පාරමිතා, කුරුටු ගෑ ගී පොතේ ශෂිකාගේ ආදරණීය හඬින් | Sashika Nisansala | EP 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 571

  • @lakshmie8365
    @lakshmie8365 ปีที่แล้ว +15

    දුව ඇමරිකාවට ආ වෙලාවේ live සිංදු ඇහැව්වා .දුව හරි ලස්සනයි ,නිහතමානයි.
    මගේ ප්‍රියන්තම ගායිකාව
    දුවට සහ පවුලේ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි ,තුරුණුවන් සරණයි !!!

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +23

    කළා ලෝකයේ නිසංසල සඳ වගේම හැමදාමත් හදවතේ ගායිකාව ඔබයි සශිකා මිස් ❤️❤️❤️
    ආසම ආසම හඬ 🎶🎵🎶

  • @PhotographysrilankaPage
    @PhotographysrilankaPage 4 ปีที่แล้ว +284

    නම කැත කරගන්නේ නැතුව , නම රැක ගත්තු ආදරණිය ගායිකාවක්

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +4

      🙏🙏🙏🔥

    • @palithapalitha6449
      @palithapalitha6449 3 ปีที่แล้ว +2

      Ekenma respect superb,

    • @thilankalakshan1
      @thilankalakshan1 3 ปีที่แล้ว

      hadawathinma.....💖

    • @lakshithatissera6926
      @lakshithatissera6926 3 ปีที่แล้ว +1

      තොට නමින් වැඩක් නැහැනෙ සිංදු අහාපිය...

    • @ivyfernando9350
      @ivyfernando9350 3 ปีที่แล้ว +2

      Eya harima ahan karai

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 ปีที่แล้ว +27

    ඇත්තටම මේ field එකේ ඉන්න ගොඩක් දක්ශ, විනීත, ලස්සන කට හඩක් තියෙන ආදරනීය ගායිකාවක් ඔයා.. තමන්ගේ නමත් රැකගෙන family life ekath හොදින් ගත කරගෙන field eke හොදට ම ඉන්න කෙනෙක්.. තව තවත් ලස්සන ගීත ගායනා කරන්න තව ඉදිරියට අක්කේ.. ගොඩක් ආදරෙයි.. ගොඩක් සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන..

  • @thilansooriyarachchi359
    @thilansooriyarachchi359 3 ปีที่แล้ว +43

    Srilankan ලතා මංගේෂ්කාර්.. ගැම්මක් ❤️💞

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 ปีที่แล้ว +123

    හරිම ආදරනීය ගායිකාවක්. ඒ වගේම ඉතා නිහතමානීයි. ඔබගේ ඉදිරිපත් කිරීමත් ඉතා වටිනවා ..

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @dwasla
    @dwasla 3 ปีที่แล้ว +19

    කියන්න වචන නෑ..
    මං කැමතිම ගායිකාව.. ❤️❤️❤️
    මේ ජීවිතෙත් හොඳට පින් කරගන්න අක්කා..
    පුලුවන් තරම් බුදුගුණ කියන්න ඔය කට හඬින්..
    උපනුපන් ජීවිත වල මිහිරි කට හඬක් ලැබේවි..
    💕💕💕💕💕💕💕

  • @gayanidayarathne6462
    @gayanidayarathne6462 4 ปีที่แล้ว +63

    🎸අමතක කරලා සිංදුවට විතරක් කන් දුන්නා...ලස්සන අදහස් තියෙන මනු අයියටත් ශශිකා අක්කටත් සුභ පතනවා ඉදිරි වැඩ හැම දෙයකටම...💐💐ඒ හඬට පසුබිම් සංගීතයක් ඕනෙම නැති තරම් මිහිරියි....

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +2

      සියළුම අදහස් වලට බොහොම ස්තූතියි 🔥❤️🙏

  • @lahirumihiran6162
    @lahirumihiran6162 3 ปีที่แล้ว +23

    06:38 - පාරමිතා නොපුරපු අප දෙදෙනා
    19:16 - ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ

  • @ama5557
    @ama5557 3 ปีที่แล้ว +37

    මේ comments වල කොයිතරම් සංගීත සැපයුමට බැනල තිබුනත් දැක්කද ගීත ගායනය ඉවර සංගීතය සැපයුව කෙනාට හිනාවෙල එයාගෙ සතුට පැසසුම ලබාදුන්න හැටි♥♥ වෙනස්ම චරිතයක්♥😍

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 4 ปีที่แล้ว +144

    දක්ෂකම + විනීතබව = පාරමිතා තමයි.. 👌

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම ❤️

  • @russacovershub6670
    @russacovershub6670 3 ปีที่แล้ว +20

    Shashika සහෝදරියගේ නම කිව්වත් Feel වෙන්නේ මට විතරද? මාතෘභුමියේ මා දකින හැමෝම පිළිගන්නා නිහතමානීම ගායිකාව කිව්වොත් නිවැරදි❤️💯🙏#Respect❤️👈

  • @theekshananuwan4300
    @theekshananuwan4300 3 ปีที่แล้ว +13

    ඒ කට හඩට පනටත් වඩා ආදරෙයි මං .පාරමිතා නොපුරමු 😍 💪

  • @venukishehara9744
    @venukishehara9744 2 ปีที่แล้ว +5

    මම ආසම ගායිකාවක් 💙ශශිකා මිස් 💖💖💖💖💖බාවනාවක් වගේ අහන් ඉන්න ආසයි ඔබතුමියට බුදු සරනයි 💖හදවතෙ ගායිකාව ❤❤ඒ කතාකරපු අකාරය හරිම නිහතමානි 💙💙

  • @lochiayodya310
    @lochiayodya310 3 ปีที่แล้ว +11

    සිංදුව මැද්දෙන් ගිටාර් එක වදිද්දි කනට ගහනවා වාගේ දැනුනා 🙄🙄😟😟 හොද සාකජ්ජාවක්..ඔබ දෙපලගෙම සංගීත කටයුතු සාර්ථක වේවා..මනුරංග සර් ඔයා සිංදු වලට ලස්සනට පද ගලපනවා..❤️❤️😀😀👊

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +6

    ඇත්තටම හදවතේ ගායිකාව සසිකා නිසංසලා මැඩම් එතුමිය හිතන විදිහට පෙර ආත්ම වල ගොඩක් පින් කරල තියෙනව මෙතරම් ශ්‍රී ලාංකීය ජනතාවගේ ආදරයට ගව්රවයට පත් වෙන්නේ වොයිස් වල කොච් කරනකොට මාර පිං පාටක් පෙන්නේ ♥️♥️♥️

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +13

    සෂිකා අක්ක එක්ක ආපහු interview එකක් කරමුද? Voice එක ගැනත් කතා කරලා😍😍😍

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +15

    ඒ නිරහංකාරකම❤️❤️..හැමදාම හදවතේ ගායිකාවක් තමයි ශශිකා මිස්

  • @kavindamadhushanka8691
    @kavindamadhushanka8691 3 ปีที่แล้ว +35

    ලංකාවේ නිහතමානීම ගායන ශිල්පිනිය...💗💗

  • @madushanashanamp
    @madushanashanamp 4 ปีที่แล้ว +75

    Honestly, I had a dream since A/L's, to marry a girl who has same outer appearance and quality, as same as Shashika akka. Once I saw her crossing the kiribathgoda street, I fall in love with her smile and everything. I'm saying this with extreme respect. She has very good discipline. That's the reason of her attraction I saw, apart from others.. Her voice is healing all the peoples heart from her songs. Thank you to bring her to the tea with Manu brother.

    • @bizarrestories9333
      @bizarrestories9333 4 ปีที่แล้ว +1

      Did you finally marry her?

    • @bizarrestories9333
      @bizarrestories9333 4 ปีที่แล้ว +2

      I mean, did u finally marry someone like her?

    • @somebodysme1619
      @somebodysme1619 4 ปีที่แล้ว +1

      Me too..bro

    • @madushanashanamp
      @madushanashanamp 4 ปีที่แล้ว +7

      ​@@bizarrestories9333 Nope brother. I couldn't but I believe I can manage haha. Those qualities I have seen only from her still. No replacements.

    • @bizarrestories9333
      @bizarrestories9333 4 ปีที่แล้ว +1

      I mean, did u finally marry someone like her?

  • @indukulathunga9807
    @indukulathunga9807 3 ปีที่แล้ว +26

    ගමේකම රැකගෙන නිහතමානීව ඉදිරියට යන ගායිකාවක් 💞 ගොඩාක් ආදරෙයි

  • @nuwanichamindika4601
    @nuwanichamindika4601 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි නන්දා මාලනී මහත්මියගේ ගීතයට සාධාරණයක් කරා පිං ඔබ වැදු මවට පියාට බුදුසරණයි..!♥️

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +30

    රොබින්සන් අන්දරය ''සයුරේ ජිවිත නැව පෙරලෙයි '' අහන්න තිබුනේ අපේ වයසේ උන් හැම එකෙක්ම ආදරය කරපු කතා මාලාවක් 💖🏞🏖🏝🏝🏝

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +5

    💗 හරිම නිහතමානී අහිංසක ගායිකාවක් .ආදරෙයි ශෂිකා අක්කේ 💗💗

    • @kesh3129
      @kesh3129 2 ปีที่แล้ว +1

      Kurutu ga gee pothe kiyana time stamp eka dannawada

  • @nethmibalasooriya7420
    @nethmibalasooriya7420 3 ปีที่แล้ว +8

    No one is perfect at the beginning 😌 මේ මල්ලි කවදා හරි ලංකාවෙ ප්‍රසිද්ධ musician කෙනෙක් වෙනවා 👍💪

  • @gowripeiris7181
    @gowripeiris7181 4 ปีที่แล้ว +35

    2000 පෙබරවාරි තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේ අවසන් මහ තරගය.අපි හැමෝගෙම ආදරණිය හැරවුම් ලක්ෂය.සශිකා අක්කා❤️

  • @gangagimhani5275
    @gangagimhani5275 4 ปีที่แล้ว +18

    My favorite female voice.She is perfect❤ in everything , character + appearance + family life + talent

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      ❤️🔥🙏🌏

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +7

    My Favorite and Honorable Lady Artist. an Artist who live with simplicity. Long life Mrs. Sashika Nisansala. By the way Greetings to all the Sri Lankan Artist with Peace, Health, Happiness & Lot Of Love. Be safe & lets win the battle for a Covid 19 Free world. Compliment's from Galleon International Events (Italy).

  • @hlwasantha2948
    @hlwasantha2948 2 ปีที่แล้ว +5

    නිරහංකාර ගායිකාව සන්වර කමින් පිරි ගායිකාව තෙරුවන් සරණයි ඔයාට අක්කේ

  • @indrakadffdg1768
    @indrakadffdg1768 3 ปีที่แล้ว +13

    භාවනාව මැද්දට... ඝාණ්ඨාරයක් ගහල... ශෂික අක්කගේ භාවනාවක් වැනි වූ ලස්සන ගායනය... 🎸 මල්ලි විසින් එක හුස්මට වළඳන ලදී...

    • @english1minutes
      @english1minutes 2 ปีที่แล้ว

      වැඩක් නෑ කියලා මෙලො රහක් නෑ music 😥😥😥

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +12

    මගේ හදවතේ ගායිකාව.හරිම ලස්සනයි. ගාන්ටාරෙ වගේ ගහන ලීඩ් පාර තමයි ඉවසන්න බැරි.

  • @ayeshmathlakmina7078
    @ayeshmathlakmina7078 3 ปีที่แล้ว +3

    Maarama thaththa kenek. Respect Sir. Manu ayya program eka lassanatama karanawa. Tv channel ekaka wath man dakala na me tharam creative widihata program ekak deliver karanawa. from the start till the end I love every second of the program. Respect to the guitarist maarama waddek.

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +31

    සදාකල් වැජඹෙන හදවතේ ගායිකාව ශශිකා අක්කා

  • @asankaindunil5416
    @asankaindunil5416 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය .සසික ගැන අපි නොදන්න දේවල් ගැන කතා කල එකට.
    මම ගොඩක්ම අදරය කරන ගායිකාවක්.
    ඔබ කිව්ව වගේ කැලණිය කැම්පස් එක ලගදි හැමදාම සසිකගේ පොටෝ එක දිහා බැලෙනවා.

  • @tharushivithanage29
    @tharushivithanage29 3 ปีที่แล้ว +11

    හැමෝගෙම ජීවිතවල වැටි වැටී තමයි නැගිටින්නෙ.ගිටාර් ගහන කෙනාත් දවසක හොඳ තැනකට අාවම මේවා ලස්සන මතක වේවි.

  • @ModithaOshan
    @ModithaOshan 4 ปีที่แล้ว +12

    ආදරෙයි.. හදවතේ ගායිකාවක් අව්‍යාජ නිහතමානී චරිතයක් සුබ අනාගතයක් තෙරුවන් සරනයි 💕💐💕💐🔥👍

  • @dilshangallage6411
    @dilshangallage6411 4 ปีที่แล้ว +142

    ගිටාරිස්ට් ට තව හිතන්න තිබුණා එයාගෙ ප්ලේයින්ග් ගැන..
    ගිටාර් එක බැලන්ස් කරල නෑ වගේ හරියට

    • @csaw7064
      @csaw7064 4 ปีที่แล้ว +2

      sira bn

    • @vindi6589
      @vindi6589 4 ปีที่แล้ว +2

      අනිවා

    • @dilshangallage6411
      @dilshangallage6411 4 ปีที่แล้ว +2

      @@csaw7064 ow ban epa wenawa ahn inna giyama

    • @dilshangallage6411
      @dilshangallage6411 4 ปีที่แล้ว +1

      @@vindi6589 ekane bro

    • @wenusara
      @wenusara 4 ปีที่แล้ว +1

      Kiyanna haduwa witharai

  • @thisurakathriarachchi2315
    @thisurakathriarachchi2315 3 ปีที่แล้ว +7

    කටහඬ භාවනාවක්❤️ නිහතමානී ගායිකාව🥺

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +4

    ශ්‍රී ලාංකීය කලා කෙතට පෑයූ නිසංසල සඳ ....ශශිකා මිස් 💞🙏 සදා ආදරය සහ ගෞරවය පිරිනමමි👌🙏

  • @suranchathuranga154
    @suranchathuranga154 ปีที่แล้ว +1

    දැකුමකින්වත් වන මෘර්ගයෙකුටවත් අහිතක් නොහිතෙන අපේකාලේ කලාකෙත අප දුටු දේවතාවිය ඔබයි. හඩට සහ ඔබට දීර්ඝායු 🤲🤲🤲🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 3 ปีที่แล้ว +8

    ගිටාරිස්ට ගොඩක් බැනල තිබූන, ඒකෙත් ඇත්තක් තියෙනව. ඒත් වැටෙන්න එපා මෙක පන්නරය කරගෙන හොදට උනන්දූවෙලා ඉදිරියෙටම යන්න.

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +1

    නව පරපුරේ නිහතමානීම අහිංසක හඩ ආදරෙයි සශිකා අක්කෙ

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 5 หลายเดือนก่อน

    සසිකා ඔබ ජාතික වස්තුවක්,ඔබගේ හසිරීම් ,අදුම් අදින විලාශය කතා කරන,විලාශය ,වචන හරිම ලස්සනයි ,ඔබට ජය ජයම වෙවා

  • @ChamindaMallawaArachchi
    @ChamindaMallawaArachchi 4 ปีที่แล้ว +6

    මගේ ආදරණීයම ගායිකාව. ඇයගේ නිහතමානී ලස්සන හිනාව මුලු ඇඟම හංකිති කවනවා. ගොඩක් ස්තුතියි මනූ ඔයාගෙ ලස්සන වැඩේට. සංගීතය නම් ගොඩක් අමිහිරියි සහ රසවින්දනයට ලොකු බාධාවක්. ඒ ගැන හිතන්න. සශිකා නංගි මනූ මල්ලි ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනවා. තෙරුවන් සරණයි...💐🤩🕺

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🌏

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +1

    Excellent singer with great character. Very decent personality with a great family life.
    Good luck for you and your family
    USA 🇺🇸

  • @samithasamithaperera7310
    @samithasamithaperera7310 4 ปีที่แล้ว +25

    ලස්සනයි ශෂිකලා අක්කේ👌😘චාමර අයියාව ගේන්න.....😘😘😘

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +36

    Adarei patta super ❤️❤️❤️❤️ ගිටාර් එකේ String එකෙක් පොඩ්ඩක් අව්ල් කනට ගහනව වගේ එච්චරයි අව්ල්,, ලස්සනයි ඈ...😋💖💖💖💖

    • @yashithakariyawasam8218
      @yashithakariyawasam8218 4 ปีที่แล้ว +1

      Thushara Sandeepa sirawatama eka hara aul

    • @neranjanjay7497
      @neranjanjay7497 4 ปีที่แล้ว +1

      Sirawata bn guitar eke aula tmai thbnee

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවා ට බොහොම ස්තූතියි🔥❤️

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 4 ปีที่แล้ว

      @@MANURANGA minissune😁

  • @sampathgamage4356
    @sampathgamage4356 3 ปีที่แล้ว +10

    සමාජයට ගොඩක් ආදර්ශමත් චරිතයක් ප්‍රිතිපත්ති ගරුක කාන්තාවක් ගොඩක් ගරු කරන චරිතයක් ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @shehanmadushanka1669
    @shehanmadushanka1669 4 ปีที่แล้ว +23

    ලස්සන සින්දු ටික ගිටාර් එක හින්දා චොර උනා

  • @gurugedissanayake4797
    @gurugedissanayake4797 3 ปีที่แล้ว +2

    Man asama gayikawa. Adumin witharak newei kathawen hamadekinma harima saralai sanwarai. A wagema lassanai . Adarei godak 😚😚😚

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +49

    රත්තරන් ගායිකාවක්.

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +2

      අනිවා

  • @ishina7525
    @ishina7525 3 ปีที่แล้ว +5

    ගිටාර් ඉගෙන ගන්න කෙනෙක් විදියට කියන්නේ තනි කම්බිය ගගා කියවන එකට කියන්නේ guitar palm mute picking කියලා.ඒක style එකක් ප්‍රගුණ කරන්න අමාරු.හැමදේටම ඒවගේම සංගීතයට උනත් හනමිටි තාලයට නොවිද වෙනස් විදියට දැක රස විදින්න.මටනම් ඒ Arrangements ශශිකා නිසංසලාගේ මහත්මියගේ කටහඩට හොදින් ගැලපේ♥️රසාස්වාදය එකිනෙකාට වෙනස්😊nice episode♥️

  • @akalankaprabath3110
    @akalankaprabath3110 4 ปีที่แล้ว +9

    ඇත්තටම මෙ කටහඩ බාවනාවක් හැමදාම හදවතෙ ගායිකාව සශිකා අක්කා

  • @mahenjecob5376
    @mahenjecob5376 4 ปีที่แล้ว +28

    "සුළං කුරුල්ලෝ" එකේ දී අහ ගත්ත ඒවා ඉස්සර ඉඳන් දැනන් හිටියා වගේ මනූ අද කතා කරේ 😊ලස්සනයි වැඩසටහන ❤️

    • @ish7378
      @ish7378 3 ปีที่แล้ว +1

      සර්💛

    • @kbranjanee9702
      @kbranjanee9702 3 ปีที่แล้ว +1

      මමත් කැමතිම ගායිකාව එ්ත් හිතාගෙන ඉන්න තරමි රසිකයො ගැන අාදරයක් නැති තරමි

    • @lochi9216
      @lochi9216 2 ปีที่แล้ว

      Mahen sir 😍

    • @DMCK-dl8bt
      @DMCK-dl8bt ปีที่แล้ว

      Jecob sir 💖

  • @bollywoodeducationlordship7519
    @bollywoodeducationlordship7519 3 ปีที่แล้ว +3

    My favorite singer and I have met her it was amazing invite to her star our musical show....bs

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 4 ปีที่แล้ว +16

    මනුවගේ ප්ලේන්ටිය බිලා සින්දුවක් කියන්න ඉස්සරලාම ආව ස්ත්‍රී පාර්ශවය..ස්තුති ඔබගේ නිහතමානි සහෝදරකමට සහ ආදර්ශමත් ජිවිතයට ශෂිකා අක්කේ..සහ මනු උබටත් තැන්ක්ස්,,සුබාණි අක්කවත් ගෙන්නගන්න බලපන්.ජය වේවා...!

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +1

      අනිවා ගේන්නම්

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 ปีที่แล้ว +11

    ලස්සන නිහතමානී ගායිකාවක්

  • @wirajwimukthi6296
    @wirajwimukthi6296 4 ปีที่แล้ว +30

    මනු අයියෙ, මම මියුසික් දන්නෙ අහන්න විතරයි. අර ගිටාර් සවුන්ඩ් එක අයින් කරල ආයෙ මේක පබ්ලිශ් කරන්න බැරිද? මොකද භාවනා කරනකොට ඝන්ඨාර ගහන්නෙ නෑ..🙂

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +4

      ස්තුතියි අදහසට ❤️

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 ปีที่แล้ว +2

    Harima නිහතමානී ගායිකාවකි.. ඒ නිහතමානී කම නිසා තමයි රටක් ආදරෙ කරන්නේ very simple look ekak තියෙන්නේ ඒක ගොඩාක් දෙනෙක් කැමති ජය වේවා

  • @yu12769
    @yu12769 3 ปีที่แล้ว +10

    දෙවියනේ 'කුරුටු ගෑ ගී පොතේ' කියන ලස්සන!!!!!!!

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 ปีที่แล้ว +4

    ගොඩක් ආස කරන,ආදරේ කරන ගායිකාවක් සහ නිවේදකයෙක්,ගීත රචකයෙක්
    තෙරුවන් සරණයි දෙන්නටම

  • @sudharshanraj9933
    @sudharshanraj9933 3 ปีที่แล้ว +5

    She is very humble and very loving person... She is my favorite singer after Celine Dion... If I can meet her one day😍😍😍

  • @777298063
    @777298063 4 ปีที่แล้ว +10

    සින්දුව හරියට ඇහෙන්නේ නෑ.... ලස්සන සින්දු දෙක.. අපරාදේ... ගිටාරයේ සද්දේ වැඩී.....

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +1

      ස්තුති මචන් අදහසට 🔥

    • @kavinduharshan9025
      @kavinduharshan9025 4 ปีที่แล้ว +1

      සිංදු ටික කෑවා බන් ගිටාර් එකෙන් 😂😂😂😂😂😂😂

    • @777298063
      @777298063 4 ปีที่แล้ว

      Kavindu Harshan ඉගෙන ගන්න කොල්ලෙක් ලුනේ.... වැරදි හාදාගමු....

  • @annesrimathi3431
    @annesrimathi3431 3 ปีที่แล้ว +4

    ශෂීකා සහෝදරියට සහා වැඩ සටහනේ අයිති කරු වන මනෝ සහදරයටයි ඒ වාදනය හොදයි නම් ඇයි අනිත් අය වැරදි ලියන්නේ.ඒ උත්සාහය අපි අගය කරමු.ශෂිකා😍😍🥰🥰🥰

  • @nuwancshroff4444
    @nuwancshroff4444 3 ปีที่แล้ว +3

    ඒ කටහඩ නම් භාවනාවක්..♥️😘😘☺️

  • @aaisharazeen2042
    @aaisharazeen2042 3 ปีที่แล้ว +3

    Mage jeewithe mn asama gaaikawa. Mage husband muslim eya danne tamil eth mn shashikage sindu ahana nisa eyath dn asawen ahanawa methumiyage sindu. Sanwarakamata api harima adarei

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +7

    Shashika - my favorite singer for life. Yannam.. yanna.. I listened in Boston, USA, was so catchy. What a great father. The presenter does an amazing job here, not interrupting her that much. A little interruption here and there but that is ok.

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      ❤️🙏🔥🔥🔥

  • @rasithasenarathne8754
    @rasithasenarathne8754 4 ปีที่แล้ว +2

    Lankaawe Female Singersla atarin mama harima baktiyakin agaya karana gaaikawak tamai Shashika Nisansala. Not only singing, but also there are so many other Characteristics to appreciate. As per herself mentioned in this episode, harima pinwantha charithayak. Theruwan Saranai........

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว

    කලාලෝකෙ මේ වගේ තවත් වැදගත් චරිත කීපයක්ම තියනවා..බිමල් හා ඔහුගේ බිරිඳත්(සතෙන් සතේ) මේ වගේම තමාගෙ නම කැතකර නොගත් චරිත දෙකක්.......

  • @deepasenani1731
    @deepasenani1731 3 ปีที่แล้ว +4

    Shashika oya godak Hoda kenek.. Thattha thattha thattha... Lassanama kathawak... Katada mewa mathaka thiyenne
    Thanakata giyama Amma thattha mathaka na
    A athin oya godak watina kenek
    Budusaranai oyata

    • @yu12769
      @yu12769 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @2-minutestricks180
    @2-minutestricks180 4 ปีที่แล้ว +36

    හදවතේ ගායිකාවක්❤❤❤

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +4

      හදවතේ උපරිම තැන ❤️🙏

  • @andun_s
    @andun_s 4 ปีที่แล้ว +27

    පාරමිතා - 6:38
    කුරුටු ගෑ ගී - 16:13
    ආකාසේ - 24:09 (Bonus song)

    • @seatalks2280
      @seatalks2280 4 ปีที่แล้ว +1

      Mema time eka mention karanne komada machan

    • @andun_s
      @andun_s 4 ปีที่แล้ว

      @@seatalks2280 mn dala thiyena widihatama nikn type krnna.

    • @pawanherath100
      @pawanherath100 4 ปีที่แล้ว

      Thank you 👋

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

    • @andun_s
      @andun_s 4 ปีที่แล้ว

      @@MANURANGA Jaya !!!

  • @kavinduharshan9025
    @kavinduharshan9025 4 ปีที่แล้ว +86

    අරූ ගිටාර් එක කනවා බන් 😂😂😂😂😂😂 ගන්ඨාරයක් ගැහුවා වගේ 😜😜😜😜😜😜😜

  • @kumeeperera1898
    @kumeeperera1898 3 ปีที่แล้ว +2

    ගිටාර් මල්ලි ලස්සනට පුරුදු වෙලා ඇවිත්.. සුපිරියටම වැඩේ දෙනවා... ගිටාර් ගහන මල්ලියාට සම්මා සම්බුදු සරණයි...

  • @anakshiaseka5145
    @anakshiaseka5145 4 ปีที่แล้ว +6

    Full of feelings and emotions. Touching bottom of the heart, one and only voice Shashika. Love u so much

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      🔥🌏❤️

  • @indraabesinghe2996
    @indraabesinghe2996 ปีที่แล้ว

    හැම කෙනෙකුටම ඕනෑම තරා තිරමේ කෙනෙකුටම ආදර්ශ ගොඩාක් ගන්න පුලුවන් කෙනෙක්
    දීර්ඝායු වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරනයි

  • @lochiayodya310
    @lochiayodya310 3 ปีที่แล้ว +1

    Music නැතුව උනත් සිංදුව හිතට වදින විදිහට ගීත ගයන ගායිකාවක්..පාරමිතා සිංදුව ඇහෙද්දි මාර feeling එකක් එන්නෙ🤩🤩🤩😍

    • @gaminidesilva1364
      @gaminidesilva1364 3 ปีที่แล้ว

      Mehere katahadak, cham gaikawak, 🙏🙏🙏

  • @wimalarathnebandara9970
    @wimalarathnebandara9970 ปีที่แล้ว +1

    සෑමගෙම හදවත් දිනාගත් සොදුරුම ගායිකාව. නිහතමානී බවේ සංකෙතය උපරිමයි.

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +1

    හදවතේ ගායිකාව, Shashika madam ❤❤

  • @dishansalinda3417
    @dishansalinda3417 3 ปีที่แล้ว +1

    ඔබගේ එේ පිවිතුරු බව ත්, වචනයකට සීමා‌ කරන්න බැරි ඒ හඬත්, එේ ගැන කියන්න තරම් මට වචන නෑ, සරසවි දේවියගෙ මනු භවයක් කියලත් හිතෙනව ❤🙏🏻🙏🏻❤

  • @blissfulyou-n4c
    @blissfulyou-n4c 3 ปีที่แล้ว +13

    ගිටාර් ගහන මල්ලිට සම්මා සම්බුදු සරනයි . 🙏🙏🙏

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 2 ปีที่แล้ว +2

    She is a next level singer....

  • @methmihiranya9214
    @methmihiranya9214 ปีที่แล้ว

    නිහතමානී ගායිකාවක් ❤😍

  • @isurukay7993
    @isurukay7993 2 ปีที่แล้ว +1

    A very down to earth public figure.

  • @nuwanbuddikabandara9202
    @nuwanbuddikabandara9202 3 ปีที่แล้ว +1

    තාමත් ආසම niyathamanima ගායිකාවක්

  • @anuruddharathmalgoda5093
    @anuruddharathmalgoda5093 4 ปีที่แล้ว +5

    "ඔබ මට මට ඔබ පෙම් කළ තරමට වෙන් වී යන්න බැරී ...." එක්කෙනෙක් පමණක් තමයි පෙම් කරලා තියෙන්නේ.මෙතන රචකයා කුමක් අදහස් කරගෙන රචනා කළාද??මනූරංග අයියේ ඔයාගේ අදහස මොකද්ද ??

  • @rvdude8344
    @rvdude8344 4 ปีที่แล้ว +6

    My favourite female voice🎶

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @nandana1100
    @nandana1100 3 ปีที่แล้ว +1

    ස්තූතියි මනූ..... ලස්සනයි ශෂිකා.... ගිටාර් වාදනයට විවේචන බොහෝමයි...... ඇයිද කියන්න තේරෙන්නේ නෑ..... හැබැයි මට නම් කොහෙත්ම අවුලක් දැනෙන්නේ නෑ...... නියමයි.... ජයවේවා.....

  • @architecture7962
    @architecture7962 3 ปีที่แล้ว +5

    මේ වගේ වටින ගායිකාවකගෙ වැඩ සටහනට ඔයිට වඩා හොද ගිටාර් ප්ලේ කරන කෙනෙක් හොයා ගන්න තිබ්බෙ... හොද වැඩසටහනක්

  • @kavionline2004
    @kavionline2004 2 ปีที่แล้ว +2

    Sashika nisansala miss ❤

  • @gamingwithyt21
    @gamingwithyt21 4 ปีที่แล้ว +18

    පිරිත් කියනකොට ඝාන්ඨාර ගහන්නේ නෑ ඔයී..🤣🤣 මනූ අයියේ ප්ලීස් චාමර සර් හරි ශිහාන් හරී ප්ලීස්.. හැබැයි ඔය ගිටාර් ගහන එකා නම් එපා.🙏🙏

    • @amiash644
      @amiash644 3 ปีที่แล้ว

      😆😁😆😁😆

  • @colambage3612
    @colambage3612 3 ปีที่แล้ว

    Nihathamanima saha adarshamthama gahniyak.. rate anit kanthawantat aya jewath wena widiha hoda exaple akak... all the best to you... thanks manu....

  • @Kavindu.kmw7
    @Kavindu.kmw7 3 ปีที่แล้ว +2

    Shasika Nisansala is the besr female musician..

  • @anthahem1972
    @anthahem1972 3 ปีที่แล้ว +19

    ඒ කියන්නෙ මටත් ගිටාර් පුළුවන් 🤣🤣🤣🤣🤣

  • @thusharasampath566
    @thusharasampath566 4 ปีที่แล้ว +9

    මීට වැඩිය ගිටාරය ගැන සැලකිලිමත් වන්න ඕන මා දන්නේ නෑ නව පරපුරේ අලුත් සංගීත ක්‍රමයක් ද කියලා කෙසේ වෙතගේ කනට ගිටාරය වදයක් මොකුත් නැතුව සසික විතරක් සිංදුව කිව්වා නම් අහන්නට තවත් ආසයි යම් යම් තැන්වල ශශිකා අපහසුතාවයෙන් ගීතය ගායනා කළේ සමහරවිට campo අවුල් වගේ

    • @MANURANGA
      @MANURANGA  4 ปีที่แล้ว

      අදහස් වලට ස්තුතියි

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 ปีที่แล้ว

    ලස්සනයි වැඩ සටහන ❤❤❤අසවේන් බලන්න හිටියා

  • @Rafayal
    @Rafayal 4 ปีที่แล้ว +22

    මනූ...ගිටාර් ..... එක්කෝ ඕනේ නෑ..... වැඩේ හොදයි දිගටම කරන් යමන් මචෝ....ගිටාර් නම් ඕනෙම නෑ....

  • @anuradhagunathilaka5160
    @anuradhagunathilaka5160 4 ปีที่แล้ว +3

    අක්කේ ඔයාගෙ නිහතමානී කමට අපි ආදරෙයි.

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +1

    නිහතමානි චරිතවත් ......අාඩම්බර විය හැකි ගායිකාවක් හරිම ලස්සනයි...ශශික ෙග දක්ෂකම හින්දම පාරමිතා ගීතය ලස්සනට ගැයුව නැත්නම් ...ගිටාරයනම් වැඩක්ම නැ

  • @sachinimadhurika4088
    @sachinimadhurika4088 3 ปีที่แล้ว +5

    Ayeth sashika akkawa gennannako...the voice gana katha krnth ekk