දෙව්දත් තෙර අවීචියේ විදින දුක |අග්ගඤ්ඤ සූත්‍රය 07 කොටස|මිත්‍යාදෘශ්ටිය |Dhamma Sermon |ධර්ම දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Preaching of the Aggagna Sutta by the Venerable Matara Mahinda Thero.
    ‎@NIWANDORA #අග්ගඤ්ඤ #සූත්‍රය
    බුදු රජාණන් වහන්සේ විශ්වයේ සම්භවය හා පරණාමය පිලිබද විස්තර කෙරෙන අග්ගඥ්ඥ සූත්‍ර දේශනා මාලාව
    Ven Matara Mahinda Thero

ความคิดเห็น • 30

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +2

    නිර්මල පර්‍යාප්තිය දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා 🌼🌼🙏 🙏 🙏 🌼🌼

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින් වහන්සේගේ සසර ගමන දිගු නොවේවා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.සියලු සත්වයෝ මේ සංසාර දුකින් අතමිදෙත්වා…🙏🙏🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 2 ปีที่แล้ว +3

    ඒ උතුම් වූ බුද්ධ රත්නයට ,ඒ උතුම් වූ ධර්ම රත්නයට ,ඒ උතුම් වූ මහා සංඝරත්නයට ...මම නමස්කාර කරමි..! මාගේ නමස්කාරය වේවා ....!🌼🌼🌼ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස , මම ඔබ වහන්සේ සරණ යමි...🌼🌼🌼නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි...🌼🌼🌼අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි ....!!සාදු ...සාදු ....සාදු ....!!!🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @dona12761h
    @dona12761h 2 ปีที่แล้ว +2

    🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +2

    Pinvath swamin vahansa! Oba vahanseNiduk vethwa! Nirogi vethwa! Suvapath vethwa!!Sadu! Sadu! Sadu!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @darshanajayanath2389
    @darshanajayanath2389 3 ปีที่แล้ว +3

    සාදූ..සාදූ..සාදූ..
    බුදුරජාණන් වහන්සේටත්,
    දේශකයානන් වහන්සේටත්,
    මහා සංඝරත්නයටත්
    මාගේ නමස්කාරය වෙිවා..

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 3 ปีที่แล้ว +5

    මං පිං කරලා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න
    ගෞරවනීය ස්වාමිවහන්සේට බොහොමත්ම පිං 🙏🙏🙏

  • @inokakariyawasam9154
    @inokakariyawasam9154 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu budu saranai oba whansata

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu me pin balen mata sowan margaya awaboda wewa

  • @uaeuaq3970
    @uaeuaq3970 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai suwamini

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Sadu sadu 🌼🌼🌼 theruwan saranaiiiiii ape hamuduruwane Bohoma pin

  • @nimalperera8477
    @nimalperera8477 3 ปีที่แล้ว +2

    sadu sadu sadu may the most noble triple gem bless and protect you all..

  • @shiromipriyanthi5469
    @shiromipriyanthi5469 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා
    නොදැන සිටිය ධර්ම කාරනා රැසක් තේරුම් ගත්තා පසුගිය ධර්ම දේසනා ටික ලබා දෙන මෙන් ඉතාමත් කාරුණික වු ඉල්ලා සිටිමි

  • @sanjeewapriyankara3697
    @sanjeewapriyankara3697 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chamilakanchana8418
    @chamilakanchana8418 3 ปีที่แล้ว

    sadhu sadhu sadhu

  • @Roadtriptotruth1
    @Roadtriptotruth1 3 ปีที่แล้ว

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට සහ මෙම you tube channel එක කරන උතුමන්ට ත් බොහොමයක් පිං 🙏🙏🙏
    මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ සාසනයෙහි අන්තර්කල්පයෙන් පසුව මහා කල්පය අවසන් වන්නේ නැති ද, එසේ නොමැති නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ සාසනයෙහි අන්තර්කල්පයෙන් පසුව, බුදු කෙනෙක් නැති අනතර්කල්ප 53 ට පසුවද කල්පය අවසන් වන්නේ... පැහැදිලි කර දෙන්න සමාවෙලා...

    • @lostInSpaceAndTime4Ever
      @lostInSpaceAndTime4Ever ปีที่แล้ว

      මට තේරුන විදියට, ලෝකය ආරම්භ වෙලා මේ වනවිට යන්නෙ 4 වන අන්තර් කල්පය, මෛත්‍රී බුදුන් පහල වෙන්නෙ මීලඟ (5 වන) අන්තර් කල්පයේදි. ඊටත් පස්සෙ තවත් අන්තර් කල්ප 59 ක් යන්න ඕනෙ මහා කල්පය විනාශ වෙන්න පටන් ගන්න.

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 3 ปีที่แล้ว +2

    හපොයි

  • @sashikabandarajayasundara2602
    @sashikabandarajayasundara2602 3 ปีที่แล้ว +5

    අරූපි ලෝක වල ස්වභාවය සහ ඒවායේ එකිනෙකට වෙනස් ලක්ෂණ , පවතින ආකාර පැහැදිලි කර දෙන්න.

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 3 ปีที่แล้ว

    Mahakalpa 1=anthak kalpa 80k kiyala hamuduruwo kenek kiwwa. Pahada Denna puluwanda hamuduruwane.

  • @aewrt14
    @aewrt14 3 ปีที่แล้ว +2

    Ape hamdurwene ara arupe Brahma loka wela te mokade wene kiyala apite ilage bana te kiyane pulwan dr

  • @shashiprabath1397
    @shashiprabath1397 3 ปีที่แล้ว +1

    මහා කල්‍පය හා කල්‍ප යේ වේනසක් තියේනව ද හාමුදුරුවනේ ..

    • @chethanajayamal3638
      @chethanajayamal3638 3 ปีที่แล้ว

      මේ සූත්‍රයේ 06 කොටස අහන්ඩ

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 3 ปีที่แล้ว +1

    8640000 are kohomada hamuduruwane?

  • @udayaherath4434
    @udayaherath4434 3 ปีที่แล้ว +1

    මහා කල්පයක ඉර පවතින කාලය අවුරුදු මිලියන 230x40 ක් නේද? හාමුදුරුවනේ

  • @msnitea1003
    @msnitea1003 3 ปีที่แล้ว +1

    sadu,, sadu, sadu, oba, wahansaata,, godak,, pensetta, wewa netuk, neroogyi, wewa