ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙනත් හාමුදුරුවරු රටට බනිද්දි මේ ස්වාමීන් වහන්ස ජනතාවට හොද සේවයක් කරනවා...ඔබ වහන්සේට අපගේ උත්තමාචාරය...🙏🙏🙏🙏
නහර ගැට ගැසෙන රෝගය ගැන වීඩියෙවක් කරන්න ඔබ වහන්සේට අනේක වාරයක් පිං සුවපත් වෙිවා🙏🙏🙏
හරියටම intrrmitant fasting උගන්නපු coach තමයි අපේ බුදු හාමුදුරුවෝ ..🙏🙏🙏🙏
මහාචාර්ය නායක හාමුදුරුවන්ගේ ඒ වචන ටික ඉතාම වටිනවා. තෙරුවන් සරණයි!
පින් සිදුවේවා පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !! 💕🙏💕
දැනුවත් කිරීමට බොහෝම පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ගොඩක් කෙට්ටු දරුවන් ට නියමිත බර වැඩි කර ගන්න උපදෙස් සහිත වීඩියෝ වක් ලබා දෙන්න ගොඩක් පින් 🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේ හරියටම හරි මම ගොඩක් මහතට හිටියා මොනවා කලත් කෙට්ටු උනේ නෑ . බත් කෑම 90%කින් අඩු කරලා එලවලු ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය වැඩිපුර අරගෙන රාත්‍රී ආහාර ගැනීම නැවැත්තුවා හිතාගන්න බැරි ව්දියට මාස 5 යද්දී 76 ක් තිබුණු මගෙ බර දැන් කිලෝ 56 අඩු උනා ඒ විතරක් නෙවේ කම්මැලිකම් පපුවෙ මහන්සිය අත් පා වේදනාව නැත්තටම නැතිඋනා ශරිරය වෙනදාට වඩා නිරෝගී බව දැනෙනවා පුදුම වෙනසක් .මම දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් හැමෝම අහනවා ලස්සනට ඇග අඩුකරගත්තෙ කොහොම ද කියලා හරියට මැජික් එකක් වගේ .ස්වාමීන් වහන්සේ හරියටම හරි .බුද්ධ වචනය ම තමයි සත්‍ය .🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි ඔබේ සාර්ථකත්වය ගැන. ස්තුතියි.
Godak pin oba wahanseta.🙏
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්සේටත්🙏🙏🙏🙏@@wiserandbetter
27Seth.
@@vbyoutv334 කරුනාවෙන් ඔයාගේ diet plan එක සඳහන් කරන්න.
නිදුක් නිරොගි වාසනා වන්ත දිනයක් වෙිවාතෙරැනන් සරණයිඅපේ හාමුදුරැවන්ට🙏🙏🙏
ස්වාමින් වහන්ස දිගටම මෙි videos දාන්න. ඔබ වහන්සේට මහත් පිං ලැබෙයි .
ඔබවහන්සෙට දිර්ගායුෂම ලැබෙවා ...මෙ දැනුවත් කිරිම ඉතාමත් වැදගත් පණිවිඩයක් ...ස්වාමීන් වහන්ස දිර්ග කාලයක් සෙම අමාරැව ගැන වැඩ සටහනක් කරන්න ...ස්තුතියි ස්වාමින් වහන්සේට...තෙරැවන් සරණයි ...
පින්වත් ස්වාමීන් වහන්ස මගේ දුවට අවුරුදු 14යි.එයාට පීනස සහ හතිය තියෙනවා .ස්වාමීන් වහන්ස ඒ පිළිබඳ video එකක් කරන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
මගෙ දුවටත් මේ අසනිපෙමය් ඇදුමත් හැදෙනවා සෙම වැඩි උනාම
Mage duwata th hathiya hedenawa ane kiyannako
ස්වාමීන් වහන්සේගෙ ඒ වෙනුවෙන් විඩියෝ තියනවා බලන්න
Sinhal beeth thiyenwaa karann
ස්වාමීන් වහන්සේට ඒ වෙනුවෙන් වීඩියෝ එකක් දාලා තිබුනා බලන්න .
ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි අපිට මේ ලබාදෙන දැනුමට.
ගරු ස්වාමීන්වහන්ස මෙවැනි දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු. 🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🧡
තෙරැවන්සරණයි අපේ නායක හිමිපාණන් වහන්සේට .ඉතාම කරුණාවෙන් දයාවෙන් ඔබවහන්සේ විසින් පැහැදිලි කරදෙන මේ උපදෙස් පුණ්‍යානුමෝදනා පූර්වකව ඉතාම අගයකරනවා ...මේ සෞඛ්‍යමය වශයෙන් බලපාන ගැටළු වලට හේතුවන සැබෑ යථාර්ථයයි..මේ පියවරවල් පිළිපැද නිරෝගීසුව ලබමු...ඔබවහන්සේට නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ගේ මේ අපව දැනුවත් කිරීම අපට බොහොම ප්‍රයෝජනවත්.ඔබ වහන්සේ නිදුක්වේවා, නිරෝගී වේවා, දීර්ගායු ලැබේවා.
තෙරුවන් සරණයි! අපේ සාදුට.. නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා!
ඔබ වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා ඔබ වහන්සේට මේ පුණ්‍ය ශක්තියෙ බලයෙන් ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් මේ භවයේදී නිවන් පූර්ණ කර ගන්න ලැබේවා. එය එසේම වේවා ! එසේම වේවා ! එසේම වේවා !තෙරුවන් සරණයි .
😮😮😮😮
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට පින් සිදුවේවා. අපව දැනුවත් කිරීම ගැන.ඔබ වහන්සේ දේශනා කළ සියලු දේ සත්‍යයක්. චිරාත් කාලයක් වැජඹී සමාජය වෙනුවෙන් මෙහෙවර කිරීමට දිරිය ශක්තිය ඔබවහන්සේ ට ලැබේවා. තුනුරුවන් සරණයි
මේ කරන උතුම් සත්කාර්‍යයට පින්වත් ස්වාමින් ව්හන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා .කෙලවර උතුම් චතුරාර්‍ය්සත්තය අවබෝධය පිනිසම මේ පින හේතු වාසනා වේවා .
ස්වාමින් වහන්ස මේ දැනුවත් කිරීමට ඔබ වහන්සේට පින් සිදු වේවා.තෙරුවන් සරනයි.🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස මේ වීඩියෝ එකෙ අවසාන විනාඩි 2 මටමයි කීවේ කියලා අවංකව ම මම පිලිගන්නවා .අද ඉදලා ඔබ වහන්සේ කී පරිදි කෑම පාලනය කරනවා ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා .ඒවගේම මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Hamuduruwane thairocsin mage age hadenne na konde yanwa e gana katha karanna
ඒ සියලුම දේ ඉතාමත් සත්‍යයි අපෙ හාමුදුරුවනෙ. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .ඔබවහන්සේ විසින් කරන මේ අගනා කර්තව්‍යය ශ්‍රී ලංකා වාසී සැමට හා ලෝකවාසී සැමට මහෝපකාරයක් වනවා නිසැකයි.සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ගරු ස්වමින් වහන්ස පලමුව ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා ස්වාමින් වහන්ස PRP ගැනදැනුවත්කරන මෙන් ඉල්ලා සිටිම් සියලුම ආතරටිස් රෝගීන් වෙනුවෙන් කාරුණිකව මා ඉල්ලා සිටිමා
මමත් prp කළා ,dr කිව්වා වැඩක් නැහැ කියලා ,,,කාර්ටිලෙජ් ගෙවිලා තියෙන්නෙ කිව්වා ගොඩක් ,මගෙ ලේ අරන් තමයි කකුලට විඳින්නේ
PRP treatment කලත් ටික කලක් තියෙන්නේ, සමහර විදේශ specialist doctors අනුමත කරන්නේ නෑ,. ලංකාවේ නම් prp නිර්දේශ කළාට. බර අඩු කරන්, පිට්, සිනී, පැණි රස, කිරි පිට් අහාර කන්නේ නැතුව, අහාර දෙවේලේක පමණක් ගන්න, අතරින් පතර කන්නේ නැතුව.මේ ස්වාමින් වහන්සේ කියලා දෙන දේ 👍🙏
ස්වාමීන් වහන්ස ERS වැඩිවීම අඩු කරගන්නා විදියක් පවසන් පුළුවන් ද ? අප ගැන අනුකම්පාවෙන් මේ සියලු වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේට අප ණයගැතියි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻
🙏🙏🙏
ERS adukara ganne kohomada kiyala denna pinvath ape hamuduruvaneObavanseta godak pin
අපට මේ දෙන දැනුමට ඔබ වහන්සේට බෙහෙවින් පින් 🙏🙏🙏🙏🙏
අනෙ ඔබ වහන්සේ දකින්න ලබේමත් සතුටුයි ....theruwan saranai oba වහන්සේ ta
අපේ ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ ලැබේවා දැනුවත් කරාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.🙏
තෙරුවන් සරණයි 🙏ස්වාමින්වහන්ස,මට තයිරොයිඩ් ආබාධයෙන් (අඩුබව)2015සිට මේ දක්වා බෙහෙත් බොනවා...මම මහතයි ඔබ වහන්සේ විග්‍රහ කරන ගොඩාක් ලෙඩ තියනවා..ආතරයිටිස්,කොලෙස්ටරෝල්,මිග්‍රේන්,සන්ධිවේදනා....නීරෝගීව ඉන්න එක තමයි එකම අපේක්ශාව...ඒත් මම හැමදාම අසනීපෙන් ..පිහිටක් පතමි ඔබවන්සේගෙන් තෙරුවන් සරණයි....
ගැස්රයිටිස් ගැනත් කතා කරන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!!! 🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් දිගටම මේ සේවය කරන්න .ඔබ වහන්සේට නමස්කාරය වේවා .🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පිං සිදු වේවා ඔබ වහන්සේට මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඉතාමත් වැදගත් කාලීන වීඩියෝ වක් ලොකු කුඩා සැමට 🙏🙏🙏
බොහෝම ස්තූති අපේ හාමුදුරුවනේ 💐🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට පින් බොහොමයක් පින් . ස්වාමීන් වහන්සේට තුනුරුවන් සරණයි.
තෙරුවන්සරණයි ඔබ වහන්සේට මේ දැනුවත් කිරීම් වලට
Godak dewal igena gaththa ape hamuduruwane. බුදු සරණයි
Obawahansege vedio බලන්න හරිම අසයි . Vishara කරලා denawata ගොඩක් pin swaminwahasa . Theruwansarani
Great,,, advice 🙏🏻🙏🏻🙏🏻🙏🏻🧡
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !🙏🙏🙏 මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 30 ක් පමණ සේවය කරනවා . ඒත් මගේ දුවට දියවැඩියාව තියෙනවා වයස අවුරුදු 5 ඉඳන්, ප්‍රතිකාර වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න නොහැකි උනා. ඔබ වහන්සේ ගේ උපදෙස් ගොඩක් වටිනවා .
පිළිගත හැකි උපදෙස් අවංකව 👍👍👍
බොහොමත්ම ස්තුතියි ස්වාමින් වහන්ස.තෙරුවන්සරණයි🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේට.🙏
ස්තුතියි හාමුදුරුවනේ වැදගත්වචන වලට
බුදු සරනයි ! අපෙ හමුදුරුවනෙ!❤❤❤❤දිර්ගායුස ලැබෙවා !❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏
බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Respect for the meritorious act of educating people with regard to the proper way of nutrition.
පින්වත් ගව්රවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාත් ටිකක් මහත කෙනෙක් ..බර 67 කිට්ටුයි ..උස 5.1... ඔබ වහන්සේ දේශනා කරන දේ සත්‍යයි .අපේ හාමුදුරුවනේ මාත් ධර්මානු දැහැමි ජිවිතයක් ගෙවන්න උත්සහ දරන කෙනෙක් ..පන්සිල් පද 5 උපරිම රකින්න උත්සහ දරන කෙනෙක් ..පුලුවන් හැම වෙලේම භාවනා කරනවා ..මන් ඔබ වහන්සේ කියපු ආකාරයට පිලිපදිනව..මන් ගොඩක් එලවලු වැඩියෙන් කන කෙනෙක් නිර්මාන්ශයි... වටිනවා අපේ හාමුදුරුවන්ගේ මේ දේශනා ..මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු..සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් වෙනුවෙන් අවධි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏
බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරනයි
බොහොමයක්ම ස්තූතියි අපේ හාමුදුරුවනේ 🙇
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ස්තුති
Thank you so much for the very insightful lesson given Venerable Prof. Basnagoda Rahula .. this is something I will strive to pass on to all other victims of modern-day living and obesity just as myself. May the triple gem be with you. 🙏🙏🙏
බොහොම වැදගත් තේරුම් කිරීමක් අපේ හාමුදුරුවනේ 🙏
වෛද්‍ය විශේෂඥයන්ගෙන්වත් පෝෂණ විශේෂඥයන් ගෙන්වත් නොලැබෙන ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර පූර්වක ස්තූතිය !🙏
ගරු පින්වත් සාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබෙිවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ මේ වටිනා පණිවුඩය දිගටම දීගෙන යන්න හැකි වේවායි පතමි! ජනතාව දැනුම්වත් කරනවට, මේ ආහාර ගැන, කොම්පැණිකාරයෝ තරහයි.
Yes, thank you!
මේක කොහොමද genwa ganne@@wiserandbetter
තෙරුවන් සරණයි..ස්වාමීන් වහන්සේට !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
මගේ දුවත් හරියට මහත්වෙනවා.ඔබවහන්සේට බොහොමත්ම පින්...!
ඔබ වහන්සේට පිංදැනුවත්කලාට
තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Eththa hamuduruwane oba wahansege kathawa theruwan saranai🙏🙏🙏
අනන්ත වූ බුදුගුණ බලයෙන් සියළු යහපත සැලසේවා...කතරගම කිරි වෙහෙර සෑ රදුන්ගේ අනන්ත ගුණානුභාවයෙන් රෝග බිය දුරු වේවා...!!!කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!සියලු දුක් දුරු වේවා...!!!සියළු යහපත සැලසේවා...!!!දීර්ඝායු වේවා...!!!අද දිනය ඔබ සැමට වාසනාවන්ත දිනයක් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමී.මීට, රාස්සගල චන්දකිත්ති හිමි. ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙණ බෝපැත්ත, ගැටහැත්ත, ඇහැලියගොඩ
පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙවින් පින් 🙏
අනේකවාරයක් බොහෝමත්ම පින් අපේ හාමුදුරුවනේ 🙏Thyroid problem එක ගැනත් video එකක් කරන්න අපේ හාමුදුරුවනේ 🙏
අපේ හාමුදුරුවනේ අපටත් තයිරොයිඩ්.ඔපරේෂන් කරලත් බැලන්ස් වෙන්නැ හොමෝන ප්‍රශ්න ඇවිත්.එ ගැනත් විඩියෝ එකක් කරන්න..
Thyroid nudle sadima ganath kiyanna
🌸🙏🌸🙏🌸🙏🌸 උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... සුපින්වත් ස්වාමීන් වහන්ස.....
පින් සිදු වේවා ඔබ වහන්සේ ට 🎉🙏🙏🙏
ස්තූතියි ඔබවහන්සේ ට බුදු සරණයි
ගොඩක් පින් ඔබවහන්සේ ට 🙏🙏🙏
තෙරුවණ් සරනයි අපේ හාමුදුරුවනේ
Budusaranai obawahanseta digasiri boho wewa ❤
Oba වහන්සේ ge weda සටහන් ..great great ❤
Great advice 🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🇱🇰
Bohoma pin ape hamuruwane apiwa denuwath kalata.oba whaseta niduk nirogi suwa lebewa....❤❤❤❤❤
බොහෝම ස්තූතියි .මාගේ නමස්කාරය වේවා ස්වාමීනී.🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට 🙏.Intermittent fasting, ෆැට් ලිවර් ගැනත් විස්තර කරන්න,,,
May Noble triple gem bless your eminence🙏🙏🙏 Excellent, absolutely trurth. Anslem Kaluarachchi.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට ,,,ඉන්ග්‍රීසි ක්ලාස් එකක් කරන්න ලංකාවේ අයට යෝජනා වක් ස්වාමීන් වහන්සේ ට
ඇත්තටම ඉන්ග්‍රීසි මහචාර්‍ය නයක හිමියෝ සරලව උන්වහන්සේගේ අත්දැකීම්. තුලින් උගන්වාවි 🌸🙏
හරිම නිවැරැදි ලෙස පහදා දුන්නා 🙏🙏🙏❤❤❤
ඔබ වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Very useful video.. I agreed .. 100% true .. Long life hamuduruwane
ඔබ වහන්සේට බොහොම පින්
බොහෝම පින් අපේ හාමුදුරුවනේ
Ape හාමුදුරුවෝ me karanne athi udararathara jathika, ආගමික sewawak.mage uththamanga namaskaraya wewa .chiran jaya...
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ,මහත් වෙන්න video එකක් කරන්න ස්තුතියි දිර්ගායුශ ලැබෙවා .
හාමුදුරුවනේ යට් පතලේ වේදනාව ගැන vidio එකක් දාන්න. ගොඩක් අයට යට්පතුලේ වේදනාව තියෙනවා. බුදු සරණායි...
වෙනත් හාමුදුරුවරු රටට බනිද්දි මේ ස්වාමීන් වහන්ස ජනතාවට හොද සේවයක් කරනවා...ඔබ වහන්සේට අපගේ උත්තමාචාරය...🙏🙏🙏🙏
නහර ගැට ගැසෙන රෝගය ගැන වීඩියෙවක් කරන්න ඔබ වහන්සේට අනේක වාරයක් පිං සුවපත් වෙිවා🙏🙏🙏
හරියටම intrrmitant fasting උගන්නපු coach තමයි අපේ බුදු හාමුදුරුවෝ ..🙏🙏🙏🙏
මහාචාර්ය නායක හාමුදුරුවන්ගේ ඒ වචන ටික ඉතාම වටිනවා. තෙරුවන් සරණයි!
පින් සිදුවේවා පින්වත් ස්වාමින්වහන්සේට
තෙරුවන් සරණයි !! 💕🙏💕
දැනුවත් කිරීමට බොහෝම පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ගොඩක් කෙට්ටු දරුවන් ට නියමිත බර වැඩි කර ගන්න උපදෙස් සහිත වීඩියෝ වක් ලබා දෙන්න ගොඩක් පින් 🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේ හරියටම හරි මම ගොඩක් මහතට හිටියා මොනවා කලත් කෙට්ටු උනේ නෑ . බත් කෑම 90%කින් අඩු කරලා එලවලු ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය වැඩිපුර අරගෙන රාත්‍රී ආහාර ගැනීම නැවැත්තුවා හිතාගන්න බැරි ව්දියට මාස 5 යද්දී 76 ක් තිබුණු මගෙ බර දැන් කිලෝ 56 අඩු උනා ඒ විතරක් නෙවේ කම්මැලිකම් පපුවෙ මහන්සිය අත් පා වේදනාව නැත්තටම නැතිඋනා ශරිරය වෙනදාට වඩා නිරෝගී බව දැනෙනවා පුදුම වෙනසක් .මම දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් හැමෝම අහනවා ලස්සනට ඇග අඩුකරගත්තෙ කොහොම ද කියලා හරියට මැජික් එකක් වගේ .ස්වාමීන් වහන්සේ හරියටම හරි .බුද්ධ වචනය ම තමයි සත්‍ය .🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි ඔබේ සාර්ථකත්වය ගැන. ස්තුතියි.
Godak pin oba wahanseta.🙏
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්සේටත්🙏🙏🙏🙏@@wiserandbetter
27Seth.
@@vbyoutv334
කරුනාවෙන් ඔයාගේ diet plan එක සඳහන් කරන්න.
නිදුක් නිරොගි වාසනා වන්ත
දිනයක් වෙිවා
තෙරැනන් සරණයි
අපේ හාමුදුරැවන්ට
🙏🙏🙏
ස්වාමින් වහන්ස දිගටම මෙි videos දාන්න. ඔබ වහන්සේට මහත් පිං ලැබෙයි .
ඔබවහන්සෙට දිර්ගායුෂම ලැබෙවා ...මෙ දැනුවත් කිරිම ඉතාමත් වැදගත් පණිවිඩයක් ...ස්වාමීන් වහන්ස දිර්ග කාලයක් සෙම අමාරැව ගැන වැඩ සටහනක් කරන්න ...ස්තුතියි ස්වාමින් වහන්සේට...තෙරැවන් සරණයි ...
පින්වත් ස්වාමීන් වහන්ස මගේ දුවට අවුරුදු 14යි.එයාට පීනස සහ හතිය තියෙනවා .ස්වාමීන් වහන්ස ඒ පිළිබඳ video එකක් කරන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
මගෙ දුවටත් මේ අසනිපෙමය් ඇදුමත් හැදෙනවා සෙම වැඩි උනාම
Mage duwata th hathiya hedenawa ane kiyannako
ස්වාමීන් වහන්සේගෙ ඒ වෙනුවෙන් විඩියෝ තියනවා බලන්න
Sinhal beeth thiyenwaa karann
ස්වාමීන් වහන්සේට ඒ වෙනුවෙන් වීඩියෝ එකක් දාලා තිබුනා බලන්න .
ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි අපිට මේ ලබාදෙන දැනුමට.
ගරු ස්වාමීන්වහන්ස මෙවැනි දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු. 🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🧡
තෙරැවන්සරණයි අපේ නායක හිමිපාණන් වහන්සේට .ඉතාම කරුණාවෙන් දයාවෙන් ඔබවහන්සේ විසින් පැහැදිලි කරදෙන මේ උපදෙස් පුණ්‍යානුමෝදනා පූර්වකව ඉතාම අගයකරනවා ...මේ සෞඛ්‍යමය වශයෙන් බලපාන ගැටළු වලට හේතුවන සැබෑ යථාර්ථයයි..මේ පියවරවල් පිළිපැද නිරෝගීසුව ලබමු...ඔබවහන්සේට නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ගේ මේ අපව දැනුවත් කිරීම අපට බොහොම ප්‍රයෝජනවත්.
ඔබ වහන්සේ නිදුක්වේවා, නිරෝගී වේවා, දීර්ගායු ලැබේවා.
තෙරුවන් සරණයි! අපේ සාදුට.. නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා!
ඔබ වහන්සේට මම නමස්කාර කරමි.
නමස්කාර වේවා
ඔබ වහන්සේට මේ පුණ්‍ය ශක්තියෙ බලයෙන් ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් මේ භවයේදී නිවන් පූර්ණ කර ගන්න ලැබේවා.
එය එසේම වේවා !
එසේම වේවා !
එසේම වේවා !
තෙරුවන් සරණයි .
😮😮😮😮
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට පින් සිදුවේවා. අපව දැනුවත් කිරීම ගැන.ඔබ වහන්සේ දේශනා කළ සියලු දේ සත්‍යයක්. චිරාත් කාලයක් වැජඹී සමාජය වෙනුවෙන් මෙහෙවර කිරීමට දිරිය ශක්තිය ඔබවහන්සේ ට ලැබේවා. තුනුරුවන් සරණයි
මේ කරන උතුම් සත්කාර්‍යයට පින්වත් ස්වාමින් ව්හන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා .කෙලවර උතුම් චතුරාර්‍ය්සත්තය අවබෝධය පිනිසම මේ පින හේතු වාසනා වේවා .
ස්වාමින් වහන්ස මේ දැනුවත් කිරීමට ඔබ වහන්සේට පින් සිදු වේවා.තෙරුවන් සරනයි.🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස මේ වීඩියෝ එකෙ අවසාන විනාඩි 2 මටමයි කීවේ කියලා අවංකව ම මම පිලිගන්නවා .අද ඉදලා ඔබ වහන්සේ කී පරිදි කෑම පාලනය කරනවා ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා .ඒවගේම මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Hamuduruwane thairocsin mage age hadenne na konde yanwa e gana katha karanna
Hamuduruwane thairocsin mage age hadenne na konde yanwa e gana katha karanna
ඒ සියලුම දේ ඉතාමත් සත්‍යයි අපෙ හාමුදුරුවනෙ. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .ඔබවහන්සේ විසින් කරන මේ අගනා කර්තව්‍යය ශ්‍රී ලංකා වාසී සැමට හා ලෝකවාසී සැමට මහෝපකාරයක් වනවා නිසැකයි.
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
ගරු ස්වමින් වහන්ස පලමුව ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා ස්වාමින් වහන්ස PRP ගැනදැනුවත්කරන මෙන් ඉල්ලා සිටිම් සියලුම ආතරටිස් රෝගීන් වෙනුවෙන් කාරුණිකව මා ඉල්ලා සිටිමා
මමත් prp කළා ,dr කිව්වා වැඩක් නැහැ කියලා ,,,කාර්ටිලෙජ් ගෙවිලා තියෙන්නෙ කිව්වා ගොඩක් ,මගෙ ලේ අරන් තමයි කකුලට විඳින්නේ
PRP treatment කලත් ටික කලක් තියෙන්නේ, සමහර විදේශ specialist doctors අනුමත කරන්නේ නෑ,. ලංකාවේ නම් prp නිර්දේශ කළාට.
බර අඩු කරන්, පිට්, සිනී, පැණි රස, කිරි පිට් අහාර කන්නේ නැතුව, අහාර දෙවේලේක පමණක් ගන්න, අතරින් පතර කන්නේ නැතුව.
මේ ස්වාමින් වහන්සේ කියලා දෙන දේ 👍🙏
ස්වාමීන් වහන්ස ERS වැඩිවීම අඩු කරගන්නා විදියක් පවසන් පුළුවන් ද ?
අප ගැන අනුකම්පාවෙන් මේ සියලු වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේට අප ණයගැතියි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻
🙏🙏🙏
ERS adukara ganne kohomada kiyala denna pinvath ape hamuduruvane
Obavanseta godak pin
අපට මේ දෙන දැනුමට ඔබ වහන්සේට බෙහෙවින් පින් 🙏🙏🙏🙏🙏
අනෙ ඔබ වහන්සේ දකින්න ලබේමත් සතුටුයි ....theruwan saranai oba වහන්සේ ta
අපේ ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ ලැබේවා දැනුවත් කරාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.🙏
තෙරුවන් සරණයි 🙏
ස්වාමින්වහන්ස,මට තයිරොයිඩ් ආබාධයෙන් (අඩුබව)2015සිට මේ දක්වා බෙහෙත් බොනවා...මම මහතයි ඔබ වහන්සේ විග්‍රහ කරන ගොඩාක් ලෙඩ තියනවා..ආතරයිටිස්,කොලෙස්ටරෝල්,මිග්‍රේන්,සන්ධිවේදනා....නීරෝගීව ඉන්න එක තමයි එකම අපේක්ශාව...ඒත් මම හැමදාම අසනීපෙන් ..පිහිටක් පතමි ඔබවන්සේගෙන් තෙරුවන් සරණයි....
ගැස්රයිටිස් ගැනත් කතා කරන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!!! 🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් දිගටම මේ සේවය කරන්න .ඔබ වහන්සේට නමස්කාරය වේවා .🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පිං සිදු වේවා ඔබ වහන්සේට මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඉතාමත් වැදගත් කාලීන වීඩියෝ වක් ලොකු කුඩා සැමට 🙏🙏🙏
බොහෝම ස්තූති අපේ හාමුදුරුවනේ 💐🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට පින් බොහොමයක් පින් . ස්වාමීන් වහන්සේට තුනුරුවන් සරණයි.
තෙරුවන්සරණයි ඔබ වහන්සේට මේ දැනුවත් කිරීම් වලට
Godak dewal igena gaththa ape hamuduruwane. බුදු සරණයි
Obawahansege vedio බලන්න හරිම අසයි . Vishara කරලා denawata ගොඩක් pin swaminwahasa . Theruwansarani
Great,,, advice 🙏🏻🙏🏻🙏🏻🙏🏻🧡
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !🙏🙏🙏 මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 30 ක් පමණ සේවය කරනවා . ඒත් මගේ දුවට දියවැඩියාව තියෙනවා වයස අවුරුදු 5 ඉඳන්, ප්‍රතිකාර වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න නොහැකි උනා. ඔබ වහන්සේ ගේ උපදෙස් ගොඩක් වටිනවා .
පිළිගත හැකි උපදෙස් අවංකව 👍👍👍
බොහොමත්ම ස්තුතියි ස්වාමින් වහන්ස.තෙරුවන්සරණයි🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේට.🙏
ස්තුතියි හාමුදුරුවනේ වැදගත්වචන වලට
බුදු සරනයි ! අපෙ හමුදුරුවනෙ!❤❤❤❤දිර්ගායුස ලැබෙවා !❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏
බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Respect for the meritorious act of educating people with regard to the proper way of nutrition.
පින්වත් ගව්රවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාත් ටිකක් මහත කෙනෙක් ..බර 67 කිට්ටුයි ..උස 5.1... ඔබ වහන්සේ දේශනා කරන දේ සත්‍යයි .අපේ හාමුදුරුවනේ මාත් ධර්මානු දැහැමි ජිවිතයක් ගෙවන්න උත්සහ දරන කෙනෙක් ..පන්සිල් පද 5 උපරිම රකින්න උත්සහ දරන කෙනෙක් ..පුලුවන් හැම වෙලේම භාවනා කරනවා ..මන් ඔබ වහන්සේ කියපු ආකාරයට පිලිපදිනව..මන් ගොඩක් එලවලු වැඩියෙන් කන කෙනෙක් නිර්මාන්ශයි... වටිනවා අපේ හාමුදුරුවන්ගේ මේ දේශනා ..මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු..සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් වෙනුවෙන් අවධි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏
බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරනයි
බොහොමයක්ම ස්තූතියි අපේ හාමුදුරුවනේ 🙇
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ස්තුති
Thank you so much for the very insightful lesson given Venerable Prof. Basnagoda Rahula .. this is something I will strive to pass on to all other victims of modern-day living and obesity just as myself. May the triple gem be with you. 🙏🙏🙏
බොහොම වැදගත් තේරුම් කිරීමක් අපේ හාමුදුරුවනේ 🙏
වෛද්‍ය විශේෂඥයන්ගෙන්වත් පෝෂණ විශේෂඥයන් ගෙන්වත් නොලැබෙන ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර පූර්වක ස්තූතිය !🙏
ගරු පින්වත් සාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබෙිවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ මේ වටිනා පණිවුඩය දිගටම දීගෙන යන්න හැකි වේවායි පතමි! ජනතාව දැනුම්වත් කරනවට, මේ ආහාර ගැන, කොම්පැණිකාරයෝ තරහයි.
Yes, thank you!
මේක කොහොමද genwa ganne@@wiserandbetter
තෙරුවන් සරණයි..ස්වාමීන් වහන්සේට !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
මගේ දුවත් හරියට මහත්වෙනවා.ඔබවහන්සේට බොහොමත්ම පින්...!
ඔබ වහන්සේට පිං
දැනුවත්කලාට
තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Eththa hamuduruwane oba wahansege kathawa theruwan saranai🙏🙏🙏
අනන්ත වූ බුදුගුණ බලයෙන්
සියළු යහපත සැලසේවා...
කතරගම කිරි වෙහෙර සෑ රදුන්ගේ අනන්ත ගුණානුභාවයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
අද දිනය ඔබ සැමට වාසනාවන්ත දිනයක් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමී.
මීට,
රාස්සගල චන්දකිත්ති හිමි.
ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙණ
බෝපැත්ත, ගැටහැත්ත, ඇහැලියගොඩ
පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙවින් පින් 🙏
අනේකවාරයක් බොහෝමත්ම පින් අපේ හාමුදුරුවනේ 🙏
Thyroid problem එක ගැනත් video එකක් කරන්න අපේ හාමුදුරුවනේ 🙏
අපේ හාමුදුරුවනේ අපටත් තයිරොයිඩ්.ඔපරේෂන් කරලත් බැලන්ස් වෙන්නැ හොමෝන ප්‍රශ්න ඇවිත්.එ ගැනත් විඩියෝ එකක් කරන්න..
Thyroid nudle sadima ganath kiyanna
🌸🙏🌸🙏🌸🙏🌸
උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා.....
සුපින්වත් ස්වාමීන් වහන්ස.....
පින් සිදු වේවා ඔබ වහන්සේ ට 🎉🙏🙏🙏
ස්තූතියි ඔබවහන්සේ ට බුදු සරණයි
ගොඩක් පින් ඔබවහන්සේ ට 🙏🙏🙏
තෙරුවණ් සරනයි අපේ හාමුදුරුවනේ
Budusaranai obawahanseta digasiri boho wewa ❤
Oba වහන්සේ ge weda සටහන් ..great great ❤
Great advice 🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🇱🇰
Bohoma pin ape hamuruwane apiwa denuwath kalata.oba whaseta niduk nirogi suwa lebewa....❤❤❤❤❤
බොහෝම ස්තූතියි .මාගේ නමස්කාරය වේවා ස්වාමීනී.🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට 🙏.
Intermittent fasting, ෆැට් ලිවර් ගැනත් විස්තර කරන්න,,,