ඔබේ අතේ මෙන්න මේ පිහිටීම තියෙනවනම් පරස්සම් වෙන්න | ඇගිලි සලකුණු විශේෂඥවරිය සිදුකල හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2021
  • ඇගිලි සලකුණු ගැන ලෝකෙටම
    උපදෙස් දෙන ලංකවේ විශේෂඥවරිය
    ඔබේ අනාගතය ගැන
    කියාපාන ඇගිලි සලකුණු ගැන කල හෙළිදරව්ව

ความคิดเห็น • 1.4K

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +276

    මුලින්ම "හෙලරහස්" ස්තුතියි.ඇ‌ය
    සතු සෘජු ගතිය අභිමානනීයයි.ලක් මවට ඇ‌ය තවත් රාවණා දියනියක්.
    ඇ‌යට හැකි නම් ඇ‌යවන් අයව බිහි කරන්න.රට වෙනුවෙන්.

    • @rohinipushpalatha213
      @rohinipushpalatha213 3 ปีที่แล้ว +9

      Hela rahas obatath pin

    • @indirabulathsinghala3152
      @indirabulathsinghala3152 3 ปีที่แล้ว +3

      @@sanjanatv4297 obe comment eka esema damme ඇ‌යි කියල පැහැදිලි කරල කියන්න තරහා නැතුව .◌අපි ඇ‌ත්ත දැනගන්න උවවමනායිනෙ.

    • @sumithvs5987
      @sumithvs5987 3 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @priyanthapeiris3848
      @priyanthapeiris3848 3 ปีที่แล้ว +1

      @@rohinipushpalatha213 I 777

    • @harshanapadmaperuma862
      @harshanapadmaperuma862 3 ปีที่แล้ว +1

      @@indirabulathsinghala3152 . 7m l ggtttihgggg hhgvy . Onpp pp p vl pci
      0

  • @sriyanlanka4941
    @sriyanlanka4941 3 ปีที่แล้ว +110

    මෙම මැතිනියගේ භාෂා හැසිරවීම ඉතා උසස්. පිරිසුදු සිංහලෙන් කතා කිරීම වර්තමාන වල්මත්වූ සමාජයට උසස් ආදර්ශයක්. අපගේ ළමා සහ තරුණ පරපුරට මෙම කාන්තාව උතුම් ආදර්ශයක්💮💮🌟🌸🌸

  • @ruwanbandara3219
    @ruwanbandara3219 3 ปีที่แล้ว +23

    හරිම වටිනවා .ඩොක්ටට කතා කරන්න දුන්නානම් බාදා කරන්නේ නැතිව ගොඩක් ලස්සනයි සහෝදරයා .

    • @kalpisubaweera330
      @kalpisubaweera330 ปีที่แล้ว +2

      Ekanam sahathika eththa.katawata badawak niwedakayaneni obawa

    • @sugandi2
      @sugandi2 10 หลายเดือนก่อน +1

      ඇත්තටම නිවේදකය කතාකරන්න දෙන්නෙම නෑ

  • @KesharaDissanayake
    @KesharaDissanayake 3 ปีที่แล้ว +60

    වැඩසටහනේ වැදගත්ම දේ මනසින් ඕනම දෙයක් වෙනස් කල හැකි කියන එක,හස්ත රේඛා පවා මනස අනුව වෙනස් වන බව..ඔබේ මනස වෙනස් කර ගන්නේ නම් ඔබට ඡීවිතය වෙනස් කල හැක....වැදගත් වැඩසටහනක්!!☯️🔥

    • @TecklaWeerakoon
      @TecklaWeerakoon 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👌

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 ปีที่แล้ว

      Sahathika aththa

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 10 หลายเดือนก่อน

      මනෝ පුබ්බාගමා ධම්මා ....එතුමිය කියන දේ දහමට එකඟ බව සතුටට කරුණක්

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +142

    මෝඩ ගෑණු ගෙනත් බොරු සාකච්ඡා කරනවාta වඩා මේ වගේ වැදගත් කෙනෙක් සමඟ අදහස් ..දැනුම ලබාගැනීම හරිම වැදගත් ...ඉතාම හොඳ සාකච්ඡාවක් ...ඔබට ජයම.වේවා ...

    • @chandani1813
      @chandani1813 3 ปีที่แล้ว

      Godak watinewa budu sarenai

    • @samanthiabeysinghe4736
      @samanthiabeysinghe4736 3 ปีที่แล้ว +2

      Muth chamudithaya waga prasna ahala uththara denna denna ne.u paninawa..

    • @renuparanagama4582
      @renuparanagama4582 3 ปีที่แล้ว

      එහෙම කියන්න එපා

    • @sudarmasamar7768
      @sudarmasamar7768 2 ปีที่แล้ว

      Meya Dr. Kata karanna denne nane madin paniwa.godak bada karsnawa

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 10 หลายเดือนก่อน +10

    ඔබතුමිය අපෙරටෙ දරුවන්ට උගන්වන්න.තව අය බිහි කරන්න දෙවිපිහිටයි

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 ปีที่แล้ว +12

    ඇය ගේ⁣ පෞර්ෂත්වය රටටම ආඩම්බරයක් හරිම පැහැදිලි කතනය ආකර්ශනියයි. ⁣ තමන්ගෙ අරමුනු ඉලක්කයන් ජය ගැනිම හරිම ආදර්ශමත්. සි රියාවන්ත පෙනුමඇය සැම අතින්ම ඉහල කාන්තාවක්. හෙල රහස් ඔබට ස්තුතියි.මෙවැන් අය ගැන දැ නගන්න සැලසිම වෙනුවෙන්.

  • @kanchanapelawatta6306
    @kanchanapelawatta6306 3 ปีที่แล้ว +53

    1. උගත් බුද්ධිමත් ගැහැණියක් හා සෝබනකාරියකගේ වෙනස වටහා ගැනීමට හොඳම උදාහරණ අවශ්‍යතාවක්.
    2. රටවල් ගණනාවක උගත් නමුත් කිසිම මිශ්‍රණයක් නොමැතිව පිරිසිදු සිංහල කතා කිරීමට ලැජ්ජා නොවන අභිමානවත් කාන්තාවක්.
    ❤️❤️ ඔබට සදා ජය ❤️❤️

    • @champikageethani3103
      @champikageethani3103 ปีที่แล้ว

      Lassana kathawak meda me niwedakaya karana baadawa ewasanna be ane.

    • @sadunherath5832
      @sadunherath5832 10 หลายเดือนก่อน

      Madam khmhda smbnda vanna

    • @sadunherath5832
      @sadunherath5832 10 หลายเดือนก่อน

      Ana matat myaga nmbrayk dnnkooo

    • @shiromachitranganidahanaya4717
      @shiromachitranganidahanaya4717 10 หลายเดือนก่อน

      ආදරණීය දූව
      මම ඔයා ගේ සාකච්ඡා ව
      ගොඩක් කැමැත්තෙන් අසා සිටි යෙමි දුවට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sumanaperera8333
    @sumanaperera8333 ปีที่แล้ว +4

    විශ්ව කෝෂයක් .දැනුම් සම්භාරයක් . දීප්තිමත් තාරකාවක් . නව නිර්මාණයක් .අහන්න අහන්න ආශා හිතෙන දක්ෂ දුවක් .

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +78

    ගෞරවණීය වෙෙද්‍යතුමියගේ කරුණු ඉදිරිපත් කිරීම හරිම අාකර්ෂණීයයි , විද්‍යාත්මකයි . ඔබතුමියට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි. අැත්තටම අැය අප රටට මහඟු සම්පතක් .

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว +163

    ඔබතුමිය වගේ කෙනෙක් අපිට අපේ රටට ලොකු වස්තුවක් දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි ඔබතුමියට

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 3 ปีที่แล้ว +14

    මෙවැනි දක්සතා තියන අයට අපේ රටේ තැනක් නැ.එක අපේ අවාසනාව.විසිශ්ට කාන්තාවක්.දැනුම ගබඩාවක්.බුදුසරනයි..

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +7

    ඇත්තටම මෙම කරැණු සත්‍ය නම් , රාවනා යුගයෙන් පසුව බිහිවූ නියම ශ්‍රී ලංකික කාන්තාව , ඔබ තුමියමයි, තෙරැවන් සරණයි , දීර්ඝායුෂ ලැබේවා , ඔබ තුමියගේ සහය මම බලාපොරොත්තු වෙමි

  • @shashindunimmika862
    @shashindunimmika862 3 ปีที่แล้ว +16

    ඇය හරිම රසවත්.. මේ කාලය පුරාම ප්‍රබෝධමත්ව කතාවකරා.. ඔබට සුභ අනාගතයක් 🌸

  • @deborah7270
    @deborah7270 3 ปีที่แล้ว +246

    අය්යෝ මේ interview කරන කෙනා හැම තිස්සෙම මේ doctorට කතා කරන්න දෙන්නේ නැහැ. අපරාදේ කීප විටක්ම ඉතාම වැදගත් විස්තරයක් පටන් ගන්නකොටම මැදින් කතා කරනවා.

    • @dhanukaabeysinghe1949
      @dhanukaabeysinghe1949 3 ปีที่แล้ว +12

      Correct

    • @amalipalangasinghe4876
      @amalipalangasinghe4876 3 ปีที่แล้ว +9

      true

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +6

      ඇත්ත

    • @sithum2115
      @sithum2115 3 ปีที่แล้ว +17

      මන් හිතුවේ මට විතරයි එහෙම වෙද්දී යකා නගින්නෙ කියලා🥴😠😠

    • @nuwansanjeewa3056
      @nuwansanjeewa3056 3 ปีที่แล้ว +13

      මළම පැන්න වැදගත් නිසා ඇහුවේ. ගොඩක් දේවල් මගහැරුණ

  • @namalperera5055
    @namalperera5055 ปีที่แล้ว +7

    ඉතාම පැහැදිලිව කතාකරනව. දුව ඔයා ශ්‍රෙෂ්ඨ කාන්තාවක්.!🙏 දුවට බුදු සරණයි!🙏 ආදරෙයි දෝණි..❤❤❤

  • @pereraanjali1154
    @pereraanjali1154 ปีที่แล้ว +3

    මේ මහත්මිය කතා කරන විදියහ‍රි අපුරුයි... අහගෙන ඉන්න ආසයි... අනික ඕනෙම කෙනෙකුගේ සිත් ඈද බැද ගන්නා විදියට... සිතට කාවදින විදියට කතා කරන්නේ... ආඩම්බර යි... ඔබ තුමිය ගැන.... තෙරුවන් සරණයි....

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +6

    මෙ කතාව අහගෙන හිටියෙ හරිම ආසාවෙන් එතුමිය එකම රාමුවක කොටුවෙලා නැහැ නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා හැබැවින්ම අපේ රටට ගොඩක් වටිනවා එතුමිය 🙏🙏

  • @avishkadeshapriya4905
    @avishkadeshapriya4905 9 หลายเดือนก่อน +3

    රටට ගොඩක් වටින කාන්තාවක්..වැඩක් ගන්න බලදාරීන් මේව බලන්නෙ නෑ..එහෙම උනොත් මඩි තද කරගන්න වෙලාව නැතිවෙනව..ඒකයි දුක..නිවේදකයා මැදින් පනිනව වැඩී ❤️

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 3 ปีที่แล้ว +11

    දුකයි අපේ දේවල් අද අපිට නැති වෙලා 😥😥😥😥 වෛද්‍ය තුමියගේ කතාව තුල ලොකු දැනුමක් තියෙනවා අපි නොදන්න ගොඩක් දෙවල් දැනගන්න ලැබුනා ස්තුතියි වෛද්‍ය තුමියනි 🙏🙏🙏❤❤ ස්තුතියි හෙල රහස් 👍👍👍👍👍

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 2 ปีที่แล้ว +12

    ඔබතුමියගේ වයස අඩු වීම ගැන මට ගොඩක් සතුටුයි .මොකද ඔබ තුමියගෙන් බොහෝ සේවයක් අපෙ දරුවන්ට හරි ලැබේවි.🙏🙏🙏🙏🙏

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว +17

    අනිවාර්යයෙන්ම මෙවැනි අද්‍යාපනයක් දීපු දෙම්ව්පියන්ට බෙහෙවින්ම පින්.ඔබ තුමියගෙ සේවාව අපේ ජීවිත වල ලොකු වෙනසක් වේව්.
    බුදුසරනයි

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +4

    ඔබතුමිය අපේ රටට ලොකු සම්පතක් පොඩ් වයස වුනත් එතුමිය ගොඩක්
    බුද්ධිමත් කෙනෙක් මම හරිම ආසාවෙන් ඒ කතා අහගෙන හිටියේ
    මටත් යන්න ඕනෙ කියලා හිතුණා ඒත්
    රට ඉන්නේ ආපු දවසක යන්න බලාපොරොත්තු වෙනවා එතුමියගේ
    දෙමාපියන් දෙදෙනාට දීර්ඝයුස ලැබේවා එතුමියට මේ දේවල් කරන්න
    සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් saranini

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +9

    (((ඔබ තුමිය සුපිරි තාරකාවක් අපේ රටට නොනිවෙන එළියක්.. ඔබ තුමිය නිවන්දකිනා තුරා අපේ ශිු ලංකාවි ඔය තත්වයේන්ම ඉපදේවා!!!!!!! බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා!!!!!!! 🕯️🕯️🕯️🙏🙏🙏)))

  • @chitraperera8242
    @chitraperera8242 3 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම සතුටක් දැනුනා. මේ කතාව ඇසුවා ම. වටිනා දරුවෙක්. අපිට සම්පතක් කියලා හිතෙනවා. 💓💓💓👏👏🙏🙏👍👍

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 ปีที่แล้ว +6

    අපේ රටට අපිට පෘථග්ජන සෙනගට ගොඩාක් වටින පුංචි දියණිය ලොකු ආඩම්බරයක් මට බුදු සරණයි දුවේ

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +28

    අපේ රටට ලොකු සම්පතක් තෙරුවන් සරණයි ඔබතුමියට .ආඩම්බරයි ඔබ ගැන .

  • @Millow3138
    @Millow3138 3 ปีที่แล้ว +8

    ප්‍රතමයෙන් "හෙල රහස්"ඔබගේ වැඩසටහනට බොහොම ස්තුතියි..මොකද අපට හෙලි නොකරන රහස් ලබා දිම සම්බන්දව..ඒ වගේම ඇයටත් බොහොම ස්තුතියි.ඇයගෙ ඍජු හා ගාම්බිරත්වය මේ ලක්දිවේ නාමය ලෝ පතල කරනවට.ඇයත් තව එක් රාවණා දියණියක් .මේ ලොකයටම ජිවිත දහස් ගණන් සුව කරන...බොහොම ස්තුතියි..

  • @a.n.painting1925
    @a.n.painting1925 3 ปีที่แล้ว +7

    ඉතාම වටිනා වැඩසටහනක් මේ වගේ වැඩසටහනක් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි හෙළයන්ගේ ජාන තියෙන මෙතුමිය අපගේ යක්ෂ පරම්පරාවේ ගැහැණියක් බව ඉඳුරාම විශ්වාසයි ඔබතුමියට රාවණා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +18

    ඉස්සර දවසක ITN වෙනස වැඩසටහනෙහි මෙතුමිය මෙි ගැන කථාකලා.. ඔබට ජයවෙිවා! 🙏

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +101

    ඇත්තෙන්ම මෙතුමිය අපේ රටට සම්පතක්. .අපිට ගොඩක් ආඩම්බරයි ....ඔබට උතුම් දළදා සමිදු පිහිටයි ..

    • @sunnypm4396
      @sunnypm4396 ปีที่แล้ว

      හමුවීමට වෙලාව වෙන්කරගන්න දු.අංකය අවැසියි
      පැය දෙක්ක එතුමියගෙ කාලයට ගෙවිය යුතු බර පැන ගැන අදහසක් සමග.

    • @cnnimalka2967
      @cnnimalka2967 10 หลายเดือนก่อน

      මෙිවාගේඅයඅපිටවුතුමිවස්තුවක්.එ්ත්මිෙවාගේකලකන්නි.කැමතිනැමෙිවාගේ.වුතුමිඅයඅපේරටෙිබිහිවෙනවට.මොනතරමිවටිනා.සමිපත්දමිෙ.ඔබතුමියටසියලුදේවියන්ගේපිහිටයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 ปีที่แล้ว +11

    අපේ රටේ අයට කිසිම අගයක් නෑ..මෙවැනි වටිනා අය..ඔබට ජය

  • @kfmconsortium2256
    @kfmconsortium2256 ปีที่แล้ว +4

    ඔබ වගේ කෙනෙක් ලංකාවේ සේවයේ යොදා ගන්න මෙහෙ ඉන්න දේශපාලන කාරයෝ තක්කෙටම කැමතිනැ.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +26

    මෙහේ කට්ටිය නං ප්‍රයෝජන ගන්න එකක් නෑ හැබැයි එහෙම උනොත් එදාට පරිස්සමින් , ජයෙන් ජය

  • @tharulfernando3760
    @tharulfernando3760 3 ปีที่แล้ว +8

    ඉතාමත් වැදගත්, වයස කීයෙන් පසුව ද දරුවන් ගේ බැලිය යුතු, දැන ගැනීමට කැමැත්තයි,ස්තූතියි ඔබ තුමිය ට

  • @dewikakumari9038
    @dewikakumari9038 3 ปีที่แล้ว +14

    ඇත්තටම ඔබතුමිය අපේ රටට සම්පතක් තෙරුවන් සරනයි ඔබතුමියට

  • @janakajans2788
    @janakajans2788 3 ปีที่แล้ว +41

    කතා කරන මිනිහගෙ බාදාව නැත්නම් අපූරු වැදගත් එයාගෙ කථාව වැදගත් දේවල් මගඇරෙනව මැද්දෙ න් පනින බාදාව නිසා

  • @thisithkwt4478
    @thisithkwt4478 3 ปีที่แล้ว +54

    ඇගේ කාර්‍ය් ලොවට අගයනවා වගේම ලංකාවටද කාර්‍ය් කිරිමට හැකියාව ලැබේවා දිරිය කාන්තාවකි.. ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +20

    ඉතාමත් වටිනා හඳුන්වාදීමක් එතුමියගේ ඥානය තව තවත් වැඩි දියුණු වේවා! නාලිකාවටත් ස්තූතියි

  • @holyday7107
    @holyday7107 3 ปีที่แล้ว +77

    Brother, මට කීප පාරක්ම notice උනා ඔයා කියනවා "විශේශම දේ මෙයා කාන්තවක්" "මෙයාට මෙහෙම දේවල් කරන්න පුලුවන්ද"! වගේ දේවල් කියනව. මේකයි මචන්, මේ 21st century එක. Gender එක ඔහොම මතු කරල පෙන්නන්න එපා. මොකද ඒක racism වගෙ දෙයක්. ගෑනු කෙනෙක් වෙන එක විශේෂ වෙන්න විදිහක් නෑ මම දකින විදිහට. Sexuality එක වෙනස් උනාට male female දෙගොල්ලගෙම potential එක එකයි.

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 3 ปีที่แล้ว +11

    ඔබතුමිය අපේ රටට ගොඩක් ආඩම්බරයක්...තෙරුවන් සරණයි ඔබතුමීට..🙏🙏🙏

  • @bumblebee452
    @bumblebee452 3 ปีที่แล้ว +12

    වැදගත් දෙයක් ආසාවෙන් බලන්න ගත්තට මේ යකා ප්‍රශ්නේ මැදින් පනින නිසා බලන්න හිතෙන්නේ නෑ..

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 3 ปีที่แล้ว +9

    ඔබතුමියට දීර්ඝායුෂ වේවා!!!මම කැලිෆෝනියාවේ වෙසෙන බෞද්ධ ප්‍රතිපත්ති රකින වයසක මවකි.රටටම ආඩම්බරයක් ගෞරවයක් සම්පතක්🇱🇰💐

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 3 ปีที่แล้ว +19

    ඉතා අපැහැදිලි ඔබ සිත් ගන්නා සුළුයි ඔබට ජයෙන් ජය රටට ආඩම්බරයකි🌹👏

  • @teenasalwa4421
    @teenasalwa4421 3 ปีที่แล้ว +11

    ඔබ තුමිය ඉතාම විශිෂ්ට අපේ රටට වටිනා කාන්තා වක් ඔබ තුමිය ගැන දැනුවත් කිරීම සඳහා හෙළ රහස් යූ ටුබ් එකට බෙහෙවින් ස්තුතියි 💪💪👍👍👍🇱🇰

  • @prasadanherath8887
    @prasadanherath8887 3 ปีที่แล้ว +3

    නුගත් මිනිස්සු සමග කරන මැවනි සම්මුඛ සාකච්ඡා නවත්තන්න ඔබේ පෘථුල බුද්දිය අවතක්සේරුවට ලක්වෙනවා !!

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා කෙනෙක් ..අපේ ලංකාවට වටින්නේ ඉන්දියාවයි චීන විතරයි ...a වටිනා මිනිස්සුන් රට හැරලා යනවා ..ඔබ තුමිය යන්න එපා හොඳේ බුදු සරණයි

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +2

    මේ වැඩසටහන ඉවර වෙනකම්ම බැලුවා ඉතාම වැදගත් ඉතාම වැදගත් අහන් ඉන්න ආසයි මෙතුමිය මෙවන් වැඩසටහනකින් නැවත මුණ ගස්වන්න එතුමියට දීර්ඝායුෂ වේවා කරන කියන අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා මෙතුමිය හැදූ දෙමව්පියන්ට ද බොහෝ පින් දීර්ඝායුෂ වේවා ඒ වගේම මේ නාලිකාව කරන සහෝදරයාට දේ ගොඩාක් පින් මේ නාලිකාව දිනෙන් දින බැබළේවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +4

    Tharuwan saranai oba tumiyata දැනුම් සම්බාරයක් දැන ගැනිමට ලැබිම ගැන බොහොම ස්තුතියි.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐✍️🇬🇧✍️

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +9

    ඔබ තුමිය ලංකාව ට ආවොත් හොඳයි නේද . ඔබ අපේ රටට ගොඩක් වටිනවා . තෙරුවන් සරණයි

  • @thusharaajithkga242
    @thusharaajithkga242 3 ปีที่แล้ว +5

    බොහොම වටිනා වැඩක් , ඇත්තෙන්ම අපේ දෙවල් වලින් පිටරට වල්වල වැඩගන්නවා එත් අපේදෙ අපේ එඋන්ට වටිනාකමක්නැ" මෙතමයි නියම හෙළයිනගේ හෙළදූවරු" සතුටුයි 👍

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    කොහොමත් අපේ රටේ දක්ෂයාට තැනක් දෙන්නේ නැහැ ... අදක්ෂයෝ , හොරු, මංකොල්ල කාරයෝ , පාතාලයට වගේ තමා තැන තියෙන්නේ ...
    සැබැවින්ම ඔබ තුමිය මේ විශ්වයට සම්පතක් ...
    ස්තුති බොහොම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    ජීවිතය වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා , හෙල රහස් නාලිකාවටත්...

  • @bmazee
    @bmazee 3 ปีที่แล้ว +24

    මේ යකා මෙතුමියට බාධා කරනවා එපා වෙනව.

  • @rupakuruwita6515
    @rupakuruwita6515 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි, !!! Oba thumiyata deergausa, lebewa!!!!

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +12

    දවසක් hari අහගෙන inna පුළුවන් හොඳට therun කරලා දෙනවා ලංකාවට ma akkenai 😍😍😍😍😍

  • @malimeragal8259
    @malimeragal8259 3 ปีที่แล้ว +1

    Bohoma watina daruwek.theruwan saranai duwa

  • @thamarakumari9538
    @thamarakumari9538 3 ปีที่แล้ว +2

    හෙළ රහස් චැනල් එකට බොහොමත්ම ස්තූති .මෙවැනි අය අපේ රටෙන් බිහි වීම ගැන දැනෙන සතුට අප්‍රමාණයි.තෙරුවන් සරණයි ඔබ තුමීටත් චැනල් එකේ සියලුම දෙනාටත් !!!

  • @malaka80
    @malaka80 3 ปีที่แล้ว +3

    ඇත්තේම්ම ඔබතුමාට බොහෝම පින් .රටට වටින සම්පත් හඳුන්නා දුන්නාට.හැම දේට වඩා වටිනවා එතුමිය කිව්ව අන්තිම වචන ටික .අනේක එතුමියගේ දැනුම විශාලයි වෙන වෙනම මාර්තුකා ඔස්සේ යායුතුය.කොටස් 100ක් වඩා හරවත්ව කරන්න පුළුවන්.එතුමියට ආයුබෝවේවා. අපි ආස උනාට මුදල් නැහැ සම්බන්ධ වෙන්න. ඔබ සැමට අයුබෝවේවා

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 ปีที่แล้ว +4

    මුලින්ම ඔබතුමියට ස්තුතියි
    මෙිවගේ අය තමා ලංකාවේ උපදින්න ඔනි බුදුසරනයි දෙවියන් ඔබලා ආරක්ෂා කේරේවා

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ,කාංචනා මිස්,ඔබ ගොඩාක් ඉදිරියට ඇවිල්ලා හරිම සතුටුයි .ඔබට දිරියෙන් ඉදිරියට යන්නට අපි සෙත් පතමු අපි සතුටු වෙමු !!! උතුම් .දළදා සමිදු බලයෙන් ඔබට ජයෙන් ජයම අත්වේවා ඔබ අපේ කළණ මිතුරියක්...

  • @renukagunathilake1470
    @renukagunathilake1470 3 ปีที่แล้ว +2

    හරිම අගෙයි මෙතෙක් කාලයක් මිත්‍යවට වහල් විමත් දේවාල පුසාරිලා ජෝතිත අය මිනිසුන් සිත අවදි විම වෙනස් විම අගෙයි ලෙඩ අසනිප මෙවන් ඉතාම බුද්ධිමත් අවබෝධ කර ගන්න එතුමිය ට මෙි ලැබිලා විශ්ව යෙන් ලබා දුන්නේද අපට බොහොම අගෙයිි එතුමිය ට තව තවත් ශත්තිය විර්ය්‍ය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 3 ปีที่แล้ว +10

    ඔබ ආයතනයට ගොඩක් ස්තුතියි මෙවැනි අය රටටත් දුන්නා දීම ගැන ඇයටත් ගොඩක් ස්තුතියි අලුත් විවරයක් පාදා ගත්තාට සැමට ජය වේවා

  • @indranimendis3079
    @indranimendis3079 3 ปีที่แล้ว +11

    ගොඩක් ආඩම්බරයි ගොඩක් වටිනා අදහස් ගොඩක් ස්තුති සියලුම දේවල් සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว +1

    හරි ලස්සනට වචන පුභන්දිිකරනය
    සිදුකරනව,දැනිිම තුළින් පැහැදිිමක්
    අැති වෙනව,අැත්තෙන්ම මෙ කෙටි කාලය තුළ වැදගත් රහස්
    හෙලිදරවිි උනා,ස්තුතියි!වැදගත් ස්තිුයක්!

  • @latalata6449
    @latalata6449 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමියට අපට විශාල සම්පතක් ඔබ මෙලොවට බිහි කරපු දෙමාපියන්ට දීර්ඝායුෂ මම පතනවා ඔබ ඔබගේ දැනුම තවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා

  • @nilukakumari2120
    @nilukakumari2120 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් .ගොඩක් වටිනා විඩියෝ එකක් ..ඒත් හරිම දුකයි මේ වගේ වටිනා දැනුමක් හැකියාවක් තියෙන කෙනෙකුගේ වටිනාකම අපේ රටේ ඉන්න ⁣වගකිවයුතු බලධාරීන්ටත් ගොඩක් මිනිස්සුන්ටත් නො⁣තේරෙන එක.. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ..🙏🙏

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා වැඩසටහනක්. ඇය සැබැවින්ම රටට සම්පතක්..!!

  • @ireshadasanthi546
    @ireshadasanthi546 ปีที่แล้ว +2

    ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා ..... මේ වගේ වටින සම්පත් හදුන්වා දීම වෙනුවෙන්...

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 3 หลายเดือนก่อน

    මේ බුදුන් උපන් භූමියේ මෙවැනි දක්ෂ අය බිහිවීම අබව්‍ය නොවෙයි .
    සුවපත් වේවා

  • @kumariedirisinghe1366
    @kumariedirisinghe1366 3 ปีที่แล้ว +9

    ඔබ තුමියගේ කටහඩ අහන් ඉන්ඩ ආස හිතෙනවා.. හරිම පැහැදිලියි ... ශේෂ්ඨයි.. සුභ පතනවා ඉදිරියටම යන්න.. බුදුසරණයි ...

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +18

    මේ වගේ අයට.තැනක් නැත්තේ ඇයි අපේ රටේ මේ ගොන් බයියලා පාර්ලිමේන්තු වල ඉන්නවා මේ වගේ වැදගත් අය සැගවී ඔහේ නැති වෙලා.යනවා ඔබ තුමියට බුදු සරනයි

  • @upalislk6553
    @upalislk6553 3 ปีที่แล้ว +5

    The greatest documatry I ever watched. God bless you Dr. All of us as a Sri Lankans should be proud of her.

    • @shashiniusgoda3948
      @shashiniusgoda3948 2 ปีที่แล้ว

      කොහෙද ඩොක්ටර් ඉන්නේ

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว +68

    මේ ඉන්න විදිහට දෙන්නගෙම බෙල්ල රිදෙනවා කියල හිතන්නේ මම විතරද ? 😜😄
    කොහොමටත් හොන්ද සාකච්ඡාවක්. 👍👏

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว +7

      ඇත්ත! බලන් ඉන්න කොට අපෙත් බෙල්ල රිදෙනවා වගේ නේ

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว

      @@11uthika 👍👏😄

    • @sujanihera6596
      @sujanihera6596 3 ปีที่แล้ว +2

      Ekanm sahatika athta 😃😃😃ai me 2nata face to face inna bere..oyata vitarai eka penune.

    • @sujanisri1884
      @sujanisri1884 3 ปีที่แล้ว +5

      මට මුලින්ම ඔක හිතුනා

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 3 ปีที่แล้ว

      ඇත්තටම

  • @lalitakuwait6138
    @lalitakuwait6138 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් docter ඔබ තුමියට ගොඩක් පිං 🙏👍❤️

  • @nimalbandarabandara2213
    @nimalbandarabandara2213 3 ปีที่แล้ว +5

    I’m really happy this discussion thank for both Theruwan Saranai

  • @gayanthijayawickrama6030
    @gayanthijayawickrama6030 3 ปีที่แล้ว +10

    ඔබතුමිය අපේ රටට වටිනා සම්පතක් ...

  • @geethafernando8670
    @geethafernando8670 3 ปีที่แล้ว +1

    One of best personality lady i seen in sri lanka. talking very clear. good luck her future 🙏

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 3 ปีที่แล้ว +5

    හෙල රහස් ඔබට ඉස්තුති. තවත් මෙවැනි වටිනා වීඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මැය රටට ලෝකෙටම වටිනා සම්පතක්.

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 3 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා සාකච්ඡා වක්. ඔබට ජය පතනවා .

  • @lalithafernando6603
    @lalithafernando6603 ปีที่แล้ว +1

    Obatumiyata godak stuti ape ratata oba watina manikak Jesu pihitai

  • @chistinefernando9049
    @chistinefernando9049 ปีที่แล้ว +1

    Wow so great. Thank you
    May God bless and protect you always

  • @ranjithkaluarachchi4394
    @ranjithkaluarachchi4394 2 ปีที่แล้ว +3

    I am so much proud about you as a SriLankan & your knowledge,way you explain,and other all. I respect you .!!
    I need your service and advise for my paralyzed mother.

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 3 ปีที่แล้ว +4

    නාඩි වාක්‍ය වගේ දෙයක් තමයි මෙිතුමිය ප්‍රකාශ කරන්නේ..ඉතා අගෙයි මෙිතුමිය ගේ දැනුම ගැන

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Obathumiyata.digasiriwewa.budusaranai

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 3 ปีที่แล้ว +2

    Great! Thank you for revealing about her. Please get help from her to our country. Theruwan Saranai!

  • @rpw5786
    @rpw5786 3 ปีที่แล้ว +5

    වටිනා කියන සාකච්ඡාවක්....මමත් කේන්දර වගේ දේවල් විශ්වාස කරන් නෑ...ඒත් මෙතුමියගෙන් ✋ බලාගන්න ලොකු ආශාවක් ඇතිවුණා ...

  • @chandanahettiaratchi3004
    @chandanahettiaratchi3004 3 ปีที่แล้ว +3

    A grate interview, Thank you so much to have a programme like this

  • @denzilfrenando5300
    @denzilfrenando5300 3 ปีที่แล้ว +1

    උපදෙස් ලබගන්න බැරි උනත් වටින වැඩදායි වැඩසටහනක් ස්තුතිය docter හෙල රහාස් ඔබටත් ස්තුතිය මේ වැඩදායි වැඩසටහනක් මට බලන්න සලසා දුන් එකට බුදු සරනායි

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්‌ ඔබ තුමියට පුළුවන් විද්‍යාව ජය ජයගන්න ජයවේවා බුදුසරණයි

  • @ruwanbandulage3692
    @ruwanbandulage3692 2 ปีที่แล้ว +3

    A wonderful woman with a huge knowledge about a rare subject, which we don't hear at all the times I wish you all the power to provide your excellent service to the whole world.

  • @nadikaamil8613
    @nadikaamil8613 3 ปีที่แล้ว +3

    Oyata budusaranai 🙏🙏🙏🙏👍👌❤️

  • @mohomadkhan7732
    @mohomadkhan7732 ปีที่แล้ว +1

    Great lady....congrats for your achievement

  • @shyamavithanage1728
    @shyamavithanage1728 3 ปีที่แล้ว +1

    Godak හොඳයි තෙරුවන් සරණයි ජයවේවා

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +12

    Very interesting discussion. Hope she will write a book on this subject.

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 3 ปีที่แล้ว +12

    හොඳ නුවනක් තියන සසර පුරුද්දක් තියන නාඩි වාක්‍ය ඉගන ගත්ත කෙනෙක් ඔන නමුත් එයට සීමා නොවී විද්‍යාව එක්ක පරීක්ෂණ මට්ටමෙන් එහා ගිය සත්‍ය හවේශනයක්😊

  • @upanandawickramadara1974
    @upanandawickramadara1974 ปีที่แล้ว +1

    Talented lady, congratulations 🎊 👏 for your achievement,

  • @woowbeauty9709
    @woowbeauty9709 3 ปีที่แล้ว +3

    දේහ ලක්ෂන බලලා මිනිස්සු ගැන කියන්න බෑ කියන්නේ බොරුවක් කියලා මේක බැලුවම තේරුනා ❤️ ස්තූතියි මේවගේ වටිනා මිනිස්සු ජනතාව අතරට ගේනවට

    • @kanchanapelawatta6306
      @kanchanapelawatta6306 3 ปีที่แล้ว

      අපරාධ විද්‍යාව තුල එය විද්‍යාත්මකව පවතී සහ යොදාගනී සහ උගන්වයි.... අධ්‍යනය කිරීමට ආකර්ෂණීය ක්ශේත්‍රයකි... 😊

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +18

    ඉතාම වටිනා අදහස් ගොඩක් වටිනව ඔබ තුමිය අපට සම්පතක්

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 ปีที่แล้ว +1

    ඔබ තුමිය දීර්ගායු ලබත්වා මෙම හෙල බිමෙ නගා සිටු වීමටත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව ලබත්වා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රාවන පරපුරෙ හෙට දියණියකි👍🦢👍🦢👍🦢👍

  • @sagarika7036
    @sagarika7036 3 ปีที่แล้ว +4

    රටට 💎 මැණිකකක් අභිත දියණියක් දිර්ඝයු වෙිවා තුරුණුවන් සරණයි