SEE YOU || EPISODE 117 || සී යූ || 22nd August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 175

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 20 วันที่ผ่านมา +52

    මොනවා උනත් ගීත් හිත හොඳ මනුස්සයා .. ❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 20 วันที่ผ่านมา +7

    මරු අම්මා යි😂 මල්ලී ගීත්වත් කොච්චර කැපුවද බැරි වෙද්දි නැති වෙද්දි

  • @chandanifernando7456
    @chandanifernando7456 20 วันที่ผ่านมา +55

    තුශී මල්කුමාරි ගීතරාණි වගේ , කාටද එයාව මතක ❤

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 20 วันที่ผ่านมา +28

    තුෂිගේ අම්මා ළග තියෙන්නේ දරුවටබාදරයක් නෙමේ.පොඩ්ඩෙට වයිර කරන්න පළිගන්න දරුවව යොදෝ ගන්නවා.පොඩ්ඩේ මොන අමනුෂයෙක් වූවත් අවංකව පිය සෙනෙහස තියෙනවා.

  • @pdsharshani
    @pdsharshani 20 วันที่ผ่านมา +27

    දුව හිරකූඩුවෙ දුක්විදිනවා අම්මා පැලස් එකට වෙලා රජ සැප විදිනවා දුවව හිරකූඩුවට වැට්ටුවෙත් අම්මයි

  • @SaduuTharuu
    @SaduuTharuu 21 วันที่ผ่านมา +59

    නේහාගේ අම්මාට ඔනී සල්ලී විතරයි දරුවෝ විකුනලා හරි සල්ලී හොයායි දරුවන්ට මොනවා උනත් කමක් නෑ 😢

    • @priyanthiwallage1869
      @priyanthiwallage1869 21 วันที่ผ่านมา

      Ow amma kamata lajjawak

    • @queen5064
      @queen5064 20 วันที่ผ่านมา

      ​@@priyanthiwallage1869ඔයගෑනිට මමනම් මුලඉදලම කැමති නෑ සල්ලි තන්හාවේ මැරෙන්න හදනවා

  • @indunikamirihana5484
    @indunikamirihana5484 21 วันที่ผ่านมา +92

    හෙට ඉදන් ශලනි ගේ ඇත්තම අම්මාත් ඉන්නවාද ,එයා තාමත් හරිම ලස්සනයිනෙ ...❤❤❤

  • @ShamindriVithanage
    @ShamindriVithanage 20 วันที่ผ่านมา +26

    දුවව හිරේ යවන්න සල්ලි වලට පෙරේතකමින් වැඩ කරපු අම්ම, එක දවසක්වත් දුවව බලන්න යන්නෙ නෑ. අතාත්වික නැද්ද?

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 20 วันที่ผ่านมา +3

      ඒ මදිවට මාලිගාවට වෙලා පොත් බලනවා

    • @ShamindriVithanage
      @ShamindriVithanage 20 วันที่ผ่านมา +1

      @@SeyaJeewanthiMendis ඒකනෙ. මාර අතාත්විකයි

    • @nadeeshanika8668
      @nadeeshanika8668 20 วันที่ผ่านมา +2

      Director ta amma amathaka wela

    • @user-bz6ox5os6t
      @user-bz6ox5os6t 19 วันที่ผ่านมา +2

      බලන එකත් එපා උනා.හෙනම ගොන් අදියි 500 ක් විතර.ධනුෂ්ක රත්නායක නෙ.බලන අපිට තමයි පිස්සු 😅

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 20 วันที่ผ่านมา +15

    කෟශල්‍යා ප්‍රනාන්දු අම්මාගෙ චරිත ලස්සනට රඟපානවා. පසුගියකාලේ මම youtube එකේ රොෂාන් රවින්ද්ර හා ශලනි රඟපාපු "තාරා" ටෙලිනාට්‍යය බැලුවා. එහි කෟශල්‍යා ශලනිගේ අම්මා ලෙස ඉතාමත් සිත්ගන්නා රංගනයක යෙදෙනවා.

  • @gihanivijesingha2030
    @gihanivijesingha2030 21 วันที่ผ่านมา +37

    ශෙහාන්ට හොද වැඩේ නැන්දම්මල ලොකු කරන් හිටියට😂

  • @jayanichathurika4444
    @jayanichathurika4444 19 วันที่ผ่านมา +5

    නේහා හිරේ ඉන්නකොට ගෙදර අය හැසිරෙන විදිහ හරිම අමුතුයිනෙ... අනේ මන්ද මොකද ඒ කියලා ..මෙලෝ දෙයක් වෙලා නෑ වගේ ඉන්නෙ

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 21 วันที่ผ่านมา +73

    මට හිතෙනවා රිද්මා කියන කෙනාට මානසික රෝගයක් තියෙනවා කියලා

    • @Subaniharsani
      @Subaniharsani 20 วันที่ผ่านมา +1

      මටත් හිතෙනො

    • @user-or7bf3ig7h
      @user-or7bf3ig7h 20 วันที่ผ่านมา +1

      Hmm

  • @dreams4076
    @dreams4076 21 วันที่ผ่านมา +67

    Neha ගේ අම්මා නිකන් වත් එන් නෑනේ නේහා බලන්න... අම්මාට ඕනේ සල්ලි විතරයි . අම්මාත් ඒකට වග කියන්න ඕනේ

  • @amaliahinsa6355
    @amaliahinsa6355 20 วันที่ผ่านมา +12

    ශෙහාන්ට ඇත්තටම පිස්සු අක්කා හිරේ ඉන්දි කසාද ගැන කියවනවා අම්මටයි පුතාටයි දෙන්නටම ගානක් නෑ අක්කා ගැන එයාගේ දේවල් මෙයාලා භුක්ති විදින්නේ

    • @EdNd-xu3hw
      @EdNd-xu3hw 20 วันที่ผ่านมา

      එකතමා අම්මට කිසිගානක් නැ ශෙහාන්ට ඕන කසාදයක්

  • @shayanibalasuriya8317
    @shayanibalasuriya8317 19 วันที่ผ่านมา +3

    තුශිට ඇත්තටම අදරෙ පොඩ්ඩේ විතරයි මොන නරක වැඩෙ කරත්

  • @Itsme88319
    @Itsme88319 20 วันที่ผ่านมา +6

    ශෙහාන් වගේ එකෙක්ට දුවෙක් දෙන්න කොහොමත් අම්මා කෙනෙක් කැමති නෑ ඔහේ ඉන්නවා

  • @user-jd8qk2cj2u
    @user-jd8qk2cj2u 21 วันที่ผ่านมา +16

    ඔහ් හෙට ඉදන්.ශලනිගෙ අම්මා.එනවා ❤❤❤❤ එයා තමා කලින් නිකරුනේ දඩුවක්.විදපු නිළිය

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 20 วันที่ผ่านมา +10

    ගීත්❤ fav character කලතාව වෙනදා වගේම ලස්සනයි..

  • @indikadinesh121
    @indikadinesh121 21 วันที่ผ่านมา +45

    මවුලිගෙ අම්ම අමුතුම චරිතයක්. මුල අමතක වෙනවනෙ. ශෙහාන් කොච්චර හොඳ ද?

    • @Itzz2627
      @Itzz2627 21 วันที่ผ่านมา +2

      හොඳ විතරක් තිබ්බා කියලා ජොබ් එකක් නැති පිරිමි ළමයෙක්ට ගෑනු ළමයෙක් දෙන්න අම්මා කෙනෙක්ට පුලුවන් වෙයිද ?

    • @indikadinesh121
      @indikadinesh121 20 วันที่ผ่านมา +2

      @@Itzz2627 ශෙහාන් දියුණු වෙන විදිහට ඉදිරියෙදි පිටපත ලියවෙයි.එතකොට අවුලක් නැහැ නෙ🙂

  • @user-lp8qu1eg3s
    @user-lp8qu1eg3s 21 วันที่ผ่านมา +58

    ශෙහාන්ට හොද වැඩේ.කනපැලෙන්න දෙන්න ඕන😂

    • @rishanindrajith4318
      @rishanindrajith4318 20 วันที่ผ่านมา

      අම්මල දෙන්න කැමති නෑ මගුලට😂😂

  • @irangasilva3850
    @irangasilva3850 20 วันที่ผ่านมา +7

    when shehan comes home, the mother and the son just wants to have small talk!!! Very funny. No worries, no remorse, no nothing about Neha who is the remand jail or how to get her out of jail. They are all sooooo complacent. Shehan is talking about his marriage!!!!! Hilarious!!! Is not this not natural, so unnatural! The director has gone bonkers again as with the knowledge of that Viran is Neha's boyfriend, as somebody pointed out earlier. Good thing that the audience does not have amnesia!!

  • @dreams8446
    @dreams8446 20 วันที่ผ่านมา +11

    මල්ලිට දැන් අයේ අක්කා මතක් වෙලා 😂

    • @rishanindrajith4318
      @rishanindrajith4318 20 วันที่ผ่านมา

      අතේ පාරක් ගහන්න කියාපන්😂😂 චාටර් වෙලා ඇවිල්ල

  • @asangafernando3344
    @asangafernando3344 20 วันที่ผ่านมา +3

    විරාන් ,ගීත් නියමයි 👌👌👌

  • @dilanislg62
    @dilanislg62 21 วันที่ผ่านมา +12

    මං කිව්වේ ,,අන්තිමටම ගෙදරටම ශෙහාන්ට එන්න වෙයි කියලා ....😂

  • @gemingyeshu2262
    @gemingyeshu2262 20 วันที่ผ่านมา +8

    ගීත් විරාන් සුපිරියි

  • @user-yk2xe7rx5t
    @user-yk2xe7rx5t 20 วันที่ผ่านมา +8

    මෙච්චර දවස් පොලිස් කූඩුවේ දාල තියන්නෙ නෑනෙ.පැය 24 හරි 48 හරි උසාවි දානවනෙ

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 19 วันที่ผ่านมา

      @@user-yk2xe7rx5t තාම පැය 24, ව්වර නැතිව ඇති

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 21 วันที่ผ่านมา +8

    නෙහාගේ අම්මාගේ ලොකුකම හින්දා තමයි නෙහාත් හිරෙ ගියෙ😂😂😂

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 21 วันที่ผ่านมา +6

    අපොයි ඔය ගෑනිට අම්මා කියන්න එපා අම්මා කියන උතුම් නාමයත් ගරුත්වයක් නෑ ජරා ගෑනු 😢😢😢😢😢

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 21 วันที่ผ่านมา +18

    මම කැමති ව්රාන් මොන ගෙමක් හරි ගලා අෂෙන් හිරේ දාලා ඌට පඩම් උගන්න්වලා නෙහා බෙර ගන්නවා නම්

  • @DanushkaDonwijesinhe
    @DanushkaDonwijesinhe 21 วันที่ผ่านมา +45

    Habai kawadawath Mula amathaka karanna hoda na 😮❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174 20 วันที่ผ่านมา +6

    මව්ලියගෙ අම්මා මහා අවස්ථා වාදි ගෑනියක්

  • @ytqueen20
    @ytqueen20 20 วันที่ผ่านมา +3

    මොකක්ද වෙන්න යන්නේ .... 😮😮

  • @usernirosha
    @usernirosha 21 วันที่ผ่านมา +35

    ශලනිගෙ ඇත්ත අම්මත් ඉන්නව නේද හෙට

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 21 วันที่ผ่านมา +1

      ගිත්ගේ ඇත්ත අම්මා වෙලා එයිද දන්නැ

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 20 วันที่ผ่านมา

      @@usernirosha
      මම හිතුවේ ගිත්ගේ අම්ම වෙයි කියලා..නැ මට හිතෙන්නේ නෙහා නිලියක් ගැන ව්රාන් කිවානෙද අන්න එයා ව්ය යුතුයි

  • @punyajayasundara4613
    @punyajayasundara4613 21 วันที่ผ่านมา +8

    අම්මයි දුවයි එකට ඇක්ටිං❤

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 21 วันที่ผ่านมา +13

    නේහාගේ අම්මාට නිකම්වත් ගානක් නෑ තමන්ගේ දුව කූඩුවේ ඉන්නේ කියලා නිකමටවත් තමන්ගේ දුව ගැන ගානක්වත් නෑ සල්ලි ව්තරයි ඕන කිසිම දුකක් නෑ දරැවෝ ගැන අනේ මෙහෙමත් අම්මලා බැන්නත් ව්රාන් ව්තරයි ඉන්නේ නේහාට ඕනම දේකට එලියට ආවට පස්සේ නේහාට මතක තිබුනොත් හොදයි

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 21 วันที่ผ่านมา

      අනිවාරෙන් එකි නිසා තමයි නෙහෙට මෙහෙම වුනේ .

  • @induwejethunga5704
    @induwejethunga5704 20 วันที่ผ่านมา +6

    කොල්ලන්ට තියේනම් ඔයවාගේ හිතක් කෙල්ලන්ට කොඉන්ද පරාද වෙන හිතක්

  • @nuwantharanga6387
    @nuwantharanga6387 21 วันที่ผ่านมา +5

    Wow salage real mam parana actress inne sala inna hama kathamakma marama color ful

  • @nishanthicooray
    @nishanthicooray 21 วันที่ผ่านมา +20

    හොද මිනිස්සුන්ගෙ ඇස් වල අමුතු දිස්නයක් තියෙනවා...❤❤❤

    • @BoshraTererra
      @BoshraTererra 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @dilanirukmal1981
    @dilanirukmal1981 21 วันที่ผ่านมา +13

    ශලනිගේ අම්මත් මේකට රගපාන්න අරගෙන නේද ? ඒක හොදයි එයාට වෙනසකට

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 20 วันที่ผ่านมา +3

    මේ අම්මා හිරගෙදර ට ගිහින් නේහා බලන්නේ නැත්ද

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 21 วันที่ผ่านมา +16

    තුසිගේ අම්මාට පිස්සු කියලා හිතෙන්නේ මට විතරද😂😂

    • @Hashisewwani-ew9ku
      @Hashisewwani-ew9ku 20 วันที่ผ่านมา +3

      Matath හිතෙනවා .mansika aulak wage

    • @DINUJAYA_PRAGEETH_OFFICIAL
      @DINUJAYA_PRAGEETH_OFFICIAL 20 วันที่ผ่านมา +2

      Matath hithuna 😅😅

    • @user-bz6ox5os6t
      @user-bz6ox5os6t 19 วันที่ผ่านมา +2

      මේකේ ඉන්න අම්මලා ඔක්කෝටම track.ඒ වගේම හෙනම selfish.

  • @ireshaupamali5992
    @ireshaupamali5992 20 วันที่ผ่านมา +5

    Akks hire. Malli magul ksths karanawa. Athathwikai

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 21 วันที่ผ่านมา +6

    ridmata මානසික ledak වගේ...

  • @baal.srilanka
    @baal.srilanka 20 วันที่ผ่านมา +6

    big fault in humans' for doing anything for love and hate but it is ........ later

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 21 วันที่ผ่านมา +5

    ලස්සන යි අදත්,,,ස්තූතිය සැමටම

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 20 วันที่ผ่านมา +2

    ෂසා ගේ වලිගයක් දෙකක් දෙන්න කො සහෝ❤

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 21 วันที่ผ่านมา +12

    ශලනි තාරකාගෙ අම්මත් නේහව බලන්න ඇවිත් නේද? ☺️

  • @chaminilakmali2652
    @chaminilakmali2652 20 วันที่ผ่านมา +3

    අත්ටිටයි,ශෙහාන් ටයි ගානක් නෑ ගීත්.😂ඔයාටයි විරාන්ටයි වගේ

  • @user-iw9qu7gq1b
    @user-iw9qu7gq1b 19 วันที่ผ่านมา +1

    නේහගෙ අම්මා තමා පුදුම ගැනියෙක් දුව හිරේ අම්මා සැපේ ඉන්නවා

  • @ReshaniBandara-sn9dd
    @ReshaniBandara-sn9dd 20 วันที่ผ่านมา +3

    Ammath mata lassanai shalanige

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 20 วันที่ผ่านมา +3

    අක්කා කූඩුවේ...මූට මගුල්. ..මේ වගේ මල්ලිලා නම් මෙලෝ වැඩක් නෑ...

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 21 วันที่ผ่านมา +7

    මේ ගෑනිට ඔලුවට එන්න ඔලුවක් තියෙන්න එපැයි ඔලුවක් තිබුනා නම් සල්ලි නිසා නේහාව බිල්ලට දෙයිද ඔය ගෑනි නිසා තමයි මේ හැමදේම

  • @prasildajayamanna7096
    @prasildajayamanna7096 20 วันที่ผ่านมา +3

    Dannam kathawa balanna asai ane nehagei virangei adare aye patan gaththoth hodai ❤❤

  • @user-hg9om2kt4b
    @user-hg9om2kt4b 21 วันที่ผ่านมา +5

    Hee..ammai duwai ❤

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 20 วันที่ผ่านมา +2

    Salage amma ❤

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 20 วันที่ผ่านมา +2

    නේහගෙ අම්මා කියන ගෑණිට ගහාන්ඩ ඕන කැරකිලා වැටෙන්න බලෙන්ම නේහව යැව්වෙ ඒ ගෑණිනෙ

  • @Thank_You_day
    @Thank_You_day 20 วันที่ผ่านมา +2

    මේක බලන අපිත් දැන් ෆ්‍රේම් වෙලා ඉන්නෙ 😂

  • @nilasivihaghana
    @nilasivihaghana 20 วันที่ผ่านมา +1

    හිරේ ඉන්න අනිත් කෙනා පොලීසියේ වැඩ කරන කෙනෙක් වෙන්න බැරිද

  • @dhanushkarathnathilaka6114
    @dhanushkarathnathilaka6114 21 วันที่ผ่านมา +3

    Supiri kathawa

  • @abhishekajayathissa7127
    @abhishekajayathissa7127 20 วันที่ผ่านมา +1

    Prison එකේ කියන දේවල් clear නෑනේ😢

  • @youaremybestfriend077
    @youaremybestfriend077 20 วันที่ผ่านมา +3

    කට්ටියගෙ makeup උත් නැතිවෙලා 😅😅

  • @pinkishanaya9532
    @pinkishanaya9532 20 วันที่ผ่านมา +1

    මාසේකින් බැලුවේ කතාව, එකම තැන

  • @kavishkaayeshan7109
    @kavishkaayeshan7109 20 วันที่ผ่านมา +1

    ශෙහාන් කොහොමත් ටිකක් උසයි...ශෙහානයා ගීත්ගෙ උරහිසවත් නැනෙ කියන්නෙ ගීත් ගෙ උස ගැන හිතාගන්න පුලුවන් 😮😮

  • @deshikaudayangani8468
    @deshikaudayangani8468 21 วันที่ผ่านมา +5

    Kathava tv eke yannath kalin you tube dalath ekkan😄

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 20 วันที่ผ่านมา +1

    මේ නේහාගේ අම්මා හරිම අවස්තාවාදීයි

  • @jithairoshima7876
    @jithairoshima7876 20 วันที่ผ่านมา +2

    මේ මවුලිගේ අම්මා වංගෙඩියක දාලා කොටනවා අම්මපා, ඒ කාලේ වගේනම්, කෙලෙහි ගුණ නොදන්න ගුණමකු ගෑනි 😡

  • @madhukasandaruwani6372
    @madhukasandaruwani6372 20 วันที่ผ่านมา +3

    නේහගේ family එක මාරයි නේ. එතන කතාව match වෙන්නෙ නෑ වගේ

  • @warunigiridarage
    @warunigiridarage 20 วันที่ผ่านมา +1

    මව්ලිගෙ අම්මා විතරක් නෙවෙයි නේහගෙ අම්මත් මිනිස්සු ට්හිය්අන් ඉන්නේ වැඩ ටික කරගන්නකන් විතරයි😊

  • @Rpp21
    @Rpp21 20 วันที่ผ่านมา +1

    අම්මායි දුවයි ඒකට රගපානවා shalani 😂

  • @ytqueen20
    @ytqueen20 20 วันที่ผ่านมา +1

    ව්රාන් ❤❤❤

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 18 วันที่ผ่านมา +2

    😘

  • @lovindupalani1000
    @lovindupalani1000 20 วันที่ผ่านมา +4

    Poddege wife ta mental problem ekk tiye wage 😢

  • @PrasannaPerera-cd9yl
    @PrasannaPerera-cd9yl 13 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @ChithraDewage
    @ChithraDewage 20 วันที่ผ่านมา +1

    මෙි අමිමන්ඩි නේහව බලන්නවත් ගියේ නැනේ මෙි ගැණි අමිමා කෙනෙක්ද. දරැවා විකුණලා හරි සල්ලි විතරයි ඔන😡😡😡😡😡

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 20 วันที่ผ่านมา +1

    මේ අම්මා කියන ගෑනී දුව බලන්න වත් යන්නේ නෑ නේද 🫢🫢🫢🫢ඒකීට ඕන සල්ලි විතරයි

  • @gemingyeshu2262
    @gemingyeshu2262 20 วันที่ผ่านมา +3

    ශලනි ගේ අම්මත් ඉන්නවා ❤❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 21 วันที่ผ่านมา +3

    wow shalanigee ammath innawa

  • @nimegadilhani3382
    @nimegadilhani3382 20 วันที่ผ่านมา +1

    Maru malli.

  • @nilanthisandaya6195
    @nilanthisandaya6195 21 วันที่ผ่านมา +3

    කෙල්ල හිරේ අම්මට ගානක් නැහැ

  • @anndevika1605
    @anndevika1605 21 วันที่ผ่านมา +3

    Amoo shila depath nayek wagene

  • @HimaliErandi
    @HimaliErandi 21 วันที่ผ่านมา +6

    sha sha ta adare aya ko

  • @BuddikaWIkramasigha
    @BuddikaWIkramasigha 19 วันที่ผ่านมา

    ස්ක්‍රිප්ට් එකේ හැටිද නැත්තං චරිතෙ ස්වභාවෙද දුව හිරේ ඉන්නකොට අම්මගෙ emotion මදි

  • @malanithilakaranthna6082
    @malanithilakaranthna6082 15 วันที่ผ่านมา

    විරාන් තමයි ඇත්තටම නේහාට ආදරේ

  • @ayeshnuwan5078
    @ayeshnuwan5078 20 วันที่ผ่านมา

    රීමා දේශබන්දුට ඉන්නෙ ශලනිගෙ අම්මා නේද🙄

  • @user-zc9oy7et6w
    @user-zc9oy7et6w 20 วันที่ผ่านมา

    කොහොමද ඒ ආදරේ නෙතු විරාන්ට තමයි අයිති වෙන්නෙ

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 21 วันที่ผ่านมา +3

    චන්ඩියා විරාන්

  • @irangasilva3850
    @irangasilva3850 20 วันที่ผ่านมา +2

    Where the hell is Geeth? He also did not go to see Neha including her mother!! Very abnormal, unrealistic. Only Viran is there to go to see Neha

  • @SheelaKw
    @SheelaKw 20 วันที่ผ่านมา +1

    GEETGE KATHAWA NAM SAHATHIKA ETHTHA😢😢

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r 20 วันที่ผ่านมา

    යකෝ මරු අම්මායි මල්ලී අක්කා අරහේ හිරේ.මුන්ට ගානක් වත් නෑ😮😮😢

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 20 วันที่ผ่านมา +1

    Kathawa balanna asawen balan inna mama😮

  • @nimsarabandara6513
    @nimsarabandara6513 21 วันที่ผ่านมา +1

    Marama lassanayi❤

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 21 วันที่ผ่านมา +3

    3 වෙනි cament aka magen ❤❤

  • @ranpathigegunadasa3799
    @ranpathigegunadasa3799 17 วันที่ผ่านมา

    තුශීගෙ අම්මා මෙන්ටල් කේස් එකක් වගේ 🥲

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 20 วันที่ผ่านมา

    Mekata lassana end ekak tiyei aniwaren. Shooting ewara karala shla canda walane inne .❤❤❤

  • @user-bz6ox5os6t
    @user-bz6ox5os6t 19 วันที่ผ่านมา +1

    යාකොව් මරු අම්මයි පුතයි.දුව කූඩුවෙ.ගෙදර මඟුල් කතා කරනවා.මාර ගොන් ඒ අතින් 🤭

  • @Chuydanushi
    @Chuydanushi 21 วันที่ผ่านมา +8

    ශේහාන් පව්...🥺..නේහට නම් හොඳ වැඩේ..විරන් බොරුව හේතුවකට හිරේ ඉදියා..දැන් නේහා..විරාන් වැරැද්දක් කරේ නැ කියලා නේහට තේරිලා..😊

  • @චානුක-oraganshort
    @චානුක-oraganshort 20 วันที่ผ่านมา +1

    මේ කතාව

  • @user-zc9oy7et6w
    @user-zc9oy7et6w 20 วันที่ผ่านมา +1

    පුදුම අම්මා කොන්ඩේ පාට කලාම ඔක්කොම හරිද

  • @Itzz2627
    @Itzz2627 20 วันที่ผ่านมา +3

    හොඳ විතරක් තිබ්බා කියලා ජොබ් එකක් නැති පිරිමි ළමයෙක්ට ගෑනු ළමයෙක් දෙන්න අම්මා කෙනෙක්ට පුලුවන් වෙයිද ?

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 20 วันที่ผ่านมา

      මෝඩ කතා job akk hoyaganta bareda

    • @ZOMBIEZEDITZX
      @ZOMBIEZEDITZX 19 วันที่ผ่านมา

      ඇයි ඔයා ළමයා මෙන්ටෙන් කරන්න අමාරුද😂 අනුයි කනුයි දරුවා ඔයාලගේ💀

  • @nishanthicooray
    @nishanthicooray 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤