ගෙදර වැඩත් කරලා දවසට පැය දෙක තුනක් වැඩ කරලා සතියට 20000ට වඩා හොයනවා | how to make soap at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +36

    රෙදි සෝදන සබන් හදන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න 👉 th-cam.com/video/L2D1ctUIMs4/w-d-xo.html

  • @prasannachinthaka277
    @prasannachinthaka277 2 ปีที่แล้ว +60

    සූරිය ලයිට් සබන් ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ..ඔබට නිදුක් නීරෝගීමත් සුවපත් අනාගතයක් උදාවේවා 💞❤️

  • @howto1803
    @howto1803 2 ปีที่แล้ว +111

    මේ ගැහැනු කෙනා දැක්කම හරිම සතුටක් දැනෙනව . දිරිය කාන්තාවක් ❤️

  • @sipbandara8032
    @sipbandara8032 2 ปีที่แล้ว +42

    රටට වැඩදායක දිරිය දියනියක්....තමනුත් ගොඩ ගිහින් තව කෙනෙකුටත් ගොඩ යන්න අතහිතදෙන කාරුණික හදවතක්....ඔබට නිදුක් නිරෝගීසුව අත්වේවා.....

  • @tharindipiyusha4893
    @tharindipiyusha4893 2 ปีที่แล้ว +313

    ඔයා ගොඩාක් අවංකව සබන් හදන හැටි කියලා දුන්නා ඔයා නිසා අද මම සබන් හදලා විකුනනවා මගෙ හස්බන් නැ දරුවන් තුන්දේනා උගන්නන්න වියදම් වලට ලොකු උදව්වක් මට ඔයාට පින් ඔයාට කවදාවත් වරදින්නෙ නැ මම අද හොදින් ඉන්නෙ ඔයා නිසා ඔයාට ගොඩාක් පින්

    • @sameeradissanayaka6910
      @sameeradissanayaka6910 2 ปีที่แล้ว +2

      Achcu ganne kohinda

    • @mr.miththa...4145
      @mr.miththa...4145 2 ปีที่แล้ว +1

      👍

    • @nelumdamayanthi5076
      @nelumdamayanthi5076 ปีที่แล้ว +2

      @@sameeradissanayaka6910 kotuwe park widiye thiyenawa

    • @nilanthipremadasa5101
      @nilanthipremadasa5101 ปีที่แล้ว +1

      අක්කේ මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද

    • @disnajayatissa9676
      @disnajayatissa9676 ปีที่แล้ว

      පොල්තෙල් හරි ගණන්⁣ නේද ? අඩුවට ගන්නෙ කොහෙන්ද ?

  • @praneeth.kulathunga
    @praneeth.kulathunga 2 ปีที่แล้ว +443

    තවත් අයටත් අත දෙනෙ නිහතමානී, දිරිය කාන්තාවක්..
    එතුමියගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා !!! 🙏🙏🙏

    • @champikapanditha5478
      @champikapanditha5478 2 ปีที่แล้ว +3

      🙏

    • @gaminikumara9537
      @gaminikumara9537 2 ปีที่แล้ว +2

      egei gana ewa saha ciyaluma saban warga api hadanna inne obata thank

    • @chandrikachandani9123
      @chandrikachandani9123 2 ปีที่แล้ว +2

      Obage.nihathamani.diriya.bawa.saha..dun.upades.walata.oba.dinan.dina.diyunu.wawa!!!!!!

    • @lakmalied8810
      @lakmalied8810 2 ปีที่แล้ว +2

      අක්කෙ මට කතාකරන්න අවශ්‍යයි.වැඩ කරන නම්බර් එකක් දෙන්න.ලොකු උදව්වක්.

    • @thamarajayasekara4422
      @thamarajayasekara4422 ปีที่แล้ว +5

      අනේ අක්කේ මට ඔයාගේ නම්බර් එක එවන්නකෝ මම වලපනේ

  • @ranjithsomarathna9562
    @ranjithsomarathna9562 2 ปีที่แล้ว +14

    මුලින්ම ඔයාට බුදුසරණයි,හරිම වටිනව අද කාලයට ඔයාල වගේ බිරින්දෑවරු ලබන පිරිමි හරිම වාසනාවන්තයි නංගි.ඔයා අාදර්ශයක් දීල තියෙනව සමස්ඨ කාන්තා පරපුරටම ඔයාට දීර්ගායුස

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +219

    කිසිම ගුරු මුස්ටියක් නැතුවම අවන්කව පැහැදිලි කරලා දුන්නා.වැඩි වැඩියෙන් දියුණුවට පත්වේවා .

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      ❤🙏

    • @champikapanditha5478
      @champikapanditha5478 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @subodinirmala3529
      @subodinirmala3529 ปีที่แล้ว +1

      @@lakshithavlogs අයියේ මේ සබන් හදන බඩු ටික දාන්නකෝ.. මේ බඩු ගන්නේ මොන වගේ තැන්වලින්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@subodinirmala3529 වීඩියෝ එකේ අංකයට කතා කරන්න නංගි

  • @shaunmudalige9047
    @shaunmudalige9047 2 ปีที่แล้ว +105

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියල පතන අතර, මෙම ව්‍යාපාරය තව තවත් සාර්තක වේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @priyanthakumara8294
    @priyanthakumara8294 ปีที่แล้ว +24

    හිතේ කිසිම කාහාටක් නැති ඔබ තුමියගේ වියාපරය දියනු වේවා..

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +112

    ඔබතුමිය මේ දරනා වෑයම අගෙයි👍ඔබතුමිය දිනෙන් දින දියුණුවට පත් වේවා!💐💐

    • @champikapanditha5478
      @champikapanditha5478 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @anulawickramasingha1450
      @anulawickramasingha1450 ปีที่แล้ว

      හරිම සතුටුයි ඔයා ගැන. ආඩම්බරයි.. ඔයා දෙන්නෙ ලොකු ආදර්ශයක් . මට ඔයාගෙ ව්‍යාපාරය බලන්න ඔනි. පුලුවන්ද. තෙරුවන් සරණයි . ව්‍යාපාරික ලෝකය ජය ගන්න ශක්තිය ලැබේවා .නිරෝගි සුවය දීඝායු .

  • @_sadeesstory
    @_sadeesstory 2 ปีที่แล้ว +8

    ගොඩාක් නිහතමානී හරිම හොද සහෝදරියක් ඇය,කිසිම දෙයක් අඩු නැතුව කියල දෙනව,මම කෝල් කලාමේ වීඩියෝ එකේ කතාකරන අවංක ගතිගුන ඒ විදියට ම ඇය ලග තීනවා ,හරි අහම්බෙන් හමුවෙන හොද මනුස්සකමක් තීන කාන්තාවක්,ඕනම දෙයක් කියල දෙනව,මේ අවංක කම නිසාම ඔයාට ඉක්මනට දියුණු වෙන්න ලැබෙනවා,තෙරුවන් සරනයි සොයුරිය

  • @indunilmendis815
    @indunilmendis815 2 ปีที่แล้ว +14

    තමන් දන්න දේ කිසිම ගුරූමුෂ්ටියක් නැතිව කියල දෙන ඔබ තුමියට ගොඩාක් ආදර්ශමත් කෙනෙක්

  • @travelwithudeshi
    @travelwithudeshi 2 ปีที่แล้ว +65

    මෙවන් දිරිය කාන්තාවන් තව තවත් දියුණු වේවා...! ඒ වගේම අයියාගේ මේ මිනිසුන්ට ආදර්ශයක් දෙමින් දැනුවත් කරමින් කරනා වූ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් පාර්ථනා කරනවා..🥰🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි උදේශි නංගි

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 2 ปีที่แล้ว

      ඔබතුම් කොහෙද නො දෙන්න කතා ක්‍රරන්න

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว +35

    දිර්ඝ මවක් ඔබ මුලින්ම නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබෙන්න ඕන ඔබ අපේ රටට වටිනා සම්පතක් කිවොත් නිවරදියි ශක්තිමත් කාන්තාවක්..බුදු සරණයි

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +11

    ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට මේ වගේ දැනුමක් දීලා ස්වයං රැකියාවක් කරන එක දැක්කමත් හිතට සතුටුයි.

  • @dhanushkasampathhewaarchch8392
    @dhanushkasampathhewaarchch8392 2 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි. සියලු දෙවි රැකවරණයි. ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා. ඔබ වැනි නිරහන්කාර දිරිය කතක් රටටම ආඩම්බරයක් ...

  • @rasikapriyadharshaniliyana2359
    @rasikapriyadharshaniliyana2359 2 ปีที่แล้ว +21

    ගොඩක් සතුටුයි අක්කේ ඔයා ගැන. හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි ඔයාගෙ. කාටවත් බරක් නොවි ජීවත් වෙන ඔයා මුලු රටටම ආඩම්බරයක්. තෙරුවන් සරණයි ඔයාට

  • @priyankararanasinghe7767
    @priyankararanasinghe7767 ปีที่แล้ว +4

    දිරිය නැගනියේ, ඔබ අපේ රටට දැයට අගනා සම්පතක්! ඉතාමත් නිහතමානීව, අවංකව තමන්ගේ හැකියාව අන් අයටත් නොඅඩුවම බෙදා දුන්නා. ඔබේ සියළු කටයුතු දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න,
    ඔබේ සියළු බලාපොරොරොත්තු ඉටු වෙන්න,
    ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න පතනවා.

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en 2 ปีที่แล้ว +36

    එයාට ලස්සන කොන්ඩයක් තියෙනව..❤️❤️❤️..ගොඩක් හොද වැඩ සටහනක්..ස්තූති

  • @slruwan4690
    @slruwan4690 2 ปีที่แล้ว +7

    හිතේ කිසිදු කහටක් නොමැතිව සියලුම දෙ කියලා දුන්නාට බොහොම පින් අක්කේ.බුදුසරණයි සියලු දෙවි පිහිටයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +13

    ලංකාවට ආවාම මමත් මේ බිස්නස් එක පටන් ගන්නවා විඩියෝ එක ඔක්කොම බැලුවා ජය වේවා

  • @crisanthasampath4653
    @crisanthasampath4653 2 ปีที่แล้ว +52

    බුදුසරණයි කුහක කමක් නැතිව හැමදේම කියලා දුන්නාට.ඉක්මනටම දියුණු වේවා.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +7

    වැඩසටහන මෙහෙයවීම හරිම අගෙයි .
    එසේම , කුමන හෝ තාක්ෂණික ක්‍රියා පිළිවෙතක් සඟවානොගෙන සියල්ල කියාදීම පිළිබඳව එතුමියට ගොඩාක් ස්තූති වන්තවෙමි .

  • @anomameerigama8609
    @anomameerigama8609 2 ปีที่แล้ว +3

    අනෙක් අයට ත් අවශ්‍ය නම් සදා ගත හැකි ලෙස පැහැදිලි ව කියා දෙනවා
    හරිම නිහතමානි ඔබේ ව්‍යාපාරය වැඩි වැඩියෙන් සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +8

    දීර්ගායුස ලැබේවා මැණික ඔබ ගැන ගොඩක් සතුටුයි නිකන් ඉන්න වලව් නෝන හාමුලාට වඩා ඔබ ගැන ආඩම්බරයි බුදු සරනයි

  • @nimalranathunga2698
    @nimalranathunga2698 2 ปีที่แล้ว +10

    නියම විඩියෝ එකක් අක්කා ඔයාගේ වියාපාරය දිනේන් දින දියුණු වේවා 🙏🙏🙏 සුදු පොල්තෙල් නෙද දැම්මේ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +12

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් බෑ බෑ කිය කිය ඉන්නේ නැතුව වැඩක් කරන්න බලමු අපි කොහොමද සබන් හදන්නේ කියලා ඒ වගේම ඔබතුමියට ගේ හදවත බොහොම පිරිසිදුයි තෙරුවන් සරනයි

  • @nadiniperera7514
    @nadiniperera7514 2 ปีที่แล้ว +16

    ගූරැමූෂ්ටිය නැතිව හොදින් කියල දූන්නා ඔබේ ව්‍යාපාර හොදින් දියුනුවෙවා බුදුසරණයි

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 2 ปีที่แล้ว +22

    ඔයා හරි අවංක නිහතමානී කෙනෙක් නංගී. ගුරු මුෂ්ටි නැතිව කියල දෙනවා වගේම සබන් හදන අයට ඒවා විකිණීමටත් උදව් කරනවා. ඔයාගේ සබන් සහ ඇදුම් ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා.තෙරුවන් සරණයි නංගී.

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 ปีที่แล้ว +4

    චම්පිකා හරිම නිහතමානීව කිසිම දෙයක් සඟවා නොගෙන දන්නා දේ අනික් අය සමඟ බෙදාගන්න ඉදිරිපත් වීම ගැන බෙහෙවින් ස්තුතියි.
    ඔබතුමිය කරන කියන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් පිහිටයි.

  • @sisirakumara9390
    @sisirakumara9390 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ දිරිය කාන්තාවක් අනෙකුත් කාන්තාවන්ට ඔබ හොඳ ආදර්ශයක් ඇත්තෙම්ම 👍 ඔබගෙ වියාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි 🙏🙏🙏

  • @kmsgunasekara9633
    @kmsgunasekara9633 2 ปีที่แล้ว +34

    සූරිය lite සබන් ව්‍යාපාරික ආයතනය දිනෙන් දින දියුණු වේවා ..

  • @dislshanimalk7563
    @dislshanimalk7563 17 วันที่ผ่านมา +1

    ඔය භාජන වල බර ඇරල ගන්නෙ නෑ. නංගි. 🌹🙏ආඩම්බරයි ඔබ ගැන. ඒවගේම චනල් එකටත් ගොඩක් ස්තුති.

    • @lakshithavlogs
      @lakshithavlogs  17 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @manulakshi728
    @manulakshi728 2 ปีที่แล้ว +3

    ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා🙏❤️.නංගි අර සුවද වෙන්න දානව කියපු දේ ගන්නෙ කොහෙන්ද කියලා කිවුවෙ නෑනෙ.ඔය දේවල් ගන්නෙ කොහෙන්ද කියලා කිවුවනම් තවත් වටිනවා

  • @PrabodyaMunasinghe
    @PrabodyaMunasinghe 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ මම නිතරම බලනවා ගොඩක් හොදයි හොදට වැඩසටහන් කරනවා. පුංචි තැනින් පටන් ගත්ත ගාමන්ට් පැත්ත ගැනත් වීඩියෝ එකක් කරලා දානවනම් ගොඩක් වටිනවා. මං හැමතැනම හොයලා තියනවා ගාමන්ට් පැත්ත ගැන වීඩියෝ ඒත් තාම හොයාගන්න බැරි උනා..

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ අදහස ගොඩක් වටිනවා , ඉදිරියේදී කරන්නම් 😍😍🙏

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි බොහෝම පින් මිස්. මේ වගේ අවංක මහත්මියක් සොයා දුන්නට බොහෝම පින් ඔබ තුමන්ට මන් දැනට ඕමාන් රටේ ඉන්නේ රට ජීවිතේ හරිම දුක්බරයි මගේ ණය බේරගන්න මන් රට අවා. ලංකාවට ඇවිත් මේ මිස් හමුවන්න එනවා. ගොඩාක් පින් 🙏🙏🙏

  • @milanimendis3401
    @milanimendis3401 2 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් ඔනෑකමෙන් කියලා දුන්නා.හරිම අවංක නිහතමානී සහෝදරියක්.තව තවත් හරි යන්න ඕ නේ .කාන්තාවන්ට ආදර්ශමත් කාන්තාවක්.අපිට අහන්න කියලා මොනවත් ඉතුරු කලේ නෑ.
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏

  • @erandasadaruwan485
    @erandasadaruwan485 2 ปีที่แล้ว +8

    අක්කා ගෙ වැඩ නියමයි රැකියාව දියුණු වෙවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +4

    හරිම නිහතමානී කෙනෙක් කොච්චර හොඳ වැඩක් ද❤❤

  • @manjuladissanayake9920
    @manjuladissanayake9920 ปีที่แล้ว +3

    ජයෙන් ජයම වේවා ඔබ සැමට......අව්‍යාජව සියල්ල කියා දුන්නාට.අපි එන්නම් ඔබව මුන ගැසීමට දිනෙන් දින දියුණුවට ලගාවේවා.....

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +2

    ඔබ දිරිය කාන්තාවක් ඔබට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා

  • @vid1vidser178
    @vid1vidser178 2 ปีที่แล้ว +47

    මේ වගේ දිරිය කාන්තාවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වැඩසටහනක්.මමත් මේ සම්බන්ධව ව්‍යපාරයක් සුලුවෙන් පටන්ගන්න සොයමින් හිටියෙ.මට ඔබ තුමියගෙන් උපදෙස් ටිකක් දැන ගන්න අවශ්‍යයි.මේ දුරකතනයට මම කතා කරන්නමි.ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා. මෙම ව්‍යපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා.❤️❤️❤️🙏

    • @champikapanditha5478
      @champikapanditha5478 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sudu6841
      @sudu6841 2 ปีที่แล้ว

      මේ දීල තියන අංකයට මම කතා කලා.මට එයාගෙන් මේ පිළිඹදව දැනගන්න අංකය වැඩ නෑ.

  • @anojahemali4043
    @anojahemali4043 2 ปีที่แล้ว +2

    හරිම අවංක කෙනෙක් . ඇත්තට ම සතුටුයි මේ වගෙ අය දකින්න ලැබෙන එකත්. සාර්ථක වේවා දිනෙන් දිනම

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 6 หลายเดือนก่อน +1

    ලක්ෂිත මල්ලි මුලින්ම ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ සුළුපරිමාන ව්‍යාපාර කරන අය රටට හඳුන්වා දෙනවට 🙏 ඒ වගේම මේ අක්ක අපේ රටේ ( දිරිය කාන්තාවක් ) ඇයගේ හිතේ කහටක් ඉරිසියාවක් නැතුව මේ තරම් පැහැදිලිව තවත් කෙනෙක්ට ඉගෙන ගන්න ගුරුහරුකම් දීමම ඇති මේ ව්‍යාපාරය දියුනු වෙන්න 🙏 ජය වේවා අක්කෙ දිනෙන් දින දියුනුවටම පත් වේවා 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @dilmianuththara8196
    @dilmianuththara8196 2 ปีที่แล้ว +14

    අනේ තව තවත් දියුණු වේවා🙏🙏🙏 මම හරිම ආසයි මේ වගේ අයට හොර බොරු නැතුව බිස්නස් කරන අයට, දැන් බහුතරයක් බිස්නස් කරන්නෙ හොරු තනිකරම බයිල ටික ගහල අපිව රවට්ටන්න තමයි බලන් ඉන්නෙ🙄 බුදු සරණයි ඔයාට කවදාවත් වරදින්න එපා❤️

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว

    වැඩසටහන මෙහෙයවීම හරිම අගෙයි .
    එසේම , කුමන හෝ ක්‍රියා පිළිවෙතක් සඟවානොගෙන සියල්ල කියාදීම පිළිබඳව එතුමියට ගොඩාක් ස්තූති වන්තවෙමි .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @vibuenakp8136
    @vibuenakp8136 2 ปีที่แล้ว +8

    ඇත්තටම මාරම වටිනවා.රහසක් නැතිවම සියල්ල පහදා දුන් දිරිය කතකි ඔබ 🤝.ජය වේවා 🙏 💴💵💰

  • @kamalalekamge7134
    @kamalalekamge7134 9 หลายเดือนก่อน +1

    මමත් හරිම ආසාවෙන් මේ ව්‍යාපාර කරන්නට අදහස් කරගන සිටිනව චම්පිකා මහත්මියගේ උපදෙස් ඇතිව එතුමියගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත්වේවායි හර්ද්‍යාගම ප්‍රර්ථනා කරනව ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 ปีที่แล้ว +7

    අව්‍යාජ කාන්තාවක් රටට බරක් නැති දිරිය කාන්තාවක් 👍✌️👌
    ඉදිරියට වැඩි දියුණු කරගෙන ගෙන යන්න ඔබට ශක්තිය ලැබේ වා.ඔබට ✌️

  • @NelumSenanayake-uc3vu
    @NelumSenanayake-uc3vu ปีที่แล้ว +1

    වටිනා දෙයක් ගුරැමුෂ්ටිය නැතිව කියල දුන්නට ගොඩක් පිං

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 2 ปีที่แล้ว +15

    නිදුක් නිරෝගීව සියලුම වැඩ කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබටත් අවංක සිතින් මෙක කියල දුන්න ඇයටත් ♥️♥️

  • @sirilkumara5176
    @sirilkumara5176 2 ปีที่แล้ว +3

    අවංකව ඉතා පැහැදිලිව කියලා දුන්නා .හරිම වටිනවා . ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ! නිදුක් වේවා නිරෝගී වේවා! තෙරුවන් සරණයි

  • @afasdesilva1071
    @afasdesilva1071 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි Lakshitha මහාත්මා. චම්පිකා මහාත්මියටත් ව්‍යාපාර දියුණු කරගැනීම දහිරිය ශක්තිය ලැබේවා.. කරන්න කැමතියි අමතන්නම් පසු දවසක. ජය වේවා 🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @AnushaSubasinghe-w9l
    @AnushaSubasinghe-w9l ปีที่แล้ว +4

    ඔබ තුමිය ට බුදු සරණයි ❤️❤️❤️

  • @danushkaliyanagamage3917
    @danushkaliyanagamage3917 5 หลายเดือนก่อน +1

    හිතේ කිසිම කහටක් නැති අක්ක කෙනෙක් , හරිම ශෝක් එකට කියල දෙනවා , බුදුසරණයි අක්කේ ඔයාට , ඔයාගෙ බිස්නස් එක දිනෙන් දින සාර්තක වෙවේ

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 ปีที่แล้ว +14

    දිනෙන් දින දියුණුවට පත් වේවායි පතමි....බුදු සරණයි ඔබටත්, පවුලේ සැමටත්.ඉදිරිපත්. කිරීමට දායක වුණු සැම දෙනාටත්....

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 ปีที่แล้ว +2

    ඔබගෙ ව්‍යාපාරය සාර්ථක වෙවා.ඔබට වාසනාවන්ත අනාගතයක් පතන අතර, ඔබගේ රෝගයද ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරමි.

  • @kalyanikalyani6782
    @kalyanikalyani6782 2 ปีที่แล้ว +7

    කෙල්ලෙ ඔයාට දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනි.හිත හොඳ කෙනෙක් ජයෙන් ජය වේවා

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 ปีที่แล้ว +2

    වැඩ සටහන ඉතා වැදගත් අයුරින් නිහතමානීව ඉදිරිපත් කල ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි. සරණපාල ලියනගේ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබ තුමන්ට

  • @nilanthajagath3138
    @nilanthajagath3138 2 ปีที่แล้ว +2

    හරිම හොද හිතක් ඇති ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනුවේවා

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu ปีที่แล้ว +2

    ඔයා රටට ආදර්ශයක් අපිට ගොඩක්ම වටිනවා චම්පිකා...

  • @danushkanadeera1683
    @danushkanadeera1683 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අක්කේ ඔයාගේ නිහතමානී සුහද මග පෙන්වීමට ❤️❤️💐💐💐

  • @ManjulaDasanayaka-pf3zl
    @ManjulaDasanayaka-pf3zl 6 หลายเดือนก่อน +1

    මමත් ඔයාගේ වීඩියෝ එක ඔක්කොම බැලුවා මමත් මේ වැඩේ පටන් ගන්න කියලා හිතාගෙන ඉන්නේ වුවමනාවක් වුනොත් කෝල් එකකුත් ගන්නම් ඔයාට දීර්ඝායුෂ ලැබේවා බොහෝම ස්තුතියි අපට මේවා කියලා දුන්නට

  • @niroshashamalie4792
    @niroshashamalie4792 2 ปีที่แล้ว +3

    හරිම වටින දක්ෂ දිරිය කාන්තාවන් බුදුසරණයි දිනෙන් දින දියුණු වේවා .

  • @surangidasanayaka9544
    @surangidasanayaka9544 ปีที่แล้ว +2

    ඔබතුමියගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.. ජයෙන් ජයම වේවා..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +8

    හිත හොඳ දරුවෙක්. යහපතක්ම වේවා.

  • @priyawijesundara9506
    @priyawijesundara9506 ปีที่แล้ว +1

    Thanks laksita mahatmaya mewage diriya katun soya gosin dun sahayogaya hamotama adarsayak jayawewa budusarana ❤adarei homotama hamadamat

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว +3

    ඇත්තටම දිරිය මවක් ඔබ ⁣සහෝදරිය සතුටුයි ඔයා ගැන තෙරැවන්සරණයි ඔබට

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +2

    Sooriya light wyapaaraya දියුණු වේවා .teruwan saranai ඔයාට .

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +7

    හරි හොදයි නිකන් ගෙදර ඉන්න අයට ඉගෙනගන්න හොදට පැහැදිලි ව කියලා දුන්න ඔබේ ව්‍යපාරය දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏🙏👍👍👍👍

  • @warunasampath3445
    @warunasampath3445 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ.ඔයා අපි ට ලොකු ආදර්ශයක්.බුදු සරණයි ජය වේවා.

  • @saddabadda7921
    @saddabadda7921 2 ปีที่แล้ว +4

    Age athi amma KENEK... oba thumiyata jaya wewa..

  • @susanthagamage6120
    @susanthagamage6120 ปีที่แล้ว +1

    නංගි ඔයා හරිම හොද. අවංක කෙනෙක්. ගොඩක් දැනුම තියෙනවා ඒක ප්‍රයෝගිකව දැනගෙන කරන කෙනෙක්. ඔයාට ඕවගේ heat aka(උෂ්ණත්වය බලන්න මාපකයක් ගන්න ) එතකොට ගොඩක් වාසිදායක දෙයක්. බොහොම හොදයි. අපේ u tube Mr. Bohoma hodai.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @dipthiperera6377
    @dipthiperera6377 2 ปีที่แล้ว +3

    හරීම අවංක කාන්තාවක් ඔබට නිරෝගී සුවය ලැබේවා...

  • @salikagihan8862
    @salikagihan8862 ปีที่แล้ว +1

    නංගි ඔයාගෙන් බලලා මමත් සබන් හැදුවා හොදටම හොදයි ස්තූතී ඔයාට බුදු සරණයි!!!❤❤❤❤

  • @priyanthpriyanth4812
    @priyanthpriyanth4812 2 ปีที่แล้ว +26

    හිත හොඳ අයට වරදින්නේ නෑ තව තවත් දියුණු වේවා

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +1

    ❤ බුදු සරනයි නංගි,ඔයාගෙ වියාපාරය දියුණු වෙිවා බුදු සරනයි ,මම මඩවල දැන්නම බහරෙන් වල ඉන්නෙ ,ආවම එනව ඔයාගෙන් සබන් හදන්න පුරුදු වෙන්න ,ජයවේවා 💐💐💐💐🌹🌹🌹

  • @pansinduchanel5525
    @pansinduchanel5525 2 ปีที่แล้ว +13

    ඔයා තව අවුද්දකින් හොද තැනක ඉදියි කියලා මම හිතනවා

  • @kapilaranawaka2429
    @kapilaranawaka2429 5 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වීඩියෝවක් මේ මහත් මියගේ (දිරිය කතගේ)කර්මාන්තය දිනෙන් දින වැඩි දියුණුවේවායි මා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි...

  • @hemarathnapatikiriarachchi3506
    @hemarathnapatikiriarachchi3506 2 ปีที่แล้ว +3

    ඔබ්ට ජය සතුට වීරිය ශ්ක්තිය ලැබේවා. - මොන බාදක ආවත් ඔබ ඉදිරියටම් යන්න .

  • @lakshikadilhani2289
    @lakshikadilhani2289 2 ปีที่แล้ว +2

    Makigan ahapuwahama saban hadanna kohomada kiyala mara respat akak thiyanna

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ඔබ දිරිය කාන්තාවක් .දියුණුවෙන් දියුනුවට පත් වෙිවා.....

  • @Bole-he3ex
    @Bole-he3ex ปีที่แล้ว +1

    ඔයාට සුබ පතනවා අක්කා .දියුණුවෙන් දියුණුවටම පත්වේවා!!!

  • @chandrashriyani3727
    @chandrashriyani3727 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි නංගී ඔයා රටේ සම්පතක්.ඒ වගේම ගැහැණු අපිට ආඩම්බරයක්

    • @manjulapremarathna1588
      @manjulapremarathna1588 2 ปีที่แล้ว

      අවස්‍ය බඩු ගන්නේ කොහෙන්ද

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    Obage vyapaaraya diunuwewa dergausha labewa budu saranai 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +4

    සතුටුයි ගොඩක් .ආස හිතෙනවා .💐💐💐💐💐💐💐💖

  • @AnushaSiriwardana-k7m
    @AnushaSiriwardana-k7m 22 วันที่ผ่านมา +1

    Akke mmath kamthi saban hadanna math hariyata kiyala danna puluwanda. Saban hadangana badu lis aka wasaf karnnko oyge viya parya dinen dina wadivewa.❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  20 วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏💖

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 2 ปีที่แล้ว +3

    Samurdiya passe නොයන දිරිමත් kanthawak. ජයවේවා

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว +2

    Bohomathma sthuthi Nangi oyata...dinen Dina diunuwen diunuwata path weewa...❤️❤️❤️

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 2 ปีที่แล้ว +6

    දියුනුවෙන් දියුනුවටම පත්වේවා තෙරුවන් සරණයි .

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 2 ปีที่แล้ว +1

    obathumiyata bohoma thanks .apinodhath dheyak mese loba nAthiva kiyaadhunnaata dinendina diyunu veevaa! theruvansaranayi devipihitayi!

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +16

    ව්‍යාපාර කටයුතු සාර්ථක වෙිවා !! දියුණුවට පත්වෙිවා!! තෙරුවන් සරනයි ඔයාට🙏🙏

  • @sanjayaeranga2850
    @sanjayaeranga2850 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොදටම කියලා දුන්නා ... ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා

  • @deepadammika9446
    @deepadammika9446 2 ปีที่แล้ว +6

    දිනෙන් දින. දියුණුවට.පත්. වෙනවා.ඔබටත්. විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @kumarikumari7278
    @kumarikumari7278 2 ปีที่แล้ว +1

    Oba depalta godak pin me vidio aeka dammata godak hoda vdasthank mat bala bala hitiye gedara edan karna rakiyavk godak istuthi jayaweva obata niduk nirogi suvayma atveva

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට !!
    අවංක ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා !!♥️