මිලියන 20ක ආදරය දිනූ ෂුක්රා පළමු වරට හෙළි කළ අඳුරු අතීතය.| Lakshapathi - සිරස ලක්ෂපති ජයග්‍රාහිකාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 3.1K

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  3 ปีที่แล้ว +1020

    ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර්
    ඔබට News 1st වෙතින් උණුසුම් සුබ පැතුම්!
    #sirasalakshapathi #shukramunawwar #millionaire #winner #sirasatv #news1st #lka

  • @s.l.gamingbros1374
    @s.l.gamingbros1374 3 ปีที่แล้ว +680

    වැදගත් දෙයක් TRENDING 01 වුනාමයි කියලා හිතෙන කස්ටිය මෙ කොනට😂😂😂😂😂
    ⬇️⬇️⬇️

    • @sumudupriyadarshana3806
      @sumudupriyadarshana3806 3 ปีที่แล้ว +5

      ඇත්තටම ඔව් අනේ

    • @Inner_peace-o5b
      @Inner_peace-o5b 3 ปีที่แล้ว +3

      Etta

    • @TheSuresoft
      @TheSuresoft 3 ปีที่แล้ว +10

      මේ comment එකම දාලා පහලට එනකොටම ඔයාගේ comment එක. ඇත්තටම කොච්චර කාලෙකින් ද? නැත්තම් මල් සින්දු, ගොන් කොමඩි හැමදාම නො.1කේ.

    • @rasikaprasad5983
      @rasikaprasad5983 3 ปีที่แล้ว +2

      Sirma

    • @yashmi1577
      @yashmi1577 3 ปีที่แล้ว +3

      එක නම් අැත්ත😂

  • @ruvishherath4189
    @ruvishherath4189 3 ปีที่แล้ว +212

    මේ වගේ දරුවන්ව ඉහළට ගෙනාපු සිරස මාධ්‍ය ජාලයට බොහොම ස්තූතියි ..🙏🙏🙏🙏

  • @herathsithumi140
    @herathsithumi140 3 ปีที่แล้ว +41

    මම බුදුන් වහන්සේගේනුත් සියලුම දෙවිවරුන්ගෙනුත් ඉල්ලන්නේ මේ දරුවගේ ජීවිතය සතුටෙන් පුරවන්න කියලා.

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +187

    උණුසුම් සුභ පැතුම් ඔබට ශුක්රා. එක රටක් ලෙස. සියළු දෙනා එක්ව. ශ්‍රී ලංකාව තුල දීර්ඝ ගමනක් යන්න. ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි... ❤🙏❤🎉🌺💖

  • @shakilahansani8935
    @shakilahansani8935 3 ปีที่แล้ว +137

    අනේ මගේ නංගියෝ ඔයා ගැන මාරම සතුටුයි... සුබපැතුම් ❤❤❤
    පසුව ලියමි..
    නංගියෝ මේ රටේ ඔයා වගේ හිතන 10ක්‌ හිටියොත් ඇති ආගම් වාදය නැති කරන්න. දැනුම මිනිසෙක්ව පරිපූර්න කරනවා කියන්න හොදම නිදසුනක්‌ තමයි ඔයා... ඔයා කියන කතාව හරි නංගියෝ. හැමදෙයක්ම ඉගෙනගන්න පිපාසයක් තිබුනොත් අපිව නවත්තන්න කාටවත් බෑ...
    සුබ පතනවා නංගියෝ ලෝකේ ඉස්සරහට මගේ රටේ නම අරන් යන්න.

    • @manelwijesinghe1517
      @manelwijesinghe1517 3 ปีที่แล้ว +3

      Oba weni daruwan thamay ape ratata ona karanne.obe siyalu balaporottu e lesama itu wewa! !

    • @healthylife1149
      @healthylife1149 3 ปีที่แล้ว +1

      Salute!!!

  • @SSK376
    @SSK376 3 ปีที่แล้ว +15

    ගොඩක් සතුටුයි 😊 ගොඩක් ආදරෙයි ❤️... ඔයා මිලියන දෙක ගද්දි සතුටට අපේ ඇස්වලටත් කඳුළු ආවා...හරිම සතුටුයී...😍❤️.... ඔයාට ඔයාගෙ ජීවිතේ තියෙන හැම target එකකට යන්න පුලුවන් වෙනවාමයී... Best of luck 👍

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 ปีที่แล้ว +135

    අර ගාල්ලේ නංගියෙක් ඇවිත් සැරින් සැරේ කිව්වේ මං දකුනේ දකුනේ කියලා
    මේ මුස්ලිම් අපේ නංගි හැම වෙලේම කියන එකම දේ
    මගේ ශ්‍රී ලංකාව මගේ රටේ ජනතාව... ඒක නෙමෙයිද වෙන්න ඕනේ ......... ගොඩාරියක් ආදරෙයි නංගි ඔයාට 😍😍😍❤️❤️❤️❤️

    • @shantha3546
      @shantha3546 3 ปีที่แล้ว +7

      Aniwaren matath mathakai galle lamaya kiuwa kathawa sukra visistai

    • @lakkanasaputantri1244
      @lakkanasaputantri1244 3 ปีที่แล้ว +7

      සිරා කතාව ❤️❤️🤘🏻🤘🏻

    • @madushan6365
      @madushan6365 3 ปีที่แล้ว +8

      Ekenma.eyata lajja athi neda..

    • @madushan6365
      @madushan6365 3 ปีที่แล้ว +6

      Ekenma.eyata lajja athi neda..

    • @dilinijayamali7523
      @dilinijayamali7523 3 ปีที่แล้ว +15

      ලගදි අර පණ්ඩිත කම් කියෙව්ව කන්නාඩි දාපු කෙල්ලද ඔයි කියන්නේ. එකී ගාල්ලේ නෙවෙයි. මාතර. මල හොල්මන අපි දකුනෙනේ මතරණේ ගගා පණ්ඩිත කම් කියෙව්වේ. ඒ අතින් මේ කෙල්ල මැණිකක්.

  • @wcd2045
    @wcd2045 3 ปีที่แล้ว +443

    දේශපාලනඥයින් විසින් විනාශ කරන රටක ඔබවැනි චරිතයක් බිහිවීම රටේ අනාගතය දීප්තිමත් කරන මූලාරම්භයක්.සුබපැතුම් ෂුක්රා...ස්තුතියි සිරස.

    • @fathimarusla7332
      @fathimarusla7332 3 ปีที่แล้ว +4

      👍

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 3 ปีที่แล้ว +4

      God message God bless you.

    • @mahindawelikanna4848
      @mahindawelikanna4848 3 ปีที่แล้ว +8

      මෙච්චර අහිංසක, බුද්දිමත්
      දරුවාට.
      පාරවල් වල හිගන මාධ්‍ය
      කාරයෙක්, පට්ට වීඩියෝ එකක් කරලා
      රාජපක්ෂ ලාගේ
      ලකුණු දාගන්න හදනවා,
      අනේ මෙහෙම කාලකන්නි මිනිස්සු ඉන්න රටක්,
      දුවේ ඔබ ඉදිරියට ම
      යන්න. අල්ලා හු අක්බාර්!!
      $$%$$$&&&&&&&&##&&&$

    • @wishwakeerthi8687
      @wishwakeerthi8687 3 ปีที่แล้ว +3

      Jaathi wadaya Aagam wadaya waraga wadaya muulika karagena hithana pathana siyallotama mea nangi loku adarashayak. Kawada hoo apa ratee wadagath nayakathwayak gena katayuthu karanna obata wasanawa shakthiya labewaai pathami. Budu sarani.

    • @diskoofdo
      @diskoofdo 3 ปีที่แล้ว +4

      👌👌

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +30

    ඇත්තටම කිවොත් ඇස් වලට කදුළු ආවා නංගි මම සිංහල එත් ජාති බේදයක් නෑ කව්රුත් මනුස්සයෝ නේද හරිම ආදරෙයි සුබ පැතුම් ඔබ‍ට 🙏🙏🌹🌹🌹

  • @lalperera8361
    @lalperera8361 3 ปีที่แล้ว +186

    සිරසට කොහොම thankz කරන්නද කියලා හිතා ගන්න බැහැ මෙවුවාගේ දිරිය දියනියක් රටට ලොකෙට අදුරා දුන්නාට තව මේවාගේ දරුවන් කොපමන ඇද්ද අපේ රට තුල සිරස ආයතනයට ගොඩක් thankz

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +93

    මේ දරුවන් රටට හදුන්වා දුන් සිරස අායතනයට ලක්ෂපති වැවැඩසටහනට අපගේ උනුසුම් සුභපැතුම් ලැබේවා හැමෝටම බුදුසරණයි බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @thusharasampath4517
      @thusharasampath4517 3 ปีที่แล้ว +1

      Oya kiyanne etta akki

    • @thusharasampath4517
      @thusharasampath4517 3 ปีที่แล้ว +1

      Oya koheda inne

    • @shahulabubakr542
      @shahulabubakr542 3 ปีที่แล้ว +1

      atthatama "pattha giyath attha kiyanawa" kiya kiya jaathi wadaya awussana madya karuwan ape rate panuwo gahala. Sirasata mage pranamaya

    • @menakaperera391
      @menakaperera391 3 ปีที่แล้ว +1

      @@shahulabubakr542 eka atta.👍

  • @PBA909
    @PBA909 3 ปีที่แล้ว +56

    ප්‍රතික්ෂේප වීම ජයග්‍රහණයක් කරගන්ත අය බිහිකලේ සිරසෙන් තමයි හැමදාම ලොකුම උදාහරණ ආදිත්‍යා වැලිවත්ත සහ ශිහාන් මිහිරංග❤️🙏✋

  • @mohamednawzar6180
    @mohamednawzar6180 3 ปีที่แล้ว +90

    මුලින්ම සිරස මාධ්‍ය හා කාර්යය මණ්ඩලය saemotama ස්තූතියි. Mae නංගිට සුබ පැතූ ආදරණීය සියලු සිංහල සහෝදර සහෝදරියන්ට ස්තුතියි. සුබ අනාගතයක් වේවා saemootama♥️♥️♥️

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 ปีที่แล้ว +1

      singhalayo jaathi bedeen nowei.. namuth sulu jaathikayo visin maha jaathikayanva kulappu karavana vidiyata hasireemen pamanai sinhalayaa jaathi vaadiyo kerevve. Ai me Muslim janataava vadi hariyak singhala rate ipadela, singhala minisun samaga jeevat vevee, namuth singhala baashaava igena ganna uvamanaavak vune natte, ai muslimvaru aagama jaathiyak kara gatte? in pasu obalaage jaatiye kattiya ekka pamanak kotu karagena jeevat venne? eeta passe mahajaathiyage varadi kiya kiya mahajaatiye aagamata erehiva pansal saha haamuduruvanta agourava karamin mahajaatiyaage ratema jeevath vevee mahajaathiya saadarana naha kiyanavaa. oba hitala balanna, me daruvaa kopamana lassanata baashaava kataa karanavaada? Kopamana ratata aadarayin bakthiyen hangeem tiyenavaada? ema nisaa tamaa saama singhala minisunma me duvata aasirvaada karanne eyaage anaagatayata. Min pasu ho obalaage islaam aagame minisunta gihilla kataa karanna me vaage moda vidiyata me rata thula hasirenna epaa kiyala. tamunge tiyena aduva anunta pennana yanna epa boruvata kaagahalaa ara pita rata inna gon islam vaadeen pisso vaage. ung hasirena vidihita copy karanna gihilla lankave muslim varuth nikan sovuttu venavaa. Lankaave inna muslimvaru bohoma pin karapu kattiyak. mataka tiyaa ganna, sevena dun gaha kapaa daana yanna epa.

    • @chinthanachinthana9950
      @chinthanachinthana9950 3 ปีที่แล้ว

      Good luck my friend

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 ปีที่แล้ว +178

    ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් මෙවන් දරුවන් දහස් ගණනින් බිහිවේවා .ස්තුතියි දුව. 🙏👍👍👍

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤

    • @kutkur2518
      @kutkur2518 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว

      @Shukra Munawwar
      🇱🇰Shukra munawwar🇱🇰

  • @akilavijani5237
    @akilavijani5237 3 ปีที่แล้ว +6

    අද සමාජෙට ඔයා ලොකු අඩම්බරයක් නංගීයා 💞💞. කතා කරන hema වචනෙකම ලොකු අර්තයක් එක්ක අනාගත පරපුරට ලොකු අදර්සයක් එකතු කරා. ලස්සනට සිංහල උච්චාරනය කරනව අහන ඉන්න අසයි.... වරදින්නෙ ne මනික ලස්සන අනගතෙකට හදවතින්ම සුබ පතනවා බුදු සරණයි රත්තරන් 💞💞❣️❣️🌻🌻🌻🌻❣️❣️❣️ හරිම නිහතමානී සිරියාවන්තයි

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +205

    ෂුක්රා මුනව්වර් නංගියා සුබපතනව ඔයාට ඉදිරි අනාගතය සුභ වෙන්න 😍🙏

    • @aselapiyumali3250
      @aselapiyumali3250 3 ปีที่แล้ว +4

      ඔබට jaya wewa තෙරුවන් සරනයි ඔබට

    • @dissanayakenuwanthi7845
      @dissanayakenuwanthi7845 3 ปีที่แล้ว +1

      Ratata menikak...all the best nangiya....

    • @chamindasaman9086
      @chamindasaman9086 3 ปีที่แล้ว

      @@dissanayakenuwanthi7845 opal plugins p lugins psi

  • @sandunisewmini7724
    @sandunisewmini7724 3 ปีที่แล้ว +119

    මම බෞද්ධ කෙනෙක් වුනත්.මුස්ලිම් කෙල්ලෙක් වුන ඔයා මිලියන දෙකම දිනනකොට ඇත්තටම මට ඇඬෙන්න ආවා සතුටට.ඒක පුදුම සතුටක්.මටත් ජාති භේදය කියලා දෙයක් නෑ.මමත් ජාති භේදය අනුමත කරන්නෙ නෑ.අපි එකම රටක් නම්.එකම ජාතියක් වගේ එකමුතුව ඉන්න ඕනේ.මං ඔයාට හදවතින්ම සුබ පතනවා ශුක්රා නංගී.ඔයා යන්න බලා⁣පොරොත්තු වෙන තැනටම යන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.

    • @firdousraseen2595
      @firdousraseen2595 3 ปีที่แล้ว

      🌷❤️

    • @nimesh7191
      @nimesh7191 3 ปีที่แล้ว

      🌹🌹👌

    • @littlemermaid5921
      @littlemermaid5921 3 ปีที่แล้ว +5

      මටත් ගොඩක් හොද මුස්ලිම් යාලුවෝ ඉන්නවා.මගෙත් ජාති බේදයක් නෑ.අපි හැමෝම ශ්‍රී ලාංකික .සුබ පැතුම් ශුක්‍රා.❤❤

    • @entertainmentsrilanka.official
      @entertainmentsrilanka.official 3 ปีที่แล้ว +3

      ජාති බේද ඇතිකරන්නෙ 225 😌

    • @buharysir5821
      @buharysir5821 3 ปีที่แล้ว +2

      @@entertainmentsrilanka.official absolutely correct.

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 3 ปีที่แล้ว +84

    මට ඔයාව වැළදගන්න ඕනේ පුතේ ..ඒත් මම ඔයාව හදවතින්ම වැලදගන්නවා..ඔය ලස්සන හිනාව රටේ ඉහලම් තැනක දකින්න ලැබේවා ..ඔයාගේ යහපත් ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටුවේවා! ..ජීවිතය වාසනාවන්ත වේවා! ආදරෙයි ...❤️❤️❤️❤️💕💕💕

  • @athulakumara6913
    @athulakumara6913 3 ปีที่แล้ว +147

    අන්තවාදීන්ට මරු පහරක් උන ...ෂුක්රා මුනවර්...ඔබට ජය....

    • @ahame9006
      @ahame9006 3 ปีที่แล้ว +6

      Aniwa

    • @kevindj1374
      @kevindj1374 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කාලේ

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว +3

      🤜🤛Yes my dear friends, it's true 👍I am Sri Lankan💯💯✍️

  • @janiduprabashwara812
    @janiduprabashwara812 3 ปีที่แล้ว +103

    සුක්‍රා අක්කේ මමත් ආසයි ඔයා වගේ වෙන්න .
    ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම්

    • @iCeylon1
      @iCeylon1 3 ปีที่แล้ว

      ඕවරේට බෝල් 5ක් විතරක් තියෙන අලුතින් එන ක්‍රිකට් ෆෝමැට් එක
      එක්දින ක්‍රිකට් වල වැඩිම වාර ගානක් බිංදුවට අවුට් උන ක්‍රීඩකයෝ (ලංකාවෙ කීදෙනෙක් ඉන්නවද කියල බලන්න)
      අනාගත ලෝකයේ බිහිවන අලුත් රටවල්
      ලෝකයේ තෙල් අවසන් වන්නේ කවදාද.?
      ආසියාවෙ දුප්පත් ම රට ලංකාව ද ?
      දූපත් ලක්ශ 2ක් ඇති රට
      තෙල් නැව් කියන්නෙ මොනවද.?
      කන්දක් උඩට ගියාම ඉරට තවත් ලං වෙනවනම්, අපිට හීතලක් දැනෙන්නේ ඇයි.??
      මේ වගේ ලංකාවෙ වෙනත් චැනල් වලින් කතා නොකරන වෙනස්ම දේ දැනගන්න.. වෙනස්ම දැනුමක් ගෙනෙන ''අයි සිලෝන්'' චැනල් එකත් එක්ක අදම එකතු වෙන්න.

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +94

    අනේ පුතේ ඔයාගේ මෙි කතාවට මන් 100 පාරකට වැඩිය අඞලාම ඇති,එ තරමටම සංවෙදියි,දුවෙි ඔයාගෙ සිතුමි පැතුම් එලෙසම ඉෂ්ට වෙවා!!!ජය පිට ජය ලැබේවා.මම කුවේට් වෙල මධු කුමාරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @madukumari1764
      @madukumari1764 3 ปีที่แล้ว

      @Shukra Munawwar මගේම දුවෙක් ඔයා සියලුදේවි පිහිට ලැබේවා ,මන් කුවේට් වෙල සිට

  • @ranjithperera3411
    @ranjithperera3411 3 ปีที่แล้ว +96

    ෂුක්රා දියණිය , ඇත්තටම ඔබ නිදහස් දැරියක් මුහුණෙ තියෙන සිරියාවෙන්ම පෙනෙනවා , ඔබේ බලාපොරොත්තු ඉතාමත් ඉහළින්ම ඉටුවේවා! අපේ රටේ දේශපාලුවන්ගේ බල තන්හාව නැතිනම් ලාංකිකයෝ කැඩී බිදී වෙන් වෙන්නෙ නෑ ආගම් ජාති විදියට , සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ විදියට සාමයෙන් ජීවත් වෙනවා , ස්තුතියි සිරසට ,

  • @srimadhara8594
    @srimadhara8594 3 ปีที่แล้ว +28

    දිරිය දියණියෙ ඔබට සුබ පැතුම් .. මට ඇඩුනා දුවෙ ඔයාගෙ සතුට දැනිලා.. හරිම සතුටුයි.... ඔයාගෙ ඉදිරි අනාගතයට සුබ පැතුම් ...

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +73

    ගොඩක්ම කැමති අපි ඔක්කෝම ලාංකික ජාතියක් කියද්දි තියන සතුට නියමයි ශුක්රා ජයවේවා🇱🇰👏👌

  • @prasannakumara8897
    @prasannakumara8897 3 ปีที่แล้ว +42

    අහන් ඉන්න ආසයි තව වෙලාවක් වෙන් කරානම් හොදයි කියලා හිතුනා..ආඩම්බරයි මේ අපේ සම්පත අනිවාර්යයෙන් මේ අදහස් තමන්ගේ ජිවිතයට එකතු කර ගත්තොත් ලොකු ගමනක් යන්න පුලුවන් ඔබ ගොඩක් පිං සොයුරිය .........අනාගතයේ අපේ දරුවන්ට මේ අදහස් අනිවාර්යයෙන් දෙන්න පුලුවන් ..❤️❤️❤️❤️❤️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +1

    ෂුක්රා හරිම ආඩම්බරයි .උගත් බුද්දිමත් අය රටේ ආනගතය .එ බව ඔබ ඔප්පු කලා.ඔබේ සියලු පැතුම් ඉටුවෙවා .අපි අපේ රටේ එකට එකතු වෙලා හිටියොත් වටු කුරැලු රෑන වැද්දාගෙන් ගැලවුනා සේම විජාතිකයන්ගේ මායම් වලින් ගැලවෙන්න පුළුවන් ...
    ඔබට සුබ ආනගතයක් වෙවායි පතනවා .❤❤❤❤❤

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 3 ปีที่แล้ว

      @Shukra Munawwar love you daughter . .❤❤❤❤❤Allah dayvi phitai ..

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +77

    හොද බුද්දියක් තියෙන නිහතමානි දරුවෙක් දුවේ ඔයාට ජිවිතේ හැමදාම ජයග්‍රහණය ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 3 ปีที่แล้ว +46

    ඇත්තටම කදුළු ආවා පුතේ... ❤❤❤❤❤❤🙏🙏🙏🙏 මේ වගේ උතුම් දරුවෙක් බිහිකළ මව්නි පියාණනි.🙏🙏🙏🙏 ඔබ‍ට බුදුසරණයි...

  • @rash6311
    @rash6311 3 ปีที่แล้ว +30

    මම සිංහල උනාට අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි shukra...💓

  • @anuu19
    @anuu19 3 ปีที่แล้ว +29

    කොච්චර අහගෙන හිටියත් එපාවෙන්නැ ෂුක්රා ඔයා කියන දේවල්.. අනිවාර්යයෙන්ම ඔයාගෙ හීන වලට යන්න ශක්තිය ලැබෙන්න ඕන නංගි...ඔයා කොච්චර ඉහල තැනකට ගියත් ඔය තියන ලස්සන නිහතමානිකම තියාගෙන ඉන්න..හැමදාමත් ඔයාට මිනිස්සුන්ගෙ මේ තියන ආදරේ ලැබෙයි.. හරිම සතුටුයි නංගි ඔයාව දැක්කාම... දැන් කාලෙ ඔයා වගෙ ළමයි හරි අඩුයි.. ලංකාවෙ මැණිකක්.. ආදරෙයි කෙල්ලෙ..තව දෙයක් කියන්නම් ඔයා මාරම ලස්සනයි හරි ම ප්‍රියමනාපයි😍 රූපය වගේම හිතත් ලස්සන කෙල්ලෙක් ❤All the best nangiiii ❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +195

    සෝක් කෙල්ල .කට ඇති දුවෙක් රුව ඇති දුවෙක් .නුවනක්කාරයි . congratulations Dear

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 ปีที่แล้ว +8

    වචන හැසිරවීම හරිම පැහැදිලියි......
    මෙච්චර අඩු වයසකදී මේ තරම් දැනුමක්,,,,,.....
    👍👍👍👍👍👍👍,,,,.......💚💚💙💙

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 3 ปีที่แล้ว +34

    මේ දියනිය සොයා ගැනීම විශාල දෙයක්.සිරසටත් ස්තුතිවන්ත වෙනවා.ඇයට ලෝකය ජයගන්න ලැබේවායි පතමි.

  • @sandunisamanmali9416
    @sandunisamanmali9416 3 ปีที่แล้ว +43

    ඇය තරග කලේ සමස්ත දුප්පත් දරුවන් වෙනුවෙන්..ඇය කතා කලේ සිංහල හෝ මුස්ලිම් හෝ දමිල ජනයා වෙනුවෙන් නොවේ මුලු මහත් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්..ඇයගේ හැම වචනයකින්ම විශාල අර්ථයක් සමාජගත කරනවා..ඇත්තෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් විදියට නැගී සිටිමු...ආඩම්බරයි ෂුක්රා....සුබ පැතුම් ඔබට.❤️❤️

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +5

    සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නිසා. මට නොඇසෙන මානෙක සිට හෝ මට වචනෙකින් හරි උදව් කල හැමෝටම මගේ හද පිරි ස්තූතිය...මම හැමෝටම ආදරෙයි .❤❤
    මම Shukra munawwar ❤

    • @ranasinghageedirisingha1198
      @ranasinghageedirisingha1198 3 ปีที่แล้ว

      I OBA WANING PASALDARUWAK LAKIKATHWAYA GANA SAHIDIYAWA GANA KATHAKIREMA A PATA MAHATH ADAMBARAYAK

  • @manjulamanjula7636
    @manjulamanjula7636 3 ปีที่แล้ว +133

    ඇත්තම දුව ඔයා මුළු මහත් ලංකික ජනතාවට ආදර්ශයක් එක ඔයා ඔප්පු කලා සිංහල මුස්ලිම් දේමළ අපි සියලුදෙනාම ශ්‍රිලාංකියයි ඇත්තේමිම ඔයා ඉදිරියටම යන්න හදවතින්ම සුභපතනවා

  • @kamaniperera6718
    @kamaniperera6718 3 ปีที่แล้ว +164

    පකිස්ථානයට මලාලා වගේ ශ්‍රී ලංකාවට ෂුක්රා..❤

    • @rocketman9212
      @rocketman9212 3 ปีที่แล้ว +5

      Apitath innawa loketa yanna puluwan mala LA wage ekkenek

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +5

      මලාලා ගැන හරියට හොයලා බලන්න කියවන්න..ශුක්‍රා ඒ අත්දැකීම් වලින් අංශුමාත්‍රයක් වත් වින්ඳ කෙනෙක් නෙමෙයි..
      ආකල්ප හොඳයි

    • @kamaniperera6718
      @kamaniperera6718 3 ปีที่แล้ว +6

      ෂුක්රාට පුළුවන් මලාලා කෙනෙක් වෙන්න. දැන් තමයි එයාව අපි දැන ගත්තේ. අපි ප්‍රාර්ථනා කරමු.

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +13

      @@kamaniperera6718 පුළුවන්. ලංකාවෙ ඇතුලට මලාලා කෙනෙක් අවශ්‍ය නෑ..
      ලංකාවට ඕනා බුද්ධිමත් ජන්දදායකයන් කොටසක් විතරයි..

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 ปีที่แล้ว +34

    ශුක්රා දියනිය, ඔබ සිංහල අපට වටිනා සම්පතක්. ඔබ සිතන පතන සියලු යහපත් ප්‍රාර්ථනා සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා! ! !

    • @indraniindranisilva5125
      @indraniindranisilva5125 3 ปีที่แล้ว

      හරිම සතුටියි දුව ඔබගැන මම කුවෙිටි

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 3 ปีที่แล้ว +139

    ඔයාට සුබ පැතුම් රත්තරං දුවේ
    ලංකාවෙ උපන් අපි සේරම එකම පව්ලෙ ශ්‍රී ලාංකිකයො දුව . ඔයාට ඉදිරියට යන්න මගෙ සුබ පැතුම් 😘

  • @Chunlani._4246
    @Chunlani._4246 3 ปีที่แล้ว +33

    අපි ගාල්ලේ මකුළුවෙ ..ශුක්‍රා අපේ අල්ලපු ගමේ කටුගොඩ ...ශුක්‍රා කියන්නේ දකුණේ අභිමානය කියලා ගාල්ලේ බොහෝ තැන්වල පෝස්ටර් , බැනර් , කටවුට් ගහලා තිබුනා...ඇත්තටම ආදරේ ඔයාට ...සතුටක් ඔබ ගාල්ලේ , දකුණේ,රුහුණේ කෙල්ලෙක් වීම පිළිබඳව...ඔබ අන්තවාදයට,ජාතිවාදයට,ආගම්වාදයට මරු පහරක් එල්ල කළා...අතිවිශිස්ටයි ඔබගේ අදහස් දැක්වීම ....Respect you Very Much Dear Sis....! 👌👌✌✌❤❤🙏🙏💪💪👍👍💥💥

    • @dilii2406
      @dilii2406 3 ปีที่แล้ว +1

      dakune abimanaya nam newei shukra ape ratema lokayema abimanayak

    • @fathimafarha901
      @fathimafarha901 8 หลายเดือนก่อน

      Shukra mage game,mage paasale,magema sahodariyak. Patta sathutak thiyene eya gana..hamadama yana yana thana eyata jayama labenna oni kiyala mulu hadawathinma prarthana karanawa.❤❤❤❤

  • @hard_talk1281
    @hard_talk1281 3 ปีที่แล้ว +3

    මා ඔබව දකින්නේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස පමණි. ඔබ දූශිත දේශපාලුවන්ගේ න්‍යාය පත්‍රවලට අනුව ජාතිවාදය අවුස්සමින් අපව අපේ අසල්වැසියා සමග වරින් වර කොටවන, සිතෙන් දුප්පත් ඉස්ලාම් අන්තවාදී පූජකයන්ට සහ "බුද්දපුත්‍රයන්" යැයි කියාගන්නා වසල කහකඩයන්ට නිහඬව, නමුත් නොබියව අමතක නොවන පාඩමක් උගන්වපු, සිතෙන් පොහොසත් ඔබ, ඉදිරියටම යන්න. සැමදා ජය පතමි.

  • @h.s.dayananda6356
    @h.s.dayananda6356 3 ปีที่แล้ว +315

    රත්තරන් දුවේ මගෙ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කළෙ
    ආවද පටන් පුංචිකමක් අරන්
    ඉදිරියටම යන්න මගෙ සුදු දුවේ .
    තෙරුවන් සරණින් දෙවි රැක වරනින් යහපතක් උදා වේවා .

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @let_life
      @let_life 3 ปีที่แล้ว +1

      අනේ මේක බලන ඔයාල පුදුම වීඩියෝ බලන්න කැමතිනම් මගේ චැනෙල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න...තාම චැනෙල් එක පටන් අරගෙන සතියයි... ඔයාලගෙ සබ්ස්ක්‍රයිබ් එක මට ලොකු ශක්තියක්.

    • @fathimashi6436
      @fathimashi6436 3 ปีที่แล้ว +1

      ❤❤

    • @h.s.dayananda6356
      @h.s.dayananda6356 3 ปีที่แล้ว

      @@fathimashi6436 Thanks you fathi.

    • @h.s.dayananda6356
      @h.s.dayananda6356 3 ปีที่แล้ว

      @@let_life අපක්ෂපාතීව ඉදිරිපත් කරන්න සිත් තබා ගන්න.

  • @nadeerathakshala
    @nadeerathakshala 3 ปีที่แล้ว +93

    කතා කරනව බලන් ඉන්න ආසයි හරිම නිහතමානී...
    මොන ආගමේ මොන ජාතියේ උනත් උබට වරදින්නෑ සහෝදරී..

    • @iCeylon1
      @iCeylon1 3 ปีที่แล้ว

      ඕවරේට බෝල් 5ක් විතරක් තියෙන අලුතින් එන ක්‍රිකට් ෆෝමැට් එක
      එක්දින ක්‍රිකට් වල වැඩිම වාර ගානක් බිංදුවට අවුට් උන ක්‍රීඩකයෝ (ලංකාවෙ කීදෙනෙක් ඉන්නවද කියල බලන්න)
      අනාගත ලෝකයේ බිහිවන අලුත් රටවල්
      ලෝකයේ තෙල් අවසන් වන්නේ කවදාද.?
      ආසියාවෙ දුප්පත් ම රට ලංකාව ද ?
      දූපත් ලක්ශ 2ක් ඇති රට
      තෙල් නැව් කියන්නෙ මොනවද.?
      කන්දක් උඩට ගියාම ඉරට තවත් ලං වෙනවනම්, අපිට හීතලක් දැනෙන්නේ ඇයි.??
      මේ වගේ ලංකාවෙ වෙනත් චැනල් වලින් කතා නොකරන වෙනස්ම දේ දැනගන්න.. වෙනස්ම දැනුමක් ගෙනෙන ''අයි සිලෝන්'' චැනල් එකත් එක්ක අදම එකතු වෙන්න.

  • @imasharukshan6911
    @imasharukshan6911 3 ปีที่แล้ว +57

    සාමයේ දෙවඟනක් ඔයා.😊❤️

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +41

    දුවෙ නුබ මගෙ ප්‍රානයයි,,සැබැ උන සුබ සිහිනයයි,,අපි දන්නෙවත් නැහැ ඔයා දන්න අපෙ ඉතිහාසය ගැන්.ඔබට ජය සහොදරි

  • @srakhithahimi3559
    @srakhithahimi3559 3 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි දුවේ.සුභ අනාගතයක් ඔබට

  • @munaalblushi8551
    @munaalblushi8551 3 ปีที่แล้ว +21

    හරිම සතුටුයි ඔබවගේ දරැවකු ගැන අපට හදුන්වාදිම ගැන.ඔබගේ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුමි.අල්ලාහ් bless u.

  • @chandimafernando7880
    @chandimafernando7880 3 ปีที่แล้ว +32

    ඒ අව්‍යාජ සිනහව සහ නිහතමානීත්වය 😍 සුභ පතනවා ජීවිතේ ඉදිරියට ම ගමන් කරන්නට ❤😘❤

  • @merilperera7859
    @merilperera7859 3 ปีที่แล้ว +112

    ඔබගැන සතුටුයි. තවත් ඉදිරියට යන්න දුව.

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว

      Attatama.mnnam satutui sewage naluwek metana envata bs

    • @chandraabeynayaka7093
      @chandraabeynayaka7093 3 ปีที่แล้ว

      Adaraneeya chute duwa oyata jayama wewa oyara

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +22

    දැනුම ආදරයට ජාති ආගම් බේද නැති බව ෂුක්‍රා දියනිය හොඳ ආදර්ශයක් දෙවිපිහිටයි දුවේ සුබ අනාගතයක් දුවේ අනිවාර්යයෙන් ඔබට හොඳ ගමනක් යන්න ශක්තිය දෛර්‍යය නිරතුරුව ලැබේවා !

  • @jagathindula3016
    @jagathindula3016 3 ปีที่แล้ว +84

    ගොඩක් දුකයි කතාව අහනකොට...තව තවත් දියුණු වෙිවා කියා පාර්තනා කරනවා 💗💗💗💗💗💗💗

    • @ggedirisinghe8884
      @ggedirisinghe8884 3 ปีที่แล้ว

      ෂුක්ක්‍රා මුනවුවර් අක්කන්ඩි මම මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ
      ඹබට සබපැතීමට වචන නැත
      දේශයෙ ඇති ආගම්බේද පජාතිබේද මුලින් උදුරා දමමු
      අපිඔබ සමගයි
      අපට බේද අවශ්‍ය නැත එකාමෙන් නැගීසටිමු ඔබට පජය මගේ තාත්තාත් ඔඔට සුබ පතුව

  • @mangalikamy7027
    @mangalikamy7027 3 ปีที่แล้ว +40

    දෙවි පිහිටයි දුවේ 🌺🌺🌺ඔයා අපේ රටට අබිමනයක් ඔයා වගේ දරුවෙක් මේ රටට වාසනාවක් 🌺🌺🌺දෙව් පිහිටයි ♥️♥️♥️♥️♥️

  • @nashtvcreation6322
    @nashtvcreation6322 3 ปีที่แล้ว +41

    ඔබ වැනි චරිත ශ්‍රීලංකාවේ දේශපාලනයට ඉතා ඉක්මනිනම අවශ්‍යයි .ඒ දවස එන තුරු බලාගෙන ඉන්නවා,ස්තුතියි .සිරස සහ ෂුක්රා .

  • @menakaamadumali2877
    @menakaamadumali2877 3 ปีที่แล้ว +48

    ඔයා ගොඩක් නිහතමානී නංගි කථා කරන්නවා අහන් ඉන්න ගොඩක් ආසයි ඇස් වහා කට වහා වදින්න එපා මගේ පැටියෝ බුදුසරණයි ඔයාට.❤❤❤❤❤❤

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +190

    දුව ඔයා මිලියන දෙකක් දින්නා වගේම මිලියන විස්සකගේ ආදරයක් දිනා ඉවරයි❤️❤️❤️❤️ සිරසට ඉස්තුතියි

  • @dewdunidissanayake
    @dewdunidissanayake 3 ปีที่แล้ว +1

    ඉදිරියටම යන්න.ඔබේ මේ අදහස් ලාංකීය ජාතියට ගොඩක් වටිනවා සහෝදරිය.හිතේ තියෙන ලස්සන බලාපොරොත්තු ඔක්කොම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜️💜️ ..බුදුසරණයි ☸️ අල්ලා දෙවියන්ගේ පිහිටයි ☪️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +121

    මේ මගේ ශ්‍රී ලාංකික ජාතිය..
    හරිම අව්‍යාජයි...❤️
    ගරු කරනවා ඔබට..❤️❤️
    ඊයේ නම් ඇසට කදුළක් ආවා...
    තෙරුවන් සරණයි ...!!!!

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @dayarathnayake3988
      @dayarathnayake3988 3 ปีที่แล้ว

      Suba අනාගතයක් දුවේ ඔයාට ඔයා ගොඩක් හොඳයි

    • @udayabookshop4136
      @udayabookshop4136 3 ปีที่แล้ว +1

      ශ්‍රී ලාංකික කිව්වාම මට දැනෙන්නේ හිස් කඩදාසි කොලයක් දැක්කාම ඇතිවන හැඟීම.

    • @tdmusix86
      @tdmusix86 3 ปีที่แล้ว

      @Shukra Munawwar congratulations

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +63

    She gave us a good lesson , particularly to the whole country, she is the number one popular person in Sri Lanka right now , I’m so delighted . I wish you great future .

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤

    • @let_life
      @let_life 3 ปีที่แล้ว

      අනේ මේක බලන ඔයාල පුදුම වීඩියෝ බලන්න කැමතිනම් මගේ චැනෙල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න...තාම චැනෙල් එක පටන් අරගෙන සතියයි... ඔයාලගෙ සබ්ස්ක්‍රයිබ් එක මට ලොකු ශක්තියක්.😍

    • @deez_31
      @deez_31 3 ปีที่แล้ว +2

      💪💪

  • @l.hansanee4691
    @l.hansanee4691 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් පණිවිඩ සමාජගත කලා ඔබ... ජයග්‍රහණයට හදවතින්ම සුභ පතනවා ෂුක්රාට... ඉදිරි අනාගතේ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😊

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 ปีที่แล้ว +155

    ජාති වාදි ආගම්වාදී මඩ ගොහුරෙ පිපිණු රන් නෙළුම සුක්‍රා දියණිය ඔබට රත්තරන් අනාගතයක්

    • @mohamedhafeelJPN
      @mohamedhafeelJPN 3 ปีที่แล้ว +1

      😍😍😍😍

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว +1

      Anura Disa ayaka I like you 🤜🤛 I am Sri Lankan🇱🇰💯💯✍️

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @deez_31
      @deez_31 3 ปีที่แล้ว

      💪💪

  • @udeshthilakaratne9412
    @udeshthilakaratne9412 3 ปีที่แล้ว +64

    හරිම ආඩම්බරයි දුවේ!., "උගතුන් මැද උගතෙකු වෙන්නයි, උපන් බිමට සෙත සලසන්නයි, මගේ පැතුම් මතු ඉටුවෙන්නයි, පුතා උතුම් මිනිසෙකු වෙන්නයි..
    යන ගීතය මතක්වෙනවා හිතට...

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +18

    රටේ හොද දේවල් trending යනවා 😌💪❤️

  • @piuminisansala5588
    @piuminisansala5588 3 ปีที่แล้ว +176

    දුවේ ඔයාගේ මේ අදහස් ටික මම ඉතුරු කරලා තියාගන්නවා. දවසක මගෙ දරුවන්ට පෙන්නන්න. ඔයාලත් මේ වගේ වෙන්න කියන්න. ❤

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

      ❤❤❤❤

    • @shiwangitharushika4559
      @shiwangitharushika4559 3 ปีที่แล้ว

      @Shukra Munawwar අනාගතයට සුබ පැතුම් ශුක්‍රා...❤️

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว

      @Shukra Munawwar
      🇱🇰shukra munawwar 🇱🇰

  • @wwf.58
    @wwf.58 3 ปีที่แล้ว +92

    චන්දන සුරියබණ්ඩාර මහත්මයා ඔබතුමවද අපි අමතක කරන්නේ නැහැ.මේ දරුවාගේ අනාගතය සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරනවා.

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +5

    හරිම ආසයි me දරුවාගේ කතාව අහන්න daviyange පිහිටයි මැණිකේ .

  • @menakaamadumali2877
    @menakaamadumali2877 3 ปีที่แล้ว +50

    නංගි මම කුවේට් සිට ගොඩක් සතුටුයි බුදුසරණයි පැටියෝ ❤❤❤❤❤❤❤ආදරේ නංගි.

    • @jayathissabandara5200
      @jayathissabandara5200 3 ปีที่แล้ว +1

      puthe oyata budusaranai oya kawada hari merate pesidda kenek wenwawenwami mageputhata budusaranai

  • @himelqye5790
    @himelqye5790 3 ปีที่แล้ว +129

    පුතේ ජාති භේදය නොහිතන ඔබ වගේ දරුවන් අපේ මව්බිමට බිහිවේවා රටටම ආදර්ශයකි ඔබ වැනි දරුවන් congratulations ජීවිතයේ සාර්ථකත්වය ජය වේවා

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +1

    Me වගේම රටට adare karana daruwan ලක්ෂ ganan බිහිවේවා ape miyadennata කලින් ලස්සනයl රටක් manussakamin පෝෂණය වෙලා දියුණු wehcha රටක් දැකල මැරෙන්න thibunanam ayai akama sathuta තෙරුවන් සරණයි alla dawepihitai දුවේ ඔයාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය nowaduwama ලැබේවා ❤❤❤❤

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +31

    සිරස ලක්ෂපති දිනුම් 👌👌... ෂුක්රා ඔබ‍ට සුභ පතනවා.. බුදුසරණයි 🙏❤❤❤

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md 3 ปีที่แล้ว +70

    ෂුකරා දුවේ ඔයාට සුභ පැතුම් .අල්ලා දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ප්‍රාර්ථනා කරම්.මම සවුදි අරාබි රියාද් සිට .

  • @fathimashi6436
    @fathimashi6436 3 ปีที่แล้ว +136

    ෂුක්රා ඔයා කී දේ මගේ හිතෙත් තිබූ දෙයක් මොකද මාත් මුස්ලිම් ,ලාංකිකයෙක්...
    අපි හැමෝම ලාංකිකයන්....
    මගේ ඇස් වලට කඳුලුත් ආවා...

    • @udawelasaranandahimi4889
      @udawelasaranandahimi4889 3 ปีที่แล้ว +2

      ඇයි ?. අපි හැමෝටම මෙහෙම වෙන්න පුලුවන්.

    • @fathimashi6436
      @fathimashi6436 3 ปีที่แล้ว

      @@udawelasaranandahimi4889 👍👍👍👍

    • @nayanarohitha
      @nayanarohitha 3 ปีที่แล้ว

      පාදඩ දේශපාලනේ තමා අපිව බෙදන්න ගේම ගහන්නේ ඔයාලා වගේ හැමෝම සින්හල මුස්ලිම් දමිල ඔක්කොම ශ්‍රීලාංකිකයෝ වගේ හිතපු දවසට අපි දිනුම් ❤️

    • @kasunchamindasuraweera4307
      @kasunchamindasuraweera4307 3 ปีที่แล้ว +1

      👍 ela ,,Sinhala api Sri lankan muslim ayata Adarei...Anthawadin hara...

    • @fathimashi6436
      @fathimashi6436 3 ปีที่แล้ว +3

      @@nayanarohitha Thank u....
      Mage hithe thiyenne api hamome ekai...
      Monawade wenase.....

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +26

    අපි හිතනව මේ ලබාගත් පටන් ගැන්ම ඉදිරියටත් ඔබගේ අරමුනු ඉටුකරගෙන ලස්සන ලංකාවක් ගොඩනගන් ශක්තිය ධෛරය ලැබෙන සුබ ආරම්භයක් වේවා.

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 3 ปีที่แล้ว +56

    ෂුක්රද දුවේ ඔය නියම ශීු
    ලාංකික දරිය දියනියක්.ඒ
    ගැන කියන්න වචන මදි.
    ඔයා හරි නිහතමානියි.ඔබට
    ජයෙන් ජය ලැබේවා!

  • @dhanushkaabeveera2431
    @dhanushkaabeveera2431 3 ปีที่แล้ว +2

    අනාගත ජීවිතය කෝටි කෝටි වාරයක් සාර්ථක වේවා ඔබට🙏🙏🌟🌟...බොහොම ස්තූතිය සිරස ආයතනයට

  • @aqeelmiskin7643
    @aqeelmiskin7643 3 ปีที่แล้ว +29

    As a Sri Lankan muslin i’am so proud of you,keep going my dear daughter,May the Almighty Allah bless you all ways...Thank you very much Sirasa for bringing bright kids for the future....wishes from Switzerland

  • @lakshikadevindi803
    @lakshikadevindi803 3 ปีที่แล้ว +46

    ඉස්සරහටම යන්න ඔයත් මගේ වයස ඒත් ඔයාට ජීවිතේ ගැන සමාජේ ගැන තියන දැනුම ගොඩක් ඉහලයි,හදවතින්ම සුබ පතනවා shukra best of luck your future❤❤❤❤❤❤❤❤❤ඉස්සරහටම යන්න ඔයා ගොඩක් දක්ශ කෙනෙක්

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว

    අවස්ථාවක් විතරක් නෙමෙයි ඔයාව මුළු ලෝකයක්ම ඔබව දැනගත්තා. මේක සිංහල අපිට හොඳ පාඩමක් ඔබ කියා දුන්නා . ගොඩක් ආගමික නායකයින් පවා භේද බින්න කරන තැනට පත් වෙලා තියෙන අපේ රටට ලෝකයට හොඳ පාඩමක් . මනුස්සයෙකුට මොනවා ලැබුණත් spirituality එකක් නැත්තං ඔබ mee ආපු ගමන එන්න බැහැ. ඔබට දෙවියන් තුළ විශ්වාසය වගේම ඔබට ඔබ තුළ hoda ආත්ම විශ්වාසයක් තියෙනවා . ඔබට ලෝකය wenas කරන්න පුළුවන් . Obata හදවතින්ම සුබ පතනවා.

  • @hussainahamed2390
    @hussainahamed2390 3 ปีที่แล้ว +74

    Congratulations Shukra. You're successful because you are Srilankan. The literacy rate in srilanka is very high. Srilanka is not a poor country. Never ever should anyone mention that. It makes me so angry. Srilanka is filled with treasures like the sea, good climate, mountains, forest, beautiful scenery and natural drinking water. Everything in one small island. Can anyone tell me if any other country has all these? We are not a poor country. We're proud to be Srilankan!

    • @nisansalaskumarimuhandiram5477
      @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +3

      Salam brother,it’s very true

    • @TheSolomonjpsl
      @TheSolomonjpsl 3 ปีที่แล้ว +1

      Only curse is our political system wnd politicians which thrives in creating division across us...

    • @tharseekasam2906
      @tharseekasam2906 3 ปีที่แล้ว +1

      Yes .iam proud to be a Sri Lankan👍🏼

  • @kumudunisk3734
    @kumudunisk3734 3 ปีที่แล้ว +22

    Shukra you are a jewel. No words to explain. All the best for your future,! Sri Lanka mathawata oba wage sundara dairiya diyaniyak Pahala weema gena sathutui. Idiriyatama yanna obata Suba pethum.god bless you! ❤️🌹💐

  • @nimmarasank
    @nimmarasank 3 ปีที่แล้ว +103

    ශ්‍රී ලාංකික මහත් ටික්ටොක් ගොන් රැලටම ආදර්ශයක් වේවා 🙏

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 3 ปีที่แล้ว +14

    ඔයා අපේ ලංකාවේ අපි හැමදාම ප්‍රාර්ථනා කරන ජාතික ආගමික සමගියේ අලුත්ම සංකේතය දුවේ. ඔයා ලෝකෙ ගැන ගොඩක් දන්න දරුවෙක් නිසා ලෝකෙ ගැන තවත් හොඳට ඉගෙන ගන්න මේ යූටූබ් චැනල් එක බලන්න දුවේ. ඔයාගෙ දැණූම තවත් ගොඩක් දියුණු වේවි

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 3 ปีที่แล้ว +34

    ඔබව දකින එකත් සතුටක් නoගි....ඔයා පින් පාටයි...ලොකු ගමනක් යන්න ආශිර්වාද කරනවා

  • @harinduisuranga2847
    @harinduisuranga2847 3 ปีที่แล้ว +47

    නිරහංකාර විදියට ජයග්‍රහණය භුක්තිවිඳින සොදුරු චරිතයක්
    Congratulation, Shukra ❤️

  • @maxtul5501
    @maxtul5501 3 ปีที่แล้ว +98

    ඔබ ශ්‍රීලාංකිකයන්ට දුන් පණිවිඩය අති විශිෂ්ටයි නංගියේ... Masha Allah!!!!

  • @Bw19931
    @Bw19931 3 ปีที่แล้ว +29

    උණුසුම් සුභ පැතුම් නංගියා❤️❤️
    ඔයා අපූරු විප්ලවාදිනියක්!!
    ඔයාට ජයෙන් ජය!!

  • @gayathrigengadharan2256
    @gayathrigengadharan2256 3 ปีที่แล้ว +14

    So much of positivity in this youtube comment section after long time ❤️
    Love to see ✌️

    • @alifrenchboy5446
      @alifrenchboy5446 3 ปีที่แล้ว +1

      who is she? and what type of interview is it? From FRANCE paris love my FRANCE and pakistan 🇲🇫🇵🇰

  • @rasinduwiduranga762
    @rasinduwiduranga762 3 ปีที่แล้ว +49

    සිරස ලොකු වැඩක් මේක .ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .nangiyo ඔබට ජයවේවා

  • @janakidisanayake9903
    @janakidisanayake9903 3 ปีที่แล้ว +29

    ඔබ වැනි දියණියන් 10,15 අපරට තුල සිටිනමි ඔබ බලාපොරොත්තු වන රට ඉදිරියේදි ගොඩනැගේවි,තෙරැවන් සරනයි දියණිය 🙏🙏🙏💗

  • @nipunisilva1485
    @nipunisilva1485 3 ปีที่แล้ว +2

    ඔයා ගැන හුඟක් ආඩම්බරයි නංගි ..ඔයා වගේම රටේ හැමෝම මෙහෙම හිහනවනම් අපේ රට හුඟක් ලස්සන වෙයි..ඔයාට ජයම වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගි ..💖 බුදුසරණයි !!

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +34

    ඉස්ලාම් ආගමේ නියම අර්ථය ශුක්රා තුලින් මතුඋනා.... සෑම ජාතියකටම ඇය හිතන්න දෙයක් ඉතිරි කළා... ❤👍❤👍

  • @manelrathnayake5849
    @manelrathnayake5849 3 ปีที่แล้ว +29

    මේ වගේ රත්තරන් දරුවෙක් ලබන්නට දෙමාපියනුත් වාසනා කරලා තියෙන්න ඕන , රට ටත් වාසනාව ක් . නිදහස් අදහස් , යහපත් සිතුවිලි ඇති දරුවෙක් මේ දරුවා දවස ක විශාල වෙනසක් කරයි ඔබට ජයෙන් ජය බුදු සරනයි

  • @letsDance-kpop
    @letsDance-kpop 3 ปีที่แล้ว +27

    මේක බැලුවට පස්සෙ :
    මට ලැජ්ජයි මං ගැන නංගියා ❤️

  • @witharanadarmadasasilva4459
    @witharanadarmadasasilva4459 3 ปีที่แล้ว +25

    SHUKRA, ඔබ කවදා හෝ අඳුරුව පවතින අපේ රටට ආලෝකයක් වේවා..! දුව, බුදු සරණයි..!

  • @dihansendiyahewa7803
    @dihansendiyahewa7803 3 ปีที่แล้ว +37

    රටෙ සාමදුතිකව වෙන්න ෂුක්ර අදරෙ ගොඩක් ❤️❤️❤️

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඔයාට නංගෝ..මට නම් හරි සතුටුයි නංගෝ.ආ⁣දරෙයි ගොඩක්.ඔයා කවද හරි මුලු ලෝකෙම දිනනව.මට ඒක සුවර්..😘😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @mahindawelikanna4848
    @mahindawelikanna4848 3 ปีที่แล้ว +54

    සිරස නාලිකාව, ඇත්තටම
    Athivisistai,!
    මේ නැගී එන සිසුවියට
    අත දීම ඉතාමත් suvisesai,!දිරිය දරුවාට ජයවේවා,!!!වට්නාආදහස්. ටික සුපිරි ඉ.
    ❤❤❤❤❤❤❤🙏❤❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว +75

    'සිරස ලක්ශපති' හරහා
    ලොවට අවතීර්ණ වූ ......
    'සාමයේ දෙව්දුව'
    සුභාශිංෂණ ! ආදරයෙන්
    ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว +1

      🤜🤛Yes it's true 👉your correct 💯☑️

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 3 ปีที่แล้ว +1

      'සාමයේ දෙව්දුව' කියන්නෙ ඇයි.🤔🤔🤔🤔🤔

  • @ගමගේගමගේ-ඟ5ග
    @ගමගේගමගේ-ඟ5ග 3 ปีที่แล้ว +1

    හොද අදහසක් දෙන්න ලොකු පොඩි අදාලම නෑ🙏🙏🙏 හරිම සතුටුයි පුතේ ඔයා ගැන 🙏🙏🙏 ඉදිරියටම යන්න 🙏🙏🙏🏃🏃❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +464

    සිංහල වුන් තටම තටම සිංග්ලිෂ් කතා කරනකොට මේ දරුව ආත්මඅභිමානයෙන් සිංහල ප්‍රශ්න වලට සිංහලෙන්ම උත්තර දුන්න .. ❤❤❤

    • @නිදුකිඅප්සරා
      @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +12

      @Rawlins Assan Tuan ඉන්ටර්නැෂනල් 😂👍 හොදම උදාහරණයක් 😂😂😂🔫

    • @නිදුකිඅප්සරා
      @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +11

      @Rawlins Assan Tuan දැන් යුටියුබ් චැනල් කරන වුන් අප්පිරියයි බලන්න මේ දරුව විකුණගෙන විව්ස් හොයනවා

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +17

      ඒක තමයි කියන්නෙ අපෙ සිංහල උන් පොස් වෙන්න කතා කරන්නෙ සුද්දගෙ බාසාව බලන්න මෙයා මුස්ලිම් උනත් සිංහල හොදට කතා කරනවා හරිම ආඩම්බරයි

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @jaanudemel9982
      @jaanudemel9982 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.