ලෙඩ නොවෙන ලෙඩ සුවවෙන සැගවුණු රහසක්..| Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලෙඩ නොවෙන ලෙඩ සුවවෙන සැගවුණු රහසක්..| Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 765

  • @l.pperera5959
    @l.pperera5959 2 ปีที่แล้ว

    නිර්බයව ජිවත්ව්මෙන් නිවන්මග කරා ගමන් කිරීම දර්ශනනය කරවීමට හේතු වූ මහගු දේශනාවකි පිං
    දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටත් දිර්ගායුස ලැබේවා නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු
    🔔🔔🔔

  • @arunaaruna1151
    @arunaaruna1151 2 ปีที่แล้ว +26

    අනන්ත වු බුද්ධ ශක්තිය බලයෙන් දේව ශක්තිය බලයෙන් විශ්ව ශක්තිය බලයෙන් සියලුදෙනා නීරෝගි වෙත්වා

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว

    පින් වත් ඔබ තුමා ඇතුළු සියළුම දෙනාටම නිදුක් නිරෝගී සුවයම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏මම කුවේට් සිට

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 ปีที่แล้ว +9

    සමාජ විවරණාත්මක හාස්‍ය. මුසුවූ වටිනාදේශනය
    ඇසීමෙන්. බොහෝ නොදත් කරුනු දැනගනීමට ලැබුනි බොහෝම පින් ! ස්තුතිය පිරිනමමි තෙරුවන් සර නයි !

  • @dammikaceb3177
    @dammikaceb3177 2 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ අසිර්වාදයෙන් මගෙ දෙපා වලට පන ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️
    💐💐💐💐💐💐💐
    මේ තමයි නියම දහම් පණීව්ඩය,,
    සාධු සාධු සාධු!!!
    ඔබතූමන්ටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි!!!
    දෙවි පිහිටයි!!!
    සියලු ලෝක සියලු සත්වයෝ රාග ගිණි නිවි ද්වේශ ගිණි නිවි මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිත තර වෙත්වා ,!!!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 หลายเดือนก่อน

    සහතික ඇත්ත ගුරු පියණනි අපේ අම්ම පුදුම විදිහට කැගහනවා මේ දේශනාව අපේ අම්මට වටිනාවා මම අනිවාර්යයෙන්ම මේ දේශනාව අහන්න දෙනවා❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว

    උතුම් ඔබ තුමා ඇතුලු ..සුදු අම්මා ත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් , ඇත්ත ඇති සැටියෙන් දකින සියලු සත්වයෝත් සියලු භයෙන් දුකෙන් මිදී නිවීසැනසෙත්වා....
    සාදු සාදු සාදු .🌞🌕⭐🙏🙏🙏....

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +1

    සියළුම සත්වයෝ නිදුක් වේවා
    සුවපත් වේවා තෙරුවන් සරනයි ..!!!

  • @erandihevage144
    @erandihevage144 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි දිව්‍යමය ශක්තිය තව තවත් වර්දනය වේවා. බොහොම පින්.

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කරන උතුම් කාර්යට ඔබ තුමාට පිං

  • @aass4256
    @aass4256 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශන අහන්න අහන්න සිත ශක්ති මත්වෙනවා පුදුම සතුටක් දැනෙනවා මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ඔබතුමාගේ දේශන අහනවා මම කරපු අකුසලයක් නිසා කතරක තනිවෙලා හිටියත් ඒක ගෙවල වියර වුන ගමන් මම මගේ දේශයට එනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරනවට දෙවිපිහිටයි!

  • @umashasavindi4241
    @umashasavindi4241 11 หลายเดือนก่อน

    ඔබතුමන් මේ දෙන සත් දහමට බොහොම පින්.🙏 ඔබ තුමාට නිවන් මග අවබෝධ වේවා ...ඔබ සැමට තෙරුවන් සරනයි ....දෙව් පිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +10

    ඔබවහන්සෙට මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා ...දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ......බුදු සරනයි දෙවි පිහිටයි .....

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p 2 วันที่ผ่านมา

    ස්තුතියි ගුරු පියාණෙනි!!තෙරුවන් සරණ දෙවි පිහිටයි!!!🙏🙏🙏🌹

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว

    දෙවනවරටත් මෙම දේශනය ඇසුවා ඔබතුමාට බොනොම පින්

  • @chamindakumara2043
    @chamindakumara2043 2 ปีที่แล้ว

    ඔබතුමාගේ වැඩසටහන ඉතාම හොඳයි ඔබතුමාට ගොඩාක් පින් සාදු සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.තෙරුවන්.සරනයි.දෙව්පිහටයි.පින්වත්.කුමාරමැතිතුමනි.හාරිම.වැදගත්.දෙසනාවක්.බොහොම.සිතූති, පින්..තවතවත්.. විස්ව යෙ.ආසිර්වාදය.ලැබෙවා.උතුම්....චතුරාරය.සත.්‍ය.ඨාර්මය.අවබොදය.වෙවා.ස්තුති.බොහොමත්.පින්

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 2 ปีที่แล้ว +17

    මම නන්දනි. ඔබ තුමාගේ ධර්ම දේශනා අසා මගේ චිත්ත සන්තානය පිරිසින්දු කර ගන්න උත්සහ කරන කෙනෙක්. ඒ උනත් රෝග බාදක ගොඩක් තිබෙනවා. මේ ධර්ම දේශනය හරිම වැදගත්. කවදා හෝ ඔබ තුමා මුන ගැසේවා.

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා තේරුන්සරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    ඔබතුමා මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා
    ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි .මේ ලෝක වාසීන් සුවපත් කිරීමට ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් විශ්ව ශක්තිය ලගා වේවා යි පතමි

  • @l.pperera5959
    @l.pperera5959 2 ปีที่แล้ว

    ඉතාම නිවරිදි උදාහරන දේශනාවකි දේශනාව නිසා බය නැති කර ගැනිම සදහා අදිස්ඨාන සීලිව ජිවන ගමන නිරොගී කම රැකගෙන නිවන්මග ජ්ය ගැනිම සදහා ඉවහල් මහගු දේශනාවකි සතට
    ලෝ සතට සෙතසලසන නිවරිදි දහම උදාහරන සහිතව දැනුවත් කරනා ඔබඨුමාට බොහොම පිං දිර්ගායුස ලැබේවා දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා 🌹🌹🌹පිංපිං අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
    🔔🔔🔔

  • @dprabashan
    @dprabashan 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම ජයශ්‍රී

  • @rajapakshadammika8259
    @rajapakshadammika8259 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමා ට, නිදුක් නිරෝගී භාවය ලැබේ වා,(බදුල්ලේ ධම්මිකා)

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනාවක් මඛ තුමා මනුෂ්‍යත්වයේ ප්‍රතිමුර්තියයි ඔබ තුමා වැනි දේශකයන් තව මේ ලොව පහලවේවා,🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @umperera1879
    @umperera1879 2 ปีที่แล้ว +9

    දීගොඩ උතුමානනි උතුමානනි බොහොම ස්තූතියි බොහෝම වැදගත් දේශනාවක් ඔබ තුමා ඇතුළු සුදු අම්මට සහ තාක්ෂණ කණ්ඩායමට බුදු සරණයි ජේසු පිහිටයි . මම u m perera.

  • @shriyaabeykoon5486
    @shriyaabeykoon5486 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ආශිර්වාද බලයෙන් සැමගේම රෝග සුවපත් වෙනවා

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 2 ปีที่แล้ว

    බොහෝම පින්.ඔබතුමාටත් සුදුඅම්මාටත් තෙරුවන් සරණයි ..ඔබතුමාගේ දෙශනා අහනකොට හරියට හිනා යනවා..අනේ අපහාසයකට නෙමෙයි හිනා ගියේ ..ඔබතුමා කියන එ වචන පිරිසිදු ඇත..ඔබතුමාට මාගේ නමස්කාරය ..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸❤️☸️

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි උතුමානනි ...සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว +16

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මෙවැනි කර්තවයන් කිරීම ට ශක්තිය ලබා ලබාදෙන මහා විෂ්ණු දිවය රාජෝත්තමයාණන් වහන්සේටත් මහා භද්‍ර කාලී මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා

    • @janakijanaki9226
      @janakijanaki9226 2 ปีที่แล้ว +1

      Oba thumatath sudu a matath dew suwa paule siyaluma denatath loka wasi siyaluma denath mage paule siyaluma denatath theruwan saranai dewi pihitai obathumage addithmika sakthi balayen maharaga pilika rohale jiwithayath athara duk widina piyanth awa nirogimath wethwa suwapathma wethwa ane ohuta ayema negita ganna lebewaaa sadu sadu sadu

  • @sepalikakumari1021
    @sepalikakumari1021 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දේසනය සැබෑම ඇත්ත තෙරුන් අරන් ජීවත් වෙනකොට හරිම සැහැල්ලුයි....ඔබතුමා ඇතුලු දෙවුසුව සේවයේ කාරය මන්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරනයි...දෙවි පිහිටයි!!!!!!!

  • @saralam.a4695
    @saralam.a4695 2 หลายเดือนก่อน

    බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි පාරමී පිරේවා🙏🙏🙏 දීර්ඝායුවේවා.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි. ඔබතුමා නිසා අපේ ජීවිත ගොඩක් වෙනස් වුනා. විශේෂයෙන් මම ඔබතුමා කියන දේවල් පුළුවන් විදිහට අත් හදා බලනවා. මාර සහනයක් සතුටක් ලැබෙනවා. ධර්මය සන්දිට්ඨික බව හොදටම වැටහෙනවා. නැවතත් ස්තූතියි. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @pathum5537
    @pathum5537 2 ปีที่แล้ว

    කුමාර මාමෙ ඔයාට ගොඩක් පිං🙏 ගොඩක් ස්තුතියි🙏 තෙරුවන් සරනයි🙏 දෙවි පිහිටයි🙏 මේ ලොකෙ🌍 පලනය කරන 🙏ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි🙏 ශ්‍රී මහා භද්‍රකාලි මැනියන්ගේ පිහිටයි🙏 දෙව් සුව පවුලේ සියලු දෙනටම 🙏මාමෙ මම හැමදම ඔයාත් එක්ක ඉන්නවා 🙏නමෝ බුද්ධාය 🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනා සුවපත් වේවා

  • @nilanthiarachchige3922
    @nilanthiarachchige3922 2 ปีที่แล้ว

    තෙරැන් සරණයි🙏
    දෙව් පිහිටයි🙏සියලු දෙනාගේම රෝග නිදුක් වේවා🙏නිරෝගි වේවා🙏සුවපත් වේවා🙏🙏

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว +2

    Jesu.pihitai.oba.tuma.kiyna.de.pediliwam.teren.me.jivitye.siyalm..ata.herim.tami.hodam.deya.tamunge.sita.kya.pedliwam..bya.atrya.utui.eka.tami.atta..nidahsa.tami.sensia..oka.terum.gatanm.api.goda..oka.tami.wenda.one.jesu.pihitai

  • @pardeeppriyantha3435
    @pardeeppriyantha3435 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. උතුම් නීරෝගී සුවය ලැබි , උතුම් සද්ධර්මය අවබෝධ වේවා දෙව්සුව පවුලේ සෑම දෙනාටම.

  • @anuraindika9288
    @anuraindika9288 2 ปีที่แล้ว

    අපිව danuwath කරනවාට ගොඩක් පින් දෙව්පිහිටයි බුදු සරනයි පන්නිපිටිය 🌷🌷🌷🙏🙏🙏

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว

    දෙව් පියානනි අදත් වැදගත් දේශනයක් ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    පින්වත් කුමාර මහතා සුදු අමිමා අැතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sflower7430
    @sflower7430 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා ලබා දෙන්නාවූ වටිනා දැනුම් සම්භාරය ඉතා අගේ කර සලකන අතර ඔබතුමා ලෝකවාසී සියලු දෙනාටම ආදර්ශමත් ආගමානුකූල ජීවිතය ගොඩනගා ගන්නට උපදෙස් අවවාද අනුශාසන වලට බොහොම පින්. භාවනා වැඩසටහන් වලට දිගින් දිගටම සහභාගි වන බවත් දෙව් සුව පවුල සමගින් අත්වැල් බැඳගෙන සංසාර ගමන කෙටි කරගන්නට අනුශාසනා සෑම දිනකම බලාපොරොත්තු වෙමින් දෙව් සුව සේවා උතුමාණන් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු වේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්තුතියි.

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 2 ปีที่แล้ว

    සුපින්වත් ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සැමට බුදුසරණයි දෙව් පිහිටයි

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว

    🙏ඔබතුමාඅැතුලුදෙවිසුවවෙනුවෙන්අැප.කැපවෙනකාර්යමංඩලයටතෙරැවන්සරනයි

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว

    ජිවිතයට කවදාවත් නොදත් කරුණු බොහොමයක් දැනගැනීමට ලැබීම එක නිසයි මේ වැඩසටහන ඉතාම වටිනවා සියලු දෙනාටම එසේත්වා කුමාර මැතිදුනි ඔබතුමාටත් සුදු අම්මා මෑණියන්ටත් නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දෙඋසුව පඋලේ සියලු දෙනාටම සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 2 ปีที่แล้ว

    ඔබතුමාට .බොහොම .පින්..මෙි.දේශනාව.ඉතාම .වැදගත් .වටිනවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว

    අපේ පින්වත් කුමාර මහතානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා ඔබතුමා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @madushani8661
    @madushani8661 2 ปีที่แล้ว +24

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ම⁣ට උතුමි මවි පදවිය ලබන්නට ඔබ තුමාගෙ ආශිර්වාදයෙන් මා සුවපත් වෙිවා 🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +9

    ගෞරවනීය ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ජීවිතේ අනිත්‍ය බව අපට නිතරම පැහැදිලි කර දෙන ඔබ වහන්සේට ත් සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @nipuntharaka5782
    @nipuntharaka5782 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි !!

  • @priyanthapathirana1465
    @priyanthapathirana1465 2 ปีที่แล้ว

    කුමාර මාමා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනම නිදුක් වේවා ,නීරෝගි වේවා ,සුවපත් වේවා !

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ...!!!
    කාටුව ගහල නැහැ...ඩොක්ටගෙ
    කරල නිසා අපි හැමෝම බේරුනා ...
    ඒත් අද ඔබ තුමාට වගේම එතුමට ගොඩක් කරදර ...හිතට දුකයි...
    දෙව් සුව පව්ලට තෙරුවන් සරණයි ..!!!දෙව් පිහිටයි ..!!!

  • @hashini1575
    @hashini1575 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @nuwanlasan6165
    @nuwanlasan6165 2 ปีที่แล้ว

    සියලුම දෙනා සුවපත් වේවා !!!.

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා යයි පතමි. බුදුසරණයි සියලුදෙනාටම !

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තුතියි .බොහෝම පිං .තෙරුවන් සරණයි. දෙවිපිහිටයි !!!

  • @rangirangi9698
    @rangirangi9698 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාට

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +1

    කුමාර මැතිදුනි ,
    මුලින් කී එක් භීතියක් මට තිබුන බව මේ දේශනාව අහන විටදී අවබෝධ වුනා .ඔබතුමාට පින්සිදු වේවා !!!
    අද පටන් නිර්භීත වෙමි. ප්‍රතිඵල ලබා ඔබතුමාට දන්වන්නෙමි.ඔබතුමාගේ බොහෝ දේශනා download කරගෙන නිතර අසන අයෙක්මි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සැමදෙනාටම !!!

  • @සුජාන්කුමාර
    @සුජාන්කුමාර 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්.මෙහෙම අපිව දැනුවත් කරනවට.අපි ඔබ තුමා සමඟ හැමදාම ඉන්නවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!

  • @chandrikagunaweera9150
    @chandrikagunaweera9150 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.පින්වත් කුමාර මැතිදුනි ඔබ තුමාගේ සෑම දේශනයක්ම අපගේ අධ්‍යාත්මය පොෂණය කිරීම සදහා ඉතා වැදගත් වෙනවා. ඔබ තුමා වැනි උත්තමයෙක් මේ ලෝකයට පහළ වෙලා ලංකාවෙ උත්පත්තිය ලෑබිම අපගෙ භාග්‍යයක්. වාසනාව ක්. ඔබ තුමා යන ගමනට සහය දක්වන සුදු අම්මාටත් දෙව් සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් ගොඩක් පින්. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා . ඉක්මන් ආත්ම භාවය කදී උතුම් වූ නිර්වාණය ශාක්සාත් වෙවා.

  • @kreetakanthiweerasekara8652
    @kreetakanthiweerasekara8652 2 ปีที่แล้ว

    ඇත්තටම මැතිතුමනි මම ඔබට කැමති ඔබ තුමාගේ අවවාද හැම දේම තෙරෙන විදියට කියා දිම වගේම අසරණ අයට පිහිට.වෙන එකට ගෞරවයක් මගේ හිතේ තියෙනවා කියා දෙන්න බැරි තරමට. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවසුවය සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @FUNNY-ry1vb
    @FUNNY-ry1vb 2 ปีที่แล้ว +1

    අනේ ඔබතුමන්ට පුළුවන්නම්, කුරැණෑගල දෙව් සුව සේවා වැඩමුළුවක් පවත්වන්න. බොහොම පින් ඔබතුමන්ට.
    😊🌻🙏🙏🙏🙏🙏😊💚💚

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේසන සහ ආශීර්වාදය ඉතාම අගය කරමි.
    ඔබතුමාටත්,සුදු අම්මා, ඇතුළු කාර්‍ය්මණ්ඩලයට සහ දෙව්‍ සුව පව්ලේ සියලු දෙනාටත්,ලෝකවාසී සියලුදෙනාමත්, තෙරුවන් සරණින් සියලු දෙව්‍ රැකවරණින් , කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් ,නීරෝගීව,දීර්ඝායුෂ ලැබේවා .
    මට තිබෙන එක ප්‍රශ්නයක් තමයි
    මෙවැනි මිහිරි වීනා වාදනය වග කිවයුත්තන්ට ඇසීමට වරම් නැතිනම් මේ පිo බලයෙන් දැකීමටවත් වරම් ලැබී ලක් වාසී
    ලෝක වාසී සැමට සෙතක් ශාන්තියක් සැලසේවා.
    දැකීමටවත් වරම් ලැබේවා.
    දැකීමටවත් වරම් ලැබේවා .
    දැකීමටවත් වරම් ලැබේවා .

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .සියලු දෙව් රැකවරණය ලැබේවා .

  • @dilanichandrika7410
    @dilanichandrika7410 2 ปีที่แล้ว

    සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @roshanichandrika9242
    @roshanichandrika9242 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏
    තෙරැවන් සරණයි

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 ปีที่แล้ว

    හරිම වටිනවා දෙශනාව ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 ปีที่แล้ว

    අනෙ ඔබවහන්සේ ට පින් අපිට නිවැර්දි මග පෙන්වා දෙන්වට.... එන්නම් ඔබතුමා එන මග... එක්කන් යන්න ඔබතුමා යනමග...තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත මම,මම වෙන්න ඕනෙ.ඔබතුමාගේ හැම දේශනයක් වගේම මේකත් ඉතාම වැදගත්.කතාවට හිනාත් යනවා.මට හරි සතුටුයි පිලිවෙලින් භාවනාවට හැඩ ගස්සනවා කීවම.ඒක හරිම වැදගත්.
    මගේ පිටේ දකුණු පැත්තේ උරහිසට තරමක් පහලින් කුඩා ගෙඩියක් තියෙනවා.ඊට පහලින් තමා වරින් වර වේදනාවක් එන්නේ.ඔබ තුමාගේ දුරස්ථ දෙව් සුව සේවාවන් වලට මා හැම විටම සහභාගී වෙනවා.දැන් ඒ ගෙඩිය ටිකක් අඩුයි.වේදනාවත් ටිකක් අඩුයි.
    මට මේ ශරීරය සුවෙන් තබා ගැනීමට අවශ්‍ය වන්නේ මාගේ ආධ්‍යාත්මික අරමුණ ඉටුකර ගන්නා තුරැ පමණයි.ඉන්පසු මොනව උනත් ගැටළුවක් නෑ.
    ඔබ තුමා සුදු අම්මා ඇතුළු සැමටම බුදුම සරණයි සියළු දෙවි රැක වරණයි ආරක්ෂාවයි !!!!!!!
    දීර්ඝායු වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @omalkimali2767
    @omalkimali2767 2 ปีที่แล้ว

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +8

    ඔබ තුමා කරන්නේ ඉතාමත් අස්චර්රියමත් ක්‍රියාවක් මුළු ලෝකයම දන්නවා අපාගත වීමට ඇති මනිස්සු ගොඩගැනීමට මේලෝකේ බිහිවූ මෛත්‍රී සහගත මිනිස් දෙවිකෙනෙකි ලෝකසත්වයෝ සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා ! ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දීර්ගායු ලබනවා !

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @manojagamage1549
    @manojagamage1549 2 ปีที่แล้ว +1

    ආදරණිය ඔබ .....ආදරණිය වදන්....දිගුකල් වැජබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .සිත සුවපත් වේවා .

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว

    සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා!!!

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 2 ปีที่แล้ว +7

    පින්වතානෙනි !!!ලෝසතට සෙත සදන ඔබටත් ඔබ කාර්ය මණ්ඩලයටත් ලෝසතටත් තෙරුවන් බෙලෙන් සදා නිරෝගි සුව සැලසේවා!!! නැවත නැවතත් තෙරුවන් සරණයි !!!

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටම ත්.

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว

    දිගොඩ උතුමානන් ට සහ සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට සහ සියලු ජනතාව ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .🙏🙏🙏🙏☸️✝️☪️✡️🇱🇰❤️🌺💮💮🌸🌵🌲🌴🌱

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං ස්තුතියි

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว

    ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා .තෙරුවන්සරනයි දෙව් පිහිටයි .

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว

    ඔබතුමා ටත් තෙරුවන් සරංණයි දෙවිපිහිටයි

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏 ඔබතුමා ඇතුලු දෙව් සුව පව්ලේ සියලුම දෙනාත් නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා ,ඔබතුමා ගේ දෙමව් පියන්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා .ඔවුන් ඉක්මනින් නිවනට පත්වෙත්වා.

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +19

    🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 2 ปีที่แล้ว

    පින්වන්ත ඔබතුමාට නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ සියලුම දෙනාට කුමාර මහත්තයාට ශක්තිය ධෛර්යය ලැබේවා නිතරම

  • @malakamahesh4138
    @malakamahesh4138 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට..!

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 ปีที่แล้ว

    ඔබතුමාට සම්මා සම්බුදුසරණයි දිර්ඝායු වේවා ලෝක වාසි සියලුම දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.

  • @PrasadChandrika-ze1yg
    @PrasadChandrika-ze1yg 2 ปีที่แล้ว +6

    ඔබ තුමා සුදුඅම්මා ඇතුලු දේවුසුව සේවා සියලු දේනාට තේරුවන් සරනයි

    • @PrasadChandrika-ze1yg
      @PrasadChandrika-ze1yg 2 ปีที่แล้ว

      ඔබ තුමා සුදුඅම්මා ඇතුලු දේවුසුව සේවා සියලු දේනාට තේරුවන් සරණයි දේවි පිහිටයි ඔබ තුමා මේ ලෝකේ සිටින සියලුදෙනා සුව කිරිම වෙනුවෙන් අප සියලුදෙනා නයගැතියි ඒ වගේම ඔබ තුමා කි

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 ปีที่แล้ว

    , බුදුසරණයි දෙවිපිහිටයි දීර්ගායු වේවා. 🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි..දෙව්පිහිටයි

  • @wasweerasinghe2068
    @wasweerasinghe2068 2 ปีที่แล้ว +7

    සත්පුරුශයානනි ,ඔබතුමා අප ට ශක්තිය ක්.තෙරුවන් සරනයි .

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරනයි.

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @cdscolombage4752
    @cdscolombage4752 2 ปีที่แล้ว

    අසරණ අහිංසක ජනතාවගේ රෝග සුවපත් කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..දෙවි පිහිටයි....

  • @shya1111ff
    @shya1111ff 2 ปีที่แล้ว

    හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබතුමාගේ දේශනා අහද්දි.පිංවත් ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පව්ලෙ සියලුදෙනාටත් නිදුක් නිරොගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @pindaham2155
    @pindaham2155 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.!!!
    දෙවිපිහිටයි.!!!