ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෙල්ලන්ගෙ පාටිය අතරමැද නිම්නාවි කෙවින් එක්ක ගියා කියලාපාටියේ හිටිය කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ.කෙල්සි දැන් ගොඩක්බයවෙලා ඉන්නෙ මේකට මොකක්ද කරන්නෙ කියලා.ෆොන්සේකාමහත්තයාටත් ටිකක් විතර කේන්ති ගිහින් ඉන්නෙ මේ සිද්දවුණ දේගැන.කොහොමහරි ඔන්න නිම්නාවි මේ වෙද්දි ඉන්නෙ කෙවින් බොසාඑක්ක තුරුළුවෙලා වාහනේට වෙලා නිදාගෙන.වෙරි හිඳුණ නිම්නාවි දැන්කෙවින්ගෙන් අහනවා ඊයෙ රෑ වුණේ මොකක්ද කියලා.කෙවින් එයා ගැනඇත්ත කිව්ව එක තියා සිදුවුණ පොඩි දෙයක්වත් කෙල්ලට මතක නෑ.ඉතින්දැන් නිම්නාවිට තියෙන ලොකුම ප්රශ්නය කොහොමද මේ සිද්ධවුණ දේවල්එක්ක ගෙදරට යන්නෙ කියලා.ඒ අතරෙ නිම්නාවිගෙ ගෙදර අය ඉන්නෙගොඩක්ම කළබල වෙලා.විශේෂයෙන්ම අම්මා.නිම්නාවිගෙ අම්මා තාත්තටත්පොඩි පොඩි හිත රිදෙන වචන කියන්න පටන් අරගෙන.මේ වෙද්දි ගෙදරට එනපොලිසියේ ලොකු මහත්තයා ග්ලේන් ෆොන්සේකාට කතා කරලා මේ සිද්ධියගැන කියනවා.ඔය අතරෙ ත්රී වීල් එකකින් ගෙදරට කෙනෙක් එනවා.පේන විදියටනම් ඒ එන්නෙ නිම්නාවි වගේ???
වෙලාවට episode එක upload කරපන් හිරු😑
ඒ හිරු නිම්නාවිට පෙව්වෙ කොකේන් ද මට ඇහුනෙ ඒමයි
@@සිත-ඤ7ඵවීදුරුවකින් නේද
Kawuda bn meh
Nimnawi ekka ohoma rayak inna labunoth kohomada very pita 😂
නත්තල් දවසේ කාටවත් අනතුරක් කරදරයක් නොවේවා යි හැමෝම ප්රාර්ථනා කරගෙන යමුද කට්ටියම නත්තල හැමෝටම සතුටින් සමරන්න ලැබේවා
😂😂 හා හා එසේම වේවා 😂😂
සුබ නත්තලක්..ලක්වැසි කිතුනු සැමට
ඇයි එදාට විතරක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
අපට ඔහොම දෙයක් වෙලා ආවා නම් සුදු දෝණි සුදු දෝණි ගගා නෙවෙයි අම්මා එන්නේ , කොහෙද තෝ රෑ එළි වෙනකල් හිටියේ කියලා සටපට සත්තපඩි වෙන්න ගුටි කනවා 😂🙏
siraa
😂😂😂😂
ඇත්තටම
හිරු එකේ වැඩකට ඇති එකම දේ.."පාට කුරුල්ලෝ.."
ඒකනම් ඇත්ත
පලයන් බං
Ow❤meke palyn kiyl dnne samahru balana gamam hri chaterne 😂
මංජිතගේ වචන ට්ක සුපිරි 😊 කොහෙන්ද මේ වචන එන්නේ 🤦😍 යාළුවෝ ට්ක සුපිරි ❤
නිම්නාවී වගේ කෙල්ලෙකුට කැමති අය කවුද😊
අලුතෙන් මේ යන සින්දුව මේ සිද්ධියට ගැලපෙන්නෙ නැහැ
Matat hithuna❤
😂😂රස්සාව.... කෙවින් වගේ බොසෙක් ගාව රියදුරු රැකියව කරන්න හිතුන අය නැද්ද ???එකට අපෙ බොසාලා😅
කෙල්සිට නම් හොදක් වෙන්න එපා, මොනවත් වුනේ නෑ වගේ අර මිනිසුන්ට බනින හැටි 😒
මේ කෙල්සි හොන්තුවටනම් පොඩ්ඩක්වත් ආස නෑ ඕනෙවාට වඩා වැඩි. 😑
නිම්නාව්ගේ අම්මාට කෝලම් සම්මානය දෙන්න වට්නවෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😅
Aka nam aththa sudu doni😂😂😂😅😅😅
මුන් මෙච්චර දගලන්නේ එපාට්මන්ට් එකේ කැමරා චෙක් කරානන් හරිනේ
add නැති නිසා youtube එකෙන් බැලුවම ඒකෙ tv එකට වඩා advertisment යනව වුට්ට
YT eke add pats skip karanna puluwan 😅
එකනම් ඇත්ත
කවුරු හරි මෙ පොලිස් කාරයාට කියනවද පොලීසිය තියෙන්නෙ නිම්නාවිගෙ ගෙදර නෙවෙයි කියලා😂😂
😂😂😂😂😂
Mn hambunoth kiyannm
අපරාදේ කියන්න තිබ්බේ ඇත්තම කෙල්සීයි , භාවනායි බොන්න දීපුවා ගැන. එයාලම වැරැද්ද කරලා නිම්නාවිට බනිනිනවා
පොලීසියට නිම්නාවිගෙ ගෙදර ප්රශ්න විසදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න හම්බෙන්නෙම නැතුව ඇති 😂😂
මරු බන්
එකනම් ඇත්ත කතා වා 🤣🤣🤣
ඒකනම් ඇත්ත තමයි
මෙිකනමි සහතික ඇත්ත
හැමෝටම සුබම සුබ නත්තල් දිනයක් වේවා දෙසැම්බර් 25 2024
❤❤
Esema wewa kiya prathana karanawa
ප්රසාත් තමයි කතාවෙ සොමියෙ දෙන්නෙ.ගුරැ ගෙදර අාරක්ෂකයා ❤😅
වූ Family පොලිසියේ ooic හමුවීම 😂
😂😂😂😂😂 fAmily police 😂😂
ඌට රාජකාරි තියෙන්නෙ ඒ ගෙදර විතරයි 😂😂
Appooo bn..ow aaa 🤣🤣🤣
කවදා හරි දවසක මේ කථාව ඇද ගෙන .... ඇද ගෙන යෑම නවතිවි. අන්න එදා වෙන කම්ම අපි මෝඩයන් සේ මෙකට පිුතිචාර දක්වමින් ඉමු...
ගොඩක් අය කෙවින්ට බැනලා තියෙනවා. එයගේ පෙර වැරදි තිබුනත් එයා දැන් අවන්කව ආදරය කරනවා ඒ නිම්නාවිට. නිම්නාවි නිසා කෙවින් ගොඩක් වෙනස් වෙලා. කෙවින් එදා රෑ හරි පරිස්සමෙන් ආදරෙන් නිම්නාවි බලා ගත්තා. නිම්නාවි,කෙවින් ලස්සන ආදරේ බලන්න ආසයි.ඒ දෙන්නා වෙන් කරන්න නම් එපා.❤️❤️❤️
Pissud thota 😂
හදිස්සියේ නිම්නාවිගේ පෙර වැරදි තිබුණනම් තමයි හැමෝම බැන බැන නටන්න ගන්නේ
Kevin ahema ganu akka ona තරම් wal wada කරලා තියෙනවා kiwwam kevin gana කලකිරීමක් hituna
මංජිතයගෙ ආතල් කතා ටික තමයි මරු ඈ😂😂 ඇත්ත ඇත්ත
හිරු බලන්නේ මේ කතාව නිසා නැත්තං අපි බලන්නේ නෑ.😅😅😅😊
Maath😂
Ai බලන්නේ එදිරි මුනි ගෙ ඒවාද 😂
දවසෙන් විනාඩි 20ක් හරි උඹ බලනවානි.ඒඇති 😂
SAME😏
අැත්තමයි
මොනා උනත් නිම්නාවි ගෙදර ඇවිත් කියපු බොරුව පොඩ්ඩක් කොලිටි මදි නේද😁💔
ගොං කඳක්නෙ. නැත්නම් අගේට කිව්වනම් ඇත්තටම අරැන් ඇල්කොහොල් පෙව්වා වෙච්ච මුකුත් මට මතක නෑ කිව්වනම් නිම්නාවිත් බේරිලා කෙල්සිගෙයි භාවනාගෙයි ගෑස් බස්සන්න තිබ්බා.
Aneee meeaa
ඒක ne අඩු තරමේ ara koolam ගෑනු බලෙන් බොන්න දුන්නා කියලා wath කිව්වේ නෑනේ
කෙල්සි ගෑනි මොනවත් උනේ නෑ වගේ. කියවන ලස්සන 😠😒
ඒ ඉතිං නිම්නාවිගෙ ගොං කම නිසානෙ
අර බේසිකේ කෙල්ලට කට පණ නෑනේ කෙළින්ම කියන්න උන් මට විතරක් බලෙන් පෙව්වා කියන්න.
@@hirunlakshitha2381 akene ahema kiwwa nam harine
ගෙවල් ගානෙ ගිහින් වාඩිගෙන ඉන්න OIC කෙනෙක් දැක්කාමයි😄
Pissek...
අපේ පැත්තේ හිටියා බ්රෝ.කසිප්පු මුදලාලිගෙ ගෙදරට ගිහින් පැකට් එක ගහල එන කාලකන්නි බල්ලෙක් 😂
Lankaaw oicge heti
Nattiyak nisama hondai
අල්ලපූ ගෙදර ඩෑල් එකනේ..😁
හිරු එකෙ උන්ට වෙලාවට වීඩියෝ එක අප්ලොඩ් කරගන්ඩ බැරි හැටි,,අප්ලෝඩ් කරන එකාගෙ තලන්ඩ ඕන ඇ# දෙක 😑
සිරාවටම බන්
😂
Ow adew😂
Sirawata 😟
😂 sirawata
කෙවින්ට කැමති මම විතරද❤
Mama
අපි බීවොත් අම්මා කිට්ටුවෙන් ගියත් ගද එනවා යකෝ මේවනේ අරක්කු මොනාද බ්රෑන්ඩ් එක😢
Cocteil gada na
Aniw
@@Nethuki.6 Cocteil ❌ Cocktail ✔
Tea watura😂😂😂
සුදු දෝනි අනේ අනේ😮
මේක මරු කතාව අපේ රටේ හොරු අල්ලනවා වගේ තමයි මේ කතාව😂😂😂😂😂
මේ කෙල්සි කියන එකිව කතාවෙන් අයින් කරන්න බැරිද.😂
කෙල්සි whotti ට හෙන ගහපන් 😡
හැමදාම මේ කතාව ෆ්රිරිජ් එකෙන් බලන අය කෝ
ඇයි නිම්නාවිගේ කට නැද්ද අරුන් බොන්න දුන්නා කියන්න..උන්ගෙන් බැනුම් අහන්න ඔනි ඈ.එතන නම් කතාවේ ගැලපිමක් නෑ වගේ 😂
එහෙම කීවොත් ආයෙ ජොබ් එකට යන්න වෙන්නෙ නෑනෙ . එතකොට ලව් එක ඉවරනෙ . ඒකයි කියන්නෙ නැත්තෙ.
රියල් පැතුමාගෙ ඩේටා ඉවර වෙලාද කොහෙදෝ 😂 අද කමෙන්ට් නැනෙ
Mama uta report 22 gahuwa iye😂
Real pathum accident ekk wela icu eke
අැත්ත 😂
තුවාලයක් කසනවා වගේ එවලෙට ආතල් ...පස්සෙ දනවා.....🤣🤣🤣🤣🤣
කෙල්සි වගේ අනුන්ගේ රේද්දවල් හොයන කිි දෙනෙක් මෙි කතාව බලනවා ඇත්ද😂😂😂
ගෙදර ටිවි එකක් තියාගෙන පොන් එකෙන් බලන මන් 😊❤️
16:43 😅 බලාගෙන යනකොට කෙවිනුත් හොද බඩුකාරයෙක්නේ 😂 පවු අර අහිංසක කෙල්ල අමාරුවේ වැටෙනවා 😒
ඒක ඇහුනම නම් සිරාවටම අප්සට් හිතුනා 🥲💔
Ehema baladdi nimnavi paw tamai 😢
මොකක්ද ඉතිං හැම කෙනාගෙම පළවෙනිම ලව් එක ඉවරවෙන ලව් එකමත් වෙන්න ඕන නෑනෙ. ඕන තරම් සම්බන්දතා තිබිච්ච මිනිස්සු තමයි ඕනතරම් කසාද බැඳලා මේ ලෝකෙ ඉන්නෙත්. පළවෙනි ලව් එක, මුළු ජීවිතේම එකම ලව් එක, ඒකමයි මැරි කරන්නෙත් වගේ හිතාගෙන ඉන්න මේ කොමෙන්ට් කරපු උඹලා අවුරැදු 13,14 වගේ අයද? ඒත් ඒ වගේ පොඩි උන්ට කවුද මේ ෆෝන් දෙන්නෙ.
@@LRRGgamingoffcial කෙවින්ට හරියන්නේ භාවනා වගේ එකියක්ම තමයි.🥲
Charithedi nm ehem penne nh
ආස දේ කරලා ඉන්න අනේ..වැඩි කාලයක් නැ අපිට.. 🐰❤️
21:17 කෙල්සි කියන ගෑනි නම් තනිකරම ටොයිලට් වලක්. යන යන තැන ගූ කේස්. රගපාන හැම ඩ්රාමා එකේම ගොඩක් කරන්නෙ අනුන්ගෙ කුනු හොයන එක😂
Mathaka nadda Para dige drama eketh hitiye
පාරදිගේ කතාවෙත්
Oww... පුදුම lokukmk tynne
රියල් පැතුමා තාම කතාව බලන්න ඇවිත් නැ වගෙ😅
😂😂
😅😅😅
තපස්සු භල්ලුක යි, ජීවහත්තයි දිසාලයි ඔක්කොම ගාව ගන්න එපා යකුනේ😂😂
ලොකු බ්රදර්ගේ ආතල් එකකුත් එපියට දාපල්ලකෝ. අපිට ඕන සැප ඌ තමා දෙන්නේ 😂😂😂😂😂
සෙට් එකටම සුබම සුබ නත්තලක් වෙවා ❤❤
Manjithe nathetham oka athal na 😂❤
Mary Christmas 🎄 and happy now year to all 🇶🇦🇱🇰♥️♥️
නිම්නාවි නම් මල ගොන් ගහක්😂😂 කට ඇරලා බැනපියකෝ දෙකක්😂
මේ නිම්නාවිගෙ අම්මගෙ කෝලම් බලද්දී තමයි හිනා යන්නෙ. පට්ටම සැපක් එයා දෙන්නෙ 😂😂
යලුවනේ ඔයාලාට සුභ නත්තලක් වෙිවා🎉😅😅
මේක බලනවනම් ඒකෙ අඩුපාඩු කියවන්න එපා හැමදාම බන් උබලට ඕනෙ විදියට කතා හදන්න බෑ😂
එකගයි 😂👍
Manjithata asa aya vitharak 😮😊
Kollontada asa😂
ප්රසාද් වෙලාවක් තිබ්බොත් පොලිසියටත් යනවලු 😂
ගඟුලිගෙ නියපොතු වල ලස්සන 🙂
උගේ අප්පගේ oic කෙනෙක්😂
නෑදෑ ගෙදරක පුටුවට නිදි❤ යන්න❤ වගේ❤❤❤❤❤❤❤ පාට්මන්ට❤❤❤❤❤❤❤❤❤❤❤ත්❤❤❤❤
ප්රසාද් ද polic යේ වැඩ නැද්ද බං නිතරම මේ ගෙදරම රින්ගගෙන ඉන්නේ
කෙල්සිගේ හොම්බට හැටක් අනින්න හිතෙන්නේ මට විතරද
දෙවෙනි බබාත් හම්බෙයි😂
කෙල්සිනම් මහා එපා කරපු චරිතයක්
100%
ඇත්තම තමා කෙල්සි එපා ම කරපු චරිතය
පොලිසියේ උන්ගෙන් උපදෙස් ගන්න එපා කවදාවත් ලොක්කො වෙනූවෙන් දරුවෝ උනත් විකූණයි
පොලිසිය ඇත්තටම වැඩ කරන්නේ නැහැ එක එක ගෙවල් ගානේ😂
Sirawata ban❤
දිවිතුරා දෙවෙනි කොටස ආයේ මේ ගොල්ලෝ පෙන්නන්නේ නැති වෙයිද 🙏 හිරු ටීවී එකෙන් හෙක්ටර් ඩයස් එයාගේ දිවිතුරා කතාවේ සින්දු අහන්න නැතුව කම්මැලි අප්පා ඇයි අතුල අදිකාරී, ඉෂා, සමාදී, උදුල්, අලි, තේමි, කොල්ලෝ දෙන්නා, ටීනා, සමීර, විශාල් අම්මෝ මේ අය කරපු රගපෑම් නම් අමතක වෙන්නේ නෑ ඉතින් කවදාවත් අනේ ආයේ මේ සෙට් එක එනවා නම් 😢❤️🙏
කෙවින් ඔයාගෙ සොමිය අපිත් තව ගන්නවා.😁🤭
ඇයි පරක්කු එපා වෙනවා එතකොට
හොද වැඩෙි සුදු දුව බබා
මේක ෆි්රිජ් එකෙන් බලන අය ඉන්නවද😂😂😂
😂innawooooo😊
මන් බලන්නෙ රයිස් කුකර් එකෙන් 😊😂❤
Radioactive කරලා බලන්න පුළුවන්
😂😂Ekek innw pke amru kryek..ee fridge eken bn nibba xam liyld kohed ada..uu naa😂😂
මොංගල් වෙිසිගෙ පුතාල හැම එකකම ඉන්නවා
ඇත්තටම ඔඅයි සියට වැඩනැද්ද බන් 😂😂
ada kathathawa පරක්කු නිසා බලන් hitiya mam වගේ අය ඉන්නවද ❤හැබැයි කතාව ikmant ඉවර unane
අංජනයගේ ආතල් එකක් බලන්න හෙට වෙනකන් හිටපන්කෝ දැන් ඉතිං 😐
මේ advertisement නම් මලම කරදරයක් අප්පා😒😒
නවය වෙනකන් මේක අප්ලෝඩ් කරන්න බැරි හැටි😂
කතරගම ගිහින් බාර් හොයන්න තිස්සමහාරාමේ යන්න ඕනලු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😅
ඒ ඉස්සර ....දැන් කතරගමත් තියනවා
@@chandimashan9573 🙏🙏
Apartment එකේ cctv චෙක් කරපු වෙලාවට කෙවින්ටයි නිම්නාවිටයි ජය මගුලක් කන්න වෙයි 😂
කරදර ජරමර අස්සෙ හීනියට ලව් එකත් යනවා නේ. හරියට නැවගිලෙනකොට බෑන් චූන් වගේ😂
ප්රසාද් පම්කයට පොලිසියේ වැඩ නැද්ද බං😂😂
😃😃
පොලිස් කාරයගේ පොලිසිය කොහෙද දන්නැ නෙහ් තියෙන්නෙ 😂
නිම්නාවිගෙ love eka හරි පලයන්..මංජිතට ආදරෙයී.....
ජීවන් මාම ❤❤❤
හිරු එකට ටොක්කක් අනින්න ඕන වීඩොයෝ එක වෙලාව්ට්ට අප්ලෝඩ් නොකරනවට.අපි කීයක් නම් කතා බලන්නද.😂❤
අඩුම තරමේ ප්රසාද් වැඩ කරන පොලිසියක්වත් එක පාරක් පෙන්නන්ඩ අධ්යක්ෂතුමෝ
😂😂😂😂 ඇත්ත කතාව😂😂😂😂😂
ඒක නිම්නාවිගේ ගෙදර තමයි
මායාවී... sirase.. විසේකාරී..itn eke yana telegrama eka balanna kyla meka balana ayata kynwa..lasna kathawak..❤
ලස්සනයි අදත් 🩷🩷🩷🩷 පාට. කුරුල්ලෝ. ❤❤❤❤❤
නත්තල් යාළුවො හැමෝමටම සූභ නත්තලක් වේවා
Oicඔය වාගේ පොලිසියක් මංජිත ගගුලි ඔයාලා දෙන්නටම් සුබ ගමන් බුදුසරණයි 💕💘💘💘❤️❤️
ඔන්න පෝලිසිය ගේදර රනිල්ගේ පෝලිසිය 😂😂😂😂😂
සුපිරියක් තමා වෙනද වගේම ....❤🫶✨️....
Adaren balana kathavak bn hariyata danna one ikmanata 🥰
පොලිසියක් නැද්ද බන් මේ ප්රසාද් කියන මනුස්සයට..පොලිසිය තියෙන්නෙ ගුරු ගෙදර අස්සේ..වගේ..🤣
හැමදාම ගෙදර උන් සුදු දොනි කියලා කිරි පොවපු උන් තමා කරන්ඩ පුලුවන් හැම නාඩගමක්ම නැටුවෙ 😅😅😅
මේ පොලිස්කාරයට වෙන වැඩ නැද්ද 😂😂😂😂
Ou ane 😂😂
ඔකා දුව බාලාන්න එන්නෙ
ටෙලිඩ්රාමා එකේ රගපාන පොලිස් කාරයා උබලගෙ ගෙදර වැඩ කරන්නද ඉතින් 😂
සියලු දෙනාටම සුබබ සුබ නත්තලක් වේවා
මේ පාට A/L කරන කට්ටියට හොයන බුරුවා නැද්ද
නිම්නාවිගේ තාත්තා oic කාරයද දන්නේ නෑ.හැමදාම එහේ එන්නේ.
ඇයි නිම්නාවිට කියන්න බැරි කෙල්සි බාවනයි එකතු වෙලා එයාට බලෙන් පෙව්වා කියලා 😢😢 නිම්නාවිට කොන්ද පණ තියෙනවනම් කෙල්සිගේ කට නිකන්ම වැහිල යයි මොනව උනත් කෙල්සි අද අර මිනිස්සුන් ට කතා කරපු විදිය වැරදි අඩුම තරමේ කෙවින්ගේ තාත්තා බැන්නෙත් නෑ කෙල්සිට 😡
බලෙන් පොවන්න ආවා කියලා කියුවා නම් ආයෙ පාටි බාටි වලට යන්න දෙන්නැනෙ. ලියන එකාට රියල් ගතියක් නෑනෙ
මට හිතෙන්නේ ඟඟුලි තලගුලි අපි බනින කොමෙන්ට් ටික ක්යවනවා ඇති .ඒකනේ දැන් ටිකක් පිලිවෙලට හැදිලා ඉන්නෙ 😅😅
Merry Christmas❤❤❤
ප්රසාද්ට පොලිසියක් නැත්ද..😂😂
මගේ සොමිය කඩන්නේ නැතුව ඵලයන් 😂😂
Dan නියම කතාව ❤
❤
අමු ගවයා කියන්නේ කියමනට මීහරකා තමයි හරි එක
Kello tikak biuwama shok ane ❤
කෙල්ලන්ගෙ පාටිය අතරමැද නිම්නාවි කෙවින් එක්ක ගියා කියලා
පාටියේ හිටිය කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ.කෙල්සි දැන් ගොඩක්
බයවෙලා ඉන්නෙ මේකට මොකක්ද කරන්නෙ කියලා.ෆොන්සේකා
මහත්තයාටත් ටිකක් විතර කේන්ති ගිහින් ඉන්නෙ මේ සිද්දවුණ දේ
ගැන.කොහොමහරි ඔන්න නිම්නාවි මේ වෙද්දි ඉන්නෙ කෙවින් බොසා
එක්ක තුරුළුවෙලා වාහනේට වෙලා නිදාගෙන.වෙරි හිඳුණ නිම්නාවි දැන්
කෙවින්ගෙන් අහනවා ඊයෙ රෑ වුණේ මොකක්ද කියලා.කෙවින් එයා ගැන
ඇත්ත කිව්ව එක තියා සිදුවුණ පොඩි දෙයක්වත් කෙල්ලට මතක නෑ.ඉතින්
දැන් නිම්නාවිට තියෙන ලොකුම ප්රශ්නය කොහොමද මේ සිද්ධවුණ දේවල්
එක්ක ගෙදරට යන්නෙ කියලා.ඒ අතරෙ නිම්නාවිගෙ ගෙදර අය ඉන්නෙ
ගොඩක්ම කළබල වෙලා.විශේෂයෙන්ම අම්මා.නිම්නාවිගෙ අම්මා තාත්තටත්
පොඩි පොඩි හිත රිදෙන වචන කියන්න පටන් අරගෙන.මේ වෙද්දි ගෙදරට එන
පොලිසියේ ලොකු මහත්තයා ග්ලේන් ෆොන්සේකාට කතා කරලා මේ සිද්ධිය
ගැන කියනවා.ඔය අතරෙ ත්රී වීල් එකකින් ගෙදරට කෙනෙක් එනවා.පේන විදියට
නම් ඒ එන්නෙ නිම්නාවි වගේ???
වෙලාවට episode එක upload කරපන් හිරු😑
ඒ හිරු නිම්නාවිට පෙව්වෙ කොකේන් ද මට ඇහුනෙ ඒමයි
@@සිත-ඤ7ඵවීදුරුවකින් නේද
Kawuda bn meh
Nimnawi ekka ohoma rayak inna labunoth kohomada very pita 😂
නත්තල් දවසේ කාටවත් අනතුරක් කරදරයක් නොවේවා යි හැමෝම ප්රාර්ථනා කරගෙන යමුද කට්ටියම නත්තල හැමෝටම සතුටින් සමරන්න ලැබේවා
😂😂 හා හා එසේම වේවා 😂😂
සුබ නත්තලක්..ලක්වැසි කිතුනු සැමට
ඇයි එදාට විතරක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
අපට ඔහොම දෙයක් වෙලා ආවා නම් සුදු දෝණි සුදු දෝණි ගගා නෙවෙයි අම්මා එන්නේ , කොහෙද තෝ රෑ එළි වෙනකල් හිටියේ කියලා සටපට සත්තපඩි වෙන්න ගුටි කනවා 😂🙏
siraa
😂😂😂😂
ඇත්තටම
හිරු එකේ වැඩකට ඇති එකම දේ..
"පාට කුරුල්ලෝ.."
😂😂😂😂
ඒකනම් ඇත්ත
පලයන් බං
Ow❤meke palyn kiyl dnne samahru balana gamam hri chaterne 😂
මංජිතගේ වචන ට්ක සුපිරි 😊 කොහෙන්ද මේ වචන එන්නේ 🤦😍 යාළුවෝ ට්ක සුපිරි ❤
නිම්නාවී වගේ කෙල්ලෙකුට කැමති අය කවුද😊
අලුතෙන් මේ යන සින්දුව මේ සිද්ධියට ගැලපෙන්නෙ නැහැ
Matat hithuna❤
😂😂රස්සාව.... කෙවින් වගේ බොසෙක් ගාව රියදුරු රැකියව කරන්න හිතුන අය නැද්ද ???එකට අපෙ බොසාලා😅
කෙල්සිට නම් හොදක් වෙන්න එපා, මොනවත් වුනේ නෑ වගේ අර මිනිසුන්ට බනින හැටි 😒
මේ කෙල්සි හොන්තුවටනම් පොඩ්ඩක්වත් ආස නෑ
ඕනෙවාට වඩා වැඩි. 😑
නිම්නාව්ගේ අම්මාට කෝලම් සම්මානය දෙන්න වට්නවෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😅
😂😂😂😂
😂😂😂😂
😂😂😂😂
Aka nam aththa sudu doni😂😂😂😅😅😅
මුන් මෙච්චර දගලන්නේ එපාට්මන්ට් එකේ කැමරා චෙක් කරානන් හරිනේ
add නැති නිසා youtube එකෙන් බැලුවම ඒකෙ tv එකට වඩා advertisment යනව වුට්ට
YT eke add pats skip karanna puluwan 😅
එකනම් ඇත්ත
කවුරු හරි මෙ පොලිස් කාරයාට කියනවද පොලීසිය තියෙන්නෙ නිම්නාවිගෙ ගෙදර නෙවෙයි කියලා😂😂
😂😂😂😂😂
Mn hambunoth kiyannm
😂😂😂😂
අපරාදේ කියන්න තිබ්බේ ඇත්තම කෙල්සීයි , භාවනායි බොන්න දීපුවා ගැන. එයාලම වැරැද්ද කරලා නිම්නාවිට බනිනිනවා
පොලීසියට නිම්නාවිගෙ ගෙදර ප්රශ්න විසදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න හම්බෙන්නෙම නැතුව ඇති 😂😂
😂😂😂😂😂
මරු බන්
එකනම් ඇත්ත කතා වා 🤣🤣🤣
ඒකනම් ඇත්ත තමයි
මෙිකනමි සහතික ඇත්ත
හැමෝටම සුබම සුබ නත්තල් දිනයක් වේවා දෙසැම්බර් 25 2024
❤❤
Esema wewa kiya prathana karanawa
ප්රසාත් තමයි කතාවෙ සොමියෙ දෙන්නෙ.ගුරැ ගෙදර අාරක්ෂකයා ❤😅
වූ Family පොලිසියේ ooic හමුවීම 😂
😂😂😂😂😂 fAmily police 😂😂
ඌට රාජකාරි තියෙන්නෙ ඒ ගෙදර විතරයි 😂😂
😂😂😂😂
Appooo bn..ow aaa 🤣🤣🤣
කවදා හරි දවසක මේ කථාව ඇද ගෙන .... ඇද ගෙන යෑම නවතිවි. අන්න එදා වෙන කම්ම අපි මෝඩයන් සේ මෙකට පිුතිචාර දක්වමින් ඉමු...
ගොඩක් අය කෙවින්ට බැනලා තියෙනවා. එයගේ පෙර වැරදි තිබුනත් එයා දැන් අවන්කව ආදරය කරනවා ඒ නිම්නාවිට. නිම්නාවි නිසා කෙවින් ගොඩක් වෙනස් වෙලා. කෙවින් එදා රෑ හරි පරිස්සමෙන් ආදරෙන් නිම්නාවි බලා ගත්තා. නිම්නාවි,කෙවින් ලස්සන ආදරේ බලන්න ආසයි.ඒ දෙන්නා වෙන් කරන්න නම් එපා.❤️❤️❤️
Pissud thota 😂
හදිස්සියේ නිම්නාවිගේ පෙර වැරදි තිබුණනම් තමයි හැමෝම බැන බැන නටන්න ගන්නේ
Kevin ahema ganu akka ona තරම් wal wada කරලා තියෙනවා kiwwam kevin gana කලකිරීමක් hituna
මංජිතයගෙ ආතල් කතා ටික තමයි මරු ඈ😂😂 ඇත්ත ඇත්ත
හිරු බලන්නේ මේ කතාව නිසා නැත්තං අපි බලන්නේ නෑ.😅😅😅😊
Maath😂
Ai බලන්නේ එදිරි මුනි ගෙ ඒවාද 😂
දවසෙන් විනාඩි 20ක් හරි උඹ බලනවානි.ඒඇති 😂
SAME😏
අැත්තමයි
මොනා උනත් නිම්නාවි ගෙදර ඇවිත් කියපු බොරුව පොඩ්ඩක් කොලිටි මදි නේද😁💔
ගොං කඳක්නෙ.
නැත්නම් අගේට කිව්වනම් ඇත්තටම අරැන් ඇල්කොහොල් පෙව්වා වෙච්ච මුකුත් මට මතක නෑ කිව්වනම් නිම්නාවිත් බේරිලා කෙල්සිගෙයි භාවනාගෙයි ගෑස් බස්සන්න තිබ්බා.
Aneee meeaa
ඒක ne අඩු තරමේ ara koolam ගෑනු බලෙන් බොන්න දුන්නා කියලා wath කිව්වේ නෑනේ
කෙල්සි ගෑනි මොනවත් උනේ නෑ වගේ. කියවන ලස්සන 😠😒
ඒ ඉතිං නිම්නාවිගෙ ගොං කම නිසානෙ
අර බේසිකේ කෙල්ලට කට පණ නෑනේ කෙළින්ම කියන්න උන් මට විතරක් බලෙන් පෙව්වා කියන්න.
@@hirunlakshitha2381 akene ahema kiwwa nam harine
ගෙවල් ගානෙ ගිහින් වාඩිගෙන ඉන්න OIC කෙනෙක් දැක්කාමයි😄
Pissek...
අපේ පැත්තේ හිටියා බ්රෝ.කසිප්පු මුදලාලිගෙ ගෙදරට ගිහින් පැකට් එක ගහල එන කාලකන්නි බල්ලෙක් 😂
Lankaaw oicge heti
Nattiyak nisama hondai
අල්ලපූ ගෙදර ඩෑල් එකනේ..😁
හිරු එකෙ උන්ට වෙලාවට වීඩියෝ එක අප්ලොඩ් කරගන්ඩ බැරි හැටි,,අප්ලෝඩ් කරන එකාගෙ තලන්ඩ ඕන ඇ# දෙක 😑
සිරාවටම බන්
😂
Ow adew😂
Sirawata 😟
😂 sirawata
කෙවින්ට කැමති මම විතරද❤
Mama
අපි බීවොත් අම්මා කිට්ටුවෙන් ගියත් ගද එනවා යකෝ මේවනේ අරක්කු මොනාද බ්රෑන්ඩ් එක😢
😂
Cocteil gada na
Aniw
@@Nethuki.6 Cocteil ❌ Cocktail ✔
Tea watura😂😂😂
සුදු දෝනි අනේ අනේ😮
මේක මරු කතාව අපේ රටේ හොරු අල්ලනවා වගේ තමයි මේ කතාව😂😂😂😂😂
මේ කෙල්සි කියන එකිව කතාවෙන් අයින් කරන්න බැරිද.😂
කෙල්සි whotti ට හෙන ගහපන් 😡
හැමදාම මේ කතාව ෆ්රිරිජ් එකෙන් බලන අය කෝ
ඇයි නිම්නාවිගේ කට නැද්ද අරුන් බොන්න දුන්නා කියන්න..උන්ගෙන් බැනුම් අහන්න ඔනි ඈ.එතන නම් කතාවේ ගැලපිමක් නෑ වගේ 😂
එහෙම කීවොත් ආයෙ ජොබ් එකට යන්න වෙන්නෙ නෑනෙ . එතකොට ලව් එක ඉවරනෙ . ඒකයි කියන්නෙ නැත්තෙ.
රියල් පැතුමාගෙ ඩේටා ඉවර වෙලාද කොහෙදෝ 😂 අද කමෙන්ට් නැනෙ
Mama uta report 22 gahuwa iye😂
Real pathum accident ekk wela icu eke
අැත්ත 😂
😂
😂
තුවාලයක් කසනවා වගේ එවලෙට ආතල් ...පස්සෙ දනවා.....🤣🤣🤣🤣🤣
කෙල්සි වගේ අනුන්ගේ රේද්දවල් හොයන කිි දෙනෙක් මෙි කතාව බලනවා ඇත්ද😂😂😂
ගෙදර ටිවි එකක් තියාගෙන පොන් එකෙන් බලන මන් 😊❤️
16:43 😅 බලාගෙන යනකොට කෙවිනුත් හොද බඩුකාරයෙක්නේ 😂 පවු අර අහිංසක කෙල්ල අමාරුවේ වැටෙනවා 😒
ඒක ඇහුනම නම් සිරාවටම අප්සට් හිතුනා 🥲💔
Ehema baladdi nimnavi paw tamai 😢
මොකක්ද ඉතිං හැම කෙනාගෙම පළවෙනිම ලව් එක ඉවරවෙන ලව් එකමත් වෙන්න ඕන නෑනෙ.
ඕන තරම් සම්බන්දතා තිබිච්ච මිනිස්සු තමයි ඕනතරම් කසාද බැඳලා මේ ලෝකෙ ඉන්නෙත්.
පළවෙනි ලව් එක, මුළු ජීවිතේම එකම ලව් එක, ඒකමයි මැරි කරන්නෙත් වගේ හිතාගෙන ඉන්න මේ කොමෙන්ට් කරපු උඹලා අවුරැදු 13,14 වගේ අයද?
ඒත් ඒ වගේ පොඩි උන්ට කවුද මේ ෆෝන් දෙන්නෙ.
@@LRRGgamingoffcial කෙවින්ට හරියන්නේ භාවනා වගේ එකියක්ම තමයි.🥲
Charithedi nm ehem penne nh
ආස දේ කරලා ඉන්න අනේ..
වැඩි කාලයක් නැ අපිට.. 🐰❤️
21:17 කෙල්සි කියන ගෑනි නම් තනිකරම ටොයිලට් වලක්. යන යන තැන ගූ කේස්. රගපාන හැම ඩ්රාමා එකේම ගොඩක් කරන්නෙ අනුන්ගෙ කුනු හොයන එක😂
Mathaka nadda Para dige drama eketh hitiye
පාරදිගේ කතාවෙත්
Oww... පුදුම lokukmk tynne
රියල් පැතුමා තාම කතාව බලන්න ඇවිත් නැ වගෙ😅
😂😂
😅😅😅
තපස්සු භල්ලුක යි, ජීවහත්තයි
දිසාලයි ඔක්කොම ගාව ගන්න එපා යකුනේ😂😂
ලොකු බ්රදර්ගේ ආතල් එකකුත් එපියට දාපල්ලකෝ. අපිට ඕන සැප ඌ තමා දෙන්නේ 😂😂😂😂😂
සෙට් එකටම සුබම සුබ නත්තලක් වෙවා ❤❤
Manjithe nathetham oka athal na 😂❤
Mary Christmas 🎄 and happy now year to all 🇶🇦🇱🇰♥️♥️
නිම්නාවි නම් මල ගොන් ගහක්😂😂 කට ඇරලා බැනපියකෝ දෙකක්😂
මේ නිම්නාවිගෙ අම්මගෙ කෝලම් බලද්දී තමයි හිනා යන්නෙ. පට්ටම සැපක් එයා දෙන්නෙ 😂😂
යලුවනේ ඔයාලාට සුභ නත්තලක් වෙිවා🎉😅😅
මේක බලනවනම් ඒකෙ අඩුපාඩු කියවන්න එපා හැමදාම බන් උබලට ඕනෙ විදියට කතා හදන්න බෑ😂
එකගයි 😂👍
Manjithata asa aya vitharak 😮😊
Kollontada asa😂
ප්රසාද් වෙලාවක් තිබ්බොත් පොලිසියටත් යනවලු 😂
ගඟුලිගෙ නියපොතු වල ලස්සන 🙂
උගේ අප්පගේ oic කෙනෙක්😂
නෑදෑ ගෙදරක පුටුවට නිදි❤ යන්න❤ වගේ❤❤❤❤❤❤❤ පාට්මන්ට❤❤❤❤❤❤❤❤❤❤❤ත්❤❤❤❤
ප්රසාද් ද polic යේ වැඩ නැද්ද බං නිතරම මේ ගෙදරම රින්ගගෙන ඉන්නේ
කෙල්සිගේ හොම්බට හැටක් අනින්න හිතෙන්නේ මට විතරද
දෙවෙනි බබාත් හම්බෙයි😂
කෙල්සිනම් මහා එපා කරපු චරිතයක්
100%
ඇත්තම තමා කෙල්සි එපා ම කරපු චරිතය
පොලිසියේ උන්ගෙන් උපදෙස් ගන්න එපා කවදාවත් ලොක්කො වෙනූවෙන් දරුවෝ උනත් විකූණයි
පොලිසිය ඇත්තටම වැඩ කරන්නේ නැහැ එක එක ගෙවල් ගානේ😂
Sirawata ban❤
දිවිතුරා දෙවෙනි කොටස ආයේ මේ ගොල්ලෝ පෙන්නන්නේ නැති වෙයිද 🙏 හිරු ටීවී එකෙන් හෙක්ටර් ඩයස් එයාගේ දිවිතුරා කතාවේ සින්දු අහන්න නැතුව කම්මැලි අප්පා ඇයි අතුල අදිකාරී, ඉෂා, සමාදී, උදුල්, අලි, තේමි, කොල්ලෝ දෙන්නා, ටීනා, සමීර, විශාල් අම්මෝ මේ අය කරපු රගපෑම් නම් අමතක වෙන්නේ නෑ ඉතින් කවදාවත් අනේ ආයේ මේ සෙට් එක එනවා නම් 😢❤️🙏
කෙවින් ඔයාගෙ සොමිය අපිත් තව ගන්නවා.😁🤭
ඇයි පරක්කු එපා වෙනවා එතකොට
හොද වැඩෙි සුදු දුව බබා
මේක ෆි්රිජ් එකෙන් බලන අය ඉන්නවද😂😂😂
😂innawooooo😊
මන් බලන්නෙ රයිස් කුකර් එකෙන් 😊😂❤
Radioactive කරලා බලන්න පුළුවන්
😂😂Ekek innw pke amru kryek..ee fridge eken bn nibba xam liyld kohed ada..uu naa😂😂
මොංගල් වෙිසිගෙ පුතාල හැම එකකම ඉන්නවා
ඇත්තටම ඔඅයි සියට වැඩනැද්ද බන් 😂😂
ada kathathawa පරක්කු නිසා බලන් hitiya mam වගේ අය ඉන්නවද ❤හැබැයි කතාව ikmant ඉවර unane
අංජනයගේ ආතල් එකක් බලන්න හෙට වෙනකන් හිටපන්කෝ දැන් ඉතිං 😐
මේ advertisement නම් මලම කරදරයක් අප්පා😒😒
නවය වෙනකන් මේක අප්ලෝඩ් කරන්න බැරි හැටි😂
කතරගම ගිහින් බාර් හොයන්න තිස්සමහාරාමේ යන්න ඕනලු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😅
ඒ ඉස්සර ....දැන් කතරගමත් තියනවා
@@chandimashan9573 🙏🙏
Apartment එකේ cctv චෙක් කරපු වෙලාවට කෙවින්ටයි නිම්නාවිටයි ජය මගුලක් කන්න වෙයි 😂
කරදර ජරමර අස්සෙ හීනියට ලව් එකත් යනවා නේ. හරියට නැවගිලෙනකොට බෑන් චූන් වගේ😂
ප්රසාද් පම්කයට පොලිසියේ වැඩ නැද්ද බං😂😂
😃😃
පොලිස් කාරයගේ පොලිසිය කොහෙද දන්නැ නෙහ් තියෙන්නෙ 😂
නිම්නාවිගෙ love eka හරි පලයන්..
මංජිතට ආදරෙයී.....
ජීවන් මාම ❤❤❤
හිරු එකට ටොක්කක් අනින්න ඕන වීඩොයෝ එක වෙලාව්ට්ට අප්ලෝඩ් නොකරනවට.අපි කීයක් නම් කතා බලන්නද.😂❤
😂😂
අඩුම තරමේ ප්රසාද් වැඩ කරන පොලිසියක්වත් එක පාරක් පෙන්නන්ඩ අධ්යක්ෂතුමෝ
😂😂😂😂 ඇත්ත කතාව😂😂😂😂😂
ඒක නිම්නාවිගේ ගෙදර තමයි
මායාවී... sirase.. විසේකාරී..itn eke yana telegrama eka balanna kyla meka balana ayata kynwa..lasna kathawak..❤
ලස්සනයි අදත් 🩷🩷🩷🩷
පාට. කුරුල්ලෝ. ❤❤❤❤❤