ආදායම දවසට 15000යි | කිලෝ එකට ගන්නේ 50යි | පෙත්තේ උඩයි යටයි දෙකම එක ගනකමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • මං අවුරුදු 17ක් මාළු කපනවා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 48

  • @AmilaSampath-ui7sg
    @AmilaSampath-ui7sg วันที่ผ่านมา +6

    හරිම අසාධාරණ පුද්ගලයෙක්

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 2 วันที่ผ่านมา +2

    මාළු වෙළඳපොළේ මාළු ගණන්, කපන ගණන් මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුළුවන්.. සුදුසු කෙනෙක් ලවා තමුන්ට සරිලන මිල ගණනින් මාළු කපාගෙන යන්න. අනුරාධ සොභාදහාරා වැඩසටහන තුලින් රටක් හඳුනන සුහදශීලී මාධ්‍ය වේදියෙක්. ඔහුගේ මේ වෑයම සාර්ථක වේවා. 👍

  • @dimuthudima7389
    @dimuthudima7389 วันที่ผ่านมา

    ඔබ තුමාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා

  • @asankananayakkara5081
    @asankananayakkara5081 3 วันที่ผ่านมา +7

    ෂුවර් එකටම අර කලින්ම මාළු කප්පවා ගත්තු අයට අසාදාරන ගණනක් කියලා තිබුනේ.. මාළු 5-6 ක් කපන්න 300ක් හොදටම වැඩියි.. සාදාරන චරිතයක් නෙවෙයි වගේ...

    • @dil-oc9cs
      @dil-oc9cs 2 วันที่ผ่านมา +1

      අපොයි ඔව්.. මාර යකෙක් නේහ් පොර... 300ක් අර මාලු පොඩ්ඩ කපන්න.. රුපියල්100යි ගාන.. උපරිම 150ක්...

  • @c.t.snew2486
    @c.t.snew2486 3 วันที่ผ่านมา +4

    මහත්තයා ඔයාගෙ විඩියෝ හැමදාම මම බලනවා .ගොඩක් වටිනා දේවල් නොදන්නා දේවල් ගොඩක් අපිට දැන ගන්න පුලුවන් .

    • @cook5248
      @cook5248 3 วันที่ผ่านมา

      Muge gini ganan 300 ara malu tika kapanna

  • @mukreemhussain3512
    @mukreemhussain3512 3 วันที่ผ่านมา +5

    පෑලියගොඩ කිලෝ එකක් කපන්න ගන්නේ 20/- 30/-යි. මූ මාර පොරක් නේ යකෝ. ජේසු පිහිටයි , දෙවි පිහිටයි කිව්ව ගමන් බඩු සුවර් මූ පට්ට හොරෙක් කියලා ..

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 วันที่ผ่านมา +1

    Very nice and good hearted our people. ❤❤❤

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 วันที่ผ่านมา +3

    Obatumage video man නොවරදවා balana wa

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 3 วันที่ผ่านมา +3

    Oya malu kapana miniha thamai asadaranaudalsk ganna miniha oka horek

  • @somawgk4778
    @somawgk4778 3 วันที่ผ่านมา +1

    අැත්තටම ලස්සනයි මිනිසුන්ගේ අදහස් කාරුණික බව මම දැක්ක අැත්තට අැත්ත අදහස් අර මාලු කපන එතුමා ඉතා කාරුණිකයි අදහස් හොඳයි අවංකයි එ් අතර දුෂ්ඨ මිනිහෙක් මම දැක්ක කතා කරන්න බැරි දකින්න නැති දේවල් මහන්සි වෙල අපට ගේන්නෙ කවදාවත් දඅකල නෑ අපි ස්තුති යි බර වචන ගැමි වහර දැං ඉන්න උං බලයි පියුමි ගැන නං😅😅😅 මම පිට රටක විවේක ලද විට 😢😢😢

  • @malishamadurangi5786
    @malishamadurangi5786 วันที่ผ่านมา

    මාළු කපනවුන්ලඟ අනිවාර්යෙන්ම බකට් එකක් තියෙනව.සමහර අය මාළු කපනගමන් මාළු බිත්තර වගේ හොඳ කොටස් අර බකට් එකට හොරෙන් දාගන්නවලු.

  • @HarshaIndunil-lz8ly
    @HarshaIndunil-lz8ly วันที่ผ่านมา

    Minissuntai pissu malu kilo ekawath methanin kapagena yanna gedaragihin karaganna berida

  • @shamaliroshan0206
    @shamaliroshan0206 3 วันที่ผ่านมา +1

    මාළු කපන්න කපන්න ආස හිතෙනවා 😂

  • @dimuthudima7389
    @dimuthudima7389 วันที่ผ่านมา

    මහා මුහුදෙ ගිහින් ගේම ගහල ගොඩ බිමට මාළු අරන් එන උන්ට වඩා ගොඩෙ ඉදගෙන බොරු සද්දේ දාලා කෑ ගහන උන් නම් 😡

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 3 วันที่ผ่านมา +1

    Good morning 🌞

  • @kapilabandara7384
    @kapilabandara7384 3 วันที่ผ่านมา +4

    කපන්නෙ රත්තරන් පිහෙකින් වගෙයි

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 3 วันที่ผ่านมา +2

    Mu asadarana. Mudal ganna thirisanek

  • @lakshitha125
    @lakshitha125 3 วันที่ผ่านมา +1

    Ohommama chilaw fish market ekata enna 🐠🐠🐠

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 3 วันที่ผ่านมา +2

    මාලු වලට වාඩා ගණ්න කපන්ඩ

  • @fayaz6629
    @fayaz6629 3 วันที่ผ่านมา +2

    Good morning

  • @somawgk4778
    @somawgk4778 3 วันที่ผ่านมา +1

    ලංකාවේ සම්පත අාදරෙයි (යහගුණ) අැති හැමෝටම❤❤❤

    • @chandrasenaaladuwage-yb4xu
      @chandrasenaaladuwage-yb4xu 3 วันที่ผ่านมา +1

      මාලු ව්කිණීමට වඩා මාලු කපන එක ලාබයි මුදල් ආයෝජනයක් නෑ ..මෙයා රස්සාවට එන්නෙ සුපිරි වාහනයකින් වෙන්න ඇති .

  • @SLfoodsacademy
    @SLfoodsacademy 3 วันที่ผ่านมา +2

    හමුවෙමු දිනක මේ කතරේ ❤

  • @sudeeratharindu5372
    @sudeeratharindu5372 3 วันที่ผ่านมา +2

    🎉

  • @nishantha1422
    @nishantha1422 3 วันที่ผ่านมา +3

    මාලු වල ගනන් නෑනෙ බල/ ලින්නා / හුරුල්ලා / කෙලවල්ලා මාලූ ජාතී වල ගනන් කෝ ...??? ඉස්සෝ කීයද???

  • @supunmadushanka9240
    @supunmadushanka9240 3 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kavindusandu6114
    @kavindusandu6114 3 วันที่ผ่านมา +1

    මාලුන්ට වඩා කපන්න මූ ගන්නවනෙ

  • @arunanishantha977
    @arunanishantha977 2 วันที่ผ่านมา +1

    සාධාරණය ගැන පම්පෝරිගහලා අර මාලු 5 ට 300ක් ඉල්ලුවා

  • @somawgk4778
    @somawgk4778 3 วันที่ผ่านมา +1

    ❤🎉🎉🎉❤

  • @CeylonLastMile
    @CeylonLastMile 2 วันที่ผ่านมา

    මුන්ගෙ ගනන්. පෑලියගොඩ මාකට් එකේ මාලු කපන්න 100යි ගන්නෙ.

  • @sahansachintha1429
    @sahansachintha1429 3 วันที่ผ่านมา

    ❤❤

  • @kanti7069
    @kanti7069 3 วันที่ผ่านมา +2

    Mona unath malu kalpana kena hodata katha karanawa samahara ayagen wachana ganna be kesbewagen pehatu gannawa wage

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 3 วันที่ผ่านมา +15

    ඔය හාදයා තමයි වැඩිපුර මුදලක් ගන්න මාළු කපන්නා හරිම අසාධාරණ ගනං ගන්නවා

    • @sachithnuwanth4020
      @sachithnuwanth4020 3 วันที่ผ่านมา +3

      දැනූවත් කලාට ස්තුතිය 🙏

    • @ceylondhanush4870
      @ceylondhanush4870 3 วันที่ผ่านมา +3

      Dekka gaman hithuna amu sakkiliyek kiyala.

    • @pubudubandara9492
      @pubudubandara9492 วันที่ผ่านมา

      වැඩිපුර gannawanam ugen kapanna apa.uuu karana job aka uuu thamai danna akata mahasi wena hati.uge gana uuu ගත්තත් ubata mokasa ban.uba malu kapapan uuuta aha පැත්තට gihin nokan

  • @indikadissanayake-id7sf
    @indikadissanayake-id7sf 3 วันที่ผ่านมา +2

    මිනිස්සු ගෙන් හුරන් කන උන්ගේ video dala unwa oya from karanne ඇයි 😡😡😡

  • @aravindchandana6911
    @aravindchandana6911 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤👍❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🌹🌹🌹👍👍🎉️🎉️

  • @hithumathe
    @hithumathe 3 วันที่ผ่านมา

    Lol Rs 300 gattane😂😂😂

  • @SNTF2042
    @SNTF2042 2 วันที่ผ่านมา

    Welcome income tax 😂

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 3 วันที่ผ่านมา +12

    යකෝ මලු ගන්න ගානට වඩා ගන්නවා නේ කපන්න..අර පොඩ් මාලු ට්කට 300ක් 😅😅😅

    • @chandrasenaaladuwage-yb4xu
      @chandrasenaaladuwage-yb4xu 3 วันที่ผ่านมา +3

      ගෙවල් වල පිහි නැතිව ඇති.මෙයා මාලු කපන්න ගන්න සල්ලි වලට .මාලු ගන්න පුලුවන් .

    • @indikadissanayake-id7sf
      @indikadissanayake-id7sf 3 วันที่ผ่านมา +3

      මිනිස්සු gen huran kana unge video dala unwa from karanna epa 😡😡😡