Ma Nowana Mama | Live From Naada Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +6

    නූතන සුජාතාව...
    පරවුණු මල්වල ගීතය අපූරුවට ගැයුවා ඔබ...
    පහසු ගීයක් නොවේ...
    සුජාතාවන් හොඳම ගායිකාව ලෙස සම්මානිත වූ ගීයක්...💕

  • @nadeercharu7342
    @nadeercharu7342 4 ปีที่แล้ว +14

    රාත්‍රීය උදාවුනා සින්දුව ලස්සනට ශශිකා ගායනා කරනවා.. 😍😍😍

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว

    ඒ හඬ 🎶🎵🎶
    හැමදාමත් ආසම ගායිකාව ❤️

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +7

    ශෂිකා , නදීමාල් ෂා ඔයාල නම් අපට කොහෙන් ලැබුන අයද මන්ද . හරිම ආදරෙයි .. පරෙස්සමෙන් ඉන්න ,කැලුම් අයියා ඇතුලු වාද්‍යා වෘන්දයට බුදු සරනයි සියලු දෙවියන්ගෙ පිහිටයි .. !!

  • @සඳෙව්රෂ්මිත
    @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +19

    මගේ ආසම නිහතමානි ගායිකාව .කටහඬ භාවනාවක් වගේ..පෙර පිනක මහිමය

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +6

    ලස්සනයි වැඩසටහන..ගායිකාවකට එහා ගිය චරිතයක් හිමි කාන්තාවක්..👍👍🙏

  • @kumeeperera1898
    @kumeeperera1898 4 ปีที่แล้ว +4

    අමල්, ශෂිකා, නදීමාල්.... 3දෙනාම ඇස් කන් අදහගන්න බැරි තරම් දක්ෂයි. හැකියාවෙන් පිරිපුන්.කමල් ඔබ ඉතාම විශිෂ්ට ලෙස "මනුස්සකම" වපුරනවා.ස්තුතියි ඔබ‍ට. ඒ වගේම කියන්න ඕනේ, වාදක මණ්ඩලය කියන්න බැරි තරම් මිහිරක් ගෙනාවා අපේ කන් වලට. සියල්ලන්ටම ජය පතනවා....

  • @shalikarathnayake4432
    @shalikarathnayake4432 3 ปีที่แล้ว +11

    සශිකා නිසංසලා ඔබේ හඬ නම් පුදුමයක් පරවුණු මල් වල ගීතය මෙහෙම සජීවීව ගයන්න ලේසි නෑ ඉතා අසීරු ගීතයක් සශිකා ඉතා හොඳින් ගැයුවා වෙනත් ඕනම ගායකයෙක්ගේ ගායිකාවක⁣ගේ ගීතයක් උනත් හරි ලස්සනට අපූරුවට ගයනවා

  • @sanuliautomobli4
    @sanuliautomobli4 4 ปีที่แล้ว +4

    නදිමල් සුපිරි. අමල් ekai ලංකාවට. සසිකා ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 4 ปีที่แล้ว +10

    මම ආසම කරන නිහතමානි ගායිකාවක් ❤️❤️🌷🌷🙏🙏🎤🎶🎵🎵

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 ปีที่แล้ว +7

    විඩාබර හිතට දියපොදක් වගේයි ලස්සනයි

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +2

    Shashika...nihathamani ahinsakaviya. Amal , Nadimal...piya puthu depalatath suba pathum. Onama geethayak gayana kireeme vishesha hakiyawa amal ta tynwa. Deviyan thula oba samata yahapatha ma uda wewa.

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +6

    අමල් ඔබගෙ හඩට ගහන්න තවත් හඩක් නම් නෑ.. ඔබලා අපට රන් හා සමානයි .. ලංකාවාසී අප වාසනා වන්තයි ඔයාල අපට මෙ කාලයෙ අහන්න ලැබීම ගැන .. ජය වේවා .. ඔයාල හැමට..!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +4

    අද ගොඩක් ලස්සනයි හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +1

    Pure talents 😍💖

  • @VN-dt9zo
    @VN-dt9zo ปีที่แล้ว +1

    1:12:26

  • @anoshasomarathna2684
    @anoshasomarathna2684 4 ปีที่แล้ว +5

    Sasika godak lassanai oyage gayanaya

  • @lakshirajapaksha157
    @lakshirajapaksha157 4 ปีที่แล้ว +1

    Nadimal aiya oyaga voice akata mama godaak kamathi. Oyaga voice aka magic akak.Good luck magic boy.

  • @anushachamarasinghe3444
    @anushachamarasinghe3444 4 ปีที่แล้ว +1

    I am really enjoying manowana mama , living far a from srilanka, getting feelings I am in srilanka , thanks to all ,

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +4

    Me Gayaka.Gaikawange..Paudgalika jiweethe Apita wedak Na neda....Me Ayage Hakiyawan Agaya Kara palla....Avith inna Hamota hodai....Deviyan wahansige Ashirwadayama Labewa Hamotama👍👌🙏❤

  • @island_rhythms
    @island_rhythms 4 ปีที่แล้ว +1

    @TV Derana, Can you please upload these official ma-nowana-mama videos at least after 24 hrs of airing the programme? Why does it take more than a week and what do you gain by delayed uploading of videos while poor quality copies are distributed by individuals?

  • @upulvijitha6611
    @upulvijitha6611 4 ปีที่แล้ว +1

    මේ සොදුරු මිනිසුන් සියළු දෙනාටම ආයුබෝවේවා....!

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +1

    Lassanai..

  • @mithu_dil4679
    @mithu_dil4679 3 ปีที่แล้ว +1

    Sashika ❤😍

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 ปีที่แล้ว +3

    ලස්සනයි ස්තුතියි දෙරණට

  • @varunasankalpa1541
    @varunasankalpa1541 4 ปีที่แล้ว +1

    THANK YOU...

  • @prasadsanjeewa3961
    @prasadsanjeewa3961 3 ปีที่แล้ว +1

    Nadee

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +3

    Lassanai

  • @tharangarathnayake6310
    @tharangarathnayake6310 2 ปีที่แล้ว

    I like Shaika

  • @dammidammi1415
    @dammidammi1415 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @kumeeperera1898
    @kumeeperera1898 4 ปีที่แล้ว +1

    කැළුම්.... සමාවෙන්න.. මා පෙර comment කලේ ඔබේ නම වැරදියට. සමාවෙන්න...

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 4 ปีที่แล้ว +2

    lassanai

  • @ශාන්තජයලත්-ත6ල
    @ශාන්තජයලත්-ත6ල 4 ปีที่แล้ว

    ❤️🇱🇰🇱🇰❤️👍👍👍👍

  • @tharangarathnayake6310
    @tharangarathnayake6310 2 ปีที่แล้ว

    Nisansa

  • @renukafernando3261
    @renukafernando3261 4 ปีที่แล้ว

    Pradeep ranganawa gennako.

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 4 ปีที่แล้ว +1

    nice

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +2

    👨‍❤️‍💋‍👨👨‍❤️‍👨🌷🌷🌷🇱🇰👌❤️

  • @naralowalanka6093
    @naralowalanka6093 3 ปีที่แล้ว +1

    Achcharuwak wage Dan third class ayane Dan gennane.garawak

  • @1pkumara
    @1pkumara 4 ปีที่แล้ว +2

    අපි දෙරනෙන් කරුනාවෙන් ඉල්ලන්නෙ, පච්චකාරයො, බේබදො, කුඩුකාරයො මෙවගෙ හොද වැඩසටහන් වලට ගෙන්වල නරක පුර්වාදර්ශයක් අලුත් පරපුරට දෙන්න එපා. සමහරවිට එවගෙ ගයකයො ගෙන්වන්නෙ හිතමිතුරුකම් වලට වෙන්න ඇති. නැතිව වැදගත් හොද ගායකයො රටෙ නැතිව නෙවෙනෙ.

    • @punchisamanali3020
      @punchisamanali3020 4 ปีที่แล้ว +8

      Ae Ayage Paudgalika jeewithe ap wedak na neda....Hakiyawa Agaya Kara palla.

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว

      සහතික ඇත්ත තාත්තා. කල දේ . පුතා. නොකොලොත්.. .. .. .. .

    • @amithpushpakumara6112
      @amithpushpakumara6112 4 ปีที่แล้ว +6

      කලාවට ඔය කියන නිර්ණායක අදාල නෑ සහෝදරයා . ගීතයකින් මනුස්සයෙකුගේ හදවත් හොරා ගන්න පුලුවන් නම් ඒක තමා ඒ ගායන ශිල්පියාගේ සාර්ථක බව ඔයා කියන විදියට ඒ වගේ ශිල්පීන් සමාජයට නරක ආදර්ශයක් නම් මැරිලත් මෙච්චර තවමත් මිනිසුන් ආදරය කරන හදවත රත්තරන් ජෝති පාල මහත්මයාගේ ගීත තවමත් ඇහෙන්නේ ඇයි නේද? 🐮🐮🐮🐮🐮

    • @zainammeedeen8659
      @zainammeedeen8659 4 ปีที่แล้ว

      Kalum srimal mathmaya kiwa wage kenekge pauthgalika jeewithe apita wadak naha hoda de api agaya kala yuthui harima lassanai ada wada satahana mama asama gaykawak nirosha harima lassanai

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 4 ปีที่แล้ว +3

      Ane pimpiyo sindu ahapan.paudgalika jivithe hoyanne nathuwa.

  • @renukafernando3261
    @renukafernando3261 4 ปีที่แล้ว +1

    Lassanai 💕

  • @anushikaprasadini4990
    @anushikaprasadini4990 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤