කඩෙන් ගේන බිත්තර ප්‍රයිඩ් රයිස් එක ගෙදර හදමු. Sri lankan restaurant style Egg Fried Rice.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 9 หลายเดือนก่อน +2

    රස පාටයි 😋😋😋😋😋 මිස්.
    ලැබුවාවූ නව වසර සියලුම පැතුම් ඉටුවෙන සෞභාග්‍යයමත් නව වසරක් වේවා ❤❤❤❤

  • @nilminyparara
    @nilminyparara 9 หลายเดือนก่อน +8

    උදා වුන නව වසරට දාපු මුල්ම කෑම නේද මිස්.ස්තූතියි ඔබ තුමියට.නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා ඔබ තුමිය ඇතුලු පවුලේ සැමට....🙏🙏🙏❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 9 หลายเดือนก่อน

    සුබ අළුත් අවුරුද්දක් වේවා වේවා! ඔයා ගේ පළමු වීඩියෝ එක ඔන්න අද තමයි බලන්න වුණේ.ලේසි කෑමක් හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @SomalathaBH
    @SomalathaBH 9 หลายเดือนก่อน

    හැමදාම බලන ඔයාගෙ රෙසිපි අදත් බැලුවා
    ඔයාට ලැබුවා වූ මේ. අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවා 🎉🎉🎉 🙏🙏🙏❤❤❤

  • @ChamiyaChamiya-ld7xg
    @ChamiyaChamiya-ld7xg 4 หลายเดือนก่อน +1

    Hrima rasay nanda bohoma sthuthiy🎉🎉🎉🎉🎉🎉

  • @selinefernando5553
    @selinefernando5553 9 หลายเดือนก่อน

    මම අද හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ❤❤❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි දුව ට....❤❤❤

  • @rasikakumari1164
    @rasikakumari1164 9 หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි . 💐💐💖

  • @annemaldeniya6799
    @annemaldeniya6799 9 หลายเดือนก่อน +1

    Man ඊයේ ඔයාගෙ chicken biriyani eka හැදුවා. It s perfect . Man try කරල තියෙන biriyani recipes walin super best recipe eka matanam. Harima රසට aawa. Man හිතන්නේ රහස biriyani powder eke. Thank you so much for sharing such a great recipe with us❤

    • @ThilininisansalaDeabrew
      @ThilininisansalaDeabrew 4 หลายเดือนก่อน

      ඔයා බිරියානි මල් ගත්තේ කොහෙන්ද?

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 9 หลายเดือนก่อน

    Woow. Look so mouth watering. You always add new colours for the common recepies and make changes. I love it. Thank you dear chef ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි

  • @Suba-Subashi
    @Suba-Subashi 9 หลายเดือนก่อน +2

    අද හැදියැකි.ඔක්කොම ගෙදර😊

  • @niroshasandamali4304
    @niroshasandamali4304 5 หลายเดือนก่อน +1

    Harima rasai.mamath haduwa.thanks

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 9 หลายเดือนก่อน +1

    රස පාටයි අක්කි..ඔයාට සුබ අලුත් අවුරැද්දක් වේවා අක්කි.wish කරන්න බැරි වුනාට sorry..මම චුටි පැටියෙක් එක්කන් ආවා.ජනවාරි 1 වෙනිදා.ඒ නිසා තවමත් පොඩ්ඩක් අමාරැ කාලේ ගෙවන්නේ අක්කි.සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..හැමදාම comment දැම්මේ නැති වුනාට පුලුවන් වෙලාවට video බලනවා හොදේ...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Ane suba pathum nangi..oyalatath subama suba aluth awruddak wewa..♥️

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 9 หลายเดือนก่อน

      @@cookingwithchefshani 💕 ආදරෙයි

  • @ckgckg2176
    @ckgckg2176 9 หลายเดือนก่อน

    Wish you a happy new year..🎉
    Thank you❤️

  • @ChandraKumari-k5s
    @ChandraKumari-k5s หลายเดือนก่อน

    Thenk you ❤❤❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 9 หลายเดือนก่อน

    Thank you❤️🌹

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 9 หลายเดือนก่อน

    Wish you a happy new year ❤. thank you.

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 9 หลายเดือนก่อน

    Very nice I will. Try
    Thank you

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 9 หลายเดือนก่อน

    ඔබට සුභ නව වසරක් වේවා !

  • @swarnafernando9316
    @swarnafernando9316 9 หลายเดือนก่อน

    ඔබ ඇතුලු පවුලේ සියලුදෙනාගේම ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත, සුභ නව වසරක් වේවා.!!! ඒ වගේම ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා.!! 🌟🌟🌟

  • @gayanSampath-pl4gd
    @gayanSampath-pl4gd 9 หลายเดือนก่อน

    Akkage.keemagodakrasai❤❤❤❤❤❤❤

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 9 หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා ,මේ අවුරුද්ද පුරාවටත් අපව රස කෑම වලින් රසවත් කරන්න ❤❤❤

  • @manofernando9918
    @manofernando9918 9 หลายเดือนก่อน

    I have a request. Can you plse make Homity Pie, Boston Cream Cake, Almond Cake and French King's Cake ??? Appreciate if you can.

  • @usernirosha
    @usernirosha 9 หลายเดือนก่อน +4

    👌👌👌💖💖

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 9 หลายเดือนก่อน

    Aththatama lehesi. Rasai. 👌

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน

    පාඩම් කරන ගමන් මහ රෑ හොරෙන් බිත්තර ඔම්ලට් එකක් හදන් කෑවා..පහුවදා බුල්සයි කෑවා..සෙම වැඩි වෙලා නැගිට ගන්න බැරි තම්ට උණ හැදුනා..😢 සනීප උනාම හදලා රස ගුන කියන්නම්කෝ..❤🎉

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 9 หลายเดือนก่อน

    Wow ❤❤❤

  • @amilabandara244
    @amilabandara244 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 9 หลายเดือนก่อน

    💖💖💖👌👌👌

  • @TheGameVaulT55
    @TheGameVaulT55 9 หลายเดือนก่อน

    , 😂😂😂😂

  • @champrikagallage5077
    @champrikagallage5077 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 9 หลายเดือนก่อน

    ❤❤❤