Mama Dan obathumage aluth video ekak dakka gaman balanna kalin like dalama iwarawela thamai balanne eetharamata obage videos itha vitinawa saha lassanai, sthuthi obata
Thank you very much Sudanthaka for your effort. very clear sceneries and good explanation. wishing you and your family members good health and happiness
I'm a teacher these days I'm sick so I have a little bit of time I like to watch like this videos. Thanks a lot even cold you try to show these places🙏👍
You have taken much pains to give us the best view. Thank you 😊 💓 very much for your great efforts 👏 and dedication. This is again a novel experience for me. So, enjoyed it a lot. May the triple gems bless you!!
mama 2019 switzerland giya ane oyala ita kalin me vidiyo demmanam mama lassana ten tikak balanda oyagen ahagannawane ayye aprade? adrei me oyala karana vidiyo e wata hoda ten balanda puluwan oyalata goodak pin
Ship journey very interesting if srilanka having a link with India we can go to many countries also a best opportunity to go to loke wate like you ,Thank you for sharing this experience with us
අවංකව ,නිහතමානිව,නිර්ලෝභීව ලෝකේ අසිරිය අපිට පෙන්වන සුදන්තක මාමාට දීර්ඝායුෂ ලැබේවා...❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ගොඩාක් ❤️❤️
Kiyana dewal Hari pahadili saralai supiri aiye
ඇත්තටම ඹබ මේ කරන වැඩේට ස්තුති කරන්න මට වචන නැහැ අනේ.ස්තුතියි.ස්තුතියි. ස්තූතියියියි.බුදු සරණයි.දෙවි පිහිටයි.
Video එකක් එනකන් බල බල හිටියේ...😍❤️ ඔක්කොම බලල තියෙන්නේ...ගෙදර හැමෝම එකට ඉදන් ඔබතුමාගෙ video බලනවා.. බුදු සරසරණයි ඔබතුමාට 🙏❤️
ගොඩාක් ස්තුතියි කේශාන් ඔයාට ❤️😘
Thanks sudantha
බොහෝම ස්තූතියි සුදන්තක අයියේ.. අදත් ලංකාවේ අපිට හීනයක් පෙන්නලා නිදි කෙරෙව්වට.. 👍💐
Pau ban api....
@@sanathprasannak497 Full screen දාල වීඩියො එක බලද්දි එහෙ ගිය වගේ නිකන්.. පස්සෙ වීඩියො එක ඉවර වෙලා බලද්දි, අඩෙහ්හ් මේ ලන්කාව නේ.. කියල මතක් වෙද්දි .. එ හැගීම ..එහෙම සෙට් එක මේකට ලයික් කරන් යන්න්..
ඔබතුමා හරිම උත්සහවන්තයි. කට්ට කාල ටාර්ගට් එකට යන කෙනෙක් කියල හොදටම පැහැදිලියි දැන් අපිට. ඔබතුමාගෙ උට්ඨානවීර්යයට නිකම්ම වාසනාව කියල අවතක්සේරු කරන්න මම කැමති නෑ. ඔබට ජයෙන් ජය. සදා සුරැකේවා. 🙏❤️
ඔබතුමාගෙ ජීවිත කතාව දැන ගන්න කැමතියි😁❤
එකනම් හොද අදහසක් මාත් කැමති එකටනම්
කියලා තියෙන්නේ බලන්න කලින් විඩියෝ
අම්මෝ කටුම තමයි ඉතින් 😆😆
මෙයාගේ යි බැසිල් රාජපක්ෂගේ යි ජීවිත කතාව දෙකම එකයි හැමදාම ලෝකෙ වටේ
@@lokewatesudanthaka 😁
බොහොම වටිනව මේ වීඩියෝවත්. මේ වගේ රටක් තියනව කියල දැනගත්තෙත් මෙම වීඩියෝව බලල.
මමත් මේවගේ පුංචි නැවක ගිහින් තියනව (ඒකට කියන්නෙ Ferry එකක් කියල හැබැයි මේ තරම්නන් ලොකු නෑ) හරිම සුන්දර අත්දැකීමක් මේවගේ අපේ රටේ අයට ඒක ලබාදීම. ඔබතුමාට දීර්ගායු වේවා. තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි 🙏 කොහේටද ගියේ ෆෙරි එකෙන්
@@lokewatesudanthaka සෞදි අරාබියේ තියනව ෆර්සාන් කියල දූපතක් ඒකට ගියා මහත්මයා. පැය 1 1/2ක විතර ගමනක්. මටත් අවස්ථාවක් ලැබුනා කැප්ටන්ගෙ කොක්පිට් එක ඇතුලෙම මේ ගමන යන්න ( අපි CCTV කැමරා වගයක් සවිකරා) හරිම සුන්දර ගමනක්. බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි. ❤️❤️❤️
ඔයාගේ වැඩසටහන ගොඩක් වටින වැදගත් තොරතුරු සමාජ ගතකරනවා . විනෝදයත් සමගම
තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න ඕන.
ඇත්තටම හරි දුකක් දැනුනා ඔබතුමා කොච්චර මහන්සි වෙනව ද අපිට මේ දේවල් පෙන්වන්න.අනික මට මේ video හැමදාම බලද්දි තේරෙන්නේ ඔබතුමාගේ දැනුම අපේ රටේ සංචාරක සේවය දියුණු කරන්න ලබා ගත්තානම් කොච්චර වටිනවා ද කියලා..
මම හිතන විදියට මේ නැවක කරන දෙවෙනි වීඩියෝ එක, ඒවගේම එස්තෝනියව ගැන අද තමයි පලවෙනි පාරට කරුණු දැනගත්තෙ ... ඇත්තටම සර්ට ගොඩක් ස්තුතියි අපිට මේ දේවල් පෙන්නනවට.❤️❤️❤️❤️❤️
ඔව් ලොකු cruise ship වල දෙවෙනි එක මේ. පොඩි නැව් වල කීපයක්ම ඇති තව
අදත් ඉතාමත් වටිනා වීඩියෝ එකක් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තූතියි .ලංකි වත් ආදරෙන් මතක් කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා .......🙏🙏🙏
එස්තෝනියාව අපට පෙන්නුවට ගොඩාක් ස්තුතියි සුදන්තක මල්ලිට. පැරණි සෝවියට් දේශයෙන් නිදහස ලබලා අවුරුදු 33 කට පස්සේ අද වෙනකොට ඒකෙ ලොකුම රට වෙන රුසියාව වගේ 3 ගුණයක් එස්තෝනියාවේ ඒක පුද්ගල ආදායම. සෝවියට් දේශය 1991 කඩා වැටුණට පස්සෙ ඒකෙ තිබුණ කුඩා රටවල් වැඩි හරියක් අද වෙනකොට රුසියාවට වඩා ගොඩක් පොහොසත්. එස්තෝනියාව Internet භාවිතය අතිනුත් හුඟක් ඉදිරියෙන් ඉන්නේ. බටහිර මාධ්‍ය මේ රට හඳුන්වන්නේ E - Stonia කියලා.
Harsha aiyage post aken dena gaththe channel aka gena❤️ niyama channel akak😊😊😊
ආසාවෙන් බැලුව සවන් දෙනෙත් හැර
නැවක නැගී ගමන් කරා එතෙරකට
තොරතුරු දත්ත දැනගත්තා එකක් හැර
ඇවිදින පුස්තකාලෙ වගේ සුදන්තක
😎👍
මේක හරිම ලස්සන කවියක්. ගොඩාක් ස්තූතියි ඔබට
ගොඩක් පිං ඔබ තුමා කරන සේවයට
ඔබ තුමා රට වල් අතර සංචාරය කරද්දී ඒ ගමන් මාර්ගය සිතියමක් මාර්ගයෙන් පැහැදිලි කරන්න පුළුවන් නමි තවත් වටිනවා කියලා හිතෙනවා ඒ ගැන ටිකක් හිතල බලන්න ඉල්ලිමක් පමනයි
ගොඩක් ස්තුතිය .
ඔව් ඒකත් හොඳයි. මම එහෙම නොකලෙ බලන අයටම ඒක හොයන්න දුන්නම එයාලත් ලෝකෙ ගැන තනියම හොයන්න උනන්දු වෙන නිසයි.
@@lokewatesudanthaka ඔව් ඒක ඇත්ත, මගේ පුතයි, හස්බනුයි, මමයි එකතුවෙලා තමයි ඔබතුමන්ගේ වීඩියෝ බලන්නේ එවිට ඔබතුමා යන රටවල් ගැන කියනකොට අපි map එක අරගෙන හොයනවා ඒ රට තියෙන්නෙ කොහෙද කියලා. ලෝකෙ ගැන ලොකු දැනුමක් තිබුනෙ නැති අපිට දැන් ඒ ගැන ලොකු අවබෝධයක් තියනවා. විශේෂයෙන්ම මගේ අවුරැදු 9 ක පුතාට, එයා දැන් ඉදන්ම බලාපොරොත්තුවක් තියනවා හොදට ඉගෙනගෙන ඒ වගේ රටවල් වල යන්න. ඒ වගේම කියන්නම ඕන ඔබතුමා යන හැම රටකම විශේෂ දේවල් ගැන කරන හැදින්වීම ඒ රටවල ඉතිහාසය ගැන ඒ ඒ කාල ගැන කරන හැදින්වීම ගොඩාක් වටිනවා. ඔබතුමා ජර්මනිය ගැන කල විඩියෝවේ සදහන් කරපු ගොඩක් කරුනු සිරස ලක්ෂපති වැඩසටහනේ පවා ඇහුවා, ඒ දේවල් පුතාට හොදින් මතක තියනවා ඔබතුමා කියන ආකාරය නිසා, ඇත්තටම ගොඩක් ස්තූතියි ඔබට, මේක නිකන්ම නිකන් චැනල් එකක් විතරක්ම නෙමෙයි දැනුමද සමගින් සතුටින් රසවිදිය හැකි වැඩසටහනක්. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ලෝකෙ වටේම ගිහින් තව තවත් වටිනා දේවල් ඉදිරිපත් කරන්න ලැබේවා කියලා. බුදුසරණයි ❤️
මන් මෙ ලගඩි ඉඩලා තමා ඔයගෙ video බලන්න පටන් ගත්තෙ...අත්තටම හරිම සතුටුයි...ඔයා හරිම වසනාවන්තයි...මටත් යන්න තිබුනනම් කියලා හිතෙනවා....පුලුවන්නම්....සයිප්‍රස් rata gana video ekk karanna.....ස්තුති බුදු සරණයි
බොහෝම ස්තුතියි ඔබතුමාට.
තවත් බොහෝදේ දැනගත්ත, දැකගත්ත.
සතුටුයි
❤️
ගොඩාක් ක් හොද channel එකක් . ගොඩාක් තොරතුරු දැනගන්න පුළුවන් .තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටත්
ගොඩාක් ස්තුතියි 🙏 ❤️🌹
සුපිරි අයියේ ජයවේවා වැඩේ දිගටම කරමු අපි දිගටම බලනවා
ඔබතුමාට ලොකේ සැම රටකටම ඉතා ඉක්මනට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනයක් කරන්නේ ඔබතුමා ඒ යන ගමනට සාධාරණයක් කරනවා. ඒක අධ්‍යාපන හා සුන්දර මනුෂයකුගේ චාරිකාවක් ලෙස ඉතිහාසගත වනු ඇත. ඔබ ශ්‍රි ලාංකීක අපට ආඩම්භරයක්
ස්තුතියි ගොඩාක් ❤️❤️
ඔබතුමා අප වෙනුවෙන් ගන්නාවු අපමණ වෙහෙසට අපගේ හ්‍යදයාන්ගම ස්තුතිය.....
❤️😘👍💪
ලස්සන පැහැදිලි කිරීමක් බුදුසරණයි
❤️❤️
අපිත් ඔයත් එක්ක... ඔන්න යිස්තෝනියාවට ගියා... තෑන්ක් යූ..... අපිව රව්මක් ගෙනිච්චට.. බුදු සරණයි ...
ස්තුතියි
Attatama ඔයාට ගොඩක් pin ලෝකෙ wati ගිහිල්ලා අපිටත් pennanawa ඔයාට බුදු සරණයි hamdaam satutina නිදුක් නිරෝගීව ඉන්න ඔබට asirwad කරනවා
පලමු සහයෝගය මගෙන් 💯
මගේ ජීවිතෙත් හැබෑ උන හීනයක් තමයි viking line එකේ Helsinki to tallin ගමන ❤️😍 පරිස්සමෙන් බුදුසරණයි ❤️
We appreciate all your videos very much. Remember safety first. God bless you!
මග බලාගෙන හිටියෙ විඩීයෝ එක එනකම්..🌹👍👍
ඔබේ ඉදිරිපත් කිරිම ඉතාමත් පැහැදිලි ..මමත් හරීම ආසියි ..නැවු ගමනට..ලන්කාවට..ඒවගේ දෙවල් මොකටද ..ලොක්කන්ට විතරයි ..සැපසම්පත්....
Math den අවුරුදු 14 wenawa සංචාරය gena හිතුණේ ඔබතුමා ge me me සංකල්පය අනුව math den සංචාරය කිරීමට ආසාවක් ඇතිවුණා . බොහොම ස්තුතියි ඔබට
බොහෝම ස්තුතියි සුදන්තක මහත්මයා පරණ මතකයන් අලුත් කරාට,මමත් මෙි සංචාරය කලා 2016 😍😍
ඔයා කොහෙද ඉන්නෙ?
ගොඩාක් සතුටුයි ❤️❤️👍👍
සූපිරි ගමන අයියෙ. හරියට මමත් නැවෙ ඉන්නවා වගෙ හැගිමක් අවෙ. අපිට හිනයක්මවු යූරොපයෙ සන්චරයක්. ඔබටත් පවුලේ සසියලුම අයටත් ස්තුති .
❤️❤️❤️👍
🤝ජීවිතේට ආදර්ශයක් කරගන්න පුළුවන් supiri 🤙මනුස්සයෙක් තමයි uncle 👌ඔයානම්..
Superb.. 👏 Keep it on.. Wish you all the best from all the💙 heart..🤟🤟
Thanks dear 🙏 ❤️🌹
💕💕💕💙💕💕
ෆින්ලන්තය rata gana video ekk oni sudanthaka mame. Godak බලාපොරොත්තු wen inne. Okkom video baluwa. Kiynn wachana na
Maruu🙏💗
👍👍❤️❤️
Thanks
Nice V D O. God bless you.💜
ඔබට ගොඩක් ස්තූතියි. අලුත් දැනුමක් ලබාදුන්නාට. බුදුසරනයි.
දයාබර සුදන්තක සහෝදරයා ..අවුරුද්දක් ගිහින් මේ කමෙන්ට් කරන්නෙ ..මගේ හීනයක් වෙන රටක ඉන්න එක ඔයාගෙ වීඩියෝ හම උදෑසන කම බලලා මං මෝටිවෙට් වෙනවා .මං ඔයා එක්ක ජීවත් වෙනවා ආසයි.ලස්සනයි.මගේ පැතුම හරියන්නඕන මට යුරෝපීය රටක ජීවත් වෙන්න ඕන.බොද උන හීනජය ගන්න ඕන..ඒ ආසාව ඇති කරේ ඔයා .ස්තූතියි සහෝදරයා ඔබේ ආදරනීය හදවතට
Harima watina wisthara kireemak. Thank you Sudanthaka..
👍👍❤️❤️ thanks dear
ගොඩක් ස්තුති මාමේ,ගොඩක් දේවල් ඉගෙන ගත්තා💗
හදවතින්ම ස්තුතියි ඔබ තුමාට.
❤️❤️
අපට දකින්නට බැරි ගොඩක් දෙවල් ඔබතුමාගෙ වීඩියෝ පටයෙන් දකින්න ලැබුනා බුදු සරණයි ඔබට
🙏❤️❤️
බොහොම ස්තුති ඔබ තුමන්ට ඔබ තුමන් සංචාරය කරන ගමන් මග ආරම්භක අවස්ථාවේදී සිට අවසාන අවස්ථාව දක්වා බොහොම හරවත් දෙවල් පෙන්වමින් video එක කරන්නේ ඔබ තුමන් ඉතා සාර්ථක මිනිසෙකි ජයවේවා
Thank you once again for your valuable time and effort! Stay safe, safe drive and may god bless you.
මුල ඉදලා මම වීඩියෝ බලනවා ඔයා නම් මාර වාසනාවන්ත කෙනෙක්
👍❤️❤️
බොහෝම ස්තූතියි අයියේ ඔබට බලන්න ආසයි....
Estonia කියන්නෙ මට කවදාවත් බැලුවට ඇති වෙන්නෙ නැතිරටක්. Old city එකට ගියාම දවසම උනත් ඉන්න පුළුවන්. ඒ දැනෙන නිදහස් හැගීම මාරම දෙයක් ❤️❤️. ආයෙත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Helisinki ඉදලා ferry එකෙන්. ඔයාටත් ජයෙන් ජය 👌💪
ඔව් ඇත්තටම ලස්සන රටක් ❤️
බොහොම ස්තූතියි මහත්මයා අපට යන්න බැරි තැන් වලට ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඇත්තටම යනවා හරිම සතුටුයි
නියමයි සහෝ සුපර් වීඩියෝ එක බුදු සරණයි ජේසු පිහිටයි ♥️♥️
❤️❤️👍
ඔයාට ගොඩාක් පින් අයියා මම දැකල නෑ වාහනයක් නැවේ යනවා ඔයා නිසා අද මම ඒක දැක්ක
එදා ඒ තරම් සෙනග නැති දවසක්. මීටත් වඩා ලොකු නැවක වීඩියෝවක් ඇති බලන්න.
How
Co I'm
ගොඩක් වැදගත් දේවල් දැනගත්තා අංකල්ල්....🙏 බුදුසරනයී ජයවේව අංකල්ල්❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
trvel වීඩියෝ එකක් එනකන් බලගෙන හිටියෙ...ලස්සනයි අයියේ..සුබපතනව...subscribe 100000 ඉක්මනින්ම ගමු....
බොහොම ස්තුතියි 🙏 ඔබට මේ සුන්දරත්වය අපේ දෑස්මානයට ගෙනාවට,,,,,,,,,,,✌✌✌✌
❤️❤️
ඔබේ වීඩියෝවකින් උපුටා ගන්නා ලද වැඩසටහනක් සියත ගුවන් විදුලියේ විකාශය වුනා. ඒ ගැන සතුටුයි.(ලිච්ටෙන්ස්ටයින් ගැන )
E kiwwe?... me channel eke video ekaka audio ekak play karada radio eke??
Ake අරවින්ද ඔබ තුමා ගැනත් සඳහන් කල)
ඒක නම් සුපිරි. අරවින්ද කියන්නේ යකඩයක්. OK
මමත් suwidan ගියා 2003 2004 attatama ලස්සනයි suvidan පින්ලන්තයේ ගිහිල්ලා දවසක් 2 හිටියේ attatama හරිම ලස්සනයි mama ගියේ මගේ වැඩ කරන tana කට්ටිය සමඟ france වලටත් ගියා attatama dana hitanawa ආපසු ආවේ mama කොච්චර මෝඩද නේද attatama
සර් ගොඩක් ස්තූතියි මෙවැනි දෑ පෙන්වීම සම්බන්ධයෙන් 🌼❤
❤️❤️
හරිම අපූරුයි මම ආසාවෙන් බැ ලුව ස්තූතියි ඔබලට .
Ayya hamadeyak ganama krna denuwth kireem nm niyamai.. api hri asawen blanne.. ayyata ratawl 100 ka nemei mulu loke watema yanna wasanawa labewa... jaya wewa sudanthaka ayya... b.s. parissamin inna hamoma....
ගොඩාක් සුන්දර ප්‍රාර්ථනාවක් පසිඳු ස්තුතියි 🙏 ❤️🌹
Sudantha mahathmaya mama obe hama program ekakma balanava puduma asavakin balanne mage gama matara namuth mama inne trincomalee nilaveli ...mata harima asai obath samaga katha karanna..navatha hamuvemu...budusaranai..
ගොඩක් ස්තූතිය සුදන්තක සර් ❤️❤️ අපිට ඉතිං කවද යන්න පුළුවන් වෙන රටවල් ද අපිව එක්කන් ගියාට ගොඩක් පිං ❤️ වීඩියෝ ටික ඔක්කොම එක හුස්මට බැලුව
ස්තුතියි ඔබටත් ❤️👍
අර පුංචි ගෙයක් තිබුන . අපරාදෙ තව ලස්සන බලන්න තිබුනා නම් 😌😌 බොහොම ස්තුතියි . සුන්දර ගමනක්..
❤️❤️
Hamadama wage welawak labuna gaman baluwa.niyamai 👍👍
❤️👍
ඒකත් බොහොම අගෙයි.👌👌❤️
Super video sir 👍👍👍
Mama Dan obathumage aluth video ekak dakka gaman balanna kalin like dalama iwarawela thamai balanne eetharamata obage videos itha vitinawa saha lassanai, sthuthi obata
ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
ඔබත් සමග තවත් ලස්සන රටක් බලන්න ගියා...ස්තූතියි ඔබට, අපිට යන්නට අවස්ථාවක් නොමැති මෙවන් විවිධ රටවල් අපට පෙන්වනවට.
බොහොම හොදයි ඔබ තුමට බොහොම පින්.
❤️❤️
☕බලන්න පොඩ්ඩක් පරක්කු උනා මොකද හොඳ නිදහස් වෙලාවක තමයි ඔබ තුමාගේ වීඩියෝ බලන්නෙ මන්. ☕☕ බොහෝම ස්තූතිය මේ වගේ ලෝකේ ලස්සන අපිට පෙන්නනවට ❤️
ස්තුතියි ඔබටත් ❤️
@@lokewatesudanthaka ❤️
ගොඩක් වැදගත් දේවල් දැනගත්තා... ස්තුතියි ඔබට...
ස්තූතියි 🙏 ඔබතුමාට .. අපි විශාල නැවකත් සීතලේ එක්කන් ගියාට.. සුපිරි 😊❤️👍
ඔව් එලියෙ හුළඟට කතාකරගන්න බෑ සීතල
ඔව් අපි දැක්කා.. ඒකනම් නියමයි.. වෙනස් අද්දැකීමක් නිසා සුපිරි... ජයවේවා.. ලෝකයේම මා නම් දකින්නේ අංක එකේ යූ ටියුබ් චැනල් එක ඔබතුමාගේ පමණයි ... ඒකේ වචන දෙකක් නෑ... 👍👍👍👍❤️❤️❤️😊😊😊😊
පුලුවන් නම් හිම කදු මැදින් යන ලස්සණ දුම්රිය ගමනක සිරි නරබන්න අපිවත් සම්බන්ද කරගෙන යන්න.. 😁😊❤️👍
ඔබට ජය වේවා....!
අපේ ජිවිතවලට ගන්න බැරි අත්දැකීම් එකතු කලට. ඔබට පිං
❤️🙏🙏
1st view පස්සේ එන්නම් බලන්න 😍😍
ලස්සනයි
ස්තූතියි
හීනයක් වගේ ඉතිං
I really love your channel 😘🥰❤️
නියමයී අයීයා...මිලානෝ නගරය ගැන වීඩියෝවක් ඕන,විශේශ දේවල්,ජන ජීවිතය,ආහාරපාන,නගරයේ ආරක්ශාව,පාලනය වගේ දේවල් 🙏🏻❤️
ගොඩක් ස්තූතියි සුදන්තක මහත්තය.
මේ චැනල් එකේ දාන හැම වීඩියෝ එකක්ම මම බලල ලයික් කරනව කොමන්ට් කරන්න නම් මගේ එච්චර කැමැත්තක් නැහැ කොමන්ට් කියවනව විතරයි . කුහක කමට එක එක කතා කියන එවුන් නිසා සිත්තැවුල් ඇතිකරගන්න එපා වැඩේ හොදට යනව දිගටම කරගෙන යමු.තුරුණුවන් සරණයි..
ඔව් මධුසංඛ මම ඒව තඹේකට මායිම් කරන්නෙ නෑ. ස්තුතියි ඔයාට
Supar supar video akak👍👍🙏👍👍👍👍👍👍👍👍
❤️❤️
ගොඩාක් ස්තුතිය ...
❤️❤️
Aiya aiyta thiyna hakiywa apita naa..akta hatuwa thmi apita baa aiya waga thaniyma oi widihta ktha krnna...aiyga hakiywan uparima prayojana aran thiynwa...aiyta jaya 😍
ගොඩක් ස්තුතියි
Thank you very much Sudanthaka for your effort. very clear sceneries and good explanation. wishing you and your family members good health and happiness
Thanks you too 👍❤️❤️❤️
එස්ටෝනියා ගැන දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා 🙂♥️ ස්තුතියි
❤️👍
Nice video.good details about other countries.
නියමයි සුදත්තක මාමේ ❤
❤️
wow it's so beautiful, thank you very much
සුදන්ත අයියේ අයියගෙ වීඩියෝ හරිම වටිනව.අයියේ වීසා පහසුවෙන්ම ගන්නා ආකාරය පිළිබද වීඩියෝ එකක් කරන්න.
ජිවිතේට වටිනා උපදෙසක් වත් 🙌ගන්න බැරි මෝඩ හරක් 🐃 තමයි මේකට unlike කරලා තියෙන්නේ.👇. උන්ට කියන්න වචනත් නෑ..🤬
That may be "Yakkha Puthun" :D
අන්න ඒකයි ☝️☝️
ow eka atta
ඕවයෙ හැටි ඔහොම තමයි අපි ගණන් නොගෙන ඉමු
කවදාද අපේ රට ලෝකයට ඇතුලු වෙන්නේ.
සිස්ටම් චේන්ජ් කරන්න නායකයෙක් බිහිඋනොත් .
south of France වල antibes වලත් video එකක් කරන්න .මම හරිම ආසයි ඔබගේ ඉදිරිපත් කිරිමට.
I'm a teacher these days I'm sick so I have a little bit of time I like to watch like this videos. Thanks a lot even cold you try to show these places🙏👍
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
Godak pin . අපිට මෙචචර හොදට ඉගෙන මෙච්ච්ර් දේවල් ගෙනවට .... ❤️❤️❤️
සුපිරි සුපිරි .ගොඩක් සතුටුයි..
මගෙත් එකම හීනය මුලු යුරෝපයේම මෙහෙම ඔබතුමා වගෙ සංචාරය කරන්න❤️
Thank you very much dear!
thanks sir you are the best travel teacher
Thank u for the content
දැන් මේක බලන්නේ සර්.👍👍💯💯❤️❤️
You have taken much pains to give us the best view. Thank you 😊 💓 very much for your great efforts 👏 and dedication. This is again a novel experience for me. So, enjoyed it a lot. May the triple gems bless you!!
මගෙත් දවසක හීනයක් තමා මේ වගේ travel කරන එක
👍👍❤️
mama 2019 switzerland giya ane oyala ita kalin me vidiyo demmanam mama lassana ten tikak balanda oyagen ahagannawane ayye aprade? adrei me oyala karana vidiyo e wata hoda ten balanda puluwan oyalata goodak pin
ආයෙත් එනවනම් කියන්න මම යන්න ඕන තැන් කියන්නම්
Ship journey very interesting if srilanka having a link with India we can go to many countries also a best opportunity to go to loke wate like you ,Thank you for sharing this experience with us
ගොඩාක් ස්තුතියි අපිව නැවක එක්කගෙන ගියාට
❤️❤️
ස්තූතියි ඔබ තුමාට
ඔබතුමාට පුදුම වාසනාවක් පල දීලා තියෙන්නේ ....ලංකාවේ ඉන්න අපි ගැන හිතන කොට...ඔබතුමා උට්ටාන වීරියෙන් උසස් මනුස්සයෙක් ... හැමදේම ,,සාර්ථක වේවා ඔබතුමා ගේ...
ගොඩාක් ස්තුතියි ශමල් ❤️❤️👍