වතුර දැක්කම පිස්සු හැදුනු විජිත රාජා | wijitha raja | හස්ති රඟ | Hasthi Ranga | Vlog 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 10 หลายเดือนก่อน +8

    ගොඩක් සතුටුයි මෙහෙම දම්වැල් නැතුව නිදහසේ ඇවිදගෙන යන හස්ති රාජයෙක් දැක්කම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @huaweiphone4511
    @huaweiphone4511 10 หลายเดือนก่อน +3

    බෝ ල ගෙඩිය .ලස්සනයි කලු පුතාට තෙරුවන් සරණයි💚🧡🖤💚♥️💙❤️💕💞💜💟

  • @dineshawickramasekara3683
    @dineshawickramasekara3683 10 หลายเดือนก่อน +4

    06:30 විජිත රාජාගෙ break එක නම් මරු 😌😅

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน

      😄😁

  • @sankaperera2481
    @sankaperera2481 10 หลายเดือนก่อน +6

    පිටසක්වලයා ( දිබුලාගල විජිත රාජා )..❤🐘

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน +1

      ❤️👍

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 17 วันที่ผ่านมา

    පරිස්සමින් මැණික,තෙරුවන්සරණයි!

  • @kivinduchameera526
    @kivinduchameera526 10 หลายเดือนก่อน +2

    jayawewa,,,

  • @trunkedhearts
    @trunkedhearts 10 หลายเดือนก่อน +3

    goda kalekin 💕

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน +2

    Amma mage Monika oyage adambara mage kolla lassanai 🤩💝💝💝💝 budusaranai 🙏 menika

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน

      ❤️👍

  • @harshamaduranga2963
    @harshamaduranga2963 10 หลายเดือนก่อน +2

    👏👏❤️❤️🔥

  • @dineshawickramasekara3683
    @dineshawickramasekara3683 10 หลายเดือนก่อน +2

    Goda kalekin 💚

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน

      ow...😉❤️👍

  • @naliniemambulage2603
    @naliniemambulage2603 หลายเดือนก่อน

    අලි බෝලයක් 😄. තුනුරුවන් සරණයි මැණික ❤‍🩹

  • @janakasanjaya.
    @janakasanjaya. 10 หลายเดือนก่อน +1

    ❤🐘

  • @PathumChandana-bf5rn
    @PathumChandana-bf5rn 10 หลายเดือนก่อน +5

    ඉන්දි රාජාගේ වීඩියෝ 1ක්

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน +1

      idiriyedi api video ekak karannam...

  • @Kasunperera-w7e
    @Kasunperera-w7e 10 หลายเดือนก่อน +2

    ඉදිරිපත් කරන කෙනාගෙ නම්බර් එක දෙන්න

  • @Shadowink7
    @Shadowink7 10 หลายเดือนก่อน +1

    chana ela ela

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน

      ❤️🤘

  • @dilandhanuka232
    @dilandhanuka232 3 หลายเดือนก่อน +1

    මේ මාසේ 14 වෙනිදා දැක්කා මෙයා බණ්ඩාරවෙල පෙරහැරට ඇවිල්ලා හිටියා.පට්ට මහතයි හරි පෙනුමයි ❤මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි දෙකේම බණ්ඩාරවෙල පෙරහැරට ඇවිල්ලා හිටියා.දැක්කම වෙනම ඉක්මනින් අඳුර ගන්න පුළුවන් මහත එහෙම නිසා ❤❤.මෙයා එක්කම මෙයා යන ලොරියේ තව අලියෙක් යනවා.දෙන්නම එකට තමයි හැම පෙරහැරකටම වගේ යන්නේ

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน

    බුදු සරනයි බෝල ගෙඩිය

  • @dilandhanuka232
    @dilandhanuka232 3 หลายเดือนก่อน +1

    මෙයා ඉන්නේ කොහෙද එතකොට පෙරහැරවල් එහෙම නැති කාලෙට??දිඹුලාගල කියලා කතාවක් අහලා තියෙනවා.එහෙ නෙවෙයි නේද ඉන්නේ

    • @HasthiRanga
      @HasthiRanga  3 หลายเดือนก่อน

      මෙයා ඉන්නේ අත්තනගල්ල පන්සලේ...

  • @dilandhanuka232
    @dilandhanuka232 3 หลายเดือนก่อน +1

    6:19 එහා පැත්තේ ඉන්න දළ ඇතා කවුද නම?

    • @HasthiRanga
      @HasthiRanga  3 หลายเดือนก่อน

      Rama inneh...😊

  • @chathuranganinisansala9213
    @chathuranganinisansala9213 9 หลายเดือนก่อน

  • @rohanachandima1512
    @rohanachandima1512 10 หลายเดือนก่อน +1

    අර එහා පැත්තේ ඉන්න ඇතා කවුද

    • @HasthiRanga
      @HasthiRanga  10 หลายเดือนก่อน

      Rama...

  • @MilindaRajapaksha-s2d
    @MilindaRajapaksha-s2d หลายเดือนก่อน

    Bole gediyak

  • @BAd-q4z
    @BAd-q4z 2 หลายเดือนก่อน +1

    ඒ..මාමා.වැඩි.කැමැත්තක්.නැ..තොරතුරැ.කථා.කරන්න.මුණ.පෙන්නලා...එක.එයාගෙ.කැමැත්ත.නෙ
    කොහොම.උනත්.මැණික.ආදරයෙන්.බලාගත්තා.වගෙම.බලා.ගන්න.එච්චරමයි.අපිට.ඔන.දකින්න.පින්.වන්ත.දසුන්..දළදා.පිහිටයි❤❤..මම.බිනුරි