Riga Latvia | ලස්සනම ජාතික ඇඳුම් අදින ලැත්වියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 411

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  3 ปีที่แล้ว +36

    මේ මගේ පුතයි දුවයි දෙන්න. මම යන හැම ගමනකටම එයාලට එන්න විදියක් නෑ අධ්‍යාපන කටයුතු නිසා. පුළුවන් දවස් වලට එයාලත් මම එක්ක ගිහිල්ල මේ වගේ ලස්සන වීඩියෝ කරනවා. බලන්න ලස්සනද කියලා. තරුණ ළමයි නිසා සමහරවිට මටත් වඩා ලස්සනට කරනවා. මමත් මෙයාල එක්ක ගමන් යන්න හරිම ආසයි ඉතින්. මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් එයාල දෙන්නව th-cam.com/video/afyCz_45ClA/w-d-xo.html

    • @ashaindesilva357
      @ashaindesilva357 3 ปีที่แล้ว

      Aiyeeeee 3.05 aaa building eka name eka Agenskalna Tirgus
      Mama Latvia hitya harima lassanai
      Thank you Aiya video ekata

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි .උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා

  • @europeupclose8680
    @europeupclose8680 3 ปีที่แล้ว +24

    අව්රුදු 4 ක්‌ ඔහේ ඉදලා දැන් අපි portugal ඇවිත් ඉන්නේ. හරිම සමකාමී රටක් Latvia කියන්නෙ. අදායම් අතින් අඩු මට්ටමක් තිබුනත් ජීවත් වෙන්න ඉතාමත් සුදුසු රටක්. කෑම බීම, නවාතැන් වියදම් ගොඩක් අඩුයි අනිත් Europe රටවල් වලට සාපේක්ෂව. ඒ වගේම ගොඩක් greeny country එකක්. Country side එකට යනවනම් ලස්සන තවත් වැඩි.

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 3 ปีที่แล้ว +22

    ඔබගේ කාතා විලාසය ඉතා සිත්ගන්නා සුලුයි හරියට මත් එක්ක කාතා කරනවා වගේයි යුරොපයේ සුන්දරත්වය දැනුම අපිට ලබදේනවට ඔබට ගොඩක් ස්තුතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වෙන් හිටිය ,,,, ,ලස්සනයි ...,,,මේ වාගේ උත්සව,සංගීතය ,,,විවිධ සංස්කෘතික අවස්ථා.....කාලගුණය ,,,,ඉතා වටිනවා, ලංකාවේ අපිට දකින්න නැති දේවල් පෙන්වීම ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @galagaman9857
    @galagaman9857 3 ปีที่แล้ว +18

    දකුණු කොරියාවෙ වැඩකරන අපිත් ලෝකෙවටේ සුදන්තක චැනල් එකේ වීඩියෝ ඇබ්බැහි වෙලා වගේ බලනව..බලනවට වඩා අහන එක කරන්නෙ වැඩ කරනගමන් නිසා..
    බැලුවට පාඩු නැති සජීවීකරන අත්දැකීමක් ...ජයෙන් ජයම වේවා.. තෙරුවන්සරණයි 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාලට ❤️❤️❤️

  • @smartlearner8784
    @smartlearner8784 3 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ උත්සාහය ඉතාමත්ම වටිනවා.කිසිදු වෙනත් රටක සන්චාරය නොමැති අපි වගේ අයට ඒ ඒ රටවල් වලට ගියා වගේම දැනෙන ලෙස ඔබතුමා ඉතාමත්ම අපූරුවට වීඩියෝව කරනවා,ඔබට බොහොමත්ම ස්තූතියි ....තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ....!!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන සුන්දර ජන කොට්ඨාශයක්. සමහර අය උසයි අතින් පොල් කඩන තරමට. ඕනම රටක් සාමකාමී වන තරමට ඒ රට ලස්සන වෙනවා. දෙවියො දීල වගේ ලස්සන රටක්, සෞම්‍ය දේශගුණයක්, ලස්සන මිනිස්සු, ලස්සන ඇඳුම්, සුන්දර හිනාවල් ඇත්තටම හරිම ලස්සනයි. ඔබට බොහෝම ස්තූතියි මිත්‍රයා තවත් ලස්සන වීඩියෝවක් ගෙනාවට. ඔබට ජයෙන් ජය.

  • @chathu9692
    @chathu9692 3 ปีที่แล้ว +7

    ඔබතුමා අපි වෙනුවෙන් කරන සේවයට හිස නමා අාචාර කරනවා මහත්මයා... තෙරුවන් සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඔන්න මම බලාගෙන share කරගෙන එනවා සර්.දැන් මේක බලන්නේ.👍👍💯💯❤️❤️

  • @nimalrajapaksha3763
    @nimalrajapaksha3763 3 ปีที่แล้ว +6

    මම දැකපු සුන්දරතම අත්දැකීම් වලින් පිරිපුන් සමාජයක් බිහි කිරීම සඳහා සත්කාරක සේවාවන් ආවරණය කර ගැනීමට අති විශිෂ්ඨ නාලිකාව ලෝකයේ සිටින සෑම ලාංකීය අයෙකුටම දැන ගන්නට පාඩම් එමටයි බුදු සරණයි ජේසු පිහිටයි ❤🙏👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබට 🙏❤️❤️❤️

  • @ssliyanage7306
    @ssliyanage7306 3 ปีที่แล้ว +3

    අවිවේකී බව නිසා ටික දවසක් වීඩියෝ බලන්න බැරි උනා ඔන්න ඉතින් අද ආයෙමත් පටන් ගත්තා බලන්න. බලනවට වැඩිය අහනවා කීවොත් නිවැරදි මොකද ඔබගේ කථා විලාසය හරිම සිත් ගන්නවා බුදුසරණයි ජේසු පිහිටයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @dhanushkaudara405
    @dhanushkaudara405 3 ปีที่แล้ว +1

    ඔබගේ නිහතමානීකම කතා කරනකොට මට උපරිම දැනෙනවා. බුදුසරණයි අන්කල් 🙏

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +6

    ගොඩක් දවසකාන් දැක්කෙ... අපි මඟ බලන් හිටියේ තවත් රටක අළුත් වීඩියෝ එකක් දානකල්... ඔබ තුමාගෙ බලාපොරොත්තුව වන රටවල් 100 ඉතාමත් හොඳින් සිදු කිරීමට වාසනාව ලැබේවා.. අපිටත් ඒ සියළු වීඩියෝ නැරඹීමට වාසනාව ලැබේවා...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏

  • @malkanthisenanayake3517
    @malkanthisenanayake3517 3 ปีที่แล้ว +1

    Supiri ratak. Lassanayi.malyata pin
    Lassana dewal daka bala gannawa.
    For your family BUDUSARANAY.

  • @nameless7278
    @nameless7278 3 ปีที่แล้ว +3

    නියමයි, ආදරෙයි, සුභ අලුත් අවුරුද්දක් වේවා...♥️✨😍

  • @timesadvertisingservices
    @timesadvertisingservices 3 ปีที่แล้ว +9

    ලැට්වියාව ඉතා පොහොසත් රටක් නොවුනට, ඉතා සාමකාමී සුන්දර රටක්. බෝල්ටික් මුහුදත් එක්ක සුන්දර මුහුදු තීරයක් තියනව. මම දින තුන හතරක් මේ නගරෙ සහ ගම්බද ප්‍රදේශවල ගිහින් තියනව. මේ වීඩියෝව දැක්කම මට මම ලැට්වියාවෙ ඉන්නෙ කියල හිතුන. ස්තූතියි ඔබට සුන්දර අතීතය ආවර්ජනය කලාට.
    මම ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අලුත් තාක්ෂණයත් එක්ක අනෙකුත් රටවල අයටත් තේරුම් ගන්නත් එක්ක (subtitles) යොදන්න.

  • @ranjithpalitha7503
    @ranjithpalitha7503 3 ปีที่แล้ว +5

    වටිනව ඒකත්
    ඉතින් නුබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් නිරෝගි සම්පත් ලැබෙන වසරක් වේවා..
    ආදරෙයි හැමදාමත්..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @chamodpathirana8324
    @chamodpathirana8324 3 ปีที่แล้ว +3

    latvia riga city eka gena balaporoththu una video ekak balaporoththuwen hitiya.tanx sir..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @MrUdaya00123
    @MrUdaya00123 3 ปีที่แล้ว +1

    ලෝකයේ තවත් ලස්සන රටක් බලන්න ලැබුණා.. ඔබගේ ඉදිරිපත් කිරිම හරිම සරලයි..ඒ නිසා බලන් ඉන්න කොට වේලාව යනවා දැනෙන්නේ නෑ.. ස්තූතියි ඔබට

  • @dshnet5218
    @dshnet5218 3 ปีที่แล้ว +3

    සුදත්තක අයියේ ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ. ඔයාගේ මේ වැඩේ නම් පට්ට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලියේ 👍❤️❤️

  • @danushkasandaruwan2154
    @danushkasandaruwan2154 3 ปีที่แล้ว

    Thank you 🙏 ❤️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූති මාමේ ,මම කලින් අහලවත් තිබුණේ නැති රටක් ගැන ගොඩක් විස්තර දැන ගත්තා.ඒ වගේම ඒ රටේ ජාතික ඇදුම හරිම ලස්සනයි, මිනිස්සුත් ඒවගේම ලස්සනයි❤️.ඔයාට ගොඩක් ස්තූති

  • @kumarikularathna9757
    @kumarikularathna9757 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් මේ vedio eka siyatha radio අපේ අරවින්ද බලනවා 👍 obata jaya.. අරවින්ද නිසා ගොඩක් අය ඔයාගෙ video බලනව...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @chanakahettiarachchi6291
    @chanakahettiarachchi6291 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන දේවල් අපට පෙන්නනවට ඔබට බොහොම ස්තුතියි.

  • @Kanchan9298
    @Kanchan9298 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @nimalnaulla6189
    @nimalnaulla6189 10 หลายเดือนก่อน

    ඔබගේ ගොඩක් අදහස්වලට එකඟයි. සෝවියට් දේශය කඩා වැටුනට පස්සෙ යුරෝපා සංගමයට බඳවා ගත් රටවලට විශේෂ වරප්‍රසාද හිමිවූ බැවින්,එම රටවල් සීඝ්‍රයෙන් දියුණු විය. උදා. ෂෙන්ගන් රටක් නොවන යුක්රේන යුද්ධයට කොපමණ වියදම් කරනවද, සොවියට් රටක් නොවන්නට දෙවන ලෝක යුද්ධයෙදි ඔයරට විනාශ වෙන්නට ඉඩ තිබුනි.

  • @pramodsridhananjaya5653
    @pramodsridhananjaya5653 3 ปีที่แล้ว

    හරිම වටින වැඩක්! මේ වගේ ලෝකයේ අපි අහලවත් ඇති රටවල් ගැන විස්තර ගේන්න ඔබතුමාට තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @desilvaceylon5767
    @desilvaceylon5767 3 ปีที่แล้ว +3

    good program, well done Sudanthaka

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 ปีที่แล้ว +3

    Ane man danui balala iweraune.harima lassanai.godak pin.amutuma lokekata giyawage.satuta satuta kiyala nimakeranna baha. Nona dakke naha.budusaranai.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🙏

  • @chandimaseneviratne135
    @chandimaseneviratne135 3 ปีที่แล้ว +3

    Good job
    I am watching your channel everyday

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 3 ปีที่แล้ว

    සුදන්තක අයියා සුපිරිම නගරයකට අපිව අරන් ගියා. ඇත්තටම ලස්සන නගරයක් ඇදුම් පරන විධියටම පාට පාට කොතරම් ලස්සනද .වැස්ස නොතිබුණුනා නමි ගොඩක් ලස්සනයි .ඔබ තුමාගේ විඩියෝ නමි සුපිරි ලංකාවේ ගොඩක් අය බලනවා.කෝ ලාංකි අක්කා බුදුසරණයි .

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +1

    නියමයි.නියමයි.🇱🇰🇱🇰🌾🌾

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 3 ปีที่แล้ว

    ස්තුතියි , තෙරුවන් සරනයි❤️

  • @walterphilip8727
    @walterphilip8727 3 ปีที่แล้ว

    Thank you very much

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 ปีที่แล้ว +4

    සුපුරුදු පරිදි අදත් ඔබ සම එක් උනා ලස්සන් වීඩියෝ පටයක් ❤❤❤

  • @nimshapradeep6123
    @nimshapradeep6123 3 ปีที่แล้ว +2

    Lassanai aiye. Godak lassanaii.
    Dewi pihitaii oyala hamotama..

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් ඔබටත් ,පවුලේ සැමටත් සුදන්තක අයියේ..අදත් වීඩියෝ එක ලස්සනයි..හැමදාම මේ වගේ වීඩියෝ දාමු..ජයවේවා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි නංගී ❤️❤️❤️

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 ปีที่แล้ว

    මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.ඒ වගේම මම ගොඩක් කැමතියි ඔයාගෙ වීඩියෝ වලට 😃🤩🤩🥰

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +7

    පට්ටම ලස්සනයි ....ලංකාවත් මේවගේ දියුනු වෙනවනම්..

  • @ruwanmarie706
    @ruwanmarie706 3 ปีที่แล้ว +3

    ලස්සනයි , ඔබට ජයවේවා

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว +3

    Harima lassanai. May dewal api kiywala thibune poth walk-in witharai. Eth may ratawala lassana dakinna salasveema gana oba thumata bohoma sthuthi.obe ciyalu sithum pathum ituwewa.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @Prabhath_J
    @Prabhath_J 3 ปีที่แล้ว +3

    Great review about the current way of thinking about Latvia... Thumbs up

  • @viyanimithila4365
    @viyanimithila4365 3 ปีที่แล้ว

    Thank you so much.

  • @fernandokavi6863
    @fernandokavi6863 3 ปีที่แล้ว

    තොරතුරු ගොඩක් දැනගත්තා..ස්තූතියි

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම වැදගත් ගොඩක් දේවල් දැනගත්ත.සෝවියට් දේශය කඩා වැටෙන්නට හේතු හැටිියට සුදන්තක දකින එක හේතුවක් කියන්න පුළුවන් ද.

  • @thusharamudithananda8400
    @thusharamudithananda8400 3 ปีที่แล้ว +3

    Harima lassanai vinaya 100 siyai thanks

  • @777777517
    @777777517 3 ปีที่แล้ว +3

    Athatama sundara ath dakeemak.jayaweva obata

  • @nipunadulaj1356
    @nipunadulaj1356 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ..💪💪

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว

    හැමදාම වගේම ලොවේ සුන්දරත්වය .අපිට පෙන්වාදෙන ඔබට බෝහෝම පින්.තිසරණ සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🙏❤️❤️

  • @charakasenevirathne4783
    @charakasenevirathne4783 3 ปีที่แล้ว +3

    Great 👍 👍👍👍👍👍👍👍👍👍

  • @sanjeewa2509
    @sanjeewa2509 3 ปีที่แล้ว +3

    Sir, You're Doing a Great Job Keep it up.

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว

    godak lassana video ekak thank you

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว

    very nice video

  • @dinukadesilva7494
    @dinukadesilva7494 3 ปีที่แล้ว +1

    Great video.. ❤ from Latvia 🇱🇻

    • @amithdilshan5692
      @amithdilshan5692 3 ปีที่แล้ว +1

      Dinuka මට ඔයාව සම්බන්ධ කරගන්න බැරිද
      මම lativia එන්න ඉන්න
      කෙනෙක් මට ඔයාගෙන් විස්තර කීපයක් දැක ගන්න ඕනේ

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +1

    අධ්‍යනයක් ලැබිමට හැකි , video එකක් කිරිම ගැන ගොඩක් ස්තුතියි . 😀😀 බුදුසරණයි ...ජයවෙවා.

  • @mutukumargepriyantha6080
    @mutukumargepriyantha6080 3 ปีที่แล้ว +3

    Gòod job Sri I like to visit Europe you can help to us

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +2

    ලොව රටවල් 40 හක පමණ මාත් සංචාරය කර තියන්වා...... දැනට මා නම් ලන්කාව තරම් සුන්දරත්වයක් කොහේවත් නොදුටුවෙමි.... කොටින්ම කියනවානම් පැරීස් නගරයේවත්,!!!
    ලොව සුන්දරම ජාතික ඇදුම නම් මා දුටුවේ ලන්කාවේ ඔසරිය මාල 7 සමග ඇති ආබරණයි.
    ඉස්තුතියි .

  • @palithaliyanage3866
    @palithaliyanage3866 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.කොරෝනා අස්සේ අමාරුවෙන් හරි අපිට වීඩියෝ දානවාට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @leellk5379
    @leellk5379 3 ปีที่แล้ว +2

    Nice programe

  • @saraththennakoon4941
    @saraththennakoon4941 3 ปีที่แล้ว

    ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම ගැන මට අවංකව සතුටුයි ඔබ හරි වාසනාවන්තයි මෙ රටවල් වල ඇවිදිමට ලැබිම අනෙක ඔබ සත්‍ය පවසනවා

  • @amalchaminda9630
    @amalchaminda9630 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම සුන්දර ලස්සන රටක් සුන්දර මිනිස්සු ඔබතුමා මේවා පෙන්වනවට බොහෝම ස්තූතියි ගොඩක් පින් !
    💟💞💝💘

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +1

    සුන්දර දේශයක් සුන්දර විදියට ඉදිරිපත් කලා...
    💖💖💖✌✌✌

  • @tharangabudusarnayrasik1292
    @tharangabudusarnayrasik1292 2 ปีที่แล้ว

    ලස්සනයි sir

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +1

    හොදට.පැහැදිලිව.කියලා.දෙනවා.👍❤❤❤

  • @heshanprabath401
    @heshanprabath401 3 ปีที่แล้ว

    Tanks me wage vadagath video apata denawata

  • @senadheeraamarasiri114
    @senadheeraamarasiri114 3 ปีที่แล้ว

    ස්තූතියි...ඔබතුමාට

  • @Cyberjunk-cu1hr
    @Cyberjunk-cu1hr 3 ปีที่แล้ว +2

    Niyamai

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 3 ปีที่แล้ว

    Harima lassanayi sudanthka oyage videos

  • @ravichandran6734
    @ravichandran6734 3 ปีที่แล้ว +1

    U r the 1 of the best in the world

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිසුන්ට මෙහෙම සාමකාමීව ලස්සනට සුන්දරත්වයෙන් ජිව්තේ විදිමින් ජිව්තේ ජිවත් කරන්න රටක් හදා දෙන්න රජ කෙනෙක් ජනාධිපති කෙනෙක් හොඳ පාලකයෙක් කවදා පත් වේවි ද බොහොම ස්තුති ඔබ තුමන්ට හරිම ලස්සනයි

  • @asankaproduction1176
    @asankaproduction1176 3 ปีที่แล้ว +2

    ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @uschandima1051
    @uschandima1051 3 ปีที่แล้ว +3

    ලස්සන යි

  • @dinushagunawardena7538
    @dinushagunawardena7538 3 ปีที่แล้ว +1

    ඉතාලියේ සoචාරය කරන්න ආපු වහාම,,,සුන්දර හදවතක් හිමි ඔබතුමාව දකින්න අපි බලාපොරොත්තු වෙනවා,,,,🤩

  • @nayanakaradugoda5404
    @nayanakaradugoda5404 3 ปีที่แล้ว +3

    Great job 👏🏾

  • @amilachandimal758
    @amilachandimal758 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි
    මෙිවගෙ දසුන් පේන්වන එක
    මට රොබින්හුඞිි එකේ මැරියන් මතක් උනා. ගොඩක් ලස්සනයි

  • @ravinduudara4342
    @ravinduudara4342 3 ปีที่แล้ว +3

    Great job💪💪❤️❤️

  • @sirimevankannangara5181
    @sirimevankannangara5181 3 ปีที่แล้ว

    ඉතාමත් ලස්සනයි ස්තුතියි මෙවැනි රටවල් දකිනකොට අපේ රටවල් ගැන දැනෙන්නේ දුකක්

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    සුදන්තක මාමේ ඉතාලි නිදහස් දිනෙත් විඩියෝ එකක් කරන්න

  • @chamikar4437
    @chamikar4437 3 ปีที่แล้ว +3

    Good job..

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 ปีที่แล้ว +6

    ඇත්තටම මමත් ඔය latvia රටට ආසම ආසයි

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 ปีที่แล้ว

    අයියේ....ලැත්වීයාවලට දැන් work visa දෙනවා නේද? මට එජන්සියෙන් කිවුවා ජොබ් වීසා දෙනවා කියලා...මටත් ඉල්ලුම් කරන්න කිවුවා...ඉල්ලුම් කරපු අයට මාස හයකින් විතර යන්න පුලුවන් කිවුවා...ගානනම් වැඩියි ටිකක්...,student visa හැර ඇත්තටම ක්ටීය යවනවාද...පොඩ්ඩක් කියලා දෙන්නකෝ අයියේ

  • @sisirawijepala7324
    @sisirawijepala7324 3 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ලස්සනයි.

  • @wijayasekarakudaligamage7868
    @wijayasekarakudaligamage7868 3 ปีที่แล้ว +2

    ඉතාමත් ලස්සනයි , මගේ සම්බන්ධ කමක් තියන රටක් ,ඒවගේම රීගා නගරය ,ලගකදී යන්න බලාපොරොත්තු රටක් ,

  • @wasanthamobile8338
    @wasanthamobile8338 3 ปีที่แล้ว +3

    හරිම ලඝනයි

  • @nilanthapushpakumara6060
    @nilanthapushpakumara6060 3 ปีที่แล้ว +3

    Mama me baluwe lankawe vage gonl billo innawada klyala lativiuavata jaya wewa

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @themiyawajira2912
    @themiyawajira2912 3 ปีที่แล้ว +2

    Niyamai aiye

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว +1

    Nice vlog mister 🇱🇰❤️💟

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 ปีที่แล้ว +2

    Eka digatama video danna puluwannm subscribers vadi wei aiya

  • @gayanwijesuriya240
    @gayanwijesuriya240 3 ปีที่แล้ว +2

    Happy New Year. Lassanata cha. 1ka karanawa

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️🙏

  • @nadunmaduranga-fr4qk
    @nadunmaduranga-fr4qk ปีที่แล้ว

    mr ...lithuania gena video karanna.srilankan ayata wedagath wei mehen Europe yanna tikak vithara pahasu vidihak.😊👍

  • @grahamreynold8961
    @grahamreynold8961 3 ปีที่แล้ว +2

    Good job .

  • @brisbaneqld5700
    @brisbaneqld5700 3 ปีที่แล้ว +1

    Very nice to see

  • @sanga_4580
    @sanga_4580 3 ปีที่แล้ว

    Jaya wewa

  • @dinushanuruddha2220
    @dinushanuruddha2220 3 ปีที่แล้ว

    budusaranaiii mahathaya

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 🙏🙏❤️❤️

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 3 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

  • @nipunpavithra7658
    @nipunpavithra7658 3 ปีที่แล้ว +1

    Nice Video ayye

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 ปีที่แล้ว +5

    පුළුවන් නම් සුපර්මාර්කට් ඒවත් පෙන්නන්නකෝ. ඊළගට Estonia හරි Lithuania හරි Travel කරන්නකෝ මාමේ.

  • @harshaprasad3135
    @harshaprasad3135 3 ปีที่แล้ว +3

    Hemadaama wage grazie