පළතුරු බඳුන් බිම තියන්න සුදුසුද? Ceylon Agri Q&A | 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +3

    දූරියන් කප්පාදු කරන විදිහ ගැන video එකක් ඕනි ලොකු ගස්

  • @priyangakumari3338
    @priyangakumari3338 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා ඔබ තුමාගෙ විඩියො කාලය අපතෙ නොහැර ඉක්මනින් කියල දෙනවා ස්තුතියි තෙරැවන් සරනයි !!! යහපතම වේවා!!!

  • @nassmultitask414
    @nassmultitask414 3 ปีที่แล้ว +2

    Valuable tips. Thanks a lot.

  • @nalinsanjeewa5452
    @nalinsanjeewa5452 3 ปีที่แล้ว

    පැල බද්ද කලාට පසුව එම බද්දය අසාර්ථක වීමට හේතු මොනවාද?

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 3 ปีที่แล้ว +2

    Theruwansaranai very useful advice.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    Godaak honda upades tikak.stuthei🌷🌹🌷🌹

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +1

    මන් මුල ඉදලම ඔබ තුමාගේ වීඩියෝස් බලලා අත්හදා බැලීම් කරනවා නමුත් අතු පැලකරගන්න ගොරකා ,ගඩුගුඩා , පේර ,ජම්බු වගේ තව ගොඩක් වර්ග මිනිප්‍රොපගේටර් කලා නමුත් 🍋 ලෙමන් අතු විතරෛ පැල උනේ හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද ඊලග වීඩ්යෝ එකෙන්

  • @sashiwimalasiri2461
    @sashiwimalasiri2461 3 ปีที่แล้ว

    සර්, ආමන්ඩ් පැලයක් හදාගන්න පුලුවන්ද ලංකාවේ.පුලුවන්නම් ඒ ගැන කියලා දෙනවද?

  • @dilinachamith54
    @dilinachamith54 3 ปีที่แล้ว +2

    මම මීට අවුරුදු හතරකට කලින් බට් අලිගැටපේර පැළයක් බිම පැළ කරා නමුත් තවමත් ගෙඩි හෝ මල් ආවේ නැහැ... ගහ උස අඩි 12k විතර වෙනවා හොඳට හැදිලා තියෙනව අනේ මහත්තයෝ මල් සහ ගෙඩි එන්න ක්‍රමයක් කියන්නකෝ

  • @samsulmackie7809
    @samsulmackie7809 3 ปีที่แล้ว

    WELL EXPLANATION.

  • @pradeepkumara1122
    @pradeepkumara1122 3 ปีที่แล้ว

    Anurdhapure duriyan hadanna puluwanda sarthakawa mehe deshaguneta hadeida pahadili kirimak karanna

  • @simplelife9534
    @simplelife9534 3 ปีที่แล้ว

    Abarella bija pala karana hati i ewa badda karana hati i kiyala dennko

  • @shiromalirose2201
    @shiromalirose2201 3 ปีที่แล้ว

    Mage duriyam gahe mall ewith wetila yanawa gedi hitin ne me sadaha piliyamak kiyanna please

  • @samanthijayasinghe8951
    @samanthijayasinghe8951 3 ปีที่แล้ว

    Can we bud durian plant?

  • @nalinsumanaweera4991
    @nalinsumanaweera4991 3 ปีที่แล้ว

    Thanx

  • @herbalpodda
    @herbalpodda 3 ปีที่แล้ว +1

    වැල්මී ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @simplelife9534
    @simplelife9534 3 ปีที่แล้ว +1

    aba palawala dalu ennathi wimata hethuwa mokakda?

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 ปีที่แล้ว

    Sir man goraka gahak haduw sir kiyala Sena vidiya Eth aluth kola en nane

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Oba thumata bohoma pin

  • @gamingslskaviya5596
    @gamingslskaviya5596 3 ปีที่แล้ว

    Alipera palayak pochchiyaka hitewuwoth paladawak thuyeyida.

  • @tharangabuddika6447
    @tharangabuddika6447 3 ปีที่แล้ว

    Goyam massata visadumak dennako

  • @fathimahidaya4117
    @fathimahidaya4117 3 ปีที่แล้ว

    Kesel kada gullanta behethak kiyanna.

  • @herbalpodda
    @herbalpodda 3 ปีที่แล้ว

    harima vatina video thanks mamath sub dunna

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +2

    මට ඔබේ මෙම number එකෙන් ඔබට invite එව්වට එන් නෑ