Deweni Inima | Episode 381 23rd July 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @manoshapriyangani1804
    @manoshapriyangani1804 6 หลายเดือนก่อน +327

    2024 fen anyone?😊

    • @dlm6509
      @dlm6509 5 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @h.mnihal884
      @h.mnihal884 5 หลายเดือนก่อน +2

      Mmth

    • @user-wf9sl9wt4t
      @user-wf9sl9wt4t 4 หลายเดือนก่อน +1

      Mamath

    • @user-cy2cr6fb2h
      @user-cy2cr6fb2h 4 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

    • @user-cy2cr6fb2h
      @user-cy2cr6fb2h 4 หลายเดือนก่อน +1

      😎😎😎😎😎

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +177

    37:40 සහෝදර බැඳීමෙ මුළු කථාව පුරාවටම දැකපු ලස්සනම moment එක ❤️

  • @chenithadance
    @chenithadance ปีที่แล้ว +659

    2023 anyone?..😀

  • @RK-bs8yl
    @RK-bs8yl 2 ปีที่แล้ว +303

    අපි තාමත් මෙක බලනවා
    රවීන් අයියාගෙයි කෙශාන් අයියාගෙයි වොයිස් එක නම් නියමයි
    සිංදුවත් මාර ලස්සනයි

    • @harshani4822
      @harshani4822 2 ปีที่แล้ว +1

      Hdidkfhkdhkdeohf0w0rhjejeyh😍😡👍

    • @nisalmedage2067
      @nisalmedage2067 2 ปีที่แล้ว

      ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ

  • @gsan9117
    @gsan9117 6 ปีที่แล้ว +180

    අද නම් producer ට ටිකක් වියදම් වෙලා වගේ. අද තමය් කතාවෙ ලස්සනම bonus episode එක. අවන්ත , අනුහස් , දෙව්මි,කෝච් සර්, උදේනි , මේ හැමෝම තමන්ගෙ කොටස නියමෙටම කලා.
    Love evrything about the song. Their voices..wow! AMAZING talent , both in singing & acting👏
    A lee...etle disappointed here though.. i was expecting Avantha to sing a romantic song for Dewmi..

    • @menikebandara7067
      @menikebandara7067 6 ปีที่แล้ว +2

      Ganga Sanjeewani Dan hari ma lassanaiiiiiiiii

  • @mihirangaherath1475
    @mihirangaherath1475 ปีที่แล้ว +206

    කවුරු කොහොම කිව්වත් ඉනිමෙ තියන හොදම එපිය මේක කියන අය මේ පැත්තට

    • @MathsGura-
      @MathsGura- 7 หลายเดือนก่อน +2

      koma karath lassanata tibba katawa mun kawa

  • @piyalperera1806
    @piyalperera1806 6 ปีที่แล้ว +309

    අවන්තගේ ගැභුරු හඩ සහ අවන්ත හිනාවෙනකොට මාර ලස්සනයි කියලා හිතුනු අය like ,කරන්න

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y 3 ปีที่แล้ว +117

    දෙවනි ඉනිම බලන් නෑ ...මේ කැල්ල සෙට් වෙලා බැලුවා ,අන්තිම ටික වැදුනා ෆට් ❤️❤️

  • @sachiniayoshmi3071
    @sachiniayoshmi3071 6 ปีที่แล้ว +261

    අද නම් කතාව නියමයි...ඒ kiss එක..ඒ හැඟීම...අවන්ත තාත්තා ගැන කියපු වෙලේ ඇස් දෙක බොඳ වුනා..ඒ ඇස් වලින් ආපු කදුලු..අද නම් කතාව මං මෙතෙක් කල් බලපු හොඳම කොටස...නියමයි

  • @thusharilakmali1387
    @thusharilakmali1387 6 ปีที่แล้ว +73

    කවුරු මොනවා කිව්වත් දෙවෙනි ඉනිම සුපිරියි.
    ඒ සිංදුව ෆට්ට..😘😘😘😘😘

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +522

    අවන්තගේ හිනාවට කෙල්ලෝ පිස්සු වැටේනවා ආදරේයි ගොඩක් ❤❤❤❤

    • @lakshanrimex7749
      @lakshanrimex7749 2 ปีที่แล้ว +4

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 2 ปีที่แล้ว +11

      කෙල්ලෙක් නොවී මාත් පිස්සු වැටුන

    • @user-zx2os9eu6e
      @user-zx2os9eu6e 6 หลายเดือนก่อน +1

      ane kapn gihin awnthage

  • @Itsmaduu
    @Itsmaduu 6 ปีที่แล้ว +83

    දරුවන්ට කවදා කොහේ හරි ගියත් තාත්තා නැති අයට ඒ අඩුව දැනෙනවා

  • @appleipad1186
    @appleipad1186 6 ปีที่แล้ว +154

    දෙවුමිල වගෙ කෙල්ලො ඉන්නව නම් ලස්සනයි thnks දෙවුමි අනුහස් අදරෙයි thnks

  • @user-lu9pl9ee9n
    @user-lu9pl9ee9n 6 ปีที่แล้ว +172

    අයියෝ උදේනී ඈන්ටි දෙව්මි ඔයාට නෙවෙයි අත වැනුවේ😂😂😂😂😂ඒ සීන් එක නම් පට්ට😂😂

    • @thakdomi5341
      @thakdomi5341 6 ปีที่แล้ว +1

      ishara navodi hi kohomada

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +6

      ishara navodi හ්ම්ම්ම්ම්ම්ම්ම්😍😍😍😍😍😍😍😍😍

    • @thakdomi5341
      @thakdomi5341 6 ปีที่แล้ว +1

      T R hi moko hmmmmm

  • @nishanisamaranayaka4509
    @nishanisamaranayaka4509 2 ปีที่แล้ว +130

    අවුරුදු 3කට කලින් තිබුන දෙවෙනි ඉනිම නෙවෙයි දැන් ..ඉස්සර කොච්චර ලස්සනයි ද?????💚💚

  • @chamindagunathilaka5067
    @chamindagunathilaka5067 6 ปีที่แล้ว +229

    "එයා කොහෙ හරි ඉදන් බලන් ඉන්නවා ඇති"
    අම්මෝ ඒකටනම් දුක හිතුනා

  • @rsl7255
    @rsl7255 6 ปีที่แล้ว +319

    අම්මෝ අද නම් මාර ලස්සනයි අනේ.. මැච් එක අස්සෙත් දේවන්ත ලව් එක 😘😘😘 අවන්ත තාත්තා ගැන මතක් කරනකොට නම් ඇහැට කදුලක් ආවා😔😔😔

  • @akeelakanoor5656
    @akeelakanoor5656 6 ปีที่แล้ว +65

    Today, words will not be able enough to compliment on Keshan's skills. In one word, he's amazing.. Both as an actor and a singer.. Throughout the episode he dazzled like a diamond. I'm not boasting as his fan but just want to say as Av, he's really bringing his character to life in. And he rocked that song with his powerful, manly voice.. Just wow!!!! God has gifted him with so many talents..skills that someone rarely gets...

    • @independentthinker3083
      @independentthinker3083 6 ปีที่แล้ว +12

      Akeela Kanoor dats true dear ... he is a rare 💎

    • @bhagyaperera7113
      @bhagyaperera7113 6 ปีที่แล้ว +13

      Akeela Kanoor yeah our Sri Lankan super star oh sorry dream star. And he was like a real cricketer

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +5

      Akeela Kanoor that's ture dear 👍👍👍👍👍👍👍👍👍👍👍

    • @gsan9117
      @gsan9117 6 ปีที่แล้ว +5

      Akeela Kanoor , gifted with talents skills & ... looks 💙

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +5

      👍👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @Tatesneverhesitate
    @Tatesneverhesitate 5 หลายเดือนก่อน +28

    2024 anyone??

  • @hashidilshani6759
    @hashidilshani6759 6 ปีที่แล้ว +207

    කියන්න වචන නෑ.. මාරම ලස්සනයි .. සැරින් සැරේට බලන්න හිතෙනවා.. 🌷😍😘😘😘

  • @maduun5558
    @maduun5558 6 ปีที่แล้ว +55

    අ⁣වන්ත,අනුහස්,දෙවිමි, නිහතමානීව හිතන දු දරැවෝ,යහළුවෝ,ලබන්න හැමෝම හැම විදුහලකම දෙමිවියන්ට බැ එකටත් පිං ඔනා උබල වගේ අය බිහි උනානමි අපේ බිම රත්තරං අද කොල්ලනේ.....කියන්න වචන නැ...ඇත්තමයි රත්තරං කතාව...ආදර්ශ ....

  • @Ocean_grl
    @Ocean_grl 6 ปีที่แล้ว +119

    "දෙවෙනි ඉනිම! ඒකෙ තමයි හොඳම හරිය තියෙන්නෙ...." That statement perfectly sums up the whole drama.

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s ปีที่แล้ว +65

    අම්මෝ ඒ කාලේ අදටත් ඇස් දෙකට කදුලු එනවා කොච්චර ලස්සනද විනාස කරානෙ යකො...❤️😥

  • @user-ob3by5mj9z
    @user-ob3by5mj9z 6 ปีที่แล้ว +141

    මේ කොටස බලනකම් සිකුරාදා ඉදලා පුදුම නොඉවසිල්ලෙන් හිටියේ.. පුදුම ආසාවකින්. ඒ නොඉවසිල්ල කතාව බලද්දීත් අඩුවක් නැතිවම තිබුනා. අද episode එක නම් ආය කියලා වැඩක් නෑ .. සුපිරිම සුපිරි ..😍😍.. ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම ...

  • @wasanadissanayaka5282
    @wasanadissanayaka5282 5 หลายเดือนก่อน +56

    2024 anyone? 😊

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +48

    Well done Fernando Borthers!!!! I was so excited and couldn't stop tears dropping from eyes.... Love you guys....

  • @user-zg6jv9fr2j
    @user-zg6jv9fr2j 7 หลายเดือนก่อน +18

    2024 anyone

  • @isharadilhani3242
    @isharadilhani3242 6 ปีที่แล้ว +225

    සුපිරි කියන්න වචන නෑ.. අද තමයි දෙවෙනි ඉනිමේ බලපු ලස්සනම කොටස.. දුක,සතුට,කුතුහලය,ආදරය, සහෝදරකම හැමදේම එකතු වෙච්ච ලස්සනම ලස්සන කොටසක්.. කේශාන් නයනතාරා ඔය දෙන්නා නිසා තමයි දෙවනි ඉනිම තවත් ලස්සන වෙන්නේ..
    මගේනේ.. ❤️ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි..
    I have no words to appreciate Dewani inima team. Super acting everyone. 😍😊👍

  • @dilmyranathunga
    @dilmyranathunga 6 ปีที่แล้ว +201

    අවන්තගේ 🏏 කිස් එක අමිමෝ 😍💗 තාත්තා ගැන කියද්දිනමි දුක හිතුනා 😭😭 බිග් මැචි සිංදුවත් මරු 🎶🎧🎸💝💜😘😋

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +171

    මෙහෙම ක්‍රිකට් ගහපු කොල්ලො නේද දැන් කම්පැනි මඟුලක් බදාගෙන දුක්විඳින්නෙ ☹️ ඇයි ඕයි එදිරි ක්‍රිකට් නැති කරේ 😫

    • @user-sm3ic6ib8b
      @user-sm3ic6ib8b 2 ปีที่แล้ว +11

      Ado sirawatama ban 😥😥😥

    • @mayankadesilva2576
      @mayankadesilva2576 2 ปีที่แล้ว +7

      Ow

    • @ksd5933
      @ksd5933 ปีที่แล้ว +2

      Cricket is back👏 but seems like Anuhas is the only one whose gonna play cricket🙂 it's not fair Awantha should play too😩🙂🙂

  • @Piyumiaparna
    @Piyumiaparna ปีที่แล้ว +57

    2023 ආයෙත් මේ කතාව මුල ඉදලා බලන මම 😂

    • @dewmisilva2440
      @dewmisilva2440 10 หลายเดือนก่อน +3

      Sirawata ykoo😂😂❤

    • @bihansapannila
      @bihansapannila 10 หลายเดือนก่อน +1

      Ofcous😌♥️

    • @Udaya780
      @Udaya780 4 หลายเดือนก่อน

      Balanna gayththama navaththana Bari ekane vade

  • @malkiperera9499
    @malkiperera9499 6 ปีที่แล้ว +44

    This episode deeply touched "what is brotherhood,.. what are the characteristics of great team leader,.. what is the unity...today superb Raveen Kanishka With Keshan...same as much love u all for whole actors and actresses in this drama..+DI crew

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +47

    දෙවෙනි ඉනිම team එකට ගොඩාක් ස්තූතියි.පුදුම ලස්සනක් අද.අවන්තගෙයි දෙව්මගෙයි පුන්චි කොටස් ටික නිසා මාරම ලස්සනයි .කියන්න බැරි තරම් සතුටුයි .අවන්ත දෙව්මි ඔයාලා දෙන්නා best.අනුහස් you too.දෙවෙනි ඉනිම තමයි අපේ රටේ ලොකුම වෙනසක් කරපු drama එක..මේ හදාගත්ත තැන ඒ විදිහටම ආරක්ෂා කරගෙන තවත් ලස්සන ගමනක් යන්න දෙවෙනි ඉනිම කන්ඩායමට සුබ පතනවා..ආදරෙයි දෙවෙනි ඉනිමට . දෙව්මි අවන්ත ඔයාලා දෙන්නට ඊටත් වඩා ආදරෙයි .😘

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 5 ปีที่แล้ว +56

    " එයා කොහෙ හරි ඉදන් බලන් ඇති, තාත්තේ ඔයාට බොහොම ස්තුතියි"
    සංවේදී වදන් පෙළ

  • @hassansaleem166
    @hassansaleem166 5 ปีที่แล้ว +32

    Keshan is so cute.😙😙😗😗

  • @Mr_Hora
    @Mr_Hora 6 ปีที่แล้ว +103

    පපුව රිද්දන්නම දුන්න අවන්ත වචන ටික තාත්ත කෙනෙකුගේ ආදරේ ❤️

    • @sayuripahanyaaya8598
      @sayuripahanyaaya8598 6 ปีที่แล้ว +1

      හැබැයි අනුහස් ට compliments දුන්නා මදි නෙහ් :D

  • @19890501ssr
    @19890501ssr 6 ปีที่แล้ว +53

    That flying kiss just made my day💓💓💓💞💞💞🌷🌷👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨💕💕💕 omg.....👑 AV all the way...

  • @indianactersfans654
    @indianactersfans654 10 หลายเดือนก่อน +16

    තාමත් බලනව මේක😢❤

  • @lahirudtsl
    @lahirudtsl 6 ปีที่แล้ว +20

    ඉන්දියාවේ පඩංගු වලට යට උන ලංකාවේ සමන් අයියා අපිට නම් වීරයෙක්

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 6 ปีที่แล้ว +94

    බැට් එකේ උම්ම්ම්ම්මා එක පට්ට ආ අවන්ත සුපිරි

  • @shen_fdo1396
    @shen_fdo1396 6 ปีที่แล้ว +34

    1st innings- Anuhas-samalka
    2nd innings- Anuhas-Avantha( bromance) Dewmi-Avantha(romance)♡♡♡♡ Dewantha!!

  • @miniduniroshana6505
    @miniduniroshana6505 7 หลายเดือนก่อน +13

    2024 anyone❤

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +76

    අනුහස් අවන්ත ගැම්මක් තමා ඉතින් කොල්ලො දෙන්න..🔥🔥🔥❤️❤️❤️❤️ඒ වගේම උදේනි අම්මා,ආන්න්ද අන්කල් ,ලිහිනි දෙව්මි😘😘😍

  • @nikeshalaa6378
    @nikeshalaa6378 6 ปีที่แล้ว +167

    Match එක පුරාම 6 4 ඒවා විතරයි. මුන් දෙන්නටම රවී වැහිලද කොහෙද 😂🔫

  • @sashikakodagoda5672
    @sashikakodagoda5672 6 ปีที่แล้ว +66

    අනුහස් අවන්ත නියමයි... කතාව ලස්සනට ගලාගෙන යනවා පට්ට.. thanks tv Derana... Super...

  • @dhanu_g
    @dhanu_g 6 ปีที่แล้ว +137

    අද නම් Comment එකක් නොදා ගියොත් ඒක හොඳ නෑ වගේ, මොකද මේ episode එක හරිම ලස්සනයි. ආපහු ආපහු බැලුවත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි. මම දෙව්මි ගෙ fan කෙනෙක් නම් නෙවෙයි ඉස්සර, ඒත් දෙව්මිගෙයි, අවන්තගෙයි අතරේ තියෙන chemistry එක අනුහස් ගෙයි, සමල්කා ගෙයි අතර නෑ මට හිතෙන විදියට. ඉස්සර නම් එයාලා දෙන්නාගේ කොටස් ලස්සනයි, අනේ මන්දා දැන් script එක ලියන විදියද කියලා, ඒත් දැන් ඒ කොටස් එච්චර feel වෙන්නේ නෑ. කොහොම උනත් අනුහස් ගේ acting හරිම ලස්සනයි තාත්විකයි, අවන්ත එක්ක ඉන්න කොටස් වල. ඒ වගේම අවන්ත ගැනත් කියන්නම ඕන, එයා නම් කතාව පුරාම එයාගේ Character එකට මාරම සාධාරනයක් කරනවා. එයාගේ facial expressions උනත් හරිම ඉහල මට්ටමක තියෙනවා අනිත් අයට සාපෙක්ශව. දෙව්මිගෙත් එහෙමයි. So thank you Derana for this amazing episode.

  • @anulilover7227
    @anulilover7227 2 ปีที่แล้ว +26

    බලපන් එදිරි ඒ කාලෙ ලස්සන ඕයි😣දැන් කම්පැනි එකයි කෙල්ලො කොල්ලො ජෝඩු කරන එකයි මොකක්ද ඕයි දෙවෙනි ඉනිම මේ දැන් මගුල් ඉනිම

  • @b.shimaya665
    @b.shimaya665 6 ปีที่แล้ว +72

    Keshan and Raveen.... You two nailed it!!!!!!
    WOWWWWWWW ❤️❤️❤️❤️
    Brilliant performance by both of you.
    And...... Today DEWANTHA ROCKS!!!!!!!😍😍😍
    Gosh... AV that kiss.... 😍
    I must say this ANUHAS you are a great leader 👌🏼 your team won most specially cuz of your leadership. You did your part really very well RAVEEN.
    Keshan, nayanathara, raveen you guys are amazing. (Oh god I'm SPEECHLESS!!!)

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 ปีที่แล้ว +33

    Great to see two brothers together and the brotherhood blossom. Noted absentee was Shamalka and Ameesha! AV became Virat Kohl with a kiss to Dewmi with the bat after his half century. 👍

  • @bro5099
    @bro5099 6 ปีที่แล้ว +40

    EPISODE NUMBER 381මේ වෙනකන් බලපු පට්ටම EPISODE 1K.

  • @sdmusichub4080
    @sdmusichub4080 3 ปีที่แล้ว +69

    අවසාන මොහොතේ අවන්ත කියපු දේට දුකහිතුන අය . වෝට් එකක් දාන්න

  • @suk6519
    @suk6519 6 ปีที่แล้ว +40

    කෙශාන් අයියා නයනතාරා අක්කි නියමයි අනෙ ඔය දෙන්නා !! හරි ලස්සනයි ඔයාලා එකට ඉන්නකොට බලන්න බලන්න අසා හිතෙනවා. අපි දෙවෙනි ඉනිම තාමත් බලන්නෙ ඔය දෙන්නා නිසා. ආදරෙයි ඔය දෙන්නාට ගොඩාක් !! 💖

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว

      SU K, We have opened an FB messenger group for Dewantha fans, would you like to join?

  • @nsanjeewani7759
    @nsanjeewani7759 6 ปีที่แล้ว +268

    අද කතාව 2,3 පාරක් බැලුවා.මැචි 1 unath ලස්සනයි සිංදුවත් ලස්සනයි.අවන්ත අනුහස් 😍😍😍

    • @sldzgaming9274
      @sldzgaming9274 3 ปีที่แล้ว +3

      Sinduva madadi add ekk giya bn.athal kidu

  • @niroshasanjeewani2027
    @niroshasanjeewani2027 6 ปีที่แล้ว +34

    අනුහස් අවන්ත ඔය දෙන්නගෙ සහෝදරකම..කියන්න වද න් නෑ..හරිම සන්වේදි කොටසක්..ආදරෙයි හැමදාමත් අය්යා මලෝ දෙන්නට

  • @Mr.SinhalaCartoon
    @Mr.SinhalaCartoon ปีที่แล้ว +11

    කවදාවත් අමතක වෙන්නැති ලන්නසනම එපි ටිකක් තිබුණුන කතාවක්..... සහරතන් බලද්දී ප්රෙක්ෂයාගේ ඇහැට කදුලක් එන තැන තියෙනවා.... එහෙම ලේසියෙන් කරන්න බෑ Teledrama එකකට එත් මේ එපිය බලනකොට නම් කාගේත් හිතට පොඩි හරි කදුලක් එන්නැති..... එත් අද 2023/01/11 මේ කතාව තියෙන තැන දැක්කම ගොඩක් දුක හිතෙනවා.... දැන් යන එපි ටික කිසිම අර්ථයක් නෑ.... මන් youtube එක use කරන්න ගත්තේ 2019,2020 කාලේදී වගේ මට මතකයි ඊ දවස් වල හැමදාම පැය 24ක් යන්න කලින් 1M+ views ගහල trending 1st ආව youtube එකේ... මොනවා උනත් මේ කතාව ක්‍රිකට් topic එකත් එක්ක දැන් කොහොමවත් ගහලපෙන්නේ නෑ..... දැන් මේ කතාව තියෙන තැන දැක්කම ඇත්තටම දුක හිතෙනවා..... මේ කතාවට මීට වඩා සාදාරණයක් කරන්න තිබුන...

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +402

    තාත්තේ ඔබට බොහොම ස්තූතිය ..හරිම සංවේදී ..වචන 4කින් ...අපේ ඇසට කදුලක් එක්කරන්න කෙශන්ට පුලුවන් වුනා👍👍👍👍

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +138

    අවන්තගෙ කිස් 1 ....😍😍😍😍 ''මගෙනේ''.. කියද්දි අවන්තට වතුරත් හිර උනා...😙😙😙😙😙😙😙😙😙😙

    • @thakdomi5341
      @thakdomi5341 6 ปีที่แล้ว +2

      T R hi

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +3

      T R ow eka thama

    • @madugunathilaka4070
      @madugunathilaka4070 6 ปีที่แล้ว +6

      T R අද වෙනස් වෙලා ..හ්ම්..ඔහොම තමා දේවන්ත fans ..අපිට හරිම සතුටුයි නෙද ??👍👍👍👫👫👫👫👫

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +3

      Madu Gunathilaka 👍👍👍👍👍👍👍

    • @thakdomi5341
      @thakdomi5341 6 ปีที่แล้ว

      Madu Gunathilaka hi

  • @monsteruser8303
    @monsteruser8303 4 ปีที่แล้ว +34

    Sheran ගෙ fielding - 10/10 😅😅😅

  • @sandithiahasna8249
    @sandithiahasna8249 10 หลายเดือนก่อน +22

    අනා ... අවන්තගෙ හිනාව 🥺❤

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 ปีที่แล้ว +182

    අද තමයි දෙවනි ඉනිම සතුටින්ම බලපු දවස ...කියා නිම කරන්න බැහැ ...ඇත්තටම අවන්ත කතා කරනකොට ඇඬුන ඇත්තවශයෙන්ම ...අවන්තගෙ අනුහස් ගෙයි මේ බැඳීම හැමදාම තියෙන්න ඕනේ ..✌✌✌✌✌✌🌷🌷🌷🌷🌷🌷

  • @gayanikgamage6886
    @gayanikgamage6886 6 ปีที่แล้ว +93

    ලයනල් සදුන් මට තමුසේව පෙන්නන්න බෑ අයිසේ😉😉

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +17

    උදේනි.. - පුතා අනුහාස්ස්......😌 කමෝන්😯
    😂😂😂😂 ඒ සීන් එක මරු

  • @disnasadamali6473
    @disnasadamali6473 6 ปีที่แล้ว +181

    අවන්ත ඔයා අපිවත් ඇඩෙවුවා .ලස්සනයි අවන්ත සුභ පැතුම්

  • @user-pe4qc6pv7s
    @user-pe4qc6pv7s 6 ปีที่แล้ว +65

    අදනම් කතාව ගොඩාක් ලස්සනයි ආසවෙන් බැලුවා අවන්ත,අනුහස් රිකට් සෙල්ලම් කරනවනම් හැමදාම බලනවා නියමයි

  • @user-gl3pe4lk9v
    @user-gl3pe4lk9v 6 ปีที่แล้ว +73

    අද ලස්සනයි ..තෙරැවත් සරණයි එතෙර මෙතෙර හැමෝටම..නැහැ කවුරැත් අමරණීය අපි දිනයක මියෙනවා...ඉර හද නැගෙනවා..දෙමාපියන්ගෙ ආශිර්වාදය කොහේ හිටියත් ලැබෙනවා

  • @dorothy9023
    @dorothy9023 6 ปีที่แล้ว +80

    අද EPISODE එකනම් මල් හතයි!!! මේ වගේ PERFECT EPISODE එකක්නම් මම වෙන කිසිම Sri Lankan Teledrama එකක දැකල නැහැ. අනුහස් අවන්ත අතර තියෙන සහෝදර බැදීම සහ දෙව්මි අවන්තගේ ආදරය ඉතාමත් ලස්සනට නිරූපණය කලා. මමනම් දෙපාරක්ම බැලුවා! :) ලිහිණිනම් full support වගේ දෙව්මි අවන්තගේ love එකට!! දෙව්මි හරිම sweeeet...කතාකරද්දී හරිම හුරතල් අනේ! නයනතාරා අපි ඔයාට ගොඩාක් ආදරේයි!!!!!! ඔයාටයි අනිත් හැමෝටම අපි සුබ පතනවා!

    • @SinhaleaNationalOrganaization
      @SinhaleaNationalOrganaization 6 ปีที่แล้ว

      යලුවනේ අප සංවිධානයක් විදිහට පොඩි උදව්වක් ඉල්ලනවා අපේ channel එක subcribe කරන්න කියලා. එ උපකාරය වෙනුවෙන් අපි ඔයාලගේ චැනල් එකට subcribe කරණවා. අපි ඉස්සෙල්ලාම කලා දැන් ඔයාලගේ වාරය කරනවා නම් Dorothy

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว

      Dorothy| We have created an FB Messenger group for Dewantha fans, would you like to join??

    • @Thekeytomyheart11
      @Thekeytomyheart11 5 ปีที่แล้ว

      @@heretic8783 can I join?

  • @dinukalakshan4010
    @dinukalakshan4010 6 ปีที่แล้ว +47

    හරිම සංවේදී මට මේක නාට්‍යක් කියන එක අමතක උනා වගේ

  • @savdesilva2843
    @savdesilva2843 6 ปีที่แล้ว +184

    අපෙ අප්පෝ මෙ හොරගෙඩියෝ දෙන්නගේ ආදරෙ 🌸
    පිස්සු හැදෙනවා අප්පා...
    Alarm eka thiyala aharune kathawa balanna
    නියම episode එක.. මෙහෙම කතාවකට තමා මේච්චර දවස් රන්ඩු උනෙ එදිරි අය්යණ්ඩි ...
    කෙශාන් තාරා කියලා වැඩක් නැ අනෙ ඔය දෙන්නා.. Facial expressions superb .. බලන්නේ කතාවක් කියලා හිතෙන්නේම නැ...අනුහස් ඔයත් හරිම ශෝක් .. තමන්ගෙ වෙදනාව හිතෙ හිරකරන් අනුන් වෙනුවෙන් කැප වෙනහැටි එක නියමෙට පෙන්නනවා..
    සහොදර ප්‍රෙමය හරිම ලස්සනයි...
    තුන්දෙනාටම දිගු ගමනක් sure...
    Kawadawath oyalawa amathaka nowewi..
    Keshan great voice 😘can remember your brilliant performance on derana stage..
    නදී ගන්ගා තරනයේ... Still brilliant voice..
    Best of luck every one..
    උබ මගෙ මල්ලිනෙ....
    මගෙනේ....☺️
    තාත්තේ ස්තුතියි ....
    Words that shook me..
    WHAT AN EPISODE!!
    Just WOW!!

  • @podisanawithheena9420
    @podisanawithheena9420 6 ปีที่แล้ว +51

    අනුහස්ගෙ කණ්ඩායම දිනපු සතුට
    ලයික් බටන් කොටන් යමූ..

  • @shiranfernando9400
    @shiranfernando9400 4 ปีที่แล้ว +18

    When Avantha was telling about his father I was like 😖😖😖😭😭😭

  • @monsteruser8303
    @monsteruser8303 4 ปีที่แล้ว +27

    Anuhas උයි Avantha යි නිකන් Indian team එකේ ඉන්න Hardik Pandya යි Krunal Pandya යි වගේ 👏👏👏👨‍👨‍ Iron brothers

  • @madusharajapaksha2437
    @madusharajapaksha2437 6 ปีที่แล้ว +115

    අම්බෝ අවන්ත ඔයා අපිව පිස්සු වට්ටනවා😍😍😍 අද කොටස නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි...අවන්ත,දෙව්මි,අනුහස් ආදරෙයි ඔයාලට 😘😘😘

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +49

    Commnts කරන්න කොතනින් පටන් ගන්නද කියල තෙරෙන් නෑ දෙවියනේ...ඒ තරම් ලස්සනම ලස්සනයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @sulochanaaththanayaka6663
    @sulochanaaththanayaka6663 6 ปีที่แล้ว +12

    මුං දෙන්නගේ දෙමළ ටිකනේ මරු😙😘😙😘

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +94

    දුර මැවෙනා මිරිගු දියක රුව අපි හදුනා ගන්නවා...
    වැලි මිරිකා වතුර ගන්න හැටි පොත කියවා තියෙනවා.......

  • @kalaniayodya7594
    @kalaniayodya7594 6 ปีที่แล้ว +27

    Perfect reactions nayanathara ,superb acting cute girl dewumi 😘😘😘😘😘😘😘😘

    • @dorothy9023
      @dorothy9023 6 ปีที่แล้ว +4

      Dewmi is the cutest!!!!!

  • @Chathuranga01.
    @Chathuranga01. 5 หลายเดือนก่อน +7

    2024 ත් බලනවා ❤❤❤

  • @srani2829
    @srani2829 ปีที่แล้ว +12

    2023 බලන්නෙ

  • @yohannadeera5101
    @yohannadeera5101 6 ปีที่แล้ว +19

    Dewani inime alokaya dewumi, her expressions , emotions ,beauty 😍😍😍no words,love u nayanathara 😘😘😘

  • @fathimasumaiya8873
    @fathimasumaiya8873 6 ปีที่แล้ว +91

    අද නම් නියමයි❤❤❤❤❤අනුහස් .ගෙයි අවන්තගෙයි.සහෝදරත්වය .අද නම් නියමෙට කැපිලා පෙනුනා..ලස්සනයි☺☺☺💜💛💚❤💙

  • @zahndein7426
    @zahndein7426 6 ปีที่แล้ว +17

    The best episode...dewAntha u made us smile and cry....I couldn't stop tears rolling down...And simply couldn't take my eyes off u guys...lots of love..

    • @akeelakanoor5656
      @akeelakanoor5656 6 ปีที่แล้ว

      zahn dein They r match made in heaven

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +1

      zahn dein, and Akeela Kanoor| We have created and FB Messenger group for Dewantha fans, would you all like to join?

  • @hiruninadeeshahiruni7027
    @hiruninadeeshahiruni7027 6 ปีที่แล้ว +25

    දෙවෙනි ඉනිමෙ අනුහස් &අවනත ආදරේයි 😘😘😘😘😘😘👍👍👍🙏👍👍👍👍

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว

      Hiruni Nadeesha Hiruni එයාලාට විතරයි ද ?

  • @pmsangeetha6766
    @pmsangeetha6766 6 ปีที่แล้ว +128

    අද අනුහස් අවන්ත නියමයිනේ මට තාත්තා ගැන කියපු වෙලේ ඇස් දෙකට 😂 කදුලු අවමට නියම අයියා මල්ලි සතුටුයි

  • @user-pe4qc6pv7s
    @user-pe4qc6pv7s 6 ปีที่แล้ว +15

    අනුහස්ගේ අම්මගේ සාරිය දෙවනි ඉනිමෙදි පාට මාරූ උන එක දැක්කේ මං විතරද 😂

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 6 ปีที่แล้ว +51

    Ane අවන්ත ඔයා නම් super❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ahamedfowmy5485
    @ahamedfowmy5485 6 ปีที่แล้ว +34

    Awantha and dewmi Mara matching

  • @deumibaby8533
    @deumibaby8533 6 ปีที่แล้ว +150

    අවන්තට ක්‍රිකට් විතරක් නෙවෙයි මුලු ලෝකයම දිනාගන්න පුලුවන් එක පැත්තකින් ආදරණීය දෙව්මී💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    අනිත් පැත්තෙන් ශක්තිමත්ම සහෝදර බැඳීම 👬👬👬👬👬අනුහස් 👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +6

      ඒකනම් සහතික ඇත්ත...👍👍👍 අද අවන්ත ලග හිටියෙ ඒ දෙන්නා තමයි අම්මාවත් හිටියෙ නෑ ....මට හරිම දුක හිතුන song 1ට කලින් අවන්ත බිම බලාගෙනම හිටියා....මන් හිතන්නෙ අනුහසුයි දෙව්මි අවන්තට කිසිම අඩුවක් දෙනෙන්න දුන්නෙ නෑ ...අන්තිම මොහොත වෙනකල්ම අවන්තව විශ්වාස කාලේ ඒ 2න විතරයි ..couch sir කීවෙත් last over 1 සෆ්රාස්ට දෙන්න කියල..ඒ විශ්වාසය නිසා තාමයි අවන්ත සම්මාන 2ක් එක්කම තරගයේ වීරයා වුනේ ....හරිම සතුටුයි අදනම්..😃😃😃😃😃😃😃😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😍😍😍😍😍😍😍😍😍😍

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +5

      anju yes yes dear 👍👍👍👍

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +4

      T R ow awantha ta loku shakthiyak e dennama.

    • @sachinvidanagamage66
      @sachinvidanagamage66 6 ปีที่แล้ว +3

      Seenathul : I : Ozan අනිවාර්යයෙන් marama mewaekak awa awanthata adeddi

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +4

      sachin widanagamage ඔව් අනෙ

  • @anushalakmini1515
    @anushalakmini1515 6 ปีที่แล้ว +44

    අවන්ත නම් නියමයි

  • @Chinzilla91
    @Chinzilla91 3 ปีที่แล้ว +86

    "තාත්තේ, ඔබට බොහොම ස්තුතියි!" 😔💘

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 6 ปีที่แล้ว +87

    එදිරිමුනි අංකල් ගොඩාක් ස්තුතියි .හරියට වහින්නැතුව ඉඳලා එකපාරටම මහා සූරන වැස්සක් වැස්ස වගේ.ලස්සනයි කතාව බලනකං ඉවසිල්ලක් නැතුව හිටියේ ඒත් බලන්න පරක්කු උනා .අනුහස් අවන්ත 👍👍👍👍👍👍👍👍👍👍

    • @sandeepmadhushanka3011
      @sandeepmadhushanka3011 2 ปีที่แล้ว

      අවුරුදු තුනක් ගිහිල්ලත් තාම ඉවර නැති මගුල

  • @nishap4659
    @nishap4659 6 ปีที่แล้ว +30

    මෙතෙක් බලපූ ලස්සනම කොටස් කිහිපය අතරින් ලස්සන කොටස හරිම ලස්සනයි .💕❤💐💕❤💕💐❤💐💐❣️💐❣️💐💐❣️💐❣️💐❣️❣️💐💐❣️💐❣️💐❣️💐❣️💐❣️❣️💐

  • @sanjeewanidesilwa4839
    @sanjeewanidesilwa4839 6 ปีที่แล้ว +79

    #මගේනේ දෙව්මි💜️ කිව්වා.... අම්මෝහ්හ්හ් අවන්ත... පිස්සු හැදෙනවා....
    හම්මෝ #ලයනල් මෙහෙම ආතල් දෙන්න එපා.... 😂😂😂😂😂😂😂

    • @ind8ulapriyankara823
      @ind8ulapriyankara823 4 ปีที่แล้ว

      ⁸🧚‍♀️😘🧚‍♀️😍🧞‍♂️🏊‍♀️💝💖🏄‍♂️🧛‍♀️💃🏄‍♀️🦸‍♀️🏊‍♂️🚣‍♀️🚣‍♂️🕺🧞‍♂️🏊‍♀️🏃‍♀️🎎😘😍🧚‍♀️🧜‍♀️💖💝🇽🇰🤩🇦🇷🦸‍♂️🧛‍♂️👧🧝‍♀️🤔😊😋😎☺️☺️😑😐🤨🤓🧐🤭🤭🤧😠😠🥶😳🤕🧞‍♂️

  • @anulilover7227
    @anulilover7227 2 ปีที่แล้ว +11

    ආයේ බලනෝ 😍❤

  • @sonalijansz6895
    @sonalijansz6895 6 ปีที่แล้ว +72

    අවන්ත,අනුහස් 💘

  • @suremideepika660
    @suremideepika660 6 ปีที่แล้ว +196

    දෙව්මිගේ හිනාව...ලස්සනයි ..

    • @nawam854
      @nawam854 2 ปีที่แล้ว +5

      සිරාවට❤️

  • @foodbuddy1224
    @foodbuddy1224 6 ปีที่แล้ว +84

    දෙව්මි අවන්තයි ගත්ත සෙල්ෆි අපිටත් පෙන්නනකෝ.......💏💏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +36

    දෙව්නි ඉනිම ලස්සන ම දවස

  • @hemalathasudu5430
    @hemalathasudu5430 6 ปีที่แล้ว +26

    බැට් කිස් එක නමි් ෆට්ට

  • @sachinsudusinghe9114
    @sachinsudusinghe9114 6 ปีที่แล้ว +38

    අද කොටසනම් කතා දෙකක් නැ ලොවෙත් එකෙන්ම පට්ට....👌👌👌👍👍💟💟

  • @nandana5290
    @nandana5290 6 ปีที่แล้ว +65

    අද නම් හරිම හැගිම්බරයි.ඇත්තටම නාට්‍යයක් කියලා හිතුනේම නෑ.thanks . සියලුම දෙනාට ....