අම්මයි තාත්තයි අඩවපු දුවයි පුතයි 😥අනිවාර්‍යෙන්ම බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 230

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +18

    ලස්සන අර්ථවත් වටිනා විරිදු පද..දුවේ පුතේ..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏..දෙමාපියන්ට දීර්ඝායුශ ලැබේවා ප්‍රාර්ථනා කරමි.💯💯🙏🙏🙏🙏🥀🥀

  • @LalindaNishantha-gg2dx
    @LalindaNishantha-gg2dx ปีที่แล้ว +12

    හරිම ලස්සනයි , මේ වගේ සහෝදර බැඳීමක් තියෙන දරුවන් ඉන්න අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි, ❤️❤️❤️❤️❤ ️තෙරුවන් සරණයි හැමෝටම

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +12

    පුතේ oyala දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 ปีที่แล้ว +9

    ලස්සනයි ලස්සනයි පුංචි පුතේ පුංචි දුවේ ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏😢😢😢😢♥️♥️♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯

  • @thusithanandani2772
    @thusithanandani2772 11 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නාගෙ සහොදර බැදිමට මම ගොඩක් ආදරෙයි පුතේ පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි දොනි ඔයාලා 2න්නට ❤,🙏

  • @slmobile9181
    @slmobile9181 ปีที่แล้ว +10

    ❤❤❤❤❤❤❤❤❤❤ජේසුස් වහන්සේගේ නාමේන් පුතාලා දේන්නාටේම අසිර් වදේයක් දේනවා

  • @AjithHemarathna-zi8bw
    @AjithHemarathna-zi8bw 4 หลายเดือนก่อน +1

    හැම දාමත් රන්ඩු කරන අය්යය් නන්ගිය් දෙන්නා
    මෙදා ගයපු විරුදු සුරල් නෙතට කදුලු ගෙන දුන්නා
    ඔබ දෙපලට තිසරන සරන සරන ලබේවා පන
    පතමි උතුම් සම්බුදු
    පිහිට ලබේවා බුදු
    පිහිට ලබේවා බුදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 11 หลายเดือนก่อน +7

    ලස්සනයි පුතේ.පවුලටම තොරවන් සරණයි

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤ ආසම වැඩ සටහනක්. කෙතරම් කාර්යබහුල ව සේවය සඳහා ගතවන කාලය නිමා කරන්නේ දුවේ පුතේ ඔයාලා ගෙ විරුදු අහමින් බලමින්. හරිම ලස්සනයි දමනු ලබන cd විරුදු අම්මා තාත්ත දෙන්නා සමගින්. ශ්‍රී දළදා සමිඳු පිහිටෙන් තවතවත් ඉදියටම යන්න වාසනාව ලැබේ වා කියලා ප්‍රාර්ථනා කරන්නේ සවූදි දම්මාම් ජුබෙල්වලින් විමාලිය නැන්දි.

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  8 หลายเดือนก่อน

      ආදරෙයි ඒ ආදරේට හැමදාමත් ❤️🙏

  • @darshanarathnayake9226
    @darshanarathnayake9226 ปีที่แล้ว +6

    විරිදු ලොව ජය ගැනීමට වාසනාව ලැබේවා..

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +3

    ලොව බැබලෙන මුතුකැට වේවා අය්යනගාට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +5

    ගොඩාක්. ලස්සනයි. දූවෙ පුතේ. විරැදුව

  • @RanganiPiyumanthi
    @RanganiPiyumanthi 11 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි .ඇස් වලට කදුලු ආවා .දෙන්නටම බුදු සරණයි.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 11 หลายเดือนก่อน +2

    Niyamai lassnai dalada samidu phitai budusarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dammika5829
    @dammika5829 11 หลายเดือนก่อน +5

    😢😢😢 ගොඩක් දුක හිතුණා බුදු සරණයි ඔයාලා සැමට

  • @Sriyalatha1964
    @Sriyalatha1964 6 หลายเดือนก่อน +2

    ලස්සනයි බුදුසරණයි දෙන්නටම. ❤️❤️❤️❤️❤️

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නංගිගෙ අයියා බැදිම හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ❤❤❤❤

  • @malikamalika2269
    @malikamalika2269 11 หลายเดือนก่อน +3

    ලස්සනයි ලස්සනයි බුදුසරණයි දෙන්නටම ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @Damayanthi.0
    @Damayanthi.0 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නංගා මල්ලී.ඔයාලට සම්බුදුසරණයි !

  • @IsurikaKanchani
    @IsurikaKanchani หลายเดือนก่อน

    Kurunegala වැව ruma නංගී මල්ලි හරිම ලස්සනයි well dan හරිම ලස්සනයි viriduwa දළදා සමිඳුන් පිහිටයි

  • @nalinpriyantha532
    @nalinpriyantha532 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි. දෙන්නටම බුදුසරණයි..

  • @manelkusum4109
    @manelkusum4109 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සුබ පැතුම් ඔබ දෙපළට

  • @raniheen281
    @raniheen281 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දුවෙ පුතේ බුදු සරණයි දෙනාටම

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි පුතේ බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @BandaraManike-l9u
    @BandaraManike-l9u 11 หลายเดือนก่อน +1

    Harima lassanai oyalage sahodara badheema demawupiyo dennath godak pin karala thiyanawa oyalata jayen jayama wewa 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @kishariimeshani651
    @kishariimeshani651 ปีที่แล้ว +1

    Oyal dennata jayen jayama wewa..!! Adaraneeya demawpiymtath oyal dennatath budusaranai ❤❤❤

  • @SaN-zi6pb
    @SaN-zi6pb 11 หลายเดือนก่อน +9

    දෙන්නාටමබුදුසරනයි මැනික ලස්සනයි ආදෙරේයි හැමදාමත්❤❤❤😭😭😭❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 ปีที่แล้ว +4

    නංගි ලස්සනයි මල්ලි විරැදු හරිම ලස්සනයි

  • @NayanaNandani-jb8vr
    @NayanaNandani-jb8vr 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුවේ..පුතේ ...බුදුසරණයි

  • @bihandu145
    @bihandu145 8 หลายเดือนก่อน +1

    අයියේ ,අක්කේ ඔයාලාගෙ විරිදු මරු.ඔය දෙන්නටම බුදු සරණයි .🙏

  • @nowtyboy1760
    @nowtyboy1760 ปีที่แล้ว +4

    supiri ayye akke viriduwa sounds eka thamai poddak awul wage thawa tikak wediyen hewnanag ftt 🤝❤

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි දෙන්නාටමසුභපැතුම්

  • @hanshi-
    @hanshi- ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි 💟💟

  • @wamelapodduwa
    @wamelapodduwa 9 หลายเดือนก่อน +2

    කොහොම දුවේ පුතේ ❤❤❤❤ හුගකලකින් දැක්කේ.

  • @nishandanuska5336
    @nishandanuska5336 หลายเดือนก่อน

    අර්තවත් විරිදුවක් ... ❤

  • @ysdsanjeewa
    @ysdsanjeewa ปีที่แล้ว +4

    සතුටින් ඉන්න සුභ පතනවා ඉදිරියට යන්න

  • @LesleyrohanAbeedeera
    @LesleyrohanAbeedeera 11 หลายเดือนก่อน +2

    බුදු.සරණයි.දුවට.සහ.පුතාට

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +4

    බුදු සරණයි දුවේ පුතේ දෙන්නටම

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 11 หลายเดือนก่อน +1

    Ahagena.innakota.haswalata..kadulu..unanawa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyangawijerathne1596
    @priyangawijerathne1596 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ...තෙරුවන් සරණයි

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 29 วันที่ผ่านมา

    Harima lassanai puthe duwe budu saranai oyalata

  • @dhammikafernando902
    @dhammikafernando902 11 หลายเดือนก่อน +1

    Super jajewewa jajewewa Lasenai Aderei Parsemen ine Jezu pihitai budu sarnai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @meenugurusinghe5
    @meenugurusinghe5 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @appkappk7051
    @appkappk7051 11 หลายเดือนก่อน +1

    Loketa watina miniketa Dekak Budusaranai Raththaran Dedenatama kuwet sita Rani

  • @leelanandaherathbandaral-gl5xb
    @leelanandaherathbandaral-gl5xb ปีที่แล้ว +2

    ලස්සනට කියනවා සුපිරි

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +2

    පුතේ ❤❤❤❤❤දුවේ විරිදු රබන් වාදනය අරන් එනවිට ලිනක්ස් එක දමන්න. බලාගෙන ම ඉන්නවා හොදේ පවසන්නේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් විමාලිය නැන්දි කෙනෙක්

  • @MdAli-cq5cc
    @MdAli-cq5cc 26 วันที่ผ่านมา

    හරි ම ලස්සනයි බුදු සරනයි ❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි! දුවට පුතාට

  • @shamikamihirangapathirana7203
    @shamikamihirangapathirana7203 ปีที่แล้ว +3

    ඔයාල දෙන්නට මං හරිම ආස්‍යි💔

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน

    Impuni prabuda duwai puthai ada mava adeuwa math amma kenek ekai hari satutin ahuwe pute me italy edan niwadu welawe lassanai aiyata nangita mawata piyata budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @KalyaniWijewardhane
    @KalyaniWijewardhane 11 หลายเดือนก่อน +1

    Lassanai budu saranai puthe

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 ปีที่แล้ว +3

    ආදරෙයි දු පුතු බුදු සරණ යි

  • @indranirani2801
    @indranirani2801 ปีที่แล้ว +1

    ලස්සනයි .❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 หลายเดือนก่อน +1

    Puthee oyata niduk nirogi wasana wantha අනාගතයක්

  • @chandrikadonald9170
    @chandrikadonald9170 27 วันที่ผ่านมา

    Great .
    Good luck..❤❤❤

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️❤️

  • @madhushika206-or3bf
    @madhushika206-or3bf 10 หลายเดือนก่อน +1

    Katahadawal tikak hayiyen ahuwan thawath lassanayi 😊

  • @nadimarasangi8632
    @nadimarasangi8632 ปีที่แล้ว +1

    ලස්සනයි පිටපත,❤️❤️❤️😂

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 11 หลายเดือนก่อน +3

    බුදු සරණ පතමි ❤

  • @malikhmalikh1893
    @malikhmalikh1893 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි දුව

  • @sugathkumara6327
    @sugathkumara6327 ปีที่แล้ว +3

    බුදුසරණයි දෙන්නටම

  • @maashi-x6y
    @maashi-x6y 11 หลายเดือนก่อน +1

    Godak lassanai dennama❤❤😊

  • @sall8582
    @sall8582 ปีที่แล้ว +2

    Paul wala badimak nathi kama nisa ada kochcharak denek duk widinawada.. oya badimenma sada kalma jiwath wenna theruwane ashirwadaya labewa!

  • @samiramadusankamadusanka8270
    @samiramadusankamadusanka8270 หลายเดือนก่อน

    Budu saranayi good lassanayi ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @rohineet9918
    @rohineet9918 ปีที่แล้ว +1

    Lassanay.duwea
    Puthea.budu.saranay

  • @IsurikaKanchani
    @IsurikaKanchani 4 หลายเดือนก่อน

    Harima lassanai ane 😢😢😢😢❤

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි

  • @sumindaindika8383
    @sumindaindika8383 ปีที่แล้ว +1

    Very nice bro &sis

  • @nethmimahinsa7482
    @nethmimahinsa7482 ปีที่แล้ว +1

    Niyamai nipu🥳

  • @manushikaprabodhani
    @manushikaprabodhani ปีที่แล้ว +1

    ඒක මාරම ලස්සනයි අනේ 🩷

  • @NiroshanDaminda-r7g
    @NiroshanDaminda-r7g 5 หลายเดือนก่อน

    Dennama niyama I jaya wewa

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว +1

    Budu saranai devi pihitai putha duwa

  • @NiroshaDilrukshi-j5x
    @NiroshaDilrukshi-j5x 10 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @srilankanew529
    @srilankanew529 7 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබල දෙපලට..

  • @kanthiperera6208
    @kanthiperera6208 11 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pjsadamale3544
    @pjsadamale3544 8 หลายเดือนก่อน +1

    අක්කේ තවතව විරිදු කියන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැ⁣බෙිවා

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ❤

  • @priyalpinnawala427
    @priyalpinnawala427 5 หลายเดือนก่อน

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤❤

  • @latalata3223
    @latalata3223 6 หลายเดือนก่อน +1

    Wownicelove❤❤❤❤❤😂😂😂

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +2

    පුතේ දුවේ ඔයාල දෙන්න ලොකුළමයි දෙන්නෙක්. අම්මා තාත්තාගේ අගනා වස්තූන් කැට

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl ปีที่แล้ว +1

    Good ❤❤❤❤❤

  • @متعبال-و4غ
    @متعبال-و4غ 11 หลายเดือนก่อน +1

    Ekama.kusa.ipadee.viridu.lowe.jayaganna.labeewA.duwe.pute❤❤❤❤❤❤❤❤❤

  • @ruwansepalaruwan1529saskribe
    @ruwansepalaruwan1529saskribe ปีที่แล้ว +1

    Lassanai

  • @kumuduniariyathilaka4042
    @kumuduniariyathilaka4042 หลายเดือนก่อน

    Jayawewa

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว +2

    Love this❤❤❤❤❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 24 วันที่ผ่านมา

    Theruwan saranai oba dedenata ❤❤❤

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 11 หลายเดือนก่อน +1

    ලඝ්ඝනයි❤❤❤❤

  • @kavinda_vitharana
    @kavinda_vitharana ปีที่แล้ว +1

    Wow😮❤

  • @KumaraSaman-e5b
    @KumaraSaman-e5b 11 หลายเดือนก่อน

    ඔය සහොදර බැදීම ලොව සිටින සියලු දෙවිවරුන් රැක දේවා

  • @somalamendwa619
    @somalamendwa619 ปีที่แล้ว +1

    අනෙමල්ලීනන්ගීහරීමලස්සනයි

  • @rens.rn1991
    @rens.rn1991 ปีที่แล้ว +1

    ❤❤❤💝👍

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤😢❤

  • @jayanthasisirakumara3383
    @jayanthasisirakumara3383 ปีที่แล้ว +1

    Oyadennata dalada samidu rakawaranayama labewa

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz 26 วันที่ผ่านมา

    Ane
    Pute
    Duwe
    Oyala
    Dennata
    Idiriyata
    Yanna
    Asirwada
    Karanawa😢😢😢😢😢😢😢😢

  • @RohanSanjiiwa
    @RohanSanjiiwa 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏👑🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @somalamendwa619
    @somalamendwa619 ปีที่แล้ว +1

    අනේමල්ලීනන්ගිඩයලාටතවසහෝදරයෝනැද්ද්අමීමාටතාත්තාටදෙයියන්ටවගෙබලන්න

  • @sandeepaniishanka8514
    @sandeepaniishanka8514 ปีที่แล้ว +1

    ❤🔥😍

  • @chethanadulmini
    @chethanadulmini ปีที่แล้ว +1

    ❤️🥺❤️

  • @pathmakanthi9575
    @pathmakanthi9575 ปีที่แล้ว +1

    Aadari duwa

  • @nimalkanilu8776
    @nimalkanilu8776 ปีที่แล้ว +1

    ❤❤❤