ලිප් මේකප් එකේ මේ ගැටලු ඔයාටත් තියෙනවද? Lip Makeup Tutorial by Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සම්පූර්න මේකප් එකටම ආලෝකයක් වෙන්නෙ ලිප් මේකප් එක ..ඉතින් ඒ ලිප් මේකප් එක හරියටම කරන විදිය සහ ගැටලු ඇති වෙන්නෙ ඇයි කියලා මේ වීඩියෝ එකේදි කියල දෙනවා...
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න

ความคิดเห็น • 108

  • @akarshavihagi6711
    @akarshavihagi6711 5 ปีที่แล้ว +4

    මේකප් වලට ආස අයට ගොඩක් ලස්සනට පැහැදිලිව ඔයා කියලා දෙනවා සුද්දී නියමයි 😙😙😙😙😙

  • @ishaniramanayaka2552
    @ishaniramanayaka2552 ปีที่แล้ว

    හරිම පැහැදිලිව ගොඩක් හොදට කියලා දෙනවා අක්කි ඔයා..ගොඩාක් දේවාල් දැන ගත්තා ඔයා නිසා .thank you sooo much

  • @sathyabandara3843
    @sathyabandara3843 5 ปีที่แล้ว +8

    අක්කේ.. ඔයාගේ tutorials වලින් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි..😘😘

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      සතුටුයි නංගී ...😊

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි නංගී ❤

  • @sugandimadumekala6092
    @sugandimadumekala6092 4 ปีที่แล้ว +4

    තලෙළු සම තියෙන කෙනෙකුට (ටිකක් කළු කෙනෙකුට ) මොනවගේ colour එකක්ද ගැලපෙන්නේ ???

  • @Chandifernando7031
    @Chandifernando7031 5 ปีที่แล้ว +5

    චම්මි ..ඔයාට පුළුවන් නම් යම් costume එකක් අපි ඇයි use කරන්නෙ කියන දේත් පැහැදිලි කරන්න මේ වීඩියෝ මීට වඩා success ..උදා:ඇයි අපි ලිප් බාම් එකක් use කරන්න ඕනි ...මොකද මේ දේවල් දන්නෙ නැති අයනෙ ගොඩාක් video බලලා ඉගෙන ගන්නෙ..ඔයාගෙ video බලද්දි මට එහෙම හිතුනා..කැමති නම් මගෙ අදහස පිලිගන්න... කොහොම උනත් ඔයා කරන්නෙ good job for us..thanks dear ...🌹🌹🌹

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔයාගෙ යෝජනාවට dear...මම ඉදිරියේදි කරන්නම්...😊

    • @g.cvithanage9628
      @g.cvithanage9628 5 ปีที่แล้ว +1

      Thats true.pls tell the purpose

  • @sewwandikamadushani2113
    @sewwandikamadushani2113 5 ปีที่แล้ว +1

    අක්කි ඔයාගේ ස්කින් එක හරිම ලස්සනයි .ඔයාගේ දවස ගත කරන්නේ කොහොමද ,ඔයා ස්කින් එක වෙනුවෙන් කරන දේවල් වල වීඩියෝ එකත් කරන්නකෝ අක්කි 😍😍😍ඇත්තටම ඔය දිහා බලන් ඉන්න ආසයි 😘😘😘

  • @dilanigunawardana334
    @dilanigunawardana334 4 ปีที่แล้ว +1

    Oya ලස්සනයි akke.hodata karanawa.apita pehedili wennama.godao isthuthi

  • @warunichanchala1337
    @warunichanchala1337 5 ปีที่แล้ว +15

    ඔයා හරිම ලස්සනයි අක්කේ...😘😘😘

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +2

      ස්තුතියි නංගියෝ ...😊

  • @dilunisa8666
    @dilunisa8666 5 ปีที่แล้ว +3

    Chammi, Please do nude lipstick tutorial. It's really hard to find nude colours to our skin tone.

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 ปีที่แล้ว +1

    Akki lankawe thiyena fundation brand and ewage praice gana video ekak karanna,plz

  • @Dulajiperera
    @Dulajiperera 5 ปีที่แล้ว +3

    hi chammi ! Great work ! I love the way you tolking to us

  • @SujaniWije-fj6ig
    @SujaniWije-fj6ig 4 หลายเดือนก่อน

    Harims pahedily ♥️ nagoo thsnks oyata♥️

  • @subodhaalahakoon8289
    @subodhaalahakoon8289 2 ปีที่แล้ว

    Udu thola lokuwata adala yata thola podiyata hiniyata andanam oyata lassanai

  • @disnasilana5814
    @disnasilana5814 ปีที่แล้ว

    Miss mcecup godak pahadiliva kiya denava isthuthie hairstyile wedio karanne nadda?

  • @user-we6df4jp1w
    @user-we6df4jp1w ปีที่แล้ว

    What is the best liquidlipstick or sticks?

  • @sakanasaki1539
    @sakanasaki1539 5 ปีที่แล้ว

    Thanks for the video sis,good you are replying for the comments and keep replying sis.. 😘

  • @dharasiyambalapitiya2422
    @dharasiyambalapitiya2422 4 ปีที่แล้ว

    Velvet look 1k thiyana lip gloss 1 hari cream 1 hari kohenda hoyaganna thiyenne? Brand 1

  • @ireshapriyangani6086
    @ireshapriyangani6086 5 ปีที่แล้ว +1

    Akke lankawe tiyana brand ekakin karannako plz.

  • @dagarakarasamanali7498
    @dagarakarasamanali7498 5 ปีที่แล้ว

    Harimala lassanai akke oyat oyage kata karana vidihata❤❤❤

  • @upekshasankani8237
    @upekshasankani8237 5 ปีที่แล้ว

    Ane mama adae akki dakke oyage mea yutube chanal aka. Oya kama hadanawa wagema pahadeliwa meakath kiyala denawata godak thanks

  • @thiliniedirisinghe6713
    @thiliniedirisinghe6713 5 ปีที่แล้ว +1

    Lassanai alke.. kondeta hoda oil ekak kyannako.. anika akķe strait hair ekakata oil treatment karanna puluwan ekak venna oni...yf

  • @harshamadushan1252
    @harshamadushan1252 2 ปีที่แล้ว

    Akki Mata allagic lipstick, allagic nathi lipstick ekak kiyannako

  • @udithamahesh5708
    @udithamahesh5708 5 ปีที่แล้ว +1

    You are so attractive presenter nice presentation good luck

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Thank you so much...😊

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว

    අවුරුද්දක් දෙකක් පරණ වුණාම .💄 ganna hoda නැද්ද

  • @chamilaweerasinghe7177
    @chamilaweerasinghe7177 3 ปีที่แล้ว

    අනේ...අක්කේ...ලිප්ස්ටික් එක ගොඩාක් වෙලා තියාගන්න විදිසක් කියන්නකෝ...මං රු: 2000 ක් දීලා හොඳයි කියන බ්‍රෑන්ඩ් එකකින් ලිප්ස්ටික් එකක් ගත්තා...ඒක වැඩි වෙලාවක් හිටින්නේ නෑ...වැඩි වෙලාවක් තියාගන්න පිළියමක් කියන්නකෝ...කලු අයට ගැලපෙන්නේ මොනවගේ පාටද කියලත් කියලා දෙන්නකෝ...
    ඔබට අපට කියාදෙන සියල්ලටම බොහෝම ඉස්තුති...!

  • @sashdar5921
    @sashdar5921 5 ปีที่แล้ว

    oyage muhunata mekup karanna onet na, echcharata oya lassanay akke.. jp..

  • @giwanthiimesha4576
    @giwanthiimesha4576 5 ปีที่แล้ว

    අක්කි lipstick colours අපි normal ගමනක් යනකොට තෝර ගන්නෙ කොහොමද ??

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 4 ปีที่แล้ว

    Oi lipstick eka welunahama kudu kudu wage danenawa ne.ey a..dr..tnxxxx

  • @Cutegril291
    @Cutegril291 2 ปีที่แล้ว

    මට සෆොරා බ්‍රෑන් එකේ තියනහැම මේකප් ලිප්ස් ටිප් එකක් ම වගේ දෙකල තිනෝ හැබැයි කලු එක දෙකල නැ

  • @amashaamasha7683
    @amashaamasha7683 5 ปีที่แล้ว

    akke mge mune pim pal godk tiyenwa oil skin ekk tiyene ... kisim deyk munat gann bee ... mge mune wala wal wage tiyenwa ... mtm.mge mua epa wela .. ane mtath help ekk karnnkooo plz akki

  • @sheyalgeenath1790
    @sheyalgeenath1790 5 ปีที่แล้ว

    Akke mama dubai inne mata mehen ganna lipstick liquid ekak kiyanna puluvanda,,,,,, oyage video mama balanava mama mage mahaththayata vatalappan hadala dunna ,,,prathama vathavata godak ashaven rasai kiyala keva,,,,, oyata thanks 🙏

  • @TheRuwanthi92
    @TheRuwanthi92 5 ปีที่แล้ว +3

    ලංකාවේ ගන්න පුලුවන් හොද brands මොනවද අක්කේ

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +2

      Mac, Sephora tiyenawada kiyala hoyala balanna nangii ...Lankawe tiyena brands nam use karala ne...😊

  • @nishee0083
    @nishee0083 5 ปีที่แล้ว +1

    මගෙ ලිප්ස් වේලිලා හම යනවා. මං ලිප්ස්ටික් යූස් කරාමත් ටික වෙලාවකින් ලිප්ස්ටික් ටික ඔක්කොම වේලිලා හම වගේ ගැලවෙනවා. ලිප් බාම් යූස් කරත් එහෙම වෙනවා. මුකුත්ම යූස් නොකර හිටියමත් ලිප්ස්වල හම යනවා. මොනම වර්ගයක ලිප්ස්ටික් යූස් කරත් එහෙම වෙනවා. අනේ මං මොකද කරන්න ඕනි?

  • @nimaliwijesingha6
    @nimaliwijesingha6 5 ปีที่แล้ว

    Lipstick remove krnn make up remove use krt kmk ndd ? e khmd kyl dennko. nththn liquidlipstick lesiyen remove krnne khmda

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 2 ปีที่แล้ว

    Lip gloss ekk khmada use krnne

  • @chamilaprasadini86
    @chamilaprasadini86 3 ปีที่แล้ว

    Good luck

  • @imashajainudeen1096
    @imashajainudeen1096 5 ปีที่แล้ว

    Akki make karanata avashya things okkoma kiyannako name brand ekkka

  • @veenafernando156
    @veenafernando156 5 ปีที่แล้ว

    Goodak hodai oyagen igena gannadewal godak tiyanawa.

  • @thissakumara8726
    @thissakumara8726 2 ปีที่แล้ว

    චම්මි නෙද 😍

  • @fathimarinoza3908
    @fathimarinoza3908 4 ปีที่แล้ว

    akki huda beauty sri lankan eke thiyena okkoma fakeda

  • @t.m.pathirana1762
    @t.m.pathirana1762 3 ปีที่แล้ว

    Lip line එක අදින්න ඕනි මැද ඉදන් කෙලවරට නේද. කෙලවර ඉදන් නෙමෙ පටන් ගන්නෙ

  • @mahumwithnadee7662
    @mahumwithnadee7662 2 ปีที่แล้ว

    Thanks miss.

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว

    Mecup akak dana heti piyawaren piyawara kiya dennako

  • @sanjeewanidharmathilakasan9226
    @sanjeewanidharmathilakasan9226 5 ปีที่แล้ว +1

    Ane mis mata kiyanavada davasakma thiyaganna hoda lipstik vargayak

  • @amodsuranjika6289
    @amodsuranjika6289 5 ปีที่แล้ว

    akka ethakota api gana lipstick remove karanne kohomada

  • @agasiarts9294
    @agasiarts9294 5 ปีที่แล้ว +1

    akki oya lassanai ane.....😘😘😘

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      ස්තුතියි නංගී ...😊

  • @beckywalker9395
    @beckywalker9395 5 ปีที่แล้ว +1

    Cheers!!

  • @Avishka_nemindi
    @Avishka_nemindi 5 ปีที่แล้ว

    Good job 👍

  • @piyumimadhushani2612
    @piyumimadhushani2612 5 ปีที่แล้ว

    Akke oy liftik akke tik welwak ynwat kudu kudu ynwa wathurwage bonwat wathura geunama akke kudu kudu ynwa akt mkd krnna

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว +1

    Thanks chammi..prices ganat dannakoo

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Mehe price wenas godak dear...😊

  • @p6870
    @p6870 5 ปีที่แล้ว

    Harima lassanai ♥️♥️♥️

  • @madaviamalka7660
    @madaviamalka7660 5 ปีที่แล้ว +1

    Lassanaiiiiiiiiiiiiiii akke👍👍👍👍

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී ...😊

  • @vishuvlogs2652
    @vishuvlogs2652 5 ปีที่แล้ว +2

    Hi akki.
    How to remove liquid waterproof lipstick ?

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      You can use lip makeup remover ...😊

    • @vishuvlogs2652
      @vishuvlogs2652 5 ปีที่แล้ว +1

      @@ChamsBeauty I use baby oil for it. Thanks

  • @manikweliwatte8327
    @manikweliwatte8327 4 ปีที่แล้ว

    Its great ..

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 3 ปีที่แล้ว

    Lassanaei

  • @vijebandara5697
    @vijebandara5697 5 ปีที่แล้ว +1

    Akki lips kalu wenne ai?
    Ekata visadumak kiyannako

    • @dinupagunasekara5094
      @dinupagunasekara5094 4 ปีที่แล้ว +1

      Lips kalu wenawa samahara lipsticks use krddi, awuwe yaddith kalu wenna puluwan. Oyata puluwn reta vitamin e apply krla massage ekak krganna. Udeta hondata hodala ain krnna. lips scrub krnna sathiyakata serayak. Honda brand ekaka lipstick ekak use krnna mathaka athuwa.

  • @methminianupama9905
    @methminianupama9905 4 ปีที่แล้ว

    Lipstic 1 godk wel tiy gnn widihk kiynne plz

  • @shenadiyehansa4010
    @shenadiyehansa4010 5 ปีที่แล้ว

    Hi dr mama use karanne viana brand eke lipstick ekk et eka gala tika welawk gyma potu potu wge galawenwa lips eri talila wge mn ekta krnna ona mkkda?

  • @nimaliwijesingha6
    @nimaliwijesingha6 5 ปีที่แล้ว

    hoda lipbarm wargayk kynnko lankawe apt.. lips welenwat

  • @rasikasanjeewa339
    @rasikasanjeewa339 4 ปีที่แล้ว

    Thanks akki

  • @fathimashalmiya8360
    @fathimashalmiya8360 5 ปีที่แล้ว

    Akki oya kiyapu lipstick name plzzzzzzzzzzzzzzz

  • @vijebandara5697
    @vijebandara5697 5 ปีที่แล้ว +1

    Thanks akkiyo ..😘😘😘

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      You are welcome dear...😊

  • @chenayadulkini9200
    @chenayadulkini9200 5 ปีที่แล้ว +1

    Ane chammi oya godak lassanai. Enna enna lassana wenwa ane oya.. 😘😘
    Chammi oya food supliment ekak use krnwada.. Godak aya dan ewa use krnwane.. Math ekak use krnwa.. Ane oya use krnwanm eke name eka mokadda kyla kiynnko..asai danaganna ..Plzzzz.... 🙍🙍
    Me gama ahanna oya ara wena kenek ne.. Oya hamadama apith ekka oyage lassana dewal beda gannawane.. A wishwase nisai oyagen me gana ahanne... 😊😊😊

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +1

      Mama samanya multy vitamin ekak nam pavichchi karanawa..eth eken lassana wenne ne dear,egata ona vitamin lebenawa witarai...😀hormones tiyena kisima deyak ganne ne...ewa egata hodane...mama godak exercise karanawa dear...sathiyata dawas 3k gym,dawas dekak gedara idan exercise karanawa...eka balapanawa eti...poshyadayii widiyata kema gannawa..
      😊

    • @chenayadulkini9200
      @chenayadulkini9200 5 ปีที่แล้ว

      @@ChamsBeauty tnkz chammi.. Math oya wagema gym ynwa. Kama ganath godak hithnwa. A dewaluth ape lassnta godak balapanwa neda chammi... 😃😃😃

  • @badranidissanayaka548
    @badranidissanayaka548 5 ปีที่แล้ว

    Oyawa contract karaganna puluwan kohomada dear mt getalu godak thiyenawa.

  • @nimeshamadushani6623
    @nimeshamadushani6623 5 ปีที่แล้ว

    Liquid lipstic and lip liner pencil wala hodama brand eka mokdda..

  • @subodanikalugalla9323
    @subodanikalugalla9323 5 ปีที่แล้ว +1

    Dark lips walata hariyana lipstick akak kiynnako

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Colour ekakda dear? Apply karala balanna wenawa ...😊

  • @kumudukularathna7127
    @kumudukularathna7127 4 ปีที่แล้ว

    Lip liner ekak oni wenne ai?

  • @thilinisilva2574
    @thilinisilva2574 5 ปีที่แล้ว +3

    Api nam danne yata thole medin gala depaththata gana widiyai hari kiyala

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Nishchitha eka kramayak ne dear...tamanta lesi kramayak hada ganna ona...😊

    • @thilinisilva2574
      @thilinisilva2574 5 ปีที่แล้ว +1

      Chams Beauty samanthara pathirimata nam mn kiwa kreme hari .okk hoda widiyak dear

  • @sadunisithara5123
    @sadunisithara5123 4 ปีที่แล้ว

    wow fttt

  • @shashinilakshani4451
    @shashinilakshani4451 5 ปีที่แล้ว

    Thol kalu wenwada me lipstic ekakat

  • @hashi94r
    @hashi94r 4 ปีที่แล้ว

    😍😍😍❤️❤️

  • @chamilaprasadini86
    @chamilaprasadini86 3 ปีที่แล้ว

    👍

  • @sashdar5921
    @sashdar5921 5 ปีที่แล้ว

    💖💖👌👌👍👍

  • @shanushanu402
    @shanushanu402 5 ปีที่แล้ว

    😘😘😘

  • @sagarikanishanthi1055
    @sagarikanishanthi1055 4 ปีที่แล้ว

    Ane nangi dawasama tthiya ganna puluwan mekap 1k Kiya denna🙏

  • @piyumipriyanthika7062
    @piyumipriyanthika7062 5 ปีที่แล้ว

    මොකක්ද ඒ lipstick එකේ නම කිව්වෙ😌

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 5 ปีที่แล้ว +1

    👍🌺🌺🌺🌺

  • @danuskarohan1986
    @danuskarohan1986 5 ปีที่แล้ว

    asai thol dekata

  • @induabeywardhana2584
    @induabeywardhana2584 5 ปีที่แล้ว

    ‌තොලේ කිසිම shin එකක් නෑ........