Simple Everyday Makeup for Beginners ❤ සාමාන්‍ය ගමනකට සරල මේකප් by Chams Beauty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 653

  • @awishkadenuwan1464
    @awishkadenuwan1464 5 ปีที่แล้ว +62

    බොරු විකාර නෑ.රගපෑම් නෑ බොරුවට නටන්නෙ නෑ ඔයා හරිම නිහතමානී විදියට කියල දෙනව මන් subscribe කරන්නෙ ඔයාගෙ videos විතරයි.ඇත්තටම ගොඩක් වටිනව.ඒ වගේම ඔයාගෙ නිහතමානි කම ගොඩක් appreciate කරන්න ඕන අක්කි.goos luck.....😘😘

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 6 หลายเดือนก่อน +1

    Thank for your presentation. It is very simple and clear.

  • @ranwi7801
    @ranwi7801 5 หลายเดือนก่อน

    Wow..... you are good at everything.....I love your cooking lessons very much..... කිසිම දෙයක් හංගන්නැතුව ලස්සනට කියලා දෙනවා.... Thanks so much... you are beautiful from the inside and out 💕💕💕💕

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 5 หลายเดือนก่อน

    වීඩියෝ එක හරිම පැහැදිලි 🥰 ලස්සනට කියලා දෙනවා ඔයා ..Sun creem එක use කරන්නෙ කොහොමද කියලා දෙන්න පුලුවන්ද please comment කරන්න dear 🥰

  • @disnadamayanthi864
    @disnadamayanthi864 4 ปีที่แล้ว +3

    හරිම චාම්.ඔබත් ඒ වගේමයි.ගොඩක් වටිනවා video එක. Thank you 😘

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ.මම කවදාවත් මෙකප් කරලා නම් දන්නේ නෑ ඒක නිසා ඒත් ආසවක් තිබුනා.ඔක්කොම විඩියො බලන්නේ අද.මගේ ඔයිල් හමක් තියෙන්නේ .ගන්න ඕන දේවල් ටික කියන්නකෝ අක්කේ.ටික ටික හුරු වෙන්න අක්කා කියලා දෙන විදිහට ගොඩක් ආසයි .මන් ලන්ඩන් ඉන්නේ මේකප් එකට ඕන ටික ඔක්කොම කියන්නකො .බොහෝම ස්තුතිය අක්කේ හැම 1ම බලනවා...

  • @kariyawasamnilanthi8700
    @kariyawasamnilanthi8700 3 ปีที่แล้ว

    Thanks . මම ඔයාගේ cooking videos hamaekakma බලනවා

  • @thakshilaranasinghe4545
    @thakshilaranasinghe4545 4 ปีที่แล้ว +3

    හරිම සරල විදියට කියලා දෙනවා, සුබ පතනවා අක්කේ ඔයාට, තවත් මේ වගේ හොඳ විඩියෝ කරන්න

  • @damiya9818
    @damiya9818 3 ปีที่แล้ว +1

    අක්කේ makeup එකක් කරනකොට පාවිච්චි කරන නිශ්පාදන එකම brand එකේම වෙන්න ඔනිද නැත්තම් විවිධ brand වලින් makeup කලාට කමක් නැද්ද?

  • @dianadharmasena3079
    @dianadharmasena3079 4 ปีที่แล้ว +1

    Thank you ! make up aka wagema oya harima sarala vidihata kiyala denawa. keep it up ! good luck!

  • @kumarikumari6027
    @kumarikumari6027 5 ปีที่แล้ว +3

    චාම් මුලින්ම සුබ පතනවා ඔයාගෙ මෙ අලුත් chanle එකට දිගටම මෙ දෙ කරගෙන යන්න ශක්තිය ලැබේවා කියා

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට ...😊

  • @hirunimadubashini7184
    @hirunimadubashini7184 4 ปีที่แล้ว

    Akki niyamai hodata therena widihata pahadiliwa oya meka kiyala dunna thank akki..... mata oyagen illimak thiyenawa karannna me makeup eka danawa wagema makeup ekak niwaradiwa iwath karana ganna akarayath video ekak dannako puluwan ikmanin

  • @sriyanisriyani6245
    @sriyanisriyani6245 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති නංගී .harima පැහැදිලි .

  • @rangamaduwantha1304
    @rangamaduwantha1304 5 ปีที่แล้ว

    Thamnk u sooooooomuch.oyagen thamai hariyatama makeup karana vidiya dana gaththe.

  • @t.v.1496
    @t.v.1496 5 ปีที่แล้ว

    Godaak watinawa....😗😗😗😗😗😗🌷🌷🌷🌷🌷🌷......suba pathanawa akki oyata ....

  • @ramidupathumpathum547
    @ramidupathumpathum547 4 ปีที่แล้ว

    Godak thanks... oya mata loku udauwak kale.. therum ganna hari lesi.. godak pin oyata

  • @oshisanjana2939
    @oshisanjana2939 6 ปีที่แล้ว +1

    මන් ආසයි mekup කරන්න එත් දන්නෙ නැති නිසා කරන්නේ නැ ..මේ video එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අක්කියො.thanx oyata

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      මම පියවරෙන් පියවර වීඩියෝ දාලා තියෙනවා නංගී ...මේ දවස් වල වීඩියෝ දාන්න බැරි උනා...ඔක්කොම පියවර ටික කියලා දුන්නට පස්සෙ ඔයාට ගැටලු නැති වෙයි...😊

    • @oshisanjana2939
      @oshisanjana2939 5 ปีที่แล้ว +1

      Ok thanx akki

  • @vijebandara5697
    @vijebandara5697 5 ปีที่แล้ว

    Thanks akki. Man hariyatama mekeup karanna danne nehe. Eth godak asai. Akkige me video godak wedagath apita. Mata honda brand thoraganna kiyala denna akki.

  • @AaAa-gq7kl
    @AaAa-gq7kl 4 ปีที่แล้ว

    Eththatama godak wedagath ,,,saamannya mekap ekak karaganna giyath 850 gannawa ,,, den eka ethuruiii ,, badu tika genath mama karaganawa ,,thanks nangiiii

  • @sewwandimahindashiri5556
    @sewwandimahindashiri5556 6 ปีที่แล้ว +1

    akki mama adai oyawa add karagatte.oyage video godak hodai kiyala hithuna saralawa pahadiliwa kiyla denawa.mata thiyenne oily skin akak.ithin mata galapena face wash akakui night cream akakui kiyanna pls

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว

      Mage channel ekata adarayen piligannawa nangii ...ekkenekuta gelapena cream tawa kenekuta gelapenne ne nangii ...e nisa me cream eka ganna kiyala nishchithawa kiyanna amarui...hoda brands nam kiyanna puluwan, mama try karala balala tiyena ewa...Loreal , Etude, Sk2 wage ewa hondai...oyage skin eka oily nisa oily skin sadaha tiyena products ganna...😊

  • @dasunidasunithakshila5443
    @dasunidasunithakshila5443 5 ปีที่แล้ว +7

    අක්කි ගොඩක් thanks.. කියලා දුන්නට, ගොඩක් ප්‍රයොජනවන් vedeo එකක්... අක්කි මේකප් එකකට ගන්න ඔන බඩු වර්ග වල නම්
    list එකක් මට කියන්න පුලුවන්ද...

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +4

      මම ඉක්මනින්ම ඒ වීඩියෝ එක දාන්නම් නංගියෝ ...😊

  • @වජිරාපෙරේරා-ෆ7ච
    @වජිරාපෙරේරා-ෆ7ච 5 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ හරිම ප්‍රයෝජනවත්.ලංකාවෙ ඔයාගෙ සැලෝන් එකක් තියෙනවද.ප්ලීස් තියෙනවනම් ඒ කොහේද කියලා විස්තර දන්වන්න

  • @නෙතුනෙතු-ව1ස
    @නෙතුනෙතු-ව1ස 5 ปีที่แล้ว

    අක්කි ඔයා පාවිචි කරපු මේකප් බඩු ටිකේ නම් ටික යන්න පුලුවන්ද බ්ලැන්ඩ් එකත් එක්ක ස්ප්ලේ කරේ ඒ සෙරගෙම නම් ටික පුලුවන් නම් කියන්න මටත් ගන්න ඔනේ . ඔයා ලස්සනට පැහදිලිව මේකප් එක දාගන්න හැටි කියලා දුන්නා ස්තුති අක්කියෝ. ඔයා fb ඉන්නවා නම් fb නම කියන්න ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා ගොඩක් වටිනවා ඔයා කියලා දෙන දෙවල්

  • @pinandoindia6102
    @pinandoindia6102 5 ปีที่แล้ว +1

    Tnx nangiyo oyata. Mamath hari asawen baluwe me vedio eka.ane matath mula edhalama meicup karanna ganna badu liyala ewanna. Oyata godak isthuthei.

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Ikmaninma video daannam dear...😊

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 6 ปีที่แล้ว +34

    අක්කී ඇත්තමයි මං මේකප් කරන්න ආසයි. ඒත් දැනගෙන හිටියේ නෑ.. මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම ගොඩක් thanks . ගොඩක් සතුටුයි මට . පුලුවන්නම් ප්‍රයිමර් එකේ ඉදන් මේකප් එකකට ඕන මේකප් බඩු ඔක්කෝගෙම නම හරි ඔක්කොම ගන්න පුලුවන් සෙට් එකක් හරි කියනවද..

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว +5

      සතුටුයි නංගියෝ...ඔක්කොම එක පාරටම ගන්න එපා...මුලින්ම foundation ekai, foundation powder ekai , primer එකයි ගන්න ...ඒවා හමට ගැලපෙනවද බලන්න...ටික දවසක් පාවිච්චි කරල බලන්න ...හොදම brand එකකින් ගන්න...Mac වගේ නම් ගොඩක් හොදයි ...එත් ගනන්...ලංකාවේ හොද brand එකක් ගන්න නංගී ...ඒවා හොදයි නම් අනිත් ඒවත් ගන්න පුලුවන් ....😊

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว +3

      නංගී මම වීඩියෝ දාලා තියෙනවා foundation තෝරා ගන්න ආකාරය , foundation ආලේප කරන ආකාරය , eye makeup එකට ඔන දේවල් ...ඊට අමතරව තව දේවල් කීපයක් ඕන ...මම වීඩියෝ දාන්නම්...😊

    • @mehendhigallery2231
      @mehendhigallery2231 6 ปีที่แล้ว +2

      @@ChamsBeauty lankawe hodhama brand ekak kiyannado akkii...

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว +1

      @@mehendhigallery2231 mama Lankawe ewa try karalama ne nangii...try karala balala video daannam...😊Mac tiyenawada balanna nangii...mama hitanne Lankawe tiyenawa...😊

    • @mehendhigallery2231
      @mehendhigallery2231 6 ปีที่แล้ว +1

      @@ChamsBeauty thank u akkiiiye...

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka374 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා.අපි හිතනවට වඩා දෙයක් තියෙනවා ඇත්තටම වටිනවා.මේකප් එකකට ඕනේ බඩු ටිකත් කියන්න පුලුවන්ද

  • @supunipunsara6839
    @supunipunsara6839 5 ปีที่แล้ว +1

    Akke godak wadagath me video eka.. mama ada tamai oyage videos dekke.. athtama niyamai..good job akki..😘😘

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +1

      Mage channel ekata oyawa aadarayen piligannawa nangii ...sthutii oyata...😊

  • @woharathathsarani4405
    @woharathathsarani4405 5 ปีที่แล้ว

    What is a good brand of makeup ??

  • @සදමාලිසදමාලි-ල9ණ
    @සදමාලිසදමාලි-ල9ණ 5 ปีที่แล้ว

    ඇත්තම ගොඩාක් හොදයි දැන ගත්ත දේවල් මගෙ ඇස් වට කලු පාටයි මට දැන් මේ විදියට මේකප් කර ගන්න පුළුවන් ස්තූතියි

  • @kumarisooriarachchi3951
    @kumarisooriarachchi3951 5 ปีที่แล้ว +1

    aththatama hoday

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 5 ปีที่แล้ว

    Lassanai.normal makeup kiyala anith aya karana ewata wada godak lassanai.god bless you

  • @nimnadinade1997
    @nimnadinade1997 5 ปีที่แล้ว

    thanks miss.godak watinawa program eka..danuwath kalata thanks lot.bs

  • @nupabadramalikahatagasthen3222
    @nupabadramalikahatagasthen3222 5 ปีที่แล้ว

    අක්කී මට තියෙන්නෙ oily with pimples skin 1ක් එතකොට මොනවාද චේන්ජ් කරන්න ඕනේ?? Makeup එකේදී

  • @nuwannuwan1311
    @nuwannuwan1311 5 ปีที่แล้ว

    Akki mn oyage videos godak download kergena balala godak dewal igena gaththa.thanx mage akkiyo.lankaww barands walin kerala dannako.sephora brand lankawe naha neda.list ekath danna .pla.god bless u.

  • @bdshenanithislhenashp9140
    @bdshenanithislhenashp9140 6 ปีที่แล้ว +7

    Mamat me vedio eken deyak igena gatta.mata tiyenneth wiyali samak.thank you so much🤗

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว +1

      You are welcome ...😊

  • @thushiperera6101
    @thushiperera6101 3 ปีที่แล้ว

    Lassanata kiyala dunna boru sobana nethiwa thanks akki

  • @oshisanjana2939
    @oshisanjana2939 6 ปีที่แล้ว +1

    ගොඩක් හොදින් තෙරෙන විදියට කියලා දුන්නා .thnx ...ලන්කාවේ තියන හොද drand ekak kiyannko.

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...MAC තියෙනවා නේද ලංකාවේ ...😊

  • @iroshanirathnayaka4755
    @iroshanirathnayaka4755 5 ปีที่แล้ว

    akke mage muna sudui ath kakul kalui.ekata monahari kiyannako.tikak laa pata una nam athi.man cream use kala.eth hariyannane

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 ปีที่แล้ว

    Ammo oya godak aya lassanata inne ochcharadewal gahalada....kohoma unat thx

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 4 ปีที่แล้ว

    Harima sarala widitata kiyala denawa thank you.

  • @fyvjfhbh1706
    @fyvjfhbh1706 4 ปีที่แล้ว

    Oya kiyala dena widiya hodai saralaii...eth mecup badu ganna widiya thama dan nathhe

  • @dilunisa8666
    @dilunisa8666 6 ปีที่แล้ว +4

    Dear chammi, Good video, if you can please mention your products with numbers in the description. Thank you

  • @S.L.Hansana
    @S.L.Hansana 2 ปีที่แล้ว

    මේක මට ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තුති මේක දැමීමට

  • @chalaniupendra6823
    @chalaniupendra6823 4 ปีที่แล้ว

    Hiii akke.. අක්කේ මගේ මුහුන ගොඩක් dry skin එකක් තියෙන්නේ ... අනේ මට makeup එකක් දාගන්න ගියාම මුහුනේ හම යනවා.. එ නිසා dry skin එකක් තියන මට මොන වගෙ foundation cream ද, use කරන්න ඔනේ කියලා කියන්නකො

  • @chandrikakumari5584
    @chandrikakumari5584 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔයාට ගොඩාක් සරලයි තේරුම් ගන්න පහසුයි

  • @hermionegranger6278
    @hermionegranger6278 4 ปีที่แล้ว

    Ane puluvannam podi makeup set ekakin, eekiyanne eye shadow, blush chuti chuti lipstick 💄 eevage thiyena podi makeup set ekak paavichchi karana harima vidiha kiyala dennako pleese🙏🏻🙏🏻🙏🏻🙏🏻thava deyak oyaa ganath kiyanna thiyenawa makeup 💄 athuvth nathuvath oya harii lassanai, hari chaam, ahinsakai, pahadiliva oona deyak guru mrushtiya nathiva kiyala denawa oyaa harii hodai thanks for all. 😁😊😉😋😻😻😻😻😻😻😍😍😘😘🤩🤩🤗

  • @slbeauty3936
    @slbeauty3936 4 ปีที่แล้ว

    Makeup natuwat ape chammi akka lassanai..

  • @vibodhaosani7562
    @vibodhaosani7562 5 ปีที่แล้ว

    Tikak dark skin ekakata danna puluwan simple make up ekak kiyala dennako. E wagema hoda brands monawada?

  • @ashenrenge1133
    @ashenrenge1133 4 ปีที่แล้ว +1

    Akki me normal make up ekata oni badu tika ganna kochchara withara price ekak yaida.samanyen.

  • @anushkahettiarachchi1351
    @anushkahettiarachchi1351 4 ปีที่แล้ว

    Miss chammi maka up karana widiya saha dannadewal pahhediliwa kiyanna.

  • @ruvinigodage8166
    @ruvinigodage8166 3 ปีที่แล้ว

    Viana brand eken makeup ekk krla dnwda ?

  • @gayaninirmala3484
    @gayaninirmala3484 5 ปีที่แล้ว

    Akki Praimar eka use karannama onada.e wenuwata fase creem use kalata kamak nedda.

  • @ishifonseka5061
    @ishifonseka5061 5 ปีที่แล้ว +4

    Are you in Italy? Ur using Italian brand make ups...love it

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      No dear, I'm in Singapore ...😊

  • @sakumalki1819
    @sakumalki1819 5 ปีที่แล้ว

    Attamai Akki godak dewal dana gatta

  • @sriyanimangalika2450
    @sriyanimangalika2450 4 ปีที่แล้ว

    Oyage video eka mama blddi mate eeka godak wadagath bawa teruna.plse puluwannm mate kiyanna as yate kalu nowena widihate eye shadow ekk use krnne kohomada eekate sudusuma brand eka mokakda kiyala

  • @piyalchandana1960
    @piyalchandana1960 5 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ස්තූතියි.තනියම eye mecup කරන විදිහ කියල දෙන්නකෝ..

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      මම සරල eye makeup වීඩියෝ දාලා තියෙනවා ,ඒක බලන්න ..ඉදිරියේදි තව ගොඩාක් eye makeup වීඩියෝ දාන්නම් ...😊

  • @waasukiichathu7357
    @waasukiichathu7357 5 ปีที่แล้ว +1

    Tnx.hemadema therenna kiyala dunna.all the best.

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Thank you dear...😊

  • @ruvinigodage8166
    @ruvinigodage8166 3 ปีที่แล้ว

    Thanks akke primer eke nama mokkda kiynnko ?

  • @madhudayarathne1474
    @madhudayarathne1474 5 ปีที่แล้ว

    Akki viyana liquid foundation eken makeup ekak krla pennannako

  • @chathuradeshapriya4464
    @chathuradeshapriya4464 5 ปีที่แล้ว +2

    Oon math oyawa subscribe kara. good job akki 😍

  • @samanthikadilhani1480
    @samanthikadilhani1480 4 ปีที่แล้ว

    Akki Mage skin ikmnta pimples enwa.oil ekk.ekt hariynna simple make up karanna kyl dennko.brand Namath kiyanna.

  • @isharafdo4781
    @isharafdo4781 5 ปีที่แล้ว

    Akke makeup karala ganna hoda spray ekaka namak kiyannako

  • @theenuvlogs6280
    @theenuvlogs6280 4 ปีที่แล้ว

    Its very nice and simple.

  • @ireshamadushani7624
    @ireshamadushani7624 5 ปีที่แล้ว +1

    Lassanai dr. Oyage thiyenne wiyali samak ne aka nisa primer akak pawichchi kare thel samak nm mokadda karanne thawa akak ane plz kiyanna puluwanda thalelu samakata mona wada ganna puluwan kiyala foundation ake warga ya ahem kiyanna puluwanda

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Etakota nangii tel sahitha samakata gelapena primer ekak ganna ona...foundation colours nam oya outlet ekakata gihin tora ganna ona...😊

  • @hettihetti2129
    @hettihetti2129 6 ปีที่แล้ว

    Wooow Make Up dammath Nodammath Oya 1ka Wagema Lassanai Akkaa .

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 ปีที่แล้ว +2

    Niyamai suddi Lassanai 😍😘😘Budu saranai 🌼🌼🌼

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว +1

      Sthuthii nangii...budusaranai oyatath...😊

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 5 ปีที่แล้ว +1

    very nice makeup video and you do very organisely. good job

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว +1

      You are welcome dear...😊

  • @lasikavihangi9965
    @lasikavihangi9965 5 ปีที่แล้ว +3

    Thank you akki godak dewal igena gaththa 👍👍👍👍👍👍👍

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Sthutii nangii ...😊

  • @geeklk9242
    @geeklk9242 3 ปีที่แล้ว

    Aththa Lassanai makeup lassanai kiynne 2 kiyl therum ganna me moda ganunta kochchara kal yaida bn..😑😐

  • @lakmalsenarathne9815
    @lakmalsenarathne9815 5 ปีที่แล้ว

    Akki mata ccuk brand ekan makeup Dana hati piliwelata kiyanna puluwanda.plz akki

  • @charithaamal4244
    @charithaamal4244 5 ปีที่แล้ว +1

    Super job...thanks akki 😘😘😘

  • @subhashiniadhikari6230
    @subhashiniadhikari6230 4 ปีที่แล้ว

    Godk hodata kiyla denawa thnk akki

  • @hansikahettige2983
    @hansikahettige2983 4 ปีที่แล้ว

    Kiyladena de pahadiliwa hriyta kiyla denwa,superb 👍

  • @rukshinidesilva6214
    @rukshinidesilva6214 5 ปีที่แล้ว

    Inmates Maximum whitening cream -
    Me cream eka hoda cream ekakda

  • @siyawasesithiyama
    @siyawasesithiyama 5 ปีที่แล้ว +1

    Akki oya use karapu badu wala brand ekai number ekath kiyannakoo pawder eka but sudupata ekak pawichchi kare dadiya dana than walata kiyala akki tel me

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Mama e badu list eka video ekak daannam nangii ...sudu pata powder eka setting powder eka dear...😊

  • @kaviabeyrathna9924
    @kaviabeyrathna9924 6 ปีที่แล้ว +1

    akki oya use karapu lipstick colour eke no ekai brand ekai kiyanna puluwanda..eka aththatama lassanai.

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว

      Brand eka ETUDE HOUSE...code No. eka BE109...online ganna puluwanda balanna nangii...meka mat lipstic ekak...😊😊

  • @harinscover7441
    @harinscover7441 5 ปีที่แล้ว

    Premier eka oily skin ekta use krnna brida... Make-up wlta onima brand ekk apita ganna puluwnda

  • @nivarthitharuka2310
    @nivarthitharuka2310 5 ปีที่แล้ว

    Nice akkii 😁😁 godak dewal igena gaththa.thawath videos karanna.mamath oyawa subscribe karaa

  • @pramodyadesilva2994
    @pramodyadesilva2994 5 ปีที่แล้ว

    අක්කි ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම මට කියන්න පුළුවන් ද ibrose cream එකක් shop එකකට ගිහින් කොහොමද ගන්නේ කියලා හොද brand එකක් කියන්න පුළුවන් ද

  • @mihi1793
    @mihi1793 3 ปีที่แล้ว

    Hri hdta hma dykma explain kra.superb

  • @ayeshadilrukshi9112
    @ayeshadilrukshi9112 5 ปีที่แล้ว +1

    Thanks nangi.oyath lassanaei hodat kiyala dunna.

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Thank you Akke...😊

  • @nethsadun5614
    @nethsadun5614 4 ปีที่แล้ว +1

    Thanks akkiyooo

  • @nawodasanjeewani2456
    @nawodasanjeewani2456 5 ปีที่แล้ว +1

    Mokakda akki ara oya dewaniyata gapu creme aka akki

  • @prasaddushantha5358
    @prasaddushantha5358 5 ปีที่แล้ว

    akki mage muna mahatai tettuwata penna mekup karanna puluwan da ea kohomada ane akki video ekak danna

  • @getinshapefitness4173
    @getinshapefitness4173 4 ปีที่แล้ว

    Hi...sephora brand eka hodaida..noml brand walin mage muna kalu wenwa...ekta mokda karnne..

  • @bhagyahewage5816
    @bhagyahewage5816 4 ปีที่แล้ว

    Ane akki samanyen makeup ekakt oni makeup badu list ekak dnnko plz😘😍

  • @erandidesilva9949
    @erandidesilva9949 5 ปีที่แล้ว +3

    It was a good video.. could u pls tell me product list which you used for this video. I would like to know those products names.

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Thank you dear...I will upload a video soon...😊

  • @sanjeewanidharmathilakasan9226
    @sanjeewanidharmathilakasan9226 5 ปีที่แล้ว

    Eyebrows blak eken adinna barida dr.oya brown neda ande

  • @niroshaindunil2868
    @niroshaindunil2868 6 ปีที่แล้ว +5

    Oya lassanaiii berry jambu gedyk wage nikm 😂😂. Mkp nthuwath lssnai godak hrima charm ahnska rosa malak wage 😘😘

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ...😀😀

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +1

    ස්තූතියි නන්ගියෝ , හරිම ප්‍රයෝජනවත් ,👌👍👍👍👍

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      ස්තුතියි අක්කේ ...😊

  • @nilukanilu3380
    @nilukanilu3380 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කියො.... බොහෝ දෙ ඉගෙන ගත්තා.

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ...😊

  • @maheshasadamali7157
    @maheshasadamali7157 5 ปีที่แล้ว +1

    Akke mama okkoma videos notedown karagannawa..mokada oya hari saralawa apita me hama video ekakma karanawane.mama mula idalama makeup karanna igena gannawa.thanks oyata godaaaaakkk...

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Nangi, nitarama karala kara ate huruwa tamai ona...e athdekim walin aluth dewal karanna puluwan...😊

    • @maheshasadamali7157
      @maheshasadamali7157 5 ปีที่แล้ว +1

      @@ChamsBeauty thanks akke....

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      @@maheshasadamali7157 you are welcome nangii ...😊

  • @sumithrajayalath4923
    @sumithrajayalath4923 5 ปีที่แล้ว +1

    athtatama ada tamai dakke mm godak dewal igen gatta goda sithuthi oyata

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Mage channel ekata oyawa adarayen piligannawa ...sthutii...😊

  • @ridmiranasinghe2065
    @ridmiranasinghe2065 5 ปีที่แล้ว

    you look better with out makeup

  • @noi3708
    @noi3708 6 ปีที่แล้ว +1

    Harima lassanai mn ada tamai me video eka dakke akki mn inne italy wala mage muna seetalata welenawa munata use karanna hoda cream ekak kiynnako mata tiynne normal skin ekak

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว

      Sk2 brand eka tiyenawada ehe nangii ??eka hoda brand ekak..nethnam nivea ,Etude wsge brand ekakin moisturizer cream ekak ganna, normal skin ekakata gelapena ekak...😊

  • @srilanka3111
    @srilanka3111 5 ปีที่แล้ว +1

    Doni oya ahinsaka hapateyak wage lassanae oyata budusaranae

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      ස්තුතියි 😊😊

  • @lihinimanamperi8727
    @lihinimanamperi8727 5 ปีที่แล้ว +1

    Good job...👌👍..lankawe thiyana brand wala me primer kiyana eka thiyanawada.eththatama denagena hitiye ne me gena.thanks.foundation hoda powder ekada, liquid ekada..

    • @ChamsBeauty
      @ChamsBeauty  5 ปีที่แล้ว

      Eti nangii ..hoyala balanna ...mama Lankawe brands use karalama ne...foundation e dewargayenma laga tiya ganna...awasthawa anuwa use karanna puluwan ...😊

  • @TrudySSilva
    @TrudySSilva 6 ปีที่แล้ว +3

    Great vedio. Well explained. Keep up the good work!

  • @dinalirukshani4851
    @dinalirukshani4851 5 ปีที่แล้ว

    akka Mata kiyanna ko kalu kanaktath oya pautashan hareyanawada. naththam pata wanas karanna onada. Ana akka eikmanata kiyanna

  • @sayurihansika4959
    @sayurihansika4959 6 ปีที่แล้ว +1

    Video eka niyamai..akki mama food supplement ekak use krnna hithagena inne..e gana video ekak krnna puluwnda

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว

      Thank you nangii...mokakda oya use karanna hadana eka...😊

    • @sayurihansika4959
      @sayurihansika4959 6 ปีที่แล้ว +1

      Chams Beauty biovita tablet eka.ekata mahath wenawa kynwa..

    • @ChamsBeauty
      @ChamsBeauty  6 ปีที่แล้ว

      @@sayurihansika4959 e wage tablet nam mama use karanne ne nangii...multivitamin ekak nam mama use karanawa...ekath doctor kenekgen ehewwa use kalata kamak nedda kiyala...oya balanna e tablet eke හෝමෝන් adanguda kiyala...ehema nam use karanna epa..හෝමෝන් adangu kisima deyak use karanna epa doctor kenek gen ahanne netiwa(honda doctor kenek gen ahanna...salli walata beauty products walata ok kiyana kenek gen nemei)😊😊