Papadam business I පපඩම් තොග පැකට් කරලා දවසට රු.3500 I Business ideas sinhala I
ฝัง
- เผยแพร่เมื่อ 28 เม.ย. 2021
- This video include how to start papadam , papad business and how to earn rs.3500 per day.
#businessideas #businessideassinhala #businesssrilanka
key word - business ideas , business , business ideas sinhala , business srilanka , how to start business, business , idea , ideas , bisnas , busines , bisanas, biznas, papadam business , papad , sinahala , business sinhala, business srilanka , viyaapaara, suyan rakiya , wiyapara , bisnas ideas,business man, business advisor , business ideas 2021 , business ideas for men, business idea ,
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
පින් ගොඩාක් හොද දේවල් කියලා denawata
ගොඩක් ස්තුතියි
aiye dankotuwa, naththandiya awatin packets print karaganna hoda thenak kiyannako.
Iolipop bothal pek karanne kohomada rejistar wennna onada
මාත් පටන්ගන්න ඉන්නෙ මොකක් හරි ව්‍යාපාරයක් එක හිතුනෙ මෙ vidos බැලුවට පස්සෙ tanks machan
aniwa bro goda yanna hari waradinna hari patan ganna, baya wenna epa oya oyaawa nathi wenna denne na
Supirima pahadili kirimak kollo....👊🇱🇰
❤✔
❤❤
Math hari kamthi me wadeta .අනිවාර්යයෙන් patan gannawa . Habai meka registered krna vidiyai ,පැකට් eke කල් ඉකුත් වීමේ දිනය කොහොමද දාන්නේ , ??loku udauwak ,e gana visthara karanna
❤️
Bro papadam ganna thanak kiyannako
Aiye තේකොළ business eka ganath karannkoo. Ganna than. Packing karann ona widiya. Registration wenna onada compulsory. Ehenm kohomada karanna ona. Poddak loku wistharayak karannko
hari aniwa karannm
සහෝ බිත්තර සම්බන්ධයෙන් Video එකක් oni
Me davasvala hand sanitizer karana vidiha gana video 1k genna puluvannam.ela👍
ela
ඡාය වේවා සහෝ ක්මෙන්ට් වලින් ස්තුති කර්න්න බා, ඔයා දෙන මේ දැනුමට ගොඩක් පිං මචං 🙏🙏😊😊
❤❤❤❤❤
💖
👍👍❤
💖✔
Brother expire dates ehema daanne kohomada ? owa kaama nisa owa walata pramithi sahathika ehema one nadda?
maasa 3
❤️🤗🤗🤗
brdha ❤
nice content, may I know the best way to contact you
🙏🙏🙏
thanks bro jayawewa
Machan colombo kotuwen oni dayak aran ewannam. Api set 1k ekathuwela hoda wadak karamuda.
anna niyama minissu, duraka inna ayata godak watrinawa, kotuwen badu daanna kenek innawa na, mea business ekatath wada mn kalin daapuwata
Machan ubage number 1k denna puluwanda.
Number eka dennko aiye..math patangnn hdnne
Meke expired date danne kohomada
Winwinlk eka hodaida aiye. Podi wiatharayk danagann puluwanda eka ganath
eka gana danne na, ewa nam shuweer na
අයියේ ebay dropshiping කරද්දී..Ebay ඒකෙන් එන oder එකට අදාල සල්ලි ටික අපිට එවෙලේම අරන් ඒ සල්ලි වලින් AliExpress එකට ගිහින් oder දාන්න බැයිද.. මුලින්ම වැඩේ කරන්න ඕනි අපේ සල්ලි වලින්ද. නැත්තම් ebay ඒකෙන් oder එකක් ආපු ගමන් ඒ සල්ලි අපේ paypal එකට අරන් ඒ සල්ලි වලින් oder කරන්න පුලුවන්ද
ba ehema salli ganna ba, dawas 21k ynwa salli ganna, ape athe salli walin ali ekata gewanna ona
Papadam ganna thiyenne koheda
Papadam packet aikin expired date thaana vidiya kiyana bro.
Registration karana vidhiyath kiyana bro
register karana vidiha nm video ekak tynwa
අයියේ බිස්නස් එකක් කරන්න බ්‍රෑන්ඩ් එකක් පිටරට අපනයනය කරන්න සීන් එකේ වීඩියෝ එකක් කරන්නකෝ 🙏
ebay eka haraha thama lesi vikunanna
Bro fb hri whtsapp hri group ekak hdmuda?prashna kiynn nththm comment kr kr inna wenw bro ❤️
ela bro
උබේ video වලින් අපි ගොඩ ගියා
Tanx
💘🙏🤟
thanks bro
Online karanna puluwan ekak karanawada
ebay drop shipping gana play list ekak tynwa bro eka balanna
Den videos karanne nethda
Transport freeda
Ouna nombara padame toga ganna
මාත් පටන් ගන්නව අයියෙ...
oya nam ebay karanawane bro
aiya mata oyage contact number ekak denna visthara tikak dhanaganna tiyenawa
මම ස්ක්‍රින් ප්‍රින්ටින් කරනවා.කවර ඕන අයට මට වුදව් කරන්න පුලුවන්
විස්තර කතා කරන්න පෝන් නම්බර් එක එවනවද
මිල ගණන් කොහොමද
Oyage number ekk dennko aiye
ටේලින් නොම්බරය නැතුව විස්තර දැන ගන්න කොමද්
Toga ganna nombre yak ouna kojomada toga ganna
Malli oyage no dannako
අපි ගන්නවනම් කොහෙන්ද තොග ගන්න පුලුවන්
කොරෝනා මගුල හින්දා කෙල වෙලා ඉන්නෙ 😓
eka nam aththa. ebay wage hodai mea kaale
@@youtubehub nb eka dennko aiya oyage
ගොඩක් ස්තුතියි