FM Derana Chart Show With Sashika Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • "මම ගොඩේ චරිතයක්"
    ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පිණිය
    සෂිකා නිසංසලා❤❤❤
    මහත්මිය සමග fmදෙරණ Chart Show
    #FMDerana #Sashika_Nisansala #FMDeranaChartShow
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - bit.ly/2VnXCGS
    ▶ Like Us On Facebook - / fmderana
    ▶ Follow Us On Instagram - / fmderana
    Enjoy & Stay Connected With Us For More Videos !!!

ความคิดเห็น • 83

  • @darshikanawalage1517
    @darshikanawalage1517 3 ปีที่แล้ว +61

    ගොඩේ කියලා කියනවා ඇති...ඒත් ඔබතුමිය අපිට නම් ගෞරවනීය කාන්තාවක්...ඔබේ ගොඩේ කම දැකීමත් සතුටක්....සෑම ගැහැණියකටම ආදර්ශයක්...

  • @seeker3602
    @seeker3602 3 ปีที่แล้ว +28

    මේ වොයිස් එකට පුදුම ආදරෙයි මිස්. වචන නෑ..කෙල්ලෙක්ගෙ හිතක් තේරුම් ගන්න පුලුවන් මිස්ගෙ සිංදු තුනකින්.... ආදරෙයි .. 🖤🖤🖤🖤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +25

    මමනම් හරිම ආදරෙයි ඔයාට චාම් බවටයි සංවර ඇඳුම් විලාසිතා වලටයි ආදරණීය සිංදු වලටයි ..බුදු සරණයි අම්මා තාත්ත ඇතුලු සිය පවුලටම...

  • @flowerthili1570
    @flowerthili1570 3 ปีที่แล้ว +18

    මන් ගොඩක් කැමති කෙනෙක් තමයි ශශිකා අක්කා,සරල චාම් සුන්දර චරිතයක්,ගොඩක් ලස්සනයි,,,නිහතමානීයි.ඔබටත් ඔබේ පවුලේ සැමටත් බුදු සරනයි.,,සංගීත ක්ෂේත්‍රය තුළ දිගුකල් වැජබීමට ඔබට ශක්තිය ලැබේවා,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanapushpakumara805
    @chandanapushpakumara805 3 ปีที่แล้ว +46

    ගොඩේ විම කොච්චර හොදද ඔබ අපට අප රටට ආඩම්බරයක්

  • @shaandilshaan6034
    @shaandilshaan6034 3 ปีที่แล้ว +20

    සසිකා නිසංසලා මහත්මියට අපේ රටේ අනන්‍යතාව රැකගනිමින් සංගීතමය ඔබ කරන මෙහෙ යට නිහතමානිත්වය ට සදා චාරිත්‍රයට ඔබ වැනි ගායක ගායිකාවන් තවද අප රටේ සිටිමි එවැනි අයගෙන් ඉතාමත් වටිනා කලාකාරිනියක් වන ඔබතුමියට සදා ජය මම ශාන් කුවෛට්

  • @nuwanthakshala2255
    @nuwanthakshala2255 3 ปีที่แล้ว +14

    බොරු මවාපෑම් වලට වඩා ඔයාගෙ ඔය නිහතමානි චරිතය ගොඩාක් වටිනවා අපේ රටට

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +13

    ඔබගේ ගායන දිවිය තව තවත් සුන්දර වේවා ශශිකා අක්කෙ

  • @kmb85045
    @kmb85045 3 ปีที่แล้ว +28

    චන්ද්‍රා පායන්න ගීතයෙන් පස්සෙ එන්නෙ කවු ද මේක අහන්න?

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 ปีที่แล้ว +5

    සමහර ගායිකාවන් ජනප්‍රියත්වයට පත්වෙනකොට ගතිපැවතුම් ඇදුම් පැලැලදුම් වගේ දේවල් වලින් ගොඩාක් වෙනස් වෙනවා ඔබ ගැන හරිම සතුටුයි ඔබ හරිම නිහතමනීම චරිතයක් මියුරුම හඩක් අහන්න අහන්න ආසයි ඇත්තෙන්ම ගොඩාක් අදරෙයි ඔබට ❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි චිරාත් කාලයක් මියුරුම ගීතවලින් අපිව පිනවන්න ඔබට හැකිවේවා නිද්ක් නිරොගී වේවා ආදරෙයි හැමදාමත් ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @olipei2297
    @olipei2297 3 ปีที่แล้ว +33

    අපි හැමෝම ගොඩේ වෙලා ශ්‍රී ලාන්කික කමෙන් ජීව්ත් වෙන්න තිබ්බනම්

  • @nuwanichamindika4601
    @nuwanichamindika4601 3 ปีที่แล้ว +20

    හැමදාමත් ගරුකරනවා මිස් ඔයාට අපි ♥️

  • @hlwasantha2948
    @hlwasantha2948 2 ปีที่แล้ว +5

    අන්න ඒ නිහතමානී ගවුරවනීය කරුණාවත නිරහංකාර ගති තියන අහිංසකාවී නිසන්සල සද අපි ඔයාට ගොඩක් ආදරේ තෙරුවන් සරණයි අක්කේ ඔයාට ❣️😘❣️😘❣️😘❣️😘❣️🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +6

    හැමදාමත් ආසම ගායිකාව ❤️

  • @ruwnya1374
    @ruwnya1374 2 ปีที่แล้ว +6

    ඔබ ගොඩේ උනාට අපේ ආදරණීය ගායිකාව ඔබයිම්

  • @radhawickramanayaka5025
    @radhawickramanayaka5025 3 ปีที่แล้ว +14

    Really love her attitude.. 😍😍 best of luck 😇

  • @pavanicolombage500
    @pavanicolombage500 3 ปีที่แล้ว +8

    Sashika ❤️❤️❤️ My favorite singer. 😘

  • @shanivihansa7297
    @shanivihansa7297 4 ปีที่แล้ว +18

    Adarei sashika akki mage assama gaikawa oya ❤️🌹❤️

  • @upulnuwan3973
    @upulnuwan3973 3 ปีที่แล้ว +7

    අපි ගොඩාක් ආදරෙයි ඔයාට අක්කා

  • @neelkusum3760
    @neelkusum3760 2 ปีที่แล้ว +2

    මම එදා ඉදලා ආදෙරෙ කරපු
    දෙනෙක් ඇත.
    නන්දා මාලනි මහාත්ම්‍ ය.
    සසිකා නිසන්සලා මහත්මිය
    අදත් හෙටත් මේ දෙන්නාට ආදෙරෙ යි.

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +8

    හරිම නිහතමානි කෙනෙක් ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් ...

  • @Madushani563
    @Madushani563 ปีที่แล้ว +1

    හරිම සුන්දර චරිතයක් ❤️❤️

  • @suneethasilva7900
    @suneethasilva7900 3 ปีที่แล้ว +8

    Ekata kiyanne gode kiyala neqei lassana nisansala charithayak mama nam asai 💕

  • @seeker3602
    @seeker3602 3 ปีที่แล้ว +7

    ඔබ සද කිරණක් වේදෝ ඝන අදුරක් වේදෝ මගෙ හද ගැහේ ඒ නිසා 🖤🖤🖤😌

  • @champadharmasena52
    @champadharmasena52 3 ปีที่แล้ว +3

    Thank you for great sensitivity ❤❤🌹😍😍

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 3 ปีที่แล้ว +11

    Exceptional and Splendid singer 💞💞💞

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +5

    ගැහැණු.අය.අදින.ඇදුම්. පැරදුම.වලට.වඩා.ඔයා.අදින.ඇදුම් ලස්සනයි..

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +4

    ආදරේ ඔයාට ගොඩක් ❤❤

  • @kavionline2004
    @kavionline2004 2 ปีที่แล้ว +2

    Sashika nisansala miss ❤ 🔥

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +1

    මාත් කැමතියි අක්ක ඒ විදිහට 🙏☸️❤️ තෙරුවන් සරණයි

  • @sachininavodya636
    @sachininavodya636 4 ปีที่แล้ว +14

    බුදු සරණයි අක්කි ඔයාට❤❤

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 ปีที่แล้ว +2

    gawrawaniya widihatai adinne....mannam asai...❤️

  • @isharamaduwanthi4571
    @isharamaduwanthi4571 3 ปีที่แล้ว +13

    නිහතමානි ලස්සන චරිතයක් 😍😍😍

  • @sandaruwanianuruddika596
    @sandaruwanianuruddika596 2 ปีที่แล้ว +2

    Harima sundara priyamanapa gaikawak...ayage cham kamata man godak asai.adina paladina widihata godak asai...ikmanatama thawath lassana song karanna kiyala thamai illanna thiyenne...akkita godak adarei ..

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 ปีที่แล้ว +4

    උගත් ලස්සන වැදගත් චරිතයක්. ලාංකීය අපි ගොඩේ තමයි.

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +2

    මම ගොඩක් ආදරය කරන ගායිකවක් .ඇයගේ අදින පලදින විදියට ,සරල කමට ,ජීවත් වන විදියට හුගාක් කැමතියි .ආදර්ශවත් කාන්තාවක්

  • @vsbro9552
    @vsbro9552 3 ปีที่แล้ว +5

    Godaaaak honda kenek shashika nisansala akka,,

  • @maleeshasuriyaarachchi1140
    @maleeshasuriyaarachchi1140 3 ปีที่แล้ว +7

    Budusaranai manika

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 ปีที่แล้ว +3

    නිසන්සල සදක්❤️❤️❤️❤❤️❤️

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 ปีที่แล้ว +2

    ගොඩේ පිපුන ලස්සනම ලස්සන රෝස මලක් ඔයා❤️❤️❤️❤️❤️

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +10

    ආයිත් ඔනෙ සශිකා අක්කාව

  • @eshanferanando8080
    @eshanferanando8080 ปีที่แล้ว +1

    හදවතේ ගායිකාව

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +4

    ලස්සනයි 👍👍👍😁😁😁🌼🌼🌼

  • @kumudunipriyangika8835
    @kumudunipriyangika8835 7 วันที่ผ่านมา

    E godekamata thamai akke api adare.sankara ganu ayage asanwara godekama dakala appirya kaleka oyage dakimath hari sanasillak.suba gaman akke oya karana sama karyakma itu wewa.b.s

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 2 ปีที่แล้ว +2

    ගොඩේ උනාට කමක් නෑ.දැන් ඔයා ගොඩනේ..ආදරෙයි ගොඩක් .

  • @u.snadeeshan5346
    @u.snadeeshan5346 3 ปีที่แล้ว +6

    නුබ අවිස්සාවේල්ලට ආඩම්බරයක් හැමදාම ආදරෙයි නුබ අපේ කෙනෙක් මමත් ගොඩේ

  • @Cat-vf4cp
    @Cat-vf4cp 3 ปีที่แล้ว +8

    Oya " godee " newei😊

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +3

    අපිට ඔබේ "ගොඩේකම" අගනා මැනිකකටත් වඩා වටිනවා..

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +7

    ගී ලොව නිසංසල සඳ♥

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +4

    🙂🙂🙂🙂🙂 ආදරෙයි අක්කි මැණික

  • @rashmikamalshan4608
    @rashmikamalshan4608 4 ปีที่แล้ว +9

    Adrei akki ❤❤ adrei godaaak

  • @nuwangiyashoda7847
    @nuwangiyashoda7847 3 ปีที่แล้ว +3

    Adarei akkiyo hamadama.

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +1

    අනේ ඔයා අපේ තරු රැජින මැණිකේ ආදරෙයි රටක් තරම් ආදරෙයි 💞🥰💯

  • @chathurangarathnayaka7020
    @chathurangarathnayaka7020 ปีที่แล้ว +1

    Harima nihathamani gaykawak anik ayata hoda adarshayak.

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +1

    ශෂිකාට මමත් ආදරෙයි 🌹🌹🌹🌹

  • @jayaminijayamini2501
    @jayaminijayamini2501 10 หลายเดือนก่อน

    Mamanam e cham kamata kemathi akki💐 subapathanawa

  • @kenuliru
    @kenuliru 2 ปีที่แล้ว +3

    ඔයා.ගායනා.කරන.සින්දු වලට. මටත්. ඇඩේනවා😥😥😓😓😒😒

  • @malemale1411
    @malemale1411 2 ปีที่แล้ว +1

    I love you saseka

  • @jayaniiresha4103
    @jayaniiresha4103 9 หลายเดือนก่อน

    Mn kemthi carithyak
    Mn adrekrn crithyak❤❤

  • @ashanidilrukshi1156
    @ashanidilrukshi1156 10 หลายเดือนก่อน

    Mama asama gaikawa oya adina wediya harima lassanai ganukenek ge sundaratwaya penne oya adina wediyen mat oya wage tamai ande

  • @kmb85045
    @kmb85045 3 ปีที่แล้ว +4

    Fav❤️❤️❤

  • @i222-x5c
    @i222-x5c 3 ปีที่แล้ว +3

    adarei

  • @sriyalatha9870
    @sriyalatha9870 4 ปีที่แล้ว +11

    Fav character.....dan reality walin mehema aya bihi ka ne....

  • @medhaharshani4517
    @medhaharshani4517 4 ปีที่แล้ว +5

    Asama kenek ❤

  • @mahasenbandara6642
    @mahasenbandara6642 2 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖💖💖

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤❤❤❤

  • @shan284shan
    @shan284shan ปีที่แล้ว

    My fav

  • @dhanushkasanjeewa4220
    @dhanushkasanjeewa4220 ปีที่แล้ว +1

    💙💙

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 3 ปีที่แล้ว +8

    Wadagath demaupiyange wadagath daruwo

  • @janakaweerasingha916
    @janakaweerasingha916 3 ปีที่แล้ว +2

    Nano nano. Shasheka mes

  • @sandamali7139
    @sandamali7139 3 ปีที่แล้ว +4

    💖💖💖

  • @chuti5145
    @chuti5145 4 ปีที่แล้ว +7

    💜️💜️💜️💜️😍😍😘

  • @sisirakumara6355
    @sisirakumara6355 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @arunaindika5690
    @arunaindika5690 ปีที่แล้ว

    හදවතේ ගායිකාව ඇයයි .....

  • @nirashasubhashini210
    @nirashasubhashini210 3 ปีที่แล้ว +6

    ❤️

  • @ayomiisurika5259
    @ayomiisurika5259 4 ปีที่แล้ว +7

    😍😍😍😍😍

  • @pramudiparami6807
    @pramudiparami6807 8 หลายเดือนก่อน

    ගොඩේ කම කියන්නෙ ඔයාට හොද දෙයක් නම් අපිට අනර්ඝ යි

  • @sitharachathuranga1239
    @sitharachathuranga1239 4 ปีที่แล้ว +7

    🙏😍😍

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️❤️

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya7371 4 ปีที่แล้ว +5

    ❤️❤️✌️

  • @sachininavodya636
    @sachininavodya636 4 ปีที่แล้ว +5

    ❤😘

  • @ceylawo
    @ceylawo 4 ปีที่แล้ว +5

    ❤️