87) ලෝකය හැදුණු හැටි (අග්ගඤ්ඤ සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ |Asirimath Sambudu Sarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #AsirimathSambuduSarana
    වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
    ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
    සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
    “පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
    **කියවන්න,,,,,
    අග්ගප්පසාද සූත්‍රය , (mahamevnawa.lk...)
    ලෝකාවබෝධ සූත්‍රය , (mahamevnawa.lk...)
    කාළකාරාම සූත්‍රය , (mahamevnawa.lk...)
    බ්‍රහ්මජාල සූත්‍රය , (mahamevnawa.lk...)
    සීහ සූත්‍රය , (mahamevnawa.lk...)
    ආමගන්ධ සූත්‍රය , (mahamevnawa.lk...)
    මහා ගෝවින්ද සූත්‍රය , (mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 70

  • @danuvlogsl2125
    @danuvlogsl2125 3 ปีที่แล้ว +24

    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මම බුදුරජාණන් වහන්සේ
    සරණ යමි.
    🙏🙏🙏
    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මම ශ්‍රී සද්ධර්මයේ
    සරණ යමි
    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මම ආර්ය මහා සඝ රුවනේ
    සරණ යමි
    මේ උතුම් තිසරණය
    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මගේත් සියළු සත්වයන්ගේත් ජීවිත වලට
    එකම පිලිසරණ වේවා
    නමෝ බුද්ධාය

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු මාගේනමස්කාරයවේවා

  • @samanmakelwala7097
    @samanmakelwala7097 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!!

  • @aluthwattasenawirathne6785
    @aluthwattasenawirathne6785 4 ปีที่แล้ว +6

    සාදු.සාදු..සාදු...

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +6

    මම සරණ ගිය මාගේ බුදුරජාණන් වහන්සේ දිවිතිබෙනතුරු නිවන් දකින තුරු සරණ යමි දිවිතිබෙනතුරු නිවන් දකින තුරු උතුම් ධර්මය ම සරණ යමි දිවිතිබෙනතුරු නිවන් දකින තුරු උතුම් මාහා සංඝරත්නය සරණ යමි සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +5

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +34

    ධර්මයෙන් ඈත් උනොත් පිරිහෙනවා ඵ්.කතාව නම් සත්‍ය යක්මයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 9.12.කුවේට්)

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +4

    සාදු ,,,,,,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,,,,,,සාදු ,,,,සාදු ,,,,,,,,,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,,,,,සාදු

  • @kamaniaponsu2334
    @kamaniaponsu2334 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +6

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @nanadaninanadani7890
    @nanadaninanadani7890 4 ปีที่แล้ว +5

    සදු සාදු සාදු නමස්කාර වේවා

  • @sriyanidms8934
    @sriyanidms8934 4 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏☸️☸️☸️ budusarani lokawasi .siyalu sathwayo suwapath. Wewa .,🙏🙏🙏🙏☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🕯️🕯️🕯️

  • @surangaprabath7003
    @surangaprabath7003 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය ගරු සුවාමින් වහන්සේටත් නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ,

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ..පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...මම ඕමානයේ සලාලා නගරයේ සිට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත්ම ෂර්ධාවෙන් ශ්‍රවණය කලා ...ඔබ වහන්සේ පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සුවයම ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @asankaC7283
    @asankaC7283 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @thamothmalinda6278
    @thamothmalinda6278 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
    මාගේ නමස්කාරය වේවා!.... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu ascharyai mage thathagathayan wahanse....uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu....
    Pinwath mage loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa...karunawenma me uthum darmaya kiya dena pinwath ape swamin wahansa oba wahanseta niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai sadu sadu sadu...

  • @danuvlogsl2125
    @danuvlogsl2125 3 ปีที่แล้ว +20

    ඒ උතුම් වූ ගාම්භීර වූ ප්‍රණීත වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස්කරගන්නට යෙදුන,
    විපාකදී අනිත්‍යවීයන පින,
    ධර්මය අවබෝධ කිරීම පිනිසම හේතු වාසනා වේවා !
    සාදු ! සාදූ ! සාදූ !

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! අපගේ කල්‍යාණ මිත්‍ර පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏

  • @LahiruChamara-lt6hr
    @LahiruChamara-lt6hr 3 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +9

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` ,,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌷🌻🌷🙏🙏🙏🙏

  • @hirunimalsha598
    @hirunimalsha598 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ......!🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +7

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හිමියනි

  • @indranisamarakoon4008
    @indranisamarakoon4008 4 ปีที่แล้ว +5

    සෑදු සාදු

  • @user-fc6gk1fv1m
    @user-fc6gk1fv1m 4 ปีที่แล้ว +4

    🙏🙏🙏 namo buqqaya..!!!
    Pinwath swamin wahanse niquk wethwa nirogi wethwa qirgausha labathwa

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා 🙏🙏🙏

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +5

    Sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu, sadu,, sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddahaya....

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +5

    🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏
    පෙර කරන ලද දානාදී පින්කම් වල ආනිසන්ශ ලෙසින් මේ ජිවිතය කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න මග පරිසරය උදා වුනා.ඒ වගේම ආරක්ෂා කළ උතුම් සීලයෙන් ඒ ලබාගත් සම්පත් භුක්ති විඳින්න පුළුවන් ආකාරයට නිරෝගී මත් ජීවිතයක් ලැබුණා.එනිසා තිදොරින් මොන පින්-කුසල් කළත් සීලය
    මත පිහිටාම කරන්න අදිටන් කරන්න.ඒ තුළින් අපේ පින්කමේ ආනිසන්ශ මහත්ඵල මහානිසන්ස වෙනවාමයි.මේ දුර්ලභ ජිවිතයේ ලද උතුම් දහම නිසිලෙස ප්‍රයෝජනයට ගෙන අනවරාග්‍ර වූ සසර ගමනින් මිදී මගඵල නිවනින් සැනසීම වේවා!!!
    තෙරුවන් සරණයි!!!
    🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 ปีที่แล้ว +6

    sadu sadu bohoma pin pin wath swamin vahans ta ma ma namas karaya kirami

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu!!!

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu

  • @sanjoybarua6504
    @sanjoybarua6504 4 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu 🙏🌸☸️🌼👏🌻

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +5

    Sadu,sadu,sadu...🌼🌼🌼

  • @kwstar4306
    @kwstar4306 4 ปีที่แล้ว +3

    Namo buddhaya 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කරය වේවා 🙏ඔබවහන්සේ සම්මා සම් බුදුසරණයි ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්ප්ති ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu .namaskara weawaa obawanseta

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 3 ปีที่แล้ว +7

    සාදූ....සාදූ....සාදූ.....🙏🙏🙏

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +2

    Me suthraya tripitaye kiyawwata therun ganna amaruyi. Pahadiliwa therenne na. Oba wahanse kiya denakota bohoma hodata therenawa ape hamuduruwane. Mekayi mekayi suthraye thibbe kiyala kiyawapu deeth pahadili wenawa.. oba wahanseeta bohoma pin ape hamuduruwane...🙏🙏🙏🙏

  • @tharangaerandani3813
    @tharangaerandani3813 ปีที่แล้ว +1

    තථාගතයන්වහන්සේගේ නුවණ අන්නතයි අප්‍රමාණයි. හරිම ලස්සන සූත්‍රදේශනාවක්. මෙළොව පරලොව ශ්‍රෙෂ්ඨ ශ්‍රී ධර්මයමයි 🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @Iresha_de_silva
    @Iresha_de_silva 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි 🙏🙏🙏❤️💐💐

  • @SEYATHDURAGEDARADANUSHKAPresad
    @SEYATHDURAGEDARADANUSHKAPresad 4 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 ปีที่แล้ว +5

    තේරුවන් සරණයි

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +3

    සාදු ..

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +2

    Sadu Sadu sadu

  • @KanishkaLakshan
    @KanishkaLakshan 4 ปีที่แล้ว +3

    ☸️

  • @longvehicle8466
    @longvehicle8466 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 4 ปีที่แล้ว +2

    Sadu safu sadu🌹

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +9

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว +2

    Namo buddaya!!

  • @jkanchanafernando7276
    @jkanchanafernando7276 4 ปีที่แล้ว +3

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏

  • @chandanabandara7030
    @chandanabandara7030 4 ปีที่แล้ว +6

    Hamuduruvo bana tika kiuwe potha balagena, hebei tissa jananayake sir oya okkoma kiyanwa mathakayen, he never use any book

  • @pushpairangani1609
    @pushpairangani1609 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු !!!

  • @naveenperera6377
    @naveenperera6377 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.

  • @tharuruwanpathirana5467
    @tharuruwanpathirana5467 4 ปีที่แล้ว +3

    🙏🙏

  • @nilushakumari4697
    @nilushakumari4697 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ...

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...!!!

  • @RaweendraSanjeewa
    @RaweendraSanjeewa 22 วันที่ผ่านมา

    🙏