Nuwanga Samarasingha | Battle for Rights (එත් අපි එක පන්තියේ) ) | Final 24 | The Voice Sri Lanka

แชร์
ฝัง

ความคิดเห็น • 270

  • @sam_nuwanga
    @sam_nuwanga 3 ปีที่แล้ว +148

    ගොඩක් සතුටුයි මතක හිටින වැඩක් කරලා සමුගන්න ලැබුනු එක ගැන❤️❤️❤️
    මුල ඉදන්ම මට ආදරේ දුන් සියලුදෙනාටම ගොඩක් ආදරෙයි ❤️
    මගේම අලුත් සද්දයකින් ලගදිම මුනගැසේමු ❤️❤️❤️
    ජය වේවා!!!

    • @hng8976
      @hng8976 3 ปีที่แล้ว

      🔥🤙

    • @madushigunasinghe6053
      @madushigunasinghe6053 3 ปีที่แล้ว

      You're brilliant Malli superb.
      Good luck

    • @iamdr0147
      @iamdr0147 3 ปีที่แล้ว +1

      කොල්ලා සලා දෙනෙත් යුග කවර් එකක් කරලා දාහන් හෙමීට. 😍

    • @kasunray1
      @kasunray1 3 ปีที่แล้ว

      Well done Nuwanga , keep growing.

    • @madukp
      @madukp 3 ปีที่แล้ว

      The performance I most enjoyed in this context. you lived in the song.Please come with your own soon. All the best!

  • @akalankashyamal
    @akalankashyamal 3 ปีที่แล้ว +12

    මේක අහපු අය ගොඩක් ඇති කියලා මම හිතන්නෑ ඒත් ඒ දවස් වල ඉදන් අහපු ලස්සනම පද ගැලපුමක් ඒක හරිම ලස්සනට දැනෙන්න දුන්නා අයියේ ආදරෙයි ඒ හඬට😍🥺🥰

  • @momomalayaa
    @momomalayaa 3 ปีที่แล้ว +27

    ඒත් අපි එක පංතියේ....
    ජයබෝ❤️ නුවංගයා

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      ඒත් අපි මිනිස්සු නේ
      ආදරෙයි මොමෝ 🖤

  • @chamindumihiranga4030
    @chamindumihiranga4030 3 ปีที่แล้ว +13

    මේ වගේ සිංදුවක් දැනෙන්න කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ අතින් උඹ භාර ගත්තේ හොඳ අභියෝගයක් මචන්. තරඟයෙන් ඉදිරියට ගියත් නැතත් ජිවිතේ ඉදිරියට යන්න ඔය දක්ෂතාවය හොඳටම ඇති. මගේ වචන වලට හොඳ පණක් දුන්නට ස්තුතියි. ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න! ඕනෑම වෙලාවක අපිත් ඉන්නවා අත දෙන්න. ජය!
    - Lyricist, Battle for Rights!

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      වචන වල අයිතිකරු ❤️❤️❤️
      හීනයක් වෙලා තිබුන ගීතයක් මිත්‍රයා ගොඩක් ආදරේ ගීතයක් ❤️ මෙවැනි නිර්මාණ තව කරන්න මම ඔබට සුභ පතනවා ❤️ ඒ නිර්මාණ වලට පනක් දෙන්න මමත් ඉන්නවා ❤️ජය වේවා !!!

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +52

    මේ Voice Stage එකේ උබේ ලස්සනම Performance එක නුවංගයා... 🔥🔥🔥🔥🔥🔥🔥

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +3

      ස්තූතියි 🥺❤️

  • @GoalSpot99
    @GoalSpot99 3 ปีที่แล้ว +51

    මේවා කරන්න ලේසි පහසු වැඩ නෙමේ සහෝදරයා ❤🔥 ජය වේවා

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      මලයා❤️

  • @tishanmadusankha5521
    @tishanmadusankha5521 3 ปีที่แล้ว +7

    මම නම් හිතන්නෙ නැ මේක කට්ටිය ගොඩක් අහල ඇති කියල මෙහෙම හරි මේව සමාජ ගත වෙන එක වටිනව.❤️ සුපිරිම ගායනයක් සහොදරයා 👌

  • @nilaninisansala
    @nilaninisansala 3 ปีที่แล้ว +34

    මල් සිංදු කිය කිය ඔයාගේ ටැලන්ට් එක නැතිකරගන්න එපා.. කෝච් භාතිය කිව්වා වගේ මේ ස්ටයිල් එකේ සිංදුම කියන්න.. අපිට ඒක මාරම විදියට දැනෙනවා.. හදවත් වලට කතාකටන්න පුලුවන් ස්ටයිල් එකක්.. ජය වේවා.. ❤️

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරිය ❤️

  • @w.desilva8213
    @w.desilva8213 3 ปีที่แล้ว +20

    නියමයි සහෝ.අපේ මිනිස්සුන්ට තාම මේ වගේ සින්දු වල වටිනාකම තේරෙන්නෙ නෑ . ඔබ දැනටමත් මිනිස්සු අතර ජීවත් වෙනව ඔබට ජය

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      ස්තූතියි ආදරණීය වචනෙට❤️

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 3 ปีที่แล้ว +11

    සිංදුව ඉවර වෙද්දී ඇස් වලට කදුළක් අවා හරිම ලස්සනයි ඔයාට ජයම ප්‍රර්ථානා කරනවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤️❤️❤️

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අවංක ආදරනීය වචන වලට ❤️

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +34

    ඔයාගෙ කටහඩට ගැළපෙන සින්දුවක් නියමෙට කිව්වා🔥🔥

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @rasithachathurangaliyange
    @rasithachathurangaliyange 3 ปีที่แล้ว +4

    Bro, you have made this song so touchable to heart!!!

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +14

    Superb song. Well said Kasun. Your view about the system is very true. I appreciate your personality

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 3 ปีที่แล้ว +3

    අහපු හොඳම Live Performance එකක් 👌🏼👌🏼

  • @rushdimahful8376
    @rushdimahful8376 3 ปีที่แล้ว +35

    Dude, this is superb. Sad to see that you had to leave the competition. Don't stop this from here. Keep rocking.....

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you so much❤️

  • @vinuofficial5397
    @vinuofficial5397 3 ปีที่แล้ว +15

    His energy! Powerful performance with a powerful messege! ❤❤❤❤😍

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you so much ❤️

  • @BINUKA
    @BINUKA 3 ปีที่แล้ว +3

    That voice though!!!!! A gem! ❤🔥 keep singing with this style!

  • @greeshaSL
    @greeshaSL 3 ปีที่แล้ว +15

    සින්දුවයි අයියගේ performance එකයි වෙනමම රහක්... අයියගේ turning point ekak මේක. All the best 👍

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you so much nangi

  • @direktandtrue3720
    @direktandtrue3720 3 ปีที่แล้ว +22

    Bns එක්ක මොන system change ගැන කතාද
    උන් දෙන්නා රාජපක්ෂ පොලිටික් Campaign කරන දෙන්නෙක්.අපි උන්ගේ මුයුසික් ගැන විතරක් ගැන කතාකරමු අගය කරමු

  • @prasanna7478
    @prasanna7478 3 ปีที่แล้ว +2

    Malli as a close friend of you i m very proud. The feel you gave out of this was speechless.. Jaya Wewa..

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you so much for supporting me from the very first day we met ❤️❤️❤️ you guys did a great job when I loose my head on the stage ❤️hats off for that too ❤️❤️❤️

    • @prasanna7478
      @prasanna7478 3 ปีที่แล้ว

      @@sam_nuwanga No worries Malla

  • @raveenkurukulasuriya9357
    @raveenkurukulasuriya9357 3 ปีที่แล้ว +8

    You should’ve been in the final 4 !!! Super performance!!

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 3 ปีที่แล้ว +1

    Oh... that gave me goosebumps.... Just forgotten rest of the world.. Just concentrating on you.. Excellent...

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      thank you so much 🖤

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +34

    කෝච් කසුන් කිව්ව කතාව... ඇත්තටම අපි කතා කර කර ඉමූ

  • @upalislk6553
    @upalislk6553 3 ปีที่แล้ว +1

    Ada Tama niyama teruma danagatte mee song eke. Thank you brother ❤️

  • @grahamdemoraes2992
    @grahamdemoraes2992 3 ปีที่แล้ว +8

    Wow that screamo/death metal part is amazing 🔥. He should be in the next round. So sad he lost. But good luck…

  • @ashane.edirisinghe
    @ashane.edirisinghe 3 ปีที่แล้ว +5

    Solid performance with much attitude and emotion. Well done. The sad point is that rock and alt style songs are underrated in Sri Lanka and the audience.
    Way to go ! 🔥🤘

  • @Chamanipr
    @Chamanipr 3 ปีที่แล้ว +3

    Great performance! He has a lot to give to the society ! This is the kind of songs he should sing

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you so much 🖤 i will 🖤

  • @chammikab6095
    @chammikab6095 3 ปีที่แล้ว +3

    සාදර බණ්ඩාරගෙන් කමෙන්ට් 1ක් වැටෙනකම් බලං ඉන්නේ. ❤️❤️❤️💪💪💪💪

  • @arjunad69
    @arjunad69 3 ปีที่แล้ว +3

    What a great performance! 🥺❤️🔥

  • @mwthisarasadakalum8269
    @mwthisarasadakalum8269 3 ปีที่แล้ว +12

    Excelent energy voice🖤

  • @MASTERLIVE998
    @MASTERLIVE998 3 ปีที่แล้ว +8

    nice performance. Energy singer in voice. Good luck.

  • @roshandilshan4324
    @roshandilshan4324 3 ปีที่แล้ว +3

    නුවංග ඉස්සරහට යයි කියලා හැමෝම හිතුවට වුනේ වෙන දෙයක්.

  • @navodyaabirami2240
    @navodyaabirami2240 3 ปีที่แล้ว +5

    You nailed it ❤️ So proud of you bro 😍 Keep ur good work 💪

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you 🙏🏾

  • @SuperLuksh
    @SuperLuksh 3 ปีที่แล้ว +8

    This absolutely perfect brother , superb and wish you all the best of luck to reach finals
    PS: I missed my toll gate even while I’m listening to this

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @thisumnalina9057
    @thisumnalina9057 3 ปีที่แล้ว +6

    Nuwanga proud of you machn ❤️

  • @Nethra967
    @Nethra967 3 ปีที่แล้ว +6

    ඒකනම් මරු 🥺❤️‍🔥

  • @GeethNuwan
    @GeethNuwan 3 ปีที่แล้ว +4

    Fantastic Performance

  • @numindugunatilake8565
    @numindugunatilake8565 3 ปีที่แล้ว

    රසවිදින සිංදු trending naha, trending සිංදු රසවිදින්න බැ

  • @renukamalkanthi241
    @renukamalkanthi241 3 ปีที่แล้ว +1

    This is superb. Waiting for your song. Good luck

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      thank you ❤️

  • @prabhathchathuranga5670
    @prabhathchathuranga5670 3 ปีที่แล้ว +5

    ලංකාවේ rock සංගීතයට උඹ උඹේම සලකුණක් තියහන් මචං... covers වලින් පටන් අරන් හරි උඹේම album එකක් එන දවසක් වෙනකම් අපි බලන් ඉන්නවා....

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thanks brother ❤️

  • @chanikajayaratne4932
    @chanikajayaratne4932 3 ปีที่แล้ว +4

    This guy is way better than Rishni who got selected. Very good performance Nuwanga. Good luck!

  • @sandapradeep8871
    @sandapradeep8871 3 ปีที่แล้ว +2

    මෙන්න කොල්ලො💪💪💪 නියමයි සහෝදරය

  • @pasanKonline
    @pasanKonline 3 ปีที่แล้ว +1

    Proud of you my brother……🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉😘😘

  • @sathurshan_music
    @sathurshan_music 3 ปีที่แล้ว +8

    Super nuwaa bro nailed it 🔥❤

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you brother ❤️

  • @gayashigunathilake1850
    @gayashigunathilake1850 3 ปีที่แล้ว +7

    Amaizing performance

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you 🙏🏾

  • @redscorpion5512
    @redscorpion5512 3 ปีที่แล้ว +4

    Next Level performance 🔥❤💐 You should in semis 💔❤

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️

  • @sepalikasd7459
    @sepalikasd7459 3 ปีที่แล้ว +11

    ඒකට නම් වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iksahan4786
    @iksahan4786 3 ปีที่แล้ว +2

    Supiri ayye... i wish to you to go in a remarkable future

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 3 ปีที่แล้ว

    නුවා සුපිරි 💚💚💚💚💚💚💚🔥🔥🔥💪💪💪💪💪

  • @kalhara161086
    @kalhara161086 3 ปีที่แล้ว +1

    Agreed with Bhathiya, My father was a army officer too, so get very emotional with anything about forces.

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 ปีที่แล้ว +2

    කැපුන හේතුව මේ වගේ සිංදුවලට කැමති අය මේ වගේ ⁣ශෝ බලන්නෑ

  • @dineshtharanga5339
    @dineshtharanga5339 3 ปีที่แล้ว +2

    Hats off for Sadara Bandara too.....

  • @christydilshan1373
    @christydilshan1373 2 ปีที่แล้ว

    Keep up Good Works Bro... Jaya Wewa... 💪

  • @Planet361
    @Planet361 3 ปีที่แล้ว +1

    beatiful performer

  • @anushkaabeyrathna7765
    @anushkaabeyrathna7765 3 ปีที่แล้ว +7

    උමාරියා මොන හිතකින් මෙයාව අයින් කලාද කියල තාම කල්පනා කරන මම 😑🤧

    • @deltaforce5518
      @deltaforce5518 3 ปีที่แล้ว

      ඕවා ඔහොම තමයි. මුන්ව දාන්න ඕනේ රඟපාන්න 😂

  • @Isuruisuru
    @Isuruisuru 3 ปีที่แล้ว +8

    ඒ නම් දුන්නා සුපිරියට ම

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      thank you 🖤

  • @sandeepdilhara4397
    @sandeepdilhara4397 3 ปีที่แล้ว +11

    සාදර අයියගේ සුපිරියක් 🔥💪🔥

  • @sanjayathamel7730
    @sanjayathamel7730 3 ปีที่แล้ว +4

    This boy is having a solid personality

  • @chammikab6095
    @chammikab6095 3 ปีที่แล้ว

    සුපිරියක් නුවංග අයියේ. ❤️❤️❤️

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      ස්තූතියි මලේ ❤️

  • @hashanliyanage5173
    @hashanliyanage5173 3 ปีที่แล้ว

    "ඒවා ලේසි පහසු වැඩ නෙමෙයි සහෝදරයා..." ජය💜

  • @Chamzuyanwaththa
    @Chamzuyanwaththa 3 ปีที่แล้ว +2

    Excellent !

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว

    Superb brother good luck your future❤️👍😍🥳🥳🥳God bless you

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 3 ปีที่แล้ว +3

    Wow ada thamai voice1ta set wena best performance eka❤️ gemmak bro💪

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      thank you brother

  • @synapse400
    @synapse400 3 ปีที่แล้ว +1

    This gave me goosebumps!!❤️

  • @meowmeowSL
    @meowmeowSL 3 ปีที่แล้ว

    That was fantastic performance brother ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 3 ปีที่แล้ว +2

    Jayawewa sahodaraya

  • @umeshprasad1990
    @umeshprasad1990 3 ปีที่แล้ว

    What an amazing performance.. way to go!

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @isharaweerasinghe9381
    @isharaweerasinghe9381 3 ปีที่แล้ว +3

    What a performance ❤

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 ปีที่แล้ว

    Thanks

  • @dewminijayarathna3291
    @dewminijayarathna3291 3 ปีที่แล้ว +3

    Harima lassnai...kawadawath music atha arinna epa.the voice blind performance eke idanm asawen baluwa aiyge performance.issarahata dawasaka aiyge sinduwak ahanna balagena innawa.suba pathanawa anagathayata.❤️

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +1

    Apey kama thula obatath arakshawa wedie umariya. Obey theyrum geneema kassata vitharak noweyi .mulu ratatama denenawa. Jaya.

  • @hv5071
    @hv5071 3 ปีที่แล้ว +9

    Orders වලට කොටුවෙලා ඉන්න පොලිස් නිලධාරීන් .
    ඇත්තම කතාව.😔

  • @shehansubhasinghe2095
    @shehansubhasinghe2095 3 ปีที่แล้ว

    Heart touching great work nuwa 😍👍

  • @Jayaman3.4.5.
    @Jayaman3.4.5. 3 ปีที่แล้ว +2

    Superb aiya❤️

  • @smoke9music
    @smoke9music ปีที่แล้ว +1

    feel it 🔥❤️

  • @hisharasubasinghe8217
    @hisharasubasinghe8217 3 ปีที่แล้ว +3

    Mekanam surpiriyak! Well done bro!

  • @jananichaturika5975
    @jananichaturika5975 3 ปีที่แล้ว

    You are super talanted, keep up this attitude and artfulness💕

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you so much 🖤

  • @aurangadissanayake9652
    @aurangadissanayake9652 3 ปีที่แล้ว

    Will miss u for sure. U did well. But more to do. All the best. Keep it up

  • @madusankasandaruwan7772
    @madusankasandaruwan7772 3 ปีที่แล้ว

    Sadara bandara. .....එලටම කිව්ව...ආසම එකක්...ජය.....🖤🖤

  • @tharaka5598
    @tharaka5598 3 ปีที่แล้ว +2

    Superb performance brother

  • @LofiLoungelk
    @LofiLoungelk 3 ปีที่แล้ว +3

    මං කැමතිම singer කෙනෙක්.. මාරම voice එකක්

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      Thank you 🙏🏾

  • @norlanukwatta
    @norlanukwatta 3 ปีที่แล้ว +5

    රහයි 🔥❤️

  • @uda544
    @uda544 3 ปีที่แล้ว +2

    ජය😍✌

  • @madhu3565
    @madhu3565 3 ปีที่แล้ว +3

    හැරී අයියා.. ෆට්ටයි... 🥰

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි

  • @ireshsamarasinghe2657
    @ireshsamarasinghe2657 3 ปีที่แล้ว

    කොච්චර sing කරත් මගේ කනනම් යන්නෙ බෑන්ඩ් එකට 🔥🔥🔥🔥

  • @lahirudarshana1234
    @lahirudarshana1234 3 ปีที่แล้ว +1

    Supiri 🔥❤️ කියන්න ලේසි ඒවා නෙමේ

  • @warunakithsiri4745
    @warunakithsiri4745 2 ปีที่แล้ว

    Adooooo😍😍😍😍😍😍😍😍wachana na kiyann

  • @anjanasudhara1563
    @anjanasudhara1563 3 ปีที่แล้ว

    පිස්සුවක්❤️❤️❤️

  • @rosajeesenevirathne2424
    @rosajeesenevirathne2424 3 ปีที่แล้ว

    Best of yours 💥💥💥

  • @vidya1243
    @vidya1243 3 ปีที่แล้ว

    Nice one bro.... superb

  • @damithajayatissa5456
    @damithajayatissa5456 3 ปีที่แล้ว

    Goosebumps ♥️ today is ur climax 🔥 farewell bro 🤘

  • @kavindudananjaya816
    @kavindudananjaya816 3 ปีที่แล้ว

    Superb brother

  • @zainabamani1169
    @zainabamani1169 3 ปีที่แล้ว

    After I listened to this, I think he deserved this stage 😐 fire performance

    • @sam_nuwanga
      @sam_nuwanga 3 ปีที่แล้ว +1

      thank you ❤️

  • @roshelldecroos1305
    @roshelldecroos1305 3 ปีที่แล้ว +2

    Well done 👏 malli

  • @thebetterholidaylife
    @thebetterholidaylife 3 ปีที่แล้ว

    Wow brilliant

  • @whatsup.8684
    @whatsup.8684 3 ปีที่แล้ว

    Kiyanna vachana ne sahodaraya. Idiriyatama yanna oni kiyala suba pathanava.. ♥️

  • @Danumkuppiya
    @Danumkuppiya 2 ปีที่แล้ว

    Hats off🔥

  • @Tbt242b
    @Tbt242b 3 ปีที่แล้ว

    මාර ලස්සන performance එකක්. දුකයි ඉස්සරහට යන්න බැරි උන එකට

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 3 ปีที่แล้ว

    Hithata danuna sahenna go ahead nuwanga ayya ❤❤❤

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 3 ปีที่แล้ว +1

    අපී කතාකර කර ඉමු ,මරු කතාව කසුන්