ජීවිතය තිත්ත වෙලාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 192

  • @amilaariyarathna5862
    @amilaariyarathna5862 2 ปีที่แล้ว +26

    ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිසුන්ගේ හිත් ශක්තිමත් කරන එක ඔබතුමා කරන ලොකු පිනක්..තවතවත් මෙවැනි දේ කිරීමට කිරීමට ශබට ශක්තිය ලැබේවා..ඔබට ජය..💪❤️

  • @sskplayinggames8307
    @sskplayinggames8307 2 ปีที่แล้ว +15

    අනේ මහත්ටය .. මේ ආර්තිකේ නිසා ජීවිතේම අවුල් වෙලා.. ඔබ තුමාගෙ වීඩියෝ මර ශක්තියක් අපිට

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 ปีที่แล้ว +16

    මම මේ තාම ඉස්කෝලෙට යන ගමන්.. බස් නෑ..
    ලොකු කට්ටියක් දැන් අවුරුදු 8ක් කොත්මලේ දුෂ්කර ...
    සර්ගෙ මේ වචන ටිකට දුර්වල වේගෙන ආපු හිත ආයෙ ශක්තිමත් වුනා...
    ගොඩාක් පින් ගුරුතුමනි
    ඔබට පින් 💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌️❤️❤️✌️❤️✌️❤️✌️🙏🙏🙏🙏🙏🙏🙏

    • @udayakumara3361
      @udayakumara3361 2 ปีที่แล้ว +1

      Thaksanawedaya uganwana sar kenekuge no athnam ewanna sar

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 ปีที่แล้ว +7

    ඇත්තටම මාත් ජිවීතේ එපාම උනු වෙලාවක බැලුවේ .අම්මෝ මාර සැනසීමක් .තෙරුවන් සරනයි සර් 🙏❤️

  • @supunchamara7383
    @supunchamara7383 2 ปีที่แล้ว +4

    ජීවිතේ ලැබුන වටිනම උපදේශය.

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว

    මාරම ශක්තිමත් උපදෙස් ටිකක්.. සරලයි.. පැහැදිලියි..බොහෝමත්ම ස්තූතියි.. ඔබට..🙏❤🌹

  • @asela-re3dm
    @asela-re3dm 2 ปีที่แล้ว +3

    හොද දෙවල් මේ වගේ වැඩසටහන් ලංකාව පුරා පාසල් විශ්ව විද්‍යල ආයතන වලට ගේන්න ඕන,අපේ රටේ වෙලා තියේන්නේ ගොඩක්ම උත්සාහ ය උනන්දුව ත් මිනිස්සු න්ගේ ගොඩක් අඩු කමයි,,ඒ වගේම ගොඩක් තරුන ජිවිත සියදිවි හානී කර ගන්නවා,රුපවාහීනී නාලිකා වල මේ වගේ වැඩසටහන් වැඩිපුර ප්‍රරචාරනයක් දෙන්න ඕන,,

  • @nirukshikaishini4095
    @nirukshikaishini4095 2 ปีที่แล้ว +9

    සර් ගොඩක් කල් අපි එක්ක හිටපු කෙනෙක් අපිව දාල ගිහාම හිත හදා ගන්න විදිහ ගැන් කියන්නකෝ🥺😒😒😔

  • @smproduction2530
    @smproduction2530 2 ปีที่แล้ว +2

    හිතා ගන්නවත් බැරි පීඩනයක හිටියේ විනාඩි 5කට කලින් .. උත්තරේ හම්බ වෙනවා කියන විශවාසයෙන් මේ ඔබතුමාගේ විඩියෝ එක බැලුවේ .. එක ලොකු සැනසිලි දායක උත්තරේකට හේතුවක් උනා .. බෙහෙවින් ස්තූතී

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා mee karana සේවය මහත්මා තෙරුවන් සරණයි

  • @chathurika1815
    @chathurika1815 2 ปีที่แล้ว +2

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.අමාරැම වෙලාවේ අල්ලගෙන ඉන්න කෙනා තමා නියම දක්ශයා.අමාරැම තැන තමා දක්ශම මිනිසා බිහි වන්නේ

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว

    කිසිදා මා සැබෑවට නොදැකපු අැසුරක් නොකරපු ඔබ තුමන් ... නමුත් ඔබ තුමන් තමා... මගේ ඡීවිතේ ශක්තිය . සැනසීම ... සර් ට අනන්ත පිං 🙏🙏

  • @madurangana5657
    @madurangana5657 2 ปีที่แล้ว +3

    දෙමාපියන් බොලද විදියට හැසිරෙනවානම්, හැමවිටම ඔවුන්ගේ සිත් තුල අප කෙරෙහි ඇත්තේ සැකයක් නම් අපි මොකද කරන්න ඕනෙ සර්

    • @dr1617
      @dr1617 2 ปีที่แล้ว

      Hethuwak thiyanawa athi seka karanna😅

  • @SaSa-rd1sn
    @SaSa-rd1sn 2 ปีที่แล้ว

    Awanka,uthsahayata,deriganwemata,,,godaaak pin,budusaranai sir

  • @chamalperera553
    @chamalperera553 2 ปีที่แล้ว +1

    සුබ උදාසනක් sir මාරම මාර වටිනා කතාවක් මම 2015ඉදන් sir ga දෙසනා බලනවා ජයවේවා

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 2 ปีที่แล้ว +2

    තරුණ දරුවන්ට ගොඩක් වටිනවා සර්.

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    සුබ දවසක් ඔබ‍ට...... උදේම දැක්ක වටිනාම කතාව..... බුදුසරණයි. වටිනවා කතාවක් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷

  • @nishanthaperera722
    @nishanthaperera722 2 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තූතියි ,සර් කතාවන් හිතට ලොකු හයියක් 💖💪

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබ‍තුමාට 🙏🙏❤️❤️❤️

  • @slpoddabusdjyoutubechanal9209
    @slpoddabusdjyoutubechanal9209 2 ปีที่แล้ว

    ඉඩෝරයට මහා වරුසාවක් වගේ ඔබතුමාගේ අදහස් .චිරං රක්ඛංතු ආවඩා..!

  • @dineshpremawansha6445
    @dineshpremawansha6445 2 ปีที่แล้ว +1

    ජීවිතේට ලොකු ගැම්මක්,මේ video එක සර්....

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว

    වටිනා කතාවක් ..👍

  • @jenitagalagana1823
    @jenitagalagana1823 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං..මං පාඩමක් ඉගෙන ගත්තා..

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว

    මේ වෙලාවේ ඔබගෙ වචන ඉතාමත් වටිනවා ඉතාමත් ශක්තිමත් .විශ්වයට ස්තුති වන්ත වේවා .

  • @taniafernando2458
    @taniafernando2458 2 ปีที่แล้ว +1

    Great speach.Thank you Mr Mohan

  • @aatgsr6813
    @aatgsr6813 2 ปีที่แล้ว +1

    appreciate 👏 sir

  • @Chathuandsamaa
    @Chathuandsamaa 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී සර්....👍👍👍👍👍

  • @munasinghesajith3361
    @munasinghesajith3361 8 หลายเดือนก่อน

    A great thought...respect

  • @indikathushara6560
    @indikathushara6560 2 ปีที่แล้ว

    Godak watinawa sir ma upades thank you sir

  • @shashikalajayawardhana1831
    @shashikalajayawardhana1831 2 ปีที่แล้ว

    Excellent

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 ปีที่แล้ว

    බොහොම ස්තුති sar.

  • @milanthajayamaha8421
    @milanthajayamaha8421 2 ปีที่แล้ว

    Obathuma wani ayek ape rate janapathi unoth,ape minissu prashna madde unath santhosen jeewath wewi!

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @virajguneththi8938
    @virajguneththi8938 2 ปีที่แล้ว +1

    හොඳ අදහසක්...ගොඩක් ස්තූතියි 🙏

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 2 ปีที่แล้ว

    Jeevitha godak theernathmaka mohothaka meya ahanna lebune. Godak pin obathumata.

  • @akilamahinda8891
    @akilamahinda8891 2 ปีที่แล้ว

    Budusaranai jiwitheta loku shakthiyak

  • @mohamedriyaz9598
    @mohamedriyaz9598 2 ปีที่แล้ว +1

    A great motivational speech
    Thanks sir.

  • @ruwanruwan5502
    @ruwanruwan5502 2 ปีที่แล้ว

    හෙමදම ඔබ තුමා හොඳ දෙයක් දුන්නා

  • @renukadias3724
    @renukadias3724 2 ปีที่แล้ว

    Good one.

  • @dineshsanje6309
    @dineshsanje6309 2 ปีที่แล้ว

    උදේ පාන්දර hithata maram senasimak සර් godak pin

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 ปีที่แล้ว +1

    මොන තරම් ඇත්තද !
    ඔබ තුමාට බොහොම ස්තුති යි .

  • @Pathum_lakshitha
    @Pathum_lakshitha 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සර් මේ වෙලාවෙ ඒ කියමන ❤️

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +1

    Absolutely, you are doing a great job for the people who fail in the world. Thank you very much.

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว

    Obathumage vachana hithata godak kawadinawa.godak pin...

  • @LearnwithHASI
    @LearnwithHASI 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මහත්මයා ඔබට 🙏🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට .

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 ปีที่แล้ว +1

    Sir katha karana vidiya hari lassani..❤️👍

  • @kasunmadhushanka3040
    @kasunmadhushanka3040 2 ปีที่แล้ว

    great

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +1

    Great lesson 👌 thank you Sir..👍🔥❤️🇱🇰

  • @sampathsenerath7938
    @sampathsenerath7938 2 ปีที่แล้ว

    Excelent

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 2 ปีที่แล้ว +1

    Great motivation sir.thank you very much

  • @navodmadanayaka6962
    @navodmadanayaka6962 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා කතාවක්

  • @prameshpalihawadana5684
    @prameshpalihawadana5684 ปีที่แล้ว

    Superb🙏

  • @donald2984
    @donald2984 2 ปีที่แล้ว

    Good thank you

  • @sumithsamarasinghe1280
    @sumithsamarasinghe1280 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ උපහරණ හරිම ලස්සනයි ඒ වගේම හොද අදාසක් ගැබ් වෙලා තියනවා.
    .ස්තුතිය

  • @anuradhaambagahawita9441
    @anuradhaambagahawita9441 2 ปีที่แล้ว +1

    Explicit piece of advice
    Thanks a lot Mr Mohan

  • @lifeinspirer
    @lifeinspirer 2 ปีที่แล้ว

    Good

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 2 ปีที่แล้ว

    Ekanam hariyatama hari athdakimenma..mona tharam prasna awath man baya na...kawDawath kivitha nathikara ganna...waradi deyak karannath na....onama abiyogayak hinawela baragannawa...sahalluwen jewath wenawa...nolabuna deta duk wennath na nathiunadeta duk wennath..na...hamadamath sathutin.ena...mage jiwetheta man marama adarei....obathumata bohoma sthuthi....❤💯👌👌🙏🏼🙏🏼🙏🏼

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි sir🙏

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว

    Niyamai sar

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว +1

    🌹🌹🌹ඔබතුමාට යහපතක්ම වේවා...🌹🌹🌹

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว

    ස්තුතියි .. සර්

  • @pmk2420
    @pmk2420 2 ปีที่แล้ว

    සෑහෙන බරපතළ කාරනාවක් මේ ගැන කලින් හිතිලම නෑනෙ thanks සර්

  • @nazriyazahir4260
    @nazriyazahir4260 2 ปีที่แล้ว +1

    Thank you for your kind words sir. It means alot to me.

  • @Prasadiarts
    @Prasadiarts ปีที่แล้ว

    ගොඩක් පින් සර් ❤️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +1

    🙏🙏🙏බොහෝම ස්තූතියි සර්💖💖💖

  • @pesalameghawarna8758
    @pesalameghawarna8758 2 ปีที่แล้ว

    සර් ගෙ වීඩියෝ හැමදාම බලනවා ❤️🙏

  • @piritha7434
    @piritha7434 2 ปีที่แล้ว

    super sir

  • @sumithasanka4993
    @sumithasanka4993 2 ปีที่แล้ว

    Niyami sir ...

  • @neminthaperera8749
    @neminthaperera8749 2 ปีที่แล้ว

    The exact analogy is originally from LONAPALA SUTTA-TIPITAKA

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 ปีที่แล้ว

    Thank you sir 🙏❤🙏

  • @amilanuwan3805
    @amilanuwan3805 2 ปีที่แล้ว

    Thank you..

  • @ranganasandaruwan295
    @ranganasandaruwan295 2 ปีที่แล้ว

    Great speech 👍

  • @lakmalweerasinghe2614
    @lakmalweerasinghe2614 2 ปีที่แล้ว

    Superb mentoring

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 2 ปีที่แล้ว

    ජයෙන් ජය

  • @suranginilukshika4463
    @suranginilukshika4463 2 ปีที่แล้ว

    Godak watina deshanayak...

  • @chty333
    @chty333 2 ปีที่แล้ว

    Thanks sir

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +1

    මනස වැටුනු වෙලාවක මනස ශක්තිමත කරාට බොාහාම පිං

  • @piyumigunathilake6871
    @piyumigunathilake6871 2 ปีที่แล้ว

    Great sir

  • @user-kl7lt1gw9q
    @user-kl7lt1gw9q 2 ปีที่แล้ว

    👍👍👍

  • @sachiyaff8114
    @sachiyaff8114 2 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්ත❤

  • @pasiyatv5397
    @pasiyatv5397 2 ปีที่แล้ว +5

    මං නම් හෙනටම අමාරු වෙලා ඉන්නෙ සර් රස්සාවක් නැතිව ගෙදරින් හෙනටම කේස් 😥

    • @nipuninisansala5007
      @nipuninisansala5007 2 ปีที่แล้ว

      Mattah

    • @isharavidanapathirana6205
      @isharavidanapathirana6205 2 ปีที่แล้ว

      මාත්....😪 ගෙදරින් නම් ප්‍රශ්න නෑ..... ඒත් job එකක් හොයා ගන්න බැරුව දුක් විදිනව

    • @MaBro
      @MaBro 2 ปีที่แล้ว

      mamath 😰

    • @nadeeradharshani6297
      @nadeeradharshani6297 ปีที่แล้ว

      මමත් ..අවු 2ක් interview ghn epa wel ina.
      Gdrin nam aulak nh...nedeyoi wata pitawe minissungei wede ekeka ewa kyl hithna riddna ek...e nisa mn dn e okkomala w atharela vishwaya vishwasa kramin inwa..

  • @skelectronic9285
    @skelectronic9285 2 ปีที่แล้ว

    Hamadetama thanks...☺️
    Hashi*

  • @kasunrathnayaka5493
    @kasunrathnayaka5493 2 ปีที่แล้ว

    Thank you sir

  • @GaneeshaWeerasingha-gl7ns
    @GaneeshaWeerasingha-gl7ns ปีที่แล้ว

    Mgee jeewithee prsn wldee jeewithy athharinn pwa sithunu.ob thumagee deesna thulin aluthm jeewithyk uda krgnn hithenwa.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @henasbenadik3311
    @henasbenadik3311 2 ปีที่แล้ว

    👍

  • @anushaniroshani1414
    @anushaniroshani1414 2 ปีที่แล้ว

    ස්තූතියි සර් හුගාක්

  • @arawindasunimal391
    @arawindasunimal391 2 ปีที่แล้ว

    වටිනවා වීඩියෝ එක අද උද්ඝෝෂණ වලට යන්න ඉන්න කට්ටිය දකීවා

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว

    Great, thank you

  • @dilkikaushalya4131
    @dilkikaushalya4131 2 ปีที่แล้ว

    ඔබට ස්තුතියි

  • @therodeeparathana3903
    @therodeeparathana3903 2 ปีที่แล้ว +1

    ❤️🥰❤️

  • @tharindupiumal5489
    @tharindupiumal5489 2 ปีที่แล้ว

    Godak sthuthi sir.

  • @hasithanuwan4741
    @hasithanuwan4741 2 ปีที่แล้ว

    👌❤️

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    🤩🤩❤

  • @theekshanadenuwan8065
    @theekshanadenuwan8065 ปีที่แล้ว

    Thank you sir ❤

  • @gayanirathnaweera252
    @gayanirathnaweera252 2 ปีที่แล้ว

    Great advice sir ❤👍

  • @Rjay6237
    @Rjay6237 2 ปีที่แล้ว

    උදේන්ම හොද ගැම්මක් ලැබුනා

  • @lakshmanwijayakumara2306
    @lakshmanwijayakumara2306 2 ปีที่แล้ว

    🙏