TV හදලා ගොඩගිය 25 හැවිරිදි තරුණ ව්‍යවසායකයා arunalu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 676

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +10

    අනේ පුතා ඔයාව නම් නියම දරුවෙක් අපේ ගෙදර ටී වී දෙකක් තියෙනවා හදාගන්න බැරි ඒවා කලර් ටී වී ගොඩක් ස්තුතියි පුතා ඔයාට ඔයා ගේ ව්‍යාපාරය සාර්ථක වේවා ඉදිරියට ඉන්න ඕන දරුවෙක් 👍❤ බුදු සරණයි

  • @ruchirafernando1831
    @ruchirafernando1831 ปีที่แล้ว +17

    අවංක නිහතමානි වැදගත් තවත් එක් ලාංකික තරුනයෙක්.ඔබ යන වයාපාර ගමන් තව තවත් සාර්තකම වේවා.බුදුසරනයි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +10

    හරිම වටිනා මානව සම්පතක් ඔබ තුමා සහ කාර්‍ය මංඩලය ලක්මවගේ මනු සතුනට මහත් ආලෝකයක් සුඛී දීඝායුකෝ භව

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 ปีที่แล้ว +5

    ඉතා හොඳ හරබර සාකච්ඡාවක් .
    ඔබ දෙපලටම බොහෝම ස්තුතියි .
    ජයෙන් ජය .තෙරුවන් සරණයි .
    👍🙏❤️💐🙏🙏

  • @vinasithari3574
    @vinasithari3574 ปีที่แล้ว +5

    ඔබ වගේ කෙනේකුට ජවිතේ හරියනව. වන්චා කරන්නැති මිනිස්සු මෙරටේ ගොඩක් අඩුයි ඔබවගේ අවන්ක මනුස්සයෙක් ඉන්න එකගැන සතුටුයි.👍👍

  • @arunarajaratne8402
    @arunarajaratne8402 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ පළමු වතාවට කීවොත් මා නිවැරදී. හැම දෙනාගේම කාලය ඉතුරු වන අතර බලාපොරොත්තුව බොරුවට හෝ කතාන්දර වලට යට නොවේ. මේවා මා ලද ශ්‍රී ලංකාවේ අත් දැකීම්. දැන් බලාපොරොත්තු ඇතිව වැඩක් කරගත හැක. No substituters cannot complete or will be available as this is a knowledge & sacrification based achievement. Really happy & approch is surpricing what needed for Sri Lanka.

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup หลายเดือนก่อน +18

    ❤ ඇත්තටම මමත් led tv Repair කරන කෙනෙක්. මමත් tv 2ක් අරගෙන ගියා display check කර ගන්න ඇත්තටම display 2ක හොදද නරකද කියලා බලන්න. හරිම අවංකවම මම ඉස්සරහම tv 2ක ම check කරලා බලලා දුන්නා. Tv 2කම display හොදයි. අරැනලු සහොදරයා ගේ පියා අසෝක මහත්මයා මගෙන් සල්ලි ගත්තේ ත් නෑ.
    ඉතාම හොද සේවා ස්ථානයක්. ජය වේවා. තෙරැවන් සරණයි 🙏

    • @devikakumari4236
      @devikakumari4236 26 วันที่ผ่านมา

      Mageth TV eka hadaganna oni kohomada oya inna thanata genne

    • @shrimalperera7404
      @shrimalperera7404 2 วันที่ผ่านมา

      Koheda location eka

  • @එස්එම්එස්සේනාරත්න

    සුපිරි අපේ කොල්ලෙක්,,අලුත් දේවල් කරන්න ඔබට ශක්තිය හැකියාව ලැබේවා,මගේ සුබපැතුම්,

  • @nalinkudaligama3045
    @nalinkudaligama3045 ปีที่แล้ว +3

    මට මේ වීඩියෝ බලනකොට මගදි නවත්තන්න මට මේකට කොමෙන්ට් එකක් දාන්න තිබුණාමීට කලින් කවදාවත් මේ වගේ ආයතනයක් දැකලා නෑ අහලත් නෑ මම තාම වීඩියෝ බාගෙ තාම බැලුවේ මට හිතා ගත්ත එක කොයි වගේද ආයතනයක් ද මේක කියලා ඒ උත්තමයාගේ උත්තමයා කියපු වචන ටික ඇත්තටම හරි අවංක අදහසක් තියෙන්නේ ඔබතුමාට බුදු සරණයි මං හිතන්නෙ ආයෙ කොහෙත් බිහි වෙයි කියලා හිතන්න බෑ මොකද හොඳ මිනිස්සු හරි අඩුයිඔබතුමාට මෙය ආත්මය නෙමෙය ලබන ආත්මෙක දිම මේ කන්න සත්කාරයට ආශිර්වාදයෙන් පින ලැබෙනවා

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +14

    මේ වගේ කෙනෙකුගේ කතාව, අදහස් අහන්නත් ආසයි. හිත හොඳ කෙනෙක් කියලා ගොඩක් අය කියනවා.. ඔබ‍ට තෙරුවන් සරණයි!

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 4 ปีที่แล้ว +75

    හරි හොද කොල්ලෙක්.මම fb මැසේජ් කරා දවසක්.ඔක්කොටොම රිප්ලයි කරා.ඇත්ත දේවල් කිව්වා.ගොඩ යන්න ඇත්තෙ ඒ අවංක කම නිසා

  • @shanthakumara3429
    @shanthakumara3429 ปีที่แล้ว +11

    රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සම්පත් දායකයෙක්,ජයවේවා

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

    • @ranjithpremathilaka9727
      @ranjithpremathilaka9727 หลายเดือนก่อน

      මමත් මෙයාව දැන ගත්තෙ රංගිරි නාලිකාවෙන් තමයි.පිනටත් ලැදියි.මේ වගේ ගුන ගරැක අය දාහකට එකක් වත් හොයන්න අමාරැයි තෙරැවන් සරනයි.

  • @wimalbandula6214
    @wimalbandula6214 3 ปีที่แล้ว +22

    ගොඩාක් හොද වැඩ්ඩෙක් අම්මා තාත්තාට සලකනවා කියන්නෙ පුතෙ ඔයාට වරදින්නේ නැහැ දෙවිපිහිටයි

  • @liyanage48
    @liyanage48 2 ปีที่แล้ว +13

    මගේ ටිවි එක කැඩිලා හදාගන්න ගිය දෙවෙනි තැනින් මේ ලින්ක් එක දුන්නේ..තමන්ට බෑ කියලා තේරුම් අරන් කරන්න පුලුවන් තැනක් තියනවා එතනින් කරගන්න කියලා සම්බන්දකම හදලා දුන්න ඒ මහත්මයත් උතුම්..ඔයත් ඒ වගේමයි..අපෙන් ගත්තේ නෑ කියලා නෑ පුලුවන් තැනකින්රන් හදාගන්න කියලා දැනුම දෙනවා..respect bro..

    • @chamanthasamith9457
      @chamanthasamith9457 6 หลายเดือนก่อน

      මගේ Tv එකේ රෑප පෙනීගෙන ගියත් එකපාරම වීඩියෝ එක තප්පරයක් පමණ නැවතී, නැවතත් play වෙනවා ...tv එක වහනකම්ම ඒ විදිහට දිගටම වෙනවා.....හේතුව කියන්න පුළුවන් ද

    • @gamanirajapaksha1151
      @gamanirajapaksha1151 หลายเดือนก่อน

      අගල්55, TV ඉරියනවා සවුන්ඩ් තියනවා එය හදන්න පුලුවන් ද Video එකක් එවන්නද

    • @charmaineperera5619
      @charmaineperera5619 หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ

    • @rohanasamaratunga8513
      @rohanasamaratunga8513 23 วันที่ผ่านมา

      මේ video එක බලන්න . තියෙන තැන හොඳ සිංහලෙන් කියනවානේ.

  • @dasathaelectronics110
    @dasathaelectronics110 ปีที่แล้ว +9

    සතුටුයි මල්ලි ඔයා ගැන ඔය, වයසට කරන සේවය ගැන ඔයා වගේම ඔයාගෙ ආයතනයේ වැඩ කරන සේවක මඩුල්ලත් හරිම කාරුණිකයි. පාරිභෝගිකයෙක් හැටියට හරිම සතුටුයි.ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා ,තෙරුවන් සරණයි

  • @wapasariya
    @wapasariya ปีที่แล้ว +10

    අදහා ගන්න බැරි සුපිරිම චරිතයක්. මෙයා නැවත ගෙන්නන්න වැඩසටහනකට. අපේ ගමේ කොල්ලෙක්නේ

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +8

    නියමයි සුපිරි තරැණයෙක් .ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @tharindaudayanga8156
    @tharindaudayanga8156 3 ปีที่แล้ว +27

    කුරැනැගල කොල්ලො හරි අවංකයි...ඉදිරියට යන්න ....ජය....

    • @charmaineperera5619
      @charmaineperera5619 หลายเดือนก่อน

      ඉන්නෙ කුරුණෑගල ද

  • @chamindhaweerasinghe7478
    @chamindhaweerasinghe7478 ปีที่แล้ว +6

    ඇත්තටම මල්ලි , ඔයාගෙ අවංක භාවයට ගොඩාක් ගරු කරනවා මල්ලි . ඔයාගෙ viyaparaya දිනෙන් දිනම දියුණු වෙන්න මම මුළු හදවතින් ma praththana කරනවා .....theruwan saranai.....!!! Oyala හැමෝටම

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +4

    ඔබ සැබෑ මනූශ්ශත්වයෙන්.පිරි.මිනිසෙක් .ස්තුතියි ඔබට 🙏🙏🙏❤❤❤

  • @s.pdewmini8275
    @s.pdewmini8275 ปีที่แล้ว +1

    Ane aiye ape ge lagama akunak gahaddi tv eka pichchuna,,,,, den eka weda karanne ne ,,,,, tv model eka ((((singhagiri sgl))) man monaragala ,,,,, mata enna amaruy othanta ,,,,, please reply aiye,,,,,

  • @kushankarandana7030
    @kushankarandana7030 ปีที่แล้ว +11

    ඉලෙක්ට්‍රොනික් අලුත් වැඩියා කරන ක්ෂේත්‍රයේ හොර කපටි වැඩ කරන technician ලා බහුතරයක් ඉන්න අපේ රටේ සාධාරණ වෙළඳාමක් සහ සේවයක් කරන ඔබගේ ගමන සාර්ථක වේවා!!!

    • @sugandhirenukadamayanthi5630
      @sugandhirenukadamayanthi5630 ปีที่แล้ว

      Mcn umba dannethi kama gena dukai board Putin aluthin dala Loku ganam walata karaddhi eka hithen ne poddak hoyala balapan puluwanan kedivhcha moniter ekak deela balapan😂😂

  • @upalimadana9057
    @upalimadana9057 หลายเดือนก่อน +4

    කොරියන් tv එකක් මගේ හදාගත්ත මේ මහත්මයාට කියල. ඇත්තටම ඒක කොරියාවෙන් ගේනකොටවත් ඒ වගේ කොලිටි එකට තිබුනේ නෑ. දැන් අවුරුදු ගානක් වැඩකරනවා එතුමාගේ අනාගතයට සුභ පතනවා

  • @sarathdayananda5080
    @sarathdayananda5080 ปีที่แล้ว +4

    මගෙ ස්මාර්ට් tv එකේ සද්දෙ එනවා rupa එන්නෙ ne thiyenne unic altra එකක් මොකද කරන්න ඔනා

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 ปีที่แล้ว +12

    රටට පහල වෙච්ච එක්තරා මිණිකැටියක් බවත්, ඔහුට දීර්ඝායුෂත් පතමි.

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +22

    ඕනෑම වෘතියක් හරියට කැපවීමෙන් කරනව නම් ඕනෑම කෙනෙකුට දියුනූවිය හැක,....උත්සහය උනන්දුව කැපවීම වෘතියේ දක්ෂ බව සහ නුවන ඇතිබව සහ සීලය ඇත්නම් ඔහුට දියුනූ විය හැක,......
    ඔබගේ ක්‍රියාව අගය කරමි,...ඔබගේ ව්‍යාපාරය තවතවත් දියුනූ වේවා,.....

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +21

    ඔබතුමා ගේ නිර්මාංශ ආහාර ගැනීම ,ඔබතුමාගේ සාර්ථකත්වය තවත් වැඩි වන්නට හේතු වෙනවා ,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 ปีที่แล้ว +20

    නිහතමානී කම, අවංකකම,නිසා ඔබට ඉදිරියට යාමට දිරිය ශක්තිය ධෛර්ය ලැබේවා 🌺

    • @maddoxtyson8077
      @maddoxtyson8077 3 ปีที่แล้ว

      A trick : you can watch series on flixzone. I've been using it for watching loads of movies these days.

    • @boonejalen6112
      @boonejalen6112 3 ปีที่แล้ว

      @Maddox Tyson Yea, I've been using Flixzone for years myself :D

  • @tharangawijewardanamanawas5284
    @tharangawijewardanamanawas5284 8 หลายเดือนก่อน

    ඔයා මාර genuine මනුස්සයෙක් මාරම happy ඔයාට සුපිරියටම හරියන්න ඕනි දවසක brother

  • @thissabandararajakaruna1321
    @thissabandararajakaruna1321 ปีที่แล้ว +4

    මම ඔතනින් TV එක හැදුවා සාර්ථක නැහැ අගල් 55" බැලක් ලයිටිි පිචිිචිලා කීවා හැදුවා මාස 3 ක් ගියේ නැහැ TV එකේ ඉරි යනවා කතා කරලා කීවා කිසිම සහනයක් ලැබුනේ නැහැ

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 ปีที่แล้ว +1

    hai magey yaluwekge gedara thibena thoshiba 42 inches led TV ekak.hariyatama auruddak witharai pavitchi kare dawasak TV eka balagena inna gaman ekaparatama TV eka off Una.wayar burulda kiyala check karala beluwa ewa okkoma hondata thibuna.remote ekenuth try karala beluwa namuth TV on une nhe.thama hadanne dunne nhe.obey atdhekimen kiyanna puluwanda TV ekata ena power supply Denney nethey aiy kiyala.please give reply.

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +21

    ඔබගේ අවංකකම වටිනවා මල්ලි...මේ කාලෙ ඉන්න නොමිනිසුන් අතරේ ඔබ රත්තරන් මනුස්සයෙක්..ව්‍යාපාරය දිනෙන් දිනම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +6

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම...නව නිර්මාණ කරන්න..

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 ปีที่แล้ว +2

    I had 3 of my TVs the companied said they cannot repaired BUT got repaired from Arunalu Tech. Nice job done. They are a very reliable people and friendly. Wish them good luck.

  • @alsonkumara2348
    @alsonkumara2348 20 วันที่ผ่านมา +1

    කුරුණෑගල කොල්ලෝ හරි හොදයි, අවංකයි, මම රත්නපුරේ, ඔයාට සුභ අනාගතයක් පුතා ❤️

  • @anusha1748
    @anusha1748 17 วันที่ผ่านมา

    මගේ අගල් 43 toshiba tv එකේ display eka daanna oone.. කොහොමද කරගන්න පුළුවන් .. කීයක් යයිද

  • @NimalJayathilake-r2j
    @NimalJayathilake-r2j 3 หลายเดือนก่อน

    මගෙත් TV දෙකක් හදාගන්න තියනවා. ඉක්මණින්ම අරගෙන එනවා. ඔබට තෙරැවන් සණයි. ජයවේවා පුතා. ජයවේවා 🙏♥️👍

  • @andriyastudio4223
    @andriyastudio4223 ปีที่แล้ว +1

    මල්ලි 32" Display දාන්න කීයක් වෙනවද?

  • @keshangayantha856
    @keshangayantha856 ปีที่แล้ว +2

    ඔබ වගේ කෙනෙකුට ජීවිතේ හරියනවා

  • @ssranjithperera6974
    @ssranjithperera6974 2 วันที่ผ่านมา

    I have a LCD plasma TV. It is not working. It is in negombo. How to repair it.

  • @presannagunawardana5467
    @presannagunawardana5467 วันที่ผ่านมา

    Tcl 52"tv ekkaka display eka daganna kiyak yanawada malli

  • @prabathchampika3667
    @prabathchampika3667 ปีที่แล้ว +1

    Tv witarada hadanne.mage tiyenawa LH2000 sony setupekak aka hadaganda udawkaranda puluwanda

  • @sujeewashyamalee9796
    @sujeewashyamalee9796 ปีที่แล้ว +6

    මගේ T V එකේ display එක කැඩිලා හදන්න පුලුවන්ද මල්ලි එක අගල් 45 L G ටි වි එකක් ඉතාලි වලින් ගෙනාපු එකක් අනේ මල්ලි මට පිලිතුරක් දෙන්න ඔයා ට පින්

  • @SL-Tourist
    @SL-Tourist ปีที่แล้ว +1

    Highly appreciate your genuine & grateful service. Theruwan Saranai....!!!

  • @nadeekakumari3291
    @nadeekakumari3291 4 ปีที่แล้ว +5

    Mge tv ekak tiyenwa Sony agal 32 LCD ekak power gihilla kiwwa hadanna board ne kiwwa hadagnna beida?

  • @sandiWarnakula
    @sandiWarnakula 10 วันที่ผ่านมา

    මගේ TV එකේ රූප පේන්නේ නැහැ.ශබ්ද ඇහෙනවා .කොහොමද ඔබව සම්බන්ධ කර ගන්නේ .කොහෙද ඔබ ආයතනය තියෙන්නේ

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว

    Excellent .god bless you 💟💟🌹🌹🙏🙏👏👏🌷🌷🌷🙏👏👏

  • @udeyakumara9519
    @udeyakumara9519 ปีที่แล้ว +1

    Oya gen ganna godak dewal thiyanwa mahaththaya oyage jivithay delowama diunu wewa jaya wewa 👉❤❤❤🤗🤗🤗

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 3 หลายเดือนก่อน

    මගේ tv hisense 40 inch
    Display 1/2 අනික් vertical lines යන්තමින් පේන්නෙ
    ඩිස්ප්ලෙ ලොකු මුදලක් යෛද?

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 5 หลายเดือนก่อน +1

    අප රටට වටින මහඟු සම්පතක් .
    එතුමා ගැන මුළු රටටම හඳුන්වා දීම පිළිබඳව ඔබටත් ස්තූතියි , බොහොමත්ම .

  • @roshanbibulewela-pu3hn
    @roshanbibulewela-pu3hn วันที่ผ่านมา

    මගෙ Samsung 55 crewed tv එක board ගිහින් කිව්වේ හදන්න පුලුවන් ද

  • @JanakakapilaRanasinghe
    @JanakakapilaRanasinghe 7 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි පුතේ.....ජයවේවා ....

  • @kumaricyprus8571
    @kumaricyprus8571 ปีที่แล้ว +1

    Nambraka ganna puluwanda ape tv akak hadaganna

  • @krishanabrtn4288
    @krishanabrtn4288 4 ปีที่แล้ว +3

    Godak awanka daksha knk.attatama meyage weda supiri.math tv haduwa bs go ahead.....

  • @rajukasthuri485
    @rajukasthuri485 ปีที่แล้ว

    TV eka madden kalu paata aghal 1/2 irak yanawa. Eka hadanna puluwanda.(55"samsung ,led smart)

  • @TusharaDamyanti
    @TusharaDamyanti 24 วันที่ผ่านมา

    Malli how are you. My TV flat.that I bring form. kuwait
    It is problem..bubble s coming which place you are live. You cannot come to check
    How much you charge
    Thanks

  • @fathifathi5348
    @fathifathi5348 3 ปีที่แล้ว +2

    ඇල කිරි බ්රෝ ඔයාගේ ඵකියාවට බුදු සරණයි මමකුවය්ට් ලංකාවේ අපී

  • @donratnasekera2126
    @donratnasekera2126 ปีที่แล้ว +2

    Very valuable Information. We highly appreciate your genuine explanation about TV repairs.
    Now a days it is very difficult to trust people who are undertaking in repairs for TVs.
    All the best Son.
    Wishing a bright future to you and your organisation.
    Don Cletus Ratnasekera.

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว

    panasonic 15m old model හදනවද , මගෙ එකේ රුප පෙන්න පැයකට වඩා කාලයක් යනව පැහැදිලි ත් මදි, අකුරු ලයින් පැහැදිලි නැ, කොහෙද තැන

  • @ajithbasnayake4084
    @ajithbasnayake4084 ปีที่แล้ว +2

    Mama Basnayake
    Oba niyama Mahathmayek mage LED TV eka hadaway dunna aththenma ohuta loku gaanak ganna thibba eeth ehema Kare naa ledee aduraganna bariwa hitiye Rupiyal 990.00 k aragatthe ohuta 25000.00 k unath ganna thibba
    Great
    Thank you

    • @kalanaputha
      @kalanaputha ปีที่แล้ว

      Contact number ekak nedda

  • @jeenferoz
    @jeenferoz ปีที่แล้ว

    Let me know what is price of 50 inch tv display panel? Singer vista 50390a

  • @sujeewashyamalee9796
    @sujeewashyamalee9796 ปีที่แล้ว +7

    අද ඉන්න පිරිමි ලමයින්ට හොදම අාදර්ශයක් මෙි දරුවා බුදු සරනයි ඔබවැනි දරුවන් දෙවියන් අාරක්ෂා කරත්වා

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar3627 ปีที่แล้ว +4

    බුදු සරණයි පුතාට සුභ අනාගතයක්.

  • @dayarathnajayasinghe5377
    @dayarathnajayasinghe5377 ปีที่แล้ว +5

    ඔබවැනි නිහතමානි දරැවෙක්ට දෙවි පිහිටයි ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවායි පතමි

  • @LalGallage
    @LalGallage 23 วันที่ผ่านมา

    Malli good morning
    Mage LED TV eke display eke kotasska diga athata iri duwanawa mokada karanne ekata.

  • @charithlakshan9370
    @charithlakshan9370 ปีที่แล้ว

    Mage lg 32 smart tv ek display gihin.disply ganna puluwanda.kiyak wenawada.

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 19 วันที่ผ่านมา

    Great job.wish you all the success

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv ปีที่แล้ว +2

    දෙවිනි වරට බලන්නෙ.......සුබ අනාගතයක්...........

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +1

    පැන්සොනික්,ටොෂිබා tv දෙකක් තීනෝ හදන්න බැයිද?

  • @kavindagamage5963
    @kavindagamage5963 4 ปีที่แล้ว +2

    Panasonic plazma tv (42")ekak thinava , mother board eke ic ekak galola thiyenne hadanna dunna thanakin , goda dala denna puluvanda

    • @lcdledtvpartssrilanka4529
      @lcdledtvpartssrilanka4529 4 ปีที่แล้ว

      Sorry sir Plasma Saha CRT අප ආයතනයේ අලුත්වැඩියාව 2015 දී නැවත්වාදමන ලදි..

  • @pradeepnilupulkusumsiri4084
    @pradeepnilupulkusumsiri4084 หลายเดือนก่อน

    Eththatama Hoda kenek.peya. Bagen wede karala dunna.jaya wewa.

  • @dayanandajk8938
    @dayanandajk8938 หลายเดือนก่อน

    ආදරණීය පුතණුවන් ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! තෙරුවන් සරණයි..

  • @PamicoHomes
    @PamicoHomes 4 หลายเดือนก่อน

    ආයුබෝවන් ..අපි අදයි මේ වීඩියෝ එක දැක්කේ.තුණුරුවන්ගේ සරණයි පුතේ..ජයෙන් ජයම වේවා ..🙏❤️👍

  • @suranjitha74
    @suranjitha74 16 วันที่ผ่านมา

    ඉතාමත් හොද සේවාවක් ගන්න පුළුවන් තැනක්,

  • @shangamage4717
    @shangamage4717 ปีที่แล้ว

    Mea kathawa ahuwa..
    Habai..
    Oya kiyana hamadema Hari waradi danne wada karagaththa Aya thama..
    Thaththage kathawath ahuwa am maru kiyala hithuna kollo..

  • @nuwandesilva2917
    @nuwandesilva2917 3 ปีที่แล้ว +7

    Well discipline person and I am honestly respect him. I would like to suggest him to start smart phone repairs as in our country most of mobile repair shops are doing fake jobs and mislead people. Therefore honestly do something to our own blood people and teach others to learn something to treat our own blood peoples that will be a really great work.

    • @nuwandesilva2917
      @nuwandesilva2917 3 ปีที่แล้ว +4

      Please raise this comment as much as forward. We need Mr. Arunalu to motivate to begine this task and save our country from spending money to other counties to buy those technology and spare parts.

  • @RanjiWedda
    @RanjiWedda 9 หลายเดือนก่อน +1

    Kiyanna wachana nehe supirima supiri thenak man giyaa wedak Aran gema athinma hondai

  • @samankumara383
    @samankumara383 4 ปีที่แล้ว +4

    Suba jayan jayewawa.... budusarenai..... 🙏❤👉👍💪🤝👌

  • @suranjithgunarathna7829
    @suranjithgunarathna7829 ปีที่แล้ว

    Mama oba ayatanayen badu genna gatta2,3 watawak kuriar 1n..service1 nam supiri.kiala wadak na.boru na,wancha na.jaya wewa malli,,,,,,

  • @nishanthabandara2572
    @nishanthabandara2572 ปีที่แล้ว

    Mage tv eka සිංගර් අඟල් 32 tv eka dala tiyanako eka parata mokuth natiwa giya dan mokuth wada na e ai kiyala kiyanne pulunda

  • @ranjithsamarabandu-kw3lr
    @ranjithsamarabandu-kw3lr 5 วันที่ผ่านมา

    අගල් 32 TCL display danna komada

  • @AmilaMunaweera-xh3yt
    @AmilaMunaweera-xh3yt 10 หลายเดือนก่อน

    Mage abanes 32" ake panal aka damege hadaganna puluwamda kayak weida

  • @TTConstructionandEngineering
    @TTConstructionandEngineering ปีที่แล้ว

    Sharp tv eke display eka daganna kopamana mudalak weya wenawada?

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 3 ปีที่แล้ว +10

    අපිට electronic කියලා දෙන්න කවුරැත් හිටිනෙ නැ අපි තනියම ඉගෙන ගත්තෙ.නියමයි අයියෙ ජය වෙිවා

  • @kamalkumara8861
    @kamalkumara8861 11 หลายเดือนก่อน

    Aiya apa gadara tv aka kathwa ahnawa rupa panna tv modal aka g guard hada ganda puluwanda

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว

    මම රට ඉඳල ගෙනා 2019 model LG 55 c9 tv එක වගේ නවීන tv රෙපයාර් කිරීමට හැකියාව තිබේ දැයි දැනගන්නනට කැමතියි. එහි දෝෂයක් ඇතිවුනොත් ඒ පිළිබඳව ඉදිරියට ක්‍රියාමාර්ග ගැනීමට. දැනට නැත. ඔබ සඳහන් කල දුරකථනය සටහන්කර ගතිමි.

  • @kasunLakshan-bx6rd
    @kasunLakshan-bx6rd 3 ปีที่แล้ว +2

    Hoda kollek mama fb eken dawas kihipayakma katha krala thiyenawa... jaya weewa...

  • @maheshfernando9362
    @maheshfernando9362 4 ปีที่แล้ว +3

    obage nihathamani bawa samada agaya karana athara dinen dinama oba diunuwen diunuwata path wewa malli

  • @sameerasenavirathna165
    @sameerasenavirathna165 ปีที่แล้ว

    Innovex අගල් 40 tv එකේ පැනල් ඒක දාගන්න පුලුවන්ද

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 24 วันที่ผ่านมา

    අපේ tv. එක tcl වර්ගයේ පරන එකක්..අවුරුදු 22 පරනයි මේකෙ පාට හරිම තදයි...මේක හදන්න පුලුවන් ද

  • @wasanthagunathunga6229
    @wasanthagunathunga6229 3 ปีที่แล้ว +6

    හරිම හොද වැඩසටහනක්

  • @ChandanaKumara-y3x
    @ChandanaKumara-y3x หลายเดือนก่อน

    Mage tv Ekata,wathura,waduna,Dan,pinthura,penne na Iri, yanawa, ha danna,puluwanda

  • @pradeepwasantha7431
    @pradeepwasantha7431 5 หลายเดือนก่อน

    මගෙ සැම්සුන් අගල් 43 ටිවි එකෙ තිරයෙන් බාගයයි පෙන්නෙ . ඉරි යනවා . හදන්න පුළුවන්ද

  • @ChandanaDasanayake-qw6gp
    @ChandanaDasanayake-qw6gp 3 หลายเดือนก่อน

    LG42LA6130 tv eke tcon bord eka Mila keyada kiyanna

  • @rusiru9584
    @rusiru9584 4 ปีที่แล้ว +1

    Jaya wewawewa arunalu malli mama hodata.dannawa.supiri weda 100% දර්ශන දුෂ්මන්ත

  • @irarathnayake8693
    @irarathnayake8693 ปีที่แล้ว

    Budu saranai puthe.yahapathakma wewa obata.pinwath daruwek oba.

  • @gunawadhanenihal
    @gunawadhanenihal ปีที่แล้ว

    ඉන්ඩක්ෂන් කුකර් එකක් රෙපයාර් කරන්න පුළුවන් ද? දැනට වැඩ කරනකොට විනාඩියකින් off වෙනවා. නැවත දැම්මත් ඒ විදිහමයි. සිස්ටම් අයි සී එක අවුල් කියල සිංගර් එකෙන් කිව්වා. පුළුවන් ද කියල කියන්නකො. මම යටියන්තොට.

  • @pradeepkumara2200
    @pradeepkumara2200 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ සේවාවක් ලබාදෙනවා මගේ සැම්සුම් ටීවී එක අගල් 55 ඩිස්ප්‍රේ එක කලු වෙලා තිබුනා ලයිට් සෙට් එක දාන්න 34000යි ගියේ අනිත් නැන් වල 50ක් කීවා

  • @sadunsadun1036
    @sadunsadun1036 วันที่ผ่านมา

    සුපිරි කොල්ලෙක්❤ බැජියෙක්❤

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +4

    දිරියෙන් මිනිස්සුන්ට වද දෙන වලට ගොඩාක් පින්