Ape gawrawaneeya swamin wahansa oba wahanse mekaran samaja sathkaraya uthum chathurarya sathya wa bodaya pinisamawewa. Matath me pin anumodan wee sasara maga keti kara ganna hela wedakama igena gannaawasthwak Labewa himiyani samatamath thisarana saranai
Pinwath. Suwamini. Me wadasatahan mama nithara balanawa liyagannawa. Mama hari aasai egenagena lokayata udaw karanna eth mama wayasai daruwo dennek maha mewna asapuwata deela ..labunoth sath purusa daruwek hoyala dennam mama oba wahanse hamuvmata boho kaalayak hithe arthika prasna wadi . Mama ampara obawahanseta theruwan saranai . Namo buddhaya...❤❤
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ලංකාවේ අර්ශස් ලෙඩ්ඩු ගොඩක් දුක් විඳිනවා ඔබ වහන්සේ බෙහෙතක් කියලා දුන්නොත් ලොකු පිනක්
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබ වහන්සේට.තව තවත් රෝගීන් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගැනීමට ඔබවහන්සේට හේතුවාසනාව ලැබේවා !!!🙏🙏🙏
🙏🙏🙏 පිං සිදු වේවා මේ සමාජ සත්කාරය ඔබ වහන්සේට සසර කෙටි කර ගැනීමට හේතු වේවා සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ස්තුතියි සැමට සුවපත් වේවා
තෙරැවන් සරණයි
බීමට ඇබ්බැහි උන දරුවෙක්ට දෙන්න පුලුවන් දෙයක් තියේද ආපෙ හාමුදුරුවනෙ ,ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
බීම නවත්වන්න පුලුවන් බෙහෙත් තියනව ඉංග්‍රිසි වයිද්ද්‍ය වරයෙක් මුන ගැහෙන්න.
දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට
තෙරුවන් සරණයි ...
දෙවි පිහිටයි ...
Taruwan සරණයි පිංවත් ඔබ වහන්සේට
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
🙏 ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් 🙏
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏ගොඩක් පිං 🙏uae 🇵🇸
ඔබවහන්සේ අධ්‍යාත්මික ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස..මේභවයෙදීම සත්‍ය අවබෝධයටපත්වේවා
❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු රක්තවාතය ට බෙහෙත් මොනවාද හැකි නම් සදහන් කරන්නේ පින් සිදු වේ වා
අනේ අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේ වා
ගොඩාක් පින්...ඔබ වහන්සේටත්....නිවේදකතුමාටත්...ඔබවහන්සේගේ..සතුට දැක්කම මගෙත් ඇස් වලට කඳුළු එනවා..අරුම පුදුම වෙදකම්.... තෙරුවන් සරණයි ..❤️❤️
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වෙිවා...!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් ලැබේවා.. ඔබ වහන්සේ කියනවා මිසක් වෙන කිසි කෙනෙක් හරි වෙදකමක් කියන්නේ නෑ කිසිම විටෙක ස්වාමීන් වහන්ස. සුවපත් වේවා..🙏
අපේ රටේ මිනිස්සු හරි ආදරෙයි ඔබවහන්සේට...
ඔබ වහන්සේට දිර්ඝායුසම ලැබෙිවා බොහොම පිං 🙏🙏🙏
දිර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ මේවගේ දිව්‍ය අවුෂද කියා දෙනවාට තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාදු සාදු සාදු
තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ .දිර්ගාආයුෂ ඔබ වහන්සේට .
තෙරුවන් සරනයි ,
මානෙල් මල් බඩ විරේකය ගැන ඇසීමත් මහා ප්‍රසාදයක් .
ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා,
අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ සියලු දෙවිවරැ රැක දෙත්වා.මෙම කරන අසීමිතසේවා උන් වහන්සේගේ උතුම් බලාපොරොත්තු ඉටුකර ගැනීමට ආශීර්වාදයක්ම වේවා.දීර්ගායුම වේවා .තෙරැවන් සරණයි අපේ පුණ්‍ය වන්න ස්වාමීන් වහන්සේට.
ස්වාමින් වහන්සේගේ අත්දැකීම් කතාකරන එක ගොඩාක් වටිනවා..බෙහෙත් වටිනවා නමුත් බෙහෙත් වලට වඩා සිතුම් පැතුම්,හැසිරීම, ක්‍රියාව,ගහ කොළ සතා සිවුපාවුන්,මහපොළව ,හුළග,වැස්ස මේ දේවල් එක්ක ජීවත් වෙන විදීය ඊට වඩා වැදගත්...ඇත්තටම නිවේදනක මහත්තයා අහන ප්‍රශ්නයට පිළිතූරු දීමේදී ඔබවහන්සේගේ අදහස් සීමා සහිත වෙනවා වගේම ඇතැම් උචිත ප්‍රශ්න නිවේදක මහතා අතින් මග හැරෙනවා..ඔබවහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ගමන් පරිභාහිර කරුණුත් ගෙන හැර දක්වන්න..ඒවා තුළ තමයි බොහෝ වටින කරුණු සැගව තියෙන්නේ...🙏
ඔබතුමා අතුලු අපෙ suwamin වහන්සේට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏 වැඩසටහන මෙහෙය වූ ඔබ තුමාටත් තෙරුවණ් සරණයි
අපේ ස්වාමින් වහන්සේ ට .නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබෙිවා තෙරැවන් සරනයි ජේසු පිහිටයි
ගෑස්ටික් සුව කර ගන්න හරිම බේත්ක් කියන්න අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏
Ape hamuduruwane apita kiyanna asi ahan enna budusaranai sadu sadu sadu
අපේ හාමුදුරුවනේ කොහොබ දලු දාලා ඉන්නෙ කොහොමද දනව මිරිස් ගැවුනා හා සමානයි මගේ ඇහේ තැල්මකට මාගේ තාත්තා දැම්මා😊 ඔය බේත මම ඇඩුවා මතකයි එත් ඇස හොද උනා❤ ඔබ වහන්සේට දිඝායු ලැබේවා දලදා සමිදු පිහිටයි
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ. දීර්ඝayu වේවා Sadu🙏 Sadu🙏 Sadu🙏
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
Theruwan saranai🙏🙏🙏🙏
නමස්කාරවේවා දීර්ඝායු වේවා තුණුරුවන් සරණයි සුඛී සුවපත්වේවා 🌹🌼🙏🙏🌼🌹
ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු!
බොහොමත්ම ස්තුතී අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ........!!
මාරම සතුටුයි මෙවැනි වැඩ සටහනක් නැරබීමට හැකිවීම ගැන.
තෙරැවන් සරණයි ඔබ වහන්සේට...!
ඔබ වහන්සේගේ වැඩ සටහන් මන් බලනවා මන් හරීම ආසායි ඔබ වන්සේගෙන් ඉගෙන ගන්න හරිම ආඩම්බරයි ඔබ වහන්සේ වාගේ අය සිටීම ගැන තෙරුවන් සරණයි
බොහොම පින් ඔබවහන්සේට මේ කරන ඉමහත් සේවයට.
අපේ ස්වාමීන් වහන්සේට දැනුවත් කලාට පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට අනන්ත වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා!!!
මමත් ආසයි වෙදකම ඉගෙනගන්න.
වටිනවා බොහෝම පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ සියලු බෙහෙත් වලට මහා භූත ශක්ති වල ආශිර්වාදය පිහිටාවා! අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂි චන්දිමා මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💖💖💖🙅♀️🙏🙏🙏
ඔබ වහන්සේ කියන සෑම දෙයක්ම අපට වැදගත්.අහන් ඉන්න ආසයි.ඉතාමත්ම වැදගත් වැඩසටහනක්.
පාද නමස්කාර වෙිවා ස්වාමීන් වහන්ස
ගොඩක් පින්
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී , දීර්ඝායුෂ ම ලැබේවා , ලෝක සත්ත්වයාටත් ශාසනයටත් සෙත සලසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ..🙏
වෙද හාමුදුරුවන්ට දීර්ඝායූවේවා !!!කරන කටයුතු සාර්ථක වේවා !!
තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ❤️🙏
මෙවැනි පින්වත් බික්ශුන්ද සිටිති.🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
නිතර ඇතිවන බඩ පුරවා දැමිමට සුදුසු බෙහෙතක් ලබා දෙන්න සවාමින්වහන්ස ...🙏🙏🙏🙏 තෙරැවන්සරණයි ...
kohoba dalu damuu pasu asa godak danawane.sara wadi nadda suwamen wahansa.
@@jayanthamalani5886 q
අපේ හාමුදුරුවනේ නිදුක් නිදුක් නිරෝගි වේවා
Theruwan saranai 🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ වටිනා වැඩ සටහනක් ♥️♥️♥️♥️🙏🙏🙏
Sadu Sadu Sadu, Suwamenwahansa Maga Aka Asaken Kadulu anawa, Mayat pelithurak Danna, Budusaranai,🎉🎉🎉🎉
Ape hamuduruwane handi wedanawa,suwa karaganna beheth kiyanna.theruwan saranai!
අපේ හාමුරුවන්ට කාලය දෙන්න අපටතව බොහෝදේ දැනගන්න තෙරුවන්සරනයි දැනගන්න ඕන
Kalayamadi kalaya wedikaranna mahathaya godak watina weda satahanak
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
Aththatama me virekaya godak hodai mama aragaththa
මම ඔබ වහන්සේගෙන් බෙහෙත් ගත්ත තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏
swaminwahanse koheda beheth denne ..
Hamuduruwo inne koheda
lnn thanak kiyantako.
@@rosejene4722 තැනක් දන්නේ නැහැ number ekata katha karala hama town ekatama agent kenek innawa ehema thamayi genna gatthe. Godak kal dan
Ape gawrawaneeya swamin wahansa oba wahanse mekaran samaja sathkaraya uthum chathurarya sathya wa bodaya pinisamawewa. Matath me pin anumodan wee sasara maga keti kara ganna hela wedakama igena gannaawasthwak Labewa himiyani samatamath thisarana saranai
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
නිදුක්නිරෝගි වෙිිවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ මම වෙදකම ගොඩක් ආසාවෙන් දැනීම සොයන කෙනෙක්
Koi tharan sathutuda theruwan saranai ape hamuduruwane
අපේ හාමුදුරුවනේ. හුගක් වැඩ සටහන්. මම බලනවා ඔබ වහන්සේ ගේ. මටත් ආසයි ඔබ වහන්සේ ඉන්න පංසලට යන්න. ඔබ වහන්සේ හදපු තෙල් ලබා ගන්න. ඒත් මම ඔබ වහන්සේට. දුරකථන ඇමතුමක් ගත්තා. ඒත් ආන්සර් කලේ නෑ. නැවතත් මම විදේශ ගත වෙනවා. පංසලට යන පාර දන්වන්න තෙරුවන් සරණයි
A phone nommaraya denawada please ❤
No 1 thiyanawane
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පෞද්ගලික අද්දකිම් අපට ඉතා වටිනවා. අපි ඉල්ලා සිටිනවා ඒව අපිට කියන්න
Mata gastris walata bahathak kiyana
🙏🙏🪷 ඉතාමත් හොද සාකච්ඡාවක්
ඉතාම වටිනාකමක් ඇති සාකච්ඡාවක් මේක බලන්න පිනක් තියෙන්න ඕනෙ
ගරු හිමියනේ බොහොම පින්.🎉🙏
අපේ හමුදුරුවන්ගේ දුරකථන අංක දෙන්නකෝ
Theruwan saranai ape hamuduruwanta.
❤❤
Virekaya kala. Harima sanipai. Pin
Virekaya karanna badu kohenda gatte
බුදුසරණ යි ❤❤❤
දීර්ඝායුෂ වේවා ! අපෙ හාමුදුරුවනේ 🙏
අනේ තව වේලාව වැඩි කරන්න අපේ ස්වාමීන් වහන්සේගේ කතාව පැය ගණන්අපට අහන්න පුළුවන් ඒ තරමටම ඒ සමාජ සත්කාර අපට වැදගත් වගේම ඉතාම ඉහලින්අගයකොට සලකනවා...අපේ ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් වැඩ විසීමට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබවහන්සෙට කාලය මදි දවසක්වුවත් අහගෙන ඉන්නේ පුළුවං
Obawahanseta dirgayou labeva patana bodiyaki utum uo niwanmaga salasewa teruwan sarani dewiphitai 👏👏👏
Obawahaseta theruwan saranai deergau weewa
Pinwath. Suwamini. Me wadasatahan mama nithara balanawa liyagannawa. Mama hari aasai egenagena lokayata udaw karanna eth mama wayasai daruwo dennek maha mewna asapuwata deela ..labunoth sath purusa daruwek hoyala dennam mama oba wahanse hamuvmata boho kaalayak hithe arthika prasna wadi . Mama ampara obawahanseta theruwan saranai . Namo buddhaya...❤❤
Pin oba wahanset
බුදුසරණයි හාමුදුරුවනේ දීර්ගායුවේවා
Hamduruwanta godak pin obawahanseta nirogi bawa lebewa
Kiyala denawanam Api,igenagannam ape hamuduruwane.....mamath asi igenaganna.....
බුදු සරනයි
Niduk nirogi wewa ! Swamin wahansa 🙏🙏🙏
Pin wath swamin wahansa..
Oba wahanseta. Niduk nirogi suwa labewa..
Theruwan saranai..
matath asai igena ganna.eththatama hariyatama igenagena thawath ayata udawwakwenna puluwannam.
🙏 🙏 🙏 Godk pin garu suwa I wansa nirogimath weva 🙏SUWAPATH wewa dirgausama wewa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️
පෙර පිනකටනෙ අපෙ ස්වම්න්වහන්ස ඔයහැමදෙම පිහිටලා තියෙන්නෙ 🙏🙏🙏
පින්සිදුවේවා
🙏 පුළුවන්නම් කාලෙ වඩිකරන්න
ස්වාමීන්වහන්සේගේ සෑම වචනයක්ම අපිට වටිනවා
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ හමුවීමට අවස්ථාවක් ලැබේවා! ඔබ වහන්සේ ප්‍රකාශ කරන හැම වචනයක්ම ඉතාමත් වැදගත්
Dirgyu wewa
Thiruwan saranai ape hamuduruwanta 🙏🙏🙏