බොහෝම ස්තූතියි! බොහොම පින් ඔබතුමාට! මෙවැනි වටිනා කටයුතු දිගටම කරන්න අපේ පරිසරය රැකගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! Thank you so much for your great service to the community and to Mother Nature!❤️
Common name: Green chiretta / Creat / King of Bitters Local name: Sinhala name: Kirata (කිරාත) / Heen binkohomba (හීං බිංකොහොඹ) Tamil name: Nilavembu (நிலவேம்பு) / Siriyanangai (சிறியாநங்கை) Scientific name: Andrographis paniculata Note: Green chiretta is an annual herbaceous plant in the family Acanthaceae, native to India and Sri Lanka. The plant grows as an erect herb to a height of 30-110 cm (12-43 in) in moist, shady places. The slender stem is dark green, square in cross-section with longitudinal furrows and wings along the angles. The lance-shaped leaves have hairless blades measuring up to 8 cm (3.1 in) long by 2.5 cm (0.98 in). The small flowers are pink, solitary, arranged in lax spreading racemes or panicles. The fruit is a capsule around 2 cm (0.79 in) long and a few millimeters wide. It contains many yellow-brown seeds. The seeds are subquadrate, rugose and glabrous. The flowering time is September to December. The IUCN Red List of Threatened Species has designated this plant status as Critically Endangered (CR). A 2012 review found that Andrographis paniculata extracts could inhibit expression of several cytochrome C enzymes and thus interfere with metabolism of other pharmaceuticals. A 2017 meta-analysis evaluating Andrographis paniculata to treat respiratory tract infections was inconclusive because the trials reviewed were of poor quality. A 2019 review finds that Andrographis paniculata compounds have poor solubility and relatively low potency, and that a semi-synthetic injectable derivative can cause sometimes life-threatening allergic reactions. A 2020 study found that Andrographis paniculata permitted chemosensitization of chemosensitive colorectal cancer cells.
මේ අවුශද වර්ග බෝකර රට පුරා බෙදා හැරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරනවනම් ඒක ජාතික මෙහෙවරක් 🙏 🙏 🙏 ස්තුති
මමත් පැලයක් පෝච්චියක හිටවගන තියෙනවා. දැනුමක් තිබුනේ නැහැ. . තව පැල ටිකක් හදාගන්න දැන් දන්නවා. ගොඩක් ස්තුතියි.
බොහෝම ස්තූතියි!
බොහොම පින් ඔබතුමාට!
මෙවැනි වටිනා කටයුතු දිගටම කරන්න අපේ පරිසරය රැකගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!
Thank you so much for your great service to the community and to Mother Nature!❤️
ගරු මහත්මාණනි, කරුණාකර ඔබ තුමාණන්ගේ ලිපිනය සදහන් කරන්න. ස්තුතියි.
Common name: Green chiretta / Creat / King of Bitters
Local name: Sinhala name: Kirata (කිරාත) / Heen binkohomba (හීං බිංකොහොඹ)
Tamil name: Nilavembu (நிலவேம்பு) / Siriyanangai (சிறியாநங்கை)
Scientific name: Andrographis paniculata
Note: Green chiretta is an annual herbaceous plant in the family Acanthaceae, native to India and Sri Lanka. The plant grows as an erect herb to a height of 30-110 cm (12-43 in) in moist, shady places. The slender stem is dark green, square in cross-section with longitudinal furrows and wings along the angles. The lance-shaped leaves have hairless blades measuring up to 8 cm (3.1 in) long by 2.5 cm (0.98 in). The small flowers are pink, solitary, arranged in lax spreading racemes or panicles. The fruit is a capsule around 2 cm (0.79 in) long and a few millimeters wide. It contains many yellow-brown seeds. The seeds are subquadrate, rugose and glabrous. The flowering time is September to December. The IUCN Red List of Threatened Species has designated this plant status as Critically Endangered (CR).
A 2012 review found that Andrographis paniculata extracts could inhibit expression of several cytochrome C enzymes and thus interfere with metabolism of other pharmaceuticals.
A 2017 meta-analysis evaluating Andrographis paniculata to treat respiratory tract infections was inconclusive because the trials reviewed were of poor quality.
A 2019 review finds that Andrographis paniculata compounds have poor solubility and relatively low potency, and that a semi-synthetic injectable derivative can cause sometimes life-threatening allergic reactions.
A 2020 study found that Andrographis paniculata permitted chemosensitization of chemosensitive colorectal cancer cells.
කිරාන කියන්නෙ හීං බිං කොහොඹ වලට
ඉතාම ස්තුතිය මෙම වැදගත් දැනුම් සම්බාරයට. පිං සිදුවෙනවා
ඔබ තුමා ගැන පුදුම ගව්රවයක් මට නම් තියන්නෙ..අනේ පරිසරය රැක ගන්න දරන උත්සාහය දැක්කාම මට හරි ආඩම්බයි..ඔබ තුමා අපට රටට සම්පතක්..දීර්ගායු ලැබේවා නීරෝගි වේවා ඔබ තුමාටපින් බොහෝම..යහපතක්ම වේවා
Malagth me palaya tiyenawa. Nama ada tama danne. Thank you sir.
😃
Oyata bohoma pin
Godak stuthi me vidiyta apita pahadile karawata
Great video Thank You
මහත්මයා ලගදී මම මේ chanal එක දැක්කේ. ( ඊයේ subscribed කලා. )නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් උනා.... ස්තුතියි ... ( පැහැසර මල් එකේ හිටියා නේද . )
Taruwan saranai oba tumata danu matha karata thanks ma Kuwait setai 🙏🌻🙏🌻🙏🌻🇰🇼
Soba dahamenma apita uruma gahakola wal gana apita danuwath karanaaata oba thumata godak pin
පැල හිටවන හැටි කිව්වට ප්‍රයෝජන ගන්න විදිය කිව්වෙ නෑ. දියවැඩියාවට පවිච්චි කරන හැටි කිව්වෙ නෑ. හරිම අසාර්තක ඉදිරිපත් කිරීමක්.
Heen bin kohomba ape waththe g odak thiyanawa.obathumanta godak pin.meewa kiyala denawata
Pls mata palayak ganna puluwan da
Ane matath palayak denna
Ane matath palayak denna
Godak hoda deyak .dan inna paramparwa singhala weda kamata awasya palati hadunanna.ape wadihitiyan vitarai danne .wadi wadiyen beheth palati bilibatawa karanna
බොහොම තුති..
Me plant ekak miladiganda puluwanda sir ( බින්කොහොඹ )
0777994859 number akata whatsapp msg akak danna
Dear sir, i have lot of plants in my garden.sir please make a video about Pranajeewa plant. Thank you so much. BLESS YOU TRIPLE GEMS.
sure
Godak watinawa. Onna mamath suds keruwa. Oba thumata bohoma pin
බොහෝම ස්තුතියී
Very good
Mahaththaya me shakaya kohomada apita පාවිච්චි karanna පුළුවන් .kohoba kola wage kotala bonnada tiyenne
අපට පැලයක් ගන්න තැන් කියන්න
Ape gedarath thiyenawa
Super vidio
Mage laga pela thiyanawa.mewa ayurwedayata miladee ganne kohomada.?
ගොඩක් හොදඉ ..කිරිඅල හිටවන්නෙ .ගලවන්නෙ මොන මාස වලද .
jan - march kola merenawa ethakota hoyanna puluwan
Kiratha pala wagakatoth alvi karaganne kohomada?visthara ewanna.
Kiraatha ho heen bin kohomba kiyana gasa yodaa gatha haki roga ha yodaa gannaa kramaya kiyanna.
මගෙ ලග පැල ගොඩක් තියෙනවා.බීජත් එකතු කරලා තියෙනවා.ඒවට මොකද කරන්නෙ ? විකුනන්න පුලුවන්ද ?.වාණිජ වටිනාකම කෝමද
Kohanda Hen bim korhaba palayak gann? Pls.tell where I can buy a plant ?
godakh thiyenawa mn laga pela loku gas denna tenakh thiyenawada
තෙරුවන් සරණයි !!!
විශිෂ්ටයි....
Sir meka beeja thawan dana hati kiyala denawada
We're can I get
ස්තූතියි අදයි ඳැක්කෙ
KIYANNA WACHANA NAHA💕💕💕ETTARAMMA WATINAWA💕💕
How can I get the plant(binkohomba)
බිං කොහොබ පැල ගන්න තියෙනවද? පැලයක් කීයද?
Man gawa pala thiyeawa
@@erangapradeep3260 matath heen bin kohomba pala one
@@erangapradeep3260 kohomada genna ganne
Great! Sir, I want to buy a “Bim Kohoba” plant, so please let me know how to get it done?
Sir..bin kohoba peyawa ganna puluwan
Heen bin kohomba palayak ganna thiyena kenek innawanam kiyanna kaluthara paththen
Apita bin kohoba pala genna ganna puluwanada .e kohokada
👌👌👌👌👌👌
Ranaweera mahathmaya theu-gena-vediowak karanna....!
Ape gedara aba gasak thiyanawa. Eka pela wela awrudu 20 kata wadiy.gedi hedenne ne. Eyata piliyamak kiyanna
wiwida hethu thiyenna puluwanne. 0777199130 ta katha karanna.
Kekuna thel koheda tiyenne
👍🏻🙏🏼
හීන් බින් කොහොඹ විකිණීමට හැකිද
Man gawa heeen bin kohoba godak thiyanawa wikunanna puluwanda
Mama mahathmaya kiwwa
Widiyata Yakinaran 25k
Pala kala
Mama enne seeduwa
Mata mahathmayadge
Pala thawa nata enne puluwanda
Lavenda palayak ganna
0777-199130 number akata katha karanna. enna puluwan
Yakinaran ganath hadunwa denna.
ෙකාල 9ක් තියන බිං ෙකාෙහාඹ පැලයක් තියනවා
Kohomada alevi karanne
කටුඅනෙදා ගහට අවුරුදු 10 ක් විතර වෙනවා මල් පිපෙනවා ගෙඩි හැදෙන්න
pahasu welawaka 0777199130 number akata katha karanna
Pala labaganne kohomada mahathmaya
බිම් කොහොඹ පැළයක් කීය ද මහත්තයා?
Ane Me palayak ganna api kohetada anna ona kiyanawada..
0777-199130 | Negombo
Mama galle.danata wada karanne colombo oba thumala delivery karanawa..
Me number akata call kara..ath answer karan na ne.
Man gawe godak tiyenewa titteweiyakiyalane pelak aye kiyanne seeniwelete illan yanewa
මට මේ ඖෂධයෙන් ටිකක් ගන්න තැනක් තියනවනම් කියන්නකෝ...
Ankal ma kolya godak thithaida
ou thiththai tikak
Gasaka aayu kaalaya kopamana weda?
Eke aayu kalayak na wal pelatiyak wage bo wewi yanawa
bija dennadda
Naththam kohenda ganna tiyenne man kandy
ඖෂධ පැල වගා කරන්න ආසයි ඔබතුමා ගෙන් පැල ගන්න පුලුවන්ද ඒ කොහොමද
0777199130
Kohenda pala ganna thiyene . Mama peradniya inne.
Ma gawa heenbinkoba pala 10 k
Pamanathiyanawa.
tama tiyda
Me gahe kola thambuwama thada dam patak da enne mahathmaya?
රත් කොහොබ කියලා වර්ගයක් තියෙන්වද
Mahaththayo Val bin kohomba pelayak pennanna
wal binkohomba kiyanne heen binkohomba walatamai
Me pala ganna hakida
www.ceylonagri.lk
👍👍👍👍🌞🌞🌞
Api inna palate shakya hoyaganna naha. Kohomada palayak labaganne.
💞💞💞💞💞
Yaki naran has ganath veedio ekak danna. Thanks
ape channel ake karala thiyanne balanna puluwan th-cam.com/video/zGoanZMYPs4/w-d-xo.html
Mata palayak ganna vidihak nadda
අනේ මහත්තයා අපිිට මෙි පැල ගන්න කමයක් නැද්ද
0777-199130 number akata katha karanna
@@CeylonAgri අපි ඉන්නේ ගාල්ලේ
Oya koheda ona tharam dennam
@@irashasadamali3547 kohade oya
තෙරුවන් සරණයි! මැතිතුමනි ඔබතුමාගේ වීඩියෝ හැමදාම බලනවා. ඔබතුමා ට ගොඩාක් පින්. මහත්මයාණෙනි මම හීන් බින් කොහොඹ අඳුනන්නෙ නැහැ. ඔබතුමාගේ පැල විකුණන ස්ථානය කොහෙද තියෙන්නෙ. මට පැල වර්ග ගොඩක් ගන්න තියෙනවා. මම නිට්ටඹුව ඉන්නෙ. ඔබතුමාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.
සර් මෙ ඖසඩ ගන්නෙ කොහෙන්ඩ
මටත් බිං කොහොබ ,හිං බිං කොහොබ ඇට ටික්කක් දෙන්න පුළුවන් ද
මම ගාවත් තියෙනවා
binkohomba kamata gannawada
Pelayak gana kohomada
OBATHUMA LANGA BIN KOHOMBA PELA GANNA THIYENAWADA. PELAYAK KEEYADA
0777994859
මිල කීයද?
මට ගන්න පුලුවන්ද බෙහෙත් පල
0777994859
ආහාරයට ගන්නේ කොහොමද මැල්ලුමක් කැඳ හොඳද
Mallum, kanda thiya kolayakwath nikamata hapanna bari tharam thiththai
මිලට ගන්නේ කව්ද
Apita ona .api kohamada ganne.binkohoba pala
@@chathurafernando9721 නම්බර් එකක් දෙන්න
ඔබතුමාගෙ ඔසු උයන බලන්න එන්න පුළුවන් ද
කන්ටැක් කරගන්න නම්බර් එකක් එවන්න පුළුවන් දද මහාතයා
මාමෙ ඔයාගෙ Whats App නම්බරය දාන්නකො