ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්නth-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
good video
හිත හොදින්ම දීලා තියන හුගක් හොද උපදෙස් ටිකක්....දියුණුවම ලැබේවා!!!
thanks jayawewa
හොඳට පැහැදිලි කරලා කියලා දුන්නා .ස්තුතිය ඔබ තුමාට .
හොදම පැහැදිලි කිරීමක් ඔබට තෙරුවන් සරණයි 🙏❤️
මම දැකපු හොදම video aka මේක. හොදට කියලා දුන්නා.ඔයාට හරි යනවා සිකුරුයි. බොහොම පින්
ඇත්තටම සුපිරි බං😍😍😍 , හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
හැමදේම කිසිම අඩුවක් නැතුව කියලා දුන්නා. ඔබ තුමාට හැමදාම හරියන්න ඕන .මුල ඉදලා පටන් ගන්න ඕනම කෙනෙකුට මේ කියලා දීපු දේවල් වලින් සාර්ථක වෙන්න හොඳටම පුළුවන් .තෙරුවන් සරණයි .
ගොඩක් පැහැදිලි mamath kranna inne කහ බිස්නස් eka කලින් තිබ්බ ආසාවta den ලොකුම උනන්දුවක් ethi una Thxxxxxx oba thumata
හොඳටම පැහැදිලිවම දැනුවත් කිරීමක් බොහොමත්ම ස්තුතියි ,තෙරැවන්සරණයි .
උබේ වීඩියෝ එනකන් හැමදාම බලන් ඉන්නවා මචං...🥰
thanks mchn jayawewa
Good idia brother....you explained it clearly and with mortivation. thank you so much..
Thanks and welcome
@@youtubehub ...mmmmmm.m..m..mm .mmm..mn . mmmnmmmmmm.nmmm...m..mmm,m.mmmmm,..mmmmmmmnnnmmo
machn ubata hariyanawa aye katawath nawaththanna ba eka me loka darmaya sathyaknm... budusaranai. jayen jayama wewaaaaaaaa..... !!!!❤❤❤❤❤
හරිම පැහැදිලියි ස්තුතියි ඔබට
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු කටයුතු සාර්ථක වේවා ..
jayama wewa
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
✔💖
එල කිරි අපේ කොල්ලෙක්,ජයවේවා සහෝදරයා .
💖✔
බාර් කෝඩ් ලියාපදිංචි කරන තැන ,ඈඩ්රස් , ගැන අදහසක් දෙන්න මිත්‍රයා .......ස්තූතියි
ඔබතුමාට ගොඩක් පිං...ඇත්තටම මම කහ කුඩු පැකට් කරන්න පටන් අරන් දවස් දවස් 5 යි මෙම විඩියෝ එකෙන් ගොඩක් දෙවල් දැන ගත්තා...
aththatama godak watina vedio ekak aiye. hamadama vedios balanwa man. okkmatama awada hoda e motivation ekata.
thank u jayawewa
අද තමයි playlist එකේ තිබ්බ වීඩියෝ ඔක්කොම බල ඉවර උනේ මට අහන්න තියෙන එක දෙයයි එක බිස්නස් එකට register වුනාට පස්සේ වෙනත් බිස්නස් කරන්න පුලුවන්ද ඒ හා සමාන ඒ රෙජිස්ටර් එකෙන්ම tnks bro 👍👈
puluwan mchn
@@youtubehub ela bn 👍
Elaaaa aiye wivs ganna nemei balana ayata වැදගත් wenna deyak kiyala denawa ❤❤❤❤
thanks bro jayawewa
බිම්මල් සම්බන්ධව හරි spare parts සම්බන්ධව හරි වීඩියෝ එකක් කරපංකො ❤️👈👍
Ayye oya hemadema අවංකව kiyala denawa! Hodama channel ekak
thanks dr
අපි කහ වවල ගලවල තම්බල කපල වේලනව කිලෝ 300ක් විතර තියෙනව අපිට මේටික ගොඩක් නිසා පිටින් කුඩුකරගන්න ගොඩක් මිල වැයවෙනව.සාමාන්‍ය ප්‍රමාන්‍යෙ කුඩු කරන මැශිමක් ගන්න හොයනව කුඩු කර ගෙදර පැකට් කරන්න. පලමු වතස්වට කරන්නෙ මිල අඩු කුඩුකරන මැශිමක් ගන්න තැනක් කියන්න
ප්‍රඩක්ට් එක කඩේට දානකොට මුදලාලිත්එක්ක මුලින්ම කතාකරන්නේ කොහමද අයියේ
Aiye kiyala
ආයුබෝවන් මහත්තය කියලා ඔයාගේ ප්‍රොඩක්ට් ගැන කියන්න
aththatama mata mama ganama lajjai.mokada mechchara bisness idias thiyeddith api eka ekata kade yanawa.anika kunu banum ahagena.kochchara klath hodakuth na.meka godak watinawa.budu saranai oba thumata me wage ideas denawata.
Hiru වගෙ branded ලුණු ව්‍යාපාරයක් ගැන video එකක් කරන්න පුලුවන් ද මිලදි ගන්න පුළුවන් ස්තාන, මිල ,ලාබය වගේ දේවල් ගැන
වටිනවා සහෝදරයා ❤️
Oyata suba pathanawa. Honda video ekak. Godak watinawa.thank u so much!!
නියමයි මචො ඔයා දාන හැම විඩියෝ එකක්ම සමාජයට් යහපතක්
thanks bro
පැකට් එක හදාගන්න විදිය තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද.. පැකට් design කරන තැන්වල කට්ටියට කිව්වම වැඩේ හරිද....
packet eka eyala hadanawa eyala kalin hadapuwa oyata penwanwa, eken kamathi vidihata oyge dewal dila haduwaki
@@youtubehub Thanks..😊
Ft aiye oyanam...idiriyatama yanna one...❤️💪
thanks bro 💖✔
අයියේ,,clothing store එකක් පටන් ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
අනේ payoneer ගැන වීඩියෝ එකක් දෙන්නකෝ..මන් ebay එකට ලින්ක් කරා ඒත් මගෙන් bill එකක් ඉල්ලුවෙත් නෑ.තාම කිසිම දෙයක් උනේ නෑ..ම්
eka mchn ea golloma karankm inna wenawa apita mkuthma karanna ba
Thanks❤️🙏
බොහොම ස්තූතියී සහෝදරයා 👍
අපි කඩෙට දාන්න ගියහම එකෙක්වත් ගන්නෙ නෑ ඉල්ලුවත් ඉල්ලන්නෙ තුට්ටු දෙකට
තුනපහ බිස්නස් එකකුත් මේකත් එක්කම කරගෙන යන්න පුළුවන් නේදඒගැනත් කියාදෙන්නකෝ
ow dekama ynwa nm hodai
@@youtubehub 43⁴5
සුපිරි සුපිරි නුඹ කරන සියලු දේ සාර්ථක වේවා මේවා තමයි මිනිස්සුන්ට දෙන්න ඕනේ මට ඔයාගේ නෝ ඵක ඵවන්න බුදු සරණයි
Ade mchn umbwa contact karaganna widiyak kiyapanko.
අමු කහ කිලෝ එකකින් කුඩු ගන්න පුලුවන් ග්‍රෑම් 100යි.නිවරදි තොරතුරු විතරක් දාන්න
අපි විසින් වවල තම්බල අපේම මැෂිමෙන් කුඩුකරල පැකට්කරල රජයෙලියාපදිංචි කරල ඔක්කොම කරගත්ත. දැන් මේ විකුනගන්න බැරිව ඉන්නෙ. කුඩු ඉල්ලන්නෙ කිලෝව රු. 1700ට අපි ලග තියෙන්නෙ 100/%ක් හොද කහ.අලෙවි කරගන්න ක්‍රමයක් කියන්න කහ ලාබයි කියනව කඩවලට ගියහම.අපිට ගොඩක් වියදම් උනා ඒ වියදමවත් ලබාගන්න විදියක් හොයන්නෙ
හොඳ පැහැදිලි කිරීමක්👍👍👍
ගොඩක් ස්තූත්‍යි අයියේ .......😊💪💪🙏🙏
බෙහෙවින් ස්තුතිය
මුලින් ලියාපදිංචි නොකර ස්ටිකර් නැතුව දන්න කඩවලට දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද?
kadawalin ganne nane mchn, hodama dea kilo ganata dena eka loss vikunanna,
ස්තුතියි මිතුරු ඔබට
බොහොම ස්තුතියි 🙏❤️
ඉතාමත් වටිනවා
Welapu kaha 1kg ekakin kaha kudu kochchara pramayak ganna puluwanda
Mahathaya kiyana wedehata Hari asai me busnes eka keranna... Thank you...
හරිම වටිනවා... 👍👍👍🙏🙏🙏
hitha hodha sahodarayek ❤
කහ කුඩු කිලෝ 1ක් හදන්න. අමු කහ කොච්චර ඕනද?
8-10
Aiye, dry leaves ebay haraha rata yawana vidiya kiyala dennako
hri mn ea gana dannm
Eya gana maath hope.
Oba thumata godak sththi denuwath kirimata matath kaha thiyanawa den galawanna langai...jayawewa
අනේ මමත් කහ ගේනත් ඔය විදිහට කරගන ගියා දැන් කහ නැහැ මොකද කරන්නේ
Oyata kha kelo Kenyak onida
Mata keyanna expire date danna kochara kalayakada keyala. Aka gana Aya karanne kohomada
Kulu badu warga kal thiyaganna expires dat kohomada danne. Dina ganan danaganne kohomada
ගොඩක් වටිනවා එල
Amu kaha අවශ්‍ය aya kiyanna kg1 130.
Oni koy hariyeda oya inne
Product eke expire date eka teeranaya krnne kohomada api..eka kiyanna pls
Godak watinawa.thank you...
Thanks අයියේ
Kiyana tharam labayak labenawada ? Kawadawath ma na oyala karalama balanna koo
meka aurudu 3kata kalin dapu ekk
දෙන්න කෙනෙක් නෑ. ඉන්නවනම් keyannako
Mata thunapaha buisnes akak gana idia aka ganna puluwan කොහොමද
sthuthi...godak watinawa.
Dropshpping video digatama karandoo..😌
Ela ban hithe kahatak nathuwa kiyala denawa👌👌👌👌
Mashin akak ganna ona
Fantastic..thanks dear
Liyapadinchi karann oned meka kalikuthweeme dine tiranys karanne kohomada
ow ona, samannayen kaha kudu maasa 10k vithara thiyanna puluwan
Niyama pahadili kirimak. Bs
Aluth mesin Akak kiyada
Aiya good morning .ebay aluth ayata vedio ekak karannako ebay acount eka hadana dan sathi 2k vithara wenawa mokada karanne sell patan ganna vidiyak nathuwa inne poyoneer acoun ekath hadala tiyenne.
heta daanawa
නියමයි
මචන් refund එකක් ආවොත් ඒකට කෝමද මූන දෙන්නෙ කියල කිය්ලා දෙනවද
Buyer ekka katha karanna oone , buyer harinam hondama de refund karana eka , ebay eken ganne buyer ge pattha , ape account ekata hondath nathi wenawa refund nokaloth , habai buyer item use karala ehema dan refund illanawanam cs contact karala kiyanna
@@shalithamadushanka7018 ok machn.
eya ekka hodin chat krla bera gnnA, ebay ekta madihath wenna denna epa
💜️💜️
Aiye aluthen dropshiping patan ganna inna ayata june 25 passe patan ganna beri weida.peyonear aeka link karanna beri weida aiye
na na eka awlk na
Aiye a gena vedio aekak karanawada pliz...
Amu kaha 10000kg vikunana thiyenawa .genum karayek hoyala dena
Thanks you..
Thank you too!
Niyamai aiyee
🙏🏻 thanks 😊
Supiri bro❤❤
thank u
Very good . thanks a lot
Attatama hodai harima pehedili bohoma stuti
payoneer hadanna bene aiya .1 piyawara wetharai ita passe wena page ekakata yanawa
mn payoneer hadana video eke daala athi link ekak descreption eke eken puluwan
@@youtubehub eth be aiye gloable market place kiyala page ekak 2 piyawaren passe open wenne...
Patta.
මචන් පේනියර් ගැන වීඩියෝ එකක් දාහන්කෝ..
ai bn 2k dammane
@@youtubehub අලුතින් පටන් ගන්න අයට වීඩියෝ එකක් කරනවා කිව්වනේ. 1.පේනියර් එක හැදුවම ඒක ලින්ක් කරන් ආවම සේලර් හබ් යන් ඕනනේ.එතකොට මම තාම සෙලින් පටන් ගන් නැතුව සේලර් හබ් ඇක්ට්ව් කරලා යන එක අවුල් කිව්වනේ මුලින්.එතකොට මොකද කරන්?2.පේනියර් එක තාම හැදුවේ නෑ.මගේ ලයිසන් එක Dammage පොඩ්ඩක්.ඒම දුන්නට කමක් නැද්ද?3.අනිත් ප්‍රශ්නේ අපි මුලින් සෙල් කරද්දි popular category සෙල් කරන් එපා කිව්වනේ.එතකො පේනියර් එකෙන් ප්‍රශ්න අහන තැනට අපි සෙල් කරන්නෙවත් නැතුව Home & Garden දැම්මොත් අවුලක් යන් නැද්ද?
1.gihin wadak na ithn selling patran gannakm enne na eka 2.id eka denna 3.eka awlk wenne nathi wei. api sell karanwane kawada hari
@@youtubehub අද මං හැදුවා පේනියර් එක.අවුලක් වුන් නෑ ලයිසන් එක.approve වුනා.මට තෙරුන් නෑ පලවෙනි ප්‍රශ්නේ දුන්න උත්තරේ.සෙලින් පටන් ගන්නකන් ඉදලා ලින්ක් කරන් කයලද කියන්??3.එතකොට Home & garden නැතුව සෙලින් කරන්න වෙන කැටගරියකින් වෙන අයිටම් එකක් සෙල් කරාට කමක් නැද්ද?
Thanks 🌹👍👍🌹
Viyali kaha ganna tanak kiyannako
අමු කහ 2000kg තියෙනවා 100 දෙන්නම්
Thawa thiyanawa da
වියලි කහ ලබා ගන්නෙ කොහොමද
Dennam
Niyamai
Ayya contact karaganna vidihak kiynnako plzz
Dropshipping karanna hadanne eth podi prashna wagayak thiye ayyat puluwanda fb hari wtsp hari contact number ekak denna
Loku udauwak ayya plzz contact number ekak dnnako
Ebay eken buy karaddi sampath bank eke ATM card ekak unata aulak nedda ayya 🤔
Dropshipping karanawa nm , paypal through thamai danata , payoneer wunath prashnayak nah , selling karanawa nm eekata e payoneer hari paypal hari use karana eka thamai honda
Ayya ebay eke mulinma seller accont ekakne adanne eken item buy karaddi salli gewala ganna onama bank ekaka ATM card ekak kaman nedda
Niyami
❤️🔥
Oyanam harima awanka kenek saho
Good video
Super
Video eka nang supiri ❤Kaha whole sale milata ganna puluvan contact number ekak denna puluvanda??
api laga 50kg witara tiyanawa..
3600 ganda bane, ek 1kg ek 600 ned eken 100 g නේ ගන්න පුලවන්
amu kahai 1kg rs.500 - 600viyali kaha 1kg rs.3500 - rs.3700
@@youtubehub කහ කුඩු 1kg ක් 4000 වැඩියි නේද..
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
good video
හිත හොදින්ම දීලා තියන හුගක් හොද උපදෙස් ටිකක්....දියුණුවම ලැබේවා!!!
thanks jayawewa
හොඳට පැහැදිලි කරලා කියලා දුන්නා .ස්තුතිය ඔබ තුමාට .
හොදම පැහැදිලි කිරීමක් ඔබට තෙරුවන් සරණයි 🙏❤️
මම දැකපු හොදම video aka මේක. හොදට කියලා දුන්නා.ඔයාට හරි යනවා සිකුරුයි. බොහොම පින්
ඇත්තටම සුපිරි බං😍😍😍 , හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
හැමදේම කිසිම අඩුවක් නැතුව කියලා දුන්නා. ඔබ තුමාට හැමදාම හරියන්න ඕන .මුල ඉදලා පටන් ගන්න ඕනම කෙනෙකුට මේ කියලා දීපු දේවල් වලින් සාර්ථක වෙන්න හොඳටම පුළුවන් .තෙරුවන් සරණයි .
ගොඩක් පැහැදිලි mamath kranna inne කහ බිස්නස් eka කලින් තිබ්බ ආසාවta den ලොකුම උනන්දුවක් ethi una Thxxxxxx oba thumata
හොඳටම පැහැදිලිවම දැනුවත් කිරීමක් බොහොමත්ම ස්තුතියි ,තෙරැවන්සරණයි .
උබේ වීඩියෝ එනකන් හැමදාම බලන් ඉන්නවා මචං...🥰
thanks mchn jayawewa
Good idia brother....you explained it clearly and with mortivation. thank you so much..
Thanks and welcome
@@youtubehub ...mmmmmm.m..m..mm .mmm..mn . mmmnmmmmmm.nmmm...m..mmm,m.mmmmm,..mmmmmmmnnn
mmo
machn ubata hariyanawa aye katawath nawaththanna ba eka me loka darmaya sathyaknm... budusaranai. jayen jayama wewaaaaaaaa..... !!!!❤❤❤❤❤
හරිම පැහැදිලියි ස්තුතියි ඔබට
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු කටයුතු සාර්ථක වේවා ..
jayama wewa
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
✔💖
එල කිරි අපේ කොල්ලෙක්,ජයවේවා සහෝදරයා .
💖✔
බාර් කෝඩ් ලියාපදිංචි කරන තැන ,ඈඩ්රස් , ගැන අදහසක් දෙන්න මිත්‍රයා .......ස්තූතියි
ඔබතුමාට ගොඩක් පිං...ඇත්තටම මම කහ කුඩු පැකට් කරන්න පටන් අරන් දවස් දවස් 5 යි මෙම විඩියෝ එකෙන් ගොඩක් දෙවල් දැන ගත්තා...
aththatama godak watina vedio ekak aiye. hamadama vedios balanwa man. okkmatama awada hoda e motivation ekata.
thank u jayawewa
අද තමයි playlist එකේ තිබ්බ වීඩියෝ ඔක්කොම බල ඉවර උනේ මට අහන්න තියෙන එක දෙයයි එක බිස්නස් එකට register වුනාට පස්සේ වෙනත් බිස්නස් කරන්න පුලුවන්ද ඒ හා සමාන ඒ රෙජිස්ටර් එකෙන්ම tnks bro 👍👈
puluwan mchn
@@youtubehub ela bn 👍
Elaaaa aiye wivs ganna nemei balana ayata වැදගත් wenna deyak kiyala denawa ❤❤❤❤
thanks bro jayawewa
බිම්මල් සම්බන්ධව හරි spare parts සම්බන්ධව හරි වීඩියෝ එකක් කරපංකො ❤️👈👍
Ayye oya hemadema අවංකව kiyala denawa! Hodama channel ekak
thanks dr
අපි කහ වවල ගලවල තම්බල කපල වේලනව කිලෝ 300ක් විතර තියෙනව අපිට මේටික ගොඩක් නිසා පිටින් කුඩුකරගන්න ගොඩක් මිල වැයවෙනව.සාමාන්‍ය ප්‍රමාන්‍යෙ කුඩු කරන මැශිමක් ගන්න හොයනව කුඩු කර ගෙදර පැකට් කරන්න. පලමු වතස්වට කරන්නෙ මිල අඩු කුඩුකරන මැශිමක් ගන්න තැනක් කියන්න
ප්‍රඩක්ට් එක කඩේට දානකොට මුදලාලිත්එක්ක මුලින්ම කතාකරන්නේ කොහමද අයියේ
Aiye kiyala
ආයුබෝවන් මහත්තය කියලා ඔයාගේ ප්‍රොඩක්ට් ගැන කියන්න
aththatama mata mama ganama lajjai.mokada mechchara bisness idias thiyeddith api eka ekata kade yanawa.anika kunu banum ahagena.kochchara klath hodakuth na.meka godak watinawa.budu saranai oba thumata me wage ideas denawata.
Hiru වගෙ branded ලුණු ව්‍යාපාරයක් ගැන video එකක් කරන්න පුලුවන් ද මිලදි ගන්න පුළුවන් ස්තාන, මිල ,ලාබය වගේ දේවල් ගැන
වටිනවා සහෝදරයා ❤️
Oyata suba pathanawa. Honda video ekak. Godak watinawa.thank u so much!!
💖✔
නියමයි මචො ඔයා දාන හැම විඩියෝ එකක්ම සමාජයට් යහපතක්
thanks bro
පැකට් එක හදාගන්න විදිය තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද.. පැකට් design කරන තැන්වල කට්ටියට කිව්වම වැඩේ හරිද....
packet eka eyala hadanawa eyala kalin hadapuwa oyata penwanwa, eken kamathi vidihata oyge dewal dila haduwaki
@@youtubehub Thanks..😊
Ft aiye oyanam...idiriyatama yanna one...❤️💪
thanks bro 💖✔
අයියේ,,clothing store එකක් පටන් ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
අනේ payoneer ගැන වීඩියෝ එකක් දෙන්නකෝ..මන් ebay එකට ලින්ක් කරා ඒත් මගෙන් bill එකක් ඉල්ලුවෙත් නෑ.තාම කිසිම දෙයක් උනේ නෑ..ම්
eka mchn ea golloma karankm inna wenawa apita mkuthma karanna ba
Thanks❤️🙏
බොහොම ස්තූතියී සහෝදරයා 👍
අපි කඩෙට දාන්න ගියහම එකෙක්වත් ගන්නෙ නෑ ඉල්ලුවත් ඉල්ලන්නෙ තුට්ටු දෙකට
තුනපහ බිස්නස් එකකුත් මේකත් එක්කම කරගෙන යන්න පුළුවන් නේද
ඒගැනත් කියාදෙන්නකෝ
ow dekama ynwa nm hodai
@@youtubehub 43⁴5
සුපිරි සුපිරි නුඹ කරන සියලු දේ සාර්ථක වේවා මේවා තමයි මිනිස්සුන්ට දෙන්න ඕනේ මට ඔයාගේ නෝ ඵක ඵවන්න බුදු සරණයි
Ade mchn umbwa contact karaganna widiyak kiyapanko.
අමු කහ කිලෝ එකකින් කුඩු ගන්න පුලුවන් ග්‍රෑම් 100යි.නිවරදි තොරතුරු විතරක් දාන්න
අපි විසින් වවල තම්බල අපේම මැෂිමෙන් කුඩුකරල පැකට්කරල රජයෙලියාපදිංචි කරල ඔක්කොම කරගත්ත. දැන් මේ විකුනගන්න බැරිව ඉන්නෙ. කුඩු ඉල්ලන්නෙ කිලෝව රු. 1700ට අපි ලග තියෙන්නෙ 100/%ක් හොද කහ.අලෙවි කරගන්න ක්‍රමයක් කියන්න කහ ලාබයි කියනව කඩවලට ගියහම.අපිට ගොඩක් වියදම් උනා ඒ වියදමවත් ලබාගන්න විදියක් හොයන්නෙ
හොඳ පැහැදිලි කිරීමක්👍👍👍
💖✔
ගොඩක් ස්තූත්‍යි අයියේ .......😊💪💪🙏🙏
💖✔
බෙහෙවින් ස්තුතිය
මුලින් ලියාපදිංචි නොකර ස්ටිකර් නැතුව දන්න කඩවලට දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද?
kadawalin ganne nane mchn, hodama dea kilo ganata dena eka loss vikunanna,
ස්තුතියි මිතුරු ඔබට
බොහොම ස්තුතියි 🙏❤️
ඉතාමත් වටිනවා
Welapu kaha 1kg ekakin kaha kudu kochchara pramayak ganna puluwanda
Mahathaya kiyana wedehata Hari asai me busnes eka keranna... Thank you...
හරිම වටිනවා... 👍👍👍🙏🙏🙏
hitha hodha sahodarayek ❤
කහ කුඩු කිලෝ 1ක් හදන්න. අමු කහ කොච්චර ඕනද?
8-10
Aiye, dry leaves ebay haraha rata yawana vidiya kiyala dennako
hri mn ea gana dannm
Eya gana maath hope.
Oba thumata godak sththi denuwath kirimata matath kaha thiyanawa den galawanna langai...jayawewa
අනේ මමත් කහ ගේනත් ඔය විදිහට කරගන ගියා දැන් කහ නැහැ මොකද කරන්නේ
Oyata kha kelo Kenyak onida
Mata keyanna expire date danna kochara kalayakada keyala. Aka gana Aya karanne kohomada
Kulu badu warga kal thiyaganna expires dat kohomada danne. Dina ganan danaganne kohomada
ගොඩක් වටිනවා එල
💖✔
Amu kaha අවශ්‍ය aya kiyanna kg1 130.
Oni koy hariyeda oya inne
Product eke expire date eka teeranaya krnne kohomada api..eka kiyanna pls
Godak watinawa.thank you...
💖✔
Thanks අයියේ
Kiyana tharam labayak labenawada ? Kawadawath ma na oyala karalama balanna koo
meka aurudu 3kata kalin dapu ekk
දෙන්න කෙනෙක් නෑ. ඉන්නවනම් keyannako
Mata thunapaha buisnes akak gana idia aka ganna puluwan කොහොමද
sthuthi...godak watinawa.
💖✔
Dropshpping video digatama karandoo..😌
💖✔
Ela ban hithe kahatak nathuwa kiyala denawa👌👌👌👌
Mashin akak ganna ona
Fantastic..
thanks dear
Liyapadinchi karann oned meka kalikuthweeme dine tiranys karanne kohomada
ow ona, samannayen kaha kudu maasa 10k vithara thiyanna puluwan
Niyama pahadili kirimak. Bs
Aluth mesin Akak kiyada
Aiya good morning .ebay aluth ayata vedio ekak karannako ebay acount eka hadana dan sathi 2k vithara wenawa mokada karanne sell patan ganna vidiyak nathuwa inne poyoneer acoun ekath hadala tiyenne.
heta daanawa
නියමයි
මචන් refund එකක් ආවොත් ඒකට කෝමද මූන දෙන්නෙ කියල කිය්ලා දෙනවද
Buyer ekka katha karanna oone , buyer harinam hondama de refund karana eka , ebay eken ganne buyer ge pattha , ape account ekata hondath nathi wenawa refund nokaloth , habai buyer item use karala ehema dan refund illanawanam cs contact karala kiyanna
@@shalithamadushanka7018 ok machn.
eya ekka hodin chat krla bera gnnA, ebay ekta madihath wenna denna epa
💜️💜️
Aiye aluthen dropshiping patan ganna inna ayata june 25 passe patan ganna beri weida.peyonear aeka link karanna beri weida aiye
na na eka awlk na
Aiye a gena vedio aekak karanawada pliz...
Amu kaha 10000kg vikunana thiyenawa .genum karayek hoyala dena
Thanks you..
Thank you too!
Niyamai aiyee
🙏🏻 thanks 😊
💖✔
Supiri bro❤❤
thank u
Very good . thanks a lot
Attatama hodai harima pehedili bohoma stuti
payoneer hadanna bene aiya .1 piyawara wetharai ita passe wena page ekakata yanawa
mn payoneer hadana video eke daala athi link ekak descreption eke eken puluwan
@@youtubehub eth be aiye gloable market place kiyala page ekak 2 piyawaren passe open wenne...
Patta.
මචන් පේනියර් ගැන වීඩියෝ එකක් දාහන්කෝ..
ai bn 2k dammane
@@youtubehub අලුතින් පටන් ගන්න අයට වීඩියෝ එකක් කරනවා කිව්වනේ.
1.පේනියර් එක හැදුවම ඒක ලින්ක් කරන් ආවම සේලර් හබ් යන් ඕනනේ.එතකොට මම තාම සෙලින් පටන් ගන් නැතුව සේලර් හබ් ඇක්ට්ව් කරලා යන එක අවුල් කිව්වනේ මුලින්.එතකොට මොකද කරන්?
2.පේනියර් එක තාම හැදුවේ නෑ.මගේ ලයිසන් එක Dammage පොඩ්ඩක්.ඒම දුන්නට කමක් නැද්ද?
3.අනිත් ප්‍රශ්නේ අපි මුලින් සෙල් කරද්දි popular category සෙල් කරන් එපා කිව්වනේ.එතකො පේනියර් එකෙන් ප්‍රශ්න අහන තැනට අපි සෙල් කරන්නෙවත් නැතුව Home & Garden දැම්මොත් අවුලක් යන් නැද්ද?
1.gihin wadak na ithn selling patran gannakm enne na eka
2.id eka denna
3.eka awlk wenne nathi wei. api sell karanwane kawada hari
@@youtubehub අද මං හැදුවා පේනියර් එක.අවුලක් වුන් නෑ ලයිසන් එක.approve වුනා.මට තෙරුන් නෑ පලවෙනි ප්‍රශ්නේ දුන්න උත්තරේ.සෙලින් පටන් ගන්නකන් ඉදලා ලින්ක් කරන් කයලද කියන්??
3.එතකොට Home & garden නැතුව සෙලින් කරන්න වෙන කැටගරියකින් වෙන අයිටම් එකක් සෙල් කරාට කමක් නැද්ද?
Thanks 🌹👍👍🌹
Viyali kaha ganna tanak kiyannako
අමු කහ 2000kg තියෙනවා 100 දෙන්නම්
Thawa thiyanawa da
වියලි කහ ලබා ගන්නෙ කොහොමද
Dennam
Niyamai
Ayya contact karaganna vidihak kiynnako plzz
Dropshipping karanna hadanne eth podi prashna wagayak thiye ayyat puluwanda fb hari wtsp hari contact number ekak denna
Loku udauwak ayya plzz contact number ekak dnnako
Ebay eken buy karaddi sampath bank eke ATM card ekak unata aulak nedda ayya 🤔
Dropshipping karanawa nm , paypal through thamai danata , payoneer wunath prashnayak nah , selling karanawa nm eekata e payoneer hari paypal hari use karana eka thamai honda
Ayya ebay eke mulinma seller accont ekakne adanne eken item buy karaddi salli gewala ganna onama bank ekaka ATM card ekak kaman nedda
Niyami
❤️🔥
Oyanam harima awanka kenek saho
Good video
Super
💖✔
Video eka nang supiri ❤
Kaha whole sale milata ganna puluvan contact number ekak denna puluvanda??
api laga 50kg witara tiyanawa..
3600 ganda bane, ek 1kg ek 600 ned eken 100 g නේ ගන්න පුලවන්
amu kahai 1kg rs.500 - 600
viyali kaha 1kg rs.3500 - rs.3700