This song is in the language of the indigenous people of Sri Lanka called the Veddah people. Sinhalese has some words that come from the Veddah language but overall it is very different.
What an amazing singer she is! This is called performance ,absolutely brilliant . Music has no boundaries,.what ever may be the result , as per me she deserves to be the teen voice of Sri lanka 🇱🇰 . All the very best 🇮🇳🇮🇳 Keep rocking.
I watched this live on tv. Then again rewound the tv and watched twice. Now watching again on youtube. Every time I watch this I get tears because I am sooo happy 🥺💖. She nailed this 😍💯. Congratulations Erandi 🤗
The best live singing performance yesterday. Till this one I also never thought that she would be the winner, but I changed my mind after watch this mesmerising performance... she naild it. Her live voice is so beautiful and steady.. all the very best Erandi...
She deserves to win tonight... so talanted girl. never easy to sing this kind of songs.. if someone listen to the original, u can understand it. but erandi gave 100%. Weldone young girl... අහිංසක පවුලක දක්ෂ ළමයෙක්. මෙවැනි සිංදු තනිව ගායනා කිරීම අසීරුයි. මුල් ගීතයෙත් විමල් සාගර මහතා තනිව ගායනා කරන්නේ නෑ. කණ්ඩායම් ගායනයත් ඇතුළත්. ඒත් එරන්දි තනිව ඉතා හොඳට ගායනා කරනවා. සුභ පැතුම්...
Tears in my eyes cant find words to describe the feelings your singing gave me...😨👍 such a grace and perfection I haven't seen in srilanka beffore...! තෙරුවන් සරණයි පුතේ
She is the most talented singer in this competition If she didn't win then blame goes to srilankans O golluge gama towma balannethuwa talentakta support karanna All are srilankans✋✋✋
Fav from the show🔥 Voice balancing👌, perfect pitching, and amazing gestures🔥 This is what we call a balanced mind blowing performance in all ways❤ Hope u will win today 🙈she deserves it💯
Anyone after seeing Voice Finland 2025..?❤
Yep 🤓
Innooioo
yesssss
❤️❤️
Really ...I Love sri lanka❤❤❤❤
මේක තමයි දක්ෂ තාවය. පිරිසිදු වචන උච්චාරණය. කට හඩේ තියෙන ශක්තිමත් බව. සුභ අනාගතයක් ඔබට
Valdant
Godak lassani puthe, cypress idan digatama me voice teens eka balu, man hithuwa oya thanakata ei kiyala palamu gayanayenma, suba anagathayak puthe, budu saranai
@@dinesh0725 ගොනෙක් ගෙන් ඇඩ්වයිස් ගන්න එපා එරන්දි ඔයාව විනාශ කරනවා.
ගොනා හැම කෙනෙක්ම විනාශ කරලා සතුටු වෙනවා.
Oya judge board eka yannako ithim
so clever
ලයිව් සින්ග් කරන්න පුලුවන් හොඳටම එරන්දිට කියන එක දෙවන වතාවටත් ඇය ඔප්පු කරා❤️❤️❤️🔥🔥🔥🔥
අනිවා👌
ඒක සහතික ඇත්ත.. ඒ හඬ සජීවී ව පට්ට..
Ouu
E unata kella anthoma davase tikak baya una..pav..
අපේ ගීත වැලලෙන්න නොදී මේ විදිහට ලස්සනට කියනවට බොහොම ස්තූතියි එරන්දි නංගි...
මල් සිංදු නැතුව හොඳ නිර්මාණ ටිකක් බලාපොරොත්තුවෙනව ඕගොල්ලන්ගෙන්.......
ජය....🙏
Aththa හරි නම් මෙයා තමයි දිනන්න තිබුනෙ.
Ow meya dinanna thibbe. Math 8 k vote kala.
Y😮😮😮😅😅😅😅😊😅😅😅😊😊😊😅?You 😊😊😊😅😅😅😅😊😅😅😅😅😅😅😊
නිහතමානි ලමයෙක් හෙමින් දක්ෂතාවෙන් ආපු ලස්සන ගමනක් සුභ පැතුම් නංගි
ඔව් මේ දුව තමයි අද vin කරන්නෙ .❤❤❤
ඒක ඇත්‍ත
Aththenma
අදටත් එරන්දිට දිනුම දුන්නේ නැති එකට දුක් වෙන්නෙ මම විතරද?? තව ඉන්න්වද?? එරන්දි තමා හරිනම් දිනන්න ඕනා.....❣️
Ow oya witharai
Annekai oya witharai duk wenneh sahenna paw ithin 😂✋🏻
Matanan final Apu okkoma hodai
aka aththa eyalata ona aya vitharai theruve aya hari talanted 😊😊😊😊😊
අනිවාර්‍යෙන්
ඵදා දුමාල් කෝච් ගත්ත තීරණයට එරන්දි උපරිම සාධාරණය ඉෂ්ඨ කරා👍🔥 සුභ පැතුම් නංගි❤
@blink OT4 ekne ned
Man oywa sub kal mwath krann
@blink OT4 oywa sub kal mwath krann
@@sdproduction9830 qa1qj
Exactly
Sinhalese...what a beautiful language is this...❤️❤️❤️... when she sings, the language becomes more beautiful ❤️❤️❤️
This song is in the language of the indigenous people of Sri Lanka called the Veddah people. Sinhalese has some words that come from the Veddah language but overall it is very different.
This is the language which speaks by Srilankan trible people ❤️
This is not sinhalese u mf 😂 this is wadi bashawa
no sinhalese and waddah language is 90% similar
And in this song more than 98% is normal sinhalese words
❤❤❤❤❤❤❤
What an amazing singer she is! This is called performance ,absolutely brilliant . Music has no boundaries,.what ever may be the result , as per me she deserves to be the teen voice of Sri lanka 🇱🇰 . All the very best 🇮🇳🇮🇳 Keep rocking.
Exactly
Totally....
Erandi මුළු තරගෙම දිනලා ඉවරයි 😌💕 මේ talent එකට ගහන්න කවුරුත් නෑ ඔතන තව 👍💯
අනිවාර්යයෙන්
හශේන් දිනුවා ♥️♥️කොල්ලෝ සුබ පැතුම්
ඒත් මම කැමතිම එරන්දි කෙල්ලට and තාත්තාට
අනිවාර්යයෙන්
after watching the findland thing. I think this is the best SL teen talent ever at Voice
කන් ඇහෙන.. ඇස් පේන.. මොලේ කුරුවල් නොවෙච්ච.. ඕනි කෙනෙක්ට තේරෙනවා Semi final එකේදි වගේම ඊයෙ Performance එකෙනුත් ඉදිරියෙන් ඉන්නේ එරන්දි කියන එක...👍 ඔයාගේ සුපිරි ගායනා දෙකටම තරඟ වට දෙකේදිම vote කළා...♨️🔥
♥️♥️♥️👍👍👍
ඔව් සුපිරියටම කළා.
Ow.eth.eyala.thoranne.araya.
එක ඇත්ත
N I’m j tea vs fr x
I'm from poland
I love Erandi
Polish: Jestem z Polski
Kocham Erandi
❤️❤️❤️
මෙච්චර ලස්සන සින්දුවක් මෙච්චර ලස්සනට ඊයේ කියලා අද තව මොනවා කියලා කියන්නද..............අද වෙනකන් කාටවත් වෝට් කලේ නෑ...ඒත් අද රෑට මගේ වෝට් එක එරන්දිට...................බොරු පොශ් නැති නියම සින්හල කෙල්ලක්...........💙💙💙💙💙💙💙💙💙💙💙
මැය ගීත ගායනා කරද්දි මතක් වෙන්නේ විවිද ආකාරයෙන් කටහඩ වෙනස්කර ගීත ගායනා කරන උමාරියා ගැනයි..ඇත්තටම.. හරිම සතුටුයි ලංකාවෙි තවත් උමාරියා ටයිප් ගායිකාවක් ඉන්නවා
නංගිගේ හොඳම ඉදිරිපත් කිරීම මේක කියලා යි මට හිතන්නේ... Man කමැතිම ඉදිරිපත් කිරීමත් මේක... නංගී ට ගැඹුරු කට හඬක් එක්ක ලස්සන කට හඬකුත් තියනවා... අපේ දේ රැක ගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... (අනාගතයේ th මේ වගේ ලස්සන වටිනා ගීත ගායනා කරන්න.... 💖)
Anybody after voice teens season 2 performance? This is the best⚡
අතිවිශිෂ්ඨයි,හරිම ලස්සන ගායනයක් ,විශිෂ්ඨ ගායනයක්,පැහැදිලි හඩක්,ඉදිරියටම යන්න,ජය වේවා දුව,
හිතාගන්න බෑ ❤️😍 මාරයි දිනුම දෙකට බෙදල දෙන්නෝනෙ එරන්දිටයි හශේන්ටයි
"........ හැම අතින්ම
අර අපේ වචන වලින් කියතොත් "පට්ටම ක්‍රියේටිව්" නංගි!"
මට විතරද මෙක එපා වෙන්නෙ නැත්තේ.... වොයිස්නම් පට්ට..👍❤️
❤මෙන්න නියම voice️😊
මම බලන්න ගස්දි 78 බලලා තිබ්බේ සිංදුව ඉවරවෙද්දි 234
I watched this live on tv.
Then again rewound the tv and watched twice.
Now watching again on youtube.
Every time I watch this I get tears because I am sooo happy 🥺💖.
She nailed this 😍💯.
Congratulations Erandi 🤗
The best live singing performance yesterday. Till this one I also never thought that she would be the winner, but I changed my mind after watch this mesmerising performance... she naild it. Her live voice is so beautiful and steady.. all the very best Erandi...
She is the best of yesterday's performances. Wish you win the title. Go girl. All the best. 🔥
True she is the best one I don’t know 🤷♀️ why they didn’t choose her
I am agreeing with both of you 🤷♀️
She lost bcz of our "ONLY BOYS ALLOWED" mentality .🙈
එරංගිගේ ගිතය හරි ලස්සනට ගායනා කරනවා.ඒත් එක්කම මතක් වුනේ 2014 sirasa super star session 6 ඒකේ ගයාන් අරෝෂව. ගයාන් final එකේ කිවුවෙත් මෙිි ගිතය. එදා ගයාන්ගෙ couch වෙලා හිටියෙත් දුමාල්❤️❤️
ගයාන්ට කලින් විශ්මිත කිව්ව ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකේ
ගයාන් අරෝෂව දුමාල් හිමීට හදාගෙන ආව කෙනෙක් කැපිලා මගින් ආව කෙනෙක් නෙමේ අන්තිමට Supper Star වුනා.
Ow
දිනිය යුත්තේ ඔබයි, එ මන්දයත් අපේ ජන සංගීතය , අපේ වහර අපේ සැබෑ සිංහල හඩ ඔබයි. තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්
එකෙන්ම වැඩ්ඩියෙක් 🔥🔥❤❤👌
ගායනය, හැකියාව, දක්ෂතාවය, ඉදිරිපත් කිරිම 100% යි 🔥
ලංකාවේ music industry එකට ලස්සන වැඩ ගොඩක් ගන්න පුලුවන් කෙල්ලෙක් මේ නම් ❤
She deserves to win tonight... so talanted girl. never easy to sing this kind of songs.. if someone listen to the original, u can understand it. but erandi gave 100%. Weldone young girl...
අහිංසක පවුලක දක්ෂ ළමයෙක්. මෙවැනි සිංදු තනිව ගායනා කිරීම අසීරුයි. මුල් ගීතයෙත් විමල් සාගර මහතා තනිව ගායනා කරන්නේ නෑ. කණ්ඩායම් ගායනයත් ඇතුළත්. ඒත් එරන්දි තනිව ඉතා හොඳට ගායනා කරනවා. සුභ පැතුම්...
එරන්දිගෙ Talent එකට ගහන්න කෙනෙක් voice teens එකේ නෑ.. අද එයා තමා දිනන්නෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️
යා යා
අශේන් innawa
Hashen innava
# 💛
අනිවා
The best ever live singing performance is from Erandi...she sang so relaxed and comfortably...
කප් එකත් අරන් ඔය ලස්සන හිනාවෙන්ම ඉදින් දුවේ.... අද.... තෙරුවන් සරණයි !
මෙච්චර කල් එරන්දි පෙන්නපු හොදම poform එක මේක කියලයි මටනම් හිතෙන්නෙ
Arndi hodama daksha daruwak hrima lassani adam ediri parapura apa dashyo thnks serasha l love serasha 🙏🌹🌷❤️
Pofom kiyanne modadda
@@curiosity7228 😂🤣🤣🤣
@@rivithmamalthini6639 pau neh 😅
@@curiosity7228 😅😅😅
එරන්දිගේ තාත්තාගේ සතුට තමයි සතුට. 😂😂 මරු විසල් පාරවල් ටික. ❤❤
Mare name malli maru
@@Kavizz_Jay46 😂
ඒක දැක්කෙ නෑනේ කොමෙන්ට් බලන්ඩ ගිහින්
Eyage thathata wenama fan base akak innwa 😂
Siravatama
නියමයි එරන්දි,කියන්න වචන නෑ ඇත්තටම .හරිම ලස්සනයි.අපේ සංස්කෘතික ගීත ඉදිරියටත් ගෙනියන්න
පට්ටම සතුටක් තියේ මට නම් මෙයා අන්තිමට ඉතුරු උන එක ගැන....
Me too
තරගයේ. කුසලානයේ නියම අයිතිකරු එරන්දි. ඕනම සංගීතය ගැන නොදන්න කෙනෙක්ට උනත් දැනෙනව. එරන්දිගේ කටහඩේ ලස්සන. පැහැදිලි බව. සහ ඒ විශේශිත බව. හැම තරගයම දිනන්නෙ සුදුසුම කෙනා නෙවෙයි. සුබ අනාගතයක් නංගී ජයවේවා
Ane meeeeee🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤜
@@dumpyvlogs2071 aththa bro
Ehenm veenath ge ekak ahala balannako.Erandi hondai mast meka 10 parak withara ahuwa. Eth veenath thamai hondama. Hashen narakada?
Ane me😡😡😡😡😡😡
අනිවාර්යයෙන්
නිහතමානී තරගකරුවක්..හොඳම ගායනය එදා තිබුනු. Good luck Erandi...
Erandi thma mn voice teen me teem eke dkka dakshma kena.maara talented congratulations dr
අපේ ශ්‍රී ලංකාවේ දේශීයත්වය ලෝකෙට ගෙනියන්න ඉන්නේ ඔයා තමයි එරන්දි. නිවැරදි ගායනය. හිත ඇඳගන්නා ඉදිරිපත් කිරීම. අතිවිශිෂ්ටයි.
ඉයේ රෑ ඉදන් මේ වෙනකන් කීපාරක් මේක බැලුවද කියලා මට මතක නෑ. ඒ තරම් ලස්සනයි.සුභ අනාගතයක් පුතේ
මේක Trending ගේන්නම ඕන බං😍❤
අම්මෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.😥💔🙏
What a lovely performance . Deserves to be won tonight . Our votes are for you from Australia .
Can we vote?
You sure you are from australia?
Erandi Akka Ek superb❤️
ඇබ්බැහි වෙන සුලුයි......!😍
එරන්දි, ඔබ තමයි නොබියව තරඟයක් දුන්නෙ මෙතන. ඔබේ හඬ පෞරුෂය අද්විතීයයි. ඔබේ ජය නිසැකය. ජය වේවා දියණියනි ! 🙏❤🙏
මුළු තරගාවලියේ දී ම මාගේ සිත් ගත් අය අතර ඔබත් වීණතුත් හේශරත් පමණි...අද ඉතිරිව ඇත්තේ ඔබ පමණි...ශ්‍රී ලාංකික හුරුව ජාත්‍යන්තරයට ගෙන යෑමට ඔබට වාසනාව හා ශක්තිය ලැබේවා
puthe oyage gayanaya saha ranganaya ape vannila aththo daķkanam ethumath oyata àniwarýenma àshirwada kaŕayi. oya ethamath daksha diyaniyak.
එරන්දි සෑහෙන්න හැදිලා .... අනවශ්‍ය අලංකාර අයින් කරලා නියමෙට කීවා ....
❤️❤️❤️කීවෙනි සැරේටද බලන්නෙ කියලා මතක නෑ,,ඒ ජවය 👌👌👌💪💪
අද 8 දෙනාගෙන් හොඳම Performance එක 👍❤️
Aniwa
i am watching this programme on 28 th march all are fantastic musicians and singers
Erandi is my favourite singer they are all great singers
love them all and the keyboardist
great programme
දෙයියා දෙයියා...එරන්දි ඔයානං මාරයි.අද රෑට මගේ මනාපය ඔයාට නංගී
හිතාගන්න බෑ තියෙන දක්ශතාවය සුභ අනාගතයක් තෙරැවන් සරණයි
This is how a WINNING performance should be. This is fire. 🔥
සුභ පැතුම් නංගි ඔයාගේ ගායනය ගොඩක් ලස්සනයි
අද එරන්දිගේ තාත්තාගේ විසිල් එක බලන්න ආසාවෙන් ඉන්න කට්ටිය කෝ..???
Inno
Sinduwa harima lassanai 🎉❤😊
මේ ඇහුවෙ 6වෙනි පාරට 😘❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️
Good job නියම සාදාරනේ සිංදුවට කරේ❤️❤️
Tears in my eyes cant find words to describe the feelings your singing gave me...😨👍 such a grace and perfection I haven't seen in srilanka beffore...! තෙරුවන් සරණයි පුතේ
Harima lashsanai duwa jayaweawa budu saranai siyaludavi rakawaranai 💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
අම්මෝ මන් මේ වෙනකන් දැකපු හොදම performance එක.. ❤️❤️😍
අනේ මන්දා ඇස් වල කදුලුත් පිරුන 😍
She is the most talented singer in this competition
If she didn't win then blame goes to srilankans
O golluge gama towma balannethuwa talentakta support karanna
All are srilankans✋✋✋
Rio true she is the best 1
Cannot agree with you more
She is the best
Wow wow wow
What a performance. All the best erandi. You are my voice teen
මම කැමතිම ගායිකාවක්.මම කැමතිම සින්දුවක්.සුබ අනාගතයක් ඔබට....💕👍👍👍
අම්මෝ...නියමයි නංගෝ...ආසාවේ බෑ ....ඉදිරිගමනට සුබ පැතුම් ❤️❤️❤️🌷🌷🌷 ජය වේවා 🙏🙏
Ada kale lankawata me wage tharu...Me sinduwen eka hondatama danuna ...love you so much...❤❤❤❤❤❤❤❤❤
Your very awesome Akka you should win voice teens
කී පාරක් මම මේ සිංදුව ඇහුවද. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .
Grand finale winner එරන්දි වෙන්න දෙවියනේ
වෙන මොකටවත් නෙමෙයි තාත්තා මොනාද කරන්නේ බලන්න😁😁
ඒකිගෙ තාත්ත ඇවිත් බොගෙ කලිසම ඔලුවෙං ගලවයි සතුටට..බලං හිටාං..
@@charindudilminda ඇයි එහෙම කියන්නේ ඔයා එරන්දි දිනුවට කැමති නැද්ද 😞😞
😂😂😂😂
oya hiru star prekshkykd😂😂😂
Ow e තාත්තාගේ sathuta balanna..
මගේ පුතේ හරිම ලස්සනයි.දීර්ඝ ආයුෂ පතන්නේ ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
Fav from the show🔥 Voice balancing👌, perfect pitching, and amazing gestures🔥 This is what we call a balanced mind blowing performance in all ways❤ Hope u will win today 🙈she deserves it💯
ලස්සනයි .හරිම ලස්සනයි නංගි මම මේ සිංදුව නිතරම අහනවා ඇත්තටම ලස්සනයි සුභ අනාගතයක්
මේක බලද්දි ඩ්‍රීම් ස්ටාර් එකේ විශ්මිත සචින්‍තනව මතක් උනේ කාටද?
සිරාවට
Dream star monada ban voice ekka
@@ugchamararathnayaka8192 දන්නෙ නැතුව කියවන්න එපා. ඒකෙත් පට්ට දක්ශයො හිටියා
@@vishwanaveen eken apu ekkek prasidda unada million ganan baluwada
@@ugchamararathnayaka8192 දක්ශතාවය මනින්නෙ විව්ස් වලින්වත් ප්‍රසිද්ධ කමින්වත් නෙවේ ප්‍රෙන්. එහෙනම් දුමාල් sing කරපු කාලෙ එයාට විව්ස් ආවද ප්‍රසිද්ධ උනාද? එයාගෙ සෙට් එකේ අයගෙන් දක්ශම කෙනා දුමාල්. හැමවෙලේම ප්‍රසිද්ධිය හොයන්න එපා
Tv එකේ බලල, TH-cam දානකන් හිටියෙ ආයෙත් බලන්න.
මේක පට්ට ලස්සනයි ❤
Dream Star එකේ අවුරුදු 6කට විතර කලිං ඉසිපතනෙ විශ්මිත සචින්ත අයියා කියන දවසට ආයේ ගියා වගේ 😍
ඒක මතක අය ඉන්නවද? ✋
Mn oyah comment eka hewwe😌❤️
ඔව්ව්ව්ව්ව්ව්
Ow eda sinduwe aithikarayath awith hitiya ballana
සිංදුවෙ අයිතියත් එයාටම දුන්න නේද 😍
❤️
හරිම ලස්සනයි එරන්දි ...ඔන්න ඊයේ පුළුවන් තරම් vote කලා.අද දවස වෙනකන් අපි බලාගෙන ඉන්නේ .❤️ඔයා තරඟෙ දිනලා ලස්සනට හිනා වෙනවා බලන්නයි අපි කැමති ...ජය වේවා 😘
මට ඒත් හිතුනා මේක රෙකෝඩින් එකක්ද කියලත්. මෙහෙම ලයිව් සින්ග් කරන්න පුලුවන්ද යකෝ.. මේ කෙල්ල යකෙක්
අම්මප සහතික ඇත්ත.මුල ඉදලම අඩුවක් පාඩුවක් නැතුව තමන්ගෙ වැඩේ හරියටම කරේ එරන්දියි,අශේනුයි.
කී පාරක් බැලුවද කියල මතක නෑ. ඒ තරම් ආසයි. ♥️🙋🏻♀️සුභ ගමනක් නංගියෝ
අද ඉදල ටික කාලයක් යනකොට දකින්නවත් නැති වෙනවා.. රටට සම්පතක්... පරවෙන්න දෙන්නේ නැතුව ආරක්ශා කරගමු..
Wish you. Raththaran duwe..oba ape pinbimata watina manikak jayama weva theruwan ashervadaya labeva.😍😍❤❤👍👍👍👌👌👌
Win or loss from today’s finale she is the true winner of voice teen for me.
අනේ එරන්දි නංගෝ මගේ වස්තු ඔයා අද නියමයි. මම ඔයා ආව එකට පට්ටම සතුටු වෙනවා.. ආදරෙයි ❤️❤️❤️❤️❤️👌👌👌🇱🇰
ගායනය විතරක් නෙවෙයි හැම අතින්ම දක්ෂයෙක්...performance සුපිරි...
Erandi,you are superb..Keep going up in the music field girl..Dont stop from going up..Wish you all the very best!!!
Erandi...you are the most talented girl in the finals. So we all are waiting to see your success today...😊
නියමයි එරන්දි 👌 නියමයි ❤❤😘😘😘 ඔයා මේ සිංදුව කියනකොට මගේ ඇස් වලට කදුලු ආවා ඔයා හරිම දක්ෂ ලමයෙක් ❤❤❤❤
මෙයා win කලේ නැත්නම් වැඩක් නෑ ලංකාවේ english සින්දු කියන අයට නෙමේ මේ වගේ සුපිරි සිංහල සින්දුවක් දැනෙන්න කියන කෙනෙක්ට ලැබෙන්න ඕනේ...
Eke aththe
එරන්දි ඔයානම් සුපිරියි. ඉදිරියටත් මේ වගේම සිංදු ඔයාගෙ නිර්මාණ විදියට අහන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා .වැලපෙන මල් සිංදු බූට් සිංදු නැතුව මේ වගේ හොද සිංහල සිංදු පරම්පරාවක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. සුභාවිත ගීත ක්ෂේත්‍රය නගා සිටුවීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
අද රෑ අනිවාරෙන්ම එරන්දි දිනින්න ඕන
Wow , what a performance 👏 erandi made the veddhi language trending and sound so stylish with her amazing singing 👍 love it 😻
Good Luck Erandi. I think and I wish you to win the title.
The best live performance yesterday.
She should have been the winnner
ERANDI NIYAMAI ❤❤❤❤ ...YOU ARE NUMBER 1 DARLING. LOVE YOU & MAY GOD BLESS YOU.
මගේ සර් ගේ melody එකක් මේ... ඒක නියමෙටම කිව්ව නංගි... අද තරන්ගේට සුභ පැතුම්! හොඳට sing කරන්න...
සුපිරි no word to say but only one thing to say you are superb ever i saw in this program best wishes
මම තාම අහානවා මේක...මේක තමා මං voiceteen එකේ අහාපු දැකපු හොඳම සින්දුව...එරන්දිට දෙන්න ඕන එක හෂේන්ට ගියේ😣
ඇත්තටම ඔයා කවදත් ලස්සනට sing කලා. අපි හැමදාම බලන් හිටියෙ ඔයයි මාධුවීයි sing කරනකන්. මම ඔයාල දෙන්නට තමා vote කලේ. හරිම අගෙයි. ඔය හිනාවත් එක්ක ඔය ගමන දිගටම යන්න.
කපුගේලගෙ අමරදේවයන්ගෙ ජෝති මාලනී මිල්ටන් ශෂිකා චාමර වීරසිංහ ධනිත් ශ්‍රීලගෙ Fansla වෙච්චි අපිට දැන් උඹල ඉන්නවා 😊
Danith Sri ge Ma nowana mama ehuwama therenne ekatat ba. Danith Sri , Charitha Attalage dennama goda yanne Tech walin
හරිම ශක්තිමත් හඬක්. සුභ පැතුම් එරන්දි. කවුරු දිනුවත් සතුටුයි. මේ ඔක්කොම එක වගේ දක්ශයි. ❤️
Best performance from Yesterday performances..
Steady voice ❤️🤘
Erandi godk dakshai..mamath vote kara..meya dinnama kandulu awa.. really really happy for ds amazing grl..she deserve this❤❤❤