ක්ලබ් වසන්ත සමග අවසන් ගමන් ගිය නයන වාසුලට සුජීවා නිසා දොස් නගද්දී තපෝවනයේ හිමි සුජීවාගේ ගුණ වයයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Hello Friends Welcome to "Sathya Gaweshaka TV" TH-cam Channel. Thank you for watching the video.
    If you think this video is important and useful ,
    Please Like Comment and Share the video among your friends and family.
    Image Credits : Wikimedia Common license under fair use. All rights are protected to the original owners of the images.
    Videos and Images are from Social media public posts. I am using these for the publicity of owned celebrities with love and honor.
    If any copy right issue please contact vihanga0777@gmail.com
    Copyright Disclaimer:
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    Samitha Mudunkotuwa (born 7 January 1973) is a famous Sri Lankan singer, songwriter, actress, and entrepreneur from Horana, Sri Lanka. She is famous in her Menu
    People love all songs of this cassette very much. Three years later, she launched another cassette album named “Rosa Mal Mawatha” in 1991. After that, she released many Cassette Albums and CD Albums such as Muthu Kumari, Adara Sulanga, Sansaranya, Pem Pawasa, Kolompure, etc.
    After some time, the relationship between them deteriorated because of a female singer “Amaya”. Her husband stared dating Amaya secretly. Later, the couple got divorced and Athula got married to Amaya. After the divorce, Samitha took custody of her kids and started living with her parents. She never remarried after a divorce.
    At present, Samitha Mudunkotuwa lives in Sri Lanka along with her kids and parents. She was in a relationship with her ex-husband “Athula Adikari” for a long time. Mudunkotuwa met him for the first time at a music concert. Let me tell you that, Athula is also a famous Sri Lankan singer and musician. Both of them sing many duet songs. After a long-time of relationship, Samitha Mudunkotuwa tied in a knot with Athula Adikari. After marriage, she becomes the mother of two children Kavi and Shane
    The beautiful lady lives a very normal life. She prefers meditation and yoga instead of gyming and heavy workouts. Her body seems that she is not interested in gyming. Moreover, she follows a proper diet to keeps her body stats fit and active. Samitha Mudunkotuwa stands at a height of 5 feet 6 inches (in meters 1.67 m). Her bodyweight is around 75 kilograms (in pounds 165.34 lbs). She looks beautiful with her long silky black hair. The big black eyes on her face make her more attractive
    The famous singer came to this world from her parents on Sunday, January 7, 1973, in Horana, Sri Lanka. She was born into a musician’s house. Samitha Mudunkotuwa celebrated her 47th birthday on 7 January 2020 along with her family. Her father “Premadasa Mudunkotuwa” is a professional Classical singer and songwriter. He completed his singing from Bhathkanda Music College
    Before launching her first cassette album, she participated in many music reality shows.
    In the year 1988, Samitha Mudunkotuwa released her first album titled “Ira Paya”.
    Later, she launched two other cassette albums like Kolompure and Rosa Mal Mawatha.
    Mudunkotuwa released her first CD albums titled “Muthu Kumari” in the year 1995.
    Key words to find the video,
    samitha chirantha, samitha chirantha wedding, samitha chirantha tik tok, samitha chirantha new video, samitha chirantha family, samitha chirantha video, samitha chirantha love, samitha chirantha interview, samitha chirantha home tour, samitha chirantha baby
    samitha mudunkotuwa, samitha mudunkotuwa songs, samitha mudunkotuwa family, samitha mudunkotuwa youtube channel, samitha mudunkotuwa new baby, samitha mudunkotuwa old songs, samitha mudunkotuwa new boyfriend, samitha mudunkotuwa baby, samitha mudunkotuwa live show, samitha mudunkotuwa songs karaoke
    samitha mudunkotuwa new baby, samitha mudunkotuwa new born baby
    samitha athula songs, samitha athula, samitha athula old songs, samitha athula karaoke, samitha athula wedding, samitha athula dell studio, samitha athula live, samitha athula new song, samitha athula songs download, athula adikari and samitha mudunkotuwa songs
    samitha family, samitha family photos, samitha family video, samantha family photos, athula samitha family photos, chirantha and samitha family tattoo, chirantha and samitha family, samitha mudunkotuwa family life, samitha mudunkotuwa new family
    #ksujeewa #club_wasantha #thapowanaya_rathsna_thero

ความคิดเห็น • 177

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena 9 วันที่ผ่านมา +3

    රතන ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි . ඇත්තටම මහනාම හිමියන්ගේ කර්මයක් පල දුන්නා. දානයක් දිලා වැදුම් පිදුම් කරලා රැස් කරගත් පින් මහිමය ඒ අයට සසරේ ලැබෙයි. සසරේ කරපු පවකට උන් වහන්සේ ගේ සීලය බ්දින්න මාර දූතිකාවන් ආවේ.😢😢

  • @malanihellqvist4778
    @malanihellqvist4778 19 วันที่ผ่านมา +11

    Mekige mayam වලට me බුද්ධ පුත්‍රයන් රවටන්නට karmaya blawath උනා, එදා මම desana අහන්න පුළුවන් උනාද හරිම ආසයි. ඒ desana බුදු ගුණ බලයෙන් මම ගම්පහ මහානාම හිමියනි මතු භවයක මේ වගේ කාලාකණ්ණි genu අක්කා කෙනෙක් මුණ nogesewa. මහානාම හිමියන් නිවන් සුව!

  • @sharpsharp2860
    @sharpsharp2860 19 วันที่ผ่านมา +24

    අපි මොනවාද මේ ලොකය ගැන කර්මය ගැන දන්නෙ. පැව්දි වෙන්නත් පැව්දි වෙලා ගිහි වෙන්නත්, ගිහි වේලා අකල් මරනයකට මුන දෙන්නත් සසර කරපු කර්ම තමයි. අහො සසර කොයි තරන් බයානකද 😱 මහන වේලා ධර්මය ඉගෙනගෙන බන කියලා ඉදලත් කාමයට අසුවුනානන් මේ රාගය කොයිසානම් ධරුනුද අහො රාගයට නින්දා වේවා!!!

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  19 วันที่ผ่านมา

      😔🙏

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      Sujeewage Minha kamata haththa nisa thamai duwala miniha baragaththe hamuduru bappige 😅

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      ​@@sathyagaweshakatvsujeewaekjavejatajodu dala edagena hitiye EDA tato saloon eke foots dakka vasanthai gani rkaputueakaitiyabmekivdakala nahamuduruwo nohoth

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      ​@@sathyagaweshakatvvasantha vatenawa dakala thiyenawa vasanthage gani vatenawa mathakai thamange budiyapu lagamai hitapu miniha vatenawa mathakai na kohomada Raha pama mekige

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 19 วันที่ผ่านมา

      😮😮😮😮

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 19 วันที่ผ่านมา +27

    කොහොම වුනත් ජීවිතය අවසානය ලගා කරගෙන තියෙන්නේ මේ කාලකන්නි ගැහැනියක් එක්ක අනුමත කරන්න පුළුවන්ද

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 19 วันที่ผ่านมา +18

    කේසුජීවත් ගේවල් ගත්තා අවිඩි ගත්තා ඒකපාරම පෝසත්වෙින කොට හිතපල්ලා කෝමද ඒහේම වෙින්නේ කියලා.

  • @ayesh.3308
    @ayesh.3308 19 วันที่ผ่านมา +31

    පව් දෙයියනේ.
    මොනවා වුනත් උන්වහන්සේ සසරේ කල කර්මයක් වෙන්න ඇති.
    උතුම් පැවිදි දිවියේදී
    දුන් ධර්ම දානනේ පිනෙන් නිවන්සුව ලැබේවා.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  19 วันที่ผ่านมา +2

      😔🙏

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +2

      Anikawo ganikawakma thama sujeewa minissu gilina Paul kadan balliyak mathakane anith muthukumaranawa aragena paulakata na hafuwa

    • @chandralathasd5540
      @chandralathasd5540 19 วันที่ผ่านมา

      මහානාම හිිමි කල ලැබූ ගරැ බුහුමන් සත්පුරැෂ ආශ්‍රයේ ප්‍රථිඵල බවත් අසත්පුරැෂ ආශ්‍රයේ ප්‍රථිඵල ලෙස ලැබු අකල් මරණයත් දහම තුල ජීවත් වීමට අපට ලැබුණු පාඩමක් බව සිතෙන්නේ මට විතරද.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 19 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u ඒ කියන්නේ.සුජීවා. උතුම් පැවිදි පැවැත්මට වැඩිය බලවත්ද?? නියම.විදියට පැවිදි විනය හා ශීලය රැක්කානම්...මර දූවරු.වෙස්වලාගෙන ආවත්..ඒ ශීලය බිදින්න බෑ***- ඒ කියන්නෙ.ඔය කියන පද්ගලයා නියම ශීලය හා විනය රැකල නෑ...ඒකෙ වරද ඒ දුර්වල කාන්තාවගේ නොවෙය්..ඔය කියන..මහානාම .ගේමය්

    • @strongwoman946
      @strongwoman946 18 วันที่ผ่านมา +1

      පවු තමයි

  • @priyankagunaratne9878
    @priyankagunaratne9878 19 วันที่ผ่านมา +20

    Bank Account which has billions under Mahanama should be suspended by Government....

  • @jkmalani1544
    @jkmalani1544 19 วันที่ผ่านมา +8

    මිය ගිය ස්වාමීන් වහන්ස හෝ දැනට සොයුර ඔ බට නිවන්සුව ලැබේවා

  • @sampathrajasena1381
    @sampathrajasena1381 19 วันที่ผ่านมา +12

    උන් රගනවා
    උබලා කියනවා
    අපි අහනවා
    ????????

  • @VijiGeorge-z9p
    @VijiGeorge-z9p 19 วันที่ผ่านมา +6

    Ceyalla ase නිමාවිය sujiwata ඉක්මන් සුවය ලැබේවා 🙏🥺🙏

  • @nayanakasthuri6136
    @nayanakasthuri6136 19 วันที่ผ่านมา +3

    ඉක්මන් බවයකින් නිවන් සුවය ලැබේවා ..🙏🙏🙏

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 19 วันที่ผ่านมา +11

    63ක්‌ ද 53ක්‌ ද කියලා දැනගන්න පුළුවන් සුජීව ගේ කසාද මිනිහගෙන් හෝ අජිත් කියන gayakayagen😂😂😂

    • @asokasl
      @asokasl 19 วันที่ผ่านมา +1

      Ajith ge pawlath kaduva oya sapen bayrenna baha🙏

  • @kusumrajamanthree2163
    @kusumrajamanthree2163 15 วันที่ผ่านมา +3

    කාලකණ්නි පව්කාර ගෑනි,නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ මේවට. සිල්වත් ස්වාමීන් වහන්සේගේ සීලය බිඳ අයිති කර ගත් පාපය උඹට මේ ආත්මෙම ගෙවන්න වෙනවා.ඒකයි උඹ නොමැරි බේරුනේ. ගුරුවරයාගේ රැකවරණයේ නොසිට පලායන ගෝලයන්ට සාධාරණ තීන්දුවක් දුන්නෙ.

  • @ranisenha1088
    @ranisenha1088 19 วันที่ผ่านมา +7

    Miki .pansalakatawath. Ganna. Apa. Sananima. Iwarai kalakanni. Gani

  • @lte4-kq6pw
    @lte4-kq6pw 19 วันที่ผ่านมา +4

    කාලකන්නි.වෙිස..ගැනි.තොට.හෙනගාපිය..

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 19 วันที่ผ่านมา +5

    හිහ් හිහ් හිහ්..දී කිරට........

  • @renukarajapakshe37
    @renukarajapakshe37 19 วันที่ผ่านมา +2

    ඔබගේ කතාව සර්ව සාදාරනයි.මිනිස්සු හිතන්නෙ හරිම පටු විදියටයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 19 วันที่ผ่านมา +7

    අනේ මහානාම හාමුදුරුවන්ගෙ බණ හරිම ආසයි අහන්ඩ ,මට හිතාගන්ඩවත් බෑ උන්නාන්සෙ මෙහෙම තීරනයක් ගනියි,ඇත්තටම මම බනින්නෙ නෑ,මට හිතා ගන්ඩවත් බෑ,උන්නාන්සෙ විනයානුකූලව අයින් උනා,සූජීව විදවයි....පව් මහානාම හාමුදුරුවො 😢

    • @hewawasamhh6982
      @hewawasamhh6982 19 วันที่ผ่านมา +1

      Mamath oyawage a dawas wala baudaya chanel ake adama bana me mahanama hamuduruwange mata hitha ganna baha me mokakda kathawa kiyala un wahanseta niwansuwa labewa bana kipu pin belen

    • @VincentFernando-wy1ui
      @VincentFernando-wy1ui 18 วันที่ผ่านมา +1

      මහානාම හිමියන්ගෙ බණක් කවදාවත් මගහැරුනෙ නෑ.උතුම් නිවන් සුවය ලැබේවා

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  18 วันที่ผ่านมา

      😔🙏

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  18 วันที่ผ่านมา

      😔🙏

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  18 วันที่ผ่านมา

      😔🙏

  • @damilairangani3307
    @damilairangani3307 19 วันที่ผ่านมา +5

    අර මුසලගැනි නිසයි හමුදුරුවන්ට මෙහෙම උනෙ

  • @preethiperera9261
    @preethiperera9261 19 วันที่ผ่านมา +1

    ස්වාමින්වහන්සේ ඉදිරියට මාර දූතියො ආව .උන් වහන්සේ උන්ගෙ දැලට අහු උනා අන්ච්චේ දුක්කෙ සන්සාරෙ.. කියමන අද හැමෝට ම දැකගන්න පුලුවන්

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 19 วันที่ผ่านมา +5

    K sujeewa thanikarama mahanama himiyanta winakala ayata ema vipakaya ldey mahanama himitaniwansuwa labewa

  • @salex75
    @salex75 19 วันที่ผ่านมา +2

    පැවිදි වෙලා සෑම දෙයක්ම නොමිලේ ලබාගෙන ,හොඳ තත්ත්වයකට ආවට පස්සේ, සිවුර අත්හරින්න ඕනේ, නමුත් පොඩි කාලේ පැවිදි වෙන එක ඊටත් වඩා භයානකයි ,ඇයි බුද්ධ ශාසනයට මේම වෙලා තියෙන්නේ

  • @user-jx1js7is5n
    @user-jx1js7is5n 12 ชั่วโมงที่ผ่านมา +1

    Ane paw sadu ape ratata watina Mahana watina kenek Nathi una...niwana suwa ..API atharama epadewa ..😢😢😢😢😢

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 19 วันที่ผ่านมา +6

    Ane hodata Bana kiwwa himi namak

  • @sududhoni8763
    @sududhoni8763 19 วันที่ผ่านมา +7

    ඉතින්ඇයිසිවුරු ඇරලා k සුජිවා ලගට අවෙි එයාගේ ධෛයිවය එචිචරයි

    • @rhythmStyle-cc3cq
      @rhythmStyle-cc3cq 19 วันที่ผ่านมา

      Swaminwahansege maraya k sujeewa.

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 15 วันที่ผ่านมา +2

    අනේ ඔව් ඔයගෑනි නිර්දෝශියි තමයි .😠😃😃😃

  • @ThiliniFanando
    @ThiliniFanando 19 วันที่ผ่านมา +10

    මෙව්වා නිසා පියුම් අක්කා අමතක කරනවා නෙවෙයි

  • @kumudujaya4468
    @kumudujaya4468 19 วันที่ผ่านมา +5

    සුජීවා,කියන ගැනි වැරදිය්, හොදට හිටපු,හාමුදුරැවන් ව හැට මායම් වලට,,අහු කර,ගත්තා,,,,ඒ තරැන,බ්ක්සුව, රහත් වෙලා,හිට් යේ නෑනේ,,,,,ඔය ගෑනී හොද නෑලු, චරි,තේ,

  • @anushawijayawickrama9473
    @anushawijayawickrama9473 6 วันที่ผ่านมา +1

    එතකොට මේ කඨින පින් කමට නයන වාසුලත් සහභාගී වුනා ද

  • @RohiniBulugoda
    @RohiniBulugoda 7 วันที่ผ่านมา +2

    මේ ගෑණි හිතා මතා ම නයන වාසුලව මරා දැම්මා ඒ ගෑනිට නයන වාසුලගෙ දේ පල අයිති කරගන්න එකයි හිතෙන්නේ අංජලී උඩ පනින්නේ නයනගෙ සල්ලි නිසා

  • @KumudiniFernando-vj4zt
    @KumudiniFernando-vj4zt 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏👍🌺

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 19 วันที่ผ่านมา +4

    Aththa.hamuduruwo beri Nisa giya.siwure idan weradi no Kara ain wuna.nanuth sujewa kiyanna Hoda ayek nowe.salli tiyanawa nam hamuduruwo nowee ona kenek atha heriya na duwa lath ehema tama.hamudurwo ge akusalayak.. අන්තිමට හාමුදුරුවෝ ක්ලබ් වසන්ත ලගට යවන්න දක්ෂ උනා සුජිව

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 19 วันที่ผ่านมา +1

    😢😢😢

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 18 วันที่ผ่านมา +1

    මහා නම🙏🙏🙏🙏🙏🙏🌹

  • @ranjikajayalath1477
    @ranjikajayalath1477 5 วันที่ผ่านมา +1

    Ane Mahanahimiyani Apitanam Duka Iwasaganna Amarui.

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 18 วันที่ผ่านมา +1

    Niwan suwa🙏🙏🙏

  • @thiliniliyanage3234
    @thiliniliyanage3234 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @nkbandara
    @nkbandara 19 วันที่ผ่านมา +2

    කරපු පව් වහගන්න පිං කරන්න ඕන.

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 19 วันที่ผ่านมา +1

    Unwahanse budubana desanakara mudal sewwsnam waradiy namuth bahama manawin desanakala

  • @youaremybestfriend077
    @youaremybestfriend077 19 วันที่ผ่านมา +3

    අන්තිමට අර බල්ලො උඩ බුරන්නෙ ඇයි 😂😂😂

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 19 วันที่ผ่านมา +8

    බොරු බණ කියල තියෙන්නේ
    තමන් වත් පිලි නොපදින
    සල්ලී හොයන්න
    මෙලොදීම විපාක දුන්න
    අපහාස විදින්න උනා

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 19 วันที่ผ่านมา +9

    මේ..දෙන්නා..ඔයාගේ..නෑයන්ද..සුජිවාගේ....මල්ලිද..මිනිස්සු..තුන්දෙනෙක්. නිවුස්..බලන්නේ..නැතිද..පලවෙනි.මහත්තයා ..හමුවෙලා..විස්තර..දැනගන්න..

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 19 วันที่ผ่านมา +6

    සුජීවාගේ තාත්තා tath දුවට සපෝට් වගේනේ

  • @mignonnedealwis6172
    @mignonnedealwis6172 7 วันที่ผ่านมา +1

    Do not say things to people without knowing the real truth and you should have two hands to clap

  • @AcOshan
    @AcOshan 19 วันที่ผ่านมา

    Ssharan..හොඳයි

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 19 วันที่ผ่านมา

    එක මල්ලෙ ලුණු .......

  • @kumara9933
    @kumara9933 19 วันที่ผ่านมา +3

    Walaththa kahakadayo papatharayo
    Un mahana karanna ona ahawal eka kappadu karala.
    😂😂😂😂😂😂🎉😂🎉🎉
    Pinbath gilala madanaya ghala
    HEAT eka wadiwela madakipila aybowanda.
    😂😂😂😂😂😊😂😂

    • @asokasl
      @asokasl 19 วันที่ผ่านมา +1

      Anay mehema paw puravaganna efa allaganna uthsaha kalay uduvay dammaloka hamuduruvo unvahansay ahuvela naha mayakara sthriya pasuva balagathu gurukam kara mahanama swaminvahansay dayval ganimata amaruvay damma nathikaralama damma 😢

  • @ajithsusanthawijatunga643
    @ajithsusanthawijatunga643 19 วันที่ผ่านมา +3

    Kala kam palade.....
    Avi gaththo aviyen nahee

  • @rosidaniel8389
    @rosidaniel8389 16 วันที่ผ่านมา

    Apith unwahansegen darmaya asa thibenawa. Harima kanagatui unwahansege ahimiweema.. sasare karmayak paladunna ..niwansepa boho dura nowewaa. Pruthagjana dosaya nisa wunu deyak meka...

  • @LathaMallika-b6s
    @LathaMallika-b6s 2 วันที่ผ่านมา +1

    අනෙ. ස්‍රජිවා. කියන එකිගැන. චරිත. සහතික. අපි. දෙන්න. උවමනා. නැ. අමිමලා ද්‍රවලට. අජිති. ම්‍රතුකුමාරන. කියන්නෙ
    ගැන්‍රතුන්දෙනාගෙ චරිතය. සාසනෙ. දේවල්. කලා. ව්‍රන්ට විදවන. කොට. තේරෙයි. අපිට. අහිමි. වටිනා. සමිපතක්. බන පදයක්. අහන. ගානෙ. ප්‍රදුම. සැනසිමක්.

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 19 วันที่ผ่านมา

    අදාල නැති අයවලුන්ට මඩ ගහන්න එපා.

  • @kasunjayathilaka9089
    @kasunjayathilaka9089 10 วันที่ผ่านมา +1

    කේ සුජිවා වේසියක්.අර වේස කෙල්ලො දෙන්නත් වේසියො ..මේ කල අපරාදෙට සුජීවා උබටයි අර වේසියො දෙන්නටයි හෙණ 7ක්ම වැදියන්..දඩාවතේ ගිය වේසි..

  • @ramaniperera6801
    @ramaniperera6801 19 วันที่ผ่านมา +1

    මෙ අය කරන පවි ඔය විදියට ගෙවනව

  • @asokasl
    @asokasl 19 วันที่ผ่านมา +2

    Mona nirdosida kadaganna puluvannam ahinsakayekge pokat ekata vidie allaganna haduvay uduvay dammaloka hamuduruvo unvahansay ahuvela naha paw mahanama swaminvahansay unvahansay ta balagathu gurukam karamin alla gaththa😢

  • @ventnarada5896
    @ventnarada5896 19 วันที่ผ่านมา +4

    පොල්ගහවෙල මහමෙවුනාවේ මහණවෙලා හිටියෙ. මහානාම හිමියන්

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 วันที่ผ่านมา

      Koheda ballo maha mewnaawe hitiye tho ekenma mahamewnaawa ekka irisiyaaa pimpiyek thoita karanna puluwan Oka thamai silwath gunawath haamuduruwonta mada gahana ewon kelinma nire marunu ganan aayeth dekak naaa pimpi haththa

  • @Vivian12345V-j
    @Vivian12345V-j 17 วันที่ผ่านมา

    ගිහි ජීවිතේට ඇතුල් වුණාට කමක් නෑ ඔයා කියන හාමුදුරුවන්ට තේරෙන්න ඕන මේ ගිහි ජීවිතයක්ද එහෙම නැත්නම්

  • @upaliherath4029
    @upaliherath4029 19 วันที่ผ่านมา +7

    මෙතන වැරැද්ද හාමුදුරුවන්ගේ. හාමුදුරුවෝ දැන ගත යුතුයි, ගෑණියක් මොන මායිම් දැම්මත් ඒකට අසු නොවී ඉන්න. මුන් ඇවිල්ලා බුද්ධ ශාසනයත් විනාශ කරන කාළකන්නි. ඇත්තෙන්ම මෙතන වෙලා තියෙන්නේ හාමුදුරුවෝ නිසා, සුජීවාගේ ජීවිතය කාළකන්නි වීමයි. සිවුරක් දාගෙන වෙන සිවුර දාපු අය කරපු වැරදි වලට පිට අයට දොස් කියන්න මේ හාමුදුරුවන්ට ලැජ්ජා නැද්ද. සමහරවිට එක වල්ලේ පොල් ගෙඩියක්ද කවුද දන්නේ.😅😅😅😅

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 14 วันที่ผ่านมา +1

    Wesa geni hena ghpeya

  • @user-bo7hn9hu5k
    @user-bo7hn9hu5k 19 วันที่ผ่านมา +1

    Aparadayak neda kara gaththa me genita monawa weida

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 19 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kelumlasantha3477
    @kelumlasantha3477 19 วันที่ผ่านมา

    හිටිය නම් ආයෙ මහණ වෙනව

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 19 วันที่ผ่านมา +1

    wal ballo thota kiiyak dunnada ma wal jerea gaynita sudu hunu geanna yako sasanayta budu putek nayti una daymali monawa kiwwatha waydak naha buruwo 😬😬😬👊👊 lajjai 😊

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l 19 วันที่ผ่านมา

    බැරි වෙලාවත් සුජීව නැතුව වෙන ගෑනියෙක් බැදල ඔහොම උනානම් කව් රුවත් මොකුත් කියන එකක් නෑ.අදුරන්නෙ නැති නිසා.

  • @inokagunarathna4323
    @inokagunarathna4323 19 วันที่ผ่านมา

    Hoping horu

  • @user-tz7hw9rf3z
    @user-tz7hw9rf3z 19 วันที่ผ่านมา

    Gon badu ghanna ghiyama ohoma wenawa

  • @manelamarasekara5929
    @manelamarasekara5929 19 วันที่ผ่านมา

    මෙිවට මිනිස්සු පල නැහැ මෙිවට උත්තර දෙන්න ඔය දේවල් කරන්න කිල කිවිවෙ නැහැනෙ එයාල කරපු පවි එයාල ගෙනිචිච

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r 19 วันที่ผ่านมา

    Heluwen.gihina.hamuduruwo.issataha.raganakota.siwura.epa.wenawa.meki.danagatta.hamuduruwanta.hodata.salli.penne.nadda.ammayi.duwayi.hamatanama.vidala..hasirena.hati

  • @AthukoralaDill
    @AthukoralaDill 19 วันที่ผ่านมา +1

    සුජීවා ගේ පලුවක් අයින් කලා කියන්නෙ ඇත්තද. ?

  • @user-sw5eh1sx5q
    @user-sw5eh1sx5q 19 วันที่ผ่านมา

    gihi aya gihiyo hoya gannawa nam hodai. pansal wala inna swamin vahanselata inna dila. mayam da gena gihin me wage aprada karanna epa. wapurapu vidiyata sasare aswanna labei. pavidi kala karan lada desanawala kusalaya annathai. sasare mewan akal maranayakata path novee obata niwan suwayama labewa.

  • @jmsomasiri1747
    @jmsomasiri1747 18 วันที่ผ่านมา

    මේ සියල්ල වෙන්නේ ආසාව නිසා ඔය හැමෝම මස් මාළු බිත්තර කන මිනිස්සුනේ

  • @HimaliniroshaNirosha
    @HimaliniroshaNirosha 19 วันที่ผ่านมา +4

    සුජිවා ඒ අය සමග ජිවත් වුනානමි සුජවාගේ පොටෝ එහෙක හරි විඩියෝ වල හරි තියෙන්න ඍනි මොක මෙි ලගදි විඩියෝ දෙක තුනක් බැලුවා ඒ කිසම එහෙක ඉදයේ නැ මෙි වාසල කයන කේනා එහෙම නොදන්න බොරැ දාන්න එපා වපතක් වුන වෙලාවට රටෙමනැති කුනු හොයලා පේජ් දාන්නේ පේ රටෙි ජනතාන පමනයි හැමොුම නිර්දෝසි මිනිස්සු නෙවෙයි එත් එකක් දෙකක් වැරදි කරා කියලා මඩ ගහන්නත් එපා මිනිස්සු අතින් වැරදි වෙනවා ඒ ඒ අයගේ ජිවිත පිට අපිට අදාල නැ නමුත් දෙයක් කියන්න කලින් දෙවරක් හිතමු

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 19 วันที่ผ่านมา +3

      ඒවා පේන්වන්නැ පිස්සු ද රටිිටු දැනගන්නවනේ අප කීර්තියට පත්වෙිනවා නේ සිංගල් මාමි නමට අනික ඔය ගෑනිත් ඒකපාරම පෝසත් උනා හදවතේ ගායනයා උන චාමරටවත් නැ ඔය දේපොළ අවිිඩි වාහන මොලේන් හිතපල්ලා පොඩිිඩක් මෙිි ස්වාමීන් වහන්සේ ගැන අජිත් මුතුතුමාරන කියලා තියනවා මෙිි ස්වාමින්වහන්සේ ගරන තොරතුරක් නැත්තේ දැන් අවිිරැදු 4ක ඉදන් 2020වෙිනකමිිහොදට හිටියා ඒයත් වැරදි තමයි ඇයි සුජීවගේ දුවලා මරනේ බාරගත්තේ මෙිි ආවා වගේ ඒලියට ඒවි සුජීවා කියනිනේම බොරැනේ ඉන්ටර්විවිි වලට

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 19 วันที่ผ่านมา +1

      ඔබ හරි ​@@niroshakumarasinhe1537

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r 19 วันที่ผ่านมา

    SiwurA.araksa.karan.hityanam..koccara.adaraya.karada.janatawa.medemaliyak.nisa.jeevite.nati.karagatta.me.nakiganikawao.nisa.minissu.asaranawenawa.mekige.duwala.hada.ganne.kohomada.labana.atmewat.mwani.ganu.muna.nogasi.bududahamat.garu.karana.jeewat.wenna.ladewa.mekilage.hora.ruplawanya..tanwala.hora.jawaram.wenawa.ganikawo.tawa.dewal.piyumitat.ekka.kiyanne.kantawo.sallikara..pirmi.mla.nota.daruwanta.yahapat.vidiyata.hamba.karanna.igannapalla😂

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 19 วันที่ผ่านมา

    රතන හාමුදුරුවරුන් තමයි ඊලඟට

  • @SachiniRathnayake-m2z
    @SachiniRathnayake-m2z 17 วันที่ผ่านมา

    Me pessu kalkanni gani budda puthryan wahnse nmak bellat aran . Mha naykyan whansela kochra mhanci wenwad aka beksuwak nermany krann. Kla lowe eka angaykne menisun mari kran eka

  • @AcOshan
    @AcOshan 19 วันที่ผ่านมา

    Saharanta pindena...me ..wese.gen..moda සිංහල .ජනතාව .berena

  • @SithaMinimuthu-b7k
    @SithaMinimuthu-b7k 19 วันที่ผ่านมา

    U

  • @koolhooho5439
    @koolhooho5439 19 วันที่ผ่านมา

    K.sujiwate.minskiyada..mepawathi.akita..lajanathiganu.

  • @SarathWeerasinghe-zc4en
    @SarathWeerasinghe-zc4en 19 วันที่ผ่านมา +2

    ඔය කවුරුත් එකයි

  • @Ravi56774
    @Ravi56774 19 วันที่ผ่านมา +4

    සුජීවාට වයස 63 ලු ඇත්ත ද

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  19 วันที่ผ่านมา

      😔🙏

    • @youaremybestfriend077
      @youaremybestfriend077 19 วันที่ผ่านมา +1

      😂😂😂 එච්චර නාකි නැ 54 වගෙ ඇති 😂😂

    • @youaremybestfriend077
      @youaremybestfriend077 19 วันที่ผ่านมา +1

      54 වගෙ ඇති 😂

    • @user-bx1xi6rt1w
      @user-bx1xi6rt1w 19 วันที่ผ่านมา +2

      නාකි..උනාට..මොකෝ.දක්සයි

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 19 วันที่ผ่านมา +1

      එච්චර නම් නැතුව ඇති හරියට දන්නේ මුතුකුමාරණ තමයි කාලයක් කසාද මිනිහා නේ

  • @manjulamaddumage2130
    @manjulamaddumage2130 16 วันที่ผ่านมา

    Egawata sujiwata lan wanna mayada danna b m w akak thiyanawa danna gon badu sudda karanna apa minissu ganna adun maru karanawa wage gon hathha

  • @dr.b.cosmeticskinclinic5763
    @dr.b.cosmeticskinclinic5763 19 วันที่ผ่านมา

    PAWU ME HAMARUDURUWO
    OYA WE SA GANI TA AHUWECHA EWUN WENASAI
    KARANEMA HORAWADA OYAGANI