Rheinfall | යුරෝපයේ සුවිශාලතම ජලකඳ හෙවත් ස්විට්සර්ලන්තයේ දිය ඇල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • යුරෝපයේ සුවිශාලතම ජලකඳ හෙවත් ස්විට්සර්ලන්තයේ Rheinfall දිය ඇල්ලට අපි ගිය ගමනේ වීඩියෝවයි මේ. ලෝකයේ ස්වභාව සෞන්දර්‍යය අතින් මෙන්ම පිරිසිදු කමත් පිලිවෙලත් අතින් ඉහලම තැනක් ගන්නා ස්විට්සර්ලන්තය හරහා ජර්මන් දේශසීමාවේ ඇති දිය ඇල්ල දක්වා ඉතාලියේ සිට යන ගමනද සමඟ ඔබට අලුත්ම අත්දැකීමක් මෙම වීඩියෝවෙන්.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 1.5K

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 3 ปีที่แล้ว +118

    අමතක නොකොට දූ දරුවන් උපන් රටේ
    කරනා මෙහෙවරින් නුවණැස එළිය වැටේ
    විසිතුරු අනගි තොරතුරු දෙන රටේ තොටේ
    සුදන්තක මාමේ යන එන ලෝකෙ වටේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +46

      නුවණැස එලිය කරගෙන දැක ලෝකෙ වටේ
      පෙන්වා දෙන කරුණු ඔවදන් හිතට වැටේ
      දන්නා අන් සැමට කියමින් ඔබේ
      වටේ
      ගොඩගමු හෙට දවස නුවනින් අපේ රටේ

    • @liyanajayasinghe8818
      @liyanajayasinghe8818 3 ปีที่แล้ว

      Niyamai maru.lassnai.mamath kipwark gos thibenwa malli Niymet karanwa .ithamth hondai.Suba Pathanaw. Excllent vido parak.maru.

    • @jayanthapushpakumara1345
      @jayanthapushpakumara1345 3 ปีที่แล้ว

      Kemata gattu kalaya vedie,balan idala EPA Una,ko Diya Ella?

    • @jayanthapushpakumara1345
      @jayanthapushpakumara1345 3 ปีที่แล้ว

      Aiye katava vedie

    • @jayanthapushpakumara1345
      @jayanthapushpakumara1345 3 ปีที่แล้ว

      Ko bn diyaella

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +96

    නිදහසේ සතුටින් නිවීසැනසිල්ලේ පිස්සුවෙන් ඇබ්බැහිවෙලා නරඹන මං කැමතිම youtube channel එක තමයි මේ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @smhaniffa1878
      @smhaniffa1878 3 ปีที่แล้ว +1

      Very very nice place you well come

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ,ඒ වගේම ගොඩාක් ස්තුතියි ❤️❤️

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 ปีที่แล้ว

      I too

    • @user-xe4fu2ws2o
      @user-xe4fu2ws2o 3 ปีที่แล้ว

      විරිදු නලින් කියන්නෙ පොලවෙ පයගහලා ඉන්න නිහතමනී චරිතයක් කියලා මෙතනදිත් පේනවා💚💚💚💚

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +5

    ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද මන්දා .....කොච්චර ලස්සන වීඩියෝ එකක් ද ...ඔබතුමා සමග අපි දිය ඇල්ල නැරඹුවා ....තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට ම ..සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා .....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා ......දිනෙන් දිනම දියුණුවට ම පත් වේවා ....🙏🙏🙏

  • @akvg3114
    @akvg3114 2 ปีที่แล้ว +16

    "ඔබ චාරිකාව කළේ අප සමගයි.ඒ වෙනුවෙන් කැපවීම කළේ ඔබ සහකාරිය යි.මේ ස්තුතිය ඔබ දෙපලට යි.!"

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 3 ปีที่แล้ว +18

    ලංකාවෙන් එලියට අඩිය තියන්න වාසනාව නැති මම වගෙ අයට.....
    අන්තර්ජාලය තුල මා දුටු ඉතා ඉහල මට්ටමේ පැහැදිලි කිරිමක් සිදු කරන සුවිශේෂී නාලිකාවක්.තවත් මෙවන් වීඩියෝ කිරීමට ඔබට ශක්තිය නොඅඩුව ලැබේවා.. ස්තුතියි ඔබට....!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ඔබටත් ස්තුතියි කවදාවත් යන්න බෑ කියල හිතන්න එපා

  • @tharakaprasadtharakaprasad2941
    @tharakaprasadtharakaprasad2941 3 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ වීඩියෝ හරිම ලස්සනයි ..මිනිස්සුන්ට බලන්ඩ හිතෙන විදියට ඉදිරිපත් කිරීම ..... ඔය රටවල් දකිද්දී අපේ රටේ පාලකයෝ මොනවද කරන්නේ කියලා දුක හිතෙනවා ....

  • @HAI_1982
    @HAI_1982 3 ปีที่แล้ว +9

    ලංකාවේ ඉදගෙන හරිම ආසාවෙන් බැලුවේ ,,,අපිව මෙහෙම පිට රටක සවාරියක් ගෙනගිය ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 3 ปีที่แล้ว +31

    ඇෆ්ගන් ජාතිකයා "වනක්කම්" කියද්දි ලාංකික විදිහට අපිට කොයිතරම් ආඩම්බරයිද කියපු ඒ වචන ටික දිය ඇල්ලට වඩා හිට් උනා මට නම්. ලාංකික අපී කීයෙන් කී දෙනාටද එහෙම හිතන්න පුලුවන්. වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම නිදහස්, නිවහල් මිනිසෙක් නුඹ.🙏💐💪

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +11

      මගේ හිතේ කිසිම ජාති ආගම් වාදයක් නෑ. මම අපේ සිංහල අයට වගේම අපේ රටේ දෙමළ මුස්ලිම් අයට ආදරෙයි. එයාල ගොඩක් අසරණයි අපේ සිංහල අයගෙන් අඩු තක්සේරුවට ලක් වෙන නිසා. මම හුඟක් වෙලාවට හිතනවා මම දෙමළ හෝ මුස්ලිම් ලාංකිකයෙක් උනානම් මගේ හිත මොනතරම් රිදේවිද කියලා සමහර සිංහල අය සළකන කතාකරන විදියට.

  • @kaveensubasingha9822
    @kaveensubasingha9822 3 ปีที่แล้ว +13

    එගොඩහ යන්නෝ සිංදුව මතක් වුණා බෝට්ටුව යද්දි . ලස්සනයි ගොඩක් වටිනවා🙂🙂🙂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ඔව් 😀 තව කවුරුද ඉන්නේ කියල ආපහු ඇවිල්ල අපිවත් දාගෙන ගියා 😆😆👍👍❤️❤️

  • @docuarchives8932
    @docuarchives8932 3 ปีที่แล้ว +17

    අපිට යන්න ලැබෙන්නෙ නැති ලෝකයේ සුන්දර ස්තාන පෙන්වන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි. අදත් ආශාවෙන් වීඩියෝ එක බැලුවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @peaceful9340
    @peaceful9340 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ..ඔබ ඉදිරීපත් කරන හැම වීඩියෝ එකම අපි බලනවා .හරීම සුන්දර පැහැදිලි විදිහට තේරුම් කරල දෙනවට ස්තුතීයි ..ඒ වගේම කව්රුත් නොදන්න මාර්ග පෙන්වමින් දිව්නු වෙන්න මනුස්සයට කියල දෙන ඔබගේ සේවය ඉතාම අගය කරනවා ...දේව ආශිර්වාදය පව්ලේ සැමදෙනාටම ලැබේවා ..ආමේන්

  • @LasinduRandikaMihirage
    @LasinduRandikaMihirage 3 ปีที่แล้ว +20

    පුදුමාකාර ආසාවකින් බලන චැනල් එකක්.. ස්තුතියි සුදන්තක අයියේ... ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ලසිදු ❤️❤️

    • @palithawaduge8054
      @palithawaduge8054 3 ปีที่แล้ว

      Obathumata godak pin......budusaranai

  • @Ethigebernard
    @Ethigebernard 3 ปีที่แล้ว +22

    Sudanthaka in Switzerland there are many Sri Lanka Tamil people living. They immigrated in LTTE civil war period. I was in Switzerland many times. But I didn't visit to see this Rine River Water Fall. But when I was in Canada I have seen Niagara falls. It is much more bigger than this but this water fall water is flowing much more faster. Thank and best wishes from Singapore.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thank you very much dear. Next time when you come to Switzerland please let me know. We may enjoy a day trip to some where special. ❤️❤️

    • @kumudujayakody5790
      @kumudujayakody5790 3 ปีที่แล้ว

      මම දැක්ක මම අහපු ඉස්තරම් වැඩ සටහනක්.ඔබ කතා කරන්නේ මගේම යාලුවෙක් වගේ .කවදා හෝ යන්නට හැකිනම් කියලා හිතෙනවා .ඒකට මග පෙන්වන්නේ කවුද?

    • @malanikarunasinha1589
      @malanikarunasinha1589 3 ปีที่แล้ว

      MArlssni

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +54

    අර අක්කා ලංකාවෙි කෙනෙක් කියලා දැනගත්තාම තියෙන 💪 ❤ 🔥

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +5

      ❤️❤️👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +10

      ඒකනේ... කොච්චර දෙයක්ද නේද

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +5

      මන්නම් නිකන් හිතුව දැක්ක ගමන්ම ලන්කාවද දන්නෙ නෑ කියල..☺️😊👌👌

    • @thilan7316
      @thilan7316 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka math awith thiyeno Switzerland
      හැබැයි සර් ගිය Rheinfall awith na

  • @rohahema6270
    @rohahema6270 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම වැඩ සටහන ලස්සනට කරනවා. ඔබතුමා කිව්ව විදියට පන්චිකාවත්තෙ ඒ වගේ අශ්වයෙක් අදලා තියනවා. ස්තූතියි ඔබ දෙපළට. 👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰

  • @sllasiya8503
    @sllasiya8503 3 ปีที่แล้ว +21

    මොන රටේ ගියාත් ලන්කාවේ කෙනෙක් ඉන්නො හම්බුනාම පට්ට ගැම්මක් එන්නේ ❤️

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +1

    තවත් සුන්දර වීඩියෝවක්, කොහොම ස්තූති කරන්න ද මිත්රයා, ඔබ දවසින් දවස අපව අලුත් කරවනවා, ඔබට ජයෙන් ජය.

  • @buddhadasakankanamge4995
    @buddhadasakankanamge4995 3 ปีที่แล้ว +6

    නියමයි ස්විට්සර්ලන්තයේ දිය ඇල්ල බලන්න මමත් ගියා වගෙයි දැනුනෙ. ඔබට බොහොම ස්තුතියි .🧡🧡

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔබටත් ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @ssug1960
    @ssug1960 9 หลายเดือนก่อน +1

    ලෝකේ වටෙ ගිහින් පෙන්වන අපි නුදුටු දෙවල් දැක්කාමයි හරිම සතුටුයි ස්තුතියි ඔබ දෙපලට🌍🗺♥♥

  • @pathumsangeeth132
    @pathumsangeeth132 3 ปีที่แล้ว +10

    අපිට මේ වගේ වැදගත් වීඩියෝ පෙන්වන ඔබ තුමාට බොහොම ස්තුතියි.බුදු සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @thanushanawarathna2081
    @thanushanawarathna2081 2 ปีที่แล้ว

    නොගිය ලොව සොඳුරු සිහිවටනයක් සේ ඔබේ ඇසින් .....ස්තූතිය ....ජය වේවා💐💐

  • @charith7991
    @charith7991 3 ปีที่แล้ว +32

    අර අක්ක දකිද්දී මාර සතුටක් දැනුනෙ, වෙන ජාතියක උනත් ලංකාවේ කියද්දි මාර සතුටක්

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +4

      මොන ජාතිද බන්.. ලන්කාවෙ කෙල්ලෙක් නම් එච්චරයි...🙏👌😊😊☺️☺️☺️☺️

    • @charith7991
      @charith7991 3 ปีที่แล้ว +1

      ඔව් බන් ඒක ඇත්ත ඒ වෙලාවෙ අපි ඔක්කොම එකයි කියල දැනුන මොන ආගම්ද ,මොන ජාතිද ඔක්කොම එක වගේ❤️

    • @charithsenanayake8416
      @charithsenanayake8416 3 ปีที่แล้ว +2

      Eka ahaddi mara gammk bm

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +8

      සේරම ජාති ආගම් බේද ලංකාව ඇතුලෙ විතරයි මල්ලී පිටරටකදි ලංකාවෙ කෙනෙක් හමුවෙනව කියන්නෙ හිතට ලොකු සතුටක් එන දෙයක්. ❤️👍 අනික දැක්ක නේද එයා තමන් ලංකාවෙ කියල කියපු ගැම්ම 💪

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +2

      @@charith7991 👌👌

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 3 ปีที่แล้ว +2

    ලෝකේම සැමවිට තොරතුරු .....
    ගුලිකර දෙයි අපහට නිරතුරු.........
    යූරෝපයේ ලස්සන විසිතුරු ...........
    දෙවියන් රැක දේ මගෙ සුමිතුරු .......
    ලස්සනයි ෆ්‍රෝරෝගැර්ම්ස් 😊😊😊
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dianamalik2804
    @dianamalik2804 3 ปีที่แล้ว +7

    ඒ අත්දැකීම නම් නියමයි. මට නම් දිය ඇල්ල ලග හිටියා වගේම දැනුනාhank you so much

    • @dasanayakabandara3190
      @dasanayakabandara3190 3 ปีที่แล้ว

      අපිට ඉතාලියේ සංචාරයක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න ඒ සඳහා යන වියදම් කොපමණ වේද ?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ලොකු සතුටක් ❤️❤️

  • @sumadhamunasighe1650
    @sumadhamunasighe1650 3 ปีที่แล้ว

    ලොකයේ ගැන දැනගැනීමේ ආසාවෙන්සිටින මා වැනි කෙනකෙුට ලොකය දකින්න ඹබ කළ මේ ක්‍රියාවට පින්.

  • @pubudukumara9066
    @pubudukumara9066 3 ปีที่แล้ว +9

    අපට ලෝකයේ සජීව්ව බලන්න අපහසු අතිශය සුන්දර තැන් ඉතාමත් අලංකාරව අපට පෙන්වන ඔබට මහ ගොඩක් ස්තූතියි අයියෙ,❤️මගෙ යාලුවන්ට ඔයාගෙ චැනල් එක ගැන කීවා,ඒ අය ඔයාව subscribe කලා,ඒ අයත් දැන් ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා,අපට මුලු ලෝකයේම සුන්දර තැන් පෙන්වන්න අයියට වාසනාව උදාවේවා...!!!❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි මල්ලී යාලුවන්ටත් කියපු එකට. ❤️👍🌹

  • @lalithfonseka9886
    @lalithfonseka9886 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වැඩසටහන්. සැමට යහපතක් ම වෙවා.

  • @buddhikabollegala2658
    @buddhikabollegala2658 3 ปีที่แล้ว +8

    පට්ටම පට්ට ! සුදන්තක මහත්තයා. ඔබ තුමාගේ වීඩියෝ හරිම ලස්සනයි. හැම එකක්ම ආසාවෙන් අනිවාර්යයෙන් බලනවා. ජීවිතේ සතුට කියන්නෙ මොකක්ද ඒක සුපිරියටම ලබන්නෙ කොහොමද කියන එක ඔබෙන් ඉගෙන ගත්තෙමි. මමත් අනාගතයේ ඔබ වගේ ලෝකෙ වටේ යනවාමයි !

    • @pushpakanthikuruppu2332
      @pushpakanthikuruppu2332 3 ปีที่แล้ว

      හරිම ලස්සනයි . බෙහෙවින් ස්තුති

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් හොඳ අධිෂ්ඨානයක් බුද්ධික. උත්සාහ කලොත් බැරි දෙයක් නෑ.

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +1

    මෙතෙක් youtube channel එකකින් නොදැකපු අපුරැ චමත්කාර ජනක අද්දැකීමක් සමිප කළාට ස්තුතියි....

  • @samadhibawana
    @samadhibawana 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන දර්ශණයක්, ලංකාවේ අපිට ලෝකය බලන්න කැමැත්තක් තිබුණාත්, ඒ සදහා හැකියාවක් නෑ, ඔබතුමා මහන්සි වෙලා වියදම් කරගෙන, ලංකාවේ අපිට ලෝකයෙ තියෙන සුන්දරත්වය දැකබලාගන්න සැලැස්වීම, කොයිතරම් නම් වටිනවාද? ඔබතුමා තෙරුවන් සරණින්, නිදුක් නිරෝගී සුව සැලසේවා..!!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔයාල සතුටු වෙන හැටි දැක්කම මටත් හරි ආසයි ❤️❤️

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි අප නොද කපු දෙය පෙන්වීම ගැන

  • @safetyfirst3394
    @safetyfirst3394 3 ปีที่แล้ว +8

    සුදන්තක සර් තමයි හොදටම කරේ.
    අර අක්කා ශ්‍රී ලංකා කියන කොට කොහොමද ලස්සන.
    Drone footage ටිකත් ලස්සනයි.
    වැදගත් ලස්සන වීඩියෝ නම් මේ තමයි හොඳම චැනල් එක.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම ලංකාවෙ කියනකොට ලොකු සතුටක් දැනුනා.ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว

    හරිම සුන්දරයි . ගොඩාක් ස්තුතියි . ඔයාලට. මමත් හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. පුදුම ලස්සනක්.....තෙරුවන් සරණයි .

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +30

    Video එක මාරම ලස්සනයි සුදන්තක මාමේ. වෙනම ලොකෙකට ගියා වගෙ. ගොඩක් රසවින්දා💖

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @sumindrapiyarathne6542
    @sumindrapiyarathne6542 7 หลายเดือนก่อน

    ඔබ හරිම නිරහංකාර මිනිසෙක් සහෝදරයා.අර දැරිය ලංකාවෙ කියල දැන ගත්තම ඔබේ අවංක සතුට ඒ ආදරණීය හැගීම් අපිත් වින්දා.හැම තිස්සෙම ලිව්වෙ නැති උනාට මම හරිම ආසාවෙන් ඔබේ චාරිකා බලනවා.ඔබ දෙපළට ජය.

  • @thusithakumarathunga
    @thusithakumarathunga 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.අපිත් ගියා වගේ්‍ තවත් මේ වගේ ලස්සන විඩියෝ කරන්න. අපිට හරිම සතටුයි.

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 3 ปีที่แล้ว +4

    අනේ ලස්සනයි ....ඔයාට පින් සිද්ද වෙනවා අපිට මේවා පෙන්වනවාට....thank you sir..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @HARSHANUWANGUNASINGH
    @HARSHANUWANGUNASINGH 3 ปีที่แล้ว +1

    මමත් ඉතලිවල ඉන්නේ මිලානෝ කිට්ටුව ඔයාගේ වැඩ සටහන් හැම එකක්ම වගේ බලනවා මුලින්ම බැලුවේ ඔයාඉතාලියට ආපු දුෂ්කර ගමන ගැන මගේ පවුලෙත් මුලින්ම ඉතාලියට ආවේ අක්කයි එයාගේ මහත්තයයි ඔයා මුහුණ දිපු හැමබාදකයකට මුණදුන්නා කිවා 1980 ගනන්වල...ඉතින් මේ දෙවල් දකින්න නැති අයට ඔයාමේ ලාබාදෙනදේ ගොඩාක් වටිනවා තවත් මෙවැදේ කරන්න සක්තිය දහිරිය ලැබේවා....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 3 ปีที่แล้ว +5

    ලෝකේ වටේ සුදන්තක යන පතල නම
    දිනෙන් දිනම රැව් නගනට මිහිරිතම
    පැතුමන් සමග මේ කව්දම කරන නිම
    මාමේ " සඳරු ශ්‍රී මුතුමල් " පුතා මම

  • @nayaniprasadika4575
    @nayaniprasadika4575 2 ปีที่แล้ว +1

    ලෝකේ වටෙ ගිහින් පෙන්වන අපි නුදුටු දෙවල් දැක්කාමයි හරිම සතුටුයි ස්තුතියි ඔබ දෙපලට 👍💕

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා .....

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    Superb දිය අැල්ල woooow,, දියඅැල්ලමැදින් පාරක් හදල පුදුමයි ,thanks bro දෙන්නටම අාදරෙයි ,,

  • @mandalawalli2716
    @mandalawalli2716 3 ปีที่แล้ว +3

    Sri lankan girl🤩❤️ ඊලග විඩියෝ එක එනකම් ඉවසිල්ලෙන් thank you very much uncle sudanthaka 👌👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරී මාරම ලස්සන නිදහස් තැනක්..බොහෝම ස්තූතී අපිටත් මේ සුන්දර දර්ශන නැරබීමට සැලැස්සුවාට.....❤😍😘☺️🤗

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @wimalaweerasarath440
    @wimalaweerasarath440 3 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් අපිට බලන්න සලස්වන එකට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️❤️

  • @chathuperera6781
    @chathuperera6781 ปีที่แล้ว

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි අපිට මේ සුන්දර යුරෝපයේ ලස්සන පෙන්නනවාට... හරි ම ආසයි. Phone එකෙන් මේ ලස්සන බැලුවත් අපිට දැනුනේ ඔබ තුමා එක්ක අපිත් මේ ගමන ගියා වගේ හැගීමක්. ගොඩක් පිං ඔබ තුමාට. හරි ම සතුටු යි ඔබ දෙපල මේ ගෙවන ජීවිතය ගැන. සැබැවින්ම ජීවිතය විදිනවා කියලා අපිට දැනෙනවා. සැබැවින්ම ඔබතුමා ආදර්ශමත් චරිතයක්... තව තවත් ලස්සන තැන් වලට අපිව එක්කන් යන්නට ඔබතුමා ට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ❤️

  • @buddikapushpakumara2793
    @buddikapushpakumara2793 3 ปีที่แล้ว +3

    අසාවෙන් බලනවා.. පරිස්සමින් අඉයේ.. ගොඩක් ලස්සනයි.. බුදුසරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි බුද්දික ❤️❤️

  • @milanchaminda3631
    @milanchaminda3631 3 ปีที่แล้ว +1

    ස්තුතියි...ඔබ...තුමාට....ජය..වේවා..මග..බලන්..හිටියේ.....

  • @chathu9692
    @chathu9692 3 ปีที่แล้ว +19

    සිරි ලංකා කියද්දි අැගත් හිරි වැටුනා.... දෙපාරක් බැලුවා එකම 😢😢😑

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔව් මමත් හිතුවෙම නෑ.

    • @chathu9692
      @chathu9692 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka එකනේ... මම දෙපාරක් අාපස්සට යවලා බැලුවා... බලන මව එක පාරම පුදුම උනා.... එත් එක අැත්ත....

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +1

      පුදුමයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      මාර සතුටක් ඒක ❤️❤️

  • @shamalishamali6391
    @shamalishamali6391 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අපිව අරන් ලෝක wate යන oya දෙන්නට jesu පිහිටයි

  • @dumindadesilva
    @dumindadesilva 3 ปีที่แล้ว +7

    දමිළ උනත් ලංකාවේ කමට තියෙන ඒ සහෝදරත්වයේ සතුට ලංකාවේ ජීවත්වෙන සිංහල දමිළ සියලු දෙනාට තිබේනම් ලංකාව කොතරම් සුන්දර වෙයිද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      අම්මෝ ඔව්.එහෙම වෙනවනම් කොච්චර ශෝක්ද ❤️❤️

    • @anomakumari8237
      @anomakumari8237 2 ปีที่แล้ว +1

      😍😍

  • @sriyapanawala6006
    @sriyapanawala6006 2 ปีที่แล้ว

    ඕහ් ඒක බලන්න ගිහින් මට duty off වෙන්නත් අමතක උනා මාරම ලස්සනයි.ගොඩක් අමුතුම අත්දැකීමක් ෂා.... ලන්කාවෙ දකින්න නැහැනෙ ඔහොම එකක්. හැමොටම ශෙයා කරනවා thank you so much

  • @Mithilamapa
    @Mithilamapa 3 ปีที่แล้ว +5

    Beautiful experience, thanks for bringing it to us.

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 3 ปีที่แล้ว +1

    Harim lassnai thank you very much .

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +7

    බුද්ධිමත් සංචාරකයාණනි, ඔබට ස්තූතියි.🇱🇰🇱🇰🌾🌾

  • @IndraniHerath-wi2qx
    @IndraniHerath-wi2qx 5 หลายเดือนก่อน

    කොයි තරම් ලොකු උදව්වකද ඔබතුමා මේ කරන්නෙ. මම පරිසරය රස විදින්න ගොඩාක් කැමති කෙනෙක්. ඒත් අපිට රටවල් වල ලස්සන දකින්න පින නෑ ඔබතුමාගෙ වීඩියෝ වලින් ගොඩාක් රස වින්ද . ඇස් දෙකෙන් දැක්ක වගෙ . ඔබට ගොඩාක් පිං ජය වේවා

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +4

    අම්මෝ වතුර ගොඩ. හරිම ලස්සනයි. රයින් ඇල්ල දිහා බලාගෙනම ඉන්න තිබුනානම් කියලා හිතෙනව.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් හිතාගන්න බැරි තරම් ලස්සනයි ❤️❤️

  • @ddilkj
    @ddilkj 3 ปีที่แล้ว

    Ape thaththa ekakwath maga arin nethuwa aasawen balanawa...
    Eka loku sathutak...
    Thank you Mr. Sudanthaka..

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +4

    Wonderful ❤️ speechless
    ගොඩක් ස්තූතියි ඔබට. ආයෙත් සජීවීව ගියා වගෙයි. එක වතාවක් ගියා.
    ඉදිරි වීඩියෝ මාලාව Switzerland වල වගේ? My dream ❤️ Blausee යයිද?
    ජීවිතය විඳින සංචාරක රසවතෙක් ගේ රසවත් වීඩියෝ අපි බලනවා. ඔබ වගේම අපිත් ඇවිදින්න රුසියෝ. ආයෙත් යනවා Rhinefall ස්තුතියි ඔබට.

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    අදත් හරිම ලස්සන video එකක් නැරැඹුවා .ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද මන්දා .ඔබතුමා සමග අපිත් ගමන් කරනවා වගේ මට නම් දැනෙන්නේ.තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට.🙏🙏🙏

  • @thanushkaanthonysilva4131
    @thanushkaanthonysilva4131 3 ปีที่แล้ว +5

    God bless you both..
    Never missed a episode so far..
    Beautifull destination & we're truly blessed to see these because of your dedication..
    Thanks again Aiyya 🤍 🇨🇭 🤍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thanks a lot dear ❤️🌹👍

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka welcome dear br. May God Almighty guide u both too

  • @prasannaperera7855
    @prasannaperera7855 3 ปีที่แล้ว

    Video එක ඉවර වෙනකන්ම බැලුවා ගොඩක් ලස්සනයි thank you 🙏🙏🙏🙏

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි සුසන්තක බොහොම ස්තූති

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️❤️

  • @HarshanaJayatilaka
    @HarshanaJayatilaka 3 ปีที่แล้ว +5

    අපේ නූතන Marcopolo.. ජයවේවා!! 😊 සුදන්තක මහත්තයට පොඩි යෝජනාවකුත් තියෙනව, අනේ පුලුවන්නම් ඉංග්‍රීසීයෙන් විතරක් හරි subtitles option එකක් දාන්න උත්සහයක් දෙන්න හැම ට්‍රැවල් වීඩියෝ එකකටම, ටිකක් අමාරුයි තමයි, හැබැයි කැමති අයට subtitles on කරගෙන බලන්න අවස්ථාවක් දුන්නොත් මේ දේවල් ලංකාවේ අය විතරක් නෙමෙයි මුලු ලෝකෙම ඉන්න ඔය තැන් දකින්න හීන මවන අය බලයි.. 😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් මටත් ඔය අදහස ආවා ඒත් කාලය මැනේජ් කරගන්නෙ දැනටත් ගොඩාක් අමාරුවෙන් ඒකයි අවුල

    • @HarshanaJayatilaka
      @HarshanaJayatilaka 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka අනේ ඔවු මන් නිකන් අදහසක් විතරයි කිවුවේ, ඔබතුමාගේ කාර්‍යබහුලත්වයත් එක්ක මේ කරන හරිය හොදටම ඇති, ඒකනේ අපි හැමදාම හදවතින්ම ස්තූතිවන්ත වෙන්නේ 😊😊

  • @buddhikapramith2638
    @buddhikapramith2638 3 ปีที่แล้ว +1

    අපිට හිනෙකින්වත් යන්නඑන්න බැරිතැන් පෙන්වන ඔබතුමාට බෝහෝම ස්තුතී, එවගේම බොහෝම පිං.❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබටත් ❤️❤️

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 ปีที่แล้ว +6

    Great job 🎊. Love this one too 💓🇱🇰🇦🇿 From Baku Azerbaijan...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      Thank you ❤️❤️

    • @thilakkodagoda2868
      @thilakkodagoda2868 2 ปีที่แล้ว

      අපිව ලෝකේ වටේ ගෙනියනවට මහත්තයාට ගොඩාක් පින්...

  • @wattuhewachandra5382
    @wattuhewachandra5382 3 ปีที่แล้ว +2

    කොහේ ගියත් අපේ අය දැක්කාම පුදුම සතුටක්. වීඩියෝ එක කියන්න බැරි තරම් ලස්සනයි.ඔබතුමාට බොහොම ස්තූතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @nuwanwr7622
    @nuwanwr7622 3 ปีที่แล้ว +6

    It’s a pleasure to say that we are always watching your videos whenever you post a one. Wish you all the best to keep doing it.And we invite you to come to Malta as well . We are waiting to welcome you here in Malta 🇲🇹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      End of this month I will be. Please email me your whatsapp number to sudanthaka@gmail.com

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      I will contact you

  • @arunodavirajbandara8516
    @arunodavirajbandara8516 3 ปีที่แล้ว +1

    sudanthaka මහත්තයා මම ගුරුවරයෙක්, ඔබතුමා දෙන දැනුම මම ළමයින්ට ලබා දෙනවා, ඒ පිනම ඔබට ඇති ලොකු ගමනක් යන්න, ඔබ වගේ ගුණගරුක මහත්මයෙක් හදපු දෙමව්පියන්ටත් බොහොම පින්, ඔබට මෙම කාර්ය කරගෙන යාමට, හා ලෝකයේ අනෙකුත් රටවල්වල සංචාරය කිරීමට ද බුදු දහමේ පිහිට හා සියලුම දෙවි රැකවරණය ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි. නමෝ බුද්ධාය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තූතියි අරුනෝද මල්ලී. දරුවන්ට ආදරෙන් උගන්වන අවංක යහපත් ගුරුවරු අපේ ලංකාවට අත්‍යාවශ්‍යම කාලයක් මේක. ❤️❤️😘😘

    • @arunodavirajbandara8516
      @arunodavirajbandara8516 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka sudanthaka aiye ලංකාවේ වෙලාව දැන් ude 3.45 මම දැනුත් ඔයාලගේ ඇල්ප්ස් කඳුවැටිය හරහා swesterland Video 01 / 02 / 03 බලන ගමන්.

  • @legoass
    @legoass 3 ปีที่แล้ว +4

    අපි ආසම TH-cam channel එක. හිම වැටෙන කාලෙට ඔය ගඟ midenavada

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      වතුර ගලන වේගෙ වැඩි නිසා මිදෙන්නෙ නෑ ❤️❤️

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 2 ปีที่แล้ว

    මනරම් විිඩියෝවක් ඒක... බොහොම ස්තුතියිි ඔබට අපිට ඒ අත්දැකිිම ලබා දුන්නට.. 🌹

  • @sawanacreations9315
    @sawanacreations9315 3 ปีที่แล้ว +24

    පිරිසිදුකම යුරෝපයේ ආගමක්...

  • @piyalchampika3157
    @piyalchampika3157 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝවක්. අද තමා මුලින්ම බැලුවෙ. අහම්බෙන් සෙට් උනෙ. ඇබ්බැහි උනා.. පහුගිය වීඩියෝ ටික හොය හොයා බලන්න ඕන්.

  • @nalindawickramarathna8730
    @nalindawickramarathna8730 3 ปีที่แล้ว +4

    13:01 මේ කතා කරන language එක මොකක්ද?
    English හෑර europe රට වල වෑඩිපුර භාවිතා වෙන languages මොනවද?
    ඔබතුමා කතා කරන්න දන්න languages මොනවද?
    ලස්සන video එකක්, ස්තුතියි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      එතන කතාකරන්නෙ ස්විස් ජර්මන් භාෂාව. මට දැනට භාෂා පහක් සහ ස්විස් ජර්මන් ඩයලෙක්ට් එකත් පුළුවන්

  • @ANUSHALIVEVIDEO
    @ANUSHALIVEVIDEO 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි අයියෙ.ඔයාට ගොඩක් පිං අපිට යුරෝප පෙන්නනවාට.අපිත් ආසයි යුරෝපයට එන්න.ඔයා ගොඩක් වාසනාවන්තයි අයියෙ.ජයවේවා!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      හොද අදහසක් .උත්සාහ කරන්න ❤️❤️

  • @devinomez1227
    @devinomez1227 3 ปีที่แล้ว +8

    කොහෙ ගියත් කමක් නෑ මාමේ මාස්ක් එක අනිවාරයෙන්ම දාන්න. වැක්සින් එක ගැහුවත් නැතත්. ඔයාල ලෙඩ උනහම ලස්සන වීඩියෝ බලන්නෙ කොහොමද අපි. ඒක නිසා අමාරැ උනත් පරිස්සම් වෙන්න මාස්ක් එක අනිවාරයෙන්ම දාන්න. Please 💓💯😇😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      සතුටුයි මට ඔයාල මෙහෙම හිතන එකත් ❤️❤️❤️🙏

    • @devinomez1227
      @devinomez1227 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ලස්සන videos එක්ක කරන එක නෙමෙයි වැදගත්ම මාමේ. පරිස්සමයි වැදගත්ම දේ. පරිස්සම් උනහම ලස්සන විදින්න දකින්න පුලුවන්. ලස්සන විදිනව දක්නව කියන්නෙ අපිටත් ලස්සන video එකක් බලන්නත් පුලුවන්.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +1

    Tunnel එක oneway උනා නම් තවත් පට්ට. ජයවේවා අයියා

  • @jayanthiasoka6608
    @jayanthiasoka6608 3 ปีที่แล้ว +6

    අති විශිෂ්ටයි.
    අපිව ලෝකෙවටේ එක්ක
    යනවට ඔයාට ගොඩක්
    පින් සුදන්තක මල්ලි..
    සිය පවුලටම තෙරුවන්
    සරණයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @pradeep6771
    @pradeep6771 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සන video එකක්. දිය ඇල්ල හරිම ලස්සනයි. අපිත් මොහාතක ට Switzerland ගියා.ඔබතුමා ට ගොඩාක් ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      එහෙමද ,ශෝක් නේ ❤️❤️

  • @chanakasampath5129
    @chanakasampath5129 3 ปีที่แล้ว +8

    බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ .................

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +6

      හීන මවන්න හැබෑ වෙන්න බැරි නෑ ❤️

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka අනිවාරෙන්ම

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 3 ปีที่แล้ว

    සුසන්ත මහත්මයා ඔයා සුතපත් වෙිවා නිරෝගි වෙිවා අපට සතු ට ගේන ඹඛ ට

  • @devinomez1227
    @devinomez1227 3 ปีที่แล้ว +4

    Video එකේ යන background music එක මාර ලස්සනයි මාමේ. Video එක බලද්දි ඒක ඇතුලෙ ඡීවත් වෙනවා වගේ එන හැගීම තවත් වැඩි කරනවා music එකෙන්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි හොදේ ❤️❤️

    • @devinomez1227
      @devinomez1227 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka මාමේ තමා ස්තූතිය ! මේ වගේ දේවල් අපිට බලන්න සලස්වනවට. මොකද මට නම් මොකක් හරි හිතට අවුලක් වගේ දැනුනහම මාමගෙ Video එකක් බලනවා. ඒක තමා හොදම බෙහෙත. Vídeo එක පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉවර වෙන වෙලාව වෙනකන් මූණේ හිනාවක් එක්ක තාම Vídeo බලන්නේ. 🥰💯💓

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว

    අදත් ආසාවෙන් බැලුවා,හරිම සුන්දර අත්දැකීමක් ,ඇත්තටම අපිත් ගියා වගේ දැනෙන්නේ ,ස්තුතියි ඔබට

  • @bathkuraproduction638
    @bathkuraproduction638 3 ปีที่แล้ว +25

    කවද හරි මාත් ලෝකේ වටේ යනවා🙂 😉 මන් ඉතාලි ආපු දාට මට මහත්මයව හම්බවෙන්නම ඕනේ 🤗💜️💜

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      සතුටක් මට ❤️❤️

    • @bathkuraproduction638
      @bathkuraproduction638 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ❤️❤️ගොඩක් අත්දැකීම් ඇති බෙදාගන්න ඔබතුමාට🏔️🗻

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති,මට මුලින්ම නිකමට වගේ හිතුනා ඒ කාන්තාව අපේ රටේ කෙනෙක් වෙන්න ඇතී කියලා හොඳ වෙලාවට මාමා ගිහින් ඇහුවේ ඇත්තටම සතුටුයි අපේ රටේ කෙන්ක් ඒ වගේ තැනක ඉන්නවා කියද්දී .😍💗

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +4

    Notification එක ආපු ගමන් පුදුම සතුටින් ආවේ video එක බලන්න මාමේ. ඔයා නියම චරිතයක් මාමේ. දවසක කොමහරි මාමව හම්බවෙන්න එනව. එතකම් පරිස්සමෙන් ඉන්න. 💖🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතිය,සතුටුයි මට ❤️❤️

  • @kanaka9693
    @kanaka9693 3 ปีที่แล้ว

    මම කුවෙටිි සිට බොහොම ස්තුති අමුතු ලොකෙකට අරන්ගියා හරිම ලස්සනයි මම ඔයාට ලයික් කරා දෙවිපිහිටයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 🙏❤️❤️

  • @indikaashoka9311
    @indikaashoka9311 3 ปีที่แล้ว +5

    අපිට පෙන්නන්න නැවත නැවතත් ගිහින් මුදල් හා කාලය ශ්‍රමය කැප කරමින් ස්තුතියි ඔබට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 3 ปีที่แล้ว

    උමගක් දිගේ ගිහින් ලස්සන ම දියඇල්ල ක් පෙන්නුවා . ගොඩක් ම ස්තුතියි .අපිත් සුවිස් ගියා වාගේ තමයි. ඹබෙ පවුලේ සැමට බුදුසරනයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @gayankarandagolla9796
    @gayankarandagolla9796 3 ปีที่แล้ว +7

    දැන් drone එකතූන් තියෙනවා නේද.. ඉස්සරහට තවත් හොඳට වීඩියෝ කරන්න පුලුවන් වෙයි. ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔව් ඩ්‍රෝන් එක යවන්න පුළුවන් තැන් වලදි යවන්නම් ❤️

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว +1

    Harema lassanai Are sawen Narabuwa Thanks Budusaranai J.P.

  • @sisithal
    @sisithal 3 ปีที่แล้ว +8

    පොඩ්ඩක් පරක්කු උනා VIDEO එක නරබන්න . හරිම සුන්දර ප්‍රදේශ පෙන්වමින්
    නරබන්නා අමුතුම ලෝකයකට රැගෙන යනවා .NATIONAL GEOGRAPGY , ඇනිමල් PLANNET වගේ නාලිකා
    වල පෙන්වන දසුන් ඒ ආකාරයටම ඔබත් ඉතාම කැපවීමෙන් අප හට ලබා දෙනවා සුදන්තක AIYE .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලියේ ඔයාට ❤️❤️❤️

  • @loljigen2704
    @loljigen2704 9 หลายเดือนก่อน

    සුපිරි ,සුපිරි සුපිරි ආදරණීය සුදන්ත ස්තුතියි

  • @sawanacreations9315
    @sawanacreations9315 3 ปีที่แล้ว +3

    මේ තරම් විශාල ගංගාවක් වෙලත් හරිම පිරිසිදුයි.ලංකාවෙ වගේ කුණු කාණු හරවල නැතුව ඇති.සුදන්තක මහත්මයා අවුරුද්ද පුරාවටම මේ වගේ වතුර තියෙනවද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් හැමදාම ම්මෙ විදියමයි ❤️❤️

  • @tharakaliyanawatta5096
    @tharakaliyanawatta5096 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ කැමරා කාචයෙන් ලෝකය පෙන්නනවාට. ..!! ඔබ තුමාට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා...!!🇱🇰

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි තාරක ❤️❤️

  • @arunageeth6345
    @arunageeth6345 3 ปีที่แล้ว +3

    නියමයි අයියා . රුමේනියාවේ අද තත්වය කියන්න

    • @arunageeth6345
      @arunageeth6345 3 ปีที่แล้ว +1

      මැසෙජ් කරන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      තාමත් ලංකාවෙන් එන්න පුලුවන් ❤️

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +7

    රයිශන් බාර්ක් දිය ඇල්ලත් ගේන්නකෝ.(ෂර්ලොක් හෝම්ස් ගෙ)

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඉදියෙදි වීඩියෝවක් දාන්නම් ❤️❤️

    • @ramanijayalath3144
      @ramanijayalath3144 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ස්තුතියි

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 3 ปีที่แล้ว

    හිතාගන්නවත් බැරි තරම් ලස්සන තැනක්, ලස්සන වීඩියෝ එකක්. අපේ ජීවිතේට වත් යන්න හිතන්න වත් බැරි තැනකට අපිව අරන් ගියා. බොහොම ස්තූතියි ඔබට. දැන් මගේ හොඳම යූ-ටියුබ් චැනල් එක. මගේ සුභ පැතුම්.

  • @sajeewapriyanath6638
    @sajeewapriyanath6638 3 ปีที่แล้ว +3

    ඔයාගෙ channel එක නිසා අපිත් මේවා බලනවා .ආයෙත් හොඳ එකක් දාන්න .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @kumudukumari524
    @kumudukumari524 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපලට...
    සතුට වැඩි කමට ඇඩුනා ...