BYE විරිදු අයිය නගාගේ අවසන් විරිදු වලිය 👋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 406

  • @rohanarohana364
    @rohanarohana364 2 ปีที่แล้ว +12

    විරිදු වලිය ඉවරවුනාටකමක් නෑ ප්ලීස්
    වරිදු කියනඵක නවත්තන්ඩ නමි ඵපා අපි හරි ආසයි ඔයාලගෙ විරිදු අහන්ඩ
    ඔබදෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අවසාන විරිදු වලිය. තවත් ලස්සන විරිදු අරගෙන එන්න. මල්ලියටත් නංගියාටත් බුදුසරණයි!

  • @sachinthabandara6206
    @sachinthabandara6206 3 ปีที่แล้ว +7

    ඕගොල්ලන්ගේ විරිදු වලිය ගොඩක් ලස්සනයි ඉදිරියටත් ඕගොල්ලන්ගේ වලියක් එනකල් බලන් ඉන්නවා .බුදුසරණයි 👍👌👌

  • @naderkanilushi8883
    @naderkanilushi8883 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි නැවත් වීරිදු අහන්න අපි බලන් ඉන්නවා.ඉක්මනට නිර්මාණයක් අරන් එන්න ඔයාලා දෙන්නාට බුදු සරණයි .ගොඩාක් ලස්සනයි ලස්සනයි ලස්සනය.❤️❤️❤️❤️

  • @arunanisantha8356
    @arunanisantha8356 2 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නගේ විරිදු නම් මරු ආ🥰ගොඩක් ලස්සනයි 🤩සුබ පතනවා ඉදිරියටත් මේ වගේ විරිදු කරන්න බුදුසරණයි 🙏

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 ปีที่แล้ว +1

    මම අද ඊයෙ මෙ ඔයාල දෙන්නගෙ විරිදු රසවින්න ගත්තෙ ඉතාම අගෙයි ඉතාම ලස්සනයි , පද ගැලපීම මාතෘකාවන් තුල තියන සංයමය ආදී කරුනු මෙන්ම එදිරිපත් කිරීමේ තාක්ශනික කලාත්මක බව ඉහලයි,
    නංගියත් ඉතාම ඉතාමත්ම වටිනා අන්දමින් ඉදිරිපත් කරනව , දෙන්නගෙම වරදක් දකින්න ඇත්තේම නැත, දෙදෙනාටම තෙරුවන් සරණයි🌸 ජයවේවා!,🌻🌻🌻🌻🌻🌻

  • @mahireskasoso4252
    @mahireskasoso4252 3 ปีที่แล้ว +13

    ලස්සනයි සුභ පතනවා දෙන්නට බුදු සරණයි👌👌

  • @supunmadusanka7504
    @supunmadusanka7504 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි..විරිදු වලිය අවසන් කරපු එකට නම්😢..එත් ඒ වෙනුවට ඉක්මනට අලුත් දෙයක් කරනකල් බලන් ඉන්නවා.👍🥰🥰

  • @w.mvidushapabasara3374
    @w.mvidushapabasara3374 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔය දෙන්නගේ විරිදු.♥️

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +170

    මේ අපේ විරිදු වලියෙ අවසන් කොටස .අපි විරිදු වලින් සමුගන්නෙ නෑ.🤩❤️

    • @upendragayathri1883
      @upendragayathri1883 3 ปีที่แล้ว +11

      මන් දැක්කෙ විරිදු වලින් සමුගන්නව කියලා තියෙනව වගේ .😂💔 බය කරන්න එපා ඔහොම 🤭
      ඔයාලගෙ විරිදු ඉතින් හැමදාම ලස්සනයි 😊 අයියයි අක්කයි දෙන්නාට ම බුදු සරනයි !!! පරිස්සමෙන් ඉන්න දෙන්නම.😊❤️

    • @nadiniprabodha5845
      @nadiniprabodha5845 3 ปีที่แล้ว +7

      Math baya una

    • @sampathbandara6475
      @sampathbandara6475 3 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤❤

    • @sisirakumara3940
      @sisirakumara3940 3 ปีที่แล้ว +5

      👍👏❣️

    • @madushanudayanga3227
      @madushanudayanga3227 3 ปีที่แล้ว +5

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vishvaeashan665
    @vishvaeashan665 3 ปีที่แล้ว +12

    ලෝකේ සිටින අම්ම ❤️තාත්තලට විරිදුවක් ඔන සහෝදරයා ❤️❤️❤️

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +1

    ලස්සනයි .....❤️👍❤️👍නිරෝගි.වේවා .බුදු සරනයි .දෙව් පිහිට ආරක්ෂාව ලැබේවා ....

  • @siryanisiryani364
    @siryanisiryani364 2 ปีที่แล้ว +6

    ලස්සනයි ඉදිරියටම යන්න... සුදු දෝනියටත් පුතාටත්..සරස්වති මෑනියන්ගෙම පහිටයි තෙරුවන් සරනයි...❤❤❤💜💜💛🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @nalindabandara3581
    @nalindabandara3581 3 ปีที่แล้ว +27

    සුභ පැතුම් ඉදිරියටත් මෙවැනි වැඩසටහනක් කරන තුරු බාලාගෙන ඉදිමී........බුදුසරණයි දෙන්නටම .....👌🙂

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 3 ปีที่แล้ว +14

    සොයුරු පෙමේ මිතුදම හොදටම ලංකරන
    කලා රසය පිරුණ විරිදු තව ගෙන එන්න

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +9

    හරිමලස්ලනයි ගොඩාක් සතුටුහිතෙනවා අයියගෙයි නංගිගෙයි ආදෙරෙ දකිනකො හැමදාමත් ඔය සහොනර පෙූමයතියාගන්ඩ දෙන්නටම ජෙසුපිහිටයි ආදරෙයි හැමදාමත් ❤️❤️👏👏👏

  • @kumarasadaruwnsadaruwan5399
    @kumarasadaruwnsadaruwan5399 3 ปีที่แล้ว +3

    ඔයාලගෙ විරිදු හරිම ලස්සනයි ,ඔයාලට සුබ පතනවා,

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว +1

    ❤️❤️බොහොම අගෙයි👏👏👏💐💐පතන්නම් ආසිරි අයියා...නගෝ!!!!!!

  • @chandranirajapaksha5602
    @chandranirajapaksha5602 3 ปีที่แล้ว +3

    සුපිරියි අදරෙයි දෙන්නටම
    බුදුසරනයි පරිස්සමින් ඉන්න 😊😊

  • @hiruhiru3932
    @hiruhiru3932 2 ปีที่แล้ว +1

    වලිය නියමයි හොදට වැඩ කරන්න බුදුසරනයි දෙන්නටම💖

  • @sayu4736
    @sayu4736 3 ปีที่แล้ว +5

    ලස්සන සහෝදර බැදීමක්🥰 ඔයාල දෙන්නගෙ විරිදු නම් මරු ඈ...👍සුබපතනවා අයියටයි අක්කටයි දෙන්නටම 👍❤️බුදු සරණයි පරිස්සමින් ඉන්න දෙන්නම❤️

  • @nuwansenarath9622
    @nuwansenarath9622 2 ปีที่แล้ว +4

    අයියේ පට්ට ලස්සනයි විරිදු වලිය.තව විරිදු වලියක් ගේන්ඩ බැයිද.සමාජෙට ගොඩක් දේවල් මේ විරිදු වලියෙන් ගත්තැහැකි❤️❤️

  • @himalideepika6887
    @himalideepika6887 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි.තවත් ලස්සන නිර්මාණයක් අරන් එන්න.අපි බලා ඉන්නවා .ඔයාලාට බුදුසරණයි.😘😘😘😘

  • @shashikalashashikala6322
    @shashikalashashikala6322 3 ปีที่แล้ว +7

    ලස්සන සහෝදර බැඳීමක්...❤ ගැම්මක් තමයි ඉතින්...💪 එ් බැඳීම දිගු කල් රැදේවා❤👌 Wish your all the best 🤗👊

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +6

    ආසයි රටෙි අහිමානය ගෙනෙන අය වෙනුවෙන් හොද විරිදුවකින් එනවට ඔයාල දෙන්නටම කරන්න පුලුවන්

  • @rasrajapaksharasrajapaksha5125
    @rasrajapaksharasrajapaksha5125 3 ปีที่แล้ว +1

    ඔයාල දෙන්න ගෙ විරිදු අහන්න කවදත් ආසයි
    හරිම ලස්සනයි .
    තෙ⁣රැවන් සරණයි .💑

  • @dilhanigamage1368
    @dilhanigamage1368 ปีที่แล้ว +2

    Thawa viridu waliyak patan gamuda ayemath✍🏻️

  • @malindapushpakumara9688
    @malindapushpakumara9688 3 ปีที่แล้ว +3

    Malliye nangiye dennama hodata virudu kiyanawa.viridu walin samuganna epa.budu saranae dennatama

  • @dewnisanaya62
    @dewnisanaya62 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ අයියෙ olthbest දෙන්නටම 🥰

  • @dileshnilanka4149
    @dileshnilanka4149 3 ปีที่แล้ว +1

    Congratulations දෙන්නටම වැඩේ සුපිරි ඕල් ද බෙස්ට්

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +3

    Godak සතුටින් viridu ehuwa ඉදිරියටම yanna aiya naga dennata suba pathanawa adarei 😍😍❤️❤️❤️

  • @slmusic1926
    @slmusic1926 2 ปีที่แล้ว +1

    ලස්සනයි විරිදුව

  • @gnanawathig7143
    @gnanawathig7143 3 ปีที่แล้ว +6

    මගේ මල්ලි න,ගි සියලු දෙව්‍ යන්ගෙ පිහිටයි රත්තරන් 💖💖💖💖💖🌷🌷🌷🌷🌷💗💗💗💗

    • @sathsarani2629
      @sathsarani2629 2 ปีที่แล้ว +1

      සුබ අනාගත යක්..💕💕💕💕💕💕

  • @hansimadumali4463
    @hansimadumali4463 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සුභ පතනවා දෙන්නටම 😘👍😍

  • @shanikahennayaka2714
    @shanikahennayaka2714 3 ปีที่แล้ว +1

    Hitha Lassanaa Nangiyekui Aiyekui.. Godak Lassanai.. Asai Aththatama Kathakaranna.. Subapathanawa.. 😊

  • @poornajayasekara9602
    @poornajayasekara9602 2 ปีที่แล้ว +1

    ලස්සනයි දෙනාටම හැකියාව දක්ෂතාව ය තව තවත් ලැබේවා ...

  • @ysdsanjeewa
    @ysdsanjeewa 3 ปีที่แล้ว +1

    සූපිරි නියමයි 👌 ලස්සනයි

  • @rasirasi8940
    @rasirasi8940 3 ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරණයි දෙන්නටම ❤👍🏼

  • @lathakuragoda2190
    @lathakuragoda2190 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දරුවනේ..ජයෙන් ජයම වේවා ඔබ දෙදෙනාට...

  • @siryanisiryani364
    @siryanisiryani364 3 ปีที่แล้ว +5

    🌹🌹බුසරනයි දෙන්නටම පරිස්සමින් ඉන්න ඉදිරියටම යන්න...💛💜💙💚💚💜💙

  • @anuruddikaranasinghaarachc8912
    @anuruddikaranasinghaarachc8912 ปีที่แล้ว +1

    වැඩ සටහන දිගටම කරන්න
    බුදු සරණයි

  • @siromikuwait8511
    @siromikuwait8511 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍b

  • @udarikasanjeewani9502
    @udarikasanjeewani9502 ปีที่แล้ว +1

    ලස්සනයි ...අනේ ඔය දෙන්නා.....සතුටුයි ...ඉදිරියටත් මේවාගේ දෙවල් කරන්න විර්‍ය දෙන්න.....අයියාගේ මුහුනේ තියන හිනාව හැමදාමත් තියෙන්න ඔනි.🌹🌹🌹🌹

  • @mlproduction4773
    @mlproduction4773 3 ปีที่แล้ว +4

    ලස්සනයි ...බුදු සරණයි ,දෙවි පිහිටයි ....!!!

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි දුවේ පුතේ දෙන්නගෙම විරුදු අදහස්... ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @gayanichandima5670
    @gayanichandima5670 3 ปีที่แล้ว +2

    Harima lassanai ane .hemadama ekak dannakooo.api asai ahanna

  • @පුංචිසුරංගනාවී-බ7ඬ
    @පුංචිසුරංගනාවී-බ7ඬ 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . වලි ටික නම් මරු.👍👍 දෙන්නට ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා!!!

  • @ruwankumara897
    @ruwankumara897 ปีที่แล้ว +1

    ♥️♥️♥️ලස්සනයි දෙන්නටම බුදුසරණයි ♥️තවත් හොද දේවල් කරන්න..

  • @sumalisachithra5798
    @sumalisachithra5798 ปีที่แล้ว +1

    ❤️❤️Hamadamat oni vridu waliya.anagathe dennama lassanata ediriyata yanna oni puthe..dennatama budusaranai puthe dennatama

  • @ns3246
    @ns3246 3 ปีที่แล้ว +1

    බොහොම. හොඳයි. වලිය. විතරනෙ. සමුගන්නෙ.. නැවත. අලුත් විරිඳු. ගේනතුරු. බලාගෙන. ඉන්නම්. තෙරුවන් සරණයි. අයිය. නගෝ දෙන්නට. ❤️❤️❤️❤️

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +7

    බුදු සරනයි දෙන්නටම නැවත වලියක් හා හොද විරිදුවකින් ඉක්මනින් එන්න බලාසිටිමි

  • @anushkad8066
    @anushkad8066 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නම සතුටින් ඉන්න. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😉😉😘😘😘😘😘😘😘

  • @RaniRani-km6cy
    @RaniRani-km6cy 3 ปีที่แล้ว +1

    Lassanaii oyaladennage viridu man anivarenma balenava pita ratahitiyata budusarani dennatama aiye

  • @champadamayanthi5819
    @champadamayanthi5819 2 ปีที่แล้ว +2

    ලස්සන යි ඇස්වහා කට වහා දුරුවේවා.තුණුරුවන් සරණයි

  • @tharindusrimal9398
    @tharindusrimal9398 2 ปีที่แล้ว +3

    අලුත් වලියක් පටම් ගම්මු 😁 Congratulation දෙන්නටම❤

  • @thamithsajiththa6016
    @thamithsajiththa6016 3 ปีที่แล้ว +2

    ලස්සනයි අළුත් එකක් ඕනි ..වනියට එකක් දෙන්නකෝ

  • @chamathmadushanka3669
    @chamathmadushanka3669 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයී 👍👍

  • @kumudu1183
    @kumudu1183 3 ปีที่แล้ว +1

    Aththatama lassai ada inna ayata hoda adarshayak oya denna

  • @memezzer
    @memezzer 3 ปีที่แล้ว +5

    දුකයි 😢 හැබැයි ආයේ එන්නෝනේ සුපිරියක් අරන් ඒත් දුකයි අඩේ 😥

  • @shehanatiktok
    @shehanatiktok 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . දෙන්නගේ වැඩ ගොඩක් හොදට තිබුනා.🌻🌹🌻🌹🌻🌹🌻🌹🦋🌻🌹🦋🌻🌹🦋 සුබ අනාගතයක් වේවා !කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @lasanthakumara738
    @lasanthakumara738 3 ปีที่แล้ว +1

    Adarei apita dennAgema virudu ona hodey budusaranai

  • @thilakpremakumara5819
    @thilakpremakumara5819 2 ปีที่แล้ว +1

    Aththatama lassanai dennatama budu saranai

  • @l.a.lakmali1691
    @l.a.lakmali1691 3 ปีที่แล้ว +1

    Harima Lassanai.dennatama budu saranai.gana devi pihitai

  • @nilukajayalath1587
    @nilukajayalath1587 3 ปีที่แล้ว +2

    බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @savindisandeepani2698
    @savindisandeepani2698 3 ปีที่แล้ว +2

    සුපිරියී. 💖💖 ආදරෙයී දෙන්නටම. බුදුසරණයි 💙💙

  • @nsmalani1724
    @nsmalani1724 ปีที่แล้ว +1

    තව වලියක් අරන් එන්න දූවෙ පුතෙ බුදු සරණයි

  • @kapilanishantha7667
    @kapilanishantha7667 3 ปีที่แล้ว +1

    lassanai mama vali serama beuva aiyatai akkatai subama suba anagathayak veva Bubu saranai dennatama

  • @nipunimadhushani2480
    @nipunimadhushani2480 3 ปีที่แล้ว +2

    Kiynn wachana nee...supiri.... Budu sarni... Jaya wewa.adarei denntm ❤️❤️😘😘😘😘😘

  • @pethumnalaka54
    @pethumnalaka54 3 ปีที่แล้ว +3

    සුපිරි👍👍👍

  • @dilhanibuddhika6755
    @dilhanibuddhika6755 3 ปีที่แล้ว +1

    Lassanai. Suba anagathayek dennatama

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 3 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි ඔයාලා දෙනාටම සියලු daviyange පිහිටයි තිස්තුන් කෝටියක් daviyange පිහිටයි බුදු සරණයි

    • @hewawasamoshadashamal5302
      @hewawasamoshadashamal5302 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙනාටම 💓💓💓💓💓💓

  • @whrasika2904
    @whrasika2904 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරණයි දෙන්නටම💓💓

  • @champadamayanthi5819
    @champadamayanthi5819 2 ปีที่แล้ว +2

    තුණුරුවන් සරණයි නංගී ටයි,මල්ලීටයි

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว +3

    සුභ පැතුම්.දිගුගමනකට බුදු සරණයි..

  • @lakmal9516
    @lakmal9516 3 ปีที่แล้ว +14

    ඇත්තටම ලස්සනයි....... මල්ලීඕ නන්ගීත් ගොඩාක් ලස්සනට පැහැදිලී වචන අහන් ඉන්න මිහිරී....... ❤️❤️❤️❤️ ඔයාලා හැදුව වැඩුව අම්මට තාත්තට දීර්ඝායුෂ 🙏🙏🙏

  • @gayanchathuranga5110
    @gayanchathuranga5110 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️❤️🥰🥰🥰👏👏👏👏👏👏👏👏👏👏

  • @chathurangaranaweera5200
    @chathurangaranaweera5200 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් b.s

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +3

    අපි බැලුවා අයියා නංගිගෙ විරිදු වලිය සමුගන්නේ ඇයි නැවතත් එන්න හොද වලියක් අරගෙන අපි හරිම ආසාවෙන් බලන්නෙ අපට මෙච්චර ආඩම්බර නමි ⁣ ආදරණිය දෙමාපියන්ට මොනතරමි ආදරයක් අගයක් ආඩම්බරයක් අතිද ඔය දෙන්නටම පවුලේ සියලුම දෙනාටම බුදු සරනයි

  • @KarunawathiMorawakayalag-jb2bm
    @KarunawathiMorawakayalag-jb2bm 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි පුතේ සරස්වති මෑණියන්ගෙ පිහිටයි .

  • @pawanakalanka4741
    @pawanakalanka4741 2 ปีที่แล้ว +1

    සුභ පතනව අයියේ, අක්කේ ඔයාල දෙන්නට හොද අනාගතයක් තියනව. ඔක්කොම බැලුව . නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔයාල දෙන්නට❤️❤️❤️❤️

  • @vindyasasanthi5054
    @vindyasasanthi5054 3 ปีที่แล้ว +1

    නියමයි..මම හැමදාම ගොඩක් ආසාවෙන් බලන්නෙ..❤️❤️ ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි...🙏

  • @madumadusanka6279
    @madumadusanka6279 3 ปีที่แล้ว +2

    Apiwa dala yanna epa api ubala dennata adarei a nangige katahada lassanai nangita kiyanna sinduwak kiyanna lassanai budusaranaiiiiiii

  • @nimalgunatunga961
    @nimalgunatunga961 ปีที่แล้ว +1

    ළස්සනයි.ඇත්තටම.අයියයි.නංගියිද
    පුතේ.දෙන්නට.බුදුසරණයි මමකටාර්

  • @niroshaperera7376
    @niroshaperera7376 2 ปีที่แล้ว +1

    නියමයි නංගි. මට ඉන්නවා ඔයාට වගේ අයියේ ක්. ඔයාලා දෙන්නට බුදු සරණයි! 🏅🏅🏅♥️

  • @udayakumara5363
    @udayakumara5363 2 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෙන්න ම් දෙන්න ට බුදුසරණයි 🙏🏽🙏🏽❤️❤️👍🏽👍🏽👍🏽👍🏽

  • @kusalsadhu7593
    @kusalsadhu7593 3 ปีที่แล้ว +1

    ලස්සයි ගොඩාක්.ඉස්සරහටත් හොද නිර්මන කරන්න ලබෙවා.

  • @imalshishakya4502
    @imalshishakya4502 2 ปีที่แล้ว +2

    තව ඒවා ඕනේ.....😜😜❤️❤️❤️

  • @senarathbandara4735
    @senarathbandara4735 2 ปีที่แล้ว +1

    Mar.maru.thawa.issarahatama.yamu

  • @sithugeenadhi8712
    @sithugeenadhi8712 2 ปีที่แล้ว

    අනෙ මාර ලස්සනයි ඇයි නවත්වනේ ඉක්මනින් තව එකක් අරගෙන එන්න අපි බලන් ඉන්නවා

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +1

    හැමදාම oya සහෝදර badima tiya ගන්න බුදු සරණයි

  • @dammidammidammidammi323
    @dammidammidammidammi323 3 ปีที่แล้ว +1

    Oyalage viriduwa ahanakota math mage punchee kaleta giya lassanai puthe budu saranai❤️❤️❤️❤️❤️

  • @noviljanaka1781
    @noviljanaka1781 ปีที่แล้ว +1

    Harima lassanay duwe budusaranay

  • @shamasubasingha6350
    @shamasubasingha6350 3 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @kavindyaprathibhani4017
    @kavindyaprathibhani4017 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි..සුබ පතනවා දෙන්නටම

    • @gaminirathnayaka9735
      @gaminirathnayaka9735 3 ปีที่แล้ว +3

      ලස්සනයි අපි හොංකොංසිට නරබනවා

  • @thilamax748
    @thilamax748 2 ปีที่แล้ว +1

    Suba pethum nangi ❤️🙏malli

  • @dhanujaimekshamg3202
    @dhanujaimekshamg3202 3 ปีที่แล้ว +2

    සුපිරි ❣️

  • @hirunidulanjalee2343
    @hirunidulanjalee2343 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😘😘😘👍👍👍

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    එනකන් බලන් ඉන්නව.බුදු සරණයි දෙන්නටම.❤❤❤