ප්‍රබාකරන් නිහඩ කරපු නන්දිකඩල් යුද පිටිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2021
  • subscribe කරන්න
    comment කරන්න
    like කරන්න
    share කරන්න

ความคิดเห็น • 287

  • @nalinathapaththu2886
    @nalinathapaththu2886 3 ปีที่แล้ว +12

    මමත් යුද්ධ හමුදාවෙ කොල්ලෙක් තමයි...ගොඩක් පින් මේවා මිනිස්සුන්ට මතක් කරාට..මගේ ඇස් වලින් කඳුළු වැටුණා..ඒක හිතට වැදුනා...හිතට වැදුණේ වචන හරියට ගලපලා අදහස හදවතට කාවදින්න ගයපු නිසා..බුදු ☸ සරණයි දෙන්නටම..☸️☸️🙏🙏🙏

  • @nadimarasangi8632
    @nadimarasangi8632 3 ปีที่แล้ว +16

    ලස්සන වැඩක් දෝනි දෝණි අද දවසේ මේ මතක සිහිවටන හොඳටෝම ඇති තෙරුවන් සරණයි පරිස්සමින් වැඩටික කරගෙන යනවා

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +1

      සුබ පැතුවට ගොඩක් ස්තුතියි .බුදු සරණයි ❤️🇱🇰🙏

  • @hashanchinthaka120
    @hashanchinthaka120 3 ปีที่แล้ว +34

    රටේ සංස්කෘතිය විනාශ කරන්න හදන උන් ඉන්න රටේ, ඔයාලා දෙන්නගේ හැකියාව අගය කරනවා.❤️❤️💪👍

  • @pradeepmadhusanka3151
    @pradeepmadhusanka3151 3 ปีที่แล้ว +4

    විරිදුත් ලස්සනයි
    ගේත් ලස්සනයි....

  • @piryankadg4409
    @piryankadg4409 3 ปีที่แล้ว +6

    අයියාටත්.නංගිටත්
    බුදුසරනයි....❤️❤️

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි❤️ නංගී මල්ලි ඔය දෙන්නාට සියලු දෙවි දේවතාවුන්ගෙ ආරක්ෂාව ලැබේවා ඉදිරි අනාගත වෙනුවෙන් 🌷❤️😘❤

  • @h.mpiryassntha9749
    @h.mpiryassntha9749 2 ปีที่แล้ว +3

    මමත් යුද හමුදාවේ ආබාදිත සෙබලෙක් මිනුසුන්ට අමතක දේ මතක් කරන ඔබට ජයවේවා

  • @naveenchamiduofficial837
    @naveenchamiduofficial837 3 ปีที่แล้ว +2

    පට්ටම වැඩක් ඔය ගැම්මෙන්ම යන් ඉස්සරහට 🌹🌹🌹🌹

  • @tharakamayura7796
    @tharakamayura7796 3 ปีที่แล้ว +11

    ලස්සනයි සහෝ ❤️❤️ සුබ අනාගතයක් බුදු සරණයි දෙන්නටම

  • @rusiruwijenayaka8538
    @rusiruwijenayaka8538 3 ปีที่แล้ว +6

    හැම විරිදුවක්ම බැලුවා.හැමදාම අයියයි නංගි ආදරෙන් ඉන්න.දෙවියෝ හැම අයියටම නංගියෙක් වත් හැම නංගිටම අයියෙක් වත් දෙන්නේ නෑ ❣️❣️❣️

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +1

      ❤️🙏❤️

    • @kasuperera4196
      @kasuperera4196 3 ปีที่แล้ว

      Akane

    • @amilabro3136
      @amilabro3136 ปีที่แล้ว

      හරියටම මට වගේ,
      මටත් නන්ගි කෙනෙක් නෑ,
      අනුන්ගෙ නන්ගිලාව හුරතල් කරන්න ආසයි ඉතින් මන් 🥺❤️‍
      මටත් නන්ගි කෙනෙක් හිටියනම්😭😭

  • @sanju_official_stetus
    @sanju_official_stetus 3 ปีที่แล้ว +3

    ලස්සනයි .අක්කේ අයියේ ...බුදු සරණයි ..

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +1

    Lassanai budusaranai suba anagathayak❤👍

  • @mylife-rx7rx
    @mylife-rx7rx 3 ปีที่แล้ว +3

    ලස්සනයි දෝනි 💖👉🤙

  • @madhushani3552
    @madhushani3552 3 ปีที่แล้ว +1

    Supiri ane oyala denna.budu saranai.

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 ปีที่แล้ว +1

    නයිස් ...බුදු සරනයි
    අයියා ..නගෝට...❤❤❤

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +4

    🇱🇰 ජය වේවා 🇱🇰 අයියාටත් අක්කාටත් තෙරුවන් සරණයි

    • @ajithpriyalal4291
      @ajithpriyalal4291 2 ปีที่แล้ว

      මොනවාවුනාත් මතකතියන එකලෝකුදේයාක් දෙනටම පින්

  • @chandrasenaw7790
    @chandrasenaw7790 3 ปีที่แล้ว +1

    නියමයි අය්යේ අක්කේ 😷☺☺😁😁😷😷😷😷

  • @yamunasumanawathi9972
    @yamunasumanawathi9972 3 ปีที่แล้ว +2

    සරස්වති මැනියන්ගේ පිහිට නිරතුරැවම පුතේ දෝනියේ දෙන්නටම ලැබෙිවා බුදු සරනයි

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +6

    අයියගෙ හඩ ටිකක් පැහැදිලි මදි වගේ...කවිකම් ඉතාමත් ඉහලයි.සරසවි මෑණි පිහිටයි ඔයාල දෙන්නටම .

  • @nuwanprasanna3257
    @nuwanprasanna3257 3 ปีที่แล้ว +1

    El ela supiri...bs. ❤️

  • @priyani.priyani1557
    @priyani.priyani1557 11 หลายเดือนก่อน +1

    ගොඩක්.ලස්සන.budusarnai

  • @mudithakeshani750
    @mudithakeshani750 3 ปีที่แล้ว +1

    Ega hiri wetenawa.godak sathutui oyala denna gena.theruwan saranai

  • @kusumnawarathna8237
    @kusumnawarathna8237 2 ปีที่แล้ว +1

    Lassanai ayya Akka hamadama adrai ❤❤

  • @isharamadusanka78
    @isharamadusanka78 3 ปีที่แล้ว +1

    niyamai, supiri ,thada,kora...

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 ปีที่แล้ว +2

    වැදගත් මාතෘකාවක් ඒවගේම ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි

  • @malshanithakshila4191
    @malshanithakshila4191 3 ปีที่แล้ว +1

    Ane lassanai ane aiyai nagai soooiii adarei dennatama

  • @supunmalinda1522
    @supunmalinda1522 2 ปีที่แล้ว +1

    ලස්සනයි ..බුදු සරනයි ❤️❤️

  • @gaminidissanayaka4253
    @gaminidissanayaka4253 3 ปีที่แล้ว +1

    Lassanai.budusaranaiii.dennatama

  • @SaN-zi6pb
    @SaN-zi6pb 3 ปีที่แล้ว +1

    නංගි යේ මල්ලියේ ගෙඩක්ක ලස්සනයි ඔයාලාදෙන්නටම බුදු සරණයි

  • @danushkadananjaya470
    @danushkadananjaya470 3 ปีที่แล้ว +1

    සුපිරි ela ela

  • @user-gv8lk4wk3r
    @user-gv8lk4wk3r 3 ปีที่แล้ว +11

    පුතේ වචන ටික ක් පැහැදිලි මදී බුදු සරණයි දෙන්න ටම

  • @roshanranjith1038
    @roshanranjith1038 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @newbastofsrilank439
    @newbastofsrilank439 3 ปีที่แล้ว +2

    අයියයි නංගි දෙන්නම ලස්සනයි ඔය දෙන්නටම අදරෙයි $ I LOVE YOU BROOO$💖💖💖💖💖💖💖💖💖💖💖💖😍💕

  • @ns3246
    @ns3246 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.. දෙන්නටම..

  • @hirunatharuka5852
    @hirunatharuka5852 3 ปีที่แล้ว +2

    සුබ පැතුම් දෙපලට👌👌🌹🌹🌹👍🙏🙏

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +1

    Lassanai nangiyo malliyo kuwet sita Rani

  • @nikminisuji4843
    @nikminisuji4843 2 ปีที่แล้ว +1

    Attatama lassanai oya dennata budu saranai.

  • @chamiladilshan4611
    @chamiladilshan4611 3 ปีที่แล้ว +1

    ලස්සනයි. බුදු සරණයි ❤❤❤🤟🤟🤟👍👍👍🤩🤩🤩😍😍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @WasanthiRathnayaka-xr7up
    @WasanthiRathnayaka-xr7up 2 วันที่ผ่านมา

    මගෙ මහත්තයත් යුද හමුදාවෙ ...........ගැහැනු අපිත් ......ගොඩාක් දුක් විදපු කාලයක්.......එත් සෙබල හිතකට ආදරෙ කරන්නත් පිනක් තියෙන්⁣න ඔන මට නිහතමානි ආඩමිබරයක් තියෙන්නෙ එ ගැන යුධ සෙබල හැමොටම ගොඩක් ආදරෙයි .......සදා නයගැතියි

  • @imashanethmin9448
    @imashanethmin9448 2 ปีที่แล้ว +2

    ලස්සනයි ♥

  • @revsudeva6694
    @revsudeva6694 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.තෙරැවන් සරණයි !!!

  • @meedumtharuka4127
    @meedumtharuka4127 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි ඉතින්

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් දෙන්නටම ආදරෙයි ගොඩක්

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 3 ปีที่แล้ว +1

    Oya. Dannata. Ranviruwanta. Karana. Upharaya. Ayalata. Tawat. Dahirasaktiya. Labawa🙏🙏💕 oyadNnatat. Budusarani 🙏🙏❤️💓❤️❤️🙏

  • @nimalinimali7336
    @nimalinimali7336 3 ปีที่แล้ว +1

    Lassanai budu saranai Oyalata

  • @hasithapramod1864
    @hasithapramod1864 3 ปีที่แล้ว +3

    ආදරෙයි ..1st කමෙන්ට්

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 5 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤

  • @nihalamarasinghe6653
    @nihalamarasinghe6653 3 ปีที่แล้ว +1

    Jaya wewa lassanai sahodarayooo budu saranai 👍❤👍❤

  • @N.Keshan
    @N.Keshan 3 ปีที่แล้ว +1

    Congratulation prabudayo

  • @nikinigunarathna9676
    @nikinigunarathna9676 2 ปีที่แล้ว +2

    Lassanai akkiyo. ❤️❤️❤️

  • @imeshajayamali7210
    @imeshajayamali7210 3 ปีที่แล้ว +1

    ලස්සනයි සහෝදරයා ,සහෝදරිය💕💕💕💕

  • @kmsdkuruppu4074
    @kmsdkuruppu4074 2 ปีที่แล้ว +1

    Good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +1

    Budusarani obata kuwet sita Rani

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t 2 ปีที่แล้ว +1

    Lassanai manika 2

  • @sunitharanasingha9054
    @sunitharanasingha9054 3 ปีที่แล้ว +2

    Iassanae nangi male budu saranai,

  • @thevillagecooking6012
    @thevillagecooking6012 3 ปีที่แล้ว +1

    Mathkai nngi oya 6 wsree idn skole kiyou wiriduu supiriiii niym gamek ghmuuuuu😍😍😍😍

  • @kossakossa6810
    @kossakossa6810 3 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว

      ❤️❤️ගොඩක් ස්තුතියි .බුදු සරණයි ඔයාලටත් 🙏🙏🇱🇰❤️

  • @RB-ky3ux
    @RB-ky3ux 3 ปีที่แล้ว +1

    දෙන්නම සුපිරි.. ජය...🙏🔱❤️

  • @malamalandi256
    @malamalandi256 2 ปีที่แล้ว +1

    Athugalpura saktieya gana hriy adambarai oba dapalta dalada samidu pihitai

  • @shamikanirochani4573
    @shamikanirochani4573 2 ปีที่แล้ว +1

    ඔය දෙන්නන්නම් මරු 👌

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 3 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @jagathnishanths9496
    @jagathnishanths9496 3 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ ❤

  • @samankumara26
    @samankumara26 3 ปีที่แล้ว +1

    Iassanai nangiyiye malliye

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +1

    Lassanai aiyatai nangitai teruwan saranai❤❤🙏🙏

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ..⁣නියමයි.ජයවේවා

  • @jagathpolwattage4134
    @jagathpolwattage4134 ปีที่แล้ว +1

    Patta

  • @somahsomah6941
    @somahsomah6941 2 ปีที่แล้ว +1

    Budu.saranaiii.lassanaiiii

  • @serlselan2861
    @serlselan2861 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි

  • @sldilshanh619
    @sldilshanh619 3 ปีที่แล้ว +1

    Dennage wadayak one ikmanatama

  • @indikasaman3124
    @indikasaman3124 3 ปีที่แล้ว +1

    Budu sarnai

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි

  • @miliyaainshotwww
    @miliyaainshotwww 3 ปีที่แล้ว +1

    අඩෙ ලස්සනයි අයියෙ 💗

  • @imashanethmin9448
    @imashanethmin9448 ปีที่แล้ว +2

    💪♥💪

  • @gamingchamo9583
    @gamingchamo9583 3 ปีที่แล้ว +1

    පට්ට ❤

  • @janakasampath748
    @janakasampath748 3 ปีที่แล้ว +1

    ලස්සනනයි

  • @nimashamadushani1724
    @nimashamadushani1724 3 ปีที่แล้ว +1

    Ayya nago supiri

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +2

    ස්තුතී මතක් කළාට අපිව.. තෙරුවන් සරණයි

  • @indunilchathurika2946
    @indunilchathurika2946 3 ปีที่แล้ว +1

    Hakiyawa agaya karanawa akki patiyatai . Ayya babatai

  • @umeshadulanjali2588
    @umeshadulanjali2588 3 ปีที่แล้ว +2

    නියමයි.... 👌 බුදු සරනයි ❤️🙏

  • @ganeshsanjeewa9026
    @ganeshsanjeewa9026 3 ปีที่แล้ว

    ලස්සනයි🙏❤️❤️

  • @sahansudeera222
    @sahansudeera222 3 ปีที่แล้ว +1

    Bs godak lassanai digatama parissamta krgana yanda 🤗❤️‍🔥

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

    මගෙන් සහයෝගය

  • @sathsaraadiwanjalii892
    @sathsaraadiwanjalii892 3 ปีที่แล้ว +1

    Lassanai godak..❤️❤️❤️❤️❤️❤️.adarei denbatama

  • @thimirawelagedara5729
    @thimirawelagedara5729 3 ปีที่แล้ว +1

    සුපිරි ඒ ටික නමි ❤ ජය වේවා දෙන්නටම දළදා සමිදු පිහිටයි

  • @sehanpreethiraj673
    @sehanpreethiraj673 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් බුදුසරණයි

  • @dilruwandesilva1828
    @dilruwandesilva1828 3 ปีที่แล้ว +1

    Next level ..good luck .

  • @rrrsusa626
    @rrrsusa626 2 ปีที่แล้ว +1

    Patta thaththa sahanda කටහඬ ඒවගේ

  • @damithkumara8422
    @damithkumara8422 3 ปีที่แล้ว +1

    Maru

  • @lakshanlakshan118
    @lakshanlakshan118 3 ปีที่แล้ว +1

    ලොකු ගමනක් යන්...... ආදරෙයි ❤️❤️

  • @washantikumari8913
    @washantikumari8913 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @thilinavlogs5652
    @thilinavlogs5652 3 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නටම

  • @kavindaravindu5611
    @kavindaravindu5611 3 ปีที่แล้ว +1

    ඇත්තටම රසවින්ද,, ජය

  • @slwhyta7230
    @slwhyta7230 3 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙන්නටම🥰🥰🥰🥰 ලස්සනයි

  • @sarathkumara2709
    @sarathkumara2709 3 ปีที่แล้ว +1

    ජාතිත් api nayai හෙලූ රක්ත ලෙයට ..... bs good luck

  • @nadimarasangi8632
    @nadimarasangi8632 3 ปีที่แล้ว +16

    ආම් කාරයා වචන ආයිත් පාවිච්චි කරන්න එපා දොනියො

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +1

      🙏🙏

    • @thilina.jayawardana
      @thilina.jayawardana 3 ปีที่แล้ว +1

      සහෝ... මමනම් හිතන්නේ මෙතන එහෙම ආමි කාරයා කියලා කියන්නේ අපහාසයට නෙවෙයි , අට පාස් ආමි කාරයා කියලා අපහාස කරන අය ගැන වෙන්න ඕනි මේ කියන්නේ.. කවි ටික දිගටම තේරුම් ඇහුවාම මට හිතුනෙ එහෙමයි.. රණවිරුවන්ට එහෙම කියන්න එපා වගේ පණිවිඩයක් එතන තියෙනනේ..

    • @nalinathapaththu2886
      @nalinathapaththu2886 3 ปีที่แล้ว

      ඒක හොදින් අහන්න...එතන වරදක් නෑ...හිතට කා වදින වචනයක්...

    • @nadimarasangi8632
      @nadimarasangi8632 3 ปีที่แล้ว

      @@nalinathapaththu2886 දික් කලිසමක් ඇඳගෙන ටයි එක දාන්න ගෙදරට ආවොත් මහත්යක් ඒත් අපේ කන බත් එක රසකරන් කන මාළු ටික ගේන මනුෂ්‍යයට ගරු නොකරන සමාජයක් තුළ කවර කතාද

    • @naveenchamiduofficial837
      @naveenchamiduofficial837 3 ปีที่แล้ว

      මත් හිතන්නෙ වරදක් නොවෙයී ඒක හොදින් අහන්න කමෙන්ට් කරන්න කලින් තව හිතන්න ගොඩක් අද මේවා බලනවා and also with their content we cant think it like that....its good heart touching

  • @bandaraherath4878
    @bandaraherath4878 3 ปีที่แล้ว +1

    lassanai

  • @danushaherath7644
    @danushaherath7644 3 ปีที่แล้ว +1

    Niyamai kolla❤️‍

  • @cctv6102
    @cctv6102 3 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නට

  • @sagarasayura4287
    @sagarasayura4287 3 ปีที่แล้ว +1

    godak hodayi sagara saure
    sirikandhuyaye sumanalamkara podi hamuduruwo melesa suba pethum ek karanne oyalata

  • @sadeepsaranga213
    @sadeepsaranga213 3 ปีที่แล้ว +1

    දොනියො ලස්සනයි