Podgorica | ශෝයි අනේ පොද්ගොරිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අපේ නැගෙනහිර යුරොපා සංචාරයේ 8 වැනි කොරටසයි මේ
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 657

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  3 ปีที่แล้ว +85

    මේ මගේ පුතයි දුවයි දෙන්න. මම යන හැම ගමනකටම එයාලට එන්න විදියක් නෑ අධ්‍යාපන කටයුතු නිසා. පුළුවන් දවස් වලට එයාලත් මම එක්ක ගිහිල්ල මේ වගේ ලස්සන වීඩියෝ කරනවා. බලන්න ලස්සනද කියලා. තරුණ ළමයි නිසා සමහරවිට මටත් වඩා ලස්සනට කරනවා. මමත් මෙයාල එක්ක ගමන් යන්න හරිම ආසයි ඉතින්. මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් එයාල දෙන්නව th-cam.com/video/afyCz_45ClA/w-d-xo.html

    • @pasindudilshan1004
      @pasindudilshan1004 3 ปีที่แล้ว

      🖤🖤

    • @themiyawajira2912
      @themiyawajira2912 3 ปีที่แล้ว

      Aniwa balanawa

    • @enavigatorE
      @enavigatorE 3 ปีที่แล้ว +3

      දුවයි පුතයි ඉපදුනේ ලංකාවේද ? හොඳට සිංහල කතාකරනව.

    • @Anurasg
      @Anurasg 3 ปีที่แล้ว

      Ekath balanawa.

    • @jesasutha5853
      @jesasutha5853 3 ปีที่แล้ว

      My favourite Sri Lankan 🇱🇰😍🇱🇰. Proud to be a Sri Lankan ♥️.Nandri Anna (Thank you Brother)🌏

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +40

    මහත්තයා ඔබතුමාගේ වැඩසටහන් වීඩියෝ ගොඩාක් බැලුවා .. ඒවා හරීම ලස්සණයි .. ඔබතුමා හරීම නිහතමානීව ඉදිරිපත් කරනවා.. යුරෝපයේ සුන්දරත්වය ඔබතුමා නිසාමයි අපි මේ තරම් දැනගත්තේ.. ගොඩාක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏❤️❤️😊😊😊👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️🙏🙏

  • @samd7972
    @samd7972 3 ปีที่แล้ว +31

    ලෝකයේ සැමට යා නොහැකි ඉසව් සොයා ගොස් අපව දැනුවත් කරන ඔබගේ මෙහෙවර කියා නිම කළ නොහැකියි.

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +23

    ඔයාගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් මාමේ... ලෝකයේ රටවල් ගැන ගොඩක් දැනුම ලබාගත්තා මේ චැනල් එකෙන්...ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය ඔබතුමාට මේ දේවල් පෙන්නනවට ලස්සන රටක් ලස්සනම පල්ලියක්

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +1

    ලස්සනයි සුපිරි මසුපිරියි කියල වැඩක් නැහැ පට්ටම පට්ට අර පල්ලියත් මරු අපි කවදාවත් දැකල අහලා නැති රටක් බැලුව මාරම මාරයි ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @vimukthikd
    @vimukthikd 3 ปีที่แล้ว +9

    බොහෝම ස්තුතියි ඔබතුමා ට. හරිම ලස්සනයි ඒ පල්ලියේ ගෘහ නිර්මාණය .
    අලුත් යමක් ඉගෙනගත්ත

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @MrUdaya00123
    @MrUdaya00123 3 ปีที่แล้ว +3

    ලෝකයේ අප නොදන්නා තැන් වලට ගිහින් අපිට දැනුම වගේම..අපිට හොඳ රසවින්දනයක් ඔබ හරිම සරල බසින් ලබාදෙනවා..ඔබ ලෝකේ වටේ ගියත් ඔබට Kandy City Center එක ගැන මතක තිබීම ගැන ලොකු සතුටක් දැනුණා ❤️ ( මම මහනුවර ) ඔබට ඒ ගැන ස්තූතියි..

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 ปีที่แล้ว +3

    ඔබතුමා සමග මාත් ලෝකෙවටේ යනව . ලෝකයේ දේවල් දැකීමෙන් ගොඩාක් සතුටු වෙනවා .ඔබතුමාට ඉදිරියටත් මේදේවල් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! අපේ රටයි අපිගැනයි හරිම දුකක් දැනෙන්නෙ.

  • @madumalikaranaveera547
    @madumalikaranaveera547 3 ปีที่แล้ว +3

    ලොව වටා නොදන්නා තොරතුරු ගුරු මුශ්ටිය නොතකා සැමටම බෙදා දෙන ඔබතුමන්ගෙ නැන නුවන මෙන්ම යස ඉසුරුද වඩා වර්ධනය වේවා.....

  • @prashankirihena1560
    @prashankirihena1560 3 ปีที่แล้ว +6

    As a Catholic I specially thank you Sudhanthaka ayya for showing us this wonderful church. This is a rare chance.
    God bless you.

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා.මට ජීවිතේට යෑමට නොහැකි පොද්ගොරිකා නගරයට රැගෙන යාම ගැන ස්තුති කරන්න මට වචන නෑ.හරිම ආස්වාදජනකයි.බොහොම ස්තුතියි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @Visibletoanyone82
    @Visibletoanyone82 3 ปีที่แล้ว +29

    බෝඩර් පැනලා italy අපු එකේ දෙවෙනි කොටස oniiio😀😀😀👌👌👌👌😟😟😟

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +2

      ඔක්කොම කතාව කිව්වනෙ. දෙක කොටසක් කරාවිද?

    • @nimalchandra2066
      @nimalchandra2066 3 ปีที่แล้ว +2

      @@thelife8836 ඇයි මිලානෝ වලට ගියාම සිදු වූනූ දේවල්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      👍👍❤️❤️

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 2 ปีที่แล้ว

      ඔව් එක ඕනා

  • @thusithaindika444
    @thusithaindika444 2 ปีที่แล้ว

    ගොඩක් වීඩියෝ බැලුව සුදන්තක අයියේ. දැන් මේ යුරෝපා සංචාරේ ටික බලන ගමන්. ඔයා ඇත්තටම හුඟක් නිහතමානී හරිම සුන්දර මනුස්සයෙක්. හැමදෙයක්ම කටපුරා හිනාවෙන් භාර ගන්න විදිය නම් හරිම අපූරුයි. සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ වීඩියෝ වලින්. බොහෝමත්ම ස්තූතියි ඒකට නම්.

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +8

    ආසවෙන්ම බලන චැනල් එක ...
    ඒ පල්ලිය හරිම ලස්සනයි ...
    St petersburg වලත් ඔය වගේම පල්ලියක් තියේ...💖💖💖👍👍👍😍😍😍😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +5

    කවදාවත්ම අහලවත් නැති රකේ ... ගොඩක් දේ කියලා දුන්නා.. අපිත් ගොඩක් දේ දැනගත්තා දැක ගත්තා... ගොඩක් ස්තූතියි... ගොඩක් උවමණාවෙන් බලන් ඉන්නෙ.. යුරෝපේ තවත් රටක ලස්සන දකින්න...

  • @wadugeank3556
    @wadugeank3556 3 ปีที่แล้ว +3

    ඔබතුමා වැඩ සටහන් ඉදිරිපත් කිරීම අවන්කව සිදුකරන බව පෙන්වා .ඔබ හොදට කට්ට කාලා තැනකට ආව කෙනෙක්.මගෙ හද පිරි ආදරය ස්තුතිය පිරිනමනවා.ඔබ සෞම්‍ය සොඳුරු මිනිසෙක් .ඔබ ඇතුළු පවුලේ සැම නිරොගි වෙවා.ඔබට ජය .

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    අදත් ලස්සන video එකක් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි සිය පවුලට ම .🙏🙏🙏

  • @enavigatorE
    @enavigatorE 3 ปีที่แล้ว +17

    සර් කලින් වීඩියො එකේ ගොඩක් අය කමෙන්ට්ස් වල ප්‍රශ්න අහල තියනවා. ඒවට පිලිතුරු දානවනම් ගොඩක් වටිනවා. 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      පුලුවන් විදියට ගොඩාක් ඒවට උත්තර ලියනවා.ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️👍👍👍👍

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว +8

    I feel proud about you, Sudanthaka You are always special! My deepest felicitations to both you!
    As usual , today also a very important and beautiful trip.Always I am waiting for your Videos.We see the whole world at home.

  • @harsharanaweera1199
    @harsharanaweera1199 3 ปีที่แล้ว +3

    අදත් සුදන්තක එක්ක ලෝකෙ රටක ගියා.
    බුදුසරණයි පරිස්සමෙන්.
    🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +2

    කෝවිඩ් තරමකට පාලනය වුනහම මේ රටවල් වල ඇවිදින්න බලාගෙන ඉන්නව. බොහොම ස්තුති සුදන්තක, ඔබ හා සිය පවුලටම ආශිර්වාද 🙏❤🌞😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @kumariherath1726
    @kumariherath1726 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..දැන් අපි පුළුවන් හැම වෙලාවකම ඔබතුමාගේ වැඩ සටහන් බලනවා ..ඉතාමත් වැදගත් ..ස්තුති කරන්න වචන නැහැ ..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️

  • @chandrakothalawala5646
    @chandrakothalawala5646 2 ปีที่แล้ว

    මම අදයි බැලුවෙ ඔබතුමාගෙ මේ වීඩියො එක. ඔබ තුමාට ගොඩාක් පිං. මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්වන්න සැලැස්වීම ගැන. පල්ලිය නම් මාරයි. ඒක හරිම ලස්සනයි . ගොඩාක් ස්තුති යි. 🙏👍👍👍❤❤❤❤

  • @piyalsusantha2522
    @piyalsusantha2522 3 ปีที่แล้ว +4

    niyamai supiri mama SL navy eke wada mama danna òkotama kiuwa me chanel eka gena 1000 witara mama danna taramata balanawa me chanel eka best karanawa budu saranai dennatama ...Adarai Aiye

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලී ❤️❤️❤️👍👍

  • @isurupadmasiri5842
    @isurupadmasiri5842 3 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ වීඩියෝ ලගදී බලන්න ගත්තේ..එක හුස්මට බලාගෙන යන්න පුලුවන්..මාරම ලස්සනයි ඒ රටවල් ඔබතුමා මේක කරන විදියත් එහෙමමයි..මේවා බලපුවහම ඔහේ එන්න තියෙන උනන්දුව තව වැඩි වෙනවා..

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 ปีที่แล้ว +9

    50 k වෙනකම් බලන් ඉන්නෙ සුදන්තක මාමට...❤❤❤ ආසම වැඩසටහනක්..ලෙඩවෙල ද මන්දා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ලෝකයේ තව කොයිතරම් සැගවුනු සුන්දර තැන් ඇද්ද කියලා හිතුනා.ඔබට තුති මල් මිටක් මෙන්න.

  • @kalutaragelankanishanthaku8468
    @kalutaragelankanishanthaku8468 2 ปีที่แล้ว

    අසා නොමැති ලස්සන නගරයක අසිරිමත් ආස්වාදයක් ලබා දීම සම්බන්ධයෙන් ඔබට තුති . තෙරුවන් සරණයි .

  • @dhananjayadesilva2630
    @dhananjayadesilva2630 3 ปีที่แล้ว +17

    මොන්ටිනීග්‍රෝ යුරෝපයේ දුප්පත්ම රටවල් 10 අතර ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම වැඩියි.
    සුදන්තක මහත්මයා මොල්ඩෝවා සහ යුක්රේන රාජ්‍යන් ගැන video එකක් ඕනේ.

    • @jagathpremathilake8505
      @jagathpremathilake8505 3 ปีที่แล้ว +3

      මොල්දෝවා ගැන Bold and bancrupt බලන්න.

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi 2 ปีที่แล้ว

    අයියා ඉතාලි බෝඩරේ පැනපු වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ ඉස්සෙල්ලම. එදා ඉදන්ම පිස්සුවෙන් වගේ බලනවා ඔක්කොම වීඩියෝ ❤️❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ปีที่แล้ว

    sudanthaka මහතා මෙම ලස්සන වීඩියෝ එකක් මං බැලුවා ඉතාම සතුටුයි ..රෝමානු කතෝලික පල්ලියේ වීඩියෝ එක හරිම ලස්සනයි ඒ ගැනත් බොහොම ස්තූතියි.. මම රෝමානු කතෝලික අයෙක්,ඒ වීඩියෝ එකට මම ඉතාම කැමැතියි.නැවත ඔබට ස්තුති කරමි
    ජේසු පිහිටයි .

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +4

    Most beautiful. Thank you Sudanthaka...

  • @MandawalaHimi
    @MandawalaHimi 3 ปีที่แล้ว +4

    I feel proud about you, Sudanthaka Putha! You are always special! My deepest félicitations to both you!
    Mandawala Hamuduruvo from Athen buddhist Vihara

  • @menakakumara5874
    @menakakumara5874 ปีที่แล้ว

    මම දවසට ඔයාගෙ viedio දෙකක් වත් බලනව office යන එන ගමන්. හරිම ලස්සනයි ඒවගේම වැදගත් .නොකියම බෑ අපි ගැන දුකකුත් දැනෙනව.ඔයාට සුබ දවසක්

  • @ssug1960
    @ssug1960 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබතුමාට මේ දේවල් පෙන්නනවට ලස්සන රටක් ලස්සනම පල්ලියක්🌍🗺🌐♥

  • @sahandilux6347
    @sahandilux6347 3 ปีที่แล้ว +7

    ♥️ හැම weekend එකේම මෙහෙම travel videos දාන්න.

  • @clarencefernando5381
    @clarencefernando5381 3 ปีที่แล้ว +7

    ලස්සනයි වැඩ සටහන👍👍👍

  • @milindaranaweera001
    @milindaranaweera001 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ video මම ගොඩක් අසාවෙන් නරඹන්නේ. ඇත්තටම ලංකාවේ අපිට යුරෝපයට එන මාර්ගය ගොඩක් දුරයි. ඒ මාර්ගය අපේ ඇඟිලි තුඩට ලංකර දෙන ඔබතුමාට බොහොම පින්. තවත් ඔබතුමාගේ කතා විලාසය බොහොම ලෙන්ගතු බවක් දැනෙනවා.
    වෙනත් රටවල නොදන්නා භාෂාවන් ෆොනේ එකේ කැමරාවෙන් English වලට පරිවර්තනය කල හැකි Software කිහිපයක්ම තියනවා එයින් එකක් පාවිච්චි කිරීමට මම ඔබට යෝජනා කරන්නට කැමති.
    ලංකාවේ සෑම තැනකම, විශේෂයෙන්ම අපි නගපු නැති කන්දක් ලංකාවේ නැති තරම් මේ video දකින කොට නිහතමානී ඉරිසියාවක් හටගන්නා සේම. අපව එම හීනයෙන් ඈත් කල ලංකාවේ පාලකයන් ගැන කියන්නට වදනක් නොමැති තරම්. ඔබට ස්තුතියි. 🙏👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි මිලින්ද ඔබේ ලෙන්ගතු කමෙන්ටුව ට ❤️

  • @manorilasanthi2670
    @manorilasanthi2670 3 ปีที่แล้ว +2

    Great .....thank you very much

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ... දැකපු දේවල් ....කාටත් වටිනවා ඔබතුමාගේ වීඩියෝ ....ස්තුතියි ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ❤️❤️

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Sudanthaka, u r a very fortunate man. Your explanations r very good. Thank u. From the UK.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว

    ලස්සනයි සර්.මම බලාගෙන යන ගමන් විඩියෝ.බලන්න වටපිටාව මාරම ලස්සනයි පිරිසිදුයි.කියන්න වචන නෑ...👍👍👍❣️❣️💞💞❤️❤️

  • @nihalava7233
    @nihalava7233 3 ปีที่แล้ว +2

    අදයී මම මේ channel එක දැක්කේ.... පලවෙනි පාරට comment එකක් දන්නේ channel එකකට... wish u all the best... ❤❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +1

    Thanks uncle montegu video eka dunnata.😍😍😍bosniya and hersagovinia walath one😍😍😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි 👍👍👍❤️❤️

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 ปีที่แล้ว

    ඔබ දෙන දැනුමට ඉතාම ඉස්තුති වන්ත වෙනවා ඔබලාට තෙරුවන් සරණයි 🙏

  • @ashokperera3993
    @ashokperera3993 3 ปีที่แล้ว +2

    Another super video. Thank you Sudanthaka. Am following yr son & daughter video's too.

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි තවත් විිඩියෝ දාන්න මම සියලුම විිඩියෝ බලනවා බුදුසරනයි

  • @rajapakshajayasinghe761
    @rajapakshajayasinghe761 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ ඵකක් බැලුවා ඔයා ලා දෙපලට ගොඩක් ස්තුතියි.

  • @fernandokavi6863
    @fernandokavi6863 3 ปีที่แล้ว +11

    My faverite you tube channle.ඔබ ගන්න උත්සහයට අපගේ ප්‍රනාමය...
    යාලුවනේ share කරලා තවත් අයට මේ අවස්තාව දැකගන්න ලබා දෙන්න.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

    • @fernandokavi6863
      @fernandokavi6863 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka short video ekak hari one? Balannako lankawe thathwe .me yanawidihata ape balaporoththu thawath aathata yanawa wage.ohe thathwe kohomadha?

  • @avishkasdeshanie4904
    @avishkasdeshanie4904 3 ปีที่แล้ว +1

    Mama baudda. Namuth palliya dakkahama as dekata kadulu awa. Harima lassanai. Suba pathanawa.

  • @W.Kumari
    @W.Kumari 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි. හරිම වටිනවා වීඩියෝවක්.ආදරෙයි ඔයාල දෙන්නටම. බුදු සරණයි

  • @thevinuvinujana7970
    @thevinuvinujana7970 3 ปีที่แล้ว

    ඇත්තටම මහත්තයෝ ඔයාගෙ videos මම හරි ආසාවෙන් බලන්නවා ඔයාලට ස්තුතියි .විශෙශයෙන් අපි හරියටම එතන ඉන්නවා වගෙ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @AirdropLK
    @AirdropLK 3 ปีที่แล้ว +2

    Nice.Thank you Very much. Specifically for video shot of inside in the Podgorica Church ❤🌿

  • @tharangapathum4541
    @tharangapathum4541 2 ปีที่แล้ว

    මම ආසම ඒ හිනාවට,👌👌👌 ආකර්ෂණීයයි

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +1

    කොච්චර ලස්සනද!!!! නියමයි.🇱🇰🇱🇰🌾🌾

  • @nihalgunarathne6389
    @nihalgunarathne6389 ปีที่แล้ว +1

    Pattama wadasatahana.Apata loku danumaka labina.obata pin.

  • @doctorff2018
    @doctorff2018 3 ปีที่แล้ว +1

    හරිම ආසයි මේ වීඩියෝ බලන්න විස්තර කරන විදිය ට තමයි වැඩියෙන්ම ආස අයියේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා අර ඔයාගේ ඉතාලි බෝඩර් පැන්න වීඩියෝවේ කතාව වගේ ඔයාගේ ජීවිතේට සම්බන්ධ ඒ වගේ සිද්ධි ටිකක් ගේන්න හරිම ආසයි ඒවා බලන්න ලගදී දවසකම බලාපොරොත්තු වෙනවා අනේ අනිවාර්යෙන් දෙන්න please......

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි පුලුවන් හැමදේම දාන්නම් ❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      මීලඟ එක ඔයාල හීනෙන්වත් නොහිතන මගේ සුන්දරම මතක සටහනක්. ❤️❤️

    • @doctorff2018
      @doctorff2018 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියේ ආදරෙයි මුලු පවුලටම හැමදාම හොදික්ම වෙන්නෝනි අපිට මේ දැනුම දෙනවට නොදන්න ගොඩක් දේ ඔයාගෙන් ඉගෙනගත්තා පිං

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +1

    පොද්ගොරිකා කවදාවත් දැකලා තිබුණේ නැහැ හොඳම කතාව තමයි ලංකාවටේවත් travel නොකරන අපි අපි ඔබ තුමන් සමග ලොකේ වටේ travel කරනවා 😁😁😁😁😁 ගොඩක් ලස්සනයි බොහොම සතුටුයි ලස්සන පල්ලියක් මිට කලින් දැකලා නැහැ බොහොම ස්තුති

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @Lovebabylife
    @Lovebabylife 3 ปีที่แล้ว

    ගොඩක් වටින සහා ඇත්තටම අසාවේන් බලාන්න පුලුවම් වැඩසටහන් කරනවට ස්තුති ඔබ තුමාට.

  • @ashamankhan5863
    @ashamankhan5863 3 ปีที่แล้ว

    Ayye oyage vidios okkoma baluwa, harima sathutui, oba karana me sevayata obata godak pin, mevni debalanna obata nirogi, suwa labewa, oba hitha hoda minisek, jayen jaya wewa ayye........

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 3 ปีที่แล้ว +1

    සුදන්ත මම ගොඩක් ආසයි ඔයාගෙ විඩියෝ වලට සහ නීතිගරැක බවට ඉතාමත් ලස්සනයි

  • @sunethliyanage7531
    @sunethliyanage7531 3 ปีที่แล้ว +4

    අදත් ගොඩාල් ලස්සනයි අයියෙ👍💪❤️🎈💐

  • @sandaruwanrathnayaka2707
    @sandaruwanrathnayaka2707 3 ปีที่แล้ว +2

    Amazing vidio ....thank you ....good luck 👍👍👍👍

  • @lakshikasenavirathna9254
    @lakshikasenavirathna9254 3 ปีที่แล้ว +1

    harima lassanai ❤️..bohoma isthuthi thaman gana vitharak nohitha hamoma ganama hithala Father gen church eka balanna illimama e pararthakamithwayama obathumage puduma watina gunangayak🙏🙏🙏🙏🙏🙏🙏 god bless..❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️🙏🙏

  • @klllux7363
    @klllux7363 3 ปีที่แล้ว +1

    Sudantha mahathaya ur great mama urop awidda namuth mata inda briwuna

  • @UdarasLife
    @UdarasLife 2 ปีที่แล้ว

    ඔක්කොම විඩියෝ බලාගෙන යනගමන්.. අදත් මාරම ලස්සන විඩියෝ එකක් 💖😍

  • @Laxmanmendis2002
    @Laxmanmendis2002 3 ปีที่แล้ว +2

    Sudanthaka you are doing a great job
    We wish you from toronto , canada

  • @user-gj5fs6tv1d
    @user-gj5fs6tv1d 3 ปีที่แล้ว

    දැන් සති දෙකක කාලයක් තිස්සේ ඔබතුමාගේ විඩියෝ බලන්වා තාම ඔක්කොමනම් බලල් ඉවර කරන්න බැරි උනා ඉතිරි ටිකත් ඔක්කොම බලනවා....ලස්සනම ලස්සන වීඩියෝ ටිකක්..දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න අපි හැමදාම ඉන්නව..😍❤️🙏

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +2

    thanks sir

  • @savithraarachchige2152
    @savithraarachchige2152 3 ปีที่แล้ว

    We are lucky to know about your discription of many countries and histry,people situation many more.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +1

    ලස්සනයි සුන්දරයි .අපි ඔය තැන් වලට ගියා වගෙයි .ඔබගේ මෙහෙය ඉතාමත්ම වටිනවා .තෙරුවන් සරනයි ඔයාලට .❤

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 ปีที่แล้ว

    Api Podgorica ekka giyata godak pin.godak asawen balapu vedio ekak.anith ewath ehema thamai.nodanna godak dewal obathuma nisa danagaththa.lot of thanks.siyalu Dewi pihitai.

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ඉතාම වටිනවා. බොහොම ස්තුති සුදන්තක

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @kumarpulle9936
    @kumarpulle9936 3 ปีที่แล้ว +5

    Beautiful church

  • @nish4884
    @nish4884 3 ปีที่แล้ว

    Thank you so much for your efforts. Nice vedios you are the best.

  • @jagathrathnasekara1903
    @jagathrathnasekara1903 3 ปีที่แล้ว

    ඔයාලා ට ගොඩක් ස්තූතියි .හරිම ලස්සන රටක ඉතාමත් සුන්දර දර්ශනයන් සහ බොහොම වටිනා තොරතුරු රැසක් අපිට දැනගන්න සැලසුවාට....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️🙏

  • @malart1397
    @malart1397 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .මෙවැනි සුන්දර දේවල් අපි වෙනුවෙන් ගෙන ඒමට දිරිය ශක්තිය නිබඳ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමන්ට

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว

    නියමයි සුදන්තක මහත්මයා.බොහොම ස්තුතියි.

  • @sumindagehan350
    @sumindagehan350 2 ปีที่แล้ว

    Mame api oyage video hamadama balanawa. mama apita me wage dewal pennanawata very very thank you

  • @themiyawajira2912
    @themiyawajira2912 3 ปีที่แล้ว +2

    Niyamai aiya

  • @dianamalik2804
    @dianamalik2804 3 ปีที่แล้ว +1

    My favourite you tube channel..never missed a day without watching this channel.That church is like a part of the heaven

  • @kumburugamuwepagngnadhamma2824
    @kumburugamuwepagngnadhamma2824 3 ปีที่แล้ว +1

    ඔබ තෙරුවන් සරනයි

  • @asokajayawickrama5407
    @asokajayawickrama5407 3 ปีที่แล้ว

    enjoyed very much,, thank you Sudantha, GOD Bless you both,

  • @kassacreation2163
    @kassacreation2163 3 ปีที่แล้ว +2

    50,000 subscribers Walata Unusum suba pathum ... good luck ohoma yamu...👍👌✌

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 ปีที่แล้ว +3

    As usual as , today also a very important and beautiful trip.. sir.❤️❤️❤️. That white colour church is so amarzing 😯😯👍

  • @wmkswijesekara
    @wmkswijesekara 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 💖

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 ปีที่แล้ว +2

    අපට දැනුම ලබාගන්න පුළුවන් වැදගත් වීඩියෝ පටයක් බුදු සරණයි

  • @janakijanaki1062
    @janakijanaki1062 3 ปีที่แล้ว +1

    Very interesting malli.Thank you so much

  • @sugathprasanna2619
    @sugathprasanna2619 3 ปีที่แล้ว

    Nice capturing ...sudanthaka thanks so much..i am sugath

  • @sadram4084
    @sadram4084 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ගොඩක් වටිනව අපිත් ඔය රටට ආව ඇවිදින අයවත් දන්නෙ නැතුව ඇති මේ රට ගැන ,අයියටත් ,ලංකි අක්කටත් ගොඩක් ස්තුතියි ,ලංකි අක්කේ මම අයියව දන්නව අවුරුදු 32ව්තර කලින් අහම්බෙන් ඒ අයියව මුනගැහිල මේ විදියට ඔයාල එක්ක රෝන්දෙ ගහනව මාත්🙈🙈🙈🤗👌👌

  • @ranjithpalitha7503
    @ranjithpalitha7503 3 ปีที่แล้ว +1

    ඒකත් බැලුව මාර ලස්සනයි..ලස්සන පල්ලියක්.ජයවේවා ඔයාට

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 3 ปีที่แล้ว +1

    ඔබේ චැනල් එක මාස කිහිපයක සිට නරඹනවා. ඒත් අදයි Subscribe කළේ. ඔබේ වීඩියෝ ඉදිරිපත් කිරීම ඉතා හොදයි. අපිටත් ඒ ඒ රටවල් ගැන දැනුමක් ලබාගැනීමට පුළුවන්. ඇත්තටම මමත් ඔබත් එක්ක ගියා වගේ. ඔබේ ඉතාලියට සංක්‍රමණය වූ ආකාරය ගැන කියැවෙන වීඩියෝ එක ඉතාම වටිනවා. ඒ වගේම ත්‍රාසජනකයි. සුභ පතනවා දිගටම චැනල් එක කරගෙන යන්න✌✌👍👍👍.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️🙏🙏

  • @n.gsubadraswarnalathaswarn8167
    @n.gsubadraswarnalathaswarn8167 3 ปีที่แล้ว

    Most beautiful place.
    Very very beautiful church.
    Thank you very much.
    God Bless your family.

  • @anomajayawardana6178
    @anomajayawardana6178 3 ปีที่แล้ว +2

    It looks Fort _ Chathem street. We were donated a train by Yougoslovia government when we were kids Can remember Marshall Tito regime during the time of Mrs. Bandaranayaka

  • @rathnar1791
    @rathnar1791 3 ปีที่แล้ว

    Very beautiful...Thanx for bringing this for our pleasure...

  • @luckywijeyratne2188
    @luckywijeyratne2188 3 ปีที่แล้ว +1

    Thank you......

  • @wedaarachchilagekularatne2218
    @wedaarachchilagekularatne2218 2 ปีที่แล้ว

    Thank you for your dedication and efforts to make us knowledgeable, ❤️❤️❤️

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    ලස්සනයි ඔබලාට ජයවේවා

  • @ruwankandula2419
    @ruwankandula2419 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ කතනය හරිම ලස්සනයි මම ඔබගෙ මෙම වඩසටහනට පිස්සු වටිලයින්නෙ.
    බුදුසරනයි