නිරෝගී, ලස්සන කෙස්, දත්, සහ නිය වෙනුවෙන් නොවරදින ක්‍රමය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 461

  • @srimathisurasena8951
    @srimathisurasena8951 2 หลายเดือนก่อน +6

    ❤ පුද්ගලයෙක් ,පවුලක්, ගමක්, නගරයක් , පලාතක්, රටක්, ලෝකය ක් වශයෙන් ගත් කල....ඔබවහන්සේ ගේ බුද්ධිසම්පන්න දැනුවත් කීරීම් වලින් පල ප්‍රයෝජන ගන්නේ නම් ඉතාමත් නිරෝගී ශක්තිසම්පන්න ජන කොටසක් ප්‍රායෝගිකවම බිහිවෙනු ඇත. ඇත්තමයි මේ තමයි මුනින්ද්‍රයානන් වහන්සේ දේශනා කළ ධර්මය ,මයිත්‍රිය .
    පුද්ගලයන් නීරෝගී සුවපත් ව බුද්ධිමත් ව වැඩෙන විට තමයි බුද්ධ දර්ශනය සරු පොළොවට සරු බීජයක් වෙන්නා සේ අවශෝෂණය කරගන්න පුලුවන් වෙන්නේ. පුද්ගල සුවපත් භාවය වෙනුවෙන් කරන මේ උතුම් සත්ක්‍රියාව ඔබවහන්සේ ගේ නිර්වානාවබෝධය පිණිස පාරමිතාව ක්ම වේවා .
    තුණුරුවන් සරණින් ,මේ සත්‍යානුභාව බලයෙන් ,නිදුක් නීරෝගී සුවපත් වේවා දීර්ඝායු වේවා ස්වාමීන්වහන්ස .

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 3 หลายเดือนก่อน +30

    සුව දැනුම ජාතියට බෙදන පිංවත් අපේ හාමුදුරුවො ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 4 หลายเดือนก่อน +29

    සමාජයේ බහුලව දක්නට ලැබෙන ප්‍රබල ගැටළුවක් පිලිබද කරුණු පැහැදිලි කිරීම ගැන ඔබවහන්සේට ගොඩක් පිං.
    ඉතාම කර්ය්‍ය බහුල තත්වයක සිටත් මෙ කරන මෙහෙවර ඉතාම කාලොචිතයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට පිං අනුමෝදන් කරමු .විවිධ පැතිකඩ ඔස්සේ ඉතා ම කරුණා වෙන් අපව දැනුවත් කරන අපෙ ලොකුස්වාමින් වහන්සේ නිදූක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා දීර්ගායු ලබත්වා 🙏🙏🙏

  • @Questions-c7j
    @Questions-c7j 4 หลายเดือนก่อน +29

    පිංවත් ස්වාමීන් වහන්සේට බෙහෙවින් ම ස්තුතියි .අහම්බෙන් හමුවුයේ සත්‍ය පවසන බව දැනුනා..බොහොම පිං තෙරුවන් සරනයි ....👏👏👏

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 3 หลายเดือนก่อน +16

    හාමුදුරුවරු මිත්‍යාව වපුරනව utube එකේ ඔබ වහන්සෙ මේ දේවල් කියාදෙන එක ට බොහොම පින්

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 3 หลายเดือนก่อน +14

    ස්වාමීන්වහන්සේ ලා කතා නොකරන වෙනම මාතෘකා කතා කරන ඔබ වහන්සේ බොහෝම වටිනා පිංවත් ස්වාමීන්වහන්සේ නමකි දීර්ඝ ආයුශ ලැබේවා

  • @KanthiWijesinghe-k9f
    @KanthiWijesinghe-k9f 3 หลายเดือนก่อน +20

    පිංවත් ස්වමින්වහන්ස නිරෝගි සුව දිගාසිරි ලැබේවා

  • @maheshmanjula387
    @maheshmanjula387 4 หลายเดือนก่อน +67

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහෝමත් ස්තුතියි ලස්සනට ඉන්න කැමති අපිට අපි නොදන්නා දේවල් වලින් අපිව දැනුවත් 🙏කරනවට

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 หลายเดือนก่อน +1

      🙏🏻🙏🏻🙏🏻

    • @neilranawaka9949
      @neilranawaka9949 4 หลายเดือนก่อน

      @@kamanthipriyadarshani5837

    • @padmaramanayake9370
      @padmaramanayake9370 3 หลายเดือนก่อน

      😊😊🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  3 หลายเดือนก่อน

      Thank you. ඔබට තෙරුවන් සරණයි!

    • @wiserandbetter
      @wiserandbetter  3 หลายเดือนก่อน

      Thank you. ඔබටත් තෙරුවන් සරණයි!

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 4 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරැවනේ සෞඛක්‍යය අංශයෙන් පැහැදිලි කරැණුටිකක් ඉදිරිලත් කළාට බෙහෙවින් ස්තුතියි තෙැවන් සරණයි

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +21

    මේ තමයි ඇත්තම.ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා. සාදු සාදු සාදු

  • @kithsiriwl7657
    @kithsiriwl7657 3 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ .දේශනා කරන ධර්ම දේශනා ඉතාම අපේ ජීවිතයට යහපත්🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගිම වේවා! දීර්ඝායුෂම ලැබේවා🙏ඔබවහන්සේට ස්තූති වේවා

  • @DSD394
    @DSD394 3 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට !!! ස්වාමින්වහන්සේගේ කාර්යභාරය නිවැරැදිව කරන ස්වාමින්වහන්සේ නමක්.බුදුන් වහන්සේ දෙසු නිවැරැදි දේශනාව ලබා දෙනවාට බොහෝ පින්!!! නිර්වාණවබොදය පිණිසම මේ දේශනා පිහිට වේවා!!! 🙏🙏🙏

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 4 หลายเดือนก่อน +10

    බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!! 🙏🙏🙏

  • @VijithaShalika
    @VijithaShalika 2 หลายเดือนก่อน +3

    පින්වත් නායක අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @nirosharohini7291
    @nirosharohini7291 4 หลายเดือนก่อน +8

    බෝහෝම පිං ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @UtharaBope
    @UtharaBope 3 หลายเดือนก่อน +3

    කාලීන වටිනාකමක් තියෙනවා අපේ හාමුදුරුවෝ .
    නැත්නම් අපේ තරුණ පිරිස් රෝගී වෙනවා විතරයි .
    නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ 💐💐💐💐💐💐🙏🙏🙏

  • @sandamalikausalya2766
    @sandamalikausalya2766 4 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @SanjuDilhami
    @SanjuDilhami 4 หลายเดือนก่อน +7

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏පින්..ගොඩාක් ..පින්..දීර්ගායුස..ලැබේවා ..සාදු..සාදු🙏🙏🙏ද්

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +4

    ලස්සන ලොව හෙට අපට උදා වේවා 💐

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 หลายเดือนก่อน +5

    ලස්සනට ඉන්න දාපු වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවා අපෙ හාමුදුරුවනේ , ඔබවහන්සේ අපිට ගොඩක් වැදගත් වීඩියෝ ගේනවට ගොඩක් පින්,🙏

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 4 หลายเดือนก่อน +7

    ඔබවහන්සේට නීරෝගී සුව චිරජීවනය ලැබේවා! 🙏

  • @Susilapadmini8
    @Susilapadmini8 4 หลายเดือนก่อน +5

    සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌺🌺🌺🙏සාදු සාදු සාදු

  • @prabhasri1279
    @prabhasri1279 4 หลายเดือนก่อน +12

    ඇත්තටම ඔබවහන්සේ ගේ උපදෙස් වලට සවන්දීමට හරිම ආසයි .තෙරැවන් සරණයි !ඔබවහන්සේ ට .

    • @wiserandbetter
      @wiserandbetter  3 หลายเดือนก่อน

      Thank you!

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 หลายเดือนก่อน

      Thanks for valuable advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛

  • @shiromipoorna4785
    @shiromipoorna4785 3 หลายเดือนก่อน +3

    බෝහොමත් ස්තුති හාමුදුරුවනේ ජේසු පිහිටයි ඔබට

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 3 หลายเดือนก่อน +4

    කට හඩ හරිම පැහැ දිලියි තෙරුවන් සරණයි ඔබ වහාන්සේ ට

  • @KumariAtugoda-e1u
    @KumariAtugoda-e1u 4 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට .

  • @kithsiriwl7657
    @kithsiriwl7657 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ නිදුක් නිරෝගි .සුවපත්ම වේවා🙏🙏🙏

  • @ariyaguru1241
    @ariyaguru1241 4 หลายเดือนก่อน +5

    ගිහි ජීවිතය ලස්සන කරගන්න ඔබවහන්සේ දෙන උපදෙස් හරිම ප්‍රයෝජනවත් ස්වාමීන් වහන්ස.

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 3 หลายเดือนก่อน +4

    ස්තුති අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @anolastella7176
    @anolastella7176 10 วันที่ผ่านมา

    ඔබවහන්සෙට.අනේකවාරයක්.පිංවෙවැනිදේවගකියාදුන්නට

  • @madhupriya-uo9jq
    @madhupriya-uo9jq 3 หลายเดือนก่อน +3

    ස්තුතියි අපේ හාමුදුරැවනේ💪

  • @ChenithaSamaka
    @ChenithaSamaka 4 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්ස ඔබගේ කතාව සම්පූර්ණ සත්යක්...මම මගේ ආහර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ප්‍රතිඵල ලබන කෙනෙක්

  • @shamalirathnayake3036
    @shamalirathnayake3036 4 หลายเดือนก่อน +3

    ගරු ස්වමීන්වහන්සට ගොඩක් පින්

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 4 หลายเดือนก่อน +4

    ස්වාමීන් ..වහන්ස...බොහොම ..පිං ..

  • @zaimzaim7095
    @zaimzaim7095 4 หลายเดือนก่อน +4

    සත්‍යය නිවැරදිව පැහැදිලි කර දීම ඉතා වටිනා ප්‍රයෝජනවත් ඔබට බොහෝ පින් ❤🙏👍

  • @salikagihan8862
    @salikagihan8862 4 หลายเดือนก่อน +2

    පින්වත් ඔබවහන්සේ ගේ වීඩියෝ එක දැක්කේ අදයි නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායු වේවා!!!

  • @inokaino8506
    @inokaino8506 4 หลายเดือนก่อน +2

    hareema ලස්සනට කියා දුන්නා ...ස්වාමීන් වහන්සේ .බොහෝ pin ....Deergu වේවා .🙏🙏🙏🇱🇰Ape Pranamaya.

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා .ඔබ වහන්සේට බොහෝ පින් නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @sujeewaabegunawardhana3742
    @sujeewaabegunawardhana3742 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 21 วันที่ผ่านมา

    අපේ සාමින් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 3 หลายเดือนก่อน +1

    ආසාවෙන් නරබන වැඩසටහනක් .
    මහත්පල මහානිසං ලැබේවා ඔබ වහන්සේට

    • @wiserandbetter
      @wiserandbetter  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @sandyadammika7413
    @sandyadammika7413 4 หลายเดือนก่อน +4

    මේ ගැන දැනුවත් කරාට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි

  • @judeprasanna1806
    @judeprasanna1806 4 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි බොහෝම පින් ඔබවහන්සේට.

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 หลายเดือนก่อน +5

    දීර්ගායූ වේවා!🙏

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ......සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!

  • @Nima9977
    @Nima9977 4 หลายเดือนก่อน +5

    බොහෝමත්ම පින් ඔබවහන්සේට 🙏😇

  • @padmasenarathne3667
    @padmasenarathne3667 3 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේ ට
    පිංසිදු වෙිවා..

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.. දීර්ඝයූෂ ලැබේවා ඔබවහන්සේට

    • @wiserandbetter
      @wiserandbetter  4 หลายเดือนก่อน +1

      ඔබට ත්‍රිවිදරත්නයේ ආශීර්වාදය ලැබේවා

    • @ashokarasnayake9745
      @ashokarasnayake9745 4 หลายเดือนก่อน

      දීර්ගායු ලැබේවා ඔබ වහන්සේ ට

  • @LisiMaeriyam
    @LisiMaeriyam 4 หลายเดือนก่อน +1

    පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @alwissemini7628
    @alwissemini7628 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස..🙏

  • @kalyanihettiarachchi3183
    @kalyanihettiarachchi3183 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි "

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @JayaniDesiva
    @JayaniDesiva 3 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින් හාමුදුරුවනේ🙏🙏🙏

  • @RashikaKoralage
    @RashikaKoralage 4 หลายเดือนก่อน +4

    ගොඩක් පින් අපිව දැනුවත් කරනවට,
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @Sweetsurprise24
    @Sweetsurprise24 3 หลายเดือนก่อน +2

    අප්‍රමාණ පින් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @loralora4540
    @loralora4540 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻

  • @padminikyriakou6359
    @padminikyriakou6359 4 หลายเดือนก่อน +3

    තෙ රු වන් සරණයි ඔබ වහන්සේ ට බොහොම පින් . නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🤲🤲🤲...තෙරුවන් සරනයි 🙏

  • @NeraVajirapathy
    @NeraVajirapathy 9 วันที่ผ่านมา

    thanks very much reverend
    valuable videos for Sri lankans

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි! සාදු.. 🙏🙏🙏 පොඩිම කාලේ ඉදන් අපිට ඔය උපදෙස් , විටමින් ටික හැමදාම ගෙනත් දෙනවා. දීර්ඝායුෂ ලැබේවා !!

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      මේ කියන ප්‍රතිඵල ලැබුනද.හැමදාම ගන්න ඕනෙද?

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 3 หลายเดือนก่อน +1

    බොහොම පින් අපේ ස්වමින් වහන්සේට

  • @malamala679
    @malamala679 2 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 3 หลายเดือนก่อน +2

    පින් ඔබවහන්සේට 🙏🙏

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති ස්වාමීන්වහන්ස

  • @br8246
    @br8246 2 หลายเดือนก่อน +1

    Bohoma Sthuthi Swaminwahansa. Obawahanse pahadiliwa kiya dunna.
    Theruwansaranai🙏🙏🙏

  • @erangapushpanath3206
    @erangapushpanath3206 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් ට සම්මා සම්බුදු සරනයි

  • @nilmini2180
    @nilmini2180 4 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @nilanthahettithantri2727
    @nilanthahettithantri2727 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට බොහොම පින් මෙතරම් උපදෙස් අපට ලබා දෙන වට

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට ස්තුති අපව දැනුවත් කිරීම පිලිබද ව .ඔබ වහන්සේ ගේ භාශාව හැසිරවීම ඉතා විශිෂ්ඨ යි

    • @wiserandbetter
      @wiserandbetter  3 หลายเดือนก่อน

      ස්තුතියි. තෙරුවන් සරණයි

  • @madukumari9174
    @madukumari9174 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබට තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs 4 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේvideo බලන්න මම හරිම ආසයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා🙏🏻🙏🏻

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 3 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස....

  • @udenihapugoda
    @udenihapugoda 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා

  • @NilanthiPre
    @NilanthiPre 3 หลายเดือนก่อน

    පිං සිදුවෙනවා ස්වාමිින් වහන්සේ 🙏🙏🙏

  • @hemamadapatha7038
    @hemamadapatha7038 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට බොහෝම ස්තුතියි බොහෝම පින්🙏

  • @niroshasenani687
    @niroshasenani687 4 หลายเดือนก่อน +1

    හරිම වටිනා උපදෙසක් හාමුදුරුවනේ...

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤

    • @wiserandbetter
      @wiserandbetter  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 4 หลายเดือนก่อน +1

    සවාමීන් වහන්ස ගොඩාක් පිං ඔබ වහන්සේට.🙏🙏🙏.මෙවැනි වටිනා දේවල් වල දැනුම අපට දෙනවට.ස්තුති .

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @gangachulani1373
    @gangachulani1373 4 หลายเดือนก่อน +8

    බොහෝ පිං❤❤

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 3 หลายเดือนก่อน

    පින් අපේ හාමුදුරුවනේ අපිව දැනුවත් කලාට

  • @SehanChaturanga
    @SehanChaturanga 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි.හාමුදුරුවනේ

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hy หลายเดือนก่อน

    Mama Vergin Coconut oil hodata Sculp Ekata Danawa 1houer wage Innawa Mouth ekath wosh karanwa Skin ekatath Apply karanwa Goooodak Hodai ❤

  • @RathnaKumari-m5c
    @RathnaKumari-m5c 3 หลายเดือนก่อน +13

    බෙත් මාෆියාව ගජරාමෙට කෙරෙන අපේ රටේ ඇත්ත කතා කරන අයව මරණවා. අනේ! අපේ ස්වාමින් වහන්ස, පරිස්සමෙන් .

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 หลายเดือนก่อน

    බොහොම පින් .
    පින්වත් ස්වාමීන් වහන්සේට .

    • @wiserandbetter
      @wiserandbetter  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @garfield2390
    @garfield2390 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @darshiherath2131
    @darshiherath2131 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පිං ඒ වගේම දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් ටික.බොහොම පිං ඔබ වහන්සේට

  • @KanthiLiyanage-e9j
    @KanthiLiyanage-e9j 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @indi15
    @indi15 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏 🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @lasawork5947
    @lasawork5947 4 หลายเดือนก่อน +2

    බොහොම පින් ඔබවහන්සේට.අපිව දැනුවත් කරනවට

  • @kumuduganarachchige5844
    @kumuduganarachchige5844 5 วันที่ผ่านมา

    Pin wath ape hamuduruwane oba wahanseta Godak sthuthiyi Godak pin api wenuwen me vedio eka kalaata

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kamanihansi3825
    @kamanihansi3825 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට ගොඩක් ස්තුති ...

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පින්. මම සවර්ණා කුමාරසිංහ. 3:19 3:20

  • @gangachulani1373
    @gangachulani1373 4 หลายเดือนก่อน +12

    ස්වාමීන් වහන්ස බොහෝ පිං

  • @VihangaManujeewa
    @VihangaManujeewa 4 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින් අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mrart9933
    @mrart9933 3 หลายเดือนก่อน +1

    මෙච්චර කල් රූපලාවණ්‍ය වීඩියෝ බැලුවා ඒත් ඔබ වහන්සේ තේරුම් කරන පැහැදිලි කරන විදිහ හොදට තේරෙනවා වටිනා අදහස් දිගටම වීඩියෝ කරන්න අපෙ හාමුදුරුවනේ fish oil එක daily use කරන්න ඕනිද.