කෝටි ලක්ශයක් සක්වල හා ලෝකාන්තරික නිරය|අග්ගඤ්ඤ සූත්‍රය 05කොටස|විශ්වයේ සම්භවය හා පරිණාමය|Dhamma Sermon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Aggagna Sutta Sermon. Matara Mahinda Thero. The origin and evolution of the universe
    ‎@NIWANDORA #අග්ගඤ්ඤ #සූත්‍රය
    බුදු රජාණන් වහන්සේ විශ්වයේ සම්භවය හා පරණාමය පිලිබද විස්තර කෙරෙන අග්ගඥ්ඥ සූත්‍ර දේශනා මාලාව
    Ven Matara Mahinda Thero

ความคิดเห็น • 54

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @isharadilshan3821
    @isharadilshan3821 ปีที่แล้ว +2

    theruwan saranai

  • @isharadilshan3821
    @isharadilshan3821 ปีที่แล้ว +1

    sadhu sadhu

  • @yasirupriyashan690
    @yasirupriyashan690 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌼🌼🙏🙏🙏🌼🌼

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +2

    Pinvath swamin vahansa! Oba vahanse Niduk vethwa! Nirogi vethwa!! Suvapath wethwa! Sadu! Sadu! Sadu!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +4

    ආයුබෝවන් සියලුම සත්තයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙන්නට සියලුම සත්තයෝ උතුම් ධර්මය අවබෝධ වෙත්වා සියලුම සත්තයෝ උතුම් නිවනින් සැන්සෙවා තුණුරුවන් සරණයි

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාර වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු

  • @kumak2591
    @kumak2591 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 2 ปีที่แล้ว +2

    ඒ උතුම් වූ බුද්ධ රත්නයට ,ඒ උතුම් වූ ධර්ම රත්නයට ,ඒ උතුම් වූ මහා සංඝරත්නයට ...මම නමස්කාර කරමි..! මාගේ නමස්කාරය වේවා ....!🌼🌼🌼ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස , මම ඔබ වහන්සේ සරණ යමි...🌼🌼🌼නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි...🌼🌼🌼අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි ....!!සාදු ...සාදු ....සාදු ....!!!🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @isharadilshan3821
    @isharadilshan3821 ปีที่แล้ว +1

    sadhu

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 3 ปีที่แล้ว +3

    Sadu sadu Sadu me pin balen mata sowan margaya awaboda wewa.

  • @darshimellavi7853
    @darshimellavi7853 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏ඔබ වහන්සේ මේ ආත්මයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

    • @malathisamaranayaka3604
      @malathisamaranayaka3604 3 ปีที่แล้ว

      සාඩු . සාඩු පින්වත් හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌷🌹🌷🌷🌷🌷🌷🌷

  • @thusharihewavithana3131
    @thusharihewavithana3131 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ! ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින්වහන්ස. මෙම ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මෙම ධර්ම දානය දුන් පින හේතු වේවා !!

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 3 ปีที่แล้ว +1

    Uthum suwamin wahansa oba wahanseta uthum rahath bawayama labewa

  • @Comicsl
    @Comicsl 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ මේවගේ දෙයක් ගැන දේශනාකලාට මේ මොහොතෙම ජීවිතේ වෙනස් කරගන්න හිත හදාගත්ත

  • @chamindakumara855
    @chamindakumara855 3 ปีที่แล้ว +2

    sadu sadu !! theruwan sranai oba wahanseta!!

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu budu saranai oba whansata

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu.!

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @chamilakanchana8418
    @chamilakanchana8418 3 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu

  • @darshanajayanath2389
    @darshanajayanath2389 3 ปีที่แล้ว +4

    සාදූ .. සාදූ .. සාදූ ..
    බුදුන්වහන්සේටත්, දේශකයානන් වහන්සේටත්, මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වෙිවා.
    මෙි දේශණාවන් හරිම වටිනවා. මම යෝජනාවක් හැටියට කියනවා හැකි නම් ආටානාටිය සූත්‍ර දේශණාවත් මෙි ආකාරයෙන්ම කල හැකි නම් යහපතක් වෙයි

  • @egeography1993
    @egeography1993 3 ปีที่แล้ว +1

    Theruwan saranai.... 🙏🙏🙏🙏🙏🙏🌍🌍🌍🌍

  • @vihanga-pt2xn
    @vihanga-pt2xn 3 ปีที่แล้ว +2

    ❤❤❤🙏🙏🙏🙏

  • @egeography1993
    @egeography1993 3 ปีที่แล้ว +2

    ආටානාටිය විස්තර කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @chnrik2717
    @chnrik2717 ปีที่แล้ว

    Mathrukawata adala de katha karamu hamuduruwane. Kalayath godak watinawane neda?🙏

  • @dona12761h
    @dona12761h 2 ปีที่แล้ว +1

    Saaadu saaadu saadu. Great! Sarvagngna rajotthmayan vahanse oya Loka prathyakshayen dutuwe keseda? Kumana bawanawakinda swaminwahansa?

    • @niwandora9542
      @niwandora9542  2 ปีที่แล้ว +1

      බුදු රජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය මගින් තමයි මුලු විශ්වයම දුටුවේ

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 3 ปีที่แล้ว +1

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @modifiedclub4107
    @modifiedclub4107 3 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්ස, විද්‍යාවේ සමහර තැන් වල අගහරු ලෝකයක් සහ ජීවීන් ගැන කියනවා. බුද්ධ දේශනාවෙ මෙහෙම ලෝකයක් ගැන සදහන් වෙනවද

  • @vihanga-pt2xn
    @vihanga-pt2xn 3 ปีที่แล้ว +8

    හාමුදුරුවනේ මේ මගුල් සක්වලේ උපන් අපි ඊලග භවයේ වෙනත් සක්වලක උපදීමේ හැකියාව තියෙනවාද?

    • @ashansanjeewa2534
      @ashansanjeewa2534 3 ปีที่แล้ว +10

      මම එක දේශනාවක අහලා තියෙනවා ඒ විදිය විස්තරයක්. කාශ්‍යප මහ රහතන් වහන්සේට කාලයක් තිස්සෙ දන් පූජා කරපු කාන්තාවක් ඉඳලා තියෙනවා. දවසක් ඒ කාන්තාව ජීවත් වෙන පාරෙ කාශ්‍යප රහතන් වහන්සේ වඩින්න ටික වෙලාවකට කලින් බුදුන් වහන්සේ වැඩලා තියෙනවා. කාශ්‍යපයන් වහන්සේගෙත් බුදුන් වහන්සේගෙත් රූපය එක වගේ නිසා ඒ කාන්තාව කාශ්‍යපයන් වහන්සේ කියලා හිතලා බුදුන් වහන්සේට දන් පූජා කරලා තියෙනවා. නමුත් බුදුන් වහන්සේ එතනින් පිටත් වෙලා ටික වෙලාවකින් කාශ්‍යපයන් වහන්සේ ඒ පාරෙම වැඩම කරලා තියෙනවා. ඒ වෙලාව අර කාන්තාව ආපහු දුවගෙන ගිහිල්ලා බුදුන් වහන්සේට කියලා තියෙනවා ස්වාමීනී මගේ දානය අයිති කාශ්‍යපයන් වහන්සේටයි, ඒ නිසා මම පූජා කරපු දානයේ කොටස මට උන්වහන්සේට පූජා කරන්න නැවත ලබා දෙන්න කියලා. බුදුන් වහන්සේ එතනදි අධිශ්ඨානයක් කරලා තියෙනවා මැයගේ දානයේ බත් ඇටයක් වත් පාත්‍රයේ ඉතුරු නොවේවා, වෙනත් අයෙකුගේ දානයේ බත් ඇටයක් වත් මැයගේ හැන්දට එකතු නොවේවා කියලා. ඒකට හේතුව වෙන කෙනෙක් දීපු දානයක බත් ඇටයක් හරි ඒ වෙලාවෙ ඒ කාන්තාවගේ හැදට එකතු වුනොත් ඒක ලොකු පාපයක් වෙන නිසා. කොහොම හරි ඒ අධිශ්ඨානයේ විදියටම ඒ හරියටම කාන්තාව පූජා කරපු දන් කොටස විතරක් එයාගෙ හැන්දට එකතු වෙලා තියෙනවා. එයා ඒ කොටස් නැවත අරගෙන ගිහිල්ලා කාශ්‍යපයන් වහන්සේට පූජ කරලා තියෙනවා. මේ සිද්ධිය බලාගෙන හිටපු ආනන්දයන් වහනේ බුදුන් වහන්සේගෙන් අහලා තියෙනවා ස්වාමීනී ඇය පූජා කරපු දන් කොටස නැවත රැගෙන යන්න ඇයි ඉඩ දුන්නෙ කියලා. ඒ වෙලාවෙ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආනන්ද මා පාරමී දම් පිරූ සාර අසංඛ්‍ය කල්ප ලක්ශය පුරාම මේ කාන්තාව මේ සක්වලේ ඉපිද සිටි කෙනෙක් නෙවෙයි. ඒ නිසා සසරේ මැය මට ණය නැහැ. ඒ නිසා ඇය ඒ දන් පිඩ නැවත ගැනීමෙන් ඇයට පවක් නැහැ. මා ඒ සඳහා ඉඩ දුන්නේ ඒ නිසයි කියලා. ඒ කියන්නෙ ඒ කාන්තාව හැර මේ ලෝකෙ අපි හැමෝම බුදුන් වහන්සේ පාරමීදම් පුරපු කාලයේ උන්වහන්සේගෙන් මොනයම් හෝ දෙයක් දානයක් වශයෙන් ලැබූ අය. ඒ නිසා අපි සියලුම දෙනා උන්වහන්සේට ණයගැතී. අර කිවූ කාන්තාව ඒ කාලය පුරාම වෙනත් සක්වලක ඉපිද සිටි කෙනෙක් නිසා උන්වහන්සේගෙ ඇය කිසිදු දානයක් ලබා නැහැ. ඒ නිසා ඇය උන්වහන්සේට ණයගැති නැහැ.

    • @vihanga-pt2xn
      @vihanga-pt2xn 3 ปีที่แล้ว +1

      @@ashansanjeewa2534 thank you👍🙏

    • @sadisi
      @sadisi 3 ปีที่แล้ว +1

      නෑ..මිත්‍යා දුෂිටික එවුන් වෙනත් සක්වලක නිරයක උපදිනව

  • @jagathpriyantha7531
    @jagathpriyantha7531 2 ปีที่แล้ว +1

    මේ යූටියුබ් චැනල් එක කරන මහත්තයගෙන් මම මේ ප්‍රශ්නය අහන්නෙ! මේ වැඩසටහන පැවැත්වෙන්නේ ඉරිදා රාත්‍රී කීයටද මහත්තයා !

  • @maggonagecfernando7699
    @maggonagecfernando7699 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ 🙏 අපැහැදිලි තැනක් ගැන අහන්න අවසරයි. මේ 86,40000 කොහොමද හැදෙන්නේ. තෙරුවන් සරණයි 🙏

    • @kumak2591
      @kumak2591 2 ปีที่แล้ว

      පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏. මෙම ගැටලුව මටද ඇතිවුණා. 🙏🙏🙏

  • @shashiprabath1397
    @shashiprabath1397 3 ปีที่แล้ว +1

    කල්‍ප , අසඔක්‍යෙය, සඔවට්ට කල්ප, අන්තක් කල්ප. පහදලා දෙන්න හාමුදුරුවනේ

    • @niwandora9542
      @niwandora9542  3 ปีที่แล้ว +2

      ඊලග දේශනාවෙන් කියන්නම්

    • @shashiprabath1397
      @shashiprabath1397 3 ปีที่แล้ว +1

      @@niwandora9542 මත්‍රි භාවනාව ,බුද්ධානුස්සති භාවනාව සහ එහි අනුසස් ඉදිරියේ පහාදලා දෙන්න පුලුවන් ද හාමුදුරුවනේ .

    • @sajithmadhuranga1506
      @sajithmadhuranga1506 3 ปีที่แล้ว

      මහා කල්පයක් 1= අසංඛ්‍ය කල්ප 4
      අසංඛ්‍ය කල්ප 1 = අන්තර් කල්ප 20
      මහා කල්පයට අන්තර් කල්ප 80 ඇත
      අන්තර් කල්ප 20ක් පමණයි මිනිස් ලෝක දිව්‍ය ලෝක භරම්ම ලෝක
      පවතින්නේ
      ඉතිරි අන්තර් කල්ප 20ක් මේ ලෝක ය විනාශ වෙමින් පවති.
      අනිත් අන්තර් කල්ප 20 මේ ලෝකය විනාශ වී පවති..
      අවසාන අන්තර් කල්ප 20 මේ ලොව නැවත ආරම්භ වේමීන් පවතී

    • @yasanthagunarathna227
      @yasanthagunarathna227 3 ปีที่แล้ว +2

      @@sajithmadhuranga1506 මහා කල්පයකට අන්තක්කල්ප 64 ඒවා 4 ක් තියෙනවා. ඒ කියන්නේ 256 ක්.

  • @vikumchathuranga3839
    @vikumchathuranga3839 3 ปีที่แล้ว +1

    එතකොට ලෝකාන්තරික නිරය අයිති වෙන්නෙ මොන භවතලයටද? ඒකත් එක්ක භවතල 32ක් වෙනව ද?

    • @lostInSpaceAndTime4Ever
      @lostInSpaceAndTime4Ever ปีที่แล้ว

      නෑ 31යි, ඒකත් අයිතිවෙන්නෙ නරකයටමයි

  • @janakachandima2242
    @janakachandima2242 3 ปีที่แล้ว

    Weradi neda.1000x1000x1000 = koti දාහයි

    • @chamilaranga6203
      @chamilaranga6203 3 ปีที่แล้ว +2

      Koti සීයයි

    • @kumak2591
      @kumak2591 2 ปีที่แล้ว

      පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏. දර්ම දේශනාව අරම්භයේ සදහන් කරන ලද පරිදි නිර්මල බුද්ධ වචනය වෙනස් නොවන ආකාරයට ධර්මය දේශනා කරන්නට නම්, මෙම ගැටළු අවස්ථා නිවෙරදී කිරීම ඉතාමත් වැදගත් වෙන බව මගේ අදහසයි. නැත්නම් මුළු ධර්ම දේශනාවම ගැනම සැකයෙන් ඇසීමට සිදුවෙනවා. 🙏🙏🙏

    • @lostInSpaceAndTime4Ever
      @lostInSpaceAndTime4Ever ปีที่แล้ว

      ඔව්, කෝටි ලක්ෂයක් මෙතන එන්නෙ නෑ. කෝටි ලක්ෂයක් වෙන්න සහස්සී ලෝකධාතුවක තියෙන ලෝකධාතු ගණන 10,000ක් වෙන්න ඕනි.

  • @sanjeewapriyankara3697
    @sanjeewapriyankara3697 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilannadeesha5570
    @nilannadeesha5570 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌎