Sirasa Lakshapathi | මිලියන තුනේ ප්‍රශ්නයට උත්තර දුන් ජූඩ් ගේ CALL A FRIEND දැන් කියන කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 379

  • @lekabowaththa199
    @lekabowaththa199 2 ปีที่แล้ว +362

    ජුඩ්ටම ගැළපෙන මස්සිනා. හරිම ප්‍රියමනාපයි

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +7

      බොහෝම ස්තුතියි 🙏👍❤️

    • @thilinikaushalya506
      @thilinikaushalya506 2 ปีที่แล้ว +1

      @@judeperera2896 ❤

    • @OshVK
      @OshVK 2 ปีที่แล้ว +3

      sirawatama maru massinek

  • @sansala_darshani
    @sansala_darshani 2 ปีที่แล้ว +180

    ඇත්තටම මෙහෙම නෑදෑයොත් ලබන්න ගොඩාක් වාසනාවක් තියෙන්න ඕනේ. ඒ හැම අතින්ම ජූඩ් මහත්මයාගේ තියන වාසනාව තමා. ඔබතුමාගේ නිහතමානී අවංක ගුනයටත් ගරු කරනවා.

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි 👍❤️🙏

    • @sansala_darshani
      @sansala_darshani 2 ปีที่แล้ว +4

      @@judeperera2896 සුබ පැතුම් ඔබටත් පවුලේ සැමටමත් ජූඩ් මහත්මයා. ජයම ලැබේවා.

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +240

    හරි නිහතමානී බුද්ධිමත් චරිතයක් මොහුත් !!!! තෙරුවන් සරණයි ඔබට !!!!🙏🙏🙏👌👌👌👌💓💓💓💓

  • @inokathushari2770
    @inokathushari2770 2 ปีที่แล้ว +249

    ශා .... මරු මස්සිනා ඒ දිනුම ඔයාලටම ලැබෙන්න ඕන එකක්.. ඔබේ දැනුම ගැන හරිම සතුටුයි

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි 🙏👍❤️

  • @shaniperera391
    @shaniperera391 2 ปีที่แล้ว +73

    අව්‍යාජත්වයෙන් ජීවත් වන මිනිස්සු හරිම ලස්සනයි ..❤️👍🙏

  • @tyslcartoon4912
    @tyslcartoon4912 2 ปีที่แล้ว +175

    සරල මිනිස්සු. පුහු අටෝප නැති. 👌👌❤❤

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +327

    පව්ලේ අය එකතු උනාම හෙන ෆන් ඇති . ජූඩ් චූටි කාලේ විතරක් නෙමෙයි දැනුත් හින්දි නළුවෙක් වගෙ ලස්සනයි ඊටත් වඩා හරිම ප්‍රියමනාපයි . ඔයාගෙ නෝනයි චුට්ටෝ දෙන්නත් මාරම ලස්සනයි ප්‍රියමනාපයි💞💞💞💞... මස්සිනා අයියා ඔබතුමත් හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක් කියල පේනවා. ජූඩ් වඩාගෙනලු අක්කව සෙට් කරගත්තේ 😃😃😃😃 😍 ජූඩ් ඔයා වෙඩින් එකට හදපු කේක් කෑලි 15 ක්ම කෑවද 😃😃😃😃😃😃 හරිම සතුටුයි ඔයාගෙ ජයග්‍රහණය ගැන. ජූඩ්ගෙ මස්සිනා අයියටත් ගොඩක් ස්තූති ජූඩ්ට මිලියනය 3 ගන්න උදව් කරාට.. 💞💞💞 තෙරුවන් සරණයි ඔයාලගෙ පව්ලේ හැමෝටම

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +7

      අනේ බොහෝම ස්තුතියි ආදරනීය ප්‍රාර්ථනයට 🙏👍❤️

    • @FairyWorld7777
      @FairyWorld7777 2 ปีที่แล้ว +1

      සෙට් වුනාම හරි ඇති අනිවාර්‍යයෙන්..

  • @janani3320
    @janani3320 2 ปีที่แล้ว +110

    නිහතමානී සුන්දර මිනිසෙක් ඔබතුන් 😍

  • @praneethmadusanka2969
    @praneethmadusanka2969 2 ปีที่แล้ว +479

    මෙතුමාත් නියම ෆන් චරිතයක් වගේ❤️

    • @indikamanike3106
      @indikamanike3106 2 ปีที่แล้ว +6

      👍💪

    • @සූටිපුතා-ර3ෂ
      @සූටිපුතා-ර3ෂ 2 ปีที่แล้ว +4

      අනිවා

    • @loshiaparekka2012
      @loshiaparekka2012 2 ปีที่แล้ว +3

      මං හොදටම දන්න චරිතයක් නිශ්ශංක අයියා. මාරම නිහතමානී මරුම ෆන් චරිතයක්.කොතන් දැක්කත් කු### කියලා කතා කරන සුපිරිම චරිතයක්

    • @subhanishashikala2733
      @subhanishashikala2733 2 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @dulshanlakshitha9171
      @dulshanlakshitha9171 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම 😍

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +24

    මේ අන්කල් නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී සරල මනුස්සයෙක් ❤️ජූඩ්ට එහෙම අය නෑයෝ විදියට හම්බ වෙලා තියෙන්නෙ පෙර පිනකට

  • @gunasenabandara9672
    @gunasenabandara9672 2 ปีที่แล้ว +52

    නිහතමානී සුන්දර මිනිසෙක් ඔබතුන්....සුන්දර මිනිසෙක්.. දැකීමත් සතුටක්.

  • @judeperera2896
    @judeperera2896 2 ปีที่แล้ว +28

    බොහෝම ස්තුතියි ඔබ සැමගේ ආදරනීය ප්‍රාර්ථනයන්ට...ඔබ සැමට ජය.👍❤️🙏

  • @nishanthaboteju1893
    @nishanthaboteju1893 2 ปีที่แล้ว +91

    සුපිරී පොරක් ඔයා අය්යේ... හිත හොද මනුස්සයෙක්... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @apsarasapumali7728
    @apsarasapumali7728 2 ปีที่แล้ว +55

    බුද්ධමත් ඒ වගේම ජීවිතය සතුටින් විදින මිනිස්සු ඉන්න පවුලක් !!! හරිම සතුටුයි ඔබ සැම ගැනම !!! ජය වේවා !!

  • @masterbuddhi8603
    @masterbuddhi8603 2 ปีที่แล้ว +216

    ජූඩ්ට වැඩිය දැන් මස්සිනා ප්‍රසිද්ධයි කියන අය කෝ...😂😂

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 2 ปีที่แล้ว +146

    බොක්කෙ තියෙන දේ කෙලින්ම කියන මිනිස්සු ඔබලා වගේ අය තමා මේ රටට අවශ්‍ය

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +50

    අලිය කැලේ කොළකනවා
    යතුර දෙරේ දිලිසෙනවා.💖💖💖💖🌹🌹🌹🌹🌹🌹
    බොක්කෙන්ම කතාකරනා අවංක මිනිසෙක් ජයමවේවා.

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      එකෙන්ම ❤️❤️❤️

  • @jayaniweeragalla5149
    @jayaniweeragalla5149 2 ปีที่แล้ว +87

    සතුටින්, නිහතමානීව ජීවත් වෙන පව්ලක්, ඇත්තටම සුන්දර මිනිසෙක්, ආසාවෙන් බැලුවා දවස් තුනේම, සුභ පැතුම් 🎊️🎊️🎉️🎉️

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +32

    ජූඩ් අයියටම ගැලපෙන මස්සිනා...😊😊😊 ජූඩ් අයියේ,ඔයා මිලියන 3 ගන්නකම් තමයි අපි බලාගෙන හිටියේ...👌👌👌👌👌👌 ඔයාට උණුසුම් සුභ පැතුම් අයියේ....🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @janakaprabhath6017
    @janakaprabhath6017 2 ปีที่แล้ว +61

    සුන්දර,සරළ මනුස්සයෙක්....

  • @lastparadise5819
    @lastparadise5819 2 ปีที่แล้ว +27

    අම්මෝ call a friend නොහොත් මස්සිනා තමා හොඳටම කලේ. 😂❤❤. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
    මුලු පවුලටම සුබ පතනවා. තව තවත් නීරෝගීව, සතුටෙන් විනෝදෙන් කාලේ ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🙏

    • @tharuu7190
      @tharuu7190 2 ปีที่แล้ว

      Ekanm sira😂❤

  • @Aj-yk9dq
    @Aj-yk9dq 2 ปีที่แล้ว +62

    පට්ට ඩයල් එකක් නේ 😂❤ ඇත්තම කියනවා සෝබන නැතුව🥸🤘

  • @isuruchinthaka7144
    @isuruchinthaka7144 2 ปีที่แล้ว +48

    නිතරම සතුටින් ඉන්න,
    ගොඩක් ලස්සන,
    බුද්ධිමත් පවුලක්
    💓 ❤️❤️❤️❤️❤️❤️❤️❤️💓

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @nilminiperera7336
    @nilminiperera7336 2 ปีที่แล้ว +51

    මිලියන තුන ලැබෙන්න මොන කට්ටියට තමයි ලැබිලා තියෙන්නේ හරිම සන්තෝසයි

  • @nimeshikadilanjanee9256
    @nimeshikadilanjanee9256 2 ปีที่แล้ว +4

    aneeee mruuuuu 💖 mry fmily ekak wgeee 💪 hmoma නිහතමානී බුද්දිමත් වැදගත් පිරිසක් 🥰

  • @sandunikasewwandi1897
    @sandunikasewwandi1897 2 ปีที่แล้ว +45

    ජූඩ් දිනපුවහම අපේ ගෙදර හැමෝම අත්පුඩි ගැහුවා. හරියට අපේ පවුලෙ කෙනෙක් දිනුවා වගේ අපිට දැනුනේ.❤️

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +56

    නිතරම සතුටෙන් ඉන්න හොඳ ,බුද්ධිමතෙක්

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 2 ปีที่แล้ว +16

    මරු මස්සිනා..හොඳට ගැලපෙන මස්සිනලා දෙන්නෙක්💙

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +20

    ඔව් ඔව් ඔබතුමා කිව්වා හරි ජූඩ් කලින් කිව්වේ මේසය කියලා හොඳ ෂුවර් එකේ හිටියේ 😍නිකමට life line එක ගමු කිව්වේ. 😂හොඳ වෙලාවට life line ගත්තේ 😍😍👍👍ඔයාට සුභ පැතුම්.. මේ විදිහටම ජිවිතේ අනික් ප්‍රශ්නවලදීත් හරි වෙලාවට නිවැරදිම තීරණ අරන් ජිවිතේ ජයගන්න 🎉🎉🎉🎉

  • @Taru9204
    @Taru9204 2 ปีที่แล้ว +680

    ඇත්ත කියහල්ලකෝ නිකන් අපි දින්නා ව⁣ගේ දැනුනා නේද 😍

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +20

    ජූඩි..හරිම වෙලාවෙදි ගත්තු නිවැරදිම ලයිෆ් ලයින් එක තමයි ඔබතුමා...ඒ වගේම තමයි ඔබ තුමත් ජීවිතේ අරන් තියෙන වටිනාම ලයිෆ් ලයින් එක තමයි ජූඩිගෙ අක්කව බඳින්න තෝරගත්තු එක..හැම අතින්ම සුන්දර, සරල පවුලක්..හැමෝටම සුබ පතනව අනාගතේ මීටත් වඩා කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න කියල....

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +6

      අනේ බොහෝම ස්තුතියි ආදරනීය ප්‍රාර්ථනයට 🙏👍❤️

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +82

    තෙරුවන් සරණයි. ❤❤❤❤සුන්දර මිනිසෙක්.. දැකීමත් සතුටක්.

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +117

    අඩේ ශොට් එකක් දාලා මිලියන 3කට උත්තර දීලා තියෙන්නේ 😂 ඒක පට්ට

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +35

    හරිම සතුටින් ඉන්න පවුලක් වෙන්න ඇති.. ඒ හැමෝටම ජය වේවා..

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @wimalaabeysekara388
    @wimalaabeysekara388 2 ปีที่แล้ว +8

    හරිම සතුටුයි..ජූඩ් ප්‍රස්න වලට උත්තර දෙන හැටි බලන් ඉන්න ආසයි තව තව දැනුම වැඩි වේවා බුදු සරණයි ..

  • @evonhelen4592
    @evonhelen4592 2 ปีที่แล้ว +60

    බොරු මවා පෑම් නෑ ..සරල නිහතමානී චරිතයක්. 👍

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +2

      එකෙන්ම ❤️❤️❤️

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +15

    👌👌මේතුමා ජුඩ් වගෙ සුපර් චරිතයක් වගෙ👍👍💐👌

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +76

    ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරනීය ප්‍රාර්ථනයට 👍❤️🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +46

    නිහතමානී.චරිතයක්.ආඩම්බරයි.👍👍

  • @bidewmini55
    @bidewmini55 2 ปีที่แล้ว +72

    නියම මනුස්සයෙක් 🤩

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +27

    Patta porak මෙතුමා ❤👌💪🤗

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 ปีที่แล้ว +209

    උත්තරය දෙන වෙලාවෙත් අඩියක් ගහලා ඉඳලා තියෙන්නේ 😂❤️

    • @SoldierHouse
      @SoldierHouse 2 ปีที่แล้ว +8

      😂😂😂👍

    • @chathuminaamiru4559
      @chathuminaamiru4559 2 ปีที่แล้ว +15

      වෙන මොකක් හරි කියා වුණා නම් බඩු 😂

    • @danushkaudayanga475
      @danushkaudayanga475 2 ปีที่แล้ว +6

      Supiri dial ekak

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 ปีที่แล้ว +13

      අහද්දි මටනම් ඒක දැනුන.

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +50

      මමනෙ දන්නෙ මස්සිනා ගැන...ඒ වෙලාවට පට්ට මීටරේ...❤️👍🙏🤣

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 ปีที่แล้ว +8

    මාර fun මාර නිහතමානී පුද්ගලයෙක්

  • @supunprasad3170
    @supunprasad3170 2 ปีที่แล้ว +198

    මල්ලි වඩාගෙන අක්කා ඉස්සුවා හොර ගෙඩියා🤣🤣🤣🤣

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว +6

    ආසයි ඒ මහත්තයගෙ නිහතමානීකමට...

  • @niroshaniperera9477
    @niroshaniperera9477 2 ปีที่แล้ว +59

    අද ලක්ශපති හරි ආසාවෙන් බැලුවා ..

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @sctheproduction.7740
    @sctheproduction.7740 2 ปีที่แล้ว +21

    අම්බො මාමේ ඔයා නම් සුපිරි චරිතයක්
    😍😍😍😍😍😍😍😍

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +7

    ඔබ තුමා ඇතුළු පවුලේ සැමදෙනාටමත් දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +22

    මරු මනුස්සයො දෙන්නෙක් 😘😍

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +6

    Mathumath දක්ෂ yak .සුබපැතුම් .!!ඔබ තුමා හරිම හරිම හරිම .යතුර dhilasanwa .

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 2 ปีที่แล้ว +23

    හරිම නිහතමානී ආදරණීය චරිතයක්

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️👍🙏

  • @chanchalanethmini1789
    @chanchalanethmini1789 2 ปีที่แล้ว +81

    සුපිරි පවුලක් 😎

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍❤️🙏

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +140

    ජුඩ් කරුනාකරලා මස්සිනාට බෑරැන්ඩ් නිව් බෝතලයක් අරන් දෙන්න.🤭🤭😂😂🤣🤣🤣🤣

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අවන්ක නිහතමානීව කතා කරනව මස්සිනා 🤣🤣👌💕💕😘😘

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +61

    ඔයා බීල හිටපු නිසා .ඕන්නම් රැපියල් 100ක් දෙන්නම්...මම ජුඩි මසිනා.😅😅😅

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මස්සිනා 👌👌👌👌👌👌

  • @nisansalagamachchige6428
    @nisansalagamachchige6428 2 ปีที่แล้ว +29

    හරිම අසාවෙන් බැලුවා ❤️

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +59

    හොද මස්සිනා කෙනෙක්

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      එකෙන්ම 👍🙏❤️

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว +17

    හරිම shok මනුස්සයෙක් හරිම open කෙනෙක් වෙන්න one ❤❤

  • @annegunasekara4421
    @annegunasekara4421 2 ปีที่แล้ว +2

    Oyala dakinna nolabeyna Durrlaba charitha.sathutui.Judege pawuley hamotama suba pathanawa.God blesse🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ජූඩ් හුරුබුහුටි කොල්ලෙක් තාම පේනවා ඒක 👌👌👌👌🙏🙏🙏🙏

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +35

    මාර fun එකේ හැමෝම ඉන්නේ. දැක්කත් සතුටුයි

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ❤️👍🙏

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +23

    ෆැමිලි එකම ෆන් අනේ ❤

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +3

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @slcreativemedia1979
    @slcreativemedia1979 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @srilankanflyer1527
    @srilankanflyer1527 2 ปีที่แล้ว +4

    The Greatest "Call A Friend" of All-time!!!

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว +6

    සොදුරැතම පුතෙක්....
    ජේසු පිහිටයි ...පුතා ....

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏👍❤️

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +34

    මල්ලිව වඩා ගන්න ගිහිල්ලු අක්කා සෙට් වුනේ 😅❤️‍🔥..

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +4

      ඔව් ඔව් 🤣🤣

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +69

    *එ ජුඩ් මාමී ගෙවල් ලගට හුලං එනවා නේ...😁😁😁 බලාගෙන හුලගට පාවේලා යයි..😁😁😁*

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඇත්තටම මස්සිනා පට්ට 🙏🙏🤣🤣🤣🤣

  • @militergun2947
    @militergun2947 2 ปีที่แล้ว +9

    සුපිරි චරිතයක් පට්ට 💙💙

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🐘 kele කොල කනව
    යතුර දොරේ දිලිසෙනව
    සටන් පාටයකි
    👌👌👌👌😆😆🙏🙏

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 ปีที่แล้ว +12

    අපි ආයි බොන්නෙ නැතුව ඉමු හොදේ.👌

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +4

      ඒක නම් වෙන්නෙ නැහැ රජෝ....🤣🤣

    • @neranjanawijerathne1100
      @neranjanawijerathne1100 2 ปีที่แล้ว

      @@judeperera2896 අහෝ.😁

    • @sewwandiperera2811
      @sewwandiperera2811 2 ปีที่แล้ว +1

      @@judeperera2896 awesome talented person 🥰

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +14

    නියමයි චරිත 😍💕❤️‍🔥

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +6

    ජයවේවා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +3

    සරල මිනිස්සු බුද්දිමත් බොරු ශෝ දාන පොස් කියලා හිතන් ඉන්න අයට වඩා 😼

  • @senanikandage7923
    @senanikandage7923 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි.

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @niroshithilanka8423
    @niroshithilanka8423 2 ปีที่แล้ว +35

    හොඳ මස්සිනා කෙනෙක්

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +5

    නියමයි මස්සිනා...ඔයා වගේ පොරක් .... ඔයා අඩියක් ගහලද මටත් හිතුනා.... යේ යේ යේ.... ඔයා තමයි සතුටු ...ආදරණීය .. මස්සිනා යේ .යේ... යේ.. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි 💐🙏

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි කෙටියෙන්ම

  • @sansala6503
    @sansala6503 2 ปีที่แล้ว +9

    නියම චරිතයක් .

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว +1

    Matanam eda දැනුණේ mage පුතාට me මිලියන 3 ලැබුණා wage api uda පැනල ka ගහල sathutu une oyalage pule කට්ටිය එකතු වුනාම hari joli athi ගොඩක් සතුටුයි පුතා හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna

  • @hashanidinushika5769
    @hashanidinushika5769 2 ปีที่แล้ว

    Call a friend එකේ මුලදි මේ මහත්මයා කතා කරපු විදිහට මන් හිතුවෙ උත්තරේ වත් කියාගන්න බැරි කෙනෙක් වෙන්න ඇති කියල.ගත් කටටම හරි උත්තරේ කීවම තමා තේරුනේ..අම්මෝ මරු වැඩ්ඩෙක් කියල... සුභ පැතුම්..🌟😘🇱🇰

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว +1

    Siyalu denatama jaya wewa eda e wadasatahana godak lassana una methuma nisa

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +12

    Ur a good, faithful brother-in--law Thank u very much.

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +23

    ❤❤❤❤ බුදුසරණයි

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @UpeLiyanage
    @UpeLiyanage 2 ปีที่แล้ว +80

    කිසිම කහටක් නැති පිරිසිදු මනුස්සයෙක්...

  • @ganganamaliththa3812
    @ganganamaliththa3812 2 ปีที่แล้ว +6

    මරු මරු ලොක්කා ❤️‍🩹

  • @shehaniyasitha3148
    @shehaniyasitha3148 2 ปีที่แล้ว +6

    අවංකව කථාකරන නියම මනුස්සයෙක් ...

  • @diwajipathira8821
    @diwajipathira8821 2 ปีที่แล้ว +3

    හරි ශෝක් අනේ💖😁

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +6

    දැනුම් සම්බාරයක් ❤

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +1

    නියමයි මස්සිනේ ඔයානමි,😃😃

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 ปีที่แล้ว +9

    නියම මස්සිනා...😍😍😍😍😍

  • @dhanushkawickramasekara1155
    @dhanushkawickramasekara1155 2 ปีที่แล้ว +7

    Menna niyama minissu..

  • @samantha2844
    @samantha2844 2 ปีที่แล้ว +2

    Ammoh akkath ekka set una widiha 😂❤

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +50

    අව්‍යාජ මිනිස්සු 💕

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 🙏❤️👍

  • @limnaazwer8993
    @limnaazwer8993 2 ปีที่แล้ว +1

    Harima open n sarala minisek.jaya wewa

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +4

    Jeevithe jeevath vena minissu.❤

  • @gamingsachiya4922
    @gamingsachiya4922 2 ปีที่แล้ว +11

    මරු

  • @harinimanawadu
    @harinimanawadu 2 ปีที่แล้ว +6

    😁😁😂😂 කේක් කාපු එක මරු

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +10

    Ane kochchara honda charitayakda.👍😘 demau pianta godak pin.🙏

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      එකෙන්ම ❤️❤️❤️