යකෝ කියතෙනුත් මාළු කපනවා | මෙන්න දූවේ වෙන්දේසිය | ධීවර රස්සාව නැත්තටම නැති කරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අපිට ඇති තාක්ෂණයක් නෑ

ความคิดเห็น • 49

  • @indikadinesh5695
    @indikadinesh5695 3 หลายเดือนก่อน +16

    පලමු වතාවට කියතෙන් ,මාළු තලනවා දැක්කා...අච්චර හොද මාළු ටික මලකඩ කියතෙන් තලලා දානවා....හෙන වැඩ කාරයෙක් කියලා පොර හිතන් ඉන්නේ....😅😅😅😅😅😅😅😅

  • @KuwenisFather
    @KuwenisFather 3 หลายเดือนก่อน +5

    බිනර හොද ,බුද්දිමත් කොල්ලෙක් .,වැදගත් විදිහට කතා කරනව❤

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน +2

    මේ අදහස් ප්‍රකාශ කරන මහත්තයාගෙ සාමාන්‍ය දැනුම නම් බිංදුවයි. ඔය විදියටම හැම ධිවරයෙක්ගෙම දැනුම තියේ නම් ධිවර කර්මාන්තයට දෙවියන්ගෙ පිහිටයි.

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน

    රජයේ පහසුකං😂😂😂😂😂😂😂😂😂😂

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน

    මම 😂😂😂

  • @madushankamotor
    @madushankamotor 3 หลายเดือนก่อน +13

    කියතෙන් මාලු කපන ඩයල් එක විතරයි ලංකාවේ මාලු කපන්න ඉන්නේ එකයි උට කතාකරන්න වෙලාව නැත්තේ උ එතරම් බිසි😂😂😂😂 ලංකාවේ ඉන්න කුහකයොන්ගෙන් තවත් එකෙක් ඌ..ඒ තරම් බිසි😂😂😂😂

    • @supuneranga450
      @supuneranga450 3 หลายเดือนก่อน +1

      මොලේ උගේ පුකට බැහැල ඒකයි සීන් එක

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +19

    කියතෙං කපන එකා අලි ඔලුව😅 උෟට😢😢😢😢😢💀💀💀💀

  • @kumarasisira7143
    @kumarasisira7143 3 หลายเดือนก่อน +3

    ලප අයියේ නියමයි කතාව මාලිමාව දිනවමු. ජපානයේ මාලු අල්ලන රස්සාව කරන අය කෝටිපතියෝ. මගේ යාලුවාට අලුතින් කාර් එකක් අරන් දුන්නා පඩියට අමතරව( සචෝ)

  • @asiripalangasinhe1531
    @asiripalangasinhe1531 3 หลายเดือนก่อน +3

    අපො අප්පිරියයි අරූ කියතෙන් කපන විදිය දැක්කම

  • @devidtelo6555
    @devidtelo6555 3 หลายเดือนก่อน +2

    කියතෙන් මාළු තලන ගල් මූසල බල්ලෙක් දැක්කමයි... නොදකින් හිපාටුවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ,හොද පැහැදිලි කතාබහක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍 ජය වෙිවා !!! 🙏🙏🙏

  • @gayanpresad7071
    @gayanpresad7071 3 หลายเดือนก่อน +2

    කියත පුකෙ හිටින්න දෙන්න තිබ්බා ඔකා දික්කෝවිට හිටියනම්

  • @chanakakarunanayaka8697
    @chanakakarunanayaka8697 3 หลายเดือนก่อน +1

    කියතෙන් මාලු කපන එකා හිතන් ඉන්නේ ඌ සල්මන් කාන් කියලා..කන පැලෙන්න දෙන්නේ දූවට ඇවිත් ...කලු ගෝරිල්ලා

  • @ruwinisandya3215
    @ruwinisandya3215 3 หลายเดือนก่อน +2

    අනුරාධ aiya man oyage වැඩසටහන් hamadama balanava.thanks..godak ..man අසනීප vela bed eke inne..

  • @prasadhmadhusanka
    @prasadhmadhusanka 3 หลายเดือนก่อน +2

    මාලු කපනවා නෙවේ තලනවා

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +3

    ලස්සන පැහැදිලි කිරීමක්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Zudeshfernando
    @Zudeshfernando 2 หลายเดือนก่อน +1

    Binara malliya❤❤

  • @kumarasisira7143
    @kumarasisira7143 3 หลายเดือนก่อน

    ජපානයේ මාලු මුහුදේ වගාකරනවා. තෙල් සහනදායී මුදලට දෙන්නේ රුපියල්නම්130 විතර බූමිතෙල්

  • @supuneranga450
    @supuneranga450 3 หลายเดือนก่อน

    කියතෙන් මාළු කපන ඩයල් එක හිතන් ඉන්නේ උ තරම් කැපුමි කාරයෙක් නැහැ කියලා.. 😅😅😅

  • @janakachandana6176
    @janakachandana6176 2 หลายเดือนก่อน

    Hoda kapena pihiyakin kapanawanam katu kapenawa kiyath one ne.malu thalanawa amu modayek

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 3 หลายเดือนก่อน

    මීගමුවේ සුපිරි මනුස්සයො අතර මං දැකපු එකම ගෝතයා කියතෙන් කපපු එකා

  • @vishalr4551
    @vishalr4551 3 หลายเดือนก่อน

    Lankawe ඉතිහාසය gena video tikakut gemuko sir

  • @vishwanuwan4945
    @vishwanuwan4945 3 หลายเดือนก่อน

    කියතෙන් කපන එකා අලි පඩයා.උ හිතන් ඉන්නේ වැඩ්ඩා කියලා.කියත් පඩයයා😂

  • @chamaraperera5920
    @chamaraperera5920 3 หลายเดือนก่อน +1

    කියතේ කැත
    සුපිරි වැඩ සටහන ❤

  • @kalegana
    @kalegana 3 หลายเดือนก่อน

    කියත් කාරයගෙ ලයින් වැඩියි. අනිත් අය නම් හරි හොදයි

  • @dineshsampath6974
    @dineshsampath6974 3 หลายเดือนก่อน +1

    he was saying real truth about fishing industry.

  • @kumarasisira7143
    @kumarasisira7143 3 หลายเดือนก่อน

    අමු මාලු කියතෙන් කපද්දි තැලෙනවා

  • @sumith.jayaweera
    @sumith.jayaweera 3 หลายเดือนก่อน

    Meeka. Kalakanniyak.anungen. kane. Jvp. Unwage

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน

    ලස්සන යි හිනාව 1800 යි ❤❤❤❤❤❤❤

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 3 หลายเดือนก่อน

    Aaayubowan sir dawase karana sama katayukthakma saarthakawewa suba dawasak wewa oba thumata saha oba thuma wata ek raswee sitina saama siyalu denatama

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน

    මගේ රට ❤❤❤❤

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 หลายเดือนก่อน

    Ape rata gana harima dukai

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @srimapiyasena5625
    @srimapiyasena5625 3 หลายเดือนก่อน

    88,89, ගෙවල් වල තිබ්බ බත් මුට්ටි හැදුනුම්පත් ඔක්කොම හොරකම් කරා ජෙප්පෝ

    • @ravanalanka121
      @ravanalanka121 3 หลายเดือนก่อน +2

      @srimapiyasena5625 ඇයි උඹේ ගෙදර ගෑනි ප්‍රේමදාසගේ සරම අස්සේ ද හිටියේ බත් මුට්ටිය අරං යනකන්? 88/89 ලබ්බක් ගැන කියවන මන්ද බුද්දීකයෝන්ට අමතක වෙලා වැල ප්‍රේමදාස රනිල් සොම්බිය එක්ක එකතු වෙලා 66000ක් මරල පුච්චපු එක. පලයන් පලයන් ගිහින් වලව්වේ වලං ටික හෝදලා දාපන් මෙතන නිශ්ශංක සේනාධිපති ජාවාරම් කාරයාගේ රුපියල් 5000 ට කක්කි කොමෙන්ට් නොගහා 🤣🤣

  • @sewwandise4867
    @sewwandise4867 3 หลายเดือนก่อน +1

    උඩට.යූටියූබ...ඔබෙ.රකියාවනෙ.මොනවා.හාරි.දානවා.මිනිසුන්ට.හරි.කරදරයක්..උඔ.වාගෙ.උන්නිසා.

    • @KanishkaMaduranga-w5c
      @KanishkaMaduranga-w5c 3 หลายเดือนก่อน +1

      කවුද bn uba 😅

    • @tharangadhananjaya2028
      @tharangadhananjaya2028 3 หลายเดือนก่อน +1

      නොබලා ඉදපන්

    • @Weerakoon-po4gd
      @Weerakoon-po4gd 3 หลายเดือนก่อน +2

      මොකෝ වීඩියෝ එකේ notification එනකොට උබෙ ඔලුවට පොල්ලෙන් ගහනවා වගේ සීන් එකක් තියෙනවද?

    • @supuneranga450
      @supuneranga450 3 หลายเดือนก่อน +2

      ඉස්සර වෙලා සිංහල ඉගන ගෙන වරෙන් පකයා මෙ මනුස්සයා දාන වීඩියෝ බලන්න බැරි නමි පාඩුවේ හිටපන්

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 3 หลายเดือนก่อน

    H