Nadanna Mage Sihine (නාඩන්න මගේ සිහිනේ) Official Music Video | Erandi Heshani ft. Raj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2020
  • Nadanna Mage Sihine (නාඩන්න මගේ සිහිනේ) | Agra Theme Song | Sirasa TV
    Vocals - Erandi Heshani ft. Raj Thillaiyampalam
    Composed by - Raj Thillaiyampalam
    Lyrics - Sampath Fernandopulle
    Programmed By - Thilina Boralessa
    Additional Programing - Kapilan Kugavel
    Mixed and Mastered by - Thilina Boralessa
    නාඩන්න මගේ සිහිනේ
    කවුරුද අවදි කලේ
    මා වින්ද රස ගගුලේ
    මතකය ඉකි බින්ඳේ
    මා ඉන්න ආසයි
    පෙරවාගේ ආයේ
    හිනැහෙන්න උමතු වෙලා
    මගේ ම කියලා
    ලොවේ මා දිනුවා
    නිරන්තරේ සැමදා
    හදේ ම ලියලා
    ඔබේ ම වෙනවා
    අනාගතේ මතුදා
    මිරිඟුව හබා
    දිවයන මුවා
    රැවටෙන තුරු නෑ දැනිලා
    පිවිතුරු නිසා
    සෙනෙහස සදා
    පපුවම අවුලා දමලා
    පහසේ සිහින ඇවිලී
    මතකයි රූ සොබා
    මගේ ම කියලා
    ලොවේ මා දිනුවා
    නිරන්තරේ සැමදා
    හදේ ම ලියලා
    ඔබේ ම වෙනවා
    අනාගතේ මතුදා
    මතකය පුරා
    ඔය රුව මවා
    සිපගමි යහනේ සතපා
    විශ්වය සරා
    ආදරේ සොයා
    හදවත සක්මන් කෙරුවා
    රහසේ සිහින හැඩුවා
    උහුලන් බෑ කියා
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • เพลง

ความคิดเห็น • 4.8K

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 ปีที่แล้ว +6784

    අග්‍රා අන්තිම කොටස බලල අඩපු අය කෝ 😭😭

  • @nadulathejan8286
    @nadulathejan8286 3 ปีที่แล้ว +4144

    ‌සිය සැරයක් ඇහුවත් එපා වෙන් නෑ.තව පාරක් අග්‍රා බලන්න කැමති අය like එකක් දාලා replie කරන්න

    • @rashimashammas2630
      @rashimashammas2630 3 ปีที่แล้ว +24

      I like

    • @editsin3084
      @editsin3084 3 ปีที่แล้ว +58

      අහන්නකො ඒකෙ කපල් එක කවුද 🙃 බලන්න කලින් දැන ගන්න ඕනි එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් නේද රජතුමයි ආරක්ශකයයි 😣 අන්තිමට මැරෙන්නෙ කවුද එතකොට රජතුමාද 🥺

    • @sathminipahanya6083
      @sathminipahanya6083 3 ปีที่แล้ว +13

      Wow

    • @Jennifa83
      @Jennifa83 3 ปีที่แล้ว +15

      My favourite 😍😍😍

    • @thila8913
      @thila8913 3 ปีที่แล้ว +6

      Trueee

  • @slvlogs7961
    @slvlogs7961 5 หลายเดือนก่อน +154

    ආයෙ අග්‍රා බලන්න කැමති අයකො 2024

  • @user-cr6gh9yl4s
    @user-cr6gh9yl4s 6 หลายเดือนก่อน +312

    සිoදුව ඇහෙනකොට අමුතු ගැම්මක් දැනෙන කව්රුත් නැද්ද ❤❤

  • @nadulathejan1291
    @nadulathejan1291 3 ปีที่แล้ว +1988

    ‌අග්‍රා දෙපාරම බලපු අය කවුද?

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +1692

    අග්‍රා ඉවර උනත් තාම මේ සින්දුව අහන අය කෝ 🥰❤ආයෙ අපිට අග්‍රා දෙන්නකෝ

    • @JOONIE3670
      @JOONIE3670 2 ปีที่แล้ว +17

      අනේ ඔව්
      අපට අයෙත් අග්‍රා ඕන ❤️❤️

    • @deepikarodrigo1409
      @deepikarodrigo1409 2 ปีที่แล้ว +4

      Mams

    • @kenzo_yt63
      @kenzo_yt63 2 ปีที่แล้ว +5

      Ow aaaa eknm onee

    • @koreanpisso8826
      @koreanpisso8826 2 ปีที่แล้ว +10

      ඔවු අනේ 💕💕 අග්‍රා කොච්චර බැලුවත් එපා වෙන්නැහැ

    • @jayaminiudugamasooriya3220
      @jayaminiudugamasooriya3220 2 ปีที่แล้ว +3

      Ow dhenna

  • @manojprasanna3415
    @manojprasanna3415 4 หลายเดือนก่อน +65

    අග්‍රා අන්තිම කොටසට ඇඬුවෙ නෑ.ඇඬුනා. ඒ තරම් සංවේදී අවසානයක්.😢 අනේ මට ලයික් 50 ක් දෙන්නකො 😶

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 3 หลายเดือนก่อน +142

    2024 අහන අය කෝ ❤️🥺

  • @maheshagunathilaka5864
    @maheshagunathilaka5864 3 ปีที่แล้ว +4159

    ඉන්දියන් ජරාව නැතුව මේ වගේ කොරියන් සීරීස් ගේනව නම් කැමතී සිරස 💪♥️

  • @vidurangasathsara
    @vidurangasathsara 2 ปีที่แล้ว +1675

    සිංදුව ඇහෙනකොට අමුතු පාළුවක් දැනෙනවා 🥺🥺

  • @sula5602
    @sula5602 2 ปีที่แล้ว +983

    කොරියන් කතාවක් බලන්න ගත්තම ආයෙම වෙන කතා බලනවා බොරු. ඒ තරමටම kdrama වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙනවා 😍❤️

    • @asithajagoda9289
      @asithajagoda9289 ปีที่แล้ว +2

      Mm

    • @lakshinimesha9835
      @lakshinimesha9835 ปีที่แล้ว +3

      ඔව් අනෙ 🥺❤️❤️❤️

    • @sanethma14BTSV
      @sanethma14BTSV ปีที่แล้ว +2

      I love the last empress

    • @insu-xm8oe
      @insu-xm8oe ปีที่แล้ว +1

      Atta

    • @smniluka1923
      @smniluka1923 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ..මාත් පුදුම ආසාවක්..කතාවක් කියලා අමතක වෙනවා..ඒ තරම් රග පෑම තාත්විකයි..

  • @nethmi11
    @nethmi11 ปีที่แล้ว +630

    wow එරන්දිගෙ voice එක 🥺🥺🤩
    කතාවෙ නවාංශික් මැරෙන්නැතුව ඉන්න තිබ්බෙ 😑🥺😒

    • @dasunpriyahansa8519
      @dasunpriyahansa8519 ปีที่แล้ว +26

      අධිරාජයත් පව් 😞

    • @nethmi11
      @nethmi11 ปีที่แล้ว +5

      @@dasunpriyahansa8519 හුම් 😒

    • @dasunpriyahansa8519
      @dasunpriyahansa8519 ปีที่แล้ว +1

      @@nethmi11 🙄

    • @nethmi11
      @nethmi11 ปีที่แล้ว

      @@dasunpriyahansa8519 🙄

    • @LithumNimeth
      @LithumNimeth ปีที่แล้ว +2

      හ්ම්

  • @kalanikavindya2905
    @kalanikavindya2905 3 ปีที่แล้ว +2573

    කතාව ඉවර වෙලත් සෑහෙන කාලයක් වෙලත් තාම අහනවා.....❤️

  • @missynmochi2919
    @missynmochi2919 3 ปีที่แล้ว +2019

    ඉන්දියානු කතා වගේද කොරියානු කතා. නියමයි 👍👍

  • @mathewkirubaraj1438
    @mathewkirubaraj1438 ปีที่แล้ว +270

    අදටත් අඩනවා ඒ මොහොත මතක් වෙද්දී අදිරාජයාගෙ මරනය 😭😥😥 ඔසනිගේ ආදරේ , නවාම්ශික්ගේ ආදරේ පව් අවසනේ මෙහෙම වෙවි කියලා හිතුනෙ නෑ 😭😭 සින්දුව අහද්දි ඉටත් වඩා දුකයි .. ආච්චි අම්මා පව් 😭 ඔක්කොම ලස්සනට රගපැවා ඇත්ත ජිවිතෙ වගෙම ❤️ සින්දුවට හිත කොහොදෝ තැනක නතර වෙනවා වගේ 😭😭 කොල්ලෝ දෙන්නම මැරෙන්නෙ නැතිව හිටියානම් කොච්චර හොදයිද 😥😥🌼🌼🌼

    • @tharushipaboda9490
      @tharushipaboda9490 ปีที่แล้ว +3

      ඔව් අනේ

    • @rivithveerada7328
      @rivithveerada7328 10 หลายเดือนก่อน +3

      osani adirajaya palanaya karagena hitiyanam eth hodayi

    • @roshenifdo
      @roshenifdo 3 หลายเดือนก่อน

      Ou affa

  • @mongmong267
    @mongmong267 2 ปีที่แล้ว +280

    එරන්දිගෙ කටහඬ මාර Unique

  • @pabodhanimesha5871
    @pabodhanimesha5871 3 ปีที่แล้ว +1511

    කතාවෙ අන්තිමට ලී හුක් මැරෙන කොට ඇඩුව අය කෝ

  • @Dg_gurusinhe1286
    @Dg_gurusinhe1286 ปีที่แล้ว +143

    මේ කතාවනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ☺️ සිරසින් තවත් kdrama එකක් ඕනේ ❤️✨

  • @ank7377
    @ank7377 ปีที่แล้ว +92

    අග්‍රා පෙන්නලා දැන් අවුරුද්දකටත් වැඩියි. ඒත් youtube මේ සිංදුව suggest වෙන හැම වෙලාවකම ඇවිත් මුල ඉදලා අගටම අහලා යන්නෙ. ඒ සිංදුවෙන් කතාව බලද්දි දැනෙන ඇත්ත feelings හොදටම පෙන්නනවා. දැන් 2022 ඉවර වෙන්නත් ලගයි. ඒත් තාමත් ආසම කතාවක්, ආසම සිංදුවක් ❤

  • @slfreefirethabarusankalpab1171
    @slfreefirethabarusankalpab1171 3 ปีที่แล้ว +1522

    අග්‍රා අන්තිම කොටසත් බලලා අයෙ සින්දුව අහන්න ආපු අය ඉන්නවද?

  • @nilupamanilanthi5601
    @nilupamanilanthi5601 2 ปีที่แล้ว +948

    මේක ඇත්තටම මම නොහිතපු අවසානයක් තිබුනෙ....😭අභිරහස් ගොඩක් තියෙන නිසා මම ගොඩක් කැමතියි.💜️

    • @sandalikaushalya4477
      @sandalikaushalya4477 2 ปีที่แล้ว +6

      මරු අහ්♥

    • @kd-mr9dc
      @kd-mr9dc 2 ปีที่แล้ว

      Mokkd wune kiynko

    • @user-vy8qk6cr5t
      @user-vy8qk6cr5t 2 ปีที่แล้ว +5

      Me too
      මම ආසම කොරියන් ඩ්‍රාමා වලට

    • @ranilsamarasinha1032
      @ranilsamarasinha1032 2 ปีที่แล้ว +2

      @@user-vy8qk6cr5t army kenek ne math🤩

    • @nirmala6813
      @nirmala6813 2 ปีที่แล้ว

      Yes

  • @chathurabuddika9450
    @chathurabuddika9450 2 ปีที่แล้ว +192

    අනන්තනේ ආ තරැ කුමරා
    හිම තුහින🖤
    හිමන්තරා💝
    ඉක්කයි මායි
    💕💕💕💕💕💕

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +1

      සෙරම බැලුවා මං

    • @Tharushi244
      @Tharushi244 ปีที่แล้ว +2

      තව තියෙනවා kdrama සිරසෙ පෙන්නපු ✋🥲👀

    • @Dula20059
      @Dula20059 3 หลายเดือนก่อน

      ​@@EducationAndgamesමේ ආඩම්බරකාරි

    • @anushanilanthi5884
      @anushanilanthi5884 2 หลายเดือนก่อน

      Okkoma balala thiyenava ♥️♥️

  • @keshasamarasekara
    @keshasamarasekara 2 ปีที่แล้ว +90

    අනේ මේ සිංදුව අහද්දි කතාවෙ වෙච්ච දේවල් මතක් වෙනවා
    හරිම ලස්සන කතාවට ම ගැළපෙන සිංදුවක් 💗

  • @dasunikavya9011
    @dasunikavya9011 3 ปีที่แล้ว +807

    පුලුවන්නම් ආයෙත් රෑට මේ කතාව දාන්න😢❤

  • @aladingesiriyalatha2007
    @aladingesiriyalatha2007 3 ปีที่แล้ว +591

    කතාවේ අවසානේ බලලා මේ සින්දුව ඇහැව්ව්ම පුදුමත් ගිතෙනවා

  • @senumidinesha1202
    @senumidinesha1202 2 ปีที่แล้ว +28

    අමෝ ඇඩුනා 😖💔ඒ තරම්ම දුක හිතෙන මාරම ලස්සන film එකක්🙂💔අන්තිම කොටස😐

  • @saumyapramodini8209
    @saumyapramodini8209 ปีที่แล้ว +36

    කිව්වා වගේම වංශික් එයාගෙ ජිවිතේ දීලා ඕ සනීව බේරගත්තා.සිංදුවනම් නියමයි ❤️😍

  • @thisarisewwandi4531
    @thisarisewwandi4531 3 ปีที่แล้ว +801

    මේ කතාව හොයලා පෙන්නුවට සිරසට පින් අනෙ...කොරියන් ඩ්‍රාමාවලින් ෆට්ටම එකක්...❤️❤️ දැන් හොදම හරිය...

  • @vv-ml9xe
    @vv-ml9xe 3 ปีที่แล้ว +415

    අනේ අවසානේ happy ending එකක් තිබ්බට ලී හුක් මැරුනෙ ඇය😥😥😥ි .thank you sirasa මේ වගේ කතාවක් දැම්මට..

  • @yanushateshan
    @yanushateshan 2 ปีที่แล้ว +105

    අග්‍රා ඉවර උනත් තාමත් අග්‍රා කතාව අමතක නොවි ලස්සන මතකයක් විදිහට හිතේ තියන අය කෝ..🥺🥺🥺❤️❤️❤️❤️ 2022.04.15 today කවදහරි මම වයසට ගියාම මේ comment එක බලද්දි ආයෙත් මට මගේ පොඩි කාලේ මතක වලට යන්න පුලුවන් වෙයි..🥺❤️

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 6 หลายเดือนก่อน +12

    voice එකට like එකක් නොදා ඉන්න බැ හිතුනා 😊❤

  • @happystatus9048
    @happystatus9048 3 ปีที่แล้ว +776

    කතාවෙ අවසානේ මේ සින්දුව ඇහිලා සින්දුව හොයන් ආපු මං වගේ තවත් අය සිටීද😍🥰

    • @Kistlak
      @Kistlak 3 ปีที่แล้ว +14

      අනේ lee marunane😥

    • @happystatus9048
      @happystatus9048 3 ปีที่แล้ว +11

      @@Kistlak ekane harima dukai aneee anthima tika😢😢😢😢

    • @happystatus9048
      @happystatus9048 3 ปีที่แล้ว +3

      @@Kenny_Pathirana mamath😭😭😭😭😭😭

    • @dunethsanka7893
      @dunethsanka7893 3 ปีที่แล้ว +4

      thawath boho aya

    • @Kistlak
      @Kistlak 3 ปีที่แล้ว +4

      @@Kenny_Pathirana 😥

  • @nadeejasamarasekera6525
    @nadeejasamarasekera6525 3 ปีที่แล้ว +121

    මම දැක්ක ලස්සනම කතාව ඇත්ත ජිවිත වල කතාවක් වගේ... සිංදු වේ තේරුම 😍😍

  • @nipundilshan6081
    @nipundilshan6081 6 หลายเดือนก่อน +14

    ඕක බලලා තමා korean යන පිස්සුව ඉහටම ගැහුවේ ,කොහොම හරි අන්තිමේදී exam එකත් කරන තැනට ආවා 😍❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 ปีที่แล้ว +27

    මං 2022 ආයෙ පාරක් බැලුවා ❤️❤️ හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක් 🥺❤️❤️ හැබැයි අවසානෙටනං ඇඩෙනවා 🥺💔💔

  • @user-eo5tm7fn7f
    @user-eo5tm7fn7f 2 ปีที่แล้ว +210

    කතාව ඉවර වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒත් තාම සින්දුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ💜💜♥♥

  • @nilupamanilanthi5601
    @nilupamanilanthi5601 2 ปีที่แล้ว +286

    අන්තිම කොටසට මට ගොඩක් ඇඩුනා..😭😭..ඉන්දියන් ඒව වගේද මේ කතා...ඉන්දියන් කතා ලේසියෙන් ඉවර වෙන්නෙත් නැ..ජරාවල්....මම ආසම කොරියන් කතාව අග්‍රා..

  • @akeditingworld8265
    @akeditingworld8265 2 ปีที่แล้ว +79

    කතාවෑ song එක හරිම ලස්සනයි 😍
    ලස්සන කතාවක් 🥰
    මම දැකපු කොරියානු කතාවේ හොඳම🔥🔥
    වැඩේ ලස්සනයි 🤘
    Are you like it song?

  • @thusharitharangani4825
    @thusharitharangani4825 2 ปีที่แล้ว +13

    ඛෝ බලන්න තව පාරක් agra බලන්න කැමති අය like එකක් දාන්න

  • @chamo379
    @chamo379 2 ปีที่แล้ว +147

    මේ කතාව නම් කීපාරක් බැලුවත් පාඩු නෑ ..සින්දුවෙ තේරුම දැන් තමා හරියටම තේරෙන්නෙ. සුපිරිම කතාවක් ♥️

  • @wihaginimsara3435
    @wihaginimsara3435 2 ปีที่แล้ว +93

    අනෙ මන්කම් මේ කතාවෙන් වැඩිපුරම ආස නවාන්ෂික්ටය් ඕසනීටයි

  • @nishanthiishara5385
    @nishanthiishara5385 ปีที่แล้ว +14

    අග්‍රා ඉවර උනත් තාම අඩ අඩ අහන සිංදුවක්....🥺🎶🎶 හරිම ආදරෙයි

  • @shewanafernando7866
    @shewanafernando7866 2 ปีที่แล้ว +22

    මන් ගොඩාක් ආස koriyan කතාවක සින්දුවක් ආයේ අග්‍රා යනවනම් අනිවාර්යෙන් බලනවා

  • @songfactory855
    @songfactory855 3 ปีที่แล้ว +349

    මට මේ සිංදුව ඇහුවාම දුක් හිතෙනවනේ අනේ.😭😭

  • @madhukashehan3918
    @madhukashehan3918 3 ปีที่แล้ว +184

    ආපහු අග්‍රා අපිට බලන්න ඕනේ අපි අග්‍රා බලන්න ගොඩක් කැමතී 👉❤️❤️❤️👈

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +9

    මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම හිතට මාරම පාළුවක් වගේම ලොකු දුකක් දැනෙනවා🥺🥺🥺 මාරාම ලස්සන coriyan drama එකක් තමයි මේක🥰🥰🥰🥰

  • @user-ud8py6hz3j
    @user-ud8py6hz3j 6 หลายเดือนก่อน +9

    මන් මේකෙ ආසම අධිරාජයාට 😀 ඒක මරු හැබැයි

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +516

    අනේ මං දැන් පිස්සියක් වෙලා තියෙන්නේ මේ drama එක නිසා .ආදරෙයි 💜️🖤💙💛🧡💚❤️ සිරස ට

  • @lareen1547
    @lareen1547 3 ปีที่แล้ว +103

    මෙම ගීතය අසද්දී මා සිතට කලකිරීමක් සහ දුකක් දැනෙනවා 😭😭😭

  • @jananikannangara4901
    @jananikannangara4901 13 วันที่ผ่านมา +4

    2024 ත් මේ සින්දුව අහනවා.ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්

  • @hani...1587
    @hani...1587 9 หลายเดือนก่อน +5

    කතාව sad ending කියල දැනගෙන කතාව නොබලපු, ඒත් කතාවට ආදරේ මම 😊💝

  • @srimaamarapala4516
    @srimaamarapala4516 3 ปีที่แล้ว +50

    මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 ปีที่แล้ว +136

    මාරම ලස්සන කතාවක්.😍♥️♥️

  • @pathmikawijethunga5395
    @pathmikawijethunga5395 2 ปีที่แล้ว +21

    මම බලපු ලස්සනම කොරියන් කතාව.. ❤️
    ඉන්දියාවේ Shows වගේද ⁣අනේ ඉතින් මේවාා???... 😜
    හැමදාම මේ කතා⁣ව ගියත් මන් නම් බලනවා... ඒ තරම් ලස්සන කතාවක්... ⁣💜️😻

  • @aheshimethsara3442
    @aheshimethsara3442 2 ปีที่แล้ว +21

    ලස්සන සින්දුවක් 🤗🤗🤗

  • @daviddishon97528
    @daviddishon97528 3 ปีที่แล้ว +566

    බොහෝ කලකට පසු මෙය මා අසා ඇති හොඳම තේමා ගීතයයි

  • @chethanalakshani2459
    @chethanalakshani2459 3 ปีที่แล้ว +261

    "නාඬන්න මගේ සිහිනේ" ඒ ටික ඇහුනාම හිත හිරි වැටිලා යනවා. නියමයි කටහඬ එරන්දි අක්කාගේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilushi287
    @dilushi287 2 ปีที่แล้ว +13

    දුක්බර අවසානයක් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😭😭

  • @gamingkavinda1460
    @gamingkavinda1460 2 ปีที่แล้ว +10

    2022 අහනවා. මන් දන්නේ නැ මේක අහන එක කවදා නතර වේයිද කියලා. කතාව ඉවර වේලා කොච්චර කල් උනත් තවමත් අහනවා😭❤️

  • @sanathpriyantha1372
    @sanathpriyantha1372 3 ปีที่แล้ว +231

    සින්දුව විතරක් නෙමෙයි ඇයි
    කතාව ඒකත් ලස්සනයි

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +86

    හරිම ලස්සන කොරියානු කතාවක් 👍❤📺📺

    • @hasarangi1013
      @hasarangi1013 8 หลายเดือนก่อน

      ඔව් කතාවෙ ආසම නවාන්ශික්😢

  • @Leehyeshin17
    @Leehyeshin17 2 ปีที่แล้ว +4

    Tv එකේ තුන් පාරක් ගියා..තුන් පාරම බලලත් පොඩ්ඩක් වත් එපා උනේ නැ ..ඒ තරම් ලස්සනයි ඒ සෝන්ග් එකත් ලස්සනයි 🥺❤️💫

  • @kushanpramuditha34
    @kushanpramuditha34 2 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
    ඒ වගේම අග්‍රා සීරිස් එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    ආදරෙයි සිරස

  • @anukshalove5138
    @anukshalove5138 3 ปีที่แล้ว +446

    කාලෙකින් බලන්න හිතුන අය කෝ 😭👇

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +112

    ඒ කතාව...😘❤️❤️❤️එරන්දි නන්ගිගේ voice එකත් ❤️❤️❤️❤️❤️

    • @pathumviraj3947
      @pathumviraj3947 2 ปีที่แล้ว

      🇱🇰🥰❤️

    • @sumanathennakoon3997
      @sumanathennakoon3997 2 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +11

    අන්තිමට නවාංශික් මැරෙන්නෙ නැතුව හිටියනම් හිතට මෙච්චර දුකක් නොදැනෙන්න තිබ්බ 🙂❤️🇰🇷

  • @user-fk7bf6qi1h
    @user-fk7bf6qi1h 5 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..🥺 එ feeling එක කියා ගන්න වචන නෑ 😢❤

  • @subhanimanjula8487
    @subhanimanjula8487 3 ปีที่แล้ว +68

    මම ආසම නාට්ටිය අග්‍ර ❤️❤️❤️

  • @mashamasha7790
    @mashamasha7790 3 ปีที่แล้ว +465

    මේ සින්දුව අහුවම ඇගම හිරිවැටිල යනව 🔥🔥such a nice voice ,nice lyrics❤ this song motivates me 😊😍
    # THE LAST EMPRESS # අන්තිමට ගොඩක් දුක හිතුන 😕❤කාලෙකින් බලපු හොදම කතාව#අග්‍රා#
    Your voice is very beautifull erandi..God bless you nangii..😘😘

  • @heshanihimasha9209
    @heshanihimasha9209 ปีที่แล้ว +4

    මෙච්චර කාලෙකට සිරසෙන් බලපු ලස්සනම කතාව ආදරෙන් වැලදගත්ත එකම කතාව අග්‍රා විතරයි😌😌❤️👈 සිංදුවත් ලස්සනයි 😚😚😚

  • @induwariperera2768
    @induwariperera2768 2 ปีที่แล้ว +6

    මන් බලපු හොඳම කොරියන් කතාව. මේකෙ dubbing නම් සුපිරි 👌👌👌👌

  • @suwarnalathadoes4328
    @suwarnalathadoes4328 2 ปีที่แล้ว +65

    කතාවෙ අන්තිමට නාවාංග් ෂික් හිටියනම් තවත් හොදයි

    • @nadunirajamanukula1930
      @nadunirajamanukula1930 ปีที่แล้ว +8

      ඔව් මම නම් ආසම අයාට...මෙ ලගදිත් අය අග්‍රා බැලුවා...එත් එයා මැරුවත් එකට ලස්සන එන්ඩින් එකක් දෙන්න තිබ්බා..එයා මැරුණට ඔ සනිවත් නවාන්ශික්ගේ මල්ලිවත් ඇඩුවේ නෑ...එක අතාත්වික යි.💔 එයා මැරුණ එකට ඔක්කොටම වඩා දුක හිතුනා 💔

    • @tharushipaboda9490
      @tharushipaboda9490 ปีที่แล้ว

      ඔව්ව් අනේ ... මටනම් දුකයි

  • @sherisilva5979
    @sherisilva5979 3 ปีที่แล้ว +113

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...වොයිස් එකට පිස්සු හැදෙනව....ඒක මාරම ලස්සනයි නන්ගියෝ....♥️😘😍 ආදරෙයි ගොඩක් ♥❤️😘

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 8 หลายเดือนก่อน +3

    😢😢😢ඇත්තටම ඒ සින්දුවත් නියමෙට ගැලපෙනවා සරල අර්තය දාලා සුපිරියටම හදලා තියෙනා මොනා උනත් කතාවේ අවසානයත් දුක, සතුට, වේදනාව අදී බොහෝ දේවල් කියා දෙනවා 😢😢😢❤❤❤❤❤❤❤❤

  • @omanmuscat8260
    @omanmuscat8260 2 ปีที่แล้ว +2

    ⁣කිපරක් බැලුවත් එපා වෙන්නැ😣😣මන් බලපු ආසම ටෙලිනාට්‍ය තාමා ආග්‍රා😊😊ගෙඩක් ලස්සනයි ඇත්තටම😊😊🥰🥰

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 ปีที่แล้ว +50

    නංගි ඔයා කියන මේ සිංදුව අහද්දි අමුතුම ලෝකෙකට අපේක්ෂා හිත ගෙනියනවා අපි නොදැනුවත්වම,කෙනෙක්ගෙ හදවත ස්පර්ශ වෙන ව්දිහට ගායනා කරන එක අමාරැ වැඩක් ඒක කරන්න පුලුවන් අති දක්ශයෙක්ට විතරයි.සුබ පැතුම් එරන්දි නංගි.ඔය නිහතමානී කම දිගටම තියාන ඉදිරියටම යන්න.

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 ปีที่แล้ว +52

    Voice එකත් සුපිරි සිංදුවත් මාරම ලස්සනයි නාට්‍යයත් ඒ වගේම ලස්සනයි ❤️❤️💯

  • @crazyarmy4998
    @crazyarmy4998 2 ปีที่แล้ว +8

    අර මේ ආදරයයි කියන කතාව ආයේ මුල ඉදල යනවා මේ වගේ කතාවක් නම් සිරසෙන් අයෙත් මුල සිට දන්නේ නෑ 💔

  • @ruu...159
    @ruu...159 2 ปีที่แล้ว +6

    ආයෙත් ඕන මේක..😇

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya 3 ปีที่แล้ว +414

    අම්මෝ සිරස දැන් ආයෙ ගේමට බැහලා වගේ.එරන්දි නන්ගියා මාර ලස්සනයි සින්දුව සුබ අනාගතයක්😍

    • @OsandiKodagoda
      @OsandiKodagoda 3 ปีที่แล้ว +8

      ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.

    • @amaliperera2992
      @amaliperera2992 3 ปีที่แล้ว +1

      😀

    • @tecwithsanu8864
      @tecwithsanu8864 3 ปีที่แล้ว +4

      Super. Erandi. Akki

    • @amaliperera2992
      @amaliperera2992 3 ปีที่แล้ว +3

      Supper

    • @pulinakavinda2343
      @pulinakavinda2343 3 ปีที่แล้ว +2

      ,
      suprei

  • @raveendraprasannarupasingh2275
    @raveendraprasannarupasingh2275 3 ปีที่แล้ว +494

    ආයෙත් අග්‍රා දාන්න පුළුවන්ද?

  • @dilmishimaya9711
    @dilmishimaya9711 2 ปีที่แล้ว +8

    ආයෙත් බලන්න ආසයි 🥺🥺🥺♥

  • @user-ux8vs2fq3x
    @user-ux8vs2fq3x 3 หลายเดือนก่อน +6

    2024 tath balana aya innavdoo

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 3 ปีที่แล้ว +108

    ආසම කතාව ආසම song එක❤🔥

  • @tharukaperera4015
    @tharukaperera4015 3 ปีที่แล้ว +488

    අග්‍රා සින්දුව දෙපාරක් අහපු කට්ටිය ඉන්නවද 😋😋😘😘😘

  • @dinu1983
    @dinu1983 ปีที่แล้ว +27

    ආයේ අග්රා දුන්නට සිරසට පින් ❤❤ ඉන්දියන් ජැරාව නැතුව k drama තිබ්බනම් සිරස තමා හොදම 💜😊🇰🇷😋

  • @praveenkawishka2830
    @praveenkawishka2830 ปีที่แล้ว +24

    මට දුක ලිහියුක් මැරෙන එකට 😢😢😢😢😢😢😢

  • @navokala9158
    @navokala9158 3 ปีที่แล้ว +351

    එරන්දිගෙ කට හඩට කොච්චර කැමති ද කියනවනං දවසට දහ පාරක් විතර මේ සිංදුව අහනව

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 3 ปีที่แล้ว +167

    කතාව ඉවර වෙනකන්ම බලලා කතාව ඉවර වෙලා ආපහු සිංදුව බලන්ඩ හිතිලා ආව අය ඉන්නවාද ?💖👈
    අවසානයේ නන් දුක😕😭
    හිතෙනවා නේ අධිරාජ්‍යයත්
    මළා na wang shek ත් මළා
    BUT
    🔥පට්ට👍👍👍👍🔥
    ✌ 🔥 Drama එක
    අනේ සිරස රෑ 10:30 ට හරි
    කමන්නෑ ආයෙත් මේ වගේ
    පට්ට korean drama ඕනේ
    🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼

    • @mashamasha7790
      @mashamasha7790 3 ปีที่แล้ว +5

      🙋🙋 අනෙ එ සින්දුව හින්ද තමා ගොඩක්ම දුක හිතුනෙ 😕 කතාව ගොඩක් ලස්සනයි.සින්දුවත් ගොඩක් ලස්සනයි 👍❤❤

    • @paradiselankan
      @paradiselankan 3 ปีที่แล้ว +1

      Sad endw😢

    • @nayanakalyani190
      @nayanakalyani190 3 ปีที่แล้ว +1

      hm

    • @user-yg3sg9ub1k
      @user-yg3sg9ub1k 2 ปีที่แล้ว +1

      Ow

  • @shashikaushan4044
    @shashikaushan4044 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කීපාරක් ඇහුවත් ඒක අහද්දි අමුතු දුකක් දැනෙනවා 🥺🥺

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi ปีที่แล้ว +7

    අග්‍රා theme song එකත් එක්ක අවසාන කොටස පෙන්නද්දි ඇග හිරි වැටෙනව 😭😭

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 3 ปีที่แล้ว +578

    මට විතරද එරන්දි නංගී ගේ හඬ ඇහෙන කොට..ඇඟම හිරිවැටිලා යන්නේ..... දෙයියනේ ....♥️♥️🌹🇱🇰

    • @user-rp8si2ef9v
      @user-rp8si2ef9v 3 ปีที่แล้ว +9

      ඔයාට වෙන්න ඇති අනේ ඇග හිරිවටෙන්නේ

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 3 ปีที่แล้ว +4

      බෙහෙත් ටිකක් ගනින්

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 3 ปีที่แล้ว +1

      @@jayaminiranasinghe7679 ඒවුණාට උඹ දෙන්න එන්න ඕන නෑ.ආව මෙතන ගුණදොස් දක්වන්න.

    • @user-rp8si2ef9v
      @user-rp8si2ef9v 3 ปีที่แล้ว +1

      @@jayaminiranasinghe7679 pala hutto

    • @mayuniko7354
      @mayuniko7354 3 ปีที่แล้ว +2

      අපිට ලාදුරු ද කොහේද 🙄🙄🙄 එහෙම උනේ නෑ නේ 😭😭😭😭😭😭

  • @deeshikavu8501
    @deeshikavu8501 3 ปีที่แล้ว +30

    ඒවගේම මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් 💜💜💜💜💜💜

  • @imeansknowledge1635
    @imeansknowledge1635 2 ปีที่แล้ว +7

    මමත් තාම අඩනවා මෙ කතා ආරඹවෙන්න කලින් තිබුණු මගේ ආදරය අද මාව අතෑරලා වෙන කෙනෙක් එක්ක ගියා මෙ වෙලාවේදී මගේ තත්ත්වයත් ගීතයේ කියන වගේ විශ්වය සරා ආදරේ සෝයා හදවත සක්මන් කෙරුවා වගේ වුණා ඇය හිතා තාම මං අඬනවා. ඵයා කෝහෙ හිටියත් මම ඇයට ගොඩාක් ආදරයි

  • @dulithasoka5813
    @dulithasoka5813 ปีที่แล้ว +8

    අග්‍රා ආපවු යනවා 🥺 ගොඩක් ස්තූතියි සිරස

    • @nayanakalyani190
      @nayanakalyani190 ปีที่แล้ว +1

      අනෙ මට බලන්න විදියක් නැනෙ . මැරෙන්න හිතෙනො 🤧😭😭😭

    • @kapilsuranga9323
      @kapilsuranga9323 ปีที่แล้ว

      @@nayanakalyani190 ai e 😢😢😢😢sathiy e dawsa wala re 7.35 ta

    • @nayanakalyani190
      @nayanakalyani190 ปีที่แล้ว

      @@kapilsuranga9323 අපෙ tv එක කැඩුන ලගදි . හදන්න කියල ඉන්නෙ තාම බැරි උනා 😭😭😭😭

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 3 ปีที่แล้ว +101

    ගොඩක් ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ගොඩක් ලස්සනයි කතාවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ආයෙමත් අහන්න අහන්න හිතට ගොඩක් දැනෙන සිංදුවක් ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔයාට නංගි.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @yui_moon1317
      @yui_moon1317 3 ปีที่แล้ว +1

      You are right 😘😘😘😍😍😍😍😍

    • @reetareeta2199
      @reetareeta2199 3 ปีที่แล้ว +1

      lasannaii❤❤❤❤❤❤

  • @pattabrand1108
    @pattabrand1108 3 ปีที่แล้ว +118

    සිරස වොයිස්ටීන් එකට ගහන්න වෙන කිසිම එකක් නෑ.. මේක තමයි මම දැකපු හොදම වැඩසටහන..

  • @Miniguk97
    @Miniguk97 ปีที่แล้ว +13

    සිරසෙ හැම k drama එකකම theme song පට්ටම ලස්සනයි.. මැරෙනකල්ම අහනවා ❤

  • @nisalisamindhi2630
    @nisalisamindhi2630 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අනේ ❤ මේක 2024 අහන අය තව ඉන්නවද මම වගේ.❤❤❤❤❤❤❤

  • @thakshilaprashansana8649
    @thakshilaprashansana8649 3 ปีที่แล้ว +25

    ( නඩන්න සිහිනය )හරිම ලස්සනයි නියමයි
    🇰🇷අග්‍රාත්🇰🇷ලස්සන යි