Mamini Maa Deiya - Upendra Siriwardana | Ääni ratkaisee | The Voice of Finland 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 2.4K

  • @isurumanjithadharmasiri2005
    @isurumanjithadharmasiri2005 10 วันที่ผ่านมา +5496

    මේක බලන ලංකාවෙ සෙට් එක කෝ

  • @MadhuMadhu-vx5gp
    @MadhuMadhu-vx5gp 9 วันที่ผ่านมา +1890

    ඔසරිය ඇදල ලංකාවේ සින්දුවක් කියද්දී ගොඩක් ආඩම්බරයි 🥰💐🌹🙂

    • @Pasan-n5h
      @Pasan-n5h 9 วันที่ผ่านมา +5

      ලෙඩක් එහෙනම් 😂

    • @KamalThisera
      @KamalThisera 9 วันที่ผ่านมา +2

      😂😂

    • @sitijasandakalum
      @sitijasandakalum 9 วันที่ผ่านมา

      ​@@Pasan-n5hai e

    • @malindaperera2160
      @malindaperera2160 9 วันที่ผ่านมา +2

      බේත් ටිකක් ගන්න ... උබට දෝදු

    • @SaShiRanathunga
      @SaShiRanathunga 9 วันที่ผ่านมา +22

      ඇත්තටම ආඩම්බරයක්. මොකද ඔසරිය කියන්නේ ලංකාවට ආවේනික ඇඳුමක්

  • @rinesh.a
    @rinesh.a 9 วันที่ผ่านมา +1721

    1M කරමු ඉක්මනින් guys ❤🇱🇰

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 9 วันที่ผ่านมา +20

      අනේ අපේ කම තියන අපේම ඈයෝ😊

    • @hashanranaweera2469
      @hashanranaweera2469 9 วันที่ผ่านมา +3

    • @rtynk
      @rtynk 9 วันที่ผ่านมา +3

    • @Cristanaldo12
      @Cristanaldo12 7 วันที่ผ่านมา +1

      Aniwa ❤

    • @apekolloshorts
      @apekolloshorts ชั่วโมงที่ผ่านมา

      lankawe sub godak tyna channel wala sup eka one

  • @amazingsinhala1698
    @amazingsinhala1698 9 วันที่ผ่านมา +567

    ඒ වගේ රටක ඒ වගේ තරගයකට සිංහල ගීතයක් ගයන්නට ඇයට තිබුණ ආත්ම විශ්වාසය අගය කළ යුතුයි .ඒ වගේම සංගීතය විශ්ව භාෂාවක් බව විනිශ්චය මණ්ඩලය රස විදින ආකාරයෙන් තවත් සනාථ වෙනවා.සුබ පැතුම් උපේන්ද්‍රා.

    • @PrasangaVithanage-d7r
      @PrasangaVithanage-d7r 5 วันที่ผ่านมา +3

      අපේ රටේ උන් හින්දි සින්දු කියනවා 🤣🤣 ගැතිකම වෙනමොනා කියන්නද.

  • @Maths_support
    @Maths_support 7 วันที่ผ่านมา +98

    අම්මටසිරි ගැම්මක් අක්කෙ ලංකාවේ නම ගෙනියනවට ❤

  • @Jayamali-tz3qx
    @Jayamali-tz3qx 9 วันที่ผ่านมา +873

    ශ්‍රී ලංකා ❤ . ඒ බැන්ඩ් එක සිංහල සිංදුවට දෙන සපෝට් එක ❤🥹🥹🥹

  • @tharaka5598
    @tharaka5598 9 วันที่ผ่านมา +508

    අඩෝ වෙන රටකට ගිහින් International stage එකක ගැම්මට සිංහල සිංදුවක් කියලා four Chair turn එකක් ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.එකෙන්ම ගැම්මක්.ජය වේවා 💥

    • @Sandakathmini01
      @Sandakathmini01 8 วันที่ผ่านมา +5

      මරු හොඳේ 🌹

    • @Wish2002sanjana
      @Wish2002sanjana 7 วันที่ผ่านมา +3

      සිරාවටම යකෝ❤

    • @arshedfazal
      @arshedfazal 3 วันที่ผ่านมา +2

      කවදාහරි දවසක international stage එකක සුදු අරලියා මල කියලා four chair turn එකක් ගන්න දවසත් වැඩි ඈතක නෙවෙයි bro මේ යන ගැම්ම හැටියට 🇱🇰🌸🇱🇰🌸🇱🇰🌸🇱🇰🌸🇱🇰

  • @mindfulness.lk1
    @mindfulness.lk1 9 วันที่ผ่านมา +899

    ඇයට කෙසේ ගයන්නට තිබුනා ද අදින්න තිබුනා ද එසේ ඇය කලේ නැත. බටහිර රටවල් කොතෙක් තිබුණත් ශ්‍රී ලාංකිකත්වය ඇත්තේ මේ ලංකාවේ පමණයි. එය මේ ලංදිව වැසියට තේරුම් ගැනීමට බැරි වීම කණගාටුවට කරුණක්. වර්තමානයේ එය දකින්නේ දූපත් මානසිකත්වයක් ලෙසය. හැබැයි බලන්න කොච්චර කැපීපෙනීමක් සහ අභිමානවත් භාෂාවක්ද කියලා. ඔබට ශ්‍රී ලාංකික අපේ උත්තමාචාරය. තෙරුවන් සරණයි සියලු ප්‍රාර්තනාවන් සඵල වේවා....❤️

    • @dilaniwijethunga3834
      @dilaniwijethunga3834 9 วันที่ผ่านมา +2

      Budusaranai manika..❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 9 วันที่ผ่านมา +6

      @@dilaniwijethunga3834 ooi this is a bhikku bn.. do not insult him even I respect monks as a catholic!😂😂

    • @SankaDarshana-h2h
      @SankaDarshana-h2h 8 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් එකගයි👍❤️

    • @SankaDarshana-h2h
      @SankaDarshana-h2h 8 วันที่ผ่านมา

      @Dog-xb6py වෙන මුකුත් ආවේ නැද්ද දන්නේ නැහැ😂

    • @Takashi-mitzuya
      @Takashi-mitzuya 8 วันที่ผ่านมา +2

      හැම මගුලක්ම කාන්තාවකගේ රෙද්දටම දාන්නෙපා හාමුදුරුවනේ ... අලුත් විදියට හිතන්න .. හැම මගුලක්ම දානවා ගැහැනු අදින පලදින විදියට 😬

  • @dharadhara1615
    @dharadhara1615 7 วันที่ผ่านมา +42

    ඔබට ශ්‍රී ලාංකික අපේ උත්තමාචාරය. තෙරුවන් සරණයි සියලු ප්‍රාර්තනාවන් සඵල වේවා....❤

  • @amawiuddeepa7014
    @amawiuddeepa7014 9 วันที่ผ่านมา +105

    I have no words to say🎉❤ කීපාරක් නං බැලුවාද මතක නෑ.... හැම පේජ් වලම මේක....😮 හිරිගඩු පිපෙන සින්දු අපේ කම ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, 🇱🇰🇯🇵

  • @GaminiPushpakumaraDissanayaka
    @GaminiPushpakumaraDissanayaka 10 วันที่ผ่านมา +515

    ශ්‍රී ලංකාවේ හිටියා වගේම තමයි කොහේ ගියත් ගේම ගහනවා❤❤❤❤❤❤

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 10 วันที่ผ่านมา +19

      එයා ගේමක් ගහන්නම ඉපදුන චරිතයක්.. ශ්‍රී ලාංකික කාන්තා ශක්තිය..

    • @tharangakumara2392
      @tharangakumara2392 6 วันที่ผ่านมา +3

      Definitely😊

  • @SLPCLK
    @SLPCLK 9 วันที่ผ่านมา +522

    This song represents the ancient people of Sri Lanka. 🇱🇰 they called as "vedda people". It describe the jungle life style of vedda people.
    The Vedda lived in Sri Lanka before the Indo-Aryan people migrated from India in 543 BCE.
    They were hunter-gatherers who lived in caves and rock shelters and spent a hard life style.

    • @welikonthaniyaasanka7018
      @welikonthaniyaasanka7018 9 วันที่ผ่านมา +6

      finland people is verry creasy..😂.
      from sri lanka❤

    • @OnadStudio
      @OnadStudio 9 วันที่ผ่านมา +13

      Not migrated from India. The Vedda peoples are the original Sri Lankans...

    • @SLPCLK
      @SLPCLK 9 วันที่ผ่านมา +14

      @@OnadStudio මම එහෙම කියලා නෑ. මම කිව්වෙ ආර්ය ජනාවාස පිහිටන්න කලින් ම වැදි ජනතාව ලංකාවෙ ඉදලා තියෙනවා කියලයි 👍👍

    • @yasi_401
      @yasi_401 9 วันที่ผ่านมา

      Sala paka

    • @nadeesharanganie9663
      @nadeesharanganie9663 9 วันที่ผ่านมา +1

  • @ruchira1994lk
    @ruchira1994lk 10 วันที่ผ่านมา +661

    You didn't just turned 4 chairs, you turned millions of eyes on our culture, music and our country. Proud of you ❤️❤️👏👏👏 you nailed it

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 10 วันที่ผ่านมา +8

      @@ruchira1994lk හරිම දෙ කිව්වා ඔයා

    • @EpicOfWorld
      @EpicOfWorld 10 วันที่ผ่านมา +5

      Well said ❤👍

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 9 วันที่ผ่านมา +3

      Exactly said❤❤❤ and what a personality upendra. keep it up and congratulations

    • @ShamikaWeerarathne-j5e
      @ShamikaWeerarathne-j5e 9 วันที่ผ่านมา +2

      Nailed it

    • @KavindaBalasooriya
      @KavindaBalasooriya 9 วันที่ผ่านมา +1

      රුචිර අයියා ❤

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 7 วันที่ผ่านมา +22

    Love from Sri Lanka ❤️
    Go ahead Upendra! ❤️

  • @pawani2025
    @pawani2025 7 วันที่ผ่านมา +20

    මාරම ආඩම්බරයි එයාව දකිද්දී ❤😊

  • @chamilasajeewani9780
    @chamilasajeewani9780 9 วันที่ผ่านมา +343

    ඇස් දෙකට කදුළුත් ආවා දෙයියනේ , ඒ ලංකාවෙ හඩ , ජයෙන් ජයම වේවා මැණික 🥰🥰🥰🥰🥰🥰

    • @pasindusrl
      @pasindusrl 9 วันที่ผ่านมา +3

      2019දි ගෝඨාභය සර් ජනාධිපතිවරණ ඡන්දෙ දිනුවම ඇස් දෙකට සතුටු කඳුලු ආවේ නැද්ද?

  • @EshalPerera
    @EshalPerera 10 วันที่ผ่านมา +516

    Sri Lanka is a very small island. But the music of Sri Lanka is not that small.. This is the biggest support given to the effort to take Sri Lankan country music internationally. ❤
    I am very proud to see my teacher in such a place today. 🥺❤️
    congratulations Miss 🥺❤️

  • @LotustvHD
    @LotustvHD 9 วันที่ผ่านมา +234

    ලංකාවේන් ෆින්ලන්ඩ් වොයිස් එක ආක්‍රමණය කරලා.. ආඩම්බරයි... එ සින්දුවේ මාර ගැම්මක් තිනවා.. ලස්සනයි🎉❤

  • @PathminiPahalage
    @PathminiPahalage 5 วันที่ผ่านมา +4

    Wow ...We appreciate your talent .Congratulations !!!. As a Sri Lankan l'm proud of you .❤

  • @donaljunggren7020
    @donaljunggren7020 7 วันที่ผ่านมา +8

    හරි ආඩම්බරයි අපිට ඔබ ඒ අයට හොඳට හිතට කාවදින විදියටම කියනවා ඔබ ඉදිරියටම යන්න ඕනේ ඒ තරම් ලස්සනයි කටහඩ ඔබට ජයවේවා ❤❤👍👍

  • @uhr12372
    @uhr12372 9 วันที่ผ่านมา +123

    ලංකාවේ මගේ එවුන්ට තැන කොතනද කියලා අදාල නෑ දෙනවා වැඩේ සුපිරියට.
    All the best අක්කා ❤️

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 9 วันที่ผ่านมา +208

    දෙයියනෙ ලංකාවෙ මැණිකක් 🥺❤

  • @KnightsBandSrilanka
    @KnightsBandSrilanka 10 วันที่ผ่านมา +292

    Make us proud 🥰❤️
    We love you akka
    Proud Srilankans🥰

    • @heshandias7143
      @heshandias7143 9 วันที่ผ่านมา

      Proud srilankans 👌👌👌👌

  • @sakunasathsara
    @sakunasathsara 5 วันที่ผ่านมา +9

    I am genuinely proud to be Sri Lankan, our culture, heritage and resilience, the traditions of this nation all make me feel belong and grateful for we are truly inspiring friendly people in a beautiful country. Our entire identity carries the elegance and spirit of a nation, right from the hypnotic tunes of our traditional music to the graceful vibrancy of our clothing. ❤🇱🇰

  • @PriyanthaHewage-o6j
    @PriyanthaHewage-o6j 6 วันที่ผ่านมา +21

    මේක බලන 🇱🇰 අපේ සෙට් එක ❤️❤️🇱🇰🇱🇰❤️❤️

  • @MalindaG
    @MalindaG 9 วันที่ผ่านมา +141

    A Proud Sri Lankan Moment! ඒ හඬේ සද්දෙ ❤ Shaaah 😍❤️✌🏻

  • @Mihirilakmali-g3z
    @Mihirilakmali-g3z 9 วันที่ผ่านมา +229

    එහෙ අයට ඇඳුම මදි නැද්ද දන් නෑ😊 best of luck upendra.what a beautiful performance ❤️🔥

    • @sujeewalakmal3112
      @sujeewalakmal3112 9 วันที่ผ่านมา +15

      උන් ඇදුමේ දිගට නෙවෙයි ලකුනු දෙන්නේ ගායනයට එ හින්දා හෙළුවෙන් කීවත් ඔය බසර් එක වදිනවා

    • @abc_0_10_11
      @abc_0_10_11 8 วันที่ผ่านมา +5

      People in Finland don't care too much about apperance, but that dress looks really great - looks elegant.

    • @KanchanaMunasinghe-c2u
      @KanchanaMunasinghe-c2u 6 วันที่ผ่านมา

      ❤❤❤

  • @ApiMachan
    @ApiMachan 9 วันที่ผ่านมา +115

    Speechless. This is Sri Lanka

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 2 วันที่ผ่านมา +4

    Blessings from Srilanka

  • @sofiasuni4406
    @sofiasuni4406 วันที่ผ่านมา +1

    ❤❤ Welcome to Finland. Keep on singing, u have amazing voice, love it ❤

  • @koekloeren3797
    @koekloeren3797 9 วันที่ผ่านมา +49

    කොහොමද සුද්දා අපේ සිංහල සිංදුවට දිපු මියුසික් පාර ❤ ඔසරියට හරියන්නම ගායනය ❤ සුභ පැතුම් නංගිට ❤

  • @TheVnv23
    @TheVnv23 9 วันที่ผ่านมา +232

    Everyone is cheering for the singer. Yes, There is no debate about that. But I'm cheering for this amazing music band.
    Dear music Band, As a Sri Lankan, I appreciate the way you did it. You did it 100% right.
    You did this, that's mean you can hold any music in the world in your hands. Bravo Music Team ❤️

  • @lankanganaekanayake1248
    @lankanganaekanayake1248 9 วันที่ผ่านมา +262

    Lesgoooooo Sri Lankaaa❤

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 7 วันที่ผ่านมา +10

    බලනව බලනවා බලනව බලනවා.. බලනව බලනවා.....මිමිමි අයෙත් බලනවා...❤❤❤❤❤❤❤

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 9 วันที่ผ่านมา +4

    Wow Upendra we are so proud of you ❤❤❤

  • @Deshaa_R
    @Deshaa_R 9 วันที่ผ่านมา +112

    එදා ඉදන් කැමති කෙනෙක් උපේන්ඩ්‍රා,මාර talented. මෙන්න මේකට තමා ජාත්‍යන්තරේට යනව කියන්නේ,එහෙම නැතුව ජාත්‍යන්තරේ දේම ජාත්‍යන්තරේට දීලා නෙවෙයී ,හරිම ආඩම්බරයී ❤❤❤

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 8 วันที่ผ่านมา +3

      හරියට හරි..! වෙන වෙන ඇඳුම් ඇඳල පෙන්නගෙන නෙමෙයි . අපේ දේ ලොවට අරගෙන ගිහින් .

    • @Deshaa_R
      @Deshaa_R 7 วันที่ผ่านมา

      ​@@yamunasubasinghe1329 ඔව් අපේ අය ජාත්‍යන්තරේට යනව කියන එක පටලවගෙන ඉන්නේ,ජාත්‍යන්තරේ දේ ජාත්‍යන්තරේට දෙන්න ඕන තරම් වැඩ්ඩෝ ජාත්‍යන්තරේ ඉන්නවා,ඒත් අපේ දේ හොදටම කරන්න පුලුවන් අපේ අයට විතරයි.මේක තමා හොදම ආදර්ශය.අන්න එහෙමයි ජාත්‍යන්තරය ජයගන්න ඕන ❤

    • @lalithyakumarasinghe8557
      @lalithyakumarasinghe8557 2 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත.ඒ ටික අපේ අයටත් තේරෙන දවසට අපිට ආඩම්බර වෙන්න පුළුවන්

  • @NXTSOP
    @NXTSOP 9 วันที่ผ่านมา +107

    This needs 1Million views මේකට අපි මිලියනක විවිස් අරං දෙමු…කො කට්ටිය Share කරන්න

  • @DonaDisanayaka
    @DonaDisanayaka 9 วันที่ผ่านมา +205

    වසර 4ට පෙර.මෙයා ලංකාවෙි දි කිවිවා ❤❤❤

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 9 วันที่ผ่านมา +2

      ඔව්

    • @shalikafernando6986
      @shalikafernando6986 9 วันที่ผ่านมา +1

      Kauda me?

    • @rd2364
      @rd2364 9 วันที่ผ่านมา

      Ishani upeksha siriwardana​@@shalikafernando6986

    • @tisharakaushalya4434
      @tisharakaushalya4434 9 วันที่ผ่านมา +13

      එදත් blind audition එකේ පුටු 4ම හරවගත්තා.... ❤️

    • @jayasinghah4595
      @jayasinghah4595 9 วันที่ผ่านมา +1

      The voice ekea semi finel ava

  • @menakadias4287
    @menakadias4287 4 วันที่ผ่านมา +4

    Beautiful singing!! We are ao happy and proud of you Upendra! ♥️ You took it as a challenge and showed how beautiful our Sri Lankan music is.. Wishing you all the veru best
    Love from Sri Lanka !

  • @kelumsamarasena4618
    @kelumsamarasena4618 6 วันที่ผ่านมา +5

    Upendra amazing and the band omg. What a combo...

  • @harshaa5745
    @harshaa5745 9 วันที่ผ่านมา +115

    Really proud of her.. Also need to say a word about the backing.. The band did a great job and proved thet they are the best and they can play any song in the planet... ❤ it gave me goosebumps

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 9 วันที่ผ่านมา +2

      Well said

    • @samanthipemarathna4242
      @samanthipemarathna4242 9 วันที่ผ่านมา +1

      Yes. The band gave her a brilliant support! ❤

    • @TheVnv23
      @TheVnv23 9 วันที่ผ่านมา +3

      That's what I was surprised about. They are amazing.

    • @harshaa5745
      @harshaa5745 9 วันที่ผ่านมา +1

      @ yes man!!

    • @harshaa5745
      @harshaa5745 9 วันที่ผ่านมา

      @@samanthipemarathna4242 yes.. If you pay attention on players, they went so deep and in detail.. I am so surprised and donno how many times i watched!!

  • @muhamadasham
    @muhamadasham 9 วันที่ผ่านมา +48

    I literally got emotional as a Sri lankan to see a Sri lankan on an international stage. I hope she will make us even more proud. All the best, dear.

  • @dilanik
    @dilanik 10 วันที่ผ่านมา +48

    Srilankan young generation is so brave and talented. This is our music our culture. So beaurifully performed.
    Loads of love from Srilankans of Canada.

  • @4LOMAMusic
    @4LOMAMusic 3 วันที่ผ่านมา +5

    Our girl🔥Proud of you ❤සුබ අනාගතයක් 👏

  • @Cxy34jak
    @Cxy34jak 5 วันที่ผ่านมา +7

    For those who are curious,This is a Sri Lankan song but not even written in the national language. It is written in the tribal language of Veddhas. Hope you enjoy and please welcome to visit this amazing country.❤❤❤❤ Love y'll❤❤❤❤

  • @kavith1993
    @kavith1993 10 วันที่ผ่านมา +60

    Proud of Sri Lankan. Congratulations akke 🫶🏻

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial 9 วันที่ผ่านมา +1

      Same here 🥰🇱🇰🇱🇰🥰
      Thank you very much Malli 💗💙💗💙

  • @thimiranilupulbandaranayak7220
    @thimiranilupulbandaranayak7220 9 วันที่ผ่านมา +34

    I think I’ve watched this over 100 times now, and I still get goosebumps every time! The judges reactions when they turn, the admiration on their faces it’s priceless. Seeing our very own Sri Lankan brown girl shine on this global platform fills me with pride. Isn’t this the first time Sri Lanka has had a four chair turn on such a stage? Let’s celebrate her achievement, show her some love, and get her at least 10 million views! 🔥❤️🇱🇰 Upendra Siriwardana Upendra Siriwardana proud of you akke

  • @hirunisiriwardhana7758
    @hirunisiriwardhana7758 10 วันที่ผ่านมา +39

    I have no words to say.. All four seats turned with in first 02mins.. You are unbelievable @Upendra Siriwardhana.. You make us proud.. You my mother land 🇱🇰 proud.. All the best for your shining future..

  • @Alex_uv
    @Alex_uv 7 วันที่ผ่านมา +13

    Love from Sri Lanka❤❤

  • @diwyanjali7929
    @diwyanjali7929 วันที่ผ่านมา +2

    It's really a wow performance . No words to explain. Good luck !

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 9 วันที่ผ่านมา +28

    mekata views madi..finland wala sinhala aya dn godak innawa...ape values international level ekata aragena yanna hoda chance ekak meka...
    e nisa meka balala famous karanna!
    Mara abhimanayak...le unanawa agata meka dakkama!😍😍😍😍
    She deserve millions of hearts! 😍😍😍😍

  • @sankaediriweera2746
    @sankaediriweera2746 9 วันที่ผ่านมา +48

    Kaikkea hyvää... Ylpeä Sri Lankasta❤❤❤❤

  • @maduka_s
    @maduka_s 9 วันที่ผ่านมา +32

    අපේ එකීට ජයවේවා .ආඩම්බරයි හදවතින්ම ශ්‍රී ලාංකිකයි ❤ 🇱🇰

  • @yathindradlive
    @yathindradlive 7 วันที่ผ่านมา +5

    Our salute to people like you who shine Sri Lanka's name before the world
    #ProudSriLankan

  • @WishYasho
    @WishYasho 3 วันที่ผ่านมา +3

    Beautiful 🥰🎶
    Proud to 🇱🇰

  • @bhaniwalker4244
    @bhaniwalker4244 9 วันที่ผ่านมา +21

    We're so proud of you Upendra! As someone living in Finland I did not expect my country to be there. Your turned all four chairs and delivered an amazing song!

  • @erangagunawardana2035
    @erangagunawardana2035 10 วันที่ผ่านมา +29

    We absolutely loved it!
    Thank you for representing our culture on such a big stage in Finland. You simply nailed it. We're from Vaasa, and even though our community here is small, we'll support you all the way until you’re crowned the next Voice of Finland. Give it your best!🎉🎉🎉
    බුදුසරනයි
    God bless you

  • @jennihook9902
    @jennihook9902 9 วันที่ผ่านมา +22

    Upea esitys! Olen ylpeä sinusta ❤️ Hienosti edustit sekä Kouvolaa että Sri Lankaa 👏🤩

  • @nelomawijesinghe2358
    @nelomawijesinghe2358 8 วันที่ผ่านมา +2

    Omg!! Fantastic. Thanks for putting our beautiful country on the map again. So proud of you. Blessings!!

  • @user-සෙහංසා
    @user-සෙහංසා 7 วันที่ผ่านมา +8

    Backing...❤super..✊
    ඒ voice.....🥺✊💗

  • @gihinukasun1615
    @gihinukasun1615 10 วันที่ผ่านมา +10

    Proud of you upendra... You turn millions of hearts. Only music is the language world can understand. Good luck and තෙරුවන් සරණයි...

  • @nadeekaravinath8616
    @nadeekaravinath8616 9 วันที่ผ่านมา +22

    Proud to hear Sri Lankan music mark on International stage… congratulations sister ❤🇱🇰

  • @chethanavidanapathirana9064
    @chethanavidanapathirana9064 10 วันที่ผ่านมา +18

    කියන්න වචන නෑ අක්කෙ. Superb performance ...❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 8 วันที่ผ่านมา +4

    අනේ මාරම සතුටක් දැනුනා. අපේ රටේ ඔහොම ඔසරියක් ඇදලා එන්නෙ කවුද. විකාර ඇදුම්නෙ ඇදලා එන්නේ. අපේ කම හදවතටම දැනුනා. ජයෙන් ජයම පතනවා.❤❤❤❤❤❤❤❤❤

  • @dinaliwelagedara3637
    @dinaliwelagedara3637 2 วันที่ผ่านมา +3

    Unmatched energy ♥️

  • @sachinwelikanna7273
    @sachinwelikanna7273 10 วันที่ผ่านมา +165

    Paljon onnea!! ❤❤

  • @HirushaHansani
    @HirushaHansani 9 วันที่ผ่านมา +18

    Sri Lankans are here to wish her! budu saranai manika

  • @Arosha_Gimhan
    @Arosha_Gimhan 9 วันที่ผ่านมา +21

    ගැම්මක් තමයි ❤❤

  • @Wish2002sanjana
    @Wish2002sanjana 7 วันที่ผ่านมา +5

    ගැම්මක් තමා යකෝ 😍😍💞❣️ love from sri lanka ❤❤

  • @ayanthihasithangani4067
    @ayanthihasithangani4067 7 วันที่ผ่านมา +5

    Proud of Sri Lanka... Congratulations nangi ❤️❤️

  • @tharushikanishadi5156
    @tharushikanishadi5156 10 วันที่ผ่านมา +16

    Proud of Sri Lankan.🇱🇰🇱🇰🇱🇰 Congratulations akka❤

  • @gayani_dissanayake1485
    @gayani_dissanayake1485 9 วันที่ผ่านมา +7

    Wowww!! Upendra akke really proud of you! You are an amazing girl.. wish you all the very best! ❤

  • @wasanthithennakoon-f3e
    @wasanthithennakoon-f3e 10 วันที่ผ่านมา +13

    Thank you so much for beautifully showcasing Sri Lankan culture with your song in Finland. Your performance was a wonderful representation of our heritage.❤🇱🇰❤️

  • @MrNandanakumara
    @MrNandanakumara 7 วันที่ผ่านมา +7

    Proud 🇱🇰 🇱🇰 🇱🇰

  • @TharindiFernando-m1k
    @TharindiFernando-m1k 8 วันที่ผ่านมา +4

    Proud of you Upendra❤❤
    Luv u from Sri Lanka 🇱🇰

  • @pauliinakalenius-suutari7723
    @pauliinakalenius-suutari7723 10 วันที่ผ่านมา +12

    You did it soooooo well! ❤️ You have so amazing voice, you smile all the time and everybody saw that you have such a good heart. I'm so proud of you.❤️ Sri Lankan people, finnish people and all the people in our hometown Kouvola are proud of you!😉❤️ Hugs & love!😘❤️

  • @chamathkathilakarathna423
    @chamathkathilakarathna423 9 วันที่ผ่านมา +9

    Wooow😍 You nailed it😍 Love from Sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amandiaashinsa7716
    @amandiaashinsa7716 10 วันที่ผ่านมา +7

    Fearless unique personality. I love her performance. Really really the best from me in voice. Well educated unique personality.😮🤩👌👌👌👏👏👏
    Proud of Srilankan. 🇱🇰

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 8 วันที่ผ่านมา +2

    මේ vidio එක හොය හොය ඉද්දි අහම්බෙන් වගේ දැක්කෙ upendra you're voice @performance fantastic @magical voice 👌❤️🔥 මේක බලද්දි අහද්දි ඇගට මොකද්ද වුනා වගේ ඒ තරම් හදවතටම දැනෙන සුපිරියක් මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් ඔයා මේකෙනුත් ඉස්සරහටම යන්නම ඕනි good luck ❤️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 6 วันที่ผ่านมา +4

    Salute for the music band too...😮😮😮

  • @mkjeewanthaperera8829
    @mkjeewanthaperera8829 10 วันที่ผ่านมา +11

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 thanks sister. We are proud of you

  • @athinduwettasinghe4768
    @athinduwettasinghe4768 9 วันที่ผ่านมา +7

    Best wishes from Sri Lanka ❤ you made us proud😊

  • @senumiranasinghe6699
    @senumiranasinghe6699 7 วันที่ผ่านมา +4

    wow 😮❤ You nailed it.😍 🇱🇰

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic 9 วันที่ผ่านมา +1

    so proud of her ❤

  • @hasaminithilakarathne7203
    @hasaminithilakarathne7203 4 วันที่ผ่านมา +1

    Wow wow wow.... Amazing 🎉🎉🎉🎉 more love from Sri lanka ❤❤❤❤

  • @Music_world12777
    @Music_world12777 9 วันที่ผ่านมา +5

    Wow❤❤ amazing performance...
    Proud Sri lanka 🇱🇰

  • @Tknj17
    @Tknj17 9 วันที่ผ่านมา +5

    Proud of you Upendra ♥️🇱🇰more power to you!!!! You goooo girl

  • @madu_dilsha6427
    @madu_dilsha6427 9 วันที่ผ่านมา +8

    Congratulations sis ❤ proud of you 🥰🥰 love form sri lanka ❤

  • @ChathuraMadusanka-iw7vk
    @ChathuraMadusanka-iw7vk 7 วันที่ผ่านมา +3

    Amazing sang ❤ love from Sri Lanka ❤

  • @Kavinukalanitha
    @Kavinukalanitha 7 วันที่ผ่านมา +2

    Wow. Superb. We are proud of you as a Sri Lankan. All the best.👏👏👏🎉🎉

  • @NirethNirwan
    @NirethNirwan 9 วันที่ผ่านมา +9

    Really proud of her ❤

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 10 วันที่ผ่านมา +10

    Wonderful
    Proud of you girl 🇱🇰🇱🇰

  • @heshanlakru4546
    @heshanlakru4546 9 วันที่ผ่านมา +6

    Girl....So proud of you 🇱🇰

  • @kavindyadassanayake1582
    @kavindyadassanayake1582 21 ชั่วโมงที่ผ่านมา +2

    අපේකම❤️🔥🇱🇰

  • @mihiracr1129
    @mihiracr1129 7 วันที่ผ่านมา +2

    You made us proud, thank you! 🇱🇰🥰🇱🇰

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 9 วันที่ผ่านมา +5

    Proud of you. Love from Sri 🇱🇰

  • @SachithRanawaka-v4j
    @SachithRanawaka-v4j 10 วันที่ผ่านมา +9

    Make us proud 😢 . Thank you ❤

  • @sasinigunawardhana1942
    @sasinigunawardhana1942 9 วันที่ผ่านมา +28

    Congratulations ❤much love from Sri Lanka🇱🇰

  • @SamanthaPriyadarshani-t4j
    @SamanthaPriyadarshani-t4j 4 วันที่ผ่านมา +2

    නියම විදියට ඔසරිය ඇදල තියෙයි..ඕක තමයි හරිම විදිය.සම්පූර්ණයෙන් ඇගම වැහෙන්න ඇදපු ඔසරියනෙ අද මොඩිෆයි වෙලා ඇග බාගයක් පේන්න අදින්නෙ..ලස්සනයි අක්කෙ.❤❤❤

  • @sewwandidarshani2231
    @sewwandidarshani2231 7 วันที่ผ่านมา +2

    ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මම දහ පාරකට වඩා බැලුවා. හරිම ලස්සනයි තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි! ඔයාට මුලු ලෝකෙම දිනන්න ලැබේවා! ❤️❤️

    • @butterflies655
      @butterflies655 6 วันที่ผ่านมา

      Kyllä voi! Harvoin näkee noin valovoimaista henkilöä. Hän hurmaa kaikki.