I'm proud to say my father was a honest fisherman we was in Trincomalee he has gave good education for me I'm in documents filed construction and engineering... the fisherman's are always suffering bcz of weather bcz of economy.. the state should be guide them and support them...have a good day for you all....
යාලුවනේ තෙල්මිලත් සමග ගැටෙන ධීවරයින්ගේ කතාව........ඒ වගේම මාලු මිලගනන් ගැන වීඩියෝවකි.
location in description
Patta bokka....🤟🤟..
thanks
1996 සිට 2005 වෙනකම් මම හිටියේ මිගමුවේ එතකොට අපිත් ලේලමට ගිහිල්ලා මාළු ගෙනවා හොදට කනවා. එක දවසක් මම කුණු මාළු මල්ලකට අහුවුණා ගෙදර ඇවිල්ලා අයියාගෙන් හොදට බැනුම් ඇහුවා 😂😂😂
Hi thanks always. Can you tell us what is the testes fish 🐟 out of all fish. Let us know in your next program.
Video ekak dnakm balan idiye 😍
ස්තුතියි
I'm proud to say my father was a honest fisherman we was in Trincomalee he has gave good education for me I'm in documents filed construction and engineering... the fisherman's are always suffering bcz of weather bcz of economy.. the state should be guide them and support them...have a good day for you all....
thank you 👍
මාළු මිල අතිශයින්ම අසාධාරණ මිලකට තමා පාරිභෝගික ගන්ඩ සිද්ධ වෙලා තියෙන්නේ මෙයින් අසීමිත ලාභයක් ඉපයීමට තැත් කරන බව පෙනී යන ප්‍රධාන කරුණක්.
මේ වීඩියෝව බලන්න......👇
th-cam.com/video/8U_7LiX0k8E/w-d-xo.html
දැන් මන් වෙජිටේරියන්, රට වටේටම මුහුද, මාලු කෑල්ලක් කන්න පඩියෙන් බාගයක් යනවා. 😀
වෙජි......හොද අදහස
Supiriyak sago , buwallo wikunanne ehema nadda 😀😀
මම ගිය දවසෙ හිටියේ නෑ.........
@@wishwatiyubaya mmm, wena dawas wala thiyeda aiyye
@@Black33369 සමහරවිට තියෙනවා
දමිත් අයියේ ඕබ වගේ අය දුර්ලබ නොවුනානම් අපේ රට තවත් ලස්සන වෙන්න තිබුනා..
හදවතින්ම ස්තුතියි 💖
Watina video ekak
ස්තුතියි
🥰🥰😍😍👍👍👌👌
Kohomada aiyye dan bottu walata thel. Ekatath polime inna oneda
ඔව් ධීවරයින් දවස් ගනන් පෝලිම්වල......
@@wishwatiyubaya Paw ane ape minissu 😔😔
Lellame Market eka kiyata patan ganne udeda hawasatada
පාන්දර 2.30 විතර ඉදන් උදේ 10.30 විතර වෙනකල්
ආයෙමත් හවස 4.30 ඉදන් රෑ 7.30
මේ කොහෙද
මීගමුවේ
Oh ho.1st viwe❤️ දැන් මේ ඔයිස්ටර් එක බල බල හිටියා විතරයි
ස්තුතියි
රසම දැල්ලො වර්ගෙ මොකක්ද ?බෝතල් දැල්ලො ද ගෙබි දැල්ලො ද ?
දෙකම රසයි.......
සැපයි සැපැයි කියලා වැඩක් නැ බුදුසරණයි
💯💯💯💯💯💯
thanks
දැන් ඉන්ධන මිලත් එක්ක මීගමුවේ ලෙල්ලමට යන එකත් බොරු. 🦞🦀🛩
ඔව් නේද .....
mcn oyge pic ekk da presentation pennuwe.
ඔව්........
@@wishwatiyubaya handsome kollekne😁❤❤❤❤
@@wishwatiyubaya mn hithuwe godak wayasa ethi kiyla 45b wage.sory ane.
@@kanishkajayasinghe3050 😲🤔🤗
Sahodaraya oyagen podi udawwak oni .nmbr eka denna puluwanda
Podi deyak thiyanawa katha karaganna ..bro mn nuwara lokudawak medawas wala hatiyata 😐😐
මගෙ විශ්ව ටියුබය fb page ekata msg එකක් දෙන්න......
Ela
අපෝ මුහුදු යන මිනිස්සු හරියට දුක් විදිනවා.මාසයක් විතර දුක් විදිනවා.ජිවිතෙ ලොකු අවදනමක.ඉදිරියට මෙ මිනිස්සුන්ට මුහුදු යන්න බැරි වෙවි.කව්ද එ මිනිස්සුන්ගෙ ජිවිතෙට වග කියන්නෙ.පව් මෙ මිනිස්සු.
ඔව් වගකියන්න කවුරුත් නෑ......
ඔය මිලට රුපියල් 400 ඉදන් 1000 දක්වා ඇඩ් වෙනවා මෙහේ එද්දී 😪
ඔව්......නේද
⚓🚣♀️🛶🚤
✌️
මාලු කන එක හීනයක් වෙලා තියෙන්නේ කොළඹට එද්දි ඩබල් වගේ වෙනවා
හැමෝටම හැමදෙයක්ම හීන වෙලා තියෙන්නේ.......
මාලු කන ඒක නවත්තමු