Naveesha | Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Final 24 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @DineshGamage94
    @DineshGamage94 3 ปีที่แล้ว +1952

    ඉතාම හොඳට ගයනා කරලා තියනවා
    ජය වේවා !!!
    ඉදිරියටම යන්න ♥️

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +47

      Balagena hitpu comment ekak ❤

    • @dhevashkandambi8525
      @dhevashkandambi8525 3 ปีที่แล้ว +17

      Agree☝️💕

    • @lakshani_wijesinghe
      @lakshani_wijesinghe 3 ปีที่แล้ว +13

    • @kavindhagihan1508
      @kavindhagihan1508 3 ปีที่แล้ว +20

      Dinesh aiya 😎😍

    • @naveeshamusic
      @naveeshamusic 3 ปีที่แล้ว +192

      Thank you so much for your comment and your humbleness ❤🥺 This really means a lot to me 🙏❤😍

  • @naveeshamusic
    @naveeshamusic 3 ปีที่แล้ว +1252

    මට vote කරපු හැමෝටම ගොඩක් ස්තූති.ඒ වගේම මෙතරම් දුරක් එන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඔයාලගෙ ආදරේ නිසා තමයි මම මෙච්චර දුරක් ආවෙ.ඉතින් ⁣ඉස්සරහටත් මේ විදියටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ❤හැමෝටම ගොඩක් ආදරෙයි❤️❤️

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 3 ปีที่แล้ว +238

    අනේ හරිම ලස්සනයි නවීශා නංගී...🥺❤️ ගොඩාක් දුර යන්න ඔයාට wish කරනවා..හිතට දැනෙන කටහඩක්❤️

  • @kavindhagihan1508
    @kavindhagihan1508 3 ปีที่แล้ว +294

    සදනාරි 💜️
    ප්‍රාතිහාරි 💛
    පාවෙලා කෝඩු ආකාසෙ🧡
    වස්සානයට අත වනලා💚
    දැනෙනා තුරු මා 💕 කොච්චර ලස්සන සින්දු ටිකක් මුල ඉදන්ම තෝරගෙන තියෙන්නෙ 🙂😍

    • @tharindujayasekara237
      @tharindujayasekara237 3 ปีที่แล้ว +10

      සිත ඔබට මුවා වී ❤️
      ඔබ ඇපල් මලක් වාගේ

    • @sithmi_seya_music
      @sithmi_seya_music 2 ปีที่แล้ว +3

      Hithin yana aya athin alla nawaththannata ba ❤❤

  • @umayanganiliyanage815
    @umayanganiliyanage815 3 ปีที่แล้ว +156

    ඔයාගේ සින්දු අහන්නත් බයයි.ඒ තරමට හිත රිද්දනවා ඒ තරමට ගායනය අතිවිශිෂ්ඨයි..😍😍😍

    • @nisalvihaga1009
      @nisalvihaga1009 3 ปีที่แล้ว +6

      Aeththamai uma 👍 voice eka wenas weddi eka hodatama denenawa 😍

    • @roshinifer
      @roshinifer 3 ปีที่แล้ว +5

      You're really right and her voice on that song is perfect than the original I think 🥲♥️

    • @mrsmulder2
      @mrsmulder2 3 ปีที่แล้ว +5

      Same here

  • @Mr_pappa29
    @Mr_pappa29 3 ปีที่แล้ว +123

    පාවෙලා කෝඩු ආකාසෙ තමයි best 👏🏻❤️

    • @rathnayak7155
      @rathnayak7155 3 ปีที่แล้ว +12

      මට නම් මෙයා මොන කිව්වත් best

  • @oshisanjana6644
    @oshisanjana6644 3 ปีที่แล้ว +141

    " නැවත හමුනොවන සංසාර ගීයේ" 🥺♥️
    අම්මෝ voice එක... හරිම ලස්සනයි අක්කි... ඉදිරියටම යන්න wish කරනවා .....

  • @shalinda_
    @shalinda_ 3 ปีที่แล้ว +100

    සදනාරි තාම අහනවා.❤️✨ මෙකත් සුපිරියක්

  • @anushanayanakumari.3108
    @anushanayanakumari.3108 3 ปีที่แล้ว +58

    කෝච් සෂිකා කීවා වගේ ඔ්නේ තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් ලස්සන හඩක් තියෙන්නේ . ඉදිරියටම යන්න නවීෂා . Good luck!!❤❤❤

  • @NoName-hd9jl
    @NoName-hd9jl 3 ปีที่แล้ว +27

    නවීශාගේ ගායනය ඇස් පියාගෙන රස විඳින්න ඕනේ...එත් එක කරන්නත් බෑ..නවීෂා ගේ ලස්සන දිහා බලන්නත් ඕනේ කියල හිත කරදර කරනවා...ඇත්තටම දැක්කමත් ආදරේ හිතෙන ලස්සනක් තියෙන්නේ නවීශාට...ඒ වගේමයි ඒ ගායනය...ඒ නිසාම මම හැම සතියෙම සින්දුවක් දැම්ම ම එකක් නවීෂා දිහා බලාගෙන සින්දුව අහනවා...එකක් ඇස් පියාගෙන අහනවා...මම සාමන්යෙන් මේ වගේ වැඩ සටහන් බලන කෙනෙක්වත්, මේ වගේ කමෙන්ට් කරන කෙනෙක්වත් නෙමෙයි...සුබ පතනවා ඔයා මේ තරඟය දිනන්න ඕනේ කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

  • @kavikavi5076
    @kavikavi5076 3 ปีที่แล้ว +57

    ඔයාගෙ කටහඩින් ඔය සිංදුව අහන්න හුගක් ආසාවෙන් ඉදියෙ අක්කෙ මාරම feel එකක් තියෙන්නෙ (knockout එකේ කරපු ඉල්ලිමක් තමා දැනෙනා තුරු මා ) ❤

  • @lassanadeval8967
    @lassanadeval8967 3 ปีที่แล้ว +105

    ලයාන්විත හඬක් ලස්සනයි ගොඩක් ඉදිරියටම යන්න හදවතිම සුබ පතනවා බුදු සරනයි❤️❤️

  • @Diaries96
    @Diaries96 3 ปีที่แล้ว +68

    කෝච් අද නම් හොද තීරණයක් ගත්තා ❤️❤️නියමයි voice එක 😍😍

  • @s.madushani3600
    @s.madushani3600 3 ปีที่แล้ว +72

    කී පාරක් ඇහුවත් තව තවත් අහන්න හිතෙන ආස කරන කටහඩක්...සුභ පතනවා ඉදිරියටම යන්න 😍❤❤❤❤❤💛💛💛💛💛💛💛

  • @malmisithsara3799
    @malmisithsara3799 3 ปีที่แล้ว +78

    කිසිම කලබලයකින් තොරව ගායනා කරනවා ❤️ ඒ වගේම හරිම සංවරයි ❤️හැම සින්දුවක් වගේම කී වතාවක් ඇහුවද කියලාවත් මතක නැති තරම් ඒ කටහඬට වශී වෙලා වගේ 🔥❤️Wish you all the best ❤️

  • @තරූහ්-ඡ6ණ
    @තරූහ්-ඡ6ණ 3 ปีที่แล้ว +27

    වැඩිම වාර ගානක් අහන්නෙ බලන්නෙ ඔයාව 😁🥰

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว +42

    වේදිකාව පාවිච්චි කරන විදිහත් එක්ක ම පුදුම ලස්සනට කියනවා නියමයි😍 facial expressions මරු

  • @sampathkumara8156
    @sampathkumara8156 ปีที่แล้ว +12

    2023....සිංදු set එකම ආයෙත් අහන ගමන්❤️😢😍😘

  • @hp7300
    @hp7300 3 ปีที่แล้ว +65

    හැමදාමත් වගේම ඉදිරියට යන්න සුබ පතනවා..දැවෙන හදවත් නිවාලන ඒ අපුර්ව හඬ සමඟ..💐💐💐

  • @danukagunarathna9651
    @danukagunarathna9651 3 ปีที่แล้ว +72

    ලෙඩ උනහම බෙහෙත් බොන් නෑ සින්දු ටික මුලක ඉදන් අහන්වා 💙 ආඩම්බරයි ඉතින් ❤

  • @ayeshikasilva7314
    @ayeshikasilva7314 3 ปีที่แล้ว +26

    ඒ කටහඩ භාවනාවක් තනිකරම...💞💞 වොයිස් වේදිකාවේ ආසම කටහඩ ,❤️

  • @nadunbandara3642
    @nadunbandara3642 3 ปีที่แล้ว +83

    A voice that stuck in the heart since beginning of the Voice SL ❤

    • @geeeforce7149
      @geeeforce7149 3 ปีที่แล้ว +2

      Stuck*

    • @harshanalin9562
      @harshanalin9562 3 ปีที่แล้ว +3

      more than 10 times ❤️ got stucked for a while ❤️

  • @gothamiaramaya8057
    @gothamiaramaya8057 3 ปีที่แล้ว +81

    ලස්සන කටහඬක් පුතේ ඔයාට තියෙන්නේ.. සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා.. ❤️❤️❤️

  • @TNOM128
    @TNOM128 2 ปีที่แล้ว +4

    හැමදාම ආදරෙයි අක්කි ඔයාට,😍❤️❤️❤️❤️❤️❤️

  • @palithasilva8163
    @palithasilva8163 2 ปีที่แล้ว +12

    තවමත් අහනවා. මිනිස්සුන්ට මත් වෙන්න ඕනි නම් මත් වතුර ඕනි නැහැ.මේ වගේ කටහඬක් ඇහැව්වත් ඇති...😘😍

  • @mdstudios8244
    @mdstudios8244 3 ปีที่แล้ว +30

    නවීශා ට කෙනෙක්ගේ හදවතට , හදවතේ ඒ හැගීම් වලටම ගායනා කරන්න පුලුවන්... ඒ නිසාම වෙන්න ඕනේ මේ තරම් නවීශාගේ ගායනයට මම ඇතුලු සියලු දෙනා වශී වෙන්නෙ.... කියන්න වචන නැහැ නවිශා ඒ feeling එක.... 1000 පාරක් හරි අහන්න පුලුවන් .... ❤❤❤

  • @niroshabethmage8051
    @niroshabethmage8051 3 ปีที่แล้ว +30

    හැමදාමත් වගේ හරිම ලස්සනයි දුවේ ❤️🌹 ගොඩාක් සතුටුයි .... ඉදිරියටම යන්න සුබ පතනවා 👍❤️ තෙරුවණ් සරණයි ඔයාට 🙏

  • @thilinasaranga5841
    @thilinasaranga5841 3 ปีที่แล้ว +20

    හැමදාම වගේම සුපිරියටම කිව්වා.My favourite contestant in this voice. Feel 100% ❤️❤️❤️❤️

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +35

    දැනෙනා තුරු මා කියන්න කියල කලින් round එකක comment එකක් තිබුනා මට මතකයි🙂❤️ආසම සින්දුවක්...ආසම කටහඩක්🤩👌

  • @insu5959
    @insu5959 3 ปีที่แล้ว +24

    සිංදුව අහන්න පටන් ගත්ත වෙලාවෙ ඉදං මාව හිර වෙනව වගේ දැනුනේ 😘😘😘

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 3 ปีที่แล้ว +33

    අනේ නවීෂගේ හඩ ❤❤❤ හැගීම්බරයි.හදවතටම දැනෙනවා

  • @itsmevidunii
    @itsmevidunii 3 ปีที่แล้ว +12

    Naveesha😩🌹this made me cry😭😭💖I'm addicted ur voice😭💖

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 3 ปีที่แล้ว +4

    still listening....Navesha...My Love.

  • @rathnayak7155
    @rathnayak7155 3 ปีที่แล้ว +14

    රිදී සීනුව, රත්තරන් සීනුව හැමදාම අපි ඔයාට vote කරනවා ඔයා තරගේ අන්තිම වෙනකන්ම ඉන්නම ඕන
    ඉන්නම ඕන ඔයා😭

  • @WhoCares-yg2vx
    @WhoCares-yg2vx 3 ปีที่แล้ว +109

    නවීශා සුපිරි.. ❤️ ❤️ මගේ අාසම කෙනෙක් තමා ඔයා.
    නවිෂාගෙ අැදුම කොන්ඩය මේකප් එක වෙනස් කරන්නකෝ please... එකම වගේ හැමදාම. ඊලග සතියෙ වෙනස් පෙනුමකින් වෙනස් සින්දුවකින් එන්න නවීශා vote වලින්ම ඉස්සරහට යන්න පුළුවන්

  • @lochanadulanjana1164
    @lochanadulanjana1164 3 ปีที่แล้ว +207

    කංචනා අනුරාධි තරම් දක්ෂ ගායිකාවක් ලගට මෙයාවනම් තියන්න පුළුවන් 🤗
    "ඉදිරියටම යන්න සුබ පතනවා"😘

  • @dinushachathurangani9868
    @dinushachathurangani9868 3 ปีที่แล้ว +4

    Harima lassanai.,me gethaya oyage katahada deka mara widiyata gelapenawa.ithama lassanai.nangi

  • @dulzvaz
    @dulzvaz 3 ปีที่แล้ว +20

    voice බලන්න හේතුව මෙයා ඇබ්බැහි වෙලා ඉන්නේ කටහඩට🥺♥️

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 ปีที่แล้ว +24

    හැමදාම වගේ නංගී සින්දුව ප්‍රේක්ෂකයට උපරිම දැනෙන්න ගයනවා

  • @lndrapushpakumari.6398
    @lndrapushpakumari.6398 3 ปีที่แล้ว +26

    ආදරණීයම හඬ හරිම අපූරුයි ඉදිරියටම යන්න .

  • @apsaradilrukshi1899
    @apsaradilrukshi1899 3 ปีที่แล้ว +4

    Naveesha thama voice wenna oni godaaaak lassana me tharamata feel wena voice ekak na ❤❤❤❤❤

  • @adcnsgroup7558
    @adcnsgroup7558 3 ปีที่แล้ว +12

    නවීශා voice එකේ මන් අහන්නෙ ඔයගේ සින්දු විතරයි. ඇත්තමයි ඔයා නම් ඇත්තමයි නියමයි කියන්න වචන නෑ. ඔයාගේ හඬ නම් සුපිරී

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +3

    She's so blessed. Love you Navisha.

  • @dilmihansani467
    @dilmihansani467 3 ปีที่แล้ว +3

    godak godak godak godak godak lassanai akkiyo 🌹

  • @thakshilaranasinghe4545
    @thakshilaranasinghe4545 3 ปีที่แล้ว +15

    ආසම සිංදුවක් ආසම කටහඬක් ... සුබ පැතුම්

  • @ruveendrafernando1136
    @ruveendrafernando1136 3 ปีที่แล้ว +20

    ආසම කටහඩක්. අහන් ඉන්න පුලුවන් දවසම හරි. All the best Naveesha. You deserve to be in the final 8.

  • @madushikavindya9858
    @madushikavindya9858 2 ปีที่แล้ว +4

    තාම අහනවා ❤️

  • @gamingpodda269
    @gamingpodda269 3 ปีที่แล้ว +6

    තාමත් අහනවා ❤️

  • @jananiranasinghe2237
    @jananiranasinghe2237 2 ปีที่แล้ว +4

    Woow.... its outstanding..... sadly i listened only today... 💖

  • @slproudinscotland4541
    @slproudinscotland4541 3 ปีที่แล้ว +21

    Speechless .... Heart touching voice ❣️❣️

  • @warunitirasha6924
    @warunitirasha6924 3 ปีที่แล้ว +14

    හැමදාම වගේ මේ performance එකත් ලස්සනටම කරා...ඉදිරියට ම යන්න සුභ පතනවා ❤️❤️❤️❤️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +10

    හරිම හැඟීම්බරයි... ඉදිරියටම යන්න තෙරුවන් සරණයි

  • @nurajya
    @nurajya 3 ปีที่แล้ว +12

    Oh my God! Love her version than the original. So damn beautiful. Those high notes ! Insanely powerful. Wow. Every time u make the cover so beautiful than the original.

  • @dulanprabath2992
    @dulanprabath2992 3 ปีที่แล้ว +3

    Akka oya yanna kottawa uthura dharmapala vidyalada ❤️❤️❤️👍👍👍

  • @devikapiyumi
    @devikapiyumi 3 ปีที่แล้ว +15

    ඉයේ නියමයි...අනේ...ගිය වටේට වඩා මේ පාර මාරම ලස්සනයි ...නංගි...❤️❤️❤️...හිතූ විදියට ම .ඔයා තේරුනා.. ජය වේවා...👍👍👍👍🤩🤩🤩

  • @thashmisuduwella_official
    @thashmisuduwella_official 3 ปีที่แล้ว +14

    නංගී ..භාවනාවක් වගේ 🥺🥺❤️ හරිම ලස්සනයි ..ඔයාට හදවතින්ම සුභ පතනවා💫💐

  • @geeeforce7149
    @geeeforce7149 3 ปีที่แล้ว +16

    This singer has a very soothing voice and is very suitable for modern sinhala songs 🤩🤩😍

  • @hasiniperera2119
    @hasiniperera2119 3 ปีที่แล้ว +11

    Naveesha this made me cry!! 😥♥️ i have no words♥️you are gifted 🥰♥️

  • @tdinu4172
    @tdinu4172 ปีที่แล้ว +1

    තාමත් අහනවා 🥺 එච්චරටම ලස්සනයි

  • @thilinaprasad6027
    @thilinaprasad6027 3 ปีที่แล้ว +7

    What a voice 😍😍 what a performance 😍😍😍she was the best out of 06 today.....must sing in the voice final 2021...wish you all the best....keep shining ......

  • @s8dil830
    @s8dil830 3 ปีที่แล้ว +12

    After listening all 6 songs in youtube, yes this is the one i want to repeat ❤

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 ปีที่แล้ว +1

    Wow...
    Super... excellent...
    Wish you all the best....
    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්....

  • @ishinisneaha8899
    @ishinisneaha8899 3 ปีที่แล้ว +5

    Marama lassanayi

  • @iranthmadush8797
    @iranthmadush8797 2 ปีที่แล้ว +4

    Wow amazing voice.

  • @lahirusaman8668
    @lahirusaman8668 3 ปีที่แล้ว +12

    සන්වරවිදියට හරි ලස්සනයි.ඉස්සරහටම යන් ❤️❤️

  • @niroshanamalshan8872
    @niroshanamalshan8872 3 ปีที่แล้ว +2

    supiriyak thama hamadam...hodat sing karnw good luck

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 3 ปีที่แล้ว +13

    A deserved finalists from team Umaria great performance 👏

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 3 ปีที่แล้ว +5

    Thank you Naveesha.Your singing touched my heart deeply.Lots of love from KOLKATA.

  • @jayaniayodya2119
    @jayaniayodya2119 3 ปีที่แล้ว +4

    Amooo mama godak baya wela hitiye .. oya Final eke sing krnna ona kenek .. mara lassani nangi oyage voice eke .. me song ekatai oyatai dennatama api godak adarei .. thank you coach umariya meyawa selecte kalata 🙏🙏

  • @nilujayasooriya7626
    @nilujayasooriya7626 3 ปีที่แล้ว +5

    I am addict to ur voice nanga ❤❤❤ wish u all the best..

  • @sriyanirathnasili2327
    @sriyanirathnasili2327 3 ปีที่แล้ว +3

    Harima lassanai navee idiriyatama yanna mage Subapatum 💓💓💓💓

  • @amaludayanga7259
    @amaludayanga7259 2 ปีที่แล้ว +3

    Natural Expression ❤❤

  • @bernardperera6539
    @bernardperera6539 3 ปีที่แล้ว +3

    You are the queen of sorrow.
    Queen of sad songs

  • @samanthagalagoda9135
    @samanthagalagoda9135 2 ปีที่แล้ว +4

    Naweesha kiyanne dewaganak ❤❤

  • @manopara5583
    @manopara5583 3 ปีที่แล้ว +2

    ආසම සිංදුව.භාවනාවක්

  • @RuchiraSumithraArachchi
    @RuchiraSumithraArachchi 3 ปีที่แล้ว +13

    Spot on!!! Soulful singing!!!

  • @krissfernando
    @krissfernando 3 ปีที่แล้ว +4

    Simply wow 👏💐

  • @Tresh_1128
    @Tresh_1128 3 ปีที่แล้ว +5

    Her voice is calming my inner demons

  • @tharinsathathsiluni1463
    @tharinsathathsiluni1463 3 ปีที่แล้ว +4

    Superb 💖. Wish u all the best !!! 💖

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 ปีที่แล้ว +10

    My favourite ..Beautiful as always ..❤️😇🙏

  • @shamdesilva9137
    @shamdesilva9137 3 ปีที่แล้ว +6

    Just wow. What a soothing voice. ♥️🥰

  • @jinendraseminibandara2359
    @jinendraseminibandara2359 3 ปีที่แล้ว +6

    Lovely 🌹

  • @ramyashamalee3781
    @ramyashamalee3781 3 ปีที่แล้ว +3

    Naveesha you have sweet voice

  • @NisanthaPremalal
    @NisanthaPremalal ปีที่แล้ว +2

    Diwa oyata budu saranai

  • @shawnudara3631
    @shawnudara3631 3 ปีที่แล้ว +11

    Wow, she hit all the heartbreak buttons for most of us! ❤️

  • @sanithu5564
    @sanithu5564 3 ปีที่แล้ว +63

    මට හිතාගන්න බැරි මේ බටු ඇටේ වගේ ඉන්න උමාරියා,මුන්ට මේවා කොහොම පුරුදු කරනවද කියලා

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +6

      උමාරියාට කියන්න බැරි සිංදුවක් නෑ.එකම විදිහෙ සිංදු වලට කොටු වෙලා නෑනෙ

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 3 ปีที่แล้ว +2

    Danenaa thuru inna deyak naaa nangiii danila iwarai oyaawa adarei aadarei godak

  • @chamaraathauda1905
    @chamaraathauda1905 3 ปีที่แล้ว +1

    Lassanai... naweesha theruwan saranai .

  • @tharudissanayake8857
    @tharudissanayake8857 3 ปีที่แล้ว +17

    දැන් The Voice වේදිකාවෙ තියෙන්නෙ අවුල් performances සහ අවුලක්ම නැති performances විතරයි.. Wow, මාරයි කියන්න පුලුවන් විදිහෙ ඒව නෑ..නවීශා, ආශ්කා කියන්නෙ මුල ඉඳන්ම මම ආසම දෙන්නා..හැබැයි මේ තරඟෙ ඇතුළෙ ඒ දෙන්නට හැමදාම දෙන්නෙ එකම විදිහෙ ගීත.. ඒ රාමුවෙන් එළියට ඇවිත් වැඩ පෙන්නන්න අවස්ථාවක් දෙන්න..

  • @shainykavee5594
    @shainykavee5594 3 ปีที่แล้ว +3

    This is sooo beautiful made me cry

  • @dilanmadhusankha9133
    @dilanmadhusankha9133 3 ปีที่แล้ว +4

    My fv female voice in this compition 🖤 good luck naveesha akka💜️

  • @tharindupathirana845
    @tharindupathirana845 3 ปีที่แล้ว +5

    That voice cures us ❤️

  • @sakuniwimalarathne4625
    @sakuniwimalarathne4625 3 ปีที่แล้ว +6

    Most sensational voice I've ever heard 😍🔥

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว +1

    Waww harima lassanai

  • @kavindadilshan9976
    @kavindadilshan9976 3 ปีที่แล้ว +3

    Love you naveesha 😘😘

  • @yehansandaruwan7309
    @yehansandaruwan7309 3 ปีที่แล้ว +3

    I'm from USA . Love this song . ❤️

  • @madushanimuthukudaarachchi8327
    @madushanimuthukudaarachchi8327 3 ปีที่แล้ว +4

    Heart touching voice ❤️❤️ good luck for your future

  • @RonethMinthakaOfficial
    @RonethMinthakaOfficial 3 ปีที่แล้ว +30

    It was a very felling full
    Performance.
    Congratulations navee❤️❤️
    You can definitely come to the grand finally.
    I Wish you all the best.

  • @elegranfacostumes1649
    @elegranfacostumes1649 3 ปีที่แล้ว +50

    නවීශා අක්කි අදත් මාරම ලස්සනට sing කරා.
    ඒත් මේ හැම එකක්ම ඒකාකාරයි වගේ. ඇදුමෙ ඉදලම.
    මොකක්හරි වෙනසක් කරොත් හැමෝම කැමති වෙයි කියල හිතෙනවා.
    All the best.

  • @Generalfacts5
    @Generalfacts5 3 ปีที่แล้ว +5

    So feeling singing naveesha, very beautiful ♥️ ♥️ ♥️ ♥️