Akki oyage song tika okkoma lassanai . Mama oyata godak adarei akki . Oyata dream star tharuwa wenna kiyala mama suba pathanawa . Akki oyata budu saranai !!. Adareiii
Original songs ekata wada me voice 1n kiyapu song 1k hithata waduna mata vidiyata. E ekkama athithe una dewal hitan mathaketa enkota as walata kadulu awa. Adarei nangi oya win krann one aniwa.
Beautiful ♥️ keep it up nangi✨
Comment eka watenakn balan hitiye. ❤🔥
🤗🔥❤
👍👍👍👍👍
🥺♥️
❤😍
මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි.
- Anjali Methsara -
❤🔥
❤️
අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා 👍👍
❤️
Love you akka❤️
කියන්න වචන නෑ.මේ කටහඩට පිස්සු හැදෙනවා. හිතට දැනෙන්නම කිව්වා.dream star වෙන්න ඔයාට වාසනාව ලැබේවා.බුදු සරණයි අක්කී ❤️❤️
සුපිරි සුපිරි සුපිරි සුපිරි . අක්කේ මාරම ලස්සනයි . ඔයා කියපු සින්දුව. කියලා වැඩක් නෑ.✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
😍😍
🥰🥰🥰
2024'අහන සෙට් එක කව්ද 😇😌
මේ සිංදුව අහන්න ගත්තාම එක දිගට දහපාරක් වත් අහනවා මේක නම් පිස්සුවක්
කිරුළ මෙි පාරනම් රත්නපුරයට තමයි...lassanai akkiyo..❤😍
ඔයාගෙ කටහඩ අනේ.....මන් මේක දැන් 10 පාරක් විතර ඇහුවා....stress release කරගන්න මේක මරූ......👌👌🔥 ඔයා තමයි මේ පාර කිරුල ගන්නම ඕන...
ඔයාගේ සුවිශේෂත්වය තමයි ඕනම ආකාරයක ඕනම භාෂාවක ගීතයක් රහට කියන්න පුලුවන්...💞 ජයම වේවා...!!!! 🏆️🥇🏆️🍾
මාරම විදියට හිතට දැනුනා..මාරම ලස්සනයි ....ඇස් වලට කදුළුත් ආවා ඒක අහලා...ආයි කියන්න දෙයක් නැ.ඔයා තමයි මේ පාර winner...😍😍😍
Mala samayan
@@klka4145 මොකක්ද මේකේ ඔයාට පේන සමයම...දක්ෂතාවයක් අගයන්න බැරි මෝඩයොන්ට ඉතින් කියන්න දෙයක් නැ..😂😂
@@chamodyanethmini893 eya wenar kara ganne tamai kavindawa kapuwe eka oyalatat penawa ate nada
😃
@@klka4145 ehema kiyanna baa anthimata ithuru une Rajithai Kavindai
Rajitha hamadama anthimata yanne eyawa thamai meyalata dream star karanna oni 💔
කාංචි අක්කිගෙ කමෙන්ට් එකක් එනකන් බලන් ඉන්නෙ කවුද 🤗🤗🥺❤🌹
💕☠️🖤💀🍇
මම්
මේතරම් මිහිරි කටහඩටක් සහ ප්‍රියමනාප රූපයක් ලබන්න අංජලීට ලැබිලා තියෙන්නෙ පෙර පිනකට තමයි 👌👌
ඩේටත් නෑ ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.නියමයි අංජලී අක්කා
ඇස් දෙක පියාගෙන ඇහුවා..👍නියමයි සුපිරි........ ඔයා දිනන්නම ඕනි අංජලී මැණික wish u all the best nangiyooo....... 😍😍😍🌹🌹🌹
අංජලී වගේම the voice නවීෂා අක්කත් ලස්සනට ගීතය ගායනා කලා.අංජලී බුදු සරණයි ඔයාට .final ඉන්නම ඕනෙ කෙනෙක් .
නවීශා තමයි දැනෙන්නම කිව්වෙ..
මේ ගායනය නම් භාවනාවක් වගේ.😍සිංදුවයි ,කටහඩයි,ඉදිරිපත් කිරීමයි සියල්ලම💕💕.exam stress නැති කර ගන්න අහන්නේ නිතරම අංජලීගෙ සිංදු ටික.හිත පුදුම විදියට සැහැල්ලු වෙන්නෙ.තව ටිකම ටික දුරයි තියෙන්නේ යන්න.✊ඒකත් යමු කොහොම හරි.අපි ඉන්නව ඔයා එක්ක.ඊලග සිංදු ටිකත් මේ වගේ ගින්දර වගේම ඕන.❤️🔥
Anjalee thama me sare dream star💗💗🤩🤩❤️🔥❤️🔥💖💖😍😍💫💫
ඒ වොයිස් එකහ් භාවනවක් ❤️
කියන්න දෙයක් නෑ ඔයා තමා අනිවාරෙම්ම විනර්😊
හදවතට දැනෙන්නම කියනවා😘
බුදු සරනයි අක්කියෝ❤️
Mt 20
ඇස් දෙක පියාගෙන ඇහුවොත් තනිකර කාංචනා අක්කිමයි...නියමයි අන්ජලී...ආදරෙයි ඇන්ජියෝ...😍😍😘
මම මේ සින්දුව 10 පාරකට වඩා අහන්න ඇති බාවනාවක් වගේ මෙ කටහඩ..අවසාන මහ තරගෙ ඉන්නම ඔන කෙනෙක් ඔයා
ඔයා හරිම දක්ෂ ළමයෙක් නංගී සුබ පතනව ලස්සන කටහඬක්...
ඇස් වලට කදුලු අවා සින්දුව බලලා ඉවර වෙනකොට.හිතට දඇනෙන්නම කිව්වා.නියමයි අන්ජලි
හොද තෝරාගැනීමක්. ලස්සන ගායනයක් අංජලී...😍💆
ආසම වොයිස් එකක්😍❤️ බලන් ඉඳපු හැමෝම භාවනාවක හිටියෙ🙂❤️
හරිම මිහිරියි අංජලී ඔයාගෙ කටහඩ...!!! 🥺❤️ ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා ❤️🙏
අන්ජලීනම් පිස්සුවක් අනේ පට්ටම ලස්සනයි සින්දු කියනවා.. හරිම cute girl කෙනෙක්.. ඩ්‍රීම් ස්ටාර් බලන්නෙත් මෙයා නිසමයි.. ඔයා තමා මේපාර winner
ගීතය ගායනා කරා ලස්සනයි අංජලී නංගි. හැබැයි දැන් ගොඩක්ම තරගයක් දෙන්න ඕන. අවසාන වටයට මේ වගේ ගීත ගායනා කරන්න එපා. මොකද මිනිස්සු ඒ වෙලාවට බලන්නෙ විනෝද වෙන්න වගේම හැම වයස් කාණ්ඩයක කෙනෙක්ම පිනවන්න සතුටු කරන්න පුළුවන් හොදම ගීතයක් තෝරාගන්න. මේක මගේ අදහසක්. කොච්චර දක්ෂයෝ හිටියත් ඩ්‍රීම් ස්ටාර් වෙන්නෙ එදාට කරන පෆෝමන්ස් එක අනුව. හැමෝටම විනෝද වෙන්න පුළුවන් ගීතයක් තෝරගන්න. ගීතය හොද උනත් දැන් ඉතාමත් තරගකාරීයි. ප්‍රේක්ෂකයන් හැම කෙනාටම සංගීතය පිළිබඳ අසීමිත දැනුමක් නෑ. ඔවුන්ට අවශ්‍ය හිත පිනවාගැනීමක්. ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ඒක. ඒක නිසා නංගි දැන් හොදම ගීත තෝරාගන්න මිනිස්සු පිනවන ගීත සෑම වයසකටම ගැලපෙන ගීත. සුබ පතනවා නංගිට. ඩ්‍රීම් ස්ටාර් වෙන්න පුළුවන් ඔයාට ❤️
මමත් ඔබෙ කතාව අනුමත කරනවා.👍👍👍👍
අනිවාර්යයෙන්ම ..😍😍
Correct. Agree. Las time Nuwandikatah mekama unada kiyalath hithenawa.
@@sasithamadanasinghe1973 ow
eyala kochchara lassana sindu thorala dunnath deranin kiyana eka thamai anthimata kiyanna wenne
කාංචනා අක්කිගෙ වොයිස් එක වගේමයි ❤
Eyata wada anjali mara dakshai
😂😂😂
🤣🤣 goc epaa
😂😂😂😂
ඔව් අනේ...මාරයි අන්ජි නම්...😍😍
ඊයේ කියපු සින්දුව මාරම ලස්සනයි අක්කේ . මිනිස්සුන්ගේ හිත්වලට මාරම feel එකක් ඒක දැනුනේ . අපි දිගටම ඉන්නවා හැමදාමත් අක්කත් එක්ක . ඔහොම්මම දිගටම වෙඩිල්ල වගේ ඉන්න ඕනේ අක්කේ එතකොට අපි හැමෝටම පුළුවන් අක්කව දිනවන්න . සුහපතනවා . good luck all the best 👍👍
ආසම සින්දුවක්..ආසම කටහඩකින්..හරිම ලස්සනයි❤️🔥
ඇස් වල කදුලු හිර කරගෙන මේ සිංදු ව ඇහුවේ.......ඒ තරම් ලස්සනයි .......අනිවාර්යයෙන් ෆයිනල් ගිහින් කිරුල ගන්නඕනේ.....බුදු සරණයි පොඩ්ඩෝ.....
Kaushalya.ඔබෙ කතාව ඇත්තම ඇත්ත.අංජලිගේ song අහල ඇඩුනු වාර අනන්තයි.👍👍👍👍
@@darmasenanilupul8493 100% agree
ඇඟ හිරිවැටෙනවා ඒ කටහඬට..මාරම ලස්සනයි ...අන්ජලී අක්කේ..ඔයා තමා මේ සැරේ winner ..❤❤
බාවනාවක් වගේ ❤️ superb voice
බෝනික්කි...අපි තාමත් මේක අහනවා...මාරම ලස්සනයි
අංජලී මේ සිංදුවත් ලස්සනට ගායනා කරා අවසන් මහා තරගයට කොහොමත් යනවා
කියන්න බෑ....එදා පැතුම්ටත් හොදම Comment දුන්නත් D Flix App එක වැඩ කරේ නෑ....Msg ගියෙත් නැ😒
Ape dreemstar nam kvinda. Ayage dakshatawayta lannvenna kisi kenek naha asadarana lokayak eth kavidage yana gamana natara karanna කිසිවෙකුට baha. Tawa kalayak yaddi okkoma pasutaveyi kavindata karapu asadaranayata.kavinda obayi pute ape dreemstar
@@fajahwhw5095 තරගය පටන් ගත්ත ගමන්ම app එකෙන් vote කරන්න.එතකොට අනිවාර්යෙන්ම යනවා.බලබලා ඉන්න එපා.අපේ නමි කවදාවත් app එක හිරවෙලා නැහැ.god bless all of you.👍👍👍
@@darmasenanilupul8493 ඉස්සර ඉදන්ම තමා බන්...th-cam.com/video/H3PITCeebnM/w-d-xo.html ඕක බ්ලහ්න්
@@fajahwhw5095 nh nh kohomth ynw finally
😲අක්කෙ මාරයි ඔයා නම්ම්❤️💛💚
හදවතට දැනුන😍.මාරයි ඒක නම්.❤️🥰🤜🤛සුබ පතනව අක්කෙ ඔයාට🥳💫.
දෙකක් නැ අක්කි ඔයාගෙ තමා මෙපාර 👑
Akki oyage song tika okkoma lassanai . Mama oyata godak adarei akki . Oyata dream star tharuwa wenna kiyala mama suba pathanawa . Akki oyata budu saranai !!. Adareiii
කටහඩනම් භාවනාවක් 🥺❤ගුඩ් ලක් 👍👍
ඔයා තමා dream star😘🤗😍 මාරාම ලස්සනයි 😘😘
හදවතට දැනෙන්න මාරම සංයමයකින් sing කළා....😻♥
කවුරු කොහොම මොනවා කිව්වත් dream star වේදිකාවේ ලොකුම fan base එකක් තියෙන නිහතමානීම හදවතේ තාරකාව,
♥💞 Anjali Methsara💞♥
තව එක step එකයි final එකට. ඔයාගේ ගායන හැකියාවයි. ඒකට addict වුණ ඔයාගේ රසික රසිකාවියෝ පිරිසයි ගත්තහම ඔයාට ඒක ලොකු දෙයක් නෙවෙයි.ඒ වුණාට ඊළග step එකෙත් ලොකු වෙනසක් කරලා වැඩිම මනාපයෙන් final එකට පරිස්සමට යමු....👊✌
All the best!! Anjali♥💫
Black bird.fan base එක කොතරමි තිබුනත් හැමොම vote කරන්නෙ නැහැ වගේ පේන්නෙ.අපි උපරිමය කරන්න වෙනවා.👍
@@darmasenanilupul8493 ow ane ekh nn atta😔
මනෝ පාරකට සුපිරියක් 💜️❤️🖤
Aniwa ❤️
අංජලි අක්කි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඔයා තමා මෙපාර දෙරණ ඩිරිම්ස්ටා
අවසාන දවසෙ දකින්නම ඕනි... ඒ විතරක් නෙවෙයි... සිහින තරුව විය යුතුයි... මාර විදිහට හදවතට වදින්න ගායනා කලා... කාංචනා අක්කිට සාදාරනයක් කලා අංජි...❤️❤️🔥 සුභ පැතුම් ඔයාට... ජයග්‍රහණය කලයුතුමයි....😍😍😍
කියන්න වචන නෑ මාරම ලස්සනයි පොඩ්ඩෝ..මගේ සුබ පැතුම්...අපේ Dream Star...😍😍😍😍😍
හරිම ලස්සනයි අන්ජලී ඉදිරියට යන්න සුබ පතනවා😍😍
මාර විදියට හිතට දැනුනා නංගී ඔයාට ඩ්‍රිම් ස්ටාර් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි❤
හරිම ලස්සනයි අක්කියෝ ❤️
ඇත්තටම මාත් කැමැති ගීතයක් 😍😍 කවර් සෝන්ග් එකක් විදියට සහන් ලියනගේ වොයිස් එකෙන් පසුව අහන්න ලැබුනු ලස්සන වොයිස් එකක් අංජලිගේ වොයිස් එක හරිම ලස්සනයි❤️❤️
සිංදුවටත් ආසයි මේ කටහඩටත් ආසයි.❤️
Kanchana anuradhage songs oyage hadin thamai danagaththe 🌹🌹🌹🌹harima lassanai❤❤❤
"වැහි දිය මහ බිම තෙමුවට " කියන සිංදුව ඔයාගේ කට හඩින් අහන්න ආසයි 😊
Wow 😍 ගින්දර වගේ නංගි ඒක නන් 🔥.සුපිරි 👌♥️
හරිම මිහිරියි ගායනය
පැස්කුවෙල් සර්ගෙ වචනත් ඒ වගේමයි හදවතට දැනෙන්නේ 😊😍
හරිම ආදරණීයයි ... 🌹🌹🌹
අම්මෝ අංජලී.❤️❤️ dream star කිරුල හිමි වේවා කියලා හදවතින්ම සුභ පතනවා💫..තෙරුවන් සරණයි!!💖🙏
ලස්සනයි............🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😘😘😘😘
හැමදාම හරියටම සින්දුව තෝරගන්නවා 😊
අම්මෝ ඒ කටහඬ 😍😍😍 හිතට වදිනවා මාරම විදිහට ❤️❤️❤️😘 සුභ පැතුම් ඔයාට
කියන්න වචන නෑ අංජලී.සුපිරි ගායනයක්🔥🧡🎼👍
Kanchana akkige voice eka wgemai ..best voice
ලස්සනයි මනිකෙ බාවනාවක් වගේ හරිම ලස්සනයි ඔයා තමයි ඩ්‍රිම්ස්ටාර් ♥️♥️♥️♥️♥️👌🔥
මාරම ලස්සනට කිවා. කියන්න වචන නැ අක්කියෝ .ඉස්සරහටම යන්න ලැබේවා❤️ ලස්සනයි ලස්සනයි ආදරෙයි අක්කියෝ 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍
කියන්නේ කෝමද මාරම මාරම ලස්සනායි අක්කී❤❤❤ හිතට කතා කරන්න පුලුවන් කටහඩක් ඔයාට තියනවා. ඔයාට හැමදාම වෝට් කරනවා❤ හැමදාමත් ආදරෙයි ඒ හඩට ❤❤ congratulations අක්කේ🥰
දවසකට 5ස් පාරක් විතර අහනවාමයි
Me song eka ahankota marama feeling ekak dennee.. anji akki kiynkota as wala කඳුළු purawagen ahuwe .. e tharamata anji akkige voice eka ඇබ්බැහි yak .. ❤❤❤❤🔥🔥🔥🔥
Asama voice eka...භාවනවක් වගේ හරිම ලස්සනයි nangii❤️
මාරම හැඟීම්බරයි අංජලී.✨✨තව ටික දුරයි මේ පාරත් මේ වගේ හැඟීම්බර සින්දු තෝරගන්න 🥺🥺ඔයාට පුළුවන් වින් කරන්න.ඔයා තමයි Dream star ✨✨✨අපි ඉන්නවා හැමදාම ඔයා එක්ක🤜🏼✨✨❤️
අම්මෝ ඇග හිරි වැටිලා ගියා ඒ වොයිස් එකට ❤️❤️ congratulations anjali akki ❤️❤️
ගායනකින් මිනිස්සුන්ගෙන් ඇස් තෙත් කරන්න පුළුවන් කියන්නේ ඒක සාර්ථක ඉදිරිපත් කිරීමක්.. ♥️
This song and voice healed my soul and heart.. What a mesmerising voice......❤️😍❤️😍
wowww!!!! Anjali nanga 😍superb
හිතටදැනුන ...හදබැඳි 🌟 ඔයයි දුවේ..ඉදිරියටම යන්න ලැබේවා ..ඉදිරියට තවත් රසවත් ගීතයක් තෝරන්න ..ඔයාට ✌
me sinduwa sing karapu eka hodai lassana sinduwak Good luck nangi 😍🎧🎤
අංජලී අක්කියෝ ඔයා තමා අපේ හදවතෙ කායිකාව❤️😘 .අවසානෙ වෙනකම් ම මෙහෙන්මම යමු.අපි ඉන්නෝ ඔයා එක්ක 💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛❤💙💛
So beautiful! Wish we can hear another cover from Anjali and Raween. Thanks so much Dinesh & Kanchana for a creating such a beautiful song
රත්නපුරේ ගැම්මක්
Anjali දින්නෙ නැත්තං වැඩක් නෑ 🥺 කටහඩ හිතට වදිනවා 😍💕❤️🔥
Dinanne na monada ottu dinnoth vadak na derana adinava eyata
@@kdamalidu6414 ai ohe derane aithikarayage puthada adinswai kiyanna
@@kdamalidu6414 දක්ෂකම අගය කරන්න බැරි නම් කුහක කතා නොකියා ඉන්න
@@kdamalidu6414 uba katada adinne puk.... Nodi Pala🤣🤣🤣🤣
@@shenal1617 man katavath denne na😁😁😁
හදවතට දැනෙන ගායනාවක් අංජලී... good luck. ❤️🔥
කියන්න වචන නෑ සුපිරි ගායනයක්
2021 Dreamstar අන්ජලී අක්කියා කියන අය මේ පැත්තට ..♥️🌟
Original songs ekata wada me voice 1n kiyapu song 1k hithata waduna mata vidiyata. E ekkama athithe una dewal hitan mathaketa enkota as walata kadulu awa. Adarei nangi oya win krann one aniwa.
අන්ජලී ❤️👌
කියන්න වචන නෑ..මාරම ලස්සනයි ....😍😍😍😍😍😍😍😍😍😍
ඒ කටහඩ නම් සුපිරි අන්පලී..❤️🔥👌
Wow akki oyage hama performance ekakma baluwa superb 👌👌👌
ඒ කටහඩ බාවනාවක් වගේ 🥺🥺🥺🥺❤❤❤
කාන්චනා අක්කගෙ වොයිස් එක 100%නම් මේක 90%ක් විතර තිබ්බ නේත❤
Ow ඒක ඇත්ත.😊
@@sahelinimnadhi8617 ❤🙂
99.99% ක් තිබ්බා කිව්වොත්
ඔව්
Ou...e wage thamai...100% naa
ඇත්තමයි සුපිරි පට්ට 👍
අද නම් අංජලී නංගී හරිම ලස්සනයි ... හරි cute බෝනික්කෙක් වගේ❤️❤️ ඉස්සල්ලම දැක්ක චූටි අංජලී වගේ... ඉස්සරහටත් මේ වගේ ලස්සනට එව්වොත් හොදයි තෑග්ගක් එතුවා වගේ එවන් නැතුව 😏
ඇගෙ හිරිගඩු පිපෙනවා.. ඒ තරම් එ කඩහඩ තියුනුයි.. 😜🤩🤩😝👍 good luck and wish you a all the best anjali😛😘😍😝😜🤩
සිංදුව මෙච්චර ඉක්මනට ඉවර උන එක ගැන දුක හිතුණා.. හදවතටම ගායනා කරා.. මාර විදියට ඒක හිතට දැනුනා.. ඔයාගෙ දක්ශතාවයට ලැබිය යුතු තැන අද ලැබුණා... ෆයිනල් යනවම තමයි... සුභ පැතුම් නංගි,,!!
Beautiful😀
😇😇
Woooow anjali great keep up your good job love you a lot darling 💖💖
කාංචනා ගෙ සිංදු ඔයාට මාරෙටම ගැලපෙනවා නංගි.ඒ voice එකමයි.👌👌
ඔයාගෙ voice එකනම් පිස්සුවක් නංගි ❤️🥺
මාරම ලස්සනයි මැණිකෙ ...❤️❤️ ලස්සනට ගායනා කලා...ඔයත් ලස්සනයි ගොඩක් ❤️❤️ ආදරෙයි ❤️❤️
භාවාත්මක හඩක්...💕 මට නම් මේක දැනටම ඇහුවා 6 පාරක් 🥺❤️ පිස්සු හැදෙන්නෙ පිස්සු 🤟
Anjalee ❤️❤️❤️🔥❤️🔥Oya thamai aniwarenma dream star 💫💫💫💗💗💖💖
රුවන්පුර මැණික බුදුසරණයි..
නියමයි අංජලි...... ඉදිරියටම යමු 👌❤️
කියන්න වචන නෑ.මාරම ලස්සනයි.මේ සැරේ dream star අක්කා තමයි.conjunction 😘😘😘
Harima lassanai Anjalee ❤🔥
හිතට ගොඩක් දැනුනා අක්කි ලස්සනයි අක්කී ❤️❤️❤️