Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 07 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 675

  • @HiruniDewmi-xg8qb
    @HiruniDewmi-xg8qb หลายเดือนก่อน +44

    2024 දි බලන්නෙ මම විතරද ❤️🌝

  • @erandikahettiarachchi7133
    @erandikahettiarachchi7133 5 หลายเดือนก่อน +125

    22 බැලුවා 23ත් බැලුවා ආයෙ 24ත් මුල් එපිසොඩ් එකෙ ඉදන් බලන්න ගත්තා .කවදාවත් එපා වෙන්නෙ නැති ඩ්‍රාමා එකක් ♥️

  • @melaniperera5122
    @melaniperera5122 3 ปีที่แล้ว +647

    අනේ හරිම ලස්සනයි. ඔන්න 2021 දිත් බැලුවා. බලන්න බලන්න අාසයි. මම විතරද මේකට වශී වෙලා ඉන්නේ.2031දිත් බලනවා.😍😀😃😄

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +437

    හෝ ක්‍යුං තරම් නිහතමානී කොල්ලෙක් නම් ලෝකෙ ඉන්නවද දන්නෙත් නෑ...තමන්ගෙ company එකේ බැනුම් අහගෙන ඉන්න හැටි...ආදරේ හිතෙනවා 🤭❤️

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +20

      අයියටයි මල්ලිටයි දෙන්නටම දෙබස් දෙන්නේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ද කියන්න.දෙන්නගෙම කටහඬ එකවගේ🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @amalidineshika3848
      @amalidineshika3848 2 ปีที่แล้ว +10

      @@kamanidesilva1916 නැ නෙද මල්ලිට විතරයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි දෙබස් දෙන්නෙ 🙄

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +10

      @@amalidineshika3848
      ඔව් නෙ. එතකොට අයියට දෙබස් කියන්නෙ සම්පත් ජයවීර ද?

    • @amalidineshika3848
      @amalidineshika3848 2 ปีที่แล้ว +8

      @@kamanidesilva1916 අහ් ඔව් ඔව් එයා තමා 🙂

    • @hadgunasekara9767
      @hadgunasekara9767 9 หลายเดือนก่อน +4

      Mama nam asama kathawa

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +437

    හරි බොළද සුරංගනා කතාවක් තමා ඇත්ත ජීවිතේ මේ වාගේ දේවල් වෙන්නේ නෑ තමා ඒත් හිතට දැනෙන ආසම කතාවක් බලපු වාර ගාන ගොඩයි..❤️

    • @NIPUNi25
      @NIPUNi25 ปีที่แล้ว +6

      ඇත්ත ❤️✨️

    • @musicvideo2666
      @musicvideo2666 ปีที่แล้ว +16

      නෑ කියන්නෙ කොහොමද මං ඒලියන් කෙනෙක්

    • @sanjaaniliyanage-vc2oj
      @sanjaaniliyanage-vc2oj ปีที่แล้ว +7

      තො ගොනෙක්

    • @ria7951
      @ria7951 ปีที่แล้ว

      ​@@musicvideo2666 😅😅😅😅

    • @piyumihimalsha
      @piyumihimalsha ปีที่แล้ว

      ​@@musicvideo2666 😂

  • @isuruanuhas3921
    @isuruanuhas3921 3 ปีที่แล้ว +254

    හිත හොරා ගත්ත කතාවක් ..කියන්න වචන නෑ...ඒ තරම් ලස්සනයි ...

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +166

    අනෙ දෝ මින්ජු නම් පිස්සුවක් අප්පා ඒ හිනාව 😍😍😍

  • @sandunikawushalya9359
    @sandunikawushalya9359 2 ปีที่แล้ว +374

    මේ කතාව 2022 බලන අයත් ඉන්නවද 🤪🥰❤️

  • @wathsalanimsarani2330
    @wathsalanimsarani2330 2 ปีที่แล้ว +112

    මම බලපු ලස්සනම කොරියන් කතාව තමා මේ 😍 කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ ♥️😍

  • @nethminimasha5202
    @nethminimasha5202 3 ปีที่แล้ว +91

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @user-mk3kg7vh9f
    @user-mk3kg7vh9f 4 ปีที่แล้ว +139

    අාදරනින කතාවට අාදරෙයි ගොඩාක්.මම ඉවර වෙනකල් අාසාවෙන් බලපු කතාවක්.😘😘😘

  • @rickyiresha7526
    @rickyiresha7526 2 ปีที่แล้ว +209

    කවුරු කොහොම බැලුවත් මට තරම් නම් මේක පිස්සුවක් වෙලා නෑ ඒකනම් ශුවර්. 😢💔 කොච්චර කතා බැලුවත් මේක තරම් නම් හිතට වදින් නෑ 😌❤️

  • @PARKhuyn1238
    @PARKhuyn1238 ปีที่แล้ว +167

    මේ සිංදුව අහන අහන හැම වාරයක්ම ගානේ ඇහැට කදුලක් ගේනවා තරු කුමරා සොන්ගිගෙන් වෙන් වෙලා යනකොට ඇඩුවේ මම විතරද 😔😔😔😥😥😥🥺🥺🥺

  • @kushi8582
    @kushi8582 9 หลายเดือนก่อน +43

    මේක එදා වගේම අදත් ආසාවෙන් බලනවා ගොඩක්.... දෝ මින් ජූන් ට නම් ඇත්තටම ආදරේ හිතෙනවා... අනේ මන්දා ඇත්ත ජීවිතේ මේවගේ දේවල් සිද්ධ නොවුනත් මේක බලද්දී හරිම අමුතු හැඟීමක් දැනෙනවා 🥺❤️

  • @MANJA-jq9cs
    @MANJA-jq9cs ปีที่แล้ว +194

    2023 බලන මම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 🥺💗👻🌙

    • @sanduniwasana5110
      @sanduniwasana5110 10 หลายเดือนก่อน

    • @samanthilaka305
      @samanthilaka305 9 หลายเดือนก่อน

    • @m.meridiancristinacorey2265
      @m.meridiancristinacorey2265 9 หลายเดือนก่อน

      ඇත්ත රෑ 12 ,1 වෙනකල් මෙක බලලා නිදියන්නෙ ඒ තරමටම ආදරේ හිතෙන කතාවක් ❤

    • @tharanganitharangani6608
      @tharanganitharangani6608 7 หลายเดือนก่อน +1

      2023 th 6weni parata balanne

    • @utubeuser_7309
      @utubeuser_7309 6 หลายเดือนก่อน

      After Als 🤍

  • @user-ev9kc2im5j
    @user-ev9kc2im5j 2 ปีที่แล้ว +164

    කොරියාව කියන්නෙත් පිස්සුවක් තමා ❤️ කවදා හරි යනෝ 🇰🇷

  • @klanrathnasiri
    @klanrathnasiri 3 ปีที่แล้ว +178

    මේකතාව ඔන්න 2021දීත් බැලුවා මේකට මම විතරද වශි වෙලා ඉන්නේ ඒ වගේම මේ කතාව තුන් වෙනි පාරටත් බලන අය කෝ ආයි 2022දීත් බලනවා 😍😍😍🤗🤗🤗🤗😘😘😘

    • @aishugirl8330
      @aishugirl8330 2 ปีที่แล้ว +1

      2022 දිත් බලනවෝ ☺️

    • @chandimalshirantha2772
      @chandimalshirantha2772 2 ปีที่แล้ว +1

      ආයෙ 2022ත් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ

    • @jayalathjayalath2518
      @jayalathjayalath2518 ปีที่แล้ว

      apith innowo dan 2023dith baanawa

  • @sachinthapravina704
    @sachinthapravina704 ปีที่แล้ว +26

    ඇත්තටම මේ කතාව හරිම බොළඳයි මං හරි ආසයි ඒ කතාව ඇත්ත උනොත් කොච්චර ශෝක්ද මං ඒ දෙන්නටම හරි ආසයි මං කවද හරි ඒ රටට ගිහින් කවදහරි මම කවදහරි මම දෝ මින්ජුයි සෝමි බලන්න යනවා ඔයාලත් එනවද යන්න යන අය කමෙන්ට් දාන්න මට😉😉😉😉😉😉😉😉❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰

    • @studiomadhu4308
      @studiomadhu4308 หลายเดือนก่อน

      Yanna Asava thibunata yanna puluvan veida dannaa anee ☺️☺️☺️😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethminimasha5202
    @nethminimasha5202 3 ปีที่แล้ว +121

    මම වැඩිපුරම ආදරය කරන කොරියන් කතාව.💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘

    • @sirimalsilva5055
      @sirimalsilva5055 5 หลายเดือนก่อน +2

      මමත් ....❤❤

  • @methsa2741
    @methsa2741 2 ปีที่แล้ว +49

    මම බැලුව ආදරනීයම ,හදවත ඇදබැද ගත්ත සුපිරි කතාවක් ...😍😍😍😍😍😍😍👌👌👌👌👌👌😘😘😘😘😘😘😘

  • @NUVANMUSIC
    @NUVANMUSIC 2 ปีที่แล้ว +67

    මුල ඉදන් ඔක්කොම ආපහු 2022 දිත් බලන මම

    • @dewmini3912
      @dewmini3912 2 ปีที่แล้ว +3

      ඒයි මාත් ඉන්නවා 😁

    • @NUVANMUSIC
      @NUVANMUSIC 2 ปีที่แล้ว +1

      @@dewmini3912 ❤️❤️

    • @udeshifonseka4811
      @udeshifonseka4811 ปีที่แล้ว +1

      මමත්

    • @Pihuavishki2008
      @Pihuavishki2008 ปีที่แล้ว +2

      Mth innw🤭🤭♥✌️🌼

  • @dreamgirl8961
    @dreamgirl8961 2 ปีที่แล้ว +64

    අතීතයේ පෙන්වන දර්ශන ලස්සනයි දැන් පෙන්වන දර්ශනවලට වඩා😍😍😍❤️❤️ඒක ලස්සන අතීතයක් ❤️

  • @nethmigamlath2570
    @nethmigamlath2570 2 ปีที่แล้ว +44

    ඇබ්බැහි වෙලා කිව්වොත් මං හරි 🥰🥰🥰

  • @thusharikabalagalla4692
    @thusharikabalagalla4692 2 ปีที่แล้ว +86

    හැම ආදර කතාවම මේ වගේ අන්තිමට එකතු වෙනවා නම්🥺💔

  • @slboystv1221
    @slboystv1221 ปีที่แล้ว +60

    අලුතෙන්ම 2023 බලන අයත් ඉන්නවද බලනව නම් comments කරන්න😇😇😇😘😘😚

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +23

    ඇයි මේ කතාව මෙච්චර ලස්සන.....
    සොන් යී.... ශෝක් අනේ....💜💜💜💜

  • @dilmiTharuka-gb4ly
    @dilmiTharuka-gb4ly ปีที่แล้ว +12

    මට විතරද දන්නැ මෙහෙම දැනෙන්නේ ඒත් TV එකේ යන කාලෙ බලද්දි දැනුන ගැම්ම ආයෙ ගන්න බෑ! 🥺❤️

  • @user-ev9kc2im5j
    @user-ev9kc2im5j 2 ปีที่แล้ว +35

    අම්මෝ මේක පිස්සුවක් වෙලා 2022 ත් බලනවා ❤️❤️❤️❤️🌼කෝ මම වගේ 2022ත් බලන අය ඉන්නවා නම් comment කරන්න 🙂

  • @madumsmsmadu9662
    @madumsmsmadu9662 3 ปีที่แล้ว +73

    ආසම කතාව 🥰🥰🥰😍

  • @nimeshkavinda9973
    @nimeshkavinda9973 3 ปีที่แล้ว +52

    ආදරේයි ❤️❤️😘😘

  • @dasunisumandika3446
    @dasunisumandika3446 8 หลายเดือนก่อน +11

    2023 බලන මම .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .
    ආදටත් ඇහැට කදුලක් ගේන ආදරණීය ආදර කතාවක් 🥺😘 මේ සිංදුව ඇහෙද්දි පවා හද ගැස්ම වැඩි වෙනවා 🥺😘🤞❤️

  • @user-ev9kc2im5j
    @user-ev9kc2im5j 2 ปีที่แล้ว +20

    දෙවෙනි පාර බලන්නේ මම නම් ❤️ ඒත් මේ අවුරුද්දෙම මේ මාස දෙකේ 😌🌼❤️🇰🇷

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +34

    මමනම් 2022 බලනවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️🥺

  • @townshipwithvlth1733
    @townshipwithvlth1733 5 ปีที่แล้ว +96

    Story eka iwara wela dan 3 yrs wenawa. Me song eka, kathawa adatath lassani.

  • @chaminirangika5671
    @chaminirangika5671 2 ปีที่แล้ว +31

    මේක 2022 බලන කට්ටිය කෝ 😍😀😃

  • @dewminifernando1116
    @dewminifernando1116 3 ปีที่แล้ว +68

    මං වගේ හත්වෙනි පාරටත් බලන කෙනෙක් ඉන්නවද😁❤️

    • @kavindibandara2030
      @kavindibandara2030 2 ปีที่แล้ว +2

      Mathakath na kiweni paratada balnne kylawath

    • @Sanusanu519
      @Sanusanu519 หลายเดือนก่อน

      ​@@kavindibandara2030me too

  • @hiranthimahesha9079
    @hiranthimahesha9079 2 ปีที่แล้ว +23

    මං නම් 2022 බලනවා කොච්චර බැලුවත් ඇති වෙන් නැ 😍😍😍

  • @user-li6bb6hk3n
    @user-li6bb6hk3n 3 ปีที่แล้ว +54

    හරිම Lasana කතාවක් .mama kim soo hyun ge ගොඩක් movie ,drama , program බලලා තියෙනවා

  • @sithu8018
    @sithu8018 2 ปีที่แล้ว +30

    හෝ ක්‍යුන් තමා ලස්සනම 😊❤️

  • @wasanthakumara9329
    @wasanthakumara9329 9 หลายเดือนก่อน +8

    හැමෝම 2021;2022;2023 බලනවා ඔන්න මම 2050 බැලුව හොදේ😂

  • @nirmalakumari9107
    @nirmalakumari9107 2 ปีที่แล้ว +26

    Anii ලස්සනයි godakkkk❤❤api onna 2022 daluvaaaa❤️‍🔥❤️‍🔥

  • @bhagyaaindeewari1200
    @bhagyaaindeewari1200 2 ปีที่แล้ว +24

    Onna 2022 th baluwa 🙂 e tharam mekata kamathiyi 😘😍🥰

  • @hithumathejeewithe9503
    @hithumathejeewithe9503 3 ปีที่แล้ว +45

    🌌🌌🌌🌌I LOVE THIS KOREAN DRAMA😍😍😍😍😍😍😍😍

  • @Giha7899
    @Giha7899 ปีที่แล้ว +9

    මේ කතාව 2023 බලනවා..අනේ ආයෙ ටිවි එකේ දාන්නකො🥺🥀💔

  • @chamilajayasekara8522
    @chamilajayasekara8522 2 ปีที่แล้ว +27

    ඇබ්බැහි වුණ කතාවක් 🥰🥰

  • @malshimalshi9441
    @malshimalshi9441 4 ปีที่แล้ว +130

    Hindi magul wage neme me Korean drama.☺️☺️

    • @kpoplover403
      @kpoplover403 3 ปีที่แล้ว +6

      It's true 😁

    • @nadeekamarasinghe8103
      @nadeekamarasinghe8103 3 ปีที่แล้ว +2

      @@kpoplover403 මම ගොඩක් කැමති බලන්න බලන්න ආස හිතෙනවා

    • @neharaoshadhi7473
      @neharaoshadhi7473 3 ปีที่แล้ว +1

      ow eee wage duwagena enktma paya bage iwara wenawa

    • @thanujadamayanthi5912
      @thanujadamayanthi5912 2 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @navodyadewmini7301
      @navodyadewmini7301 2 ปีที่แล้ว +1

      Ow ane 🥺🥺

  • @nethmiwijerathna6652
    @nethmiwijerathna6652 2 ปีที่แล้ว +18

    2022 දිත් බලන අය කෝ...❣️❣️❣️

  • @thanujadamayanthi5912
    @thanujadamayanthi5912 2 ปีที่แล้ว +30

    අපිට ආයෙත් බලන්න ඕනි

  • @Sami_girl20
    @Sami_girl20 2 ปีที่แล้ว +21

    Boys over followersui mekai thamai mn asama korean katha balanna gathe ita passe ♥️♥️♥️

  • @umarathnayaka7708
    @umarathnayaka7708 2 ปีที่แล้ว +11

    කොච්චර බලුවත් එපා වෙන්නෙ නැහැ ...හරිම ලස්සනයි ......💕💕💕💕💕💕💕

  • @NoName-gj1fh
    @NoName-gj1fh 3 ปีที่แล้ว +52

    සසර කින්නරාවි වගෙමයි ඉස්සර කාලෙ එකත් පෙන්නනවා.

    • @deshani2558
      @deshani2558 3 ปีที่แล้ว +1

      Sasara kinnarawi okkoma episode koheda tynn kiyannako

    • @nimashasranasingha7911
      @nimashasranasingha7911 3 ปีที่แล้ว

      ඒ drama එකත් මාරම ලස්සනයි ...ඒකේ සින්හල සබ් තියෙන ඒවා කොටස් ටිකයි තියෙන්නේ ..අනික් ඒවා තේරෙන්නේ නෑ

    • @umeshadulakshi2701
      @umeshadulakshi2701 3 ปีที่แล้ว +2

      @@deshani2558 rupanwahini youtube chanle eke thiyei

    • @NoName-gj1fh
      @NoName-gj1fh 3 ปีที่แล้ว +3

      @@deshani2558 සර්ච් කරලා බලන්නකො ඔක්කොම එනව.මම බැලුවෙ tv එකෙන්

    • @Oz-22
      @Oz-22 5 หลายเดือนก่อน

      මගෙත් ආසම කතාවක් සසර කින්නරාවි 🥺💞
      ඒක බලන්න පුළුවන් රූපවාහිනී වෙබ් එකෙන් ඔක්කොම 🫶

  • @gaminglegend4808
    @gaminglegend4808 2 ปีที่แล้ว +12

    මම මේක බලන්නෙ 2032 😇

  • @dinushisumi2263
    @dinushisumi2263 ปีที่แล้ว +12

    දෝ මින් ජූගෙ හිනාව

  • @user-jz7xc9vh8z
    @user-jz7xc9vh8z 8 หลายเดือนก่อน +4

    Mama witharada 2023 balanne ❤

  • @imeshaimesha2489
    @imeshaimesha2489 ปีที่แล้ว +6

    20,21,22,23 ත් බලනවා.....❤

  • @sachiniumesha2174
    @sachiniumesha2174 2 ปีที่แล้ว +10

    ඔන්න මමත් 4වෙනි පාරටත් බලනෝ .... කොච්චර බැලුවත් ඇයි අනේ මේ කොරියන් ෆිල්ම් එපා වෙන්නේ නැත්තේ ......

  • @BuddhikaHashini
    @BuddhikaHashini 2 หลายเดือนก่อน +1

    මෙ සින්දුව ඇහෙන කොට මට විතරද අමුතු හැගීමක් ඇති වෙන්නෙ 🥺

  • @user-fx2om2or8p
    @user-fx2om2or8p 4 หลายเดือนก่อน +7

    2024 බලන අය කෝ❤

  • @tm2710
    @tm2710 3 ปีที่แล้ว +47

    2021🙂

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +19

    මාස 2කකට සැරයක් මුල ඉදම් බලන මම වගෙ අය සිටීද🙂❤️

    • @shamika7166
      @shamika7166 ปีที่แล้ว +1

      Yup😌

    • @PraboDini
      @PraboDini 11 หลายเดือนก่อน

      oh 🥰♥️

    • @Sanusanu519
      @Sanusanu519 หลายเดือนก่อน

      Ohhh

  • @upeshala8545
    @upeshala8545 4 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ 💗

  • @lakshiyah
    @lakshiyah 11 หลายเดือนก่อน +9

    2023 දිත් බලන මම වගේ අය ඉන්නෝද 😁😁😁😁

  • @sachinthapravina704
    @sachinthapravina704 ปีที่แล้ว +4

    අනේ මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ වෙන්නේ නෑ හරිම ලස්සන කතාවක් ඇත්තටම ඒ දෙන්නා කොහොම රඟපෑවත් දන්නේ මේ වගේ character❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sathsarani2540
    @sathsarani2540 3 ปีที่แล้ว +42

    L😍😍😍😍😍😍😍😍😍😍😍😍VE
    Hamadama godaaaaaaàaaaaak 💖💖💖

    • @slalfa9020
      @slalfa9020 2 ปีที่แล้ว +1

      L😍😍😍😍😍😍😍😍😍😍😍😍VEHamadama godaaaaaaaaaak💖💖💖💖

  • @nishuabeysinghe5298
    @nishuabeysinghe5298 5 ปีที่แล้ว +63

    ලස්සනයි අෆ්ෆා මගේ 😚😚

  • @IruniSilva-xb5kc
    @IruniSilva-xb5kc ปีที่แล้ว +25

    මෙ කතාව 2023 බලන අයත් ඉන්නවද 😂

  • @yohanperera5324
    @yohanperera5324 9 หลายเดือนก่อน +6

    2023math balanawa

  • @nethmiparami9003
    @nethmiparami9003 2 ปีที่แล้ว +12

    2022dith මම balanav meka

  • @Ooooommmm
    @Ooooommmm ปีที่แล้ว +4

    2023 බලනවා

  • @user-bm5nq9zh4s
    @user-bm5nq9zh4s 9 หลายเดือนก่อน +5

    මම 2023 බැලුවා 🤗

  • @ruwaniishara5260
    @ruwaniishara5260 8 ปีที่แล้ว +56

    my love from the star.

  • @aishailhamaishailham8690
    @aishailhamaishailham8690 2 ปีที่แล้ว +11

    මං මේ බලන 5 පාර මරා ලස්සනයි

  • @ishanenimalk8962
    @ishanenimalk8962 2 ปีที่แล้ว +10

    අනෙඔය ඉන්දියාවේ කාතා වලට වඩා කොච්චර හොදද මෙ කොරියානු කතා මම විත්‍රද අනෙ කොරියානු කාතා වලට ආස ❤️❤️❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🍓🇰🇷❤️

  • @p.wihara...9678
    @p.wihara...9678 ปีที่แล้ว +6

    2023 සෙට් එක මේ පැත්තට පැනලා ලයික් එකක් දාන් යන් ❤️❤️😊

  • @kesharasadaru9276
    @kesharasadaru9276 2 ปีที่แล้ว +21

    2021 බලන්නෙ කවුද like කරන්න ❤️❤️

  • @sl-tiktok-tube
    @sl-tiktok-tube 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +6

    හිත ගිය හොඳම කොරියන් ඩ්‍රාමා එක❤❤❤

  • @hirunimalshani6413
    @hirunimalshani6413 2 ปีที่แล้ว +21

    2022 මේක බලන සෙට් එක කෝ 🥺❤️

  • @m.meridiancristinacorey2265
    @m.meridiancristinacorey2265 9 หลายเดือนก่อน +3

    මේ නාට්ටිය ආවෙ මං 1වසරෙදි දැන් මං 9තාම මේ පිස්සුව හොද උනේ නෑ ❤ඉස්සර ත් බැලුවා අදත් බලනවා ඉස්ස්සරහටත් දිගටම බලනවා ❤ගොඩක් ලස්සන කතාවක් ❤😊

  • @ThushanSuminda
    @ThushanSuminda 5 หลายเดือนก่อน +4

    2024 බලන කට්ටිය නැද්දෝ❤❤

  • @Dasunyt0
    @Dasunyt0 ปีที่แล้ว +4

    2023 balanna aya innawd 😘

  • @user-Sethu
    @user-Sethu ปีที่แล้ว +4

    2023 hehe

  • @kalana5062
    @kalana5062 3 ปีที่แล้ว +31

    ikkai maai episode tika danan

  • @namaliperera2402
    @namaliperera2402 3 ปีที่แล้ว +20

    My favorite k drama

  • @unknownuser-qp4ti
    @unknownuser-qp4ti 6 หลายเดือนก่อน +2

    මම මේ නාට්‍යයට ගොඩක් ආදරෙයි. කිහිප වතාවක්ම බැලුවා.❤

    • @Oz-22
      @Oz-22 5 หลายเดือนก่อน

      මාත් 🥺

  • @ahinsamadubashani8260
    @ahinsamadubashani8260 2 ปีที่แล้ว +9

    Ani mama asai 🥰😘😘😘😘😘😘😘me kathawat

  • @ruviniaradya4920
    @ruviniaradya4920 ปีที่แล้ว +7

    මෙ කතාව 2023 බලන සෙට් එක කො....💖🌝

  • @apsaraprebodani922
    @apsaraprebodani922 ปีที่แล้ว +9

    2023 දි බලන අය ඉන්න්වද 👀💜🖐️

  • @DhammikaDhammika-ui7vu
    @DhammikaDhammika-ui7vu 11 หลายเดือนก่อน +3

    ඉස්කෝලේ යන වයසේ ඉද්දිත් මම විතරද මේ drama එක මුල ඉදලා බලන්නේ ❤️❤️❤️I Love Drama

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +2

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් ❤️😍🌹👍 2023/06/02

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa 7 หลายเดือนก่อน +1

    4 wasre iddi awe..e dwas wala baluwe nati unath meke sinduwa e dwas wala ahenawa tv eke....lassana ateetayak tibuna. dan godak dewal wenas wela 🥺🍃🍂

  • @user-jz7xc9vh8z
    @user-jz7xc9vh8z 8 หลายเดือนก่อน +3

    Mama witharada 2023 balanne ❤❤

  • @wasanthakumara553
    @wasanthakumara553 4 ปีที่แล้ว +17

    Me kathwa balal denat aurudu 4k wenawa.thamath me sinduwatai kathawatai mara asai.kochchara beluwath epa wen nethi kathawak wagema lassana sinduwak.

  • @sewwandimaheshika7252
    @sewwandimaheshika7252 ปีที่แล้ว +3

    2023 ත් බලනවා😊❤️

  • @gamingpodda7137
    @gamingpodda7137 ปีที่แล้ว +4

    2023 balana mama❤

  • @chamanyaliyanage
    @chamanyaliyanage 2 ปีที่แล้ว +8

    2022ත් බැලුවා ❤️❤️💞🥰🥰

  • @shashikapriyadarshani8705
    @shashikapriyadarshani8705 3 ปีที่แล้ว +6

    Mata mekata hinayanawa.supiri 2021

  • @slalfa9020
    @slalfa9020 2 ปีที่แล้ว +11

    L😍😍😍😍😍😍😍😍😍😍😍😍VEHamadama godaaaaaaaaaak💖💖💖💖

  • @niiharichathurika3979
    @niiharichathurika3979 ปีที่แล้ว +9

    ලස්සන ආදර කතාවක්...❤️

  • @jayanidilrukshi3073
    @jayanidilrukshi3073 10 หลายเดือนก่อน +3

    Lassana drama akak godak parak beluwa thamath balanawa 2023 ai balanawa