Sirasa Lakshapathi | ජූඩ්ගේ මිලියන 2 ප්‍රශ්නය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 225

  • @judeperera2896
    @judeperera2896 2 ปีที่แล้ว +56

    බොහෝම ස්තුතියි ඔබ සැමගේ ආදරනීය ප්‍රාර්ථනයන්ට...ඔබ සැමට ජය.👍❤️🙏

  • @kavinathu7579
    @kavinathu7579 2 ปีที่แล้ว +223

    ලක්ෂ පති ආපු සුපිරිම චරිතය 🥰🥰💖💖

  • @manelperera4196
    @manelperera4196 2 ปีที่แล้ว +53

    මෑතකදී සිරස ලක්ෂපති ආපු ඉතාමත් නිහතමානී දක්ෂ පුතෙක් ඔබ ගේ ජිවිතය සාර්ථක වේවා තෙරුවන් සරනයි පුතේ ඔයාලාට

  • @jayaweera4752
    @jayaweera4752 2 ปีที่แล้ว +63

    බබා ලොකු උනාම තාත්ත ගත්තු රිස්ක් ගැන ඔයා කිවිිව කතාව හරිම වටිනව ,නුුතන තාත්තලටත් හොද පණිවිඩයක්.
    Congratulations ❤👍

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 2 ปีที่แล้ว +93

    බබා ලොකු වෙලා මේක බලද්දී තාත්තා ගැන ලොකු ආඩම්බරයක් දැනෙයි..සල්ලි වෙනුවට risk එකක් ගන්නෙකේ වටිනාකම කියලා දුන්නට...මුළු පවුලටම යහපතක්ම වේවා!

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +130

    විශ්වාසය කියන දේට මාරම තැනක් දුන්න අයියේ ඔයා....... ❤️❤️❤️

  • @kavinathu7579
    @kavinathu7579 2 ปีที่แล้ว +132

    මිලියන තුනම ජයග්‍රහණය කල ඔබට සුභ පැතුම් 🙏🙏🥰🥰

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 ปีที่แล้ว +162

    සුපිරි දක්ෂයෙක්....
    ගොඩක් සතුටින් ජීවිතේ ගෙවනවා කියලා පේනවා..
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    සුබ පැතුම් ...😍👊

    • @mallikamallika7380
      @mallikamallika7380 2 ปีที่แล้ว +4

      E.. Vagema daka satutu venna puluvan adaraneya punche kadalla teruvan saranai seyalu devepehetai asvahak katavahak vadenna Nam epa

    • @roshansilva9893
      @roshansilva9893 2 ปีที่แล้ว +3

      A

    • @dilshaniduvara6905
      @dilshaniduvara6905 2 ปีที่แล้ว +1

      සුපිරි වැඩ්ඩෙක්

  • @sureniperera8551
    @sureniperera8551 2 ปีที่แล้ว +31

    සිරස ලක්ෂපති මෙහෙයවන ගරු චන්දන සූරියබණ්ඩාර මහත්මයා ඇතුලු සිරස මාධ්‍ය ජාලයට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම පිලිබඳව. මෙම වැඩසටහන මුල ඉදලම බැලුවා. ජූඩ් ඇත්තමයි ඔබ නම් මාරම දක්ෂයෙක්. ආදර්ශමත් පියෙක්, ස්වාමියෙක්, සහෝදරයෙක්. ඔබට හදවතින්ම සුබ පැතුම්.

  • @arunodyabandara8782
    @arunodyabandara8782 2 ปีที่แล้ว +78

    Congratulations 😍😍😍සුපිරි දක්ෂයෙක්.. බලන් ඉන්න ආස හිතෙනවා

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว

      මේ... මේ... පිස්සු කෙලින්න හදන්න එපා ඒ යකා තාත්ත කෙනෙක්.. 😂😂

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 ปีที่แล้ว +6

    Harima බුද්ධිමත් දක්ෂ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න kenek. ඔබ harima වාසනාවන්තයි . Obe බිරිඳට ඔබ gena godak ආඩම්බර athi.

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +13

    සුපිරිම රත්තරන් මල්ලි ඔයා ලන්කාවේ හැමෝටම ආදර්ශයක්

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +31

    වාසනාවන්🌷🌷🌷මෙවන් බුද්ධිමත් දරුවන් ලෝකයක් ජයගන්නට තරම් වටිනා සම්පත් ❤👏🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වී, මව් රටට අගනා සේවයක් කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා පුතේ !!!

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +31

    රටටදැයට ජාතියට වටිනා සම්පතක්..තෙරැවන් සරණයි සිය පවුලටම..

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +43

    හරිම සතුටුයි පුතා ආසාවෙන් බැලුවා හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණයි

  • @dilkithenuwara9460
    @dilkithenuwara9460 2 ปีที่แล้ว +11

    ශෝක් අනේ. ඇත්තටම හරිම දැනුවත් මනුස්සයෙක්.. Congratulations for your great achievement aiya..😍

  • @nethalitharuka9455
    @nethalitharuka9455 2 ปีที่แล้ว +15

    නුබත් ලංකාවට ආඩම්බරයක් ......නුබට ජය ❤️🙏🙏

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +26

    මේ ප්‍රස්නේ මුලින්ම බැලුව. ආසයි උත්තර දෙන විදියට. සුබ අනාගතයක් ඔබ‍ට. බුදුසරණයි

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 2 ปีที่แล้ว +8

    තර්කයෙන්ම ගන්න පුලුවන් උත්තරයක්.
    ඇත්තටම ඕනම යන්ත්‍රයකින් දහනයේදි පිටවෙන්නේ A සහ C.
    එතකොට මේකටත් මේ විශේෂ රොකට් එකටත් ඒ උත්තරේම වුනා නම් ඒ ප්‍රශ්නේට value එකක් නැතිවෙනවා.
    ඔහු කිව්ව විදිහට නවීන ලෝකේ බලන්නෙම green concept එකට යන්න. ඉතින් ඔහුගේ තර්කේ හරි.
    B එකත් අපිට කෙලින්ම අයින් කරන්න පුලුවන්. Oxygen යනු දහනයට අවශ්‍ය වායුවක් මිසක දහනයේදි පිට වෙන වායුවක් නෙමේ.
    ඉතින් උත්තරේ D කියන එක ගත්තොත් කොහොමත් ජලවාෂ්ප,Co2, Co පිටවෙන දේවල් යන්ත්‍රයකින්, අනික
    අපි කියන්නේ කාර් එකක් වුනත් වතුර එන්න ටියුන් කරනවා කියලා ...ඒ කියන්නේ හොදම engine එකක්. ඉතින් මේ විශේෂ රොකට් එකෙන් වැඩිපුර පිටවෙන දේ හැටියට ඒ උත්තරේ අපිට ගන්න පුලුවන් 🙂

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 2 ปีที่แล้ว +3

    ඇත්තටම ජූඩ් ඔබ සුපිරි, අභියෝගාත්මක චරිතයක්. ජයෙන් ජය, ජයම තමයි. ජයවේවා.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +26

    ගති ගුන. හරිම වටින පුතෙක් තව. තව. හරි යනව

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +13

    නියමයි පුතා 💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍 පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @irashapriyangani8959
    @irashapriyangani8959 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම oya dinanawa kiyala danagena හිටියේ suba පැතුම් 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dsgamage7514
    @dsgamage7514 2 ปีที่แล้ว +17

    මාරම සතුටුයි 😍❤️.congratulations 🥳🥳🥳

  • @chandanichandi8773
    @chandanichandi8773 2 ปีที่แล้ว +21

    මේ තරම් දක්ශයෝ ඉන්න රටකද අපි ගොංහරක්ට හුරේ දාන්නේ...මෙන්න මේවගේ තරුන කොල්ලන්ට එන්න කියමු රට ගැන තීරනය ගන්න

    • @achiniwijenayake274
      @achiniwijenayake274 2 ปีที่แล้ว +1

      සිරාවට. උගත් මිනිස්සු එළිඋඅට එන්නෑනේ. 😫

  • @sandunilakshani7114
    @sandunilakshani7114 2 ปีที่แล้ว +8

    ආයෙ ආයෙ බලන්න ආස හිතුනා. හරිම තර්කානුකූලව උත්තර දෙනවා. සුභ අනාගතයක් ඔබට සහ ඔබේ ආදරනීය පවුලටම

  • @arohisayonara4132
    @arohisayonara4132 2 ปีที่แล้ว +10

    ආයේ කියන්න වචන නැහැ පට්ටම වැඩ්ඩෙක්....සුපිරිම මීටරයක්🔥🔥

  • @geeganage6328
    @geeganage6328 2 ปีที่แล้ว +2

    ජයවේවා ගොඩක් සතුටුයි ඔබ ජය ගත්තා සුබ අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට

  • @nilminiperera7336
    @nilminiperera7336 2 ปีที่แล้ว +9

    අනේ හරිම සන්තෝසයි අපි රූපවාහිනී චැනල් වලින් බලන්න සිරස ලක්ෂපති සහ ප්‍රවෘත්ති පමණයි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      මං ප්‍රවෘත්ති බලන්නේ නෑ.

  • @kelumfernando9474
    @kelumfernando9474 2 ปีที่แล้ว +5

    Latest actor of lakshapathi teledrama.Reality is the only thing missing in a reality programs

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +14

    මතකය මොලය ඇති මිනිසුන්ට හොඳ ම වේදිකාවක්

  • @sachinthadeshan007
    @sachinthadeshan007 2 ปีที่แล้ว +5

    මොල ගෙනාපු නැවක් 😍

  • @ivypietersz1938
    @ivypietersz1938 2 ปีที่แล้ว +24

    Congratulations. You are a well read person and an enjoyable character..God's blessings to you and to your family.

  • @prathibhaparami5055
    @prathibhaparami5055 2 ปีที่แล้ว +16

    අපිට light ගිය මෙක බලන්න බැරි උනානේ ☹️☹️

  • @stefanipm4415
    @stefanipm4415 2 ปีที่แล้ว +13

    සුපිරි වැඩ්ඩෙක් 😍

  • @piyumikasl7396
    @piyumikasl7396 2 ปีที่แล้ว +23

    මට නම් රොකට් කිව්ව ගමන් මතක් වෙන්නෙ වෙන කෙනෙක්ව😂

  • @hiranhansaka9642
    @hiranhansaka9642 2 ปีที่แล้ว +7

    Full episode eka nadda

  • @වලව්ව-ජ7ෂ
    @වලව්ව-ජ7ෂ 2 ปีที่แล้ว +3

    සුපිරි දක්ෂයෙක් ඔබ.👍👍👍

  • @chamilkageeth
    @chamilkageeth 2 ปีที่แล้ว +2

    Pilithuru denna godaak welaawa Dena eka loku deyak. Sirasa thaanks

  • @menikevitharana5508
    @menikevitharana5508 2 ปีที่แล้ว +13

    ඔබට සදා ජය බුදු සරණයි පුතා .

  • @yamunaperera9110
    @yamunaperera9110 2 ปีที่แล้ว +2

    ජිව්තය කියන්නෙ සල්ලි නෙමෙයි කියල ඔයා පෙන්නුවා,,ඔයා ගෙ දෙනුම,,,,බුදු සරනයි පුතෙ

  • @dulanmadush4303
    @dulanmadush4303 2 ปีที่แล้ว +8

    Congratulations and i am really happy and proud of you all the best ❤️❤️❤️

  • @ashendilhara9387
    @ashendilhara9387 2 ปีที่แล้ว +4

    congratulations ayye.......❤️❤️❤️❤️........self confidence eka uparimeetama tiyana full fun eke inna porak oya.........

  • @alokakavindi5371
    @alokakavindi5371 2 ปีที่แล้ว +11

    සුභ පැතුම් ඔබට ❣️

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 ปีที่แล้ว +2

    අදයාපන ප්‍රතිසංස්කරණ සදහා මොහු වැන්නන් යොදා ගත්ත නම් අනාගත පරපුරවත් මේ කරැමෙන් මිදේවි

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +3

    ඔයානම් මාරයි ජුට්...💐💐💐

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +3

    💐👍👍👍👍👍ඔබට හද පිරි සුභ පැතුම්.

  • @kumarikwt764
    @kumarikwt764 2 ปีที่แล้ว +3

    Congratulations..Eththatama mage hitha Mohothakata Nathara Una. Obage Daksa thawaya Diha Balala❣

  • @nazeemanh
    @nazeemanh 2 ปีที่แล้ว +3

    Nxt Announcer in Laxapathi in future Mr.Jude

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Oya niyama kollek malliye salliwalata wada uttara dila paradunat duka naa adarei jayamawewaa🙏🙏🙏🙏🙏😂😂😂😂😂

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 2 ปีที่แล้ว +10

    Self confidence is the most valuable thing. You are greate

  • @cadermohamedifthikhan6550
    @cadermohamedifthikhan6550 2 ปีที่แล้ว +2

    superb bro.oyanam mara dhakshayek.oyata subama suba pethum

  • @ganaru2768
    @ganaru2768 2 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් ඔබට 🙏🙏🙏

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +3

    තුනුරුවන් සරනයි ඇස්වහක් කටවහක් නොවේව

  • @mohamedfairoozfehamnazim37
    @mohamedfairoozfehamnazim37 2 ปีที่แล้ว +5

    Well done bro, proud sri lankan hats off great!

  • @warunithakshila1170
    @warunithakshila1170 2 ปีที่แล้ว +2

    Patta porak ayye oya nam daruwanta godak de oya ithuru kala iita wada patta pora oyage massina kattiya ekathu unama ammo eeka ,,,,,,,,,,,,,,,,,,wenamaekak wenna athi hitha gatha haki budu saranai daaamu grand paatiyak aaaaaaaass

  • @Iam_Little_Sanu
    @Iam_Little_Sanu 2 ปีที่แล้ว +5

    Hiri gaduth pupuna anthima ekata nam .. all the best 😊😊

  • @samjoseph723
    @samjoseph723 2 ปีที่แล้ว +2

    සුභ පැතුම් සුභ අනාගතයකට සහෝදරයා !

  • @sonalitharushi7841
    @sonalitharushi7841 2 ปีที่แล้ว +12

    සුභ පැතුම් 🎉

  • @neethaneetha6689
    @neethaneetha6689 2 ปีที่แล้ว +6

    සුබපැතුම් ජයවෙිවා

  • @dilshaniduvara6905
    @dilshaniduvara6905 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක්

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 2 ปีที่แล้ว +7

    Mr. Judd wish. you all the best Mr. Chandan wish you happy and healthy long life forever Budusarani

  • @lalinmahendra9300
    @lalinmahendra9300 2 ปีที่แล้ว +3

    ATI daksha taraga karuwek supiri congratulations 💖💖👏

  • @kankun174
    @kankun174 2 ปีที่แล้ว +1

    අම්මො බුද්දිමත් වගෙම handsome 💪

  • @deepadilrukshi6442
    @deepadilrukshi6442 2 ปีที่แล้ว +2

    Lakshapathi patan Hanna kotama current kapuwa Ada ude baluwa. A mama bohoma aadaren balagena hitiya

  • @wowsl1987
    @wowsl1987 2 ปีที่แล้ว +7

    Congratulations 🧡💛❤️💚💜️

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා

  • @JNM_7.7
    @JNM_7.7 2 ปีที่แล้ว +2

    අවුලක් තියෙනවා නේද එයාගෙ තර්කෙ?
    O2 දහන පෝශක වායුවක් තමා.. ඒත් KClO3, KMnO4 වගේ ඒවා දහනයේදී O2 පිට වෙනවා.. වාසනාවට එයාගේ උත්තරය හරි.. ඒත් එතනත් පොඩ්ඩක් හිතන්න තිබ්බා එයාට.❤️

    • @anushimihirangi9929
      @anushimihirangi9929 2 ปีที่แล้ว +3

      KClO3 වගේ ඒවා දහනය කරන්නේ බීකර හරි ටෙස්ට් ටියුබ් වගේ දෙයක් ඇතුලේ . ගිනිගොඩකට KClO3 දැම්මොත් O2 පිටවෙනවා ඒත් ඒ ක්ෂණික CO2 වෙනවා

    • @dineshrangana743
      @dineshrangana743 2 ปีที่แล้ว +1

      Pradhana lesa pita wenne nA

  • @buddhinichathurangani2525
    @buddhinichathurangani2525 2 ปีที่แล้ว +1

    Godak sathutui. Jaya wewa

  • @donakusuma2536
    @donakusuma2536 2 ปีที่แล้ว +3

    Very excellent god bless you.

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 2 ปีที่แล้ว +1

    Such a perfect personality ❣

  • @wasanthaarunasantha8350
    @wasanthaarunasantha8350 2 ปีที่แล้ว +8

    සුභ පැතුම්

  • @renukadamayanthi4014
    @renukadamayanthi4014 2 ปีที่แล้ว +3

    Congratulations ❤️🎈🌼🎉🎀

  • @sewminigunasena5808
    @sewminigunasena5808 2 ปีที่แล้ว +1

    Mata mrma sthutui congratz aiya oyanan mrii😍😍❤️

  • @mohamedgazzaly1448
    @mohamedgazzaly1448 2 ปีที่แล้ว +4

    Hats off your confident bro
    Well done 👏👏👏

  • @kaushalyalakshitha9682
    @kaushalyalakshitha9682 2 ปีที่แล้ว +2

    a Smart boy Congratulations 🙂🙂🙂🙂🙂

  • @daysinnewyork3626
    @daysinnewyork3626 2 ปีที่แล้ว +3

    Ape Sunday school teacher ❤

  • @preethieabeyesekera7444
    @preethieabeyesekera7444 2 ปีที่แล้ว +1

    The Coolest person we saw on the hot seat.

  • @mohamedmifly8214
    @mohamedmifly8214 2 ปีที่แล้ว +4

    Extremely superb dear Jude

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +1

    සුපිරි දක්ෂයෙක්.

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +2

    සුබපැතුම් !!👍👍🌹🌹😃😃❤️

  • @chaniranaweera2054
    @chaniranaweera2054 2 ปีที่แล้ว +2

    your the best 👍Perfect ❤️

  • @samadhigamage9449
    @samadhigamage9449 2 ปีที่แล้ว +3

    නියමයි ❤

  • @chamilasuperkumari8691
    @chamilasuperkumari8691 2 ปีที่แล้ว +5

    congratulations ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @SG-oc9fh
    @SG-oc9fh 2 ปีที่แล้ว +4

    Congratulations ❤️🥳🌸

  • @muhammedharafath5188
    @muhammedharafath5188 2 ปีที่แล้ว +3

    Congratulations bro 😍😍😍

  • @nadeeshani6787
    @nadeeshani6787 2 ปีที่แล้ว

    හදවතින්ම සුබ පැතුම් සහෝදරයා

  • @senukaweerarathna6683
    @senukaweerarathna6683 2 ปีที่แล้ว +1

    මෙයාගේ දැනුමේ හැටියට මිලියනය 3ක් මදි

  • @valentinapereral6360
    @valentinapereral6360 2 ปีที่แล้ว +1

    Super

  • @spicytouchbychefhiru7275
    @spicytouchbychefhiru7275 2 ปีที่แล้ว +1

    well done jayawewa

  • @youbox5691
    @youbox5691 2 ปีที่แล้ว +1

    Well done

  • @manikemani733
    @manikemani733 2 ปีที่แล้ว

    Niyamai putha budu saranai

  • @janani3320
    @janani3320 2 ปีที่แล้ว +4

    Congratulations 🔥🎊️💐💐💐💐

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 2 ปีที่แล้ว +7

    Congratulations ❤️❤️

  • @gustavs9469
    @gustavs9469 2 ปีที่แล้ว

    Supiri danumak thibena supiri waddek. Ane waasanaawan.❤

  • @ashiniimandhi6303
    @ashiniimandhi6303 2 ปีที่แล้ว +12

    Congratulations 👏🎉

  • @furry-cornerz
    @furry-cornerz 2 ปีที่แล้ว +4

    Congratulations..❤️❤️❤️❤️

  • @madushikakarunarathne3897
    @madushikakarunarathne3897 2 ปีที่แล้ว +3

    Congratulations ..👌👌

  • @shirazarahim5043
    @shirazarahim5043 2 ปีที่แล้ว +1

    Congratulations Allah bless you

  • @chandimaabepitiya6176
    @chandimaabepitiya6176 2 ปีที่แล้ว +3

    Good luok