Now this what I call a vocal battle. No actually this is a concert. Yeah Thilina & Miuru did an emotional heartfelt performance but I prefer this one bc this one got the vibe damn
❤️❤️❤️❤️ Mamini ma deiya. Aww so nice to hear this song today. Nice back up from the band. Guys you both did a great job. Once again a very good battle. Coach sashika never fails to do a great job. 👏🏻👏🏻👏🏻👌🏻
Sashika and Midori both cried at the and. She said even though she is happy to still be in the competition, she is sad that she is going to lose the connection with the coach and Umaria said dont worry nothing will happen to that bond. 😞
කොහොමද Battle එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
ane ara kalin vedio eka damma wage okkoma mula indan danna barida. couches lage comments ekka
please!!!!!!!!!!!!!!!
ඇඩ්මින් සිංහල තෙරෙන්නෙ නැද්ද....Coachsලගෙ කමෙන්ට් ඔක්කොම දාන්න...😒😒😒😒
ඔක්කොම දාලා නැ
Mchng admin apita TV eke balnna bari nisa youtube eke balnne.. ithn y full video eka danne naththe
බොහෝම ස්තූතියි හැමෝගෙම අදහස් වලට සහ ආදරයට♥️ ඔයාලා හැමෝම මේ සින්දුව හොදින් වැලදගනීවී කියලා හිතනවා♥️ හැම අදහසකටම ගරුකරනවා💫
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Love your performance so much❤️🔥🔥❤️🔥❤️🔥❤️🔥❤️
Niyama performance ekak.. 👍💯
Woow performance ❤️
Great performance Midori! That steal was well deserved! ♥️
හැමදාම ඇවිත් දෙතුන් වතාවක් මේකම බලන මම වැනි තවත් අය සිටීද?
(මේක පිස්සවක්. අහන අහන හැම පාරම කන පලලම මී පැණි වක්කරනවා වගේ. ඇස් වලට කඳුළු පිරෙනවා. පපුව හිරිවැටෙනවා. ඇඟේ හිරිගඩු පිපෙනවා. මාරයි...)
😍❤️
wediyenma yak bereta
උමාරියා ඔබට ගොඩක් පිං,,ඒ දක්ෂයා රැක ගත්තට....ශෂිකාගේ දැනුමෙන් ඇය ගත් දේවලට,,ඔබේ වෂියත් දැනුමත්, ආකල්පත්,,ඉදිරිපත් කිරීමේ හැකියාවත්, එකතු වුනාම,,දැවැන්තියක් ඇය..
Good comment.. 👍
♥️♥️♥️
@@chandiniroshapriyadarshani2437 thanks
Hariyatama kiwwa. Shes gonna go next level in the knockouts!
Danatamath aya dawanthiyakne 😅
අනේ කෝච් ශෂිකා ඔයානම්...
බැට්ල් වල හොදම දවස අද මම හිතන්නේ.. කසුන් කෝච්ගෙයී ශෂිකා කෝච්ගෙයී බැට්ල්නම් ඉතින් කියලා වැඩක් නෑ...💓💓
Aniwrenm
E as deke kandulu.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
සිරාවට.... ශශිකා ගෙ හා කසුන්ගෙ බැටල්ස් බැලුවම අනිත් ඒවා ස්කිප් කරන්න හිතෙනවා.
දක්ශ කම,උගත් කම කොහෙ ගියත් කැපිලා පෙනවා එකට හොදම උදාහරනේ සශිකා ගොඩක් අය කිව්වා සශිකා මෙකට හරියන්නැ කියලා එත් දැන් ගොඩක් අයගේ කමෙන්ට් කියෙව්වහම සශිකාගෙ බැටල් විතරයි බලන්නේ කියලත් තියෙනවා වසර ගනනාවක අද්දැකිම් ලමයින්ට ලබා දිලා ටිම් එක සුපිරියට හදලා කියන්න වචන නැ
ශෂිකාගේ තේරීම නිවැරදියි. එමෙන්ම උමාරියා විසින් මිදෝරිට නැවත අවස්ථවක් ලබා දුන්න එකත් ඇත්තටම හොදයි !
හැමෝටම බොහොම ස්තුතියි ...ඕගොල්න්ගේ සියලුම අදහස් ඉදිරිගමනට ශක්තියක්....රැදීසිටින්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Congratulations ❤️
Good job aiya 💪
wow superb 👌
ජයවේවා මල්ලි බුදුසරණයි මගේ එකා
මට තවමත් මතකයි.. ස්කූල් එකේ එසම්බ්ලිවල ඔයා සින්ග් කරන කොට මුළු ස්කූල් එකම නිහඬයි. ඒ තරම් ඔයාගෙ කටහඬට පුළුවන් මිනිස්සුන්ව වශීකර ගන්න. සුබ පතනවා තිරුෂ. අනිවාර්යයෙන් දවසක ලංකාවෙ නමක් තියන සින්ගර් කෙනෙක් වෙන්න ❤💪
Midori's facial expressions are so sharp and she was cherishing the vibe of the song. Superb performance from both contestants.
Yeah😄
කස්සයි සශිකයි අපිට අහන් ඉන්න පුලුවන් ලස්සන බැට්ල් ටිකක් හදලා. මේකෙදිනම් කොල්ලගෙ වොයිස් ඩිලිවරන්ස් එක එහෙම ගොඩක් හොඳට තිබ්බ. ඒක අමුතුම ගින්දර එකතුවක්. සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
tnq උමාරියා..💗💗💗මිදෝරි ඉන්න ඕනි කෙනෙක්..මිදෝරිගේ පළවෙනි සිංදුව කී පාරක්නම් බැලුවද දන්නෙ නෑ..සුපිරි battle එකක්.ශෂිකාත් මරු..කොල්ලා අද කැපිලා පෙනුනා..ඒ නිසා ශෂිකාගේ තීරණය හරි.
මේක නම් අංගසම්පූර්ණ battle එකක්😍 හැම අතින්ම විශිෂ්ඨයි. Coach සශිකාව ගැළපෙන්නෙ නෑ කියපු අයට දුවන්න වැඩේ දෙනවා. කැපෙන්න යන අයව team එකට අරගෙන සුපිරියටම train කරලා තියනවා. ප්‍රවීණයො කියන්නෙ මේ වගේ අයට. හැම අතින්ම දක්ෂයි😍.
Respect coach සශිකා😎👏
වැඩ්ඩො කොච්චර අනිත් ටීම් වලත් හිටියට වැඩ ගන්නෙ වැඩ දෙන්නෙ..කෝච් ශශිකගෙ කසුන්ගෙ අය විතරයි...👍❤️
ප්‍රවීණත්වයේ විශේෂත්වය එයයි හොදම බැට්ල් නම් කෝච් ශෂිකා සහ කෝච් කසුන්ගේ ම පමණයි ශෂිකා මිස් කොතරම් දක්ෂ ද කියලා ඇයට ඇනුම් පද කී සැමට දැන් පසක් වනු ඇත..ඇගේ හොදම තීරණයක් මෙයට පැමිණීම
True😘
Oya sinduwa kalin erandi kiwa arumayak nemei
Aniwaren.
Coach සශිකා මේ අයගෙ singing විතරක් නෙමෙයි perfomances එකත් සුපිරියටම හදලා තියනවා😍 අනිත් team වලට දුවන්න දෙන්නෙ.❤️
😅😅
අන්තිමට ඔක්කොම ඇඩවෙන බැට්ල්..ටීම් සසිකා ගේ 😭😭😭 බැට්ල් 8ම සුපිරි.. දැනට
කොච් ශෂිකා පුදුම සින්දු හොයලා දෙන්නේ තරග කරන්න නියමයි එක නම් ❤🌹ශෂිකා සුපිරිම තමයි
😘😘😘
😮
ලස්සන නෑ අක්කේ සින්දුව😊😅😅
කසුන්, ශශිකා කලින් වටයේ සද්ද නැතුව හිටියා. දැන් වැඩ ටික පෙන්නනවා වෙඩි වගේ.. ශශිකා ඔයා නම් මරු...☺️💚💙❤️
1.29 🤭❤️ අඩෝ මිදෝරොයගෙ නැටුම දැක්කද....පට්ටයි ඕයි..❤️❤️❤️ ආදරෙයි...ලස්සනයි සින්දුව කී පාරක් ඇහුවද කියලා මතක. නෑ...ඇත්තටම ලස්සනයි...congratulations මිදෝරි, තිරුශ සහ කෝච් ශශිකා..❤️❤️ තෙරුවන් සරනයි .
ම්දෝරි ගීතයක් ලස්සනට ගායනා කලා නම් ශෂිකා ගේ ටීම් එක තුල තව දුරටත් හැඩ කරමින් ගමනක් යන්න තිබුනා
මිදෝරි අක්කා තමා blind එකේ ආසම කෙනා අද ගොඩක් දුක හිතුනා tnx කෝච් උමාරියා
අනික් ඒවාට වඩා ශෂිකාගේ battle හරි ලස්සනයි. මාර පැහැදිලියි.
Kasun
E performance eka🔥🔥🔥❤️
TRUE
කසුන් ..shashikaa
Aniwaren.
කතාවටත් කියනවා නෙහ් වැඩිය කෑගහන කට්ටියට වඩා සද්ද නැතුව වැඩ කරන අයගෙ වැඩ ගින්දර කියලා.. ආන්න එහෙමයි කෝච් ශශිකා සහ කෝච් කසුන්.. ❤😌 BnS සද්දෙ වගේම වැඩත් තිබ්බා නම් සෝක් ඉතින් 😒😌
😁🔥ow ane
Sashikagei kasungei team වල තමා මේ වෙනකන් මට සුපිරිම battle තිබ්බේ ❤️❤️❤️
එකගයි
@@mayura4907 👍
යකෝ මිදෝරිගෙ ලස්සන... 😍 අද blind එකේදිටත් වඩා ලස්සනයි.. appearence wise, midori and voshika already took my heart 😊💛
ඇත්තටම වොශිකායි මිඩෝරී එක වගේ ටිකක්.
Tan queens ❤
@@SriLankanStuff not voshika.. but ayeshma from the last season 😎😍
@@Dඩී I remember hahaha
@@senuradilmina4565 ow
ශශිකට කොයිතරම් අපහාසකලාද සමහරු..රයිනි වගේම ශශිකත් බෙස්ට් .
මේ බැට්ල් එක නියමයි
Mokadda kiwwe?
ශශිකාගෙ බැටල් මරු.. මේ පාර වොයිස් වින් කරන්නේ ශශිකාගෙ එක්කෙනෙක් තමා ... එයාගේ මාර අදහස් සුපිරියටම කරනවා...🔥👊🤟😍
Voice srilanka එක්ක මුල ඉදලම හිටපු අය කෝ
Love you coach Sashiiii
කසුන්ගෙයි,ශශිකාගේ steel වෙයි තව ඉස්සරහට... 😘😘😘😘😊😊😊 කොහොමද ඒ පවර් එක නියමයි ආ... ශශිකා නියමයී... කියන්න දෙයක් නෑ..
දෙන්නටම විශ් කරනවා...🙏🙏
මේ පාර Battle තියෙන්නේ තරගකරුවන් අතර නෙමේ Coach සශිකා VS Coach කසුන් අතර
Ow machan
ඔව්
ඒක නම් ඇත්ත
හැබැයි ඒ දෙන්නගෙ මාර සහෝදර කමක් තියෙන්නෙ. සශිකගෙ තියෙන්නෙ කසුන කරොත් ආයෙ අහන්න දෙයක් නෑ වගේ එකක්. සශිකගෙ අය හොඳට කරද්දි කසුන්ගෙ මූණෙ හරි ආඩම්බරයක්. ගිය සතියෙ ඒක හොඳටම පෙනුනා අමුඩෙ එකෙයි ගගන සරන්නට එකෙයි
Mamath aka muladema hethuwa.
ශාසිකාට ආදරෙ හිතෙන්නෙ මට විතරද හිනා වෙනකොට😘
Jeewithe hamadama sanwarakama ihalinma thiyena kellek Shashi
@@jannyrajapaksha9517 මං එයාට ආදරෙයි😂
හිනාවෙන්න ඕනෙම නෑ 😃🥰
අනේ අපිත් ආදරෙයි
Mamai mulin adarei kare..
සහංගිව මතක් උනා. අනේ එයටත් මේ වගේ සිංදුවක් ලැබිනා නම්
අම්මො සශිකා සුපිරියට ලමයි ටිකව හදලා සුපිරිම බැටල් දැක්කේ සශිකාගේ ❤️❤️❤️
බැටල්ස් වලින් සුපිරිම කෝච් ශෂිකා & කෝච් කසුන්...
කවුරු මොනවා කිව්වත්..
එයාලා නියමෙට කෝච් කරලා තියන්වා වගේම...
නියමෙට ගැලපෙන සිංදු තොරලා දීලා සුපිරියක් ස්ට්‍රෙජ් කරලා තියනවා...❤️❤️😘😘😍😍
ප්‍රණාමය කෝච් කසුන් සර්ට වගේම කෝච් ශෂික මිස්ට🙇🙇❤️❤️😍😍
Coach Shashika has next level expressions with battles. Showcases her knowledge and experience well.
මං දන්නෙ මෙච්චරයි ! මිදොරි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් එච්චරයි 😍❤️🙏
aniwa💖
මිදොරි රටම හොල්ලයි දවසක😎
Em nm aththa...♥️
එකෙන්ම
මේක තමයි දැක්ක හොඳම battle එක,, 😍. Good luck both ❤️
මට මතකයි blinds වලදි කට්ටිය කිව්වා සශිකාගෙ team එකේ competition එකක් නෑ ඒකට ගියානම් ලේසියෙන්ම ඉස්සරහට යන්න පුලුවන් කියලා. හැබැයි දැන් ඔක්කොම කනපිට හැරිලා, ළමයි ටික හදලා තියනවා තෝරගන්න බැරිවෙන්නම, සමහර අයගෙ බැට්ල් තිබුනා 4 chair turn contestants හැබැයි බැට්ල් එකෙන් දෙන්නම කැපුනත් හොදයි කියලා හිතෙන. . ඇත්තද දන්නෙ නෑ හැබැයි covid හින්දා අනිත් කෝච්ල workshop cancel කරද්දි සශිකා plan කරපු විදිහටම කරා කියලා තම්යි කියන්නෙ, මේ ළමයි ස්ටීල් වෙලත් මෙච්චර අඩන්නෙත් ඒ ආදරේ නිසා වෙන්න ඇති.
ශෂිකා හරිම බුද්ධිමත් විදිහට වැඩේ ලස්සනට කරගෙන යනවා.
Ehemada wow super❤️🔥
ටැන්කූ උමාරියා ඇත්තටම ගොඩක් සතුටුයි
කෙල්ලට හරි කොල්ලට හරි ස්ටීල් අවස්තාවක් ලැබුන්නැත්තම් ස්ටීල් අවස්තාව ලැබුන්නැත්තම් ස්ටීල් ඔෆ්ෂන් එක වැඩක් නෑ කියලා හිත හදන් බලන්න පටන් ගත්තේ...😒😒
මුන් දෙන්න ෆට්ටම....😘😘😘
Shashika ගේ Look එක 😍♥️
Ay battle ekta asa nadda😁🙈
Prettiest ever
Coach ශශිකා on fire😌🔥❤️
Midori has a body of a greek goddess and a face of an african super model ❣️🙈
Couldn't agree more. She's soo beautiful.😍😍😍
@@devindaranaweera1300 යප් 🥵
& dangerous as an Amazon Queen.. 😂🙈
100% true
@@marshdilruk are they dangerous? Lol 🤭
Coach Sashika did a miraculous job. Very pleasant and humble coach we love her so much.
Shashikage song selection niyamai😍😍😍😘❤️
මේ Battle එකට ආස අය කෝ ...♥️😂
👇🙈🙈
🥂
😮
@@hashanranaweera2469 🙈
Ouu
Yes
මෙන්න ශශිකා ගේ වැඩ ❤️🙏 සුපිරිම battle
එක පාරක් අහල නවත්තන්න බැරි performance එකක්.woooooooow 🔥🔥👌👌🌷🌷
අම්මෝ .... steal කරද්දි කෝච්චුමරියාගේ බැල්ම තමයි බැල්ම ....🤣🤣🤣
Hahaha
Shooi anee 🥺🥳😘
😁😁
Midori ගෙ අමුතු ලස්සනක් තියෙනව 😍😍😍
Really energetic Battle 🥺❤ Love it ❤ Congratulations both of you❤❤ Wish you all the best❤
Thank you nanga♥️♥️
Now this what I call a vocal battle. No actually this is a concert. Yeah Thilina & Miuru did an emotional heartfelt performance but I prefer this one bc this one got the vibe damn
True 💯!
❤️❤️❤️❤️ Mamini ma deiya. Aww so nice to hear this song today. Nice back up from the band. Guys you both did a great job. Once again a very good battle. Coach sashika never fails to do a great job. 👏🏻👏🏻👏🏻👌🏻
මෙක බලනකොට හිතෙනවා hiru star මොකක්ද කියලා..අති දක්ශයො ඉන්නෙ voice එකෙ..🥰🥰🥰 ඒකෙ තර්කයක් නෑ
ambo ekanm atta.......voice eke inna kattiya hiru star eke hitiyanm hamogema votes 90 painwa aniwa
HIRU EKEN KAPUNETH GODAK DAKSHAYO♥️♥️♥️💪💪
දුව ඔයාගෙ performance superb
වැඩ සටහන් අධ්‍යක්ෂට ,කෝච් උමාරියට පිං මේ දක්ෂ දරුවව රැකගත්තට
Midori ඇඩුවේ Shashikaත් එක්ක connection එක නැති වෙනවා කියලා ❤️😪
Ko etika dalath na buru sirasa😤
@@vps12769 kasun gann hadaddi
ශශිකා මිස්ගෙ battle තමා සුපිරියටම තියෙන්නෙ
මට නම් අද දවසේ ලස්සනම පෆෝමන්ස් එක 😍😍😍😍😍🙏
සසිකාගේ ඇසට කඳුළකුත් ආවා මේවා තමයි battle කියන්නේ උමාරියා හරිම ලස්සනයි
ඇත්තමයි❤️
මිදොරි තිරුෂ දෙන්නාටම ජය වේවා !!! ❤️❤️❤️
Thirushage voice eke lassana feel ekak thiye... eka hadawathata godak danenawa... hadawathata saneepai🥺💖
I can't imagine how amazing will be mido akki's upcoming performances ❤️🔥so proud of you 😍❤️keep it uppppp!!!!
Sashikage සිංදු තේරීම නියමයි නේද සුපිරියටම ගැලපෙන සිංදු දෙන්නේ ❤️❤️
මෙච්චර හොද බැට්ල් ඇයි trending යන්නෙ නැත්තෙ. සිරසෙන් ඇයි support නැත්තෙ. 🤔🤔🤔🤔 ,trending යන ඒවට වඩා මේවනෙ හොද🤜❤🤛
Ane umariya oyata pin sidda wenawa eda midoriwa steel karapu hinda api parana geetha aluth arekata lassanata rasa widinawa..midorige katahada den pissuwak wela
One of the best decisions by Umaria!
What a performance with "Ran Pokunen"❤️
Beautiful, coach Shashika's mentoring is impressive.
Voice වැඩසටහනේ දැක්ක හොඳම ඉදිරිපත් කිරීම ❤️❤️❤️❤️❤️❤️❤️
Midori අක්කි voice එකනම් super 💐💐💐😍😍😘😘
Yako coach sashika karapu viplawayak😯👌🔥
දැකපු ලස්සනම battle එක😍😍😍
ලස්සන ගායනයක්,ගොඩාක් මිහිරි සම්බන්ධකමක් එම දෙදෙනාටම සාධාරණයක් කල එක ඉතාම හොඳයි, හඬවල් දෙකක්, පොඩි පොඩි තැන් අස්ථාවර වීම් තිබෙනවා, නමුත් හරිම ලස්සන ගායනයක්, සුභ පතනවා,ඉදිරියටම යන්න,එම ගායනය අහන්න, අඩුපාඩු සදාාගැනිමට, ජයවේවා ...👍🙌🇱🇰💖
කෝච් කසුන්ගෙයි කෝච් ශශිකගෙයි බැටල් සෙට් කියන මේ කොනට😁❤️❤️
Amazing,
No words to say Battles.
Tremendous you are all
Shashika had a tear in the eye bless her
Sashika and Midori both cried at the and. She said even though she is happy to still be in the competition, she is sad that she is going to lose the connection with the coach and Umaria said dont worry nothing will happen to that bond. 😞
Superb Midori ! Can’t believe my eyes ! You sang very well 🔥🔥
Umariyage thirane Ada weddi kochra sarthkada godak pin umariya
You ideal stage partner to duet . Proud to be Sri Lankan . Brilliant performance.
නියමයි අයියයි අක්කයි ❤️🤭❤️🤭.. කරුණාරත්න සර්ගෙ දුව ❤❤️
එදා සහංගිට උන අසාදරණය තව ටිකෙන් මිදොරිට වෙන්න ගියා නේද ...එහෙම හිතන අය මේ පැත්තට .
කොච් උමරියාට ස්තුතියි මෙ compitition eke දක්ශයොන්ට අසදරනයක් වෙන්න නොදි The Voice එක ලස්සන කරනවට..
Eda stel tibbanum kyl mata batyl 1st day ma hituna ada kadun kla wsg wedsk eda chanuka kle
Asadaranayak kiyanna ba sashika aniwa dennekgen ekkenekwa geniyanna oni.. coach la metana harima asaranai
Sahangita une asadaranayak tamai eyata galapena sinduwakwat tibune na
@@Shashika_Janith ow eka atta...eda sahangi ain une eya talented neti nisa newei sanukage warada nisaaamai...
සහංගිට අසාධරණයක් උනේ හරියන සිංදුවක් නොලැබුන එක. ඒක එයාට හරියට කියාගන්න බැරි වුනා. හැබැයි මිදෝරිට හරියනම සිංදුවක් හම්බුනේ. දෙන්නා කරට කර එකමදේ කොල්ලා පොඩ්ඩක් ඉස්සරහින් හිටියා. මෙතනදි පරන ඒවා ගැන හිතලා මිදෝරිව අරන් කොල්ලා කැපුවනම් ලොකු අසාධාරණයක්. තව කෝච් කෙනෙක්ට ස්ටීල් කරන්න තරමට මෙයාලව හදල තියනව මොකද blind එකේදි උමාරියා turn උනේ නෑ මිදෝරිට.
Wow Midori is so attractive, i think even Umaria was having a little crush on her 😁 she was staring at her throughout
ගොඩක් දුකය් ඔයාට උනු දේට,හැමදාම ඉතා දක්ශලෙස ගීත ඉදිරිපත් කරමින්,අඩුපාඩු නැතිව ලස්සනට ගායනා කරලා,තුන් දෙනාගෙම වෝට් අරගත්ත කෙනෙක්,සුරේශ්ට හදවතින්මසුභ පතනව,
වීනා බිඟු වීනා.....ඒ රහ නම් අමතක වෙන්නේනෑ,වැඩිම වාර ගණනක් ඇහුවා ඒ ගීතය, අනෙත් හැමගීතයක්ම රහට ගැයුවා ඔයාට තියෙන්නෙ හදවත් හොරාගන්න අමුතුම රහ හඬක්,සුරේශ් ඔයාගෙ අනාගතයට සුභ පතනව හදවතින්ම,❤❤❤
ස්තුතියි උමාරියා, admin ඇයි මතක් කරන්න ඕනද නිතර , බාගෙට දාල
Umariya oyage tarimanam supiri...antimata hodama de hari kenata labuna....really happy 😊🙏
Woww 😍 🔥🔥❤️ extremely nice vocal combination Shashika👏👏👏 you have done the best choice here💟 ✅ Kasun n Shashika both are nailing this🔥❤️🖤
Sashika coach nice expression 👍👍👍👍👍
Shashikage weda nam amazing 😍😍😍
After "ran pokunen"😁❤️
අම්මෝඕඕඕ මේවනේ බැට්ල්,, ගින්දර 🔥🖤❤️,, සුභ පැතුම් දෙන්නටම 🙏🙏🙏🙏🙏🖤❤️❤️❤️❤️
Thanks shashika miss hamadamath api adarei ❤️😍
Oh my God, Coach Sashika was on fire! ❤🔥
මුලිම් සිංදු කිව්ව අයටාත් ඔය අවස්ථාව දෙන්න තිබ්බෙ ශාසිකා මිස්ගෙ ටිම් එකෙ හොද අය මුලුම් ගෙදර ගියා😥
hamotama thyenawa eka. kauruth gaththe nathi nisa teama eka cut karala danne
Ow hamtama denawa tv eken baladdi meke full video eka danne na
Shashikagei kasungei battle thiyena dawasa thama lassanama aththamai ewa niyamau good luck shashika & kasun
Thirusha Randeepa great wrk ,nice voice
Coach umariya mole athi wadk kale me kellawa aran eya gindara🔥🔥❤️
😍❤️
අපේ ඩේටා කැපුනට කමක් නෑ full video එකම දාපල්ලා. 😡🤬
Ow appa
Ow ow
😂😂😂
Friends I'm making sinhala funny videos
I'm from Philippines I just started to learn sinhala
Please let me know if my sinhala is good
මෙකෙන් නැතිව col3 එකෙන් Lakvision එකෙන් බලන්න එත්කොට සම්පුර්ණ විඩියෝ එක් බලන්න පුළුවන් කොහොමත් ඩේටා කැපෙන්නවා නේ ඉතින් එකෙන් බලන්න සම්පුර්ණ විඩියෝ තියන්නවා
ශශිකගෙ ටීම් එකනම්.පර්ෆෙක්‍ට්.සුභ පැතුම්.ඔය දෙන්නටම..කෝච්ලගෙ අදහස් අඩු කරන්න එපා ඇඩ්මින්.වටිනාකමක් නැතුව යනව.සිංදුව විතරක් නෙවේ අපි ඒවත් උවමනාවෙන් අහනව බලනව
ඊයේ වගේද අද පිස්සුවක්නේ අප්පා අද එක හුස්මයි අප්පා හුස්මත් නතර වෙනවා අද 💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷💞💞💞💞
One of the best performances by Midori....Keep up the good work! (y) :)
ශශිකා මහත්මියගෙ battles තමයි entertaining ම ❤🔥