isuru lokuhettiarachchi reveals about his sweetheart ❤️❤️❤️❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #Isuru Lokuhettiarachchi #sudaththa thilaksiri #හොද වැඩේ#සල්මල් ආරාමය#පුලිගු#
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න SD production SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න..........isuru lokuhettiarachchi reveals about his sweetheart ❤️❤️❤️❤️❤️

ความคิดเห็น • 696

  • @milanperera3363
    @milanperera3363 4 ปีที่แล้ว +311

    දැන් අපිටත් ඉන්නවා කටපුරා කියන්න ලංකාවේ ආසම නලුවෙක්, නලුවෙක් නෙමේ ඌ වැඩ්ඩෙක්❤️ ඉසුරු උබ වැඩ්ඩෙක්🔥

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว +1

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

    • @sirlonkansirlonkan6729
      @sirlonkansirlonkan6729 3 ปีที่แล้ว +1

      ඛුදුසරණයි

    • @renurenu3
      @renurenu3 3 ปีที่แล้ว

      Budu saranai malli

  • @rohiniherath4510
    @rohiniherath4510 4 ปีที่แล้ว +120

    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි යනු අපේ රංගන ලෝකේ දක්ශ අංකුරයක් බව පෙනේ .

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @malishadissanayaka4075
    @malishadissanayaka4075 3 ปีที่แล้ว +167

    ඉසුරුගේ program හොය හොය බලන මම වගේ තවත් අය සිටීද.

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +142

    මම කැමතිම නළුවෙක් 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවෙි හොදම නළුවා සමිමානයක් නොලැබුනත් රසිකයන්ගෙන් ඔයා සමිමානනය අරං ඉවරයි තරින්දි තමයි ඔයාට ගැලපෙනම කෙනා 👍👍👍😍😍😍🌷🌷🌷💜️💚

  • @damayanthipranandu4275
    @damayanthipranandu4275 4 ปีที่แล้ว +62

    ඉසුරු මල්ලි ඔයා නිහතමානී හොඳ කෙනෙක් බුදු සරණයි ඔයාට

  • @_issuwadamma4359
    @_issuwadamma4359 4 ปีที่แล้ว +69

    කටපුරා නලුවෙක් කියන්න පුලුවන් මිනිහෙක්..ඉන්නෙ ටික දෙනයි ඒවා උප්පත්තියෙන් ආපු දේවල්..ආදරෙයි ඉසුරැ අයියෙ❤️

  • @amazing6357
    @amazing6357 4 ปีที่แล้ว +104

    අදමයි මුගේ serious කතාවක් දැක්කෙ.නැත්නම් ඉතින් හිනාවෙලා මැරෙන්නනෙ කතා කරන්නෙ .ආසම කටහඬ

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว +1

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @chinthakachathuranga9424
    @chinthakachathuranga9424 4 ปีที่แล้ว +74

    සුපිරි දකුණේ කොල්ලා අපෙ

  • @kalanitharanga3166
    @kalanitharanga3166 4 ปีที่แล้ว +34

    ඉසුරු කියන්නේ නිහතමානී ඇත්ත කතා කරන කෙනෙක්... අපේ හදවතේ නළුවා... ඒ වගෙම සුදත්ත කියන්නෙත් ඒ වගේම් ඇත්ත කතා කරන කෙනෙක්.... ආදරෙයි හැමදාම ❤️

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 4 ปีที่แล้ว +98

    ගුජුම්පියෝට හඩ කවපු දවසේ ඉදන් තමයී මම ඉසුරුට කැමති උනේ ඒ කට හඩ මාරයී

    • @stefnimarsha1843
      @stefnimarsha1843 4 ปีที่แล้ว +3

      Dilrukshi kumari Dilrukshi ane meyage katahada e ...?. Mama adamai danne 😍🥰

    • @adeeshatharaki2710
      @adeeshatharaki2710 4 ปีที่แล้ว +1

      Ow gujunpiyota hada kawanne isuru

    • @dulari9308
      @dulari9308 4 ปีที่แล้ว +2

      මන් දන්නෙත් අදනෙ...

    • @crazylove7300
      @crazylove7300 4 ปีที่แล้ว +2

      මාත් අනේ එදා ඉදන්
      💕

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @chalanimax1891
    @chalanimax1891 4 ปีที่แล้ว +120

    අනේ ඉසුරු අයියා කතා කරන කොටත් අහන්න ඉන්න අසායි මම හරිම අසයි මම ගොඩක් අදර කර නලුවෙක්

    • @shantapriya5006
      @shantapriya5006 4 ปีที่แล้ว +2

      ජයවේවා ඉසුරු උබට .උබ නම් පට්ට නලුවා තෙරුවන් සරනයි .

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 ปีที่แล้ว +2

      Hoda wede😍

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @madumadu7524
    @madumadu7524 4 ปีที่แล้ว +38

    ඉසුරු අපි ආදරේ කරන හිත හොද naluwak සතුටින් inna hamadam බුදුසරණයි

  • @thewinscreation5655
    @thewinscreation5655 4 ปีที่แล้ว +45

    බොරු ආටෝප නැති නිරහංකාර චරිතයක් ....ජයවේවා!👍

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 3 ปีที่แล้ว +8

    අපි ආදරෙයි ඇත්තමයි ඉසුරු ... බලන්න ආස රංගනයක් ගේන කෙනෙක්...👍👍👍👍තවත් ධෛර්ය ලැබේවා ...😊

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +58

    ඉසුරු ගේ කතාව නම් පට්ට හොදවැඩේ ඒ මේ යාලු ඔයැයිල දෙන්නම හරි ශෝක්

    • @dammikasadaruwan725
      @dammikasadaruwan725 4 ปีที่แล้ว +1

      Eka nam Maru...mamath asama kanak.adarai hoda

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @slftv1126
    @slftv1126 4 ปีที่แล้ว +78

    ඉසුරු තමයි ජනප්‍රිය නලුව වෙන්නෙ

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +23

    මගේ ගමේ.මං මාතර .ගොඩාක් සන්තෝසයි පුතා ඔයා ගැන.ඔබ අති දක්සයෙක්.සුබ පතනවා පුතාට දෙවියන්ගේ ආසීර්වාදය ,සුබ අනාගතයක් පතනවා.නිදුක් නීරෝගී සුවය පතනවා.දිගු ගමනක් යන්න 🙏🙏🙏❤❤❤

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 4 ปีที่แล้ว +8

    කෝ ඔයාගේ,සුද්දි,රාණියා චූටියා😁 මම ඔයා රඟපාන හැම නාට්‍ය ක්ම බලනවා හරිම කැමතිම සිත් ගත් නලුවෙක් කඩවසම් කොල්ලෙක්......හරිම ලස්සනයි ඔබේ රඟපාන චරිත ඒවගේම කලාත්මකයි...ඔබට ජයෙන් ජය බුදුසරනයි ...🙏🙏🌹🌹

  • @padkoonara6152
    @padkoonara6152 4 ปีที่แล้ว +24

    සුපිරිම සුපිරි නළුවෙක්, හදවතින්ම ආදරෙයි හැමදාමත්....

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +18

    මමත් ඉසුරුට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ අපි අනික් අයට ඉරියා කරන්න කරන්න පිරිහෙන්නෙ අපිමයි අපි යහපත් විදිහට ජීවත් උනොත් හොදට දියුණු වෙනව

  • @DamikaPerera-r9d
    @DamikaPerera-r9d 9 หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ලි ගොඩක් ආදරය කරන කෙනෙක් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම

  • @anuhemachandra8573
    @anuhemachandra8573 4 ปีที่แล้ว +22

    ඉසුරැ ලොකුහෙට්ටි ආරච්චි❤️
    ආසම කරන කෙනෙක්,

  • @musicmeditation3185
    @musicmeditation3185 4 ปีที่แล้ว +6

    ඔයාගෙ කතාව අහන්න අහන්න ආසයි අයියේ... ඇත්තමයි හරිම වටින කතා බහක්.. ඔබ දෙපලම හරිම නිදහසේ වැඩසටහන කලත් මේ සුන්දර කතාබහ තුල ගැනීමට, ඉගෙනීමට දේ බොහෝමයි... ඉසුරු අයියේ ඔයා හිතන විදිහට මේ රටේ හැමෝම හිතුවා නම් ඇත්තටම මේ රට තවත් ලස්සන රටක් වෙයි... අනුන්ගේ දේ ගැන වද වෙන වෙලේ, ඒ කාලයත් තමන්ගේ කටයුත්තකට වැය කරලා මිනිස්සු හැමෝමත් එක්කම හොදින් ජීවත් උනා නම් මේ රට ගොඩක් ලස්සන වෙයි... ආසම කලාකරුවන් දෙදෙනෙක්... බුදුසරණයි....

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 4 ปีที่แล้ว +7

    පට්ට හදවතක් තියෙන ආදරනීය කොල්ලෙක් ආදරෙයි ඉසුරු අයියෙ මගේ ලෝකෙ නලුවෙක්නම් ඒ ඉසුරු අයිය තමයි

  • @sulochanaoruwalage487
    @sulochanaoruwalage487 4 ปีที่แล้ว +7

    හොඳ interview එකක් . හොඳම නලුවෙකු එක්ක. ඔබගේ interview මීට පෙර කිහිපයක් බැලුවා. ඒත් අද තමයි මම ඔබව subscribe කරන්නෙ. Keep it up. All the best.
    ඉසුරු කියන්නෙ මගෙ best actor. මේ වැඩසටහනේදි මාර දේවල් ටිකක් මගෙ හිතට වැදුනා. ඇත්තටම isuruta කවඩදාවත් වරදින එකක් නෑ. එයාගෙ දෙමාපියන් සෑහෙන බුද්ධිමත් බව පේනවා. එයාට හොඳ මාර්ගය පෙන්වා තිබෙනවා. එයා හොඳ ගමනක් යයි. හොඳ පවුල් ජිවිතයක් ගතකරයි. මොනදේ උනත් සතුටින් ඉදියි. Sudaththa and isuru best of luck.

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +3

    ඉසුරු 😀 ඉසුරු මම කැමැතිම් නලුවෙක් එ කිය්න්නේ එයා ගෙ සමර ටෙලි නාට්‍ය වල හිනා වෙලා පන යනවා 😀 හොඳ වැඩේ ගොඩක් ❤️❤️ ආදරෙයි එ වාගෙම සුදත්ත මහත්තයා හරිම හොඳයි පට්ට ඩබල😀😀👍 ස්තුතියි ඔයාට

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 ปีที่แล้ว +4

    ඉසුරු ඉතාම හොඳ විශිෂ්ඨ නළුවෙක් අපි ගොඩක් ආදරෙයි ඕනම චරිතයක් ඒ ආකාරයෙන්ම රඟපාන නලු වෙක් අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔබගේ රඟපෑම් wish you a all the best God bless you and good health from London ❤🙏

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 4 ปีที่แล้ว +5

    ඉසුරු අයියා.. මනුස්සකම අතින්..උතුම් ගතිගුණ ඇති කෙනෙක්.. හැමදාමත් සතුටින් ඉන්න.. කලා ලෝකයෙන්ම දිගු ගමනක් යන්න.. ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි.. ඉසුරු අයියා ඇතුළු සියලු දෙනාටම..❤❤❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @suweenafernando4811
    @suweenafernando4811 4 ปีที่แล้ว +9

    ඉසුරු පුතේ මම හරිම කැමති නලුවෙික් ..ඔයාගේ හැම චාරිතයකටම මම කැමති ..පරෙස්සමින් පුතේ ඉදිරි ගමනට මගේන් සුභ පැතුමි ...ජේසු පිහිටයි ..

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +5

    මමත් හරිම අසවෙන් ඉසුරු මල්ලිගෙ.න්‍යටි.හරිම ලස්සනයි හරිම හොදයි . මගේ පුතාගෙ නමත්.ඉසුරු .ඒ්වගෙම ඹයලා දෙන්නා.ජනතාවට උතුම් වටිනා උපදෙස් ටිකක් ලබාදුන්නා ඉසුරු මල්ලි .ඔයා .කිසියම මොහොතක පසු බසින්නෙ නැතිව ඉදිරියට .යන්න ශත්ති ධ්‍යය ලැබේවා ඹයට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා .මම.බුදුසරණයි

  • @shanthi3921
    @shanthi3921 4 ปีที่แล้ว +40

    ඉසුරැ ලොකුහෙටිටිඅාරචිචි❤❤❤❤❤❤❤❤❤ තරිනදි පුනාන්දු wery coppel

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +32

    විජේ කුමාරතුන්ගගේ නම ගෙනියයි වගේ 🔥🔥🔥🔥👍👍

  • @swarnajayalath2402
    @swarnajayalath2402 4 ปีที่แล้ว +6

    ඉසූරු පුතාගේ රගපැම් අතිවිශාල යි 👍 good luck son

  • @wanasinghediana9407
    @wanasinghediana9407 3 ปีที่แล้ว +2

    ඉසුරු කියන්නෙ ගොඩක් නිහතමානී කෙනෙක්. ගොඩාක් හරියන්න මුල මතක තියෙන එකම ඇති. ජයෙන් ජයම වේවා. බුදුසරණයි 🙏🙏

  • @mishayelnavodya7942
    @mishayelnavodya7942 4 ปีที่แล้ว +30

    Tharindi & isuru lovely couple 😍😍😍

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 3 ปีที่แล้ว +11

    අවංකව කරපු ආදරය අහිමි වීම පිලිබඳ දුක තාමත් හදවත රිදවන බව පේනවා

  • @manjanafernando9714
    @manjanafernando9714 4 ปีที่แล้ว +43

    සුදත් මහත්මයා පුළුවන් නම් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මහත්මයගේ දුරකථන අංකය ලබාදෙන්න 🙏

  • @sujathasiriwardana
    @sujathasiriwardana 4 ปีที่แล้ว +16

    ඉසුරැගෙ කතාව ගොඩාක් වටිනව හොද අනාගතයක් සුබ පැතුම්!

  • @priyadasanayaka6188
    @priyadasanayaka6188 4 ปีที่แล้ว +17

    බොරුව නැති, සැබෑ ලෝකයේ ජීවත් වන නියම නළුවෙක්. සුබපතනවා ඉසුරු ඔබේ නිහතමානී බවට

    • @sheranjoseph5709
      @sheranjoseph5709 2 ปีที่แล้ว +1

      🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️❤️🌹🌹🌹🌹💕💕🙏🙏🙏🙏✝️✝️✝️

  • @dilanig4
    @dilanig4 4 ปีที่แล้ว +6

    අවංකවම නිහතමානීව චරිතයක් ඉසුරු මල්ලි...නියම සිංහලකම හදවතෙ තියන..සුභ අනාගතයක් .මල්ලි තෙරුවන් සරණයි 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානි නළුවෙක්. ඉසුරැරගපැමට හරිම දක්ෂයි. බුදුසරනයි ඔබට

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +16

    ඔබේ දෙමාපියන් සාරධර්ම වලින් ඔබව පෝශනයකරතිබෙනවා ! ඔබ ගරුත්වය ලබාගනිමින් ඉහලින් සැමගෙන් ආදරය ලබන්නේ ඔවුනට පින්සිදුවන්නටයි ! නිසි අද්ධ්‍යාපනයත් සමග සාරධර්ම වලින් දරුවන් පෝශනය කලානම් අද අපේ සමාජය බොහෝ අය මෙතරම් පිරිහෙන්නේ නැහැ ! ඔබේ මේ කතාවෙන් ගතයුතු වටිනාදේ බොහෝ තිබෙනවා ! නිහතමානීකම ඔබ ලද භාග්‍යයක් !
    නිදුක් නීරෝගී වේවා ! සුවපත් වේවා!
    යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
    🙏💐💐🌟💐💐🙏🌝❤🇱🇰.

    • @sandussd5577
      @sandussd5577 4 ปีที่แล้ว

      th-cam.com/video/NsZyXdX2s5c/w-d-xo.html

  • @nirmanihansika72
    @nirmanihansika72 3 ปีที่แล้ว +7

    පට්ටම ආස චරිතයක්❤️

  • @kkumari7101
    @kkumari7101 4 ปีที่แล้ว +9

    මාත් ගොඩක් ආදරේ කරන ගොඩක් කැමැති නළුවෙක් තමයි ඉසුරුලොකුහෙට්ටි ආරච්චි කියන්නේ ඉසුරු රගපානවා ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් ඉසුරු කියන කාතාව සහතික ඇත්ත අද මිනිස්සුගේ තියෙන්නේ තරගයක් ඉසුරු ඔයාගේ ආනාගතය ගොඩක් සාර්ථක වේවා කියා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 4 ปีที่แล้ว +2

    ඉසුරු මල්ලියෝ ඔයා හොද නිහතමානී කෙනෙක් ඔයා රගපාන ඒවා ඔක්කොම බලනවා ගොඩක් ලස්සනයි හොද වැඩේ කතාව මම හෙමදම බලනවා ඇය කතාව ආදරෙයි ආදරෙයි ගොඩක් 💞💞💞💞💞බුදුසරණයි

  • @dasunichathurika1631
    @dasunichathurika1631 3 ปีที่แล้ว +1

    ඉසුරු ඔයා ගොඩක් හොඳයි. ඔයා කථා කරනවා අහන් ඉන්න ආසයි. ඔයා කියපු දේවල් සහතික ඇත්ත
    . ඔයා ඉන්න හැම වැඩසටහනක්ම බලනවා. සතුටින් ඉන්න.

  • @dilanpanangala7971
    @dilanpanangala7971 4 ปีที่แล้ว +3

    ඉසුරු & තරින්දි හොදටම ගැලපෙනවා... ❤️❤️❤️
    දෙන්නම ෆුල් ඕපන්..යේක නිෂා ෂැකයක් තමයි තියෙනවා මට😁 ...ආදරෙයි උබලට

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 4 ปีที่แล้ว +3

    අනේහ්හ් මගෙ ආසම නළුවා..... එයා ඉන්නෙ මොකේද ඔක්කොම බලනවා...ඇත්තටම ආසයි ... හරිම හිත හොඳ මාර විදියට දක්ෂ කෙනෙක් .... ලංකාවෙ මෙහෙම දක්ෂතා තියෙන අය හරිම අඩුයි... ඉතිං ...ඔයාගෙ ජීවිතේට බුදු සරණයි ඉසුරු අයියේ...... ❤️

  • @somakasthuri6956
    @somakasthuri6956 4 ปีที่แล้ว +6

    ❤❤️💜️💛
    ලොකු හෙට්ටිආරච්චි
    අපේ ආදරනීය නලුවෙක්...
    තෙරුවන් සරනයි මල්ලියෝ

  • @madukaoman
    @madukaoman 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍🌹🌹🌹 ඉසුරු ඔයා රඟපාන ගොඩක් ලස්සනයි teledrama ,,,,,,

  • @sudmudmud357
    @sudmudmud357 11 หลายเดือนก่อน +1

    Isuru is a very talented actor… i really hope he will get some good characters… in future
    He got a beautiful masculine voice..
    love from Australia 👍🥰

  • @lusildalusilda8927
    @lusildalusilda8927 4 ปีที่แล้ว +10

    ඉසුරු මමත් කැමතිම නලුවේක් ගායනය වුවද හරිම ලස්සනයි god bless you ඉසුරු

    • @sdcreation3690
      @sdcreation3690  4 ปีที่แล้ว +1

      Amathaka nokara subscribe karanna yalu

  • @musicdragonofficial
    @musicdragonofficial 4 ปีที่แล้ว +6

    6:35 මල්ලි හැදෙන්න ද කිව්වේ නැත්තන් මයිල් හැදෙන්නද කිව්වේ සුදා අයියා... සුදා සහ ඉසුරු කියන්නේ අමුඩෙයි අහවල් එකයි වගේ තමා... සුපිරි චරිතය දෙකක් තමා...

  • @pradeepnishantha-e8p
    @pradeepnishantha-e8p ปีที่แล้ว +1

    hariytama.hari.malli.oyage.kathawa.hari.

  • @ChamilaDamayanthi-zq7wj
    @ChamilaDamayanthi-zq7wj 3 หลายเดือนก่อน

    ඔබගේ ආදරණීය වචන වලට ආදරෙයි ඉසුරු මහත්තය

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +7

    Isuru + Tharindi = best 👍

  • @roxstyle8103
    @roxstyle8103 4 ปีที่แล้ว +2

    නියමයි ඉසුරු ඔයා නියමෙට රගපානවා. ඔයා තමයි ලංකාවේ හොදම නලුවා.

  • @nadeekagamage7649
    @nadeekagamage7649 3 ปีที่แล้ว +3

    Superb. Love this actor so much. Talented guy.

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +8

    සාමාන්‍ය , සරල මනුෂ්‍යයෙක් හරිම දක්ශයි .

  • @yhjhhh3803
    @yhjhhh3803 4 ปีที่แล้ว +9

    හොද වැඩෙි ඉසුරැත් ඵහනමි පෙමිවතක් ජය වෙිවා අසම නලුවෙික් තමයි අපි කුවෙිටි

  • @sinhalaj3581
    @sinhalaj3581 3 ปีที่แล้ว +3

    ඉසුරු අයියා ඔයත් දකුණේ....මාත් දකුණේ.....ෆට්ට බ්‍රෝ....👍👍👍👍👍😉😉

  • @kkahqwt8850
    @kkahqwt8850 4 ปีที่แล้ว +5

    ඉසූරැ බොක්ක ආදරේයි පටීටම සහෝදරයේක් ඔහූ තුලීන් මම දකීන්න ඈත්තටම දසූන්ව යි මේ මාස වීසී පහට ආවුරැදු තුනක් හෑබෑයි ඉසුරැ මල්ලී ඔයා තමා වැඩීඩා අනීවාර්යේන් මේ ආවුරැද්දේ හෝදම නලුවා ඔබයි මල්ලී

  • @madukumari1764
    @madukumari1764 4 ปีที่แล้ว +4

    අනේ මමත් ආසම නලුවෙක් ඉසුරැට විජේකුමාරතුංග පසුව බැබෙලන තරැවක් ඔබට ජය පතනවා,අද මෙි වැඩ සටහන කරාන්නේ හපුතලේ කිව්වා නෙද,තව ටික දුරායි තියෙන්නේ අපේ ගමට යන්න බණ්ඩාරවෙලට අද නමි මම ඉන්නේ කුවෙිටි ⁣වෙල/ඔබ දෙපලට සියලු දේවියගේ පිහිට ලැබේවා තේරැවන් සරණයි

  • @sandyagalabadaarachchi7899
    @sandyagalabadaarachchi7899 4 ปีที่แล้ว +18

    ඉසුරු inna කතා බලන්න කම්මැලිna කටහඬ රඟපෑම harima ලස්සනයි mama කැමැතිම naluwek හැබැයි sihina ගෙනෙන kumariye ටිකක් sara wadee නේද Oba lankawe No 1 Naluwa වෙනවා suwer

  • @R.Dissanayaka
    @R.Dissanayaka 4 ปีที่แล้ว +5

    ඔයාගෙ අදහස් නම් පට්ටයි අයියෙ..මාරයි...කියන්න වචන නැහැ..ගොඩක් ආදරේ කරන චරිතයක් අයියා..

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +6

    දකුණට , මාතරට ආඩම්බරයක් ..❤️✌️👌

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +4

    ඉසුරු හොඳ අනාගතයක් උදා වෙවා තෙරුවන් සරණයි 💖💖💖💖

    • @sdcreation3690
      @sdcreation3690  4 ปีที่แล้ว

      Hakinam vidio shear karala subscribe karanna yalu...oyala asa thawa aya innawanam me wage interview walata chanal eka haraha genna adahas denna yalu

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 4 ปีที่แล้ว +1

    නිහතමානී නිරහංකාර පොළවෙ පය ගහලා ජීවත් වෙන ඉසුරු ලොකුහෙට්ටි ඔබට සුබ ගමන්...🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @manujadeemantha8583
    @manujadeemantha8583 4 ปีที่แล้ว +9

    My favorite actor Isuru. Isuru and Tharindi macing cupola...

    • @manjulasubashini9481
      @manjulasubashini9481 4 ปีที่แล้ว

      Aththatama supire manussayek oya 2awage oya widiyata hamadama katha kranna

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 4 ปีที่แล้ว +4

    ඉසුරු ඔබ හොද නලුවෙක් .ඕනෑම චරිතයක් ලස්සනට රග පානවා ඒවගේම සුදන්ත අයියා දෙන්නටම බුදු සරණයි ❤️❤️

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budusaranai.esuru oyaga.obathumaga athithaya adahas. Harima sundarai. Awagama api.wati wait.nagitimu..kawadawath waradinnanha thanks

  • @nethzd
    @nethzd 4 ปีที่แล้ว +5

    Best actor Isuru ❤ God Bless !!!

  • @chamarapushpakumara113
    @chamarapushpakumara113 4 ปีที่แล้ว +17

    Isuru Inna hama ekak ma balanwa.Hoda Wade 🥰🥰

  • @patdee4576
    @patdee4576 4 ปีที่แล้ว +5

    කොයි දේටත් දක්ශ නිහතමානී චරිතයක්. මනෝජ් පීරිස් වාගේම.

  • @jayanijayasinghe8814
    @jayanijayasinghe8814 3 ปีที่แล้ว +2

    ඉසුරු ,oya marai, api oyata ගොඩක් adari

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 4 ปีที่แล้ว +1

    මමත් ආසම දක්ෂ නරුවෙක් ඉසුරු .ජයෙන් ජයම වේවා කියල ප්‍රර්තනා කරනව තෙරුවන් සරණයි ..ඔබට....

  • @troncykadana1117
    @troncykadana1117 4 ปีที่แล้ว +3

    හොඳයි ඉසුරු හොදම කෙනාව tora ගෙන tiyanawa....jaya මංගලම් ..

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว +2

    Ada tama man meka balanda lebune mara watinawa isuru oyage katabaha jeewita marama වටිනවා ❤❤❤❤❤

  • @rohandewapriya524
    @rohandewapriya524 4 ปีที่แล้ว +4

    කාලෙකින් බලපු ලස්සන වැඩසටහන් ගොඩාක් ස්තුති

  • @priyanthamahaulpathagama5846
    @priyanthamahaulpathagama5846 4 ปีที่แล้ว +3

    හොද වැඩේ😂😂ජය වේවා ඉසුරු ලොකූ

  • @tharushidilasha6984
    @tharushidilasha6984 4 ปีที่แล้ว +5

    Eththtama isuru lokuhettiarachchi Sir kynne api hemoogema hadawath wala inna nihathamani adaraneeya charithayak. Sirta wageema sudaththa sirtath suba pathanaw hemadeekatama. SD ekatath suba pethum.

  • @seelawelengoda1875
    @seelawelengoda1875 4 หลายเดือนก่อน

    ආසම නලුවෙක් හරිම නිහතමානි 👌👌👌

  • @DamikaPerera-r9d
    @DamikaPerera-r9d 9 หลายเดือนก่อน

    මේ පිටරටවල්වල දුක් විඳින අපි පොඩි විවේකයක් ලැබුණහම ඔයාගේ කතාවක් බලල තමයි ටිකක් හරි හිත සතුටින් පුරවා ගන්නේ

  • @nimayatinuwara7115
    @nimayatinuwara7115 2 ปีที่แล้ว

    ඉසුරු malli ..oyage kathw atha..kasde kiyanne..හොඳටම හිතලා ganna ona..

  • @manelrohini8150
    @manelrohini8150 4 ปีที่แล้ว +5

    ඔයා ඉන්න හැම නාට්‍යයක්ම බලන්නේ අරිම කැමෙත්තෙන්..ඔයාට සුබ අනාගතයක්

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 3 ปีที่แล้ว

    Ow හොඳ කෙනෙක් .me ඉසුරු mallta කැමති aya බලමු .lik කරන්න .❤️

  • @piyumika2332
    @piyumika2332 3 ปีที่แล้ว +2

    ඉසුරු අයියා 😍💞

  • @nayanadilrukshi3212
    @nayanadilrukshi3212 4 ปีที่แล้ว +2

    ඔබ නිසා ටෙලිනාට්‍ය හරහා තමයි මම ඔයාව මුලින්ම දැක්කේ.. අයියා ඔයා ලස්සනයි එ් වගේම පට්ටම පොරක් .. මගේ කැමතිම නලුවා ඔයා . එ් වගේම අාදරෙයි ඔයාට . ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීමට හදවතින්ම සුභ පතනවා.. බුදු සරනයි

  • @SumindaKarunaaluge
    @SumindaKarunaaluge 3 หลายเดือนก่อน

    Mamath hari kamathi isuru Inna teledrama balanna. hari vivurtha charithayak

  • @indukumari1159
    @indukumari1159 3 ปีที่แล้ว

    Isuru putha Sarthaka wada Satahanak Ahanna Asai Idiriyatama Yanna Jaya Pathanawa Budu Saranai Parissamin

  • @nawafnawaf6117
    @nawafnawaf6117 4 หลายเดือนก่อน

    ඔවි මමත් ඉසුරැගෙ පොගැමි හොය හොය බලන කේනේක් අාදරේයි 👍👍👍💓💓💓💓💓🌹🌹

  • @kalhara161086
    @kalhara161086 4 ปีที่แล้ว +5

    Guys , so nice, love you all, all of you look so happy and friendly, keep it up

  • @ramyakanthi5791
    @ramyakanthi5791 4 ปีที่แล้ว +3

    so proud of you brother and nice speech..wish you all the very best..

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว

    මමත්. ඉසුරු ව හොයා හොයා බලන්න ආශයි. මොනවා ටවත් නෙවෙයි ඔහු ට තියෙනවා මම කැමති ගතිගුණ. මටත් තියෙන නිසා. ඇත්ත කියන්න බයනෑ. ඕනම fan කෙනෙක් ට කතා කරනවා. ඔලුව උදුමමා ගෙන නෑ. එයාට වාසනාවන්ත අනාගතයක් දෙවියන්ගේ නාමයෙන් ලැබෙනවා.

  • @hirunanimesha9004
    @hirunanimesha9004 3 ปีที่แล้ว +1

    Godak adare karana naluwek thama isuru aiya kiyanne 💞💞💞 hama wadakma sarthaka wewa kiyala ma prarthana karanawa 💞💞♥️♥️

  • @pushpalataraja6283
    @pushpalataraja6283 4 ปีที่แล้ว +6

    ඉසුරු මල්ලී ඔයා නියමයි නියම වැඩ්ඩෙක් ආදරෙයි කොල්ලෝ මන් කුවෙට් සිට රාජපක්ෂ

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +2

    අ ෙප් ප්‍රියතම නලුවා ඕයා. ලස්සනයි.

  • @h.w.m.swijayabandara8923
    @h.w.m.swijayabandara8923 4 ปีที่แล้ว +15

    ❤️❤️❤️My favourite actor....

  • @dilrukshidill2666
    @dilrukshidill2666 4 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් ඉසුරු මල්ලියේ ජය වේවා

  • @KumaraDammika-mx8rb
    @KumaraDammika-mx8rb 8 หลายเดือนก่อน

    මාර සතුටුයි මම ජීවිත කතාවට❤❤❤