Naveesha Sooriyaarachchi - Sandanari (සඳනාරී) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 677

  • @naveeshamusic
    @naveeshamusic 4 ปีที่แล้ว +1206

    ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි 🙏😊 මම මගෙ වැරදි අඩු පාඩු හදාගෙන ඉදිරි වටයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා..😊 ඔයාලාගෙ අදහස් මගෙ ඉදිරි ගමනට ශක්තියක් වේවි..😊

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +9

      @@devsampath4156 ඔයාට තාලෙට අත්පුඩියක්වත් ගහන්න පුළුවන්ද කියන්නකො බලන්න......

    • @ravinduavishka991
      @ravinduavishka991 4 ปีที่แล้ว +5

      ❤️❤️✌️

    • @Mevan_Aluthwatte
      @Mevan_Aluthwatte 4 ปีที่แล้ว +4

      Good luck ❤️✔🙏

    • @RahulSapuwan
      @RahulSapuwan 4 ปีที่แล้ว +5

      Lassanai Akka hondata sing Kala💖

    • @chamojanuu5645
      @chamojanuu5645 4 ปีที่แล้ว +6

      @@devsampath4156 kawada bn me ස්වර ටිකවත් දැන්නෙ නැති උලමෙක්.රසවිදින්න දන්නෙ නැත්තන් උබ පල

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +959

    ආසම සින්දුවක්
    ලස්සන කටහඩක් 🖤🔥

    • @Cham95
      @Cham95 4 ปีที่แล้ว +18

      Man balana balana hama lassna video ekakama chanuka kisima adambaryk nathuwa comment krnwa. E nihathamaneekam😌❤️🙏🏼

    • @nipulinethmini3254
      @nipulinethmini3254 4 ปีที่แล้ว +3

      Mora 🤗💜️

    • @naveeshamusic
      @naveeshamusic 4 ปีที่แล้ว +34

      බොහොම ස්තුතියි ❤️😌

    • @hasithawikcramarathna2566
      @hasithawikcramarathna2566 4 ปีที่แล้ว +1

      නියමයි

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

      අඩේ මෝරා👍

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 3 ปีที่แล้ว +160

    Live shows වලට එද්දි නවීශා කොච්චර නම් improve වෙලාද.. නියමයි...

  • @zainabamani1169
    @zainabamani1169 3 ปีที่แล้ว +81

    අක්කගෙ songs ආයෙ ආයෙ අහනවා පෞද්ගලිකව.. ඒ බලනකොට මගෙ ඇස් වලට කඳුළු එනවා හරිම ආදරේකින්.. මගේම අක්ක සම්බන්ධයෙන් විතරයි මේ කඳුල මට එන්නෙ.. ඒත් අක්කගෙ සිංදු අහනකොට මගේම සහෝදරිය වෙනුවෙන් එන හැඟීම එනවා.. හරිම ලස්සන වොයිස් එකක් අක්කෙ.. 💜️

  • @UsiraK
    @UsiraK 3 ปีที่แล้ว +271

    Came after the knockouts, Wow she improved a lot....

  • @akila1820
    @akila1820 4 ปีที่แล้ว +413

    අන්න වොයිස්, වොයිස් නම් වොයිස්, නැලවිලි ගීයක් කිව්වනම් අපි නිදි, පට්ට y❤🇱🇰❤

    • @akila1820
      @akila1820 4 ปีที่แล้ว +1

      @@pronouncewithme2264 ඒ කිව්වේ?

    • @sajisaji4111
      @sajisaji4111 3 ปีที่แล้ว

      sirawata

  • @lasindukasun2965
    @lasindukasun2965 3 ปีที่แล้ว +60

    භාවනාවක් වගේ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....මම දැනට විසිපාරක් විතර ඇහුවා.❤👈

  • @hasavlog
    @hasavlog 4 ปีที่แล้ว +54

    හුගාක් ලස්සන හැඟීම් බර කටහඬක්. ඒ ගිතයට අමුතුම පාටක් ලැබුනා. සුභ පැතුම් ❤️❤️❤️❤️

  • @njaymax
    @njaymax 3 ปีที่แล้ว +68

    මොකක් හරි දේකට මේක feeling එක පැත්තෙන් පට්ට... ඇයි කියන්න දන්නෙ නෑ... 👍

  • @hashinifernando1444
    @hashinifernando1444 3 ปีที่แล้ว +59

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺
    ඒ හඩ භාවනාවක් ☺️

  • @pulavlog
    @pulavlog 4 ปีที่แล้ว +96

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි 😍❤️ ජය වේවා !!!

    • @poornikamadushani8434
      @poornikamadushani8434 3 ปีที่แล้ว +1

      ඔයාගේ කට හඬත් හරි ලස්සනයි 👍

    • @akarshika3101
      @akarshika3101 3 ปีที่แล้ว +2

      Ane akkiyo godak lassanai oyage voice eka love you akkiyooo 😘❤️😘❤️

  • @Rashmi.2021
    @Rashmi.2021 3 ปีที่แล้ว +45

    Final වෙනකන් අක්කා කිව්වේ මං ආසම සින්දු set 1 ඇත්තමයි

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 ปีที่แล้ว +34

    ඇත්තටම uniqueම කටහඩක් තියෙන්නෙ .හරිම ලස්සනයි

  • @dilupaudari1030
    @dilupaudari1030 3 ปีที่แล้ว +41

    මං ගොඩක්ම කැමති සිංදුවක් ❤ අනේ හරිම ලස්සනයි මේ කටහඬ ❤

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 4 ปีที่แล้ว +166

    අතිශය සුන්දර ගායනයක් 😍❤️හරිම ලස්සනට හැගීන් ගෙනෙන කට හඩක් සුබ පැතුම් සහෝදරිය❤️

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +1

      Thamo ❤

  • @shashentharindu1394
    @shashentharindu1394 4 ปีที่แล้ว +52

    මම මගේ ජිවිතේ ආදරේ කරනම සිංදුව සද නාරි 😍 ඒ සිංදුව වෙන අය කියනවා මම ඔනී තරම් අහලා තියනවා ඒත් මට මුල් ගායනය වගේ හිතට ඒ එකක් වත් දැනුනේ නෑ. ඒත් ඔයාට තියන වෝයිස් එක නිසාදෝ මන්දා මගේ ඇස් දෙකට කදුලක් එන තරමට සිංදුව කියන්න හැකි උනා. අනිවා ෆයිනල් ඉන්න ඔනේ ඔයා ❤️ ජය වේවා

  • @amaliatthanayake7100
    @amaliatthanayake7100 3 ปีที่แล้ว +33

    Watched this after knock outs
    She improved lot...
    Well done Umariya 😍
    Waiting to send my child to your classes when he grow enough to learn real 🎶 .

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 4 ปีที่แล้ว +51

    අම්මෝ සුපිරි ලසනයි වොයිස් එක❤️❤️❤️❤️ඔන තරන් අහන් ඉන්න පුලුවන්.. ආදරෙයි අනෙ මෙ පාර සුපිරි සෙට් එකක් ඉන්නෙ. අනෙ ඉතින් අද මොකො නින්ද ගියාද අනෙ ඇඩ්මින් අයිය හරි අක්ක හරි❤️😔

  • @shashishashi1609
    @shashishashi1609 3 ปีที่แล้ว +5

    Harima lassanai nangiyo.mama asama sinduwak.oyage katahada hari lassanai.

  • @sudeshmanojeewa9586
    @sudeshmanojeewa9586 3 ปีที่แล้ว +18

    ඇබ්බැහි unaaa e voice ekta....ඉදිරියටම yanna ලැබේවා ..........

  • @learnenglish5430
    @learnenglish5430 4 ปีที่แล้ว +179

    ඇත්තටම ඒ කටහඩින් කෙනෙක්ව නිදි කරවන්න පුළුවන් කියලා හිතුනේ මට විතරද, ඒ තරම් මිහිරි

    • @swift260
      @swift260 4 ปีที่แล้ว +2

      Aka ahla wnati sdminta ninda gyee😁

    • @kalumpiyadarshana7452
      @kalumpiyadarshana7452 4 ปีที่แล้ว +1

      ඔව් ඔව් උඹට විතරයි

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 ปีที่แล้ว +21

    ලයාන්විත කටහඬක් ඔයාගෙ.සුභ පැතුම්...

  • @sandunharshana3732
    @sandunharshana3732 3 ปีที่แล้ว +15

    සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරි සදා මාගේ විලා ❤️

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +12

    සින්දුව කියන ගමන් ඒ නැලවිල්ල..පට්ට ..ගති..මාරම ..සුපිරි

  • @AlokaAsiri
    @AlokaAsiri 3 ปีที่แล้ว +52

    Ammoo niyamaiii❤️❤️ feeling eka🤩♥️😍

  • @derickswijerathna9011
    @derickswijerathna9011 4 ปีที่แล้ว +17

    Dr A voice එක වෙනම ආලෝකයක් ඒ සිංදුවට එකතු කලා ...මම ඇහුවා 10 පාරකටත් වඩා හරිම ලස්සනයි ..

  • @dilankavindu171
    @dilankavindu171 4 ปีที่แล้ว +19

    මේක Edit කර කර හිටිය admin අයියට සින්දුව අහලම නින්ද ගිහින්....
    ඒ තරම් වෙනම ලෝකෙට අරන් ගියා...
    ❤️😘

  • @vasanasadamali3642
    @vasanasadamali3642 2 ปีที่แล้ว +4

    Oya kiyannema mn godaak kamathi sindhu...💜️💜️💜️

  • @Devni
    @Devni 4 ปีที่แล้ว +41

    What a melodious voice 😍! ❤💜❤

  • @dilinichethana2229
    @dilinichethana2229 3 ปีที่แล้ว +4

    Mama online ena hamawathawakma me song eka ahanawa akki echcharatama oyage katahada godaaaak lassanai 🤗😘 budusaranai akki

  • @winkmonie614
    @winkmonie614 3 ปีที่แล้ว +14

    Omg that variation omgg woww im speechless

  • @maleeshasooriyaarachchi810
    @maleeshasooriyaarachchi810 4 ปีที่แล้ว +478

    I'm so proud to call you my sister !♥️🌸

  • @shehanjayawardena428
    @shehanjayawardena428 3 ปีที่แล้ว +9

    Came after live show 3rd round..only ashka & navisha have magical voices... wish u all the best❤️

  • @craftidea1399
    @craftidea1399 3 ปีที่แล้ว +24

    කැමතිම සින්දුව ❤️
    කටහඩත් ලස්සනයි ❤️

  • @samithaofficial23
    @samithaofficial23 4 ปีที่แล้ว +16

    භාවනාවක්❤️😍

  • @lakmaligarusinghe7218
    @lakmaligarusinghe7218 3 ปีที่แล้ว +6

    From your blind to live shows, i am big fan of u..your voice is so live and melodious 😍

  • @erandamadhushanka4110
    @erandamadhushanka4110 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ .ඒ තරම් ලස්සනයි .

  • @nikeshalaa6378
    @nikeshalaa6378 3 ปีที่แล้ว +5

    මේ සින්දුව කොච්චර ඇහුවත් මදි නෑ 🥰♥️ such a beautiful voice

  • @arunaabc1
    @arunaabc1 3 ปีที่แล้ว +4

    Same here. Came after the knockout. What is beauiful voice... good luck duwa!!!!

  • @dilminisalka272
    @dilminisalka272 3 ปีที่แล้ว +5

    Wow asama sinduwak magee..❤❤

  • @maneesha77
    @maneesha77 4 ปีที่แล้ว +34

    I don’t know about music so I don’t know about pitch problems but her voice! Sooo sooothing!!!! Beautiful!

  • @michellefernando8407
    @michellefernando8407 3 ปีที่แล้ว +7

    පට්ටම ලස්සනයි 😍

  • @chandimamanori5524
    @chandimamanori5524 4 ปีที่แล้ว +6

    හරිම මිහිරියි... ❤️❤️❤️ජයම වේවා දෝණි

  • @dilshankavinda2765
    @dilshankavinda2765 3 ปีที่แล้ว +4

    jayama wewa jesu pihitai

  • @SriLankanTravel
    @SriLankanTravel 4 ปีที่แล้ว +8

    මාරම ලස්සන වොයිස් එකක් ❤️😍

  • @sanduniiroshima7890
    @sanduniiroshima7890 4 ปีที่แล้ว +5

    woow what a voice... parana mathakayan godakat aran giya akki oyage voice eka...

  • @harshanawimalarathne8882
    @harshanawimalarathne8882 3 ปีที่แล้ว +6

    Came after her Knockout Round... wowh man..she improved a lot..i mean a lot .❤🧡

  • @nisalransika7375
    @nisalransika7375 4 ปีที่แล้ว +5

    Harima lassanai naveesaa...kanata saneepa voice ekak..lassanata sinduwa kiwwa😍😍😍😍

  • @foodchallenge3797
    @foodchallenge3797 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි බබෝ♥️ජේසු පිහිටයි♥️♥️

  • @upekshamadhushani8241
    @upekshamadhushani8241 3 ปีที่แล้ว +5

    භාවනාවක් අනේ මේක නම්....😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @samarakoonsamarakoon818
    @samarakoonsamarakoon818 3 ปีที่แล้ว +5

    ආදෙයි අක්කේ ලස්සනයි voice එක සුපිරි ඉදිරියටම යන්න කියල පාර්ථනා කරනවා ඔයාට

  • @DTR2004
    @DTR2004 3 ปีที่แล้ว +7

    Lassanai 😁😍😍😍😍😍😍😍😍

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +43

    අක්කේ ඔයාගෙ voice එක ලස්සනයි ❤️❤️

    • @Mana_Gaming007
      @Mana_Gaming007 4 ปีที่แล้ว +2

      සුබපැතුම් නවී........🖤

  • @Shimmer007
    @Shimmer007 4 ปีที่แล้ว +6

    Nailed it! 🥵🥳
    This is arguably the best song of the past decade and unbelievably hard to get it right with those little variations
    Well done Naveesha!

  • @nhgihan98
    @nhgihan98 2 ปีที่แล้ว +3

    Oya kypu hema sinduwama superb. Wassnayata , sandanri mage aasama song 2. Mama dubai inne. Anivaryen oyage song blnwa. Good luck sisy😘😍🥰❤❤❤

  • @nisalransika7375
    @nisalransika7375 4 ปีที่แล้ว +18

    When i see you,,මගේ චූටි නංගිව මතක් වෙනව😚😚😚

  • @kavinduhimasha7695
    @kavinduhimasha7695 4 ปีที่แล้ว +14

    Straight to my favourite playlist ❤️❤️❤️❤️

  • @hp7300
    @hp7300 3 ปีที่แล้ว +6

    ලස්සන කටහඬක් ❤️❤️❤️

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +4

    අම්මෝ පුදුම ලස්සන කටහඩක්...මාරම ලස්සනයි ....ජයවේවා ...❤️❤️❤️❤️👏👏👏👏

  • @The_Jayo
    @The_Jayo 4 ปีที่แล้ว +6

    Very sentimental and feeling full voice love... you add a different colour into the song...

  • @firmbeleiver719
    @firmbeleiver719 2 ปีที่แล้ว +9

    My love for her started from here❤😌

  • @randularumesh2998
    @randularumesh2998 4 ปีที่แล้ว +17

    An amazing voice... good luck girl

  • @nimeshadilhani3620
    @nimeshadilhani3620 4 ปีที่แล้ว +3

    Amazing .. සඳනාරී. ❤❤😍

  • @madushani1904
    @madushani1904 3 ปีที่แล้ว +2

    Harima lassanai nangi 😍😍

  • @fdo547
    @fdo547 4 ปีที่แล้ว +123

    කාංචනා අනුරාධි අක්කි ගෙ voice එකට සමානයි කියන අය කෝ❤️❤️❤️❤️😍😍

  • @AshenNishi-kb4km
    @AshenNishi-kb4km ปีที่แล้ว +1

    Naveesha i love you sooo much❤❤❤

  • @tharushikumarasinghe8189
    @tharushikumarasinghe8189 3 ปีที่แล้ว +2

    Hit nivn kthd 🤗🤗🤗mn asm gaikava akki oyaa😘😘

  • @Shavinda9889
    @Shavinda9889 4 ปีที่แล้ว +7

    Sirasa super star season 6 එකේ ආසම චරිතය හර්ෂ චතුරංගගේ සිංදුවක්.වෙනස් විදිහේ කටහඩක් තියන ගායකයෙක් ❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +1

      හර්ෂ විතානගේ කියන්නෙ Superstar එකෙන් ආපු කෙනෙක්ද......😱😱

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว

      @@dileesharabasnayake6881 ow bn

    • @Jogsii-u8o
      @Jogsii-u8o 11 วันที่ผ่านมา

      Yko Bageta bagayak super star eken ne awilla thyennee 🎉

  • @HansiBhagya
    @HansiBhagya 3 ปีที่แล้ว +6

    After the live show💜❤🤗

  • @HarishookProduction
    @HarishookProduction 3 ปีที่แล้ว +17

    මේකනං මං 2050 දිත් අහනවා අනිවා...

  • @dilukshikithmini1429
    @dilukshikithmini1429 3 ปีที่แล้ว +5

    ❤️❤️🥰Godk lassanai akki..

  • @diasroshi4097
    @diasroshi4097 4 ปีที่แล้ว +6

    දෙයියනෙ ලස්සන කටහඩක්. හරීම ලස්සනයි 😭❤️

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 4 ปีที่แล้ว +12

    Nice performance ❤️

  • @kawshanioshadhi4893
    @kawshanioshadhi4893 3 ปีที่แล้ว +4

    Just AMAZING!

  • @nishunishu217
    @nishunishu217 4 ปีที่แล้ว +5

    Wooooww ඒක නම් මාරම ලස්සනයි.....😘

  • @sandalisilva4355
    @sandalisilva4355 4 ปีที่แล้ว +6

    Woooow voice eka supiri ❤️❤️❤️❤️

  • @Diluna850
    @Diluna850 4 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගායනයක්

  • @mrsglamour24
    @mrsglamour24 4 ปีที่แล้ว +4

    Woww that voice..Beautiful, so sharp and precise.Goodluck on ur journey!!

  • @tharikarupasingha6495
    @tharikarupasingha6495 3 ปีที่แล้ว +11

    After knockuots❤️❤️

  • @thilinaprasad6027
    @thilinaprasad6027 4 ปีที่แล้ว +11

    Wish you all the best Naveesha..😍

  • @Chamuditha_Lakshan
    @Chamuditha_Lakshan 4 ปีที่แล้ว +5

    මට ඒ වොයිස් එක අමුතුයි.ලස්සනයි.ආසයි.

  • @spiyumijayasinghe6055
    @spiyumijayasinghe6055 4 ปีที่แล้ว +7

    අනේ හරිම හැගීම්බර හඩක්...😍

  • @achininisansala4406
    @achininisansala4406 4 ปีที่แล้ว +13

    අම්ම්ම්බෝහ්හ් වොයිස්♥️😍😍💫💫

  • @sumayarukshikasenarath8008
    @sumayarukshikasenarath8008 3 ปีที่แล้ว +7

    Super akki! Nice Voice. Love you so much

  • @niroshabethmage8051
    @niroshabethmage8051 4 ปีที่แล้ว +7

    ලස්සනයි දුවේ ❤️👍 ඉදිරියටම යන්න සුබ පතනවා ❤️🙏

  • @bgangster6301
    @bgangster6301 3 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි😍

  • @sanduart6995
    @sanduart6995 3 ปีที่แล้ว +4

    It gives me goosebumps...😱 woow. so beautiful voice

  • @rashmigeethika1555
    @rashmigeethika1555 3 ปีที่แล้ว +2

    මං ආසම සින්දුවක් ලස්සන කටහඬකින් ඇහුවා...

  • @priyanathgoonetileke6112
    @priyanathgoonetileke6112 4 ปีที่แล้ว +4

    හරිම ලස්සන ගායනයක් ❤️

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 ปีที่แล้ว +7

    After prathihari and pawela kodu akase..well done darling..

  • @Tresh_1128
    @Tresh_1128 4 ปีที่แล้ว +5

    Thank you so much for this amazing female version

  • @chathuryagayashani9588
    @chathuryagayashani9588 4 ปีที่แล้ว +4

    ඒ කට හඬ..භාවනාවක්..

  • @RominaBope
    @RominaBope 3 ปีที่แล้ว +10

    The best sandanari cover ♥️

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 3 ปีที่แล้ว +10

    Feeling 👍👍 go ahead sister very nice. ❤

  • @shrimathiwijewardena8901
    @shrimathiwijewardena8901 3 ปีที่แล้ว +11

    අනේ පිස්සු වැට්ටුවා.❤️❤️❤️❤️❤️

  • @lakshiruwanga8147
    @lakshiruwanga8147 4 ปีที่แล้ว +6

    Ane a voice eka...es piyan ahan inna puluwan🥰🥰 best of luck

  • @MASTER-kh7mb
    @MASTER-kh7mb 3 ปีที่แล้ว +4

    Wow nice one. ❤️

  • @ranganavinod645
    @ranganavinod645 4 ปีที่แล้ว +2

    Ammo eka nam සුපිරි ❤️❤️❤️

  • @upzk7752
    @upzk7752 3 ปีที่แล้ว +6

    Unique colour

  • @tamarakarunanayake4622
    @tamarakarunanayake4622 4 ปีที่แล้ว +7

    Good luck akki wish you all the best ahead...😘❤