Making Kithul Treacle | කිතුල් පැණි හදන හැටි | ගල්ලෙනක දින දෙකක් | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2023
  • නියම කිතුල් පැණි සොයා මහා වනාන්තරයට ගිය සංචාරය
    (කිතුල් වාඩියක් වූ ගල් ලෙනක දින දෙකක්)
    "තොපි මස් කන්නද කලින් ගියේ?.." මීටර් විස්සකට වැඩි කිතුල් ගහ මුදුනේ සිට කලු මාමා මොර දුන්නේ අපට පෙර ගල් ලෙන දිහාවට ගිය කලු මාමාගෙ දරු දෙදෙනාට යි. "මේ තේලිය භාජනේ අරං පල.." "තොපි ආයෙම ඇවිත්.." යැයි නැවතත් මහ හඩින් කෑ ගැසුවේ මහා වනාන්තරය පුරා රැව් දෙමින් තිබූ රැහැයි හඩ මදකට නවතාලමිනි. මේ කතා බහ සහ සිදුවීම අදටත් මාගේ දෙසවන් තුල සහ හදවත පුරා රැව් පිළිරැව් දෙන්නේ ඉතා ආදරණීය ලෙසයි. මක්නිසාද යත් ඒ සිදුවීම තුල ඇත්තේ පියෙකු සහ දරුවන් අතර ඇති ආදරණීය භූමිකාව යි. කැලේ කොලේ හොදින් හදුනන පියකු ලැබීමත් මේ දරුවන්ට වාසනාවකි. එමෙන්ම මෙහි කතා නායකයා වූ "කලු මාමා" මෙතෙක් මා හට හමු වූ ගහ කොල ගැන දන්නා අය අතර දැනුමෙන් පරිපූර්ණ අයෙකි. මේ ලියා තබන වචන තුලින් මා හට මා ලද අත්දැකීම සම්පූර්ණයෙන් ම ලබා දිය නොහැකි උවත්, මා ලද අත්දැකීම මෙලෙසකින් හෝ ලියා තැබීම මතු අනාගතයේ කැලයට කොලයට ආදරය කල සහ වනාන්තරය රැක බලාගත් "කලු මාමා" වැනි අය ජීවත් වුනා යැයි කීමට සාක්ෂි සාධක සපයනු ඇත. එබැවින් අවසරයි ලියා තබන්නට කිතුල් මලේ රස කථාව , මහා වනාන්තරයක ගල් ලෙනක සිට.
    This is an incredible story of Sri Lankan villagers making authentic Kithul palm treacle. We were fortunate to glimpse every step of obtaining the kithul palm treacle, from extracting sap from the palm flower to the end product of dark syrup. I hope you will enjoy the traditional way of making kithul treacle.
    Greetings
    I am Dinesh
  • บันเทิง

ความคิดเห็น • 883

  • @subadramahamalage1342
    @subadramahamalage1342 10 หลายเดือนก่อน +266

    ඔයාගේ program බලලා USA වල දිගටම ඉන්න හිතාපු මම සහ මගේ husband ඒ තීරණය වෙනස් කරලා ලන්කාවේ කදු වලින් වටවෙච්චි පරිසරයක ලස්සන ඉඩමක් ගත්තා.

  • @hasithanawodi835
    @hasithanawodi835 10 หลายเดือนก่อน +224

    මගේ අතිතය මතක් කරලා දුන්නට අයියට ගොඩාක් පිං.අතීතයේ අපේ තාත්තගෙ ජීවනෝපාය.ඉස්සර හැමදාම අපි කිතුල් හකුරු ගෙදර හදලා කනවා.

    • @DineshAPathum
      @DineshAPathum  10 หลายเดือนก่อน +36

      ඒක හරි ලස්සන ජීවිතයක් නේද..?

    • @damithabandara2363
      @damithabandara2363 10 หลายเดือนก่อน +5

      ​@@DineshAPathum❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 หลายเดือนก่อน +1

      කොහෙද ඒ

    • @praneetherangapraneether-kb3ie
      @praneetherangapraneether-kb3ie 5 หลายเดือนก่อน

      @@DineshAPathum GB

    • @ishthi
      @ishthi หลายเดือนก่อน

      Superb

  • @kelumkumara5364
    @kelumkumara5364 10 หลายเดือนก่อน +49

    මගේ තාත්තවත් මතක් උනා. අපේ තාත්තලත් අපි ජීවත් කරන්න. කරන. කරපු රස්සාවක්. බොහොම පින් දිනේශ් අයියේ. ♥️

  • @s.kavee1990
    @s.kavee1990 10 หลายเดือนก่อน +32

    TH-cam එකේ .මෙතෙක් බලපු video වලින් 1s වත් skip නොකර බලපු එකම Yt channel එක DAP ❤❤❤❤....ඒ මාමා මාරම සොදුරැ මිනිසෙක් .ඒ මාමගේ කතාවෙන්ම එය හැගවෙනවා...සුන්දරම මිනිස්සු.❤️❤️❤️

  • @prabathranasinghe1711
    @prabathranasinghe1711 10 หลายเดือนก่อน +17

    කලු මාමා කියන්නෙ ම ඇවිදින විශ්ව විද්‍යාලයක්.❤

  • @dhanushkakrishankumarathun7995
    @dhanushkakrishankumarathun7995 10 หลายเดือนก่อน +46

    සොබාදහම රකින ආදරණීය මිනිසෙක්ට සොබාදහමේ ආදරණීය සංචාරකයාගේ හමුවීම ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
      ජයවේවා!!!!!
      ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත් .

  • @Anushambi
    @Anushambi 10 หลายเดือนก่อน +16

    අද තමා බැලුවේ.. මාරම ආසවක් ආවේ ඒ වගෙම අයියා මාර රෙස්පෙක්ට් කතා කරන ව්දිය උනත් ඒ මාමා එක්කලා.. ❤

  • @ishankadilshan10
    @ishankadilshan10 10 หลายเดือนก่อน +33

    පිස්සුවෙන් වගේ මෙච්චර කල් වීඩියෝ විතරක් බල බල ඉඳල අන්තිමේ කොහොමහරි ඒ වීඩියෝ එකකම අපිත් ඉන්නව කියල දකිද්දි 🥺♥️🌿
    ජයවේවා අයියේ.. දෙන්නටම
    @dinesh a pathum
    DAP ♥️🌿

    • @sagarapeiris1571
      @sagarapeiris1571 10 หลายเดือนก่อน +9

    • @user-pi4oo3et4v
      @user-pi4oo3et4v 4 หลายเดือนก่อน

      Apita ehema pinak labeva ! Devipihitayi dinesh ayye .

  • @FEELANU
    @FEELANU 10 หลายเดือนก่อน +18

    කිතුල් හකුරු මිල වැඩී කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනී අපි .අයියේ ඔයා නියමයි හොද ගමනක් යන්න පරිස්සමෙන්

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 10 หลายเดือนก่อน +18

    කොච්චර වයසට ගියත් එ හයිය එ ඇගේ හයිය වෙන්න නම් බැ හිතේ හයිය අපේ දේ රකින්න පොර බදින කලු මමාලා වගේ මහත්තුරුන්ට සමන් දෙවි පිහිටයි අයියාටත් ගොඩක් ස්තුති ❤❤❤❤

  • @chiranweerakoon578
    @chiranweerakoon578 8 หลายเดือนก่อน +6

    තව මාස දෙකයි විබාගෙට ඒ උනාට දැන් අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...අපි ඉගනගෙන දාලා යන්න හදන්නෙ මේ වගේ වටින රටක්නෙ මේ වගේ පුරාවෘත වගේ මිනිස්සු නේද කියල හිතෙනව.💗
    මේ විදියට අපිට අපේ දේ පෙන්නන එකට අයියට හුලගකින්වත් කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.

  • @denuwannirodha8296
    @denuwannirodha8296 10 หลายเดือนก่อน +10

    කලු මාමට දීර්ඝායුෂ

  • @BanchiLahiru123
    @BanchiLahiru123 10 หลายเดือนก่อน +9

    අයියා මිනිස්සු එක්ක කතා කරන විදිය ❤

  • @dinushikadinurukshi3252
    @dinushikadinurukshi3252 10 หลายเดือนก่อน +17

    ජීවනෝපාය නොව්නත්,වත්තෙ තියන කිතුලක් හැර ගහල,තෙල්දිය ගෙනැල්ල,අදටත් තාත්තා හකුරු හදල දෙනව.❤️...

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 หลายเดือนก่อน +8

    අද නේ මේ නිහතමානී කොල්ලා සෙට් උනේ හරිම සුන්දරයි ඒ වගේම දිනේෂ් නියමයි ලස්සනට විස්තර කරනවා බොහොම නිහතමානී කොල්ලෙක් ගුඩ්ලක් ලoකාවට ආපු කාලෙක මීට් වෙන්න ආසයි මේ මල්ලී වගේම මේ මාමයි ගෙදර කට්ටියයි..ගුඩ්ලක් ආදරෙයි දිනේෂ් ඔයාට.මට ඔයාගේ පෝන් නො එවන්න❤❤❤❤ 🇰🇷🇰🇷🇰🇷

  • @Dinidu-K
    @Dinidu-K 10 หลายเดือนก่อน +32

    මගේ ආදරණීය මෑණියන් ජීවිතය හැර ගිහින් හරියටම සති 3යි 😢 , ජීවත් වුණු අවුරුදු 60 ටම මේ වගේ තෙලිජ්ජ තාච්චි කීයක් නම් හැදි ගාන්න ඇතිද 😢, මගේ අප්පච්චි මේ ජිවිතයට කිතුල් ගස් කීයක නම් බඩගාල ඇතිද 😢, ජීවිතය හරිම පුදුමයි , හරි සුන්දරයි ,ඒ වගේම හරි දුශ්කරයි . ඒ විශමාකාර ජීවිතය ජය අරගෙන අපිට හරි පාර පෙන්නන්න දුක් විදපු මගේ මෑණියන්ටත් , තවමත් ජීවිතය නැමති කිතුල් ගහේ වැර බදින මගේ පියාණන්ටත් මේ රූප රචනාව උපහාරයක්ම වේවා ❤

    • @DineshAPathum
      @DineshAPathum  10 หลายเดือนก่อน +11

      අතටම ගෙවිල ගිය කිතුල් පිහියත්, කවදාවත්ම හොද නොවෙන කොන්දෙ අමාරුවයි එක්ක අදටත් කිතුල් කපන කලු මාමාට සමු දුන්න වෙලේ මමත් ඔය විදිහටම කල්පනා කරා දුක් උනා. මීට වඩා දෙයක් මේ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන කමක් තිබුනත් මට මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් මෙච්චරයි. ඔබ තුමාගේ අම්මා, තාත්තා වගේම රටට ලෝකයට බරක් නොවූ සියලුම මිනිසුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය..! ඒ වගේම පාර්ථනා කරණවාඒ මිනිස්සුන්ට ලෙඩක් දුකක් හෝ නොම වේවායි කියලා..!!

    • @lahiruliyanage4669
      @lahiruliyanage4669 9 หลายเดือนก่อน +1

      ඉදිරියටම යමු ජය

    • @hirushandimuthu1209
      @hirushandimuthu1209 9 หลายเดือนก่อน

    • @ajithwijesinghe4407
      @ajithwijesinghe4407 8 หลายเดือนก่อน

      54:12 54:14 ​@@DineshAPathumo

  • @CharityDeA
    @CharityDeA 10 หลายเดือนก่อน +6

    සොබාදහම අගය, බුදු දහම අනුව දිවි ගෙවන්න උත්සාහ කරන අපේ අනාගත පරපුර ගැන ආඩම්බරයි! .... 🙏❤

  • @Trust_Motivation_01
    @Trust_Motivation_01 10 หลายเดือนก่อน +13

    ලංකාවෙ මිනිස්සු හරිම ආදරණීයයි ඒකට ලොකුම උදාහරණය තමා " ලොකු මමා " බුදු සරණයි ලොකු මාමේ 🥺💗

  • @chathuratharaka6475
    @chathuratharaka6475 10 หลายเดือนก่อน +24

    හදවතේ සංචාරකයා දැන්නෙවත් නැතුව අපේ ගම් පලාතට ඇවිත්නේ ❤💚💟

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 10 หลายเดือนก่อน +18

    මොන තරම් සුන්දර රටක්ද. ඒවගේම මේ රෑප රචනාව ලෙහෙසි පහසු නෑ.කලුමාමාට ඔබ දක්වන ගවුරව හරිම වටිනවා ,කැලෑ පාලුවන් ඉන්නා රටක මොහු රැක් දෙවියකු බඳුයි. ඒවගේම ඔබ ඇතුළු කන්ඩායමට හදපිරි ස්තුතිය පිරිනමමි.ඔස්ට්‍රේලියාවෙ සිට මා ඔබගේ වැඩසටහන් නොවරදවාම බලනවා. ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් 🌹❤

  • @imeshaminohari9658
    @imeshaminohari9658 10 หลายเดือนก่อน +19

    මගේ රට මිනිස්සු මාහා පුදුම වාසනාවන්ත මිනිස්සු ටිකක්... බොහොම අතලොස්සකගේ නොමනාමක් නිසා රට්ට වෙලා තියෙන විනාසය ගැන දුකයි.... මේවගේ සුන්දරත්වයක් ලොකේ කෙහේ හොයන්නද... හරිඅම ලස්සනයි අය්යේ මේ වැඩසටහන මගේ රටටත් ඔයාටත් දලදා සමිදු පිහිටයි ❤❤❤ 🙏🙏🙏🙏

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp6856 10 หลายเดือนก่อน +6

    එක තප්පරයක්වත් මිස් නොකර බැලුවා. ඒ තරම් ලස්සන වීඩියෝ එකක් ❤❤❤

  • @DanushkaGettu-nz4el
    @DanushkaGettu-nz4el 10 หลายเดือนก่อน +11

    ඔයාගෙ වැඩසටහන නියමයි.. ඔයත් ලස්ස්නට වැඩ සටහන කරනවා..රුගත කරන එක ලේසි නෑ නේද.. තවත් මේ වගේ සුන්දර ස්භාවදර්මය ගැන වැඩසටහන් කරන්න ශක්තිය 66දර්‍ය ලැබේවා !කලු මාමත් හොද අහින්සක ගුණ යහපත් මනුස්සයෙක්.. බුදු සරණයි! සමන් දෙවි හාමුදුරුවන්ගේත් පිහිටයි ආරක්ෂාවයි! මම ජපානයේ ඉදගෙන බැලුවේ.. sajith

  • @dimuthprashan5808
    @dimuthprashan5808 10 หลายเดือนก่อน +6

    චුට්ටක්වත් skip කරේ නෑ...😍

  • @DEFENDER_OSA
    @DEFENDER_OSA 10 หลายเดือนก่อน +6

    *✨අපේ සීයලගේ ගෙවල් තියෙන්නෙත් සිංහරාජයට බොහොම ආසන්නයෙන්.ඒදා ඉදලම එයාලගේ ප්‍රධාන ජීවනෝපාය තමයි කිතුල් පැනි හා හකුරු ඒවගේම ගම්මිරිස්.බොහොම ස්තූතියි අයියෙ අපේ රටේ ලස්සන නොදන්න අයට පෙන්නනවට.බුදු සරණයි.!!🙏ජය වේවා.!!🤝*

  • @senarathpe4742
    @senarathpe4742 10 หลายเดือนก่อน +4

    පැණි සහ හකුරු තරම් රසවත් නොමැති ඒ හා බැඳුණු ජීවිත වලට බුදුසරණයි දෙවි පිහිටයි

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 10 หลายเดือนก่อน +4

    හරිම වැදගත් වැඩසටහනක් පුතේ ඔයාට ගොඩක් ස්තුතියි අර මල මදින ඔයාගෙ කලු මාමාට තව දිරිය ලැබෙන්න ඔින ඔයාගෙ වැඩ සටහන් ගොඩක් බලනවා මම ඔයාලා දෙන්නට ගොඩක් පිං අපිට මෙි වගේ ලස්සන දේවල් පෙන්නනවට

  • @dewdunineruda5245
    @dewdunineruda5245 10 หลายเดือนก่อน +4

    ආසාවෙන් පොඩ්ඩක්වත් skip නොකර බලන්න තරම් සුපිරියට අයියා වැඩේ කරනවා...ආසාවෙන් බලන් ඉන්නවා කිතුල් පැණි කිතුල් හකුරු වෙන්නෙ කෝමද කියලා බලන්න ...සෑහෙන අමාරු වැඩක් පරිසරයේ සුන්දරත්වයෙන් රහ කරගෙන රසට පෙන්නන හදන අයියට මේ වගෙ වීඩියෝස් තව ඉස්සරහටත් සාර්ථක ව කරගෙන යන්න ලැබෙන්න කියලා විශ් කරනවා...හැමදේම පරිස්සමට කරන්න අයියෙ බුදුසරනයි 👌💚🍃

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m 10 หลายเดือนก่อน +5

    සොබාදහම ආදරය කරන රකින නිතරම සොබාදහම ත් සමග ජිවත් වන ඔබට කිසිදු දුකක් පීඩාවක් ඇති නොවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා අදත් සුන්දර පාරාදීසයකට රැගෙන ගොස් නොදන්නා ගොඩක් දේවල් කියා දුන්නා ට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි

  • @dineshnalaka7431
    @dineshnalaka7431 10 หลายเดือนก่อน +16

    වචනයක් වචනයක් ගානේ සොබාදහම රකින හැටි සොබාදහමට ආදරේ කරන විදිය හරිම ගෞරවනීයයි අයියා කිව්වා වගේම සොබා දහම රකින දෙවිවරු තමයි මේ 💚🙏🙏🙏🙏🙏🙏💚 සමන් දෙවිහාමුදුරුවන් සරනයි ! 💚💚💚💚💚💚💚💚💚 අයියේ ඔයාටත් මාර ලස්සන හිතක් තියෙන්නේ මේ සොබාදහම හරි අපූරුවට ඔයාවත් මවලා තියනවා ජයම වේවා ඔයාටත් අයියේ 💚🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 10 หลายเดือนก่อน +2

    Lassanai hamotama Hoda addakimsk apiwa danuwath karata godak pin me minissun widina dukai pannapu ekath watinawa🎉❤❤

  • @kithminirathnayake93
    @kithminirathnayake93 10 หลายเดือนก่อน +35

    ආදරණීය සංචාරකයා 💚💚💚💚 ස්භාවධර්මය විදින්න කියා දුන්නු අපූරුව .......... හදවතේ තියෙයි හැමදාමත් DAP ❤️

    • @sagarapeiris1571
      @sagarapeiris1571 10 หลายเดือนก่อน +8

      ඒ තරම් අත්දැකීම් ගොන්නක් හිමි කරගන්න ඇත්නම්....❤

    • @kithminirathnayake93
      @kithminirathnayake93 10 หลายเดือนก่อน

      @@sagarapeiris1571 ලොකුපීරීස් අයියා ආදරණීය ගමන් සගයා 💚💚💚

    • @BeautifulSoul17
      @BeautifulSoul17 10 หลายเดือนก่อน

      අපේ දිනේෂ් අයියගේ හෙවැණැල්ල​ ලොකු අයියා 😇💚හැමදාම ඔයාලා පරිස්සමින්.
      තෙරුවන් සරණයි🙏@@sagarapeiris1571

    • @travelwithpathumtwp6345
      @travelwithpathumtwp6345 10 หลายเดือนก่อน

      Loku Aiya
      @@sagarapeiris1571

  • @tdps9263
    @tdps9263 10 หลายเดือนก่อน +4

    අම්මෝ ඒ අවදානම ජිවිතේ අනතුරේ දාගේන කරන රස්සාවට හරියන්න ඹන උතුරන්න❤

  • @kumariherath1726
    @kumariherath1726 9 หลายเดือนก่อน +2

    වටිනා වැඩසටහනක් පුතේ ...ස්තුතියි බොහොමත්ම ...❤️

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l 10 หลายเดือนก่อน +6

    අනේ ඒ මිනිස්සු ජිවිතේ විදිනවා පිනකාර මිනිස්සු ❤️❤️

  • @kavindichamodya6944
    @kavindichamodya6944 10 หลายเดือนก่อน +4

    Film එකක් වගේ...මාරම ආසාවෙන් බලපු සංචාරයක්.....👌💚

  • @nimeshiramanayake99
    @nimeshiramanayake99 10 หลายเดือนก่อน +14

    නිහතමානි සංචාරකයා..නිහතමානී කතාව , ඒ නොයිදුල් පරිසරය සැබැවින්ම අලංකාරයි..

  • @rammenikemavatt
    @rammenikemavatt 9 หลายเดือนก่อน +2

    සොදුරු වැඩසටහනක්.සොදුරැ මිනිසෙක් 😊

  • @behappyalways9091
    @behappyalways9091 10 หลายเดือนก่อน +72

    ඒ අත්දැකීම විශිෂ්ඨයි ! ස්තූතියි 🎉 ලොකු පීරිස් අයියා වයසට ගියාම කලු මාමාගේ පෙනුම එයි කියලා මට නම් හිතෙන්නේ...😁💚🌈️🥳

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 10 หลายเดือนก่อน +7

    පුදුමාකාර රූප රචනාවක් ... ❤ දුකත් සමග පරිසරයෙන් ලැබෙන සැනසීම .. දුෂ්කර රාජකාරියක් මේක කළු මාමා පැහැදිලිව විස්තර කරන අපූරුව 🥺❤
    ඊලග රූප රචනාව එන තුරු ආසාවෙන් බලන් ඉන්නව අයියා💚🌹

  • @neetharanjani1692
    @neetharanjani1692 10 หลายเดือนก่อน +6

    සොබාදහමෙන් බිහි උන අපූර්ව කෙනෙක් කලු මාමා❤️ දැනුම් සම්බාරයක්❤️ මේ වෙහෙස මහන්සි වන හැට්‍ යට කිතුල් හකුරැවලට ගෙවන වට්නා කම මදියි කියා හිතෙනවා ❤️ ඔබේ වීඩි යෝවේ වට්නාකම කියා නිමකල නොහැක තෙරැවන් සරනයි ඔබ සැමට❤️❤️🙏❤️❤️

  • @ElephantSoul
    @ElephantSoul 9 หลายเดือนก่อน

    ඒක මාර ලස්සන ජීවිතයක් බොහොම ස්තුති ඔබට

  • @venuprabodaka6128
    @venuprabodaka6128 10 หลายเดือนก่อน +5

    ගඟ දිගේ බැලුවා වගේ feel එකක් ආවා ❤️

  • @darshaerandi2943
    @darshaerandi2943 10 หลายเดือนก่อน +2

    අම්මෝ මේ video එකෙන් නම් සෑහෙන්න දේවල් ඉගන ගන්න තියෙනව.. මරු... 👌👌👌

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 8 หลายเดือนก่อน +3

    වීඩියෝ එක පුරාවට ම ගරුසරු බවින් යුතු කතාබහ ඇහෙද්දි බොහෝම ලස්සනයි ❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan 10 หลายเดือนก่อน +15

    තාමත් සුන්දරත්වය පිරුණු අපේ කම රැකගෙන යන සුන්දර ගම්මාන ❤❤❤

  • @ishialo18
    @ishialo18 10 หลายเดือนก่อน +5

    ඉහල වටිනාකමක් ඇති සංචාරයක්
    💗🙏

  • @travelwithchabiya
    @travelwithchabiya 10 หลายเดือนก่อน +8

    හැමදාම මාර වාව් දෙයක් කරන ලොකු අයියා ❤❤

  • @htpkekanayaka7282
    @htpkekanayaka7282 10 หลายเดือนก่อน +5

    ජීවිතය විදවන දහස් ගණනක මිනිසුන් වෙනුවෙන් ජීවිතය විදින්න අවස්ථාවක් උදා කර දී ඔබ කරගත්තේ බොහෝම වටිනා ලොකු පිනක්.❤❤❤

  • @chathuranga9127
    @chathuranga9127 10 หลายเดือนก่อน +11

    සුපිරි!! කෙට්ටු උස කිතුල් ගස් වල රා වලට වඩා මහත කිතුල් ගස්වල රා වැඩි පුර බොන්න පුලුවන් හේතුව පිරිමි ගැහැණු ගස් 🍃😍

  • @dinujayamendis2070
    @dinujayamendis2070 10 หลายเดือนก่อน +2

    ජිවිතේට කවදාවත් නොලැබෙන මාරම දැනුමක් ලැබුණේ .

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 10 หลายเดือนก่อน +3

    මේ ඔබේමා බැළුව පලවෙනිම වීඩියෝ එක . කියල වැඩක්නෑ . හරිම ආසහිතුනා. ඔබේ කතාව , නිහතමානී බව හරිම ආකර්ෂණීයයි. ලස්සන ම වීඩියෝ එකක් .හොයාගෙන යන්න හිතුනා . තවවරක් බලන්න ඕන .අපිත් ගමන ගියා වගේ . ස්තූතියි ඔබට .😂

  • @akudaligama
    @akudaligama 10 หลายเดือนก่อน +4

    දිනේශ් මල්ලි ඔයාගේ videos අපි බලනවා. අපේ ලංකාවේ සුන්දර තැන් බොහෝම ලස්සනට පෙන්වා දෙනවා. අපි මේ ගමන ලංකාවට ආපු වෙලාවේ සිංහරාජය බලන්ඩ ගියා.
    අපි ගියපු තැන් නැවත මතක් උනා. ආයෙත් ලංකාවට ආවම හමුවන්න ආසයි. ජය වේවා..

  • @ranasingheranasinghe3596
    @ranasingheranasinghe3596 10 หลายเดือนก่อน +9

    කලු මාමා විස්තර කරාට ඔය ගහකටවත් නගින්න දෙන්නේ නැ වෙන කවුරුවත් කාට්වත් පේන්න නගින්නෙත් නැ ගහකට😊මාමා හිත ගත දෙකම හයිය අහිංසකයෙක් ජය වේවා !!!❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  10 หลายเดือนก่อน +16

      ඒක ඇත්තක්. මාමා අපි වගේම සොබාදහම පමනක් විශ්වාස කරණ මනුස්සයෙක්. ඒ නිසා වෙන්න ඇති අපිට ඉඩ දුන්නේ. අම්පාරේ විජේ මාමාව, ඇටන්වල සෙනවි මාමාව වගේම කලු මාමට සමු දුන්න වෙලාවෙත් මොකක්දෝ දුකක් දැනුනා. සමහරවිට ඒ මිනිස්සුන්ගේ ජීවිතය ලං වෙලා දකින්න ලැබුන නිසා වෙන්න ඇති.

    • @travelwithpathumtwp6345
      @travelwithpathumtwp6345 10 หลายเดือนก่อน +3

      Aniwaren@@DineshAPathum

  • @khchandana4593
    @khchandana4593 10 หลายเดือนก่อน +5

    ❤❤❤ නොදුටු අත්දැකීම් රැසක් සමගින් ලස්සන සුන්දර වීඩියෝ එකකින් අදත් අපට රූප රචනාවක් ලබාදුන්න දිනේෂ් සහෝදරයා ගොඩක් ස්තූතියි ❤❤❤ අසීරු ගමනාන්තයක සුන්දර චාරිකාව

  • @user-lo2td9zz8p
    @user-lo2td9zz8p 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි.... දුකක් දැනුනු හැම වෙලාවෙම හිත හදාගන්න බලන්නෙම♥️ DAP♥️ සොදුරු සංචාරකගේ විඩියෝ..... ගොඩක් පිං අයියේ....

  • @naturebeauty..345
    @naturebeauty..345 10 หลายเดือนก่อน +6

    අයියගෙ වීඩියෝ එකක් එනකන් මාර විදියට බලන් ඉන්නවා..ඒ තරම් මේ කියන වචන හදවතට දැනෙනවා 🥺

  • @dilshanbuddika5588
    @dilshanbuddika5588 9 หลายเดือนก่อน +11

    හත්දෙයියනේ...❤.මේවගේ වැඩ දිගටම කරගෙන යන්න උබතුමාට ශක්තිය ⁣ලැබේවා.ආදරෙයි අපේ රටට❤

  • @oshansnowchathu1744
    @oshansnowchathu1744 10 หลายเดือนก่อน +7

    ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති..ඒ ගැම්මට ආදරෙයි අයියේ❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  10 หลายเดือนก่อน +7

      ඇත්තටම මල්ලි. මොනවා ලැබුනත් , නොලැබුනත් ප්‍රතිපත්ති කඩන්නේ නෑ. 🫡🌿

    • @BeautifulSoul17
      @BeautifulSoul17 10 หลายเดือนก่อน +1

      ⁠@@DineshAPathum🥹🙏❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 หลายเดือนก่อน +5

    නියමයි ජයවේවා!
    මම දැන් කොළඹ ඉන්න!😢
    මමත් දකුණු ලකේ
    මල් කපල තෙලිජ්ජ ගෙදරට ගේනව අම්ම ට උදව් කරා හකුරු හදලා තියෙනව ඒක ලේසි නැ
    ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!

  • @lasa5098
    @lasa5098 10 หลายเดือนก่อน +35

    කාලයක් අපෙත් බඩ පුරවපු, අම්මව හැමදාම අඩවපු අම්මගෙ කටේ දත් නැතිඋනු තාත්තගෙ රස්සාව. පැනි විතරක්ම නෙවෙයි.

    • @DineshAPathum
      @DineshAPathum  10 หลายเดือนก่อน +14

      ඒ මිනිස්සු ඇත්තටම පුරාවෘත්තයක්. ඒකයි උත්සහ් කරේ මේක මුලු ලෝකෙටම ගෙනියන්න.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 หลายเดือนก่อน +2

    දෙයිහාමුදුරුවනේ, ඒ පරිසරය, කිතුල් රා, තෙලිජ්ජ...පැණි කරන රස කතාව...ඒ වගේම කලු මාමා වගේ අපේ ගැමි ජනතාවගේ දුෂ්කරතා මොනවට කියලා දුන්නා, දිනේෂ් ඔයා....මමත් එදා ඉඳලා ආස කරපු පැණි රසය තමයි කිතුල් පැණි, කිතුල් හකුරු....එංගලන්තයේ අපේ කඩවලින් ගන්නේ බොහොම ගණන් දීලා, ඒත් ඒ නිෂ්පාදන උදවියට සාධාරණ මුදලක් ලැබෙනවද කියන එක සැක සහිතයි...බොහොම පින් දිනේෂ්, ලොකු පීරිස්, අර දරු දෙදෙනා, කලු මාමා ඇතුළු සියළු දෙනාට...🌴🦜🍃🌼

  • @sahasnakularathna8271
    @sahasnakularathna8271 10 หลายเดือนก่อน +5

    කඩුගන්නාවෙ දවසක් සන්චාරයක් එන්නකො ලස්සන තැන් ගොඩයි එත් තාමයි you tube කෙනෙක් ඇවිල්ලා නැ මාරම ලස්සන තැන් තියනවා ( බැලුන් ගල ,ඉට ඉස්සරහ බලන කපොල්ල ,දලුග්ගල ) මාරම ලස්සනයි දන්න අය දන්නවා ඇති එ ලස්සන 😍🌿

    • @user-db5lr3lv4x
      @user-db5lr3lv4x 4 หลายเดือนก่อน

      ඇත්තටම ලස්සනයි තමා මාත් දන්නවා .මම නුවර හතරලියද්දේ.

  • @imanthajayashan7637
    @imanthajayashan7637 10 หลายเดือนก่อน +5

    ඉදිරිපත් කරන විදිහ මරැ... තවත් මේ වගේ අර් ථවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා.

  • @nandikalahiru773
    @nandikalahiru773 10 หลายเดือนก่อน +2

    හත්දෙය්යනේ මරු ඇ

  • @FeenixVidu
    @FeenixVidu 9 หลายเดือนก่อน

    TH-cam වල මම දැකපු සුපිරිම චරිතයක් ❤

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 10 หลายเดือนก่อน +5

    ගොඩාක් වටිනා video එකක්... හරිම පිළිවෙලයි..පැහැදිලියි.. ලස්සනයි ..👌මට නම් DAP video වලින් හොඳම එක මේක කියලා හිතුනා 😊. බොහොම ස්තූතියි 🙏

  • @asankaperera9682
    @asankaperera9682 10 หลายเดือนก่อน +7

    සඳ උනත් ලස්සන ගහකොළ බැද්දෙ අස්සෙම🌴🧔
    අයියත් ඒ වගේ. වෙනදා වගේම හරිම ලස්සන වෙනස් අත්දැකීමක්. නිහඬ තැන්වල තියන අපමණ සැනසුම ලස්සන දැනුනෙම හදවතට මනසට. පිච්චි පිච්චි තියන හදවත් අයියගෙ එක video එකකින් මොනතරම් නම් නිවෙන වද? මේ මව්බිමේ තියෙන සොඳුරුතම තැන් අපේ ඇස් දෙකට දකින්නත් හදවතට දැනෙන්නත් සලස්වපු අයියා වගේ නිහතමානි සංචාරකයෙක් අපිට මුණ ගැසීමත් වාසනාවක්. අයියා වගේ ලංකාව වටේ යන්න නිදහස් නැති 😔 මම වගේ අය අයියට පිං සිද්ධ වෙන්න ලංකාව පුරාම🇱🇰 ඇවිදිනවා.
    ගොඩක් ස්තුතියි.
    ආදරනීය හදවතේ සංචාරකයාට.
    😘🧔❤️

  • @HirushaWethasinghe-cm6mt
    @HirushaWethasinghe-cm6mt 10 หลายเดือนก่อน +2

    නිහතමානි සoචාරකයා.

  • @creativestudio6844
    @creativestudio6844 10 หลายเดือนก่อน +6

    අයියා ගාල්ලේ ඇවිත් හම්බවෙන්න තිබ්බා නම් වටිනවා බුදු සරනයි 😊😊😊

  • @samankudage332
    @samankudage332 10 หลายเดือนก่อน +5

    සොබාදහම ට අවනත ව ජීවත් වන ඔබ සැමට සියලු දෙවි රැකවරණය ලැබේවා ........... !🙏

  • @namalrathnayaka1653
    @namalrathnayaka1653 10 หลายเดือนก่อน +1

    අපේ පාරම් පරික ආහාර සංස්කෘතිය නැවත ආනගත පරපූරට සිහිගන්වා පේන්වා දේනවට ගොඩක් පින් අයියේ.❤

  • @madhawasuranga1498
    @madhawasuranga1498 10 หลายเดือนก่อน +1

    සුපිරි Adventure + Agro Tourism Idea එකක්

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 10 หลายเดือนก่อน +25

    ❤️❤️❤️ගොඩක් පිං ඔබට.දුර රටක හිටියත් අපිත් එතන ඉන්නවා වගේ දැනෙන තරමට මේ වැඩසටහන කරනවට.🙏🙏🙏🙏

  • @youtubekaviya731
    @youtubekaviya731 10 หลายเดือนก่อน +5

    අදත් සූපිරියක් තමා ඉතින් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @nimanthabandara2722
    @nimanthabandara2722 10 หลายเดือนก่อน +4

    Jackson Anthonyta passe next Sri Lankan Best traveler brother 😍❤

  • @infinitygirl1699
    @infinitygirl1699 10 หลายเดือนก่อน +3

    දිනේෂ් අයියගෙ vibe එකට මම මාර කැමතියි. 🤍🌿🥺

  • @ishanijayakody7265
    @ishanijayakody7265 10 หลายเดือนก่อน +13

    වෙහෙසකාරි ජීවිතයට මෙය එක්තරා විදියක ලොකු අස්වැසිල්ලක් ....දිනෙශ් අයියේ ඔයාගේ විශේශත්වය තමා ඔයා අපි කවුරුත්ම නොහිතන පැත්තකින් සොබාදහම සමඟ ගනුදෙනු කිරිම....මේත් ඒ වගේ ඔයා ලබා ගත් රසවත් අත්දැකිමක්....ඉතිම් අපිටත් ඒ අත්දැකිම නරඹන්න සැලැස්සුවාට සොබාදහමේ හදවතේ සංචාරකයාට බෙහෙවින්ම ස්තූතියි 🙏💚🌱🍃☘️🌿

  • @Lovelychingu.
    @Lovelychingu. 10 หลายเดือนก่อน +7

    මේකනම් හරියට භාවනාවක් වගේ.. ❤❤

  • @user-gn7sm4np4p
    @user-gn7sm4np4p 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 10 หลายเดือนก่อน +2

    කළු මාමාට තිස්තුන් කෝටි yak davipihati .නිරෝගී සුවපත් wawa .dirgausha labawa .👍❤️

  • @pasinduransara6695
    @pasinduransara6695 10 หลายเดือนก่อน +5

    මිනිස්සු හැමෝම මේ වගේ ගහට කොලට සතා සිවුපාවට ආදරේ කලානම් 🥺🥺🥺

  • @CRAZY.VIBE2214
    @CRAZY.VIBE2214 9 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනි සර්ගේ විස්තර කිරිම් වගෙ ඔයාගේ අයියා හරිම අසවෙන් බැලුවෙ🎉❤

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs 10 หลายเดือนก่อน +8

    සුපිරියක් අයියා අද නම්. ❤ මේ වගෙ දෙවල් පෙන්නන ඔයාට තැනක්ස් කරන්න වචන නැ. 😊 සුපිරියක් 🤝 කවදාවක් ලබපු නැති අත්දැකිමක් මේ වීඩියෝ එකෙන් ගත්තා. කලු මාමාට බුදුසරණයි ❤ DAP 🫶 ඩුබායි සිට 🇱🇰🇦🇪

  • @subadramahamalage1342
    @subadramahamalage1342 10 หลายเดือนก่อน +5

    අපිට හිතාගන්නවත් ජීවිතේටවත් යන්න බැරි තැන් පෙන්නන්ඩ ඔය ගොල්ලෝ ගන්නා මේ උත්සාහයට මගේ උත්තමාචාරය

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 10 หลายเดือนก่อน +8

    මේකනම් බලන්න ඕනෙම වීඩියෝ එකක්, ඒ මිනිසුන් ගෙවන ජීවිතේට මේ විදිහට හරි අපිව සමීප කලාට ගොඩාක් පිං ❤️❤️❤️❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 9 หลายเดือนก่อน +1

    කළු මාමා ආදරෙයි දීර්ග ආයු ලැබේවා නිරෝගි වේවා❤ ගොඩක් පින් මෙ වගෙ විඩියො දානවට ගොඩක් වටින විඩියො වක් 🙏❤️

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 9 หลายเดือนก่อน +1

    ගරුඩ මුහුර්තය පොත කියවල ඉවර වෙලා ඒ වගේ පරිසරයක කතාවක් හිතින් මවාගෙන ඉන්නකොට අහම්බෙන් දැකල බලපු වීඩියෝ එක.. හරිම ලස්සනයි..

  • @sachinithehani5615
    @sachinithehani5615 10 หลายเดือนก่อน +6

    "තලමල් වරුණ" "තලමල් කවි සමාජය" - (නෝමන් සිරිපාල ) කෘති වල ඒ සම්බන්ධ කවි තියෙන්න පුලුවන්..අතිසාර්ථක පර්‍යේෂණාත්මක සුන්දර වීඩියෝ එකක්..ජය වේවා අයියේ💐

  • @manojsalgadu8069
    @manojsalgadu8069 10 หลายเดือนก่อน +15

    ගොඩක් රසවත් , නමුත් අසීරු කටයුත්තක් කිතුල් කර්මාන්තය..😊😊
    වෙනස්ම රූප රචනාවක් ගේනාවට ඔබට ස්තුතියි.
    DAP හදවතේ සංචාරකයා❤

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 10 หลายเดือนก่อน +1

    අයියගෙ vedio බලන්න ගත්තේ ලගදී.හරිම ලස්සනට ඉදිරිපත් කරනවා

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 10 หลายเดือนก่อน +3

    දිනේෂ්, ඔබ පසුගිය වීඩියෝවක සඳහන් කළ ආකාරයට මම සැමුවෙල් බේකර්ගේ "ලංකාවේ අට වසරක් පොත" එංගලන්තයේ සිට කියවමින් සිටියේ.
    ඔබගේ මෙම වීඩියෝවේ ගල් ගුහා දකින විට මට සැමුවෙල් බේකර් විසින් ලියන ලද ඔහුගේ අත්දැකීම් ආවර්ජනය වුණා. ස්තුතියි මේ වටිනා මග පෙන්වීම් වලට සහ අත්දැකීම් බෙදා ගැනීමට. ඔබට ජය!

  • @deepal2424
    @deepal2424 10 หลายเดือนก่อน +3

    කියන්න වචන ගලපන්න තෙරෙන්නෑ ගොඩක් ලස්සනයි💕💕💕💕

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 9 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියෝ හරිම අපුර්ව නිර්මාණයක් .හරිම සතුටුයි මල්ලි ලොකු කැපවිමක් ඔයා ඇතුලු ඔයගේ මිතුරන් සිදුකරනවා හොද ධර්මතාවයකට අනුව හොද දෙමාපියන් දෙපලගේ උසස් ගුණ්ගරුක දරුවෙක් බව පැහැදිලියි. හරිම අඩම්බරයි ඔබලා වැනි හෙලයන් ගැන .තව තවත් ඔබගේ නිර්මාණ සාර්ථක වේවා ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි 🙏🌷🌷🌷

  • @lasanthamadushanka306
    @lasanthamadushanka306 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ නියමයි දිනේෂ් සුමන සමන් දෙවි පිහිටයි 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @dreamland8756
    @dreamland8756 10 หลายเดือนก่อน +2

    jaya wewa set ekatama💯

  • @gamagenuwan5964
    @gamagenuwan5964 10 หลายเดือนก่อน +2

    සුපිරි ලංකගම පිහිටල තියෙන්නෙ අපේ ගමට ටිකක් එහාට වෙන්න. ලස්සන වීඩියෝවක්.. තව තව තවත් මේ ස්වාභාවික පරිසරයක චමත්කාරය විදින්න පුලුවන් වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Good luck 💖👊

  • @dasiya-6140
    @dasiya-6140 10 หลายเดือนก่อน +4

    සුපිරියී ❤ ලංකාගම සුන්දරම ගමක් මන ගිය 🎉

  • @wasanapathirana3285
    @wasanapathirana3285 10 หลายเดือนก่อน +7

    ස්වභාව ධර්මය සමග ජීවිතය විදින හදවතේ සොදුරු සංචාරකයා 💚.. ඉතිං හැමදාම වගේ අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි දිනේෂ් අයියා... ආයුෂ බොහෝ වේවා... ❤❤

  • @Amanthasandeep97
    @Amanthasandeep97 10 หลายเดือนก่อน +2

    අහම්බෙන් හමූ වෙච්චි චැනල් එකක්......මරු අයියේ ඔයාගේ ව්ඩීයෝ ❤❤❤